Plain tea යයි සිංදු දෙකයි | ශිෂ්‍යත්වෙන් ලැබුන පනස්දාහ අරන් කොළඹ ආපු ගමන | Dinesh Gamage | EP 19

  Рет қаралды 250,357

MANU

MANU

3 жыл бұрын

Main sponsor - Maliban "Lemon Puff"
Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 1 200
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
කට්ටිය බලන්න වැඩේ හොදයිද කියලා .දැනුනානම් වැඩේ share කරලා help එකක් දෙන්න .🙏🙏🙏🙏❤️🌏 හැමදාමත් ළඟින් හිටපු ඔබ හැමදෙනාටම අනේක වාරයක් ස්තුතියි .👍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
👍
@dilinimadushika8570
@dilinimadushika8570 3 жыл бұрын
වැඩේ නම් මරු අයියේ ඇත්තටම සංචරන සීමාවට කොටු වෙලා ගෙවල්වල ඉන්න හැමෝටම මේක ලොකු සැනසීමක් 😍😍 ඉදිරියට යමු මේ වගේ වැඩසටහන් අරගෙන...😍😍
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 3 жыл бұрын
මනු මේක අමුතුම රහක්...👌👌
@chamathkask.2420
@chamathkask.2420 3 жыл бұрын
@kaun8357
@kaun8357 3 жыл бұрын
අනාවැකියට අනුව ජාත්‍යන්තරයට යන ලාංකික කලාකරුවා මොහුද ✔ දිනේශ් ගමගේ මහතා. ..ඔබට ජය !👍❤
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Thank you everyone ♥️🙏 love you
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
@mihirimanohari73
@mihirimanohari73 3 жыл бұрын
❤️
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
Dinesh❤️😍❤️
@isu3005
@isu3005 3 жыл бұрын
❤ lassnai
@hiroshimaudugama8650
@hiroshimaudugama8650 3 жыл бұрын
Lv u too ❤️❤️
@dumeshmadusanka7875
@dumeshmadusanka7875 3 жыл бұрын
දිනේශ් හරි විවෘත පුද්ගලයෙක්❤ හිතේ තියෙන දේ එහම්ම කියනවා❤මිනිහට තියෙන කැමැත්ත වැඩි වෙනවා නියමයි වැඩසටහන❤
@andun_s
@andun_s 3 жыл бұрын
7:38 - Waseegara (Tamil Song) 15:30 - දැනෙනා තුරු මා 24:10 - සිතින් විතරක් 33:02 - තමරසා
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@dilshan_lakshitha
@dilshan_lakshitha 3 жыл бұрын
Thanks Broh, ♥️✌️
@sachiniapsara8666
@sachiniapsara8666 3 жыл бұрын
Tnx👍
@thejakumari7587
@thejakumari7587 3 жыл бұрын
😍 thanks
@tharusharandima9343
@tharusharandima9343 3 жыл бұрын
❤️
@maleeshaeranjalee4513
@maleeshaeranjalee4513 3 жыл бұрын
ඇත්තම කතාවනම් මම සිංදු ඇහුවෙම නැති කෙනෙක්.. සිංදුවට ආස වෙන්න ආදරේ කරන්න ප්‍රධානම හේතුව උනේ අපේ campus එකේ තිබුන නාදගම.. ධනිත් අයියා, රිද්ම අයියා, දිනේෂ් අයියා කාංචනා නංගී හිත සනසන කටහඬවල් ටික.. මනුරංග අයියා එකතු උන තැන ඉතින් හිත අල්ලලා තියාගන්න රස තමයි.. මේ කටහඬවල් ඇත්තටම භාවනාවක්.. ගෙවල් ඇතුලටම වෙලා ඇත්තටම පුදුම stress එකකින් ඉන්නේ.. හැමදාම රෑට light ඔක්කොම off කරලා ඔයාලගෙ සිංදුවක් අහන් නිදාගන්න එකට ඇබ්බැහි වෙලා.. භාවනා කරා වගේ තමයි කිසි වෙනසක් නෑ.. ඉස්සරහටම යන්න අයියේ.. අපි හැමෝම බලන් ඉන්නේ අලුත් අලුත් දේවල් දකින්න 😍❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏
@artificiallife3436
@artificiallife3436 3 жыл бұрын
පටන්ගන්නකොටම ඇහෙන පරණ තාලේ 😍 ලස්සන ටෝන් එකයි , ඒ එක්කම ඇහෙන තේ වතුර වක්කරන හඬයි, හැමදාම පුරුදු කලුලෑල්ලේ ලියන හුණුකූරේ හඬයි..😋 අම්මෝ... ඒ ටික නම් මාරයි මනූ අයියේ
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@pasanmaduwantha8739
@pasanmaduwantha8739 3 жыл бұрын
7.43 - දෙමල ගීතය 16.58 - දැනෙනා තුරු මා 24.13 - සිතින් විතරක් පෙම් කරන්නම්
@asenchirantha8760
@asenchirantha8760 3 жыл бұрын
ගොඩක් ලස්සන කටහඬක්.සැබෑ දක්ශයෙක්.ආදරෙයි දිනේෂ් අයියේ..මනූ අයියේ මේකත් මරු....
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@shashinisewmini8645
@shashinisewmini8645 3 жыл бұрын
විවෘතව කතාකර විදිහ දැක්කම සතුටුයි . අහන් ඉදලා මං සතුටු වුණා . නාදගමට ගොඩක් ආද⁣රෙයි . කවදාහරි එනවා නාදගම බලන්න ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥❤️
@tharindugunarathne9425
@tharindugunarathne9425 3 жыл бұрын
නුවරඑළියේ දෙමල මිනිස්සු ගැන මම එක දවසින් අඳුරගත්තා..ඇත්තටම ඒ අය සුපිරී.💗💗💗
@kalhan_j1633
@kalhan_j1633 3 жыл бұрын
දින්නා ❤️ -:රටට වටින කලාකරුවෙක්
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@lahirusupunchandra
@lahirusupunchandra 3 жыл бұрын
සමහර සින්දු තියෙනවා මිනිස්සුන්ගේ පපුවේ ගැඹුරුම තැනටම ගිහින් ආයේ නොයෙන්නම නවතින. හරියට දැනෙනා තුරු වගේ. මචන් මේ වර්ශන් එක භාවනාවක්. උබට ජය මචන්! ආදරෙයි! ❤️❤️❤️
@buddikachamara3216
@buddikachamara3216 3 жыл бұрын
අමිත් ගුරු සහ දිනේශ් සුසංයෝගය හරිම සනීපයි ❤
@ganguandthariya2599
@ganguandthariya2599 2 жыл бұрын
Eka nam sira 💚
@madhu4176
@madhu4176 2 жыл бұрын
කතාව සහතික ඇත්ත 💯 නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවට හැම ජාතියකම මිනිස්සු ඉන්නවා ඒ වගේම අපි හැමෝම හරිම සහයෝගයෙන් ඉන්නවා. හරිම සතුටුයි මේ පලාතේ ජීවත් වෙන්න ලැබීම ගැන. 🔥😍💪
@isharajayasinghe2305
@isharajayasinghe2305 2 жыл бұрын
මාර ඇක්ශන් ටිකක් තියෙන්නේ 🤭 ❤ Dinesh gamage favorite artist😌 ඇස් පෙනුනනම් කතාව තවත් රසවත් 😋
@maleedilendri4907
@maleedilendri4907 3 жыл бұрын
දින්නා...සරල කොල්ලෙක්..මනූ වගේම...❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 Жыл бұрын
හරිම කළගුණ දන්නා හොඳ දරුවෙක් ....මනූ අයියා ගේ නම නිතරම මතක් කරන දරුවෙක් ...මොකද එයාට ඉදිරියට එන්න අත දුන්නේ අය අමතක කරන්නේ නැහැ ...ඒ දක්ෂ කම ආදරණීය බව ඔහුව මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා ..ජයවේවා පුතේ ...❤️❤️
@imalmadhusanka3929
@imalmadhusanka3929 3 жыл бұрын
කන්චි නංගිගේ ඒ වොයිස් එක එතන තිබ්බනම්... හිතේ පොඩි හිස්තැන එහෙම්පිටින්ම පිරෙනවා..👌👌 දිනේශ් මලයා පට්ට..👌👌
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥❤️
@BILLASTREAMING
@BILLASTREAMING 3 жыл бұрын
දැනෙනා තුරුමා ඉන්නද නුබ ගාවින් ❣️😍
@ishansehara
@ishansehara 3 жыл бұрын
Billa oya ❤
@Sigma.editsz
@Sigma.editsz 3 жыл бұрын
B I L L A 😆❤️
@mrclownsl1801
@mrclownsl1801 2 жыл бұрын
Billata rasavindanayakuth tiyenv ne
@kanchana1456
@kanchana1456 3 жыл бұрын
කලකට පසූ මා දුටු සැබෑ වූ ශ්‍රී ලාංකිකයෙක්. ජේසු පිහිටයි. සුභ ගමන්.💕❤🌹😍👌
@rushiwehalla
@rushiwehalla 2 жыл бұрын
එක පාරක් හරි නාදගම බලන එක තමයි තියෙන ලොකුම ආශාව.❤️❤️🌹
@yehani-
@yehani- 2 жыл бұрын
සරළ මිනිස්සු දෙන්නෙක්ගේ සුසංයෝයක්! සුපිරි💯❤️
@udanisamarasinghe2813
@udanisamarasinghe2813 Жыл бұрын
දිනේශ්ගෙ හඩ සිත නිවන භාවනාවක් වගේ..සුභ පැතුම් ඔබ සැම දෙනාටම.💝
@chaminifernando936
@chaminifernando936 3 жыл бұрын
හරිම ලස්සනයි පුතා .....❤😍 සිංදුව අහනකොට ඇස් දෙක පෙනුන නන් තවත් වටිනවා....❤
@ravinduwickramasingheofficial
@ravinduwickramasingheofficial 3 жыл бұрын
සිත් නිවන හඩක් ඇති ගායකයෙක් සහ සිත් පිනවන වචන ගොඩක් ඇති පද රචකයෙක් .අපේ රට වෙනස්ම රහකට හුරු කරන මනු අයියා සහ නාදගම team එකටම ගොඩක්ම ගොඩක් ස්තූති❤️❤️🥺🥺
@artificiallife3436
@artificiallife3436 3 жыл бұрын
හින්දි නලු ගතියකුත් පේනවා
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
දින්නා අයියා ❤️😍😘 ආසයි දවසක "නාද ගම" බලන්න එන්න. තවම ඒ හීනේ හැබෑ උනේ නෑ. මං හිතනවා කොරොනාවෙන් මුකුත් වෙන එකක් නෑ මට කියලා. මගේ ජීවිතේ ආසාවල් ටිකයි. එකෙන් එකක් " නාද ගම" බලන එක. බොහොම ස්තූතියි මනූ අයියා 🙏🙏🙏
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
Mageth❤️❤️
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
Also kuweni concert ❤️‍🔥
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
@@itOurdiaries69 mmmm
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
Mageth ❤️
@manjiwiman3285
@manjiwiman3285 3 жыл бұрын
ආපු දවසෙ ඉදන් දැනේනා තුරු මා අහනවා තාමත්💙 ආසම එක💙
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
Beautifully Sang The Chamara Weerasinghe's Song " සිතින් විතරක් " 👌✨♥️ Perfect Voice Ever!💫
@ravindrakumara5816
@ravindrakumara5816 2 жыл бұрын
අවංකකම ආදරේ හිතෙනවා අලුත් පරපුරේ මේ වාගේ ගායන ශිල්පීන් දැක්කම.. ❤❤❤❤
@SaveenWickramasinghe
@SaveenWickramasinghe 3 жыл бұрын
හදවතින්ම ගොඩාක් සතුටුයි මනු අයියා සහ දින්නා අයියා..😇♥️ මනුරංග අයියා එදා මට හමුවුන එකගැන මම අදටත් ගොඩක් සතුටුවෙනවා.මොකද ඒක මගේ ජිවිතෙ එක හීනයක් වෙලා තිබුනු දෙයක්..❤️ඒ වගේ අපි දැන් එකට වැඩකරනවා ඒක ඊටවඩා ලොකු සතුටක්..ඒ වගෙම දින්නා අයියා..ගොඩක් ආඩම්බරයි අද අයියා ඉන්න තැන දැක්කම..මගෙත් ලොකු ආසවක් මනුරංග අයියේ මාත් දවසක අනිවාර්යයෙන් එනවා ඔයවගේ තැනක ඉදන් අයියා එක්ක සුහදකතාබහක් කරන්න..ජය වේවා මනු අයියා & දිනෙශ් අයියා...ගොඩාක් ආදරෙයි.. Stay Safe❤️❤️❤️🙏
@senarathperera5833
@senarathperera5833 3 жыл бұрын
ලස්සනම episode එක.😍 Dinesh Gamage 😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@oshadiwijesinghe2418
@oshadiwijesinghe2418 3 жыл бұрын
ඉන්දියාවට දනුෂ් ලංකාවට ඉතින් දිනේෂ් අයියා තමයි 😂❤️🤟
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥🙏
@nilukapriyadarshani2934
@nilukapriyadarshani2934 2 жыл бұрын
❤️😍
@ruwandikasandamali43
@ruwandikasandamali43 2 жыл бұрын
india have nayanthara sri lanka have ??
@yohanrashmika5376
@yohanrashmika5376 Жыл бұрын
@@MANURANGA super 👌
@NeelWijesuriya-pl5dp
@NeelWijesuriya-pl5dp 10 ай бұрын
Aniwaryen
@thusithasampath3089
@thusithasampath3089 3 жыл бұрын
මනු අයියේ නියම වැඩක්.💚 දින්නාගේ ටැමිල් සින්දු කියන්නේ වේර ලෙවෙල් 💛 අමිත් ගුරු 😇😇 අහන්න මේ වගේ සින්දු කරනවට බොහොම ස්තූතියි. 🤗
@nithyakaushani5
@nithyakaushani5 3 жыл бұрын
දැනෙනා තුරු මා visual එක අර නුවර එළියෙ අල්ලපු ගෙදර හිටපු ඉන්දියාවට ගියපු ලස්සන tamil girl ට ❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@shareenjunpa9500
@shareenjunpa9500 3 жыл бұрын
සිතින් විතරක් පෙම් කරන්නම්❤️....ඒකෙ ලස්සන😱😘
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥❤️
@shakyapoorna4985
@shakyapoorna4985 3 жыл бұрын
තියන ලොකු ආසවක් තමා ගායකයෙක් හා සංගීත සංයෝජකයෙක් විදිහට ඔය පුටුවේ ඉදගෙන චැට එකක් දාන්න අනිවරෙන් අනාගතේට මහන්සි වෙනව.ජය වේවා මනු අයියෙ ජයෙන් ජයම වේවා♥️.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👍❤️🍾
@bhanukadilshan4517
@bhanukadilshan4517 3 жыл бұрын
මන් හිතුවෙ 5 වසරෙදි පනස්දාහක් අරන් කොළඹ ආව කියල🙂
@Navodie.-
@Navodie.- 3 ай бұрын
Ado math
@ishanisemage9958
@ishanisemage9958 3 жыл бұрын
දක්ෂ ගායකයෙක්.. සුබ පතනවා ඉදිරි ගමනට😍
@priyanjalasomarathne3642
@priyanjalasomarathne3642 3 жыл бұрын
One of my favourite singer...😍 thnks manu ayiyeh...good job..all the best u two...❤
@dmaxzvidusha2127
@dmaxzvidusha2127 3 жыл бұрын
නියම වැඩක් මනු අයියේ... ❤️❤️ දැනෙනා තුරු අහන්න කාන්චනාත් හිටියනම් 🥰 දිනේෂ් අයියේ ජය 😍❤️
@madupanijayathissa446
@madupanijayathissa446 2 жыл бұрын
මාරම ලස්සනයි .. ❤️🥰
@isankanugapitiya
@isankanugapitiya 2 жыл бұрын
හදවත සොරා ගත් අපූරුම ගීයක්!
@harshikagunawardhana1642
@harshikagunawardhana1642 3 жыл бұрын
Dinesh gamage favorite singer kenek, aththtm voice wagema harima sahalluwen, open minded eka nisa favorite wenna loku hethuwak,daatha dara , thamarasa songs tharam addiction ekk maatha kaledi thawa na, good luck dinesh 💕💕💕
@dinithisranasingha
@dinithisranasingha 3 жыл бұрын
හරිම ආදරණීය කොටසක් ♥️
@isharashelani3160
@isharashelani3160 3 жыл бұрын
දෙන්නටම සුභ පතනවා. My fav❤️
@yuhanie10
@yuhanie10 2 жыл бұрын
Lovely singing... very soothing tamil song 🎵... dont understand tamil though ... sinhalese boy singing tamil song very example for other community people.... appreciate very much....🙏🙏🙏🙏
@mr.tintin8045
@mr.tintin8045 3 жыл бұрын
ආසම සිංදුව හදවතටම දැනෙනවා....දැනෙනා තුරු මා❤
@chamindidilhari4452
@chamindidilhari4452 3 жыл бұрын
ආසම ගී පද රචකයා එක්ක ආසම ගායකයෙක් ♥️💫
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥🙏❤️
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
රිද්ම අයියා ධනිත් අයියා සුපුන් අයියා දිනේෂ් අයියා මනූ අයියා චරිත් අයියා තලංගම sir ravi jay 😍😍 දවසක ඔයාලා ඔක්කොමලව බලන්න නාදගම ටයි කුවේණි concert එකටයි එනවා 😍💕 එයයි මායි 😁❤️
@Trollpolitics7654
@Trollpolitics7654 3 жыл бұрын
නිදාගන්න යද්දිත් අහන්නේ දිනේෂ් අයියගේ "දැනෙනා තුරු මා" පහුවදාට අහන්නෙත් ඉස්සරෝම මේක ඒ තරම් හිතට වදින සිංදුවක් ඒ වගේම මනූ අයියගේ හැම පදරචනයක්ම මාරයී කියන්න වචන නෑ ඒවට♥️♥️
@jayangifernando8613
@jayangifernando8613 3 жыл бұрын
Soothing voice ❤️
@shansst3783
@shansst3783 3 жыл бұрын
ඒක නියමයි මනු අයියේ. දින්නා❤️🔥. දෙන්නටම සුභ පැතුම් ❤️🙏.
@kaviliyanage3212
@kaviliyanage3212 2 жыл бұрын
දනුශ් වගෙ නෙවේ සූර්‍යා වගේ😁❤️
@ruwanthikadeyashani4462
@ruwanthikadeyashani4462 3 жыл бұрын
මං ආසම ගායකයෙක්..වැඩේ නියමයි මනූ අයියේ ❤️👌😍
@apimanussayo9651
@apimanussayo9651 3 жыл бұрын
මම සමාජයේ පිලිගන්නා තවත් උතුම් මනුස්සයෙක් (මනුරංග අයියා❤️) මම ⁣තනෝජ්🌹❤️🌻
@nethuanuththara1300
@nethuanuththara1300 3 жыл бұрын
ඉස්කෝලෙ කාලෙ ඉඳම්ම ආස කරපු ආදරේ කරපු කටහඬක්. ගොඩක් සතුටුයි අයියේ අද ඉන්න තැන ගැන😍 මනූ අයියෙ නියම වැඩක් ♥️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@udarasammani4775
@udarasammani4775 3 жыл бұрын
ආසම ගායකයෙක් ❤️💯
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥🌏
@damithrathnayaka5047
@damithrathnayaka5047 3 жыл бұрын
ආසම.සිංදුවේ ගායකයා ❤️😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏
@Janithpercussionist
@Janithpercussionist 3 жыл бұрын
දිනේෂ් අයියා..ආසම ගායකයෙක් ඉදිරි ගමනට ජය..❤️😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@fernandodeveen177
@fernandodeveen177 3 жыл бұрын
හොඳයිද අහනෝ....ඒ හොඳ කියන්න තේරෙන්නෙත් නෑ...එච්චරටම හොඳයි♥️♥️♥️♥️
@dewmininihara4723
@dewmininihara4723 3 жыл бұрын
නාදගමේ තවත් එක රසයක් 👌🏽
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏🌏❤️
@ganguandthariya2599
@ganguandthariya2599 2 жыл бұрын
ජයගත්තා... නිහතමානීව අඩම්බරයි... එල කොල්ලෙක් අපේ වචන වලින්.. 💚
@eshanweerakkody9225
@eshanweerakkody9225 3 жыл бұрын
දිනේශ් අයියාගේ ගායන හැකීයාව අමීත් අයියාගේ වායන හැකීයාව මනූ අයියාගේ කතන හැකීයව ❤🔥 මරම හැකීමක් දැනේන්නේ ❤🔥
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@anurajayampath9521
@anurajayampath9521 3 жыл бұрын
වැඩේ නම් ලස්සනයි මනු සුපුන් වත් ගෙන්නමු
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
😂❤️
@janithkaushalye7743
@janithkaushalye7743 3 жыл бұрын
Totally kanata mee pani. Mr Keyboard, amazing. Manu, Thank you💝
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
ආදරෙයි බොක්ක.....u have precious healing voice.....!!!❤👌❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@naduthathsarani4264
@naduthathsarani4264 Жыл бұрын
සිතින් විතරක්......beutifull voice .🥺❤️
@dileeshawimalasiri4079
@dileeshawimalasiri4079 3 жыл бұрын
දැනෙන episode එකක් ❤ මනු අයියාටත් දිනෙෂ් අයියාටත් සුබ පතනවා ඉදිරි වැඩකටයුතු වලට. නිහතමානී කළාකරුවන්.. 👌👌
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@sanithrashmika2157
@sanithrashmika2157 2 жыл бұрын
දිනේෂ් අයියා මේ ළඟදි දාපු සිත්තම් කරමින් Cover Song එක හිතටම වැඳුනා 😥❤️🙂
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 3 жыл бұрын
Dinesh Gamage superb! Thank u Manuranga ayya!❤
@kasunienjalee8186
@kasunienjalee8186 Жыл бұрын
දිනේෂ් අයියා කියන්නේ මාරම දක්ෂ ලස්සනම ලස්සන කටහඩක් තියෙන සුපිරි ගායකයෙක් ♥️✨️ හැමදේම සාර්ථක වෙන්න ඕනේ. God bless ❤️❤️❤️❤️
@direndesilva
@direndesilva 3 жыл бұрын
Simply love this all...❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏🔥❤️
@craftbynaira8979
@craftbynaira8979 3 жыл бұрын
ඒ කටහඬ භාවනාවක්❤🌼
@mmcpathmasili2501
@mmcpathmasili2501 3 жыл бұрын
Hithata danena supiri voice ekak...niyamai dinna ayya...💓💓
@dilrukshidilrukshi264
@dilrukshidilrukshi264 3 жыл бұрын
මනු ප්‍රෝග්‍රෑම් කොහම කලත් ලස්සනයි. එකනම් ඔටෝ වෙන්නේ. අනිත් nivedakayo වගේ මැදින් පනින්නනෑ කතා කරන්න chans එක දෙනවා. මරු ආ. 👍👍👍♥️♥️♥️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥👍❤️
@akilaroshan0
@akilaroshan0 2 жыл бұрын
I addicted this voice ❤️🔥
@dimiya499
@dimiya499 3 жыл бұрын
හිත නිවන හිතට දැනෙන කටහඩක්😍❤❤දිනේශ් අයියා සුබ අනාගතයක් ❤❤මනු අයියා ඔයාටත් සුබ අනාගතයක්😊✨️❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️🔥
@kalindujeewantha9846
@kalindujeewantha9846 3 жыл бұрын
නිදහසේ Plain tea yak bona gaman sinduwak ahana feel eka ehe විදියට ම ආවා....සුපිරි සුපිරි සුපිරි❤️‍🔥 ...ආසම චරිත 2ක්, දිගටම කරගෙන yanna ඔබට ජය ....❤️‍🔥🙏....
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🔥
@sachikalakmali1255
@sachikalakmali1255 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි මල්ලි..ඔයාගෙ සිංදු හැම එකක්ම හරිම ලස්සනයි ..කාංචනා නංගී එක්ක තව ලස්සන සිංදු වක් කරන්න..ඒවගේම ඉදිරිඅනාගතේ ඉතාමත් පරිස්සමෙන් ඉදිරියටම යන්න ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...කියල ප්‍රාර්ථනා කරන්නම්.
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
ආසම ගායකයෙක්..❤️❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🎤🌏
@MashupLibrary
@MashupLibrary 3 жыл бұрын
Thank you for inviting him 🙏❤ This is the first time I am watching ur KZbin channel . 💐
@sanjeewaniheawamanaga341
@sanjeewaniheawamanaga341 2 жыл бұрын
Sundara sarala kenek. Good luck all ur taget. U have perfect voice . Harima asa hithenawa.hithata danenawa .Dinesh good luck Manu ur the best.
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗🌷🌷 දැනෙනා තුරැමා ගීතය ලස්සනයි පුතා ජයපතනව..
@sasalavirajani8508
@sasalavirajani8508 3 жыл бұрын
කාලයක් ආදරේම කරපු සිංදුවක්❤️🥰
@ruwaniprasanthika1876
@ruwaniprasanthika1876 3 жыл бұрын
නිතරම හිනා වෙලා ඉන්න සරල කෙනෙක් .අවංකව කතා කළා .නිහතමානී ගායකයෙක් .සුභ අනාගතයක් අයියා ♥️♥️♥️♥️♥️🙏
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥🙏❤️
@maheshimadugamage7686
@maheshimadugamage7686 3 жыл бұрын
Superb voice.
@SupuniUmesha-jc2nc
@SupuniUmesha-jc2nc Жыл бұрын
Oya niyamai ayya. Patta adarai palanna
@bimaa9606
@bimaa9606 3 жыл бұрын
එකම හීනෙ මැරෙන්න කලින් නාදගම බලන එක ❤ දිනේෂ් අයියා මනූ අයියා අමිත් ගුරු අයියා ඔය තුන් දෙනාගෙ සුසංයෝග අතරින් කැමතිම ගීත දෙක චන්ද්‍රා පායන්න, දැනෙනා තුරු මා❤
@deshanidevendrika
@deshanidevendrika 3 жыл бұрын
දෙන්නාම මරු ❤️
@wejesooriya1996
@wejesooriya1996 3 жыл бұрын
දින්නා පට්ට වොයිස් එකක් තියෙන්නේ ඔයාට. මාර ලස්සනයි ඈ.....😍😍😍 හදවතටම දැනේනවා ❤️❤️ ජය වේවා..... දිගටම සිංදු කියන්න......
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
මේ සිංදුව 100 පාරක් විතර ඇහුවා මම.❤️.
@gavidunipaboda
@gavidunipaboda 3 жыл бұрын
ආසම ගායකයෙක්❤️ මනුරංග අයියා ලස්සනට වැඩසටහන කරනවා🤩❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👍🌐
@sameeraudayanga2467
@sameeraudayanga2467 3 жыл бұрын
චරිත අතලගේ එක්ක වැඩසටහනක් කරන්න....❤️🤝😊
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🔥
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
එන එකක් නෑ.
@its_prashi
@its_prashi 3 жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්.....❤️💔 මේක නම් අධිමාත්‍රාවක්🔥 මැරෙනකන්ම අහන්න පුලුවන් සිංදුවක් මනූ අයියේ.... ඒක වෙනමම ආතල් එකක්❤️💯
@kavishkaperera4557
@kavishkaperera4557 3 жыл бұрын
Dinesh Gamage ge Voice eka kiyala wadak na patta feeling :)
@dilhanigamage4325
@dilhanigamage4325 3 жыл бұрын
Super Manu❤❤❤ Dinesh's voice🔥🔥🔥
@tiyulanishashikala6866
@tiyulanishashikala6866 3 жыл бұрын
ඒ කටහඬ දැනෙන තුරු මා ඉන්න ද ඔබ ගාවින්.. 🖤🕯️
@chamodinimasha647
@chamodinimasha647 3 жыл бұрын
දැනෙනා තුරු මා ......ඒක භාවනාවක්....😍 සුපිරි...මාරම ලස්සනයි 😍😍🔥🔥🔥🔥🔥🔥🔥🥰🥰😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dyukaz3822
@dyukaz3822 3 жыл бұрын
මම ආස වැඩ සටහනක්.😇💐💐 සුබ පැතුම් අයියා.අගනා වැඩසටහනක්
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 18 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 67 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 3,4 МЛН
City Of Music | With Dinesh Gamage (10.04. 2022)
31:10
Derana City Of Music
Рет қаралды 19 М.
Youth Art Beat | Manuranga Wijesekara
57:24
Charana TV
Рет қаралды 32 М.
Dinesh Gamage - Dayya Show
11:46
KAMAJ
Рет қаралды 308 М.
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:36
Как меняются люди
Рет қаралды 3,3 МЛН
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
Sigma Kid Hair  #funny #viral #comedy
0:17
CRAZY GREAPA
Рет қаралды 5 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 1,4 МЛН