No video

සෙන්කඩගල නුවරට - Dinesh Gamage | Official Trailer

  Рет қаралды 229,813

Dinesh Gamage

Dinesh Gamage

Жыл бұрын

හන්තානත් නිහඬ වුන තවත් එක් ආදර කතාවක් ✨.
New Music Video Alert | Dropping Soon
.
Subscribe to my youtube channel and Stay Tuned !!
/ dineshgamage94
#සෙන්කඩගලනුවරට #Dineshgamage #Newmusicalert #manuranga #RandikaGunathilaka #gayanrandy #TharindiFernando #Subscribe #Dinna #StayTuned #PoweredBybonfire

Пікірлер: 709
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
පුදුම ලස්සන සිංදුවක්♥️ ඉක්මනට අහන්න දෙන්න🥺♥️
@vashilyrics
@vashilyrics Жыл бұрын
@rtcinema6424
@rtcinema6424 Жыл бұрын
ශනූ මැනික..🌹❤️
@seny3053
@seny3053 Жыл бұрын
❤️
@ni.e6578
@ni.e6578 Жыл бұрын
@@Max-dn5vs 🥲🥲 ammoo pau neda oya 😂😂irisiyaida ithim🤪🤪
@Max-dn5vs
@Max-dn5vs Жыл бұрын
@@ni.e6578 ow ban irisiyai thiyanawane unta apita wadiya deyak ekai mara j.. Fake account walin enne nathuwa shanduri warennko ban ube account eken.. Katada dan api irisiya shanutada dinnata .. Deyk dakkoth munta kiyanawa eka e minissuntath hodai mokada waduro wage hasirena eka chater.. Eka qwoth eyala eka hadagnin aththatama shanu toomuch poddak qulity ekak thiyagnna
@nathashaaaron2263
@nathashaaaron2263 Жыл бұрын
ප්‍රේමයේ නගරය 😌❤ මාත් නුවර,මේ දැනුත් වහිනවා අපිට.... නුවරයි වැස්සයි කියන්නේ ආත්මීය බැඳීමක් 😍❤🌧
@sandaruvanwickramasinghe2189
@sandaruvanwickramasinghe2189 Жыл бұрын
ehemada
@MH-eq2yv
@MH-eq2yv Жыл бұрын
Mamath nuwara
@KesharaDissanayake
@KesharaDissanayake Жыл бұрын
ඇත්ත❤️🌧👩🏻‍❤️‍👨🏽
@nathashaaaron2263
@nathashaaaron2263 Жыл бұрын
@@KesharaDissanayake ❤️🌧️♾️👩🏻❤️🧔🏻🍃🌸
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg Жыл бұрын
ගම්පොළ
@chamokavi5200
@chamokavi5200 Жыл бұрын
අනේ අපේ නුවරට ආයෙත් සිංදුවක්♥️... හැමදාම පංති ගියහම බස් එකේ කොනේ ශීට් එකක ඉදගෙන වැව රවුම දිහා බලාන එනවා... ඇත්තටම ඒක අමුතු ආතල් එකක්...😐😐😐♥️
@malshaherath757
@malshaherath757 Жыл бұрын
ඇත්ත ❤️💫
@samadhidissanayake6713
@samadhidissanayake6713 Жыл бұрын
Attt ❤️nuwr waw rume kidenekd kth liywil athd
@thyagajayawardana138
@thyagajayawardana138 Жыл бұрын
ප්‍රේමයේ නගරය 💛 පේරාදෙණිය විශ්වවිද්‍යාලය 🏆️ මහාවැලි ගග 💦 වැව රවුම⛱ හන්තාන කදු යාය ⛰️ රේබරොසියා මල් පාර 🌸 හවසට වහින වැස්ස ☔ 💛මහනුවර 💛
@covermania2590
@covermania2590 Жыл бұрын
නෙලාගන්න බැරි උන.හිත අස්සෙ ජීවිත කාලෙම හිරවෙලා තියෙයි කියල හිතන ඒ අත්දැකීම.ලබන ආත්මෙදිවත් විදින්න ලැබේවි කියල ප්‍රාර්ථනාවක් කරනව මං♥️😥.කියල තේරුම් කරන්න බෑ ඒ හැගීම
@thyagajayawardana138
@thyagajayawardana138 Жыл бұрын
@@covermania2590🎼🎶💪
@happychatpink2324
@happychatpink2324 Жыл бұрын
Samaadhi පිළිමය
@JJ-en8pt
@JJ-en8pt Жыл бұрын
Anee mokkda rebarosiya mal paara
@sameeramadushanka9568
@sameeramadushanka9568 Жыл бұрын
මහවැලි ගග අස්සේ නම් ලමයි වදපු නැති එක විතරයි ෂික් විතරක්. තමන්ගේ අම්මා ගේ තියෙන අවයව නේද කියලා හිතවත් වලංගු කර ගන්න තිබුණ දේවල් අවලංගු කරලා දාපු යුගයක් මේ. ආදරයට සීමා නැත නමුත් අප ආදරය විවාහය යන නාමය මත රඳා පවත්වා ගන්න සීමා මායිම් තියා ගන්න ඕන
@Paba05
@Paba05 Жыл бұрын
අහේතුකවම පෙම් බදින එකම නගරය නුවර....🍃💜✨
@samadhidissanayake6713
@samadhidissanayake6713 Жыл бұрын
Attt
@R.S.507
@R.S.507 Жыл бұрын
මාත් මාරම ආදරෙයි නුවර ට🥺❤️
@NoOne_00092
@NoOne_00092 Жыл бұрын
එයා එක්ක වැව රවුමෙ ඇවිදපු හැටි 🥺 එයා දැන් මගෙ නෙමෙයි කියලා දැන දැනත් මං තාමත් එයා එක්ක🥺💜️ ජිවීතේ ඇත්තටම හරි පුදුමයි 🥺 සමහර අය ජීවිතේට ළං වෙලා මුලු ජීවිත කාලෙම විඳවන්න මතක දීලා වෙන් වෙනවා 🥺 ඒත්.... එයාගෙ තැන වෙන කාටවත් දෙන්න බැහැ 🥺💜️ බූ 🥺💜️🌼
@dedunudedunu399
@dedunudedunu399 Жыл бұрын
අම්මෝහ්.. එයා එක්ක නුවර යන්න හිතුවා විතරයි දින්නා සිංදුවකුත් දෙන්න යන්නෙ. අනේ අපි දෙන්නට ඉක්මනටම නුවර යන්න ලැබෙන්න කියල ඔයාලගෙන් wish එකක් ඕන guys 💕💕💕💕
@sandaruvanwickramasinghe2189
@sandaruvanwickramasinghe2189 Жыл бұрын
🥰🥰🥰🥰🥰
@lasithanadun5379
@lasithanadun5379 Жыл бұрын
ඉක්මනට
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 Жыл бұрын
Ikmnta kandy ynna labewa 💖
@hansikawickramasinghe6423
@hansikawickramasinghe6423 Жыл бұрын
Parissamen awith yanta enta.
@dedunudedunu399
@dedunudedunu399 Жыл бұрын
@@hansikawickramasinghe6423 hari manik. tnq soo much
@ireshasandamali9521
@ireshasandamali9521 Жыл бұрын
දිනේශ් ‍රන්දික මනුරංග___ This combination ❤️🌸🙏
@shashikalagayashani3819
@shashikalagayashani3819 Жыл бұрын
කවුරු කොහොම කීව්වත් නුවර තරම් ලස්සන සුන්දර හිතට වදින place එකක් ලංකාවේ නෑ... නුවර අපි ඒකයි මේ තරම්ම නුවරට ආදරේ ❤️‍🔥❤️‍🔥🥀
@rashi3708
@rashi3708 Жыл бұрын
මේ කොටස විතරක් ගොඩක් සැරයක් ඇහුවා... ඉතින් සිංදුව ආවාම කොච්චර අහයිද හිතා ගන්න බෑ...... Can't waiting 🖤🥺
@Theycallme_alfa
@Theycallme_alfa Жыл бұрын
දැනට නුවර ගැන ලියවූ ගීතවලින් හිත් ගත් එකකට ඇත්තෙ තරිදු ධම්සර අයියගෙ රොබරෝසියන් පමණි මම හිතනවා දින්නාගෙයි මනූගෙයි මේ වැඩෙත් අපේ හිතට feel වෙයි කියලා. . . !! Waiting for this ♥️✨
@jvindi2
@jvindi2 Жыл бұрын
Ay muthukuda ihalana ekath ලස්සනයි .
@mithunmadushanka449
@mithunmadushanka449 Жыл бұрын
💯❤️
@kaush__
@kaush__ Жыл бұрын
නුවර යි වැස්ස යි දින්නා යි රන්දික යි මනූගේ වචන යි ඒක වෙනම රහක් වෙයි ❤️ ඉක්මන්ටම ඕනි ❤️
@paulfairy22
@paulfairy22 Жыл бұрын
එක තමයි 😍❤️
@GaMinG_WOLf1.
@GaMinG_WOLf1. Жыл бұрын
නුවරට අද වගේ වහින දවසක සීතලේ ගුලි වෙලා අහන්න ඉක්මනට සිංදුව ඕනේ...
@hasiiihasiii4719
@hasiiihasiii4719 Жыл бұрын
මං ආස කරන ජාතියේ සිංදුවක් අහන්න ලැබෙන එක ගැන සතුටුයි 😊❤️
@MayumiSugeesha
@MayumiSugeesha Жыл бұрын
කාලයට බෑ ඒ ජීවිතේ ජීවත් කරවූ මතකය ඈත් කරන්න❤️
@thuvanhassim3735
@thuvanhassim3735 Жыл бұрын
පෞද්ගලිකව හිතට දැනෙන සිංදුවක් වෙයි..... සෙංකඩගලට වහින වැස්සේ තෙමෙන්න ලෑස්ති වෙන්න🥺💗
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
ආත්මීය බැදීම් හමුවී, වෙන්වී.... ආදරණීය මතක එක්කාසු වන ප්‍රේමණීය නගරය නුවර..... ♥️😌 වහින වැස්ස.... මතක අවුස්සයි.... කල්ප ගානකට......🥀
@bashiniherath7470
@bashiniherath7470 Жыл бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නෑ වෙනදා වගේම ඇබ්බැහි වීමක් වේවි... 💛💛 බලන් ඉන්නවා සිංදුව එනකල් දින්නා.... ආදරෙයි හැමදාම....
@roshanipavithra
@roshanipavithra Жыл бұрын
නුවර මගේ හුස්ම නවතින තැන..ආදරය මුණගැහුනු අත්හැරුණු තැන...🥺🥺🥺💖💖💖
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 Жыл бұрын
අනේ බලාගෙන හිටියේ ගොඩක් කල් ඉදන් සිංදුව අහන්න 😍😍 ඉක්මනට ඕනී 😍😍.....
@dinithprathapasingha4057
@dinithprathapasingha4057 Жыл бұрын
නුවර කියන්නෙම කවියක් බන්.💖
@dhanuhansamalisenanayake2369
@dhanuhansamalisenanayake2369 Жыл бұрын
නුවරට අයිති සිංදුවක රහක් ❤❤ #manurangawijesekara & #dineshgamage Thank you💜️💜️
@yasasbimantha883
@yasasbimantha883 Жыл бұрын
මනුරංග අයියගේ lyrics + දිනේශ් අයියගේ voice ,සුපිරියක් වෙයි❤️
@chathunipathirana4439
@chathunipathirana4439 Жыл бұрын
ආදරණීය නුවර , මනුරංග අයියගේ වචන , දිනේශ් අයියාගෙ හඩ, රන්දික අයියගේ රංගනය... මේක නම් පිස්සුවක් වෙයි.. නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා🥺❤️🥀
@nethmikanchana423
@nethmikanchana423 Жыл бұрын
ආදරණීයම නගරය 🥺❤️ නුවර නෙවෙයි..ඒත් නුවර තරම් හිත ගියපු ඇබ්බැහි වුන නගරයක් මටනම් මේ ලෝකෙ කොහෙවත් නෑ.හැමදාම වුනත් යන්න හිතෙන, ගිහාම එන්න හිතෙන්නෙම නැති එකම තැන නුවර 🥰 මේ තරම් ඇබ්බැහි වුන දෙයක් නැති තරම් මටනම්... ඒ තරමටම ආදරෙයි මගෙ නුවරට 🌼❤️ Thank You 🖤Dinesh Gamage🖤 නුවරට තියන ආදරේ , ලෙන්ගතුකම තවත් වැඩි වෙයි මේ සින්දුව නිසා ❤️
@okindupeiris
@okindupeiris Жыл бұрын
සෙංකඩගල නුවරට වහින වැස්ස 😍😍 waiting for that 🥺♥️
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
*රොබරෝසියා මල් වැටුනු පාර අද්දර කොච්චර නම් ඔයා එනකම් මන් බලන් ඉන්න ඇත්ද..🌸🌸 මේ වැව රවුමේ ඔය අත් අල්ලන් කොච්චර නම් අපි ඇවිදින්න ඇත්ද..🤝🤝ක්වීන්ස් එක ගාව කොච්චර නම් ෆොටෝස් ගන්න ඇත්ද..🏨 මේ සෙංකඩගල අහස යට කොච්චර නම් අපි තෙමෙන්න ඇත්ද..🌧️🌧️ දන්නවද මැණික, නුවර තාමත් ඒ වගේමයී වෙනස් උනේ ඔයා විතරමයී..*😥 හේෂි✍️
@sihani_lyrics
@sihani_lyrics Жыл бұрын
🖤 සෙංකඩගල නුවරට ! කහ පාට මල් හැළුන අර ඇහැළිය මල් අයින කෙතරම් දොඩමළු ද නුවර වැව් ඉස්මත්තට රහස් කියන ලා පාට මී'සරය.. ඉර සේරු ගිනි ගත්ත හතිදාන හැන්දෑව වාඩිවෙලා නුඹ ගාව මොහොතකට තනි වෙන්න දුර පාළු පිණී සේරු වහින වැහි බංකූ මත... මතකයේ උඩු දුවන රෝබරෝසී මල් අඟන; බමර ඇස් වැහි පින්න අග ප්‍රේමයේන් මුසපතිනී. දෝත පටලා හදක නැති කවියක් එක්ක වැව් රවුම ළඟ බංකුවක් මත හිදිමි නුබ එනවද බලන් ! ඉක්මණීන් අහන්න දෙන්න 🥺🖤 සෙංකඩගල නුවරට වහින වැහි හවස..!
@okindupeiris
@okindupeiris Жыл бұрын
😍❤️
@tharu6017
@tharu6017 Жыл бұрын
පේ⁣රා වලේ මහ වැස්සේ නාට්‍යක් බලනගමන් ඇහුවේ ❤️
@RuwiniShashikala123
@RuwiniShashikala123 Жыл бұрын
නිවරට අයිතියක් නැති කෙනෙක් නැති තරම්❤ හැම කෙනාගෙම ජීවිතේ නුවර එක්ක ලස්සන මතක ගොඩක් තියනවාමයි✍️ ආදරණීය නගරය❤ ආදරේ කියාදෙන නගරය❤
@sathsarani.
@sathsarani. Жыл бұрын
ආදරණීය නුවරට සිංදුවක්..😍 Waiting...💝
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
❤️You dinesh. චාමර වීරසිංහ ගායකයා වගේ හදවතේ ගායකයා වෙන්න ඔයාටත් පුළුවන් දින්නා.. කාළයක් ගන්නවා තමයි හොඳම දෙයක් අපිට අහන්න දෙන්න. Eth එ කාලයේදී ඔයා, මනු, ලොකු වැඩක් කරලා. ඇත්තටම බොහොම ආදරෙයි, බොහොම ස්තූතියි. අපිව කලාවෙන් සතුටු කරනවට. තෙරුවන් සරණයි.
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
පිස්සු හැදෙනවා ඒ ටික අහත්දිත්.. නුවර වැව රවුම පෙම්වතුන් කී දෙනෙක් මුනගැහිලා ඇත්ද, ඒ වගේම වෙන්වෙලා නම් ඇත් ද, trailer එක මෙහෙම නම් සින්දුව කොහොම ඇත්ද..දිනේශ් අයියා ආසම හඬක්.... ලස්සන වැඩක් වෙයී..❤😘
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ඒ ට්‍රේලර් එක නම් මාරයි❣️❣️
@sandaruwangunathilaka6697
@sandaruwangunathilaka6697 Жыл бұрын
ඉක්මනට ඕනෙ හොදේ.❤️ආදරෙයි...
@nuwanchathuranga8097
@nuwanchathuranga8097 Жыл бұрын
මං නුවර අයියෙ❤️ ආසයි ඒ වදන් ටිකට වගේම 🥺 එයත් මගේ මතකයෙ කොටසක්ම විය ඉතින් ඇයත් ඇති තවත් කෙනෙකු ලග මා තවමත් ඒ සෙංකඩගල අහස දෙස බලා❤️
@SIAROYT100K
@SIAROYT100K Жыл бұрын
Another song like "Danena Thuru Ma" ?? ඒ වගේ melody එකක් එක්ක හිතට දැනෙන වචනනම්❤️❤️ Waiting for it🤘🤘🤘
@thiliniweerakon5887
@thiliniweerakon5887 Жыл бұрын
ඒක සුපිරියක් කියන්න මේ දුන්නු වචන ටිකම ඇති.. ❤
@theekshanaweerakoon
@theekshanaweerakoon Жыл бұрын
මම නුවර ඉන්නකොට මේ trailer එක දැක්කෙ. මේ location එක pass කරගෙනත් ගියා 😍.
@thilinireka3595
@thilinireka3595 Жыл бұрын
ප්‍රේමයේ නගරය...මතකයන්ගෙන් පිරුන නගරය..❤️❤️
@sachinibhagya2498
@sachinibhagya2498 Жыл бұрын
පලවෙනි වතාවට සිංදුවක් එනකන් බලාගෙන ඉන්නේ..ඒ තරමටම මාව සිංදුවලට ඇබ්බැහි උනා...❤️දිනේෂ්.. රිද්ම.. දනිත්..සුපුන්.. කාංචනා.. ❤️ මේ අය හින්දා❤️❤️
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 Жыл бұрын
අපේ නුවර 💓❤️
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 Жыл бұрын
ආදරණීය නගරය ...💜️💜️💜️💜️ "නුවර" 🦋 රොබරෝසියා සෙවනක ආදරය ...💜️💜️💜️
@SivaSiva-ce6cl
@SivaSiva-ce6cl Жыл бұрын
අම්මෝ මේක ඉක්මනින් ඕනේ අයියේ දැන් නම් ඉවසිල්ලක් නැහැ ❤
@vihangasamarawickrama8340
@vihangasamarawickrama8340 Жыл бұрын
මාත් නුවර...උදේම ක්ලාස් යනකොට වැව රවුම මාර ලස්සනයි 💕නුවර කියන්නෙම ආත්මීය බැදීම් ගොතපු ප්‍රේමණිය නගරයක්🥺❤️මෙ සිංදු⁣වෙ ඒක හරි ලස්සනට පැහැදිලි කරනව 👌
@bhagyaliyanaarachchi1006
@bhagyaliyanaarachchi1006 Жыл бұрын
Can't wait 😩😩
@bavanabavana4347
@bavanabavana4347 Жыл бұрын
නුවර ♥️🥺
@nelushahennayake6654
@nelushahennayake6654 Жыл бұрын
ඉක්මනට අහන්න දෙන්න හිතට දැනෙන සින්දුවක්. 😍😍හේතුවක් නම් නෑ එත් නුවරට 🥺❤️පෙම් බදී
@muthuniamarasinghe3715
@muthuniamarasinghe3715 Жыл бұрын
Can't wait for this🥺❤️
@shashi_monarawila
@shashi_monarawila Жыл бұрын
Waiting ❤️🥺
@kavishkashehani4784
@kavishkashehani4784 Жыл бұрын
Dinesh Aiya your Heart touching voice ❤ Manuranga Aiya's Heart touching Lyrics❤️ Randika & Tharindi ❤ Beautiful Kandyy ❤ | I am sure that this will make us live in another beautiful world, with the Memories of Kandy 🥺🥰❤
@diliniupeksha2616
@diliniupeksha2616 Жыл бұрын
ආසාවෙන් ඉන්නවා ඒ සිංදුව එනකම් අදහස හරිම ලස්සනයි ❤️😍හදවතට දැනෙන්න ලියලා
@Malshadarmathilaka
@Malshadarmathilaka Жыл бұрын
Dinesh අයියගෙ තවත් සුපිරිම වැඩක් වගෙ. Can't wait🙂❤️
@Akila9819
@Akila9819 Жыл бұрын
නුවරට love ek❤️🌻
@gss1220
@gss1220 Жыл бұрын
Waiting ❤️
@dilushanilakshi5438
@dilushanilakshi5438 Жыл бұрын
මේ සින්දුව එනකන් කී පාරක් search කරලා බැලුවද දන් නෑ.. ඉක්ම්නට song එක ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samj8367
@samj8367 Жыл бұрын
ඒ ටිකට ඇගත් එක්ක හිරිවැටිලා ගියා😲👐💖 Can't wait!!!! දින්නා❤️ කවද්ද එන්නෙ
@sadinichamika730
@sadinichamika730 Жыл бұрын
waiting ❤️‍🔥 gonna love this song 🥺
@lochithaboy1075
@lochithaboy1075 Жыл бұрын
ආදරේ සුර පුරට සුන්දර නුවරට නුවර වැස්සට පෑන් තුඩ හරි අපූරුවට කරකන මනූගේ වචන වලට ගත හිරිවැටෙන ඒ සොඳුරු මිනිසගේ හඩ දීන්නා එක්ක තවත් අලුත් සිංදුවක් එළිබහින්නටයි සූදානම.... ඉක්මනටම සිංදුව ඕනි දින්නා... #dineshgamage @dineshgamage
@hansalakumarihami3680
@hansalakumarihami3680 Жыл бұрын
මග බලාගෙන අහන්න ඉන්න සිංදුවක් ❤
@TharinduBlok
@TharinduBlok Жыл бұрын
Await😍😍
@hasinirajapaksa6853
@hasinirajapaksa6853 Жыл бұрын
ලස්සනයි .... අයියේ ..❤❤ ඉක්මනටම ඕන.. 🎉️❤
@Hirumini_Maheshika
@Hirumini_Maheshika Жыл бұрын
aniwarenma supiri wedak wenwa. dan godk daws idn balan ine sinduwa ahnna. hadawathinma subapathanawa lassana gamanak, lassanata, hari parissamen ynna. oyage gamana thawa godk durai. harima sathutui. dinnage voice ekata manu ge lyrice ekathu una kiynne ithin katha krnna deykna.
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
Wow නියමයි.❤️
@amalidineshika3848
@amalidineshika3848 Жыл бұрын
Waiting 😍❤️🔥
@sanjulabandaraekanayake8411
@sanjulabandaraekanayake8411 Жыл бұрын
Music ඒ වචන ටිකම කියාගන්න බැරී අතීතයකට අරන් ගියා ඔය තප්පර ගානට. ඉතින් මුලු සින්දුවම කොහොමට තියෙයිද...❤️ එනකන් බලන් ඉන්නවා..❤️❤️🌟
@rajithpramoda9839
@rajithpramoda9839 Жыл бұрын
Supiri hit ekk wenawa sure harima perani gathiyak dewwna sinduwe❤️❤️ marama wachana tika enakl bln inne
@nethaliomeshi4929
@nethaliomeshi4929 Жыл бұрын
ඒක මතක ගොඩාක් ....❤️❤️❤නුවර
@duvinduchamod4843
@duvinduchamod4843 Жыл бұрын
ප්‍රේමාවිත නගරය නුවර 😍😍
@sithuniimasha220
@sithuniimasha220 Жыл бұрын
ආදරෙයි අයියා ❤️ හරිම ලස්සනයි ..හැමදාම කියනවා වගේ කටහඩනම් බාවනාවක් 🌍🎶💛
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
සුපිරියක් වෙවි..... ආදරෙයි දිනේෂ් 🥰
@kasunsuraj1537
@kasunsuraj1537 Жыл бұрын
Can’t wait😊
@shidharashalini7731
@shidharashalini7731 Жыл бұрын
Cant' wait😍
@amilawakwella206
@amilawakwella206 Жыл бұрын
waiting 🤞🤞🤞😍
@kavishkahiruna
@kavishkahiruna Жыл бұрын
gonna love this💖💖💖💖✨
@SACHI_D
@SACHI_D Жыл бұрын
හැමදාමත් ආදරෙයි නුවරට
@shashini8441
@shashini8441 Жыл бұрын
Awaiting a soulful voice..!🥺❤️🌸
@thamalirajapaksha5947
@thamalirajapaksha5947 Жыл бұрын
Waiting 😍😍
@SevensKid
@SevensKid Жыл бұрын
✨♥️
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 Жыл бұрын
හිත රිදෙන මතක අලුත් වෙන සින්දුවක් වගෙ #දිනේශ් 👍# නුවර ❤️
@siayanada
@siayanada Жыл бұрын
Gemmk dinesh 😍😍😍 ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ එළියට එනවා
@yenuliwilwalaarachchi4196
@yenuliwilwalaarachchi4196 Жыл бұрын
Waiting ♥️🥺
@dasunitharanga2
@dasunitharanga2 Жыл бұрын
Waiting ❤
@navodajayasinghe9058
@navodajayasinghe9058 Жыл бұрын
Waiting..... 🔥💖
@sanjanaabewickrama9821
@sanjanaabewickrama9821 Жыл бұрын
Waiting 🥺💛
@dilanchamara9770
@dilanchamara9770 Жыл бұрын
හදවතට දැනෙන වචන ටිකක්..❤️.. එ වගෙම ලයාන්විත ගායකයෙක් .🎤 සොඳුරු ගෙය පද රචකයෙක්..✍️
@sathilaranatunge
@sathilaranatunge Жыл бұрын
Waiting… ♥️
@shashiniamodya9412
@shashiniamodya9412 Жыл бұрын
Waiting for this❤️😌
@thimanisanchala2256
@thimanisanchala2256 Жыл бұрын
සුපිරියක් වෙයි වගේ❤️
@malithipeelipotha5276
@malithipeelipotha5276 Жыл бұрын
ඉක්මනට ඕනී... ♥️
@rangikamanohari5329
@rangikamanohari5329 Жыл бұрын
Waiting for thisss🔥❤️
@kaveeshapanchalee1187
@kaveeshapanchalee1187 Жыл бұрын
My fav singer 🥺❤️🔥 ආසම සිංදුවක් ඉක්මනට ඔනී
@samaweerakoon2001
@samaweerakoon2001 Жыл бұрын
Waiting for this🥺
@liah9598
@liah9598 Жыл бұрын
Ammohh patta💚 Manu 💜 Dinna 💜 Randika 💜
@nihalarachchi7046
@nihalarachchi7046 Жыл бұрын
ඉක්මනින් oni dinna ayye .waiting 🥺❤
@vidunaliyanaarachchi8201
@vidunaliyanaarachchi8201 Жыл бұрын
Waiting ❗️
@PushpithaNirmal
@PushpithaNirmal Жыл бұрын
Waiting මචං ❤️❤️❤️
@jithsaraindeepa3907
@jithsaraindeepa3907 Жыл бұрын
Waiting for it 😍❤
@samindigamage9733
@samindigamage9733 Жыл бұрын
Waiting 🥺❤️❤️
@isharadharmakeerthi6925
@isharadharmakeerthi6925 Жыл бұрын
Dying to see how it's gonna be......❤️
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 35 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
Sparsha ( ස්පර්ශ ) With Dinesh Gamage | 01st July 2022
40:13
ස්පර්ශ - SPARSHA
Рет қаралды 410 М.
Dinesh Gamage | Supun Perera | Hiru Top 40
7:43
Hiru FM
Рет қаралды 45 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН