රගන චරිත ගොඩයන්නෙ නෑ. ගොඩ යන එකා රගන්නෙ නෑ | Dinesh Muthugala

  Рет қаралды 342,619

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 751
@Juimion231
@Juimion231 Жыл бұрын
මන් තව මාස 6 කින් O/L ලියන්න ඉන්නේ. මන් ගොඩක්ම ආදරේ sir කෙනෙක්. 💗මටත් යාලුවෝ කවුරුත් නැ scl එකේ. මං පන්තියේ 1 වෙනියා වෙන දවසේ ඉදන් යාලුවෝ තරහයි මාත් එක්ක. Sirge කතා ඇහුවට පස්සේ හිතෙනවා ඒ වගේ යාලුවෝ නැති එකම හොදයි කියලා. ආදරෙයි sir. A/L bio වලට sir ගාවට එනවා දවසක.😊♥️
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
Apita kawda wge exm thyid mcho ❤😊
@Juimion231
@Juimion231 Жыл бұрын
​@@sithulnawodya2460😢May walata kal giyalu neda
@KavinduWijesingh
@KavinduWijesingh Жыл бұрын
​​@@sithulnawodya2460 A/l ජනවාරි වලට කල් ගියොත් අප්‍රේල් අගට හරි මැයි මුලට හරි යයි😢
@Juimion231
@Juimion231 Жыл бұрын
@EduacademySL ගොඩක් ස්තුතියි. එක ඇත්ත ♥️😇
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 Жыл бұрын
​@EduacademySL❤❤❤👍👍👍👍
@BM....AshenzZ....v8
@BM....AshenzZ....v8 Жыл бұрын
බොරු කියන්න ඕනේ නෑ , මන් ජීවිතේට සර්ව දැකලත් නෑ ජීවිතේට සර්ගේ clz ගිහිනුත් නෑ, ඒත් මගේ ජීවිතේට හම්බුන වටිනම ගුරුවරයෙක් තමා සර් , සර්ගේ මේ උපදෙස් මගේ ජීවිතේට ගොඩක් වටිනවා...❤
@tribelife7650
@tribelife7650 Жыл бұрын
@chathuradilantha1934
@chathuradilantha1934 Жыл бұрын
සර් මගෙ වයස අවුරුදු 7 මම chenuthi මම ස්ර්ගෙ වීඩියෝ බලනවා .මම තාත්තාගේ phone eken tamai වීඩියෝ බලන්නේ මම dan පන්තියේ හොඳට වැඩ කරනවා
@nilumapriyanthi7046
@nilumapriyanthi7046 Жыл бұрын
උත්සාහ කරන එකාට රගන්න වෙලාවක් නෑ." I felt it.
@Boxofficeforyou
@Boxofficeforyou Жыл бұрын
විද්‍යාවට එහා දෙයක් ජීවිතේට එකතු කරන්නෙක්.....❤
@Sasizbrow359
@Sasizbrow359 Жыл бұрын
බයෝ නොකරට ජීවිතේ හදාගන්න උගන්නන හරි අපූරැ ගුරැවරයෙක් ❤❤ තනියම නැගිටින්න උත්සාහා කරන කෙනෙක්ට මේ වචන ටික මාරම වටිනවා. ජීවිතේ ගමනක් යන්න හිත හයිය කරනවට සර්ට ගොඩක් ස්තූතියි ❤
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
මිනිස්සු කෙනෙක් හොදට ඉන්නවට ඉර්සියයි! ඔයාට කවදාවත් වරදින්නේ නැහැ මගෙ රත්තරන් මල්ලි,,තෙරුවන් සරනයි !
@avishkabandara9261
@avishkabandara9261 Жыл бұрын
උසස් පෙල කාලයේදි ඇසුරු කරන යාලුවා බලපානවා තමන්ට එන result එකට...එන රෑන්ක් එකටත් බලපෑම් ඇති වෙන්න පුලුවන් ඇසුරු කරන පිරිස...සර්ට ගොඩාක් පින්...පන්තියෙදි තියරිත් එක්කම අපේ ජීවිතේට යමක් දෙනවට....!!!❤
@kavinduchathusanka9208
@kavinduchathusanka9208 9 ай бұрын
😊❤
@lonely-psycho
@lonely-psycho 8 ай бұрын
yaluwo nathi mama
@sarathjayathilaka7427
@sarathjayathilaka7427 5 ай бұрын
Ane ban mokawa asre karath thaman denaganna one thaman yana para hada ganna
@vn25136
@vn25136 Жыл бұрын
අපිට මෙහෙම ජිවිතේ කියලා දෙනවාට ගොඩක් පින් සර් තෙරුවන් සරණයි❤❤
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
පොතට අබ්බැහි වෙන එකම හොදයි කියල හිතෙනව.❤
@bhagyasewmini9517
@bhagyasewmini9517 8 ай бұрын
සර්ගේ පින්කාරකම මට කියලා නිම කරන්න බෑ 🥺 සර්ගේ කතා වලින් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා .මන් සර්ට ගොඩක්ම ආසා බුදු දහමට ලැදි කෙනෙක් නිසා.❤
@slcommercetolk.2019
@slcommercetolk.2019 Жыл бұрын
දර්මදේශනයක් ශ්‍රවණය කරා හා සමානයි සර්. සර්ට තෙරුවන් සරණයි !....
@BBKGIRL
@BBKGIRL Жыл бұрын
සර්ව මෙච්චර කාලෙකට ඇස් දෙකට දැකලවත් නෑ, මම A/L වලට කරන්නෙත් Art , හැබැයි සර් ජීවිතේ ගැන කියා දෙන ගුරුවරුන්ගෙන් කෙනෙක් . කවදා හරි සර් වගේ උතුම් ගුරුවරයෙක් දැකලා කතා කරන එකත් මගේ අනාගත් හීනයක් ❤❤❤❤❤ සර්ගේ හැම කටයුත්‍තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා , ❤️❤️❤️🙏🙏🙏
@AvishkaSadaruwan-j7c
@AvishkaSadaruwan-j7c Жыл бұрын
සර්ගෙ පන්ති එන අපි කොච්චර වාසනාවන්තද ...Thanks සර් අපිට ජිවිතෙ ගැන කියලා දෙනවට ❤❤❤
@Jamal-ef5df
@Jamal-ef5df Жыл бұрын
😂😂😂
@kavindupushpakumara4709
@kavindupushpakumara4709 Жыл бұрын
ජිවිතේ ගොඩ යන හැටි කියලා දුන්නු සර් ❤😻🙏
@dulanjalisenarathna9562
@dulanjalisenarathna9562 Жыл бұрын
ඒක ඇත්ත සර් , හොද යාලුවෙක් නැත්තන් තනියම ඉන්න ඕනි,මන් 22A.l කරා මට රිසල්ට් හොදට ම අඩුයි මගෙ යාලුවා කැම්පස්,එයා කරපු දෙ දැන් මට තේරෙන්නෙ , එයා මට උඩට එන්න දුන්නෙම නැ එ හැමදේම කියන්න බැ මෙතන දැන් මන් ආය ක්ලාස් යනවා තනියම කවුරුත් ඇසුරු කරන්නැ , 🙂❤️ මන් දැන් වැඩ කරනවා ❤️
@kushanharsha2530
@kushanharsha2530 Жыл бұрын
මිනිස්සුන්ට මැරෙනකම් ඉගෙන ගන්න තියෙනවා කියන කතාව හරී. මගෙ වයස 39 යි. ලොකු දුවට 13, චූටි දුවට 10, පුතාට අවුරුදු 2යි. සර්ගෙ හැම වීඩියෝ එකක්ම වගේ මම ලමයිනට අහන්න දෙනවා මාත් අහනවා බලනවා. මම අදටත් සර් දරුවන්ට දෙන උපදෙස් අහලා මමත් තියෙන අඩුපාඩු හදාගන්නවා. කවදාහරි හැබැහින් දකින්න ප්‍රාර්ථනා කරනවා 🙏 දීර්ඝායුෂ ලැබේවා සර්🙏
@ajithsisira4754
@ajithsisira4754 Жыл бұрын
ඇත්තෙන්ම ඔව් මමත් එහෙම තමයි. ස්ර්ට තෙරුවන් සරණයි
@ayeshasewwandi5794
@ayeshasewwandi5794 Жыл бұрын
අනිවාරෙන් සර්♥️ ජීවිතේ කියල දෙන එකම පංතිය 💖අපේ සර් 🥰
@sarangichamika6459
@sarangichamika6459 Жыл бұрын
එ විතරක්ද අමාරුම විශයක් කියල දෙන ලස්සන ✨🌻
@sunethowenseneviratne7160
@sunethowenseneviratne7160 Жыл бұрын
සර්ගෙ හොඳ රසිකයෙක් මම. සර්ගෙ උපදෙස් හරිම වටිනා ඒවා. ජිිවිතේට හොඳ පාඩම්. දිිර්ඝායු සර්. තෙරුවන් සරණයි.!!!!
@hasinishehara8064
@hasinishehara8064 Жыл бұрын
කුණු කාණු පද්ධති වැඩියි sir ඒකයි අවුල. පිරිසිදු හදවත් කිසිදා නොසැලී සිටිනු ඇත. දළදා සමිඳුන් රැකවරණය ලැබේවා ඔබට.
@denuwanrashmika
@denuwanrashmika Жыл бұрын
වැඩ ටිකත් ගානට කරන ගමන් ලමයින්ගෙ ගති ගුන හදන එකම පන්තිය ❤ සර්ගෙන් ඉගෙන ගන්න ලමයි හරිම වාසනාවන්තයි..
@mangalikap3321
@mangalikap3321 Жыл бұрын
ඔබ තුමාත් තිස්ස ගුරුතුමා වගේ බෝසත් ගති ඇති ගුරුවරු.යහපත් සමාජයක් හදන්න වෙහෙසෙන ඔබ තුමාලා රටට වාසනාවක්.හැදූවැඩූ දෙමාපියන්ට පින්සිදු වේවා! ඔබතුමාල වගේම ගුරුවරු මේ රටේ පහල වේවා! ඔබ තුමාට දීර්ඝායු වේවා! නිරෝගි සුව ලැබේවා!
@kurugamageHasithaviraj
@kurugamageHasithaviraj 10 ай бұрын
රගන චරිත ගොඩයන්නෑ ගොඩයන එකා රගන්නෙ නෑ විබාගෙදි විතරක් නෙමේ මුලු ජීවිත කාලේම ඇත්ත ❤❤❤
@TharuGamachchige
@TharuGamachchige Жыл бұрын
2021 අවුරුද්දේ එකෝමත් එක දවසක .. මුතුගල සර් ගේ "පේරාදෙණියම ප්‍රේමයක් " වීඩියෝ එක හරි අහම්බෙන් හමුවුනා... කැම්පස් යන්න ආසාවක් තිබුණට ටාගට් එකක් තිබුණේ නෑ ,හැබැයි සර්ගේ පේරාදෙණිය කැම්පස් එක ගැන කියපු කතාව අහද්දී කොහොම හරි කැම්පස් යන්න ඕනි කියලා හිතුනා සර් ❤ එදා ඉදන් ඒ හීනේ වෙනුවෙන් ගොඩාක් වැඩ කළා. A/L exam ලියපු පළවෙනි සැරෙන්ම මං කැම්පස් සිලෙක්ට් උනා සර් ... ❤ සර්ගේ වචන ජීවිතේ දිනන්න හීන දකින හැම කෙනෙක්ටම ආශිර්වාදයක් ❤
@ramanijayanthi3258
@ramanijayanthi3258 Жыл бұрын
❤❤
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 8 ай бұрын
Godak sathutui❤
@prasad0524prasad
@prasad0524prasad Жыл бұрын
Sir,මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහනවා,මම ගොඩාක් උත්සාහ කරනවා හරිමග යන්න, ගොඩක් අමාරුයි අපේ මේ එන ජරා පුරුදු නැතිකරගන්න, කොහොම හරි උත්සාහ කරනවා.. දවසක දිනනවා මට වාස්වාසයි..🙏🙏🙏 ❤️❤️❤️
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
උතුම් තිසරණයේ පිහිටයි...!!! 🙏🙏
@kalanamadusanka-zm3bd
@kalanamadusanka-zm3bd 4 ай бұрын
Gewethe kiyanne mokadda kiyala API therum gaththe sarge.Budussranai sar🎉🎉🎉🎉🎉🎉
@SeniyaNilupul-ff7lu
@SeniyaNilupul-ff7lu 2 ай бұрын
ඔයා හරියටම හරි දර්මය හැර වෙන සරනක් නැත පටිසෝතගාමී වෙන්න පැපිලියානේ ආර්‍යාදේව ස්වාමින් වහන්සේගේ බන අහන්න
@dilinisashika229
@dilinisashika229 Жыл бұрын
කවදාවත් මං සර්ව දැකලාවත් සර්ගෙ ක්ලාස්වත් ඇවිත් නෑ. ඒත් අපිට ජීවිතේ කියා දෙන ඔබතුමාට දීර්ඝායු ලැබේවා.. ඔබතුමාගේ වීඩියෝ සේරම බලනවා. ඒවගෙන් මං මගේ ජීවිතේ වෙනස් කරගත්ත ගොඩක් තැන් තියෙනවා.. ඔබතුමාට නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් දරුවන් පෝෂණය කිරීමට ශක්තිය ධෙර්යය ලැබේවා 🙏
@charukaperera666
@charukaperera666 Жыл бұрын
Wow...😮 මේ වීඩියෝවෙන් මම දැනගත්ත මම කොච්චර වැරදිද කියල 😢 මමත් හැදෙන්න උත්සාහ කරනවා දැන්.. Thank you sir... ජේසු පිහිටයි ඔබට...
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
👏😍
@mithunmadu2750
@mithunmadu2750 Жыл бұрын
සර් ගැන කියන්න මට වචන නෑ සර්..❤ හදවතේ උඩින්ම ඉන්න ඟුරු දෙවිවරයෙක් ඔබ තුමා.. තෙරුවන් සරණයි 🙏
@geethaljayakody7481
@geethaljayakody7481 Жыл бұрын
සර් කියන කතාව සහතික ඇත්ත... 🎉 බුදු සරණයි සර්ට... ❤️ මම සර්ගේ කෑගල්ලේ ක්ලාස් එනවා 24 A/L... 😊
@kcckandy6200
@kcckandy6200 Жыл бұрын
අපේ පන්තිවලත් ඉන්නවා ඔය වගේ රගන උන්.... අපි ඉස්සරහට එනවට උන් පට්ට ඊරිසියයි..😢 ඉස්කෝලේ ගුරුවරුත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ එයාලට.... 😢 අපිට අඩු සැලකිලි 😒 අපි ඉතින් හිමීට පාඩුවේ කරගෙන යනවා.... ❤ මටනම් කවුරුවත් අභිබවා යන්න ඕනි නැ කොහොමහරි අමාරුවෙන් හරි ගේම ගහනවා.... ❤ ජය වේවා සර්....
@Juimion231
@Juimion231 Жыл бұрын
@krishalinawyanjala8596
@krishalinawyanjala8596 Жыл бұрын
මුතුගේ class යනවා කියන්නේ බොටත් බුදුසරණයි තමයි 😂😂😂
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
ඇත්ත සර්,මට නම් මනුස්සයෙක් ගෙ දියුණුවක් දකිද්දි ඉරිසියාවක් හිතුනොත් මම හිතන්නේ මනුස්සයෙක් ඒ මනුස්සය ගෙ උත්සාහයෙන් දියුනු උනා නම් ඇයි මම උත්සහා නොකර ඒ මනුස්සයා ට ඉරිසියා කරන්නේ කියලා.එතකොට සර් මට ඒක නැත්තටම නැති වෙලා යනවා,හැමෝම ඒ වගේ හිතන්න පුරුදු වෙන්න ඉරිසියාවක් හිතට එනකොටම,ආයෙ තමන්ට කාව හරි දැකලා ඉරිසියා හිතෙන්නෙ නැති තරමටම තමන්ගෙ ජීවිතේ දියුනු කර ගන්න,තමන්වම දියුනු කර ගන්න අන්න එදාට තමා අපි ඉරිසියාව කියන එක පරද්දන දවස 🙂
@slvehicle392
@slvehicle392 Жыл бұрын
මං A/l වලට කරන්නේ account එත් මං සර්ගේ විඩියෝ බලන්නේ ජිවිතයට ගොඩක් වටින දේවල් ගන්න තියෙන නිසා❤❤
@Mrbatta713
@Mrbatta713 Жыл бұрын
රගන අය දරුණුත් නෑ දරුණු අය රගන්නෙත් නෑ 😊
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඒක හරි
@deepikakarasinhaarachchige3433
@deepikakarasinhaarachchige3433 21 күн бұрын
Aniwa❤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
පින්නපොල සර් කියන සත්පුරුශ ගුරුවරයව මතක් උනා.අපිට ඒ කාලේ ඒ සත්පුරුශ ඇසුරෙන නොලැබෙන්න අදටත් හිස් මිනිස්සු අපි.❤❤❤
@sanjaya6687
@sanjaya6687 Жыл бұрын
අනිවාර්යෙන්ම
@krishalinawyanjala8596
@krishalinawyanjala8596 Жыл бұрын
ඇයි ඔයාටත් පින්නපොලගෙන් බබෙක් හම්බෙන්න ආවද
@LokkaBaba
@LokkaBaba Жыл бұрын
Yes, මන් chemistry වලට A ගත්තේ පින්නපොල ගුරුතුමා නිසා. දිනේශුත් පින්නපොල සර්ගෙ ගෝලයෙක්.
@indikajayasundara2956
@indikajayasundara2956 Жыл бұрын
සර්, මගේ දුව 8 වසරේ සර්ගෙ video බලනවා. සර්ගෙ උපදෙස් දරුවට jeewithayata ගොඩක් වටිනවා . සර් ගුරු දෙවියෙක්. බුදු සරණයි සර්ට
@localguidemusic6770
@localguidemusic6770 Жыл бұрын
මාත් ආව 2011දි නුවර ක්ලාස් එකට පින්නපොල සර්ගෙ♥️
@isharasaduni2448
@isharasaduni2448 Жыл бұрын
සර්ව හදපු දෙමාපියන් වාසනාවන්තයි...සර්ගේ මේ ඔවදන් අහන්න අපි වාසනාවන්තයි ..
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
👍👍❤️
@jimistodio8813
@jimistodio8813 Жыл бұрын
සර්ට කොහොම ස්තුති කරන්නේ අපිට කියලා දෙන මේ වගේ දේවල්ට 😢❤❤❤❤
@RavindraDasanayake88
@RavindraDasanayake88 Жыл бұрын
මම සහකාර ඉන්ජිනේරු කෙනෙක් සර්...සර්ගෙන් biology වගේම ජීව්තේට දෙන අවවාද හැම එකම ඉගෙන ගන්නවා.සර්ගෙ youtube වීඩියෝ අවුරුදු ගනනක ඉදන් බලනවා. පින්නපොල සර්ගෙන් මුලින් ඉගෙන ගත්තේ..
@asankadilhani3945
@asankadilhani3945 9 ай бұрын
ජීවිතය කියාදෙන වචනයේ පරිසමාප්ත ගුරුවරයෙක් .තෙරුවන් සරණයි සර්ට..🙏❤️
@darshanaartsrilanka
@darshanaartsrilanka Жыл бұрын
Sir නිතරම ma වැදගත් videos දානවා , niyamai sir
@truecricketx3681
@truecricketx3681 Жыл бұрын
ඇත්ත මගෙ ජිවිතෙ හම්බුනෙ රගන හිස් චරිත විතරයි .මටම තෙරුනා මට එ මිනිස්සු ගැලපෙන්නේ නෑ කියලා මම දැන් ගොඩක් ඉන්නෙ තනියම හැමදෙකටම මගෙ දියුණුවට ඉන්න මගෙ හොදම යාලුවා මමම කියලා මම තෙරුම් අරන් දැන් ඉස්සරහට යන්නෙ
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
තෙරුවන් සරණයි සර්.හරිම වටිනවා ඒ උපදෙස්..කාටත් වරදක් නොකර යහපතම කරන, කියන,අනෙක් අයට උදව් කරන අය කවදත් දිනනවා.ස්වභාව දහම , දෙවිවරු ප්‍රතිචාර දක්වන්නෙත් ඒ අපේ සැබෑ ස්වභාවයට.ආදරණීය ගුරු පියෙක්..❤❤🙏🙏🙏🙏
@arunodamadhushani6640
@arunodamadhushani6640 Жыл бұрын
තෙරුවන් සරනයි සර්❤😊දිනෙන් දින දියුණුවට පත්වෙන්න ඔනී🙏
@reshithbinuditha3653
@reshithbinuditha3653 Жыл бұрын
මෙක අහන ගොඩක් අයට අඩු වැඩි වශයෙන් රිදෙන කතාවක් මේක...ඇත්තටම මට උනත් පොඩි රිදීමක් තියෙන තැන් තියෙනවා මේ කතාවෙ.. රිදුනා නම් තාම හැදෙන්න පරක්කූ නෑ...ඇත්තටම මිනිස්සු කියන්නේ කවුද කියලා සර් හැම වෙලේම මතක් කරලා දෙනවා... බුදු සරණයි සර්...
@chandikahawatta5082
@chandikahawatta5082 10 ай бұрын
Ugatha mana shilpayamai mathu takena. Mehi akshara gane mage putha sathyaya penwana athi durlaba gurubawathek. Nosalena karunawamai oba rajek une puthune. Digayu labewaa. Obata puthe.
@maliduindika417
@maliduindika417 Жыл бұрын
සර් අද මේ කියපු කතාව මම නම් විශ්වාස කරනවා . මොකද මගේ පුතාට උනෙත් ඒකමයි. පොඩි කාලේ හරිම අහින්සක හොඳ ලමයෙක්. ඒත් යාලුවෝ නිසා මගේ පුතා නරක් උනා. ගොඩක් කරදර වලට මන් මුන දුන්නා. අද මන් විදේශ රටක ඉන්නේ. මගේ පුතා නිසා මන් නය උනා. ඒවා ගෙවන්න මන් අද මෙහෙම දුක් විදිනවා.
@maduhansikaamarathunga9820
@maduhansikaamarathunga9820 Жыл бұрын
🥺සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා. මටත් අත්දැකීම් තියෙනව සර් . කාලයකට කලින් එදා තේරුම් නැ අද තේරෙනවා. දැන් තේරුම් අරන් මන් මාව හොයාගෙන මගෙ ජීවිතේ ඉස්සරහට යනවා ..හොද ලස්සන අවසානයක් බලාපොරොත්තුවෙන් 😍♥️
@diaryofbimsara69
@diaryofbimsara69 Жыл бұрын
මේ සත්පුරුෂ ගුරු ඇසුර නොලබන්න මමත් අපාගාමී හිස් මිනිහෙක් විතරයි. අනේ පිංවත් ගුරුතුමනි අපේ නමස්කාරයම වේවා! මගේ ජීවිතේ ඇතුලුව බොහෝ දෙනාගේ ජීවිත 180' ක්ම හැරෙව්වේ නුඹයි ගුරුදෙවිඳුනි.මගේ ගුරුතුමා දිනෙන් දින වැජඹේවා! දියුණුවම ලබත්වා! 🙇‍♂️❤️
@ESSAY_LIBRARY
@ESSAY_LIBRARY Жыл бұрын
සැබෑම නිහතමානී ගුරුවරයෙක්..නිදුක් නිරොගි දිර්ගයුම ලැබෙවා බුදුසරණයි!!! 🙂
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ... 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! පින්වත් සර් ඇතුළු පවුලේ සැමට සෙත් වේවා ! දරු පරපුරක් මෙලෙස යහමග යාමට උපදෙස් දෙන ගුරු දෙවියන් 🙏 සැම වෙනුවෙන් මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! බෙහෙවින් පින් 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
@dilmitharushika6311
@dilmitharushika6311 Жыл бұрын
🙏🏻❤️සර්ගෙන් ඉගෙනගෙන නැති උනාට සර්ට ගොඩාක් ගරු කරනවා...ඒ තරම් වටින ගුරුවරයෙක් ✨♥️
@tribelife7650
@tribelife7650 Жыл бұрын
eai rupe lassana nisada kelle moda wenna epa ,,passe therei haraka herune polpelea kanna kiyalaaa ^^
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ජීව ව්ද්‍යාව කියන්නේ ම ජිවත් වෙන ව්දිහ තමයි
@dilmitharushika6311
@dilmitharushika6311 Жыл бұрын
@@tribelife7650 🙄?
@SithusaraLokuge
@SithusaraLokuge 8 ай бұрын
සර්ගේ පැහැදිලි කරන දේ ළමයින්ට හරි දේ කියලා දෙනවා බුදු සරණයි පුතේ ඔයාට නිදුක් නීරෝගි සම්පත ප්‍රාර්ථනා කරනවා ...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 Жыл бұрын
මූන බලාගෙන ඇත්ත කියන්න එපා සර්...තෙරුවන් සරණයි.❤❤❤
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
මේ සියලු පින් ඔබට මග පෙන්නූ සියලු සත්පුරුශ යින්ට ලැබේවා !!!""
@chandanadayawansa8274
@chandanadayawansa8274 Жыл бұрын
පලවෙනියටම ස්තූතියි සින්හලෙන් කරන්න පුලුවන් වීම ගැන, අද තමයි සර්ට කමෙන්ට් කරන්නෙ පලවෙනියටම, මම හැමතිස්සෙම අහල තියෙන දෙයක් තමයි අපි ආශ්‍රය කරන්න ඕනෙ අපිට වැඩිය අඩියක් හරි ඉස්සරහින් ඉන්න අය
@sakalakala1095
@sakalakala1095 Жыл бұрын
යූ ටියුබ් අවකාශය තුල බටහිර අධ්‍යාපනයට සීමා නොවී දරුවන්ට බුද්ධ දර්ශනය තුලින් යහමග පෙන්වන සත්පුරුෂ ගුරුවරයෙක්!!!❤️❤️❤️🙏🙏🙏
@nakandalatv3281
@nakandalatv3281 Жыл бұрын
දරුවන්ට යහමග කියාදෙන උතුම් ගුරුදෙවි කෙනෙක් ඔබ හැම vedio එකක්ම බලනවා මම ඔබ තුමාගේ දරුවන්ටත් අහන්න දෙනවා ඒ උපදෙස් එකක් හෝ ජීවිතයට ගන්නවන්ම් එයයි වටිනාකම තෙරුවන් සරනයි !!! සර්
@Biolokaya
@Biolokaya Жыл бұрын
මුතුගල සර්ට ආදරේ,video එකක් එනකන් බලන් හිටිය අය මේ පැත්තට....❤️❤️❤️😋😋
@udeshikamaldeniye8896
@udeshikamaldeniye8896 Жыл бұрын
👍👍👍👍👍🌹🌹🌹🌹👌👌👌👌👌
@vihangasithumvs
@vihangasithumvs Жыл бұрын
❤❤❤❤❤❤ 😊
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
@iak0218
@iak0218 Жыл бұрын
සර් ගැන කියන්න වචන නෑ. ඔය සමහරු කොච්චර බැන්නත් සර්ගේ පන්ති එන ලමයි විදිහට අපි දන්නව සර් කොච්චර genuine ද කියල. සර්ගෙන් ඉගෙන ගන්න ලැබිච්ච එකම ලොකු වාසනාවක්. මගේ හිතේ ඉන්න ගුරුවරයා..අපේ Muthu sir😊❤
@KumuduniSwarnalatha-vs3fc
@KumuduniSwarnalatha-vs3fc Жыл бұрын
ජිවිතය හදා ගන්න පුළුවන් සර්ගෙ ඔවදන් වලින් .
@rohinimal2655
@rohinimal2655 4 ай бұрын
අනේ අපේ ඒ දවස් වල මේ උත්තම ගුරු පියෙක් අපිට හිටියානම් කොච්චර වාසනාවක්ද තූනුරුවන් සරණයි ගුරු තුමනි අපට ගන්න වටිනා අදහස් ❤❤❤❤ හරිම ආදරණීයයි ❤❤❤❤ 🙏🙏🙏
@supergamesbrevon7418
@supergamesbrevon7418 Жыл бұрын
ගොඩාක් වටිනා දේශනයක් සර් ..දරුවන්ට අනිවාර්යයෙන්ම අසන්නට දිය යුතුයි..ජය වේවා !තෙරුවන් සරණයි !කල්‍යාණ මිතුරන් ඇසුර ලැබීමත් සසරේ කරපු කුසලයක් 🙏
@chandruu9559
@chandruu9559 Жыл бұрын
ඇත්තටම කල්‍යාන මිතුරෙක් නැත්තම් තනිවෙන්න.ජීවිතේ ඇත්තටම වෙනස් වෙයි..ශුවර්
@sHaGgY_A-D_1519
@sHaGgY_A-D_1519 Жыл бұрын
සර්ගෙ video බලනව. සර්ගෙ video වල ආතල් වගේම ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියනව සර්ට ගොඩක් පිං.
@UpekshaTharuni
@UpekshaTharuni Жыл бұрын
Sirge අදහස් නියමයි, වටිනවා, ජිවිතේට පාඩම් කියාදෙනවා ❤️❤️❤️
@maleesha778
@maleesha778 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ සර්...🙏
@MohamedSaafir-kc4gw
@MohamedSaafir-kc4gw Жыл бұрын
ඔබතුමා ප්‍රකාශ කර ඇත්තේ ඉතා පිළිගත හැකි සත්‍යයකි sir 💯👌🏻
@Lifeissimple-nq2fz
@Lifeissimple-nq2fz Жыл бұрын
හරි දේ හරියට කරන කියන හොඳ මිනිසෙක්. Sir ඔය widihatama වැඩ ටික කරගෙන යන්න. බුදු සරණයි sir.
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
ජීවිතයට වටිනා උපදෙස් දෙන්න ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා sir තවමත් ඉගෙන ගන්න අපිට වටිනා video dana ape muthugala sirta god bless sir
@sadewsudishna4392
@sadewsudishna4392 Жыл бұрын
මසුරන් වටින වචන ටික...සර් ❤️
@JanithaAbeshingha
@JanithaAbeshingha 4 ай бұрын
අද සර්ගෙ මේ video එක බලන්නෙ..සර් මං මානසිකව පවා වැටුණා මට මේ දවස් වල ආපු ප්‍රශ්න එක්ක.හැමෝටම හොද කරන්න්ස් ගිහින් මං අන්තිමේට නැත්තටම නැති උනා..මං පන්තියෙ පලවෙනියා..මං අම්මලට තාත්තලට ලොකු ගරුත්වයක් ගෙනත් දුන්නා.අන්තිමට මං යාලුවොන්ට උදව් කරන්න ගිහින් මං මට මාව නැති කර ගත්‍තා..මං මේ දවස් ටිකේම සර්ගේ videos බලලා මගේ mental එක හදා ගන්නේ..ප්‍රශ්න වලදි හරි තීරණයක් මට දැන් ගන්න තරමටවත් හිතන්න ශක්තියක් නැහැ..මං ගොඩක් පසු තැවෙනවා මං ගැන..සර් නිසා මං අද මගේ mental එක හදන් සාමාන්‍ය තත්වෙ ඉන්නවා..මට රිද්දන අයටපේන්න මං කොහොමහරි medical college යනවා සර්..මේ කරන හැම සත්කාරෙකටම සර්ට ගොඩක් පින්🙏
@sumithmadushan562
@sumithmadushan562 Жыл бұрын
මම සර්ගෙ video ගොඩක් බලන කෙනෙක් , මගේ දුව ශිෂ්‍යත්වය පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට දැම්මා, ඒත් දැන් ඒයා නිතර මානසිකව වැටෙනවා ඒ ලමයි ගමේ ඉස්කෝලෙ වගේ නෙවෙයි කියලා, මට ඒයාගේ හිත හදන්න ගොඩාක් අමාරු උනා .සර්ගේ මෙ ,video එක මට ඒකට ගොඩක් උදවු උනා . සර්ට ගොඩාක් පිං
@AshAsh-f6v
@AshAsh-f6v Жыл бұрын
බුදු සරණයි සර්.මම පොලොන්නරුවේ දර්ශිකා දුවගෙ අම්මා.මෙ පාර මගෙ දුව ගොඩ ගියෙ සර් නිසා. සර්ට ගොඩක් පිං!
@shashipaba4837
@shashipaba4837 Жыл бұрын
ඇත්ත කතාව සර් 🙂 මේ වගේ ජීවිතේ කියලා දීලා ඉස්සරහට යන්න කියලා දෙනවාට සර් ට ගොඩාක් පිං සර් 😊 මමත් 2024 AL කෑගල්ලේ සර් ගේ class එන ලමයෙක්
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
එහෙනම් අනාගත වෛද්‍යවරියක්..✌️
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
හා අපි ඒක ගැන බලාගන්නම්... 😎 Not for Shashipaba...
@deepikasudarshani5225
@deepikasudarshani5225 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kapiladias7544
@kapiladias7544 Жыл бұрын
මම සර්ගෙ හැම video එකක් ම බලනවා උගන්වන ක්‍රමය හරිම විනොද ජනකයි ඉගෙනගන්න ආසාව සමාජ දැනුම ජිවිතය ගොඩයන්න වටිනා උපදෙස් ආගම දයාව කරුණාව හැමදේම කියාදෙන ඔබතුමාට දිර්ඝායු ලැබේවා ජය වෙිවා තෙරුවන් සරණයි ❤
@ChathuriKulathunga-sk9nj
@ChathuriKulathunga-sk9nj Жыл бұрын
අද ඉන්නෙම ආත්මර්තකාමී මිනිස්සු.මෙහෙම සමාජෙක සර් වගෙ කෙනෙක් දැක්ක එකත් පිනක්.දරුවන්ට දැනුම විතරක් නෙවෙයි යහපත් සිතිවිලිත් කියලා දෙන්න ඕනා මොකද දැන් සමජෙ ඒවා දකින්න නැති නිසා.එකෙක් පාගගෙන එකෙක් ගොඩ යන්න බලන රටක් මේක.සර් දරුවන්ව දැනුමෙන් විතරක් නෙවෙයි ඒ දේවල් වලිනුත් පෝෂණය කරනවා.රටට වටින්නෙ ඔබ වැනි අය ❤🙏
@NaveenaThathsarani
@NaveenaThathsarani Жыл бұрын
මම 2023 A/L ලියන්න ඉන්නෙ. හැබැයි bio වලින්නන් නෙවෙයි Arts වලින්. සර්ගෙ මේ video එක වගේම අනික් videos ජීවිතේට හරිම වැදගත් ඒ වගේම ලොකු motivation එකක්... ගොඩක් ස්තූතියි සර් 🙏🙂
@suranjikarosini8232
@suranjikarosini8232 Жыл бұрын
ස්ර් කියන කතාව හරියටම හරි මගෙ හොඳට හිටිය දරුව නරක යාලුවො ආශ්‍රය නීසා ගොඩාක් නරක උනා
@A.BKavindu
@A.BKavindu Жыл бұрын
Thank you sir බුදුන් වහන්සේගේ ආශිර්වාද ලැබෙවා ❤
@buddhikapiyarathne7543
@buddhikapiyarathne7543 Жыл бұрын
අපේ කාලෙත් මෙහෙම ගුරුවරු හිටියනම්❤❤❤
@pavithra5893
@pavithra5893 Жыл бұрын
Thank you sir... වටිනවා ගොඩක් ❤
@dilshanijayasinghe1939
@dilshanijayasinghe1939 5 ай бұрын
මම Law student කෙනෙක් මගේ හොදම යාළුවා මගේ අම්මා ජීවිතෙ ගොඩක් ලේසි අම්මා හොදම යාළුවා උනාම මට යාළුවො ඉන්නවා ඒ අයට මම උදව් කරනවා සර්ගෙ මේ ඔවදන් නිසා මම තවත් නිහතමානී වෙලා දැන් සර් රටට සම්පතක්💐🌹❤️
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 Жыл бұрын
ගොඩක් පින් සර්❤❤ජීවිතේ ගොඩක් දේවල් සර් නිසයි හදාගත්තෙ🙏
@wasanajayalath8941
@wasanajayalath8941 Жыл бұрын
අපිටත් ඒ තුලින් බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා .බුදු සරණයි
@Fancycarclub
@Fancycarclub 4 ай бұрын
ලමයෙක් ගේ ආකල්ප හදන්න හොදම කාලේ සර් ගොඩක් සතුටුයි මේ ගැන ❤️
@k-lover3388
@k-lover3388 Жыл бұрын
Sir ගේ උපදෙස් වලින් අහපු හොඳම උපදෙස මේකයි, සර්ට මේ වගේ වැදගත් උපදෙස් දෙනවාට award එකක් දෙන්න වටිනවා. මම කවදාවත් යාලුවෙක් සාර්ථක වෙද්දී ඊර්ෂ්‍යාවෙන් බලන් ඉදලා කාලය නාස්ති කරපු කෙනෙක් නෙමෙයි, මම මගේ යාලුවෙක් සාර්ථක වෙද්දී මට හැම වෙලේම දැනුනේ මම සාර්ථක වෙනවා වගේ . මම කවදාවත් සාර්ථක වෙන අයගේ කකුල් වලින් අදින්න කැමති කෙනෙක් නෙමෙයි, මට බැරි උනත් එයාලට සාර්ථක වෙන්න උදව් කරපු චරිතයක් මම. සර්ට ස්තුති මේ වගේ ලස්සන video දානවට ❤
@pupuduchathuranga4913
@pupuduchathuranga4913 4 ай бұрын
මම සර්ගේ වීඩීයෝ බලලා තමයි ජීවිතය හදාගන්නේ..සල්ලි වලටවත් ගන්න බැරි දේවල් තමයි කියලාදෙන්නේ..ඔබතුමාට නීරෝගීසුවයම අත් වේවා...සුවපත් වේවා..බුදු සරනයි සර් 🥺🙏💚
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 Жыл бұрын
මම සර්ගෙ පන්ති එන කොල්ලෙක් නෙවෙයි. ඒත් සර්ගෙ මේ වගේ වීඩියෝ මම සෑහෙන්න බලනවා. වටින දේවල් ඔලුවට දාගන්න තියෙන කැමත්ත නිසා. බොහොම ස්තූතියි සර් ❤️
@nawodyaheshaka1863
@nawodyaheshaka1863 9 ай бұрын
සර්ට පින් සිද්ද වෙන්න ජිවීතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා සර් __මිනිස්සු ගැන,ජිවීතේ ගැන ❤❤ ආදරේයී සර් ❤😊
@kawyakawi-ve8li
@kawyakawi-ve8li 11 ай бұрын
මං වාණිජවේදි බාහිර උපාධියක් කරන කෙනෙක් සර් ..මං සර්ගෙ වීඩියෝ බලනවා .හේතුව තමයි සර් කියලදෙන ගොඩක් දේවල් ජීවිතේට ගොඩක් වැදගත් සහ ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගන්න ලේසි ..සර්ට දීර්ඝායුෂ ලැබේවා සර් ..❤️❤️
@Multiverse_physics.
@Multiverse_physics. Жыл бұрын
සර්ගේ vedio බලලා, මම ඒවා දරුවන් ට ඇහෙන්න දාලා තියෙනවා මගේ දරුවෝ ඒවා අහලා ජීවිතේ හදා ගන්නවා දැක්කාම ඇත්තටම සතුටක් දැනෙනවා ඔබතුමාට ජයෙන් ජයම වේවා පුතේ❤
@shamalherath6690
@shamalherath6690 Жыл бұрын
සර්ගෙ පන්ති ආපු මම කොච්චර පින්වන්තද වාසනාවන්තද.❤
@Dewmi899
@Dewmi899 Жыл бұрын
ගොඩාක් ස්තූති සර් ♥️ ගොඩක් වටිනවා
@himashatharangani6497
@himashatharangani6497 11 ай бұрын
සර් ට ගොඩක් පිං...❤හිතෙන් වැටෙන හැම වෙලාවකම සර්ව මතක් වෙලා මේ වගේ දෙයක් අහනවා...පුදුම සැනසීමක් දැනෙන්නෙ...🌼
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 9 ай бұрын
සර් වෙන සර්ගෙ පන්ති ගියා කියලා ස්කොලෙ සර් හැමතිස්සෙම මට අපහාස කලා මට සතුටු යි මන් ගැන මන් මොකුත් කියපු නැති නිසා💜️
@DE-SOYSA
@DE-SOYSA Жыл бұрын
අනාගතේ සර්ගේ ගෝලයෙක් වෙනවමයි........ජීවිතේ යහපතට ගන්න හැටි කියලා දෙනවට ගොඩක් පින් සර්....තව මාස පහකින් O/L .. පොඩි කාලෙ ඉදන් මට යාලුවො ගොඩක් හිටියේ නෑ....හැමදේටම ඉන්නෙ 1ම එක යාලුවයි.. සර් ට ගොඩක් ආදරෙයි .. ❤❤
@sobasiri07
@sobasiri07 5 ай бұрын
සර්ගේ කථාව ඇත්තමයි.
@S.A.W910
@S.A.W910 Жыл бұрын
Ape sir බුදු සරණයි සර්ට
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
බොහොම වටිනවා සර් ❤
@samalihansi4933
@samalihansi4933 Жыл бұрын
ඒක ඇත්ත සර්..සර්ට ගොඩක් පින් මෙහෙමෙ උපදෙස් දෙනවට
@kethwije2494
@kethwije2494 10 ай бұрын
Bio කියන විෂය මම ඉගෙන ගන්නේ නැතිවුනත් මුතුගල සර් කියන්නේ මම ආසම චරිතයක්...සමහර ගුරුවරු සර්ට බනිනවා..ඒත් සර් ගැන දන්න කවුරුත් ඒ කියන එක වචනයක්වත් සත පහකට ගනන් ගන්නේ නෑ...මටත් හිටිය සර් යලුවෝ set එකක්ම ඒත් මේ ලගදි තමයි ඒ ගොල්ලන්ගේ හරිම මූණ මම දැක්කේ...අයින් කරලම දැම්ම මම එයාලව...මෙච්චර කාලයක් ගිහිල්ල හරි එයලගේ ඇත්ත තත්වේ දැනගන්න ලැබිච්ච එක වාසනාවක්....Thank you sir...🙏💜️
@vishmiuththara
@vishmiuththara Жыл бұрын
සර් මන් කරන්නෙ බයෝ නෙමෙයි. මන් කරන්නෙ මැත්ස් හැබැයි සර් නිසා මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා.මන් මේ පාර A/L කරනවා. අනිවාර්යයෙන්ම මන් A 3ක් අරන් සර්ව හම්බෙන්න එනවා....❤
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН