ජීවිතෙන් මකලාම දාන්න ඕන අය | Dinesh Muthugala

  Рет қаралды 371,086

Dinesh Muthugala

Dinesh Muthugala

3 жыл бұрын

ජීවිතෙන් මකලාම දාන්න ඕන අය
#Dinesh #Muthugala

Пікірлер: 1 400
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
සර් ගැන ලියන්න මම දන්න වචන මදි 😊😊සර්ටත් සර් හැදූ දෙමාපියන් දෙදෙනාටත් දළදා සම්දු පිහිටයි🙏🙏❤️❤️ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@renumahanama6795
@renumahanama6795 3 жыл бұрын
🙏🙏🙏🙏
@arunafonseka8576
@arunafonseka8576 2 жыл бұрын
Budsaranai sir
@mpk7745
@mpk7745 2 жыл бұрын
❤🙏
@rfzu1340
@rfzu1340 Жыл бұрын
සර්,කිව්ව,කතාව,,තමයි,ගෝඪාභය,ටත්,උනේ,වටේ,,උන්,එවුන්,,හොද,නෑ
@ven.denipitiyesiriniwasath8381
@ven.denipitiyesiriniwasath8381 3 жыл бұрын
ගොඩක් පිං සර් ඔයාට... සර් කරන්නෙ ලෝකයේ තියෙන උතුම්ම දානය....
@vindayalakmi1240
@vindayalakmi1240 2 жыл бұрын
ඇත්තමයි අපෙ හාමදුරුවනේ❤️❤️❤️...සර්ට ගොඩක් පිං❤️❤️❤️❤
@vindayalakmi1240
@vindayalakmi1240 2 жыл бұрын
ධර්ම දානය❤️
@samsungapple8790
@samsungapple8790 Жыл бұрын
අක්ෂි දානය
@erindslive818
@erindslive818 Жыл бұрын
Thank...
@hgssureshhgsmohan5294
@hgssureshhgsmohan5294 Жыл бұрын
මම සර් ට වඩා වැඩිමල් එත් මට වඩා සර් බුද්දිමත් මේ සිසුන්ට වටිනා ගුරුවරයෙක් ඔබේ දේසනාව හරි වැදගත් ඔබ තුමාට තෙරුවන් සරණයි
@MrPushpa007
@MrPushpa007 3 жыл бұрын
ගුරැ තුමනි මට වයස 58 ක් .මමත් ඔබ තුමාගේ දේශන වලට ඇහුම්කන් දෙනවා .වයස ගියත් මටත් ගොඩක් දේවල් ඔබ තුමාගෙන් ඉගන ගන්න දේවල් තියනවා .හරිම අගෙයි .ඔබ තුමාට දීර්ඝායු වේවා මෙවන් පුතෙක් රටට දායාද කල දෙමාපියන් දෙදෙනා කොතරම් නම් වාසනාවන්ත ද .තෙරැවන් සරණයි ....
@priyankanandani4620
@priyankanandani4620 11 ай бұрын
ඔබ තුමාට පිං ගුරුතුමනි
@GaniduKanchana
@GaniduKanchana 10 ай бұрын
@GaniduKanchana
@GaniduKanchana 10 ай бұрын
@kanchanaperera878
@kanchanaperera878 7 ай бұрын
❤❤❤❤
@indranimendis303
@indranimendis303 7 ай бұрын
@hashiniadithya...5857
@hashiniadithya...5857 3 жыл бұрын
සර්ගේ එක වචනයක් ඇති සර් ජිවිතේ ඉස්සරහට යන්න ❤️🙂 නිහතමානී ගුරුවරයෙක් ❤️❤️ පරිස්සමෙන් ඉන්න සර් ❤️ බුදු සරණයි ❤️
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 3 жыл бұрын
මේ විදියට අනුන්ගේ ජීවිත හදන එකම ඇති සර්ට හරියන්න..🧡
@Sadeena.fernando
@Sadeena.fernando 3 жыл бұрын
Hmm
@dilininuwanthika3723
@dilininuwanthika3723 2 жыл бұрын
❤️❤️
@pahanherath2186
@pahanherath2186 2 жыл бұрын
owwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww
@jayaviralakshan6950
@jayaviralakshan6950 3 жыл бұрын
ස නම් ගොඩක් ලොකු පිනක් කරගන්නෙ..මිනින්සුන්ට දැනුම දීලා..මේවගෙ කර්ම විපාක සර්ගෙ දරුවන්ටත් ලැබේවා..!
@sharmalisilva777
@sharmalisilva777 3 жыл бұрын
Budu saranai sri
@maduaharashani258
@maduaharashani258 3 жыл бұрын
💗
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@lakmalkdh3420
@lakmalkdh3420 3 жыл бұрын
Sir,ව මෙලොවට බිහිකරපු දෙමාපියනට මාගේ නමස්කාරය වේවා !!!
@samanthipriyangani580
@samanthipriyangani580 10 ай бұрын
පංති කරන්න නෙමෙයි ඔබ තුමාව ගැලපෙන්නේ.... සමාජය හොඳ මගට ගන්න දේශනා දෙන්න.... ස්වාමින් වහන්සේ නමක් ධර්මය දේශනා කරන සේ අහනවා ඔබ තුමන්ගේ දේශනා... දිර්ඝ ආයුෂ පතනවා ඔබ තුමාට 👍❤️🌹🙏
@DeepaJayasuriya
@DeepaJayasuriya 13 күн бұрын
දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි
@arthansi4485
@arthansi4485 3 жыл бұрын
ඇසුර වැරදුනොත් ජීවිතේම වරදිනවා. "භජේථ මිත්තේ කළ්‍යාණෙ" කළ්‍යාණ මිත්‍රයන් පමණක් ඇසුරු කරන්න.😊..
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
Aththa
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@denu227
@denu227 Жыл бұрын
Hi
@kapila4562
@kapila4562 3 жыл бұрын
මන් දවලුත් හිත හිත හිටියෙ සර්ගෙ වැඩසටහනක් නෑනෙ තාම කියල. දැන් බලද්දිම තියෙනව.😍
@miurangabandara6508
@miurangabandara6508 3 жыл бұрын
..
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@erindslive818
@erindslive818 Жыл бұрын
Godbless you
@dh-ft9vf
@dh-ft9vf Жыл бұрын
Low of attraction
@UpaliMalki-rm3gp
@UpaliMalki-rm3gp 2 ай бұрын
❤❤
@dulanjaleeramanayake4201
@dulanjaleeramanayake4201 3 жыл бұрын
ඉතාමත්ම වටිනා දේශනයක් ඔබතුමාට පින් සිදුවේවි. ඔබවැනි පූතෙකු මෙලොවට දායාද කල දෙමව්පියන්ට මාගේ උත්තමාචාරය වේවා ! තෙරුවන් සරනයි !!!
@sureshmaduwantha9930
@sureshmaduwantha9930 2 ай бұрын
Sir ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ අත්වේවා ❤❤❤❤❤
@mdmskmeegaswaththa1782
@mdmskmeegaswaththa1782 3 жыл бұрын
සර් මය පුතාලා කියද්දීත් හිතට එන හැගීම හරිම පින් බරයි. බුදු සරණයි sir🙏🙏🙏🙏🙏
@user-ft1uq1pt3h
@user-ft1uq1pt3h Жыл бұрын
හ්ම්ම් 🙏❤️
@DanushkaDilshan-mh8jw
@DanushkaDilshan-mh8jw 4 ай бұрын
💚
@shayamaleepanduwawala3617
@shayamaleepanduwawala3617 3 жыл бұрын
මට අවුරුදු 47ක්.සර්ගෙ දැනුම මම ඉගෙන ගන්නවා .බොහොම පිං ආද‍ර්ශමත් ..චරිතවත්...මානුෂික ............සරල ....මානව හිතවාදියෙක්
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
මමත්සර්ගේකතාව.දෙනකන්බලන්ඉන⁣්නෙ
@sweetangel116
@sweetangel116 3 жыл бұрын
@@chandrakanthi1277 මෙවනි දරැවෙක් හැදුමවට පියාට ගොඩාක්පිං
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 4 ай бұрын
💗👍
@dulaniupasari626
@dulaniupasari626 3 жыл бұрын
මේ විදියට නව පරම් පරාවට නිවරුදි මාර්ගය පෙන්නන එකට බොහොම පිං සර්😊🇱🇰
@kosalaamarasingha1243
@kosalaamarasingha1243 3 жыл бұрын
කාලකන්නි අසත්පුරුශයන්ට දිරවන්නෙ නැතුව අන්ලයික් කරලා, අනුකම්පා කරමු සර්,වෙන කල හැකි අන්කිසිවක් නෑ🙏
@dinithinisansala5015
@dinithinisansala5015 3 жыл бұрын
හොද කරන අයටමයි නරක සර්... ඒ තමයි එයාගේ ශක්තිය, දරාගැනීම, ඉවසීම දෙවියෝ බලන හැටි
@sadu7674
@sadu7674 Жыл бұрын
ඇත්තටම සර්ගෙන් මම ජීවිතේ ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා☺️☺️සර්ට ගොඩාක් පින් මේ දේවල් කියලා දෙනවට☺️අද මේ රටේ සර් වගේ කට්ටිය අඩුයි🙏💯
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 3 жыл бұрын
සමහර වෙලාවට ප්‍රශ්න එක්ක ජීව්තේ මානසිකව වැටිලා ඉන්න වෙලාවට සර්ගෙ වීඩියෝ එකක් බලපුවාම හිතට දැනෙන්නේ මාර සැනසීමක්..සර්ගෙ එක වචනයක් පුදුම විදිහට වටිනවා සර්..සර්ට බුදු සරනයි
@JAZZ_117
@JAZZ_117 3 жыл бұрын
මටත් ඉන්නවා මුතුගල සර් කිව්වා වගේ පවිටු මිතුරන් කිහිපදෙනෙක්,ඔවුන් මගේ යාලුවෝ නිසා මං අතහැරියේ නෑ එත් අද ඉදන් එවන් ඇසුරු මට අවශ්‍ය නෑ ,අපේ මුතුගල සර්ට ගොඩක් පින් අපේ ජීවිත යහමඟට යන්නට වෙර දරන මේ උත්සාහයට ❤
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
නිහතමානී,උසස් ගතිගුණ ඇති,තමන්ගෙන් ඉගෙන ගන්න දරුවන්ටත් හොද ගතිගුණම විතරක් කියලා දෙන අපේ නින්ද නොයන බයෝ පංතියේ අපේ මුතුගල සර්🧡
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@madhushagamage682
@madhushagamage682 3 жыл бұрын
සර්ට ගොඩාක් පිං... හැමදාම හරියන්න ඕනි සර්ට... සර්ගෙන් bio ඉගෙන ගත්තෙ නැති වුණාට ජීවිතේ ඉගෙන ගන්නවා... 🙏🙏
@suniljayalath4891
@suniljayalath4891 3 жыл бұрын
තරුනයන් අතර පෙනුමටම සරිලන ගුන නැන ඉතාම ඉහල,පින්වත් චරිතයක් වූ ඔබතුමා වටා සත්පුරුෂයන් එකතුවේවි
@nisaldamsika5833
@nisaldamsika5833 3 жыл бұрын
තිස්ස සර්ගෙන් පස්සේ ලගදි දැක්ක සුපිරිම sir කෙනෙක්❤️❤️❤️❤️
@rash9602
@rash9602 3 жыл бұрын
හිත පිරිසිදුයි නමි ඔිනේම දෙයක හොද දේ පෙනවා තෙරැවන් සරණයි සර් 🙏🙏🙏❤❤❤❤
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Ай бұрын
ඔබතුමා ගේ දෙමාපියන් ට තෙරුවන් සරණයි 🙏
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 жыл бұрын
සර් නම් අපේ පිනට පහල වුන කෙනෙක්... 🙏🙏
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
සර්ගේ කතාව හරියටම හරි.අපිට අනිත් අය දිහා බලන්න වෙන්නෙ අපි ගෙවන ජිවිතේ අනුව.අපි මෙහෙම නම් එයත් මෙහෙම ඇති කියන සංකල්ප උඩ💯
@senurawageesha9126
@senurawageesha9126 3 жыл бұрын
මටත් ආස සර් වගේ වෙන්න.සර් කියපු කතා වලින් තමයි පේරාදෙණිය කැම්පස් යන්න ඕනේ කියලා හිතුනේ .කොහොම හරි මම පාඩම් කරලා යනවා.මම bio කරන්න ඉන්නේ මම sirge පන්ති අනිවරන්ම එනවා.......♥️😍
@hashininawodya9328
@hashininawodya9328 3 жыл бұрын
පාඩම් කරලා මානසික පීඩනය නිවා ගන්නේ සර්ගේ දේශනයකින්.ඒවා හිතට වදිනවා.මහන්සිය නැතිව යනවා ආයේ පාඩම් කරන්න හිතට ශක්තිය එනවා.සර්ට බුදු සරනයි
@surangaprasad554
@surangaprasad554 Жыл бұрын
අනිවා සර්ගේ වීඩියෝ පුදුම motivation එකක්
@preethikanishanthihewawasa8377
@preethikanishanthihewawasa8377 17 күн бұрын
වටිනා චරිතයක් මමත් ගොඩක් දේ ඉගෙනගන්නවා..නිබිබුත පද වලට සුදුසු පුතෙක්
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 9 ай бұрын
විෂය පමණක් නොව සිසුනට ජීවිතය කියා දීම උතුම් ගුරුවරයෙකු සතු උතුම් ගුණය ඔබ තුමා සතුව අඩු නැතිව පිහිටා ඇත. සු' පැතුම් ඔබට .
@malithmadhusanka2351
@malithmadhusanka2351 3 жыл бұрын
සර් නම් අනිවාර්යයෙන්ම නිවන් යනවා සර් බුදු සරණයි සර්ට කවදාවත් වරදින්නේ නෑ
@dilininuwanthika3723
@dilininuwanthika3723 2 жыл бұрын
🙏🙏🙏
@shehanuwais3907
@shehanuwais3907 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@diladula4447
@diladula4447 3 жыл бұрын
සර්ට හැමදාම ආදරෙයි .. ළමයින්ට හැමදාම හොඳ ගතිගුණ කියලා දෙන සර් වගේ ගුරුවරු අපේ රටට වාසනාවක්....
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@sududoni5993
@sududoni5993 3 жыл бұрын
සර් කියපු දේ හරියටම හරි සර් මමත් මට්ටු වෙලා තියෙනවා අසත්පුරුෂයන් ආශ්‍රය කරලා.දැන් තෙරෙනවා කවුද හොඳ කවුද අසත්පුරුෂයන් කියලා.... බොහොම ස්තූතියි සර්....
@likeofflowers7376
@likeofflowers7376 Жыл бұрын
සර් හොදට උගන්නනවා🤗 අපිට හොද දෙවල් ගොඩක් කියල දෙනවා සර් ට ගොඩක් පින් 🙂🙏
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
ජනපතිනිවරයා ට සුපිරි ට ගැලපෙන ආදර්ශ math දේශනය sir 🙏
@alokarandheera3113
@alokarandheera3113 3 жыл бұрын
Sirwta...........
@kapila4562
@kapila4562 3 жыл бұрын
Gota mahaththyath mewa balanawanam hugak hodawei
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@thusharikapathiranage262
@thusharikapathiranage262 3 жыл бұрын
Matath mekama hithuna 🤷‍♀️
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 3 жыл бұрын
මේ දේශනය අතරමැදදි ඇත්තටම මටත් අපේ ජනාධිපතිතුමා මතක් වුනා
@abekonsarath2658
@abekonsarath2658 3 жыл бұрын
ඔබ වගේ වටිනා මිනිසුන් මේ රටට මදි තව තව බිහි වේවා
@YTS...
@YTS... 3 жыл бұрын
සර්ව හැබැවට දැකලා නොතිබුනත් සර්ට තිබෙනා ආදරය අසිමිතයි....😍
@Harshana1
@Harshana1 3 жыл бұрын
ගොඩක් පිං සර්ට මේ දේවල් කියලා සමාජයේ මිනිස්සුන්ව පව් වැඩවලින් වළක්වලා පිංවලට යොමු කරනවට. පිංවන්තම ගුරුවරයෙක් 🥺🥺❤️
@dilrukshivishaka4876
@dilrukshivishaka4876 3 жыл бұрын
අනිවාර්යයෙන් සර්.මට.දන් අහලා පුරුදු නිසා හමදේම විද දරාගෙන ඉන්නවා .සර් ගෙ වච්න මට ලොකු හයියක් .බුදු සරණයි සර්..🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@gamagelakshi5714
@gamagelakshi5714 3 жыл бұрын
අපි කරන දේ හරි නම් ඒ දේ නිවැරදි නම් ජිවිතේ අනිවාර්‍යෙන් හරියනවා 😍 බුදු සරනයි සර්ට
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
ඇත්තම ඇත්ත තමයි සර් මගෙ ජිවිතේ ගැටලු වකට උත්තර හම්බවුණේ ධර්ම දානය දෙන සර්ට බුදු සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා
@ishaniamarasinghe5439
@ishaniamarasinghe5439 3 жыл бұрын
මම දරුවෙක් ගේ අම්මා කෙනෙක්. මම හරිම ආසයි සර් ගේ දේශනයට. අපිටත් ඉගෙන ගන්න පුළුවන් සර් කියන දේවල් අහලා..
@dunii2417
@dunii2417 3 жыл бұрын
සර්ගේ class අවේ නැතත් අපි හරි පින්වන්තයි , සර් වගේ කල්‍යාණ මිත්‍රයෙක් දකින්න ලැබීම. මෙවැනි වටිනා දේවල් අහන්න. ජීවිතේ වැඩියෙන්ම ගරු කරන චරිත වලින් කෙනෙක් තමයි මුතුගල සර්. ❤
@pasinduperera4306
@pasinduperera4306 3 жыл бұрын
මුතුගල සර් කියපු කාරනාව කලින්ම කට්ටිය තෙරුම් ගත්තා නම් අපේ රටත් ලස්සන වෙන්න තිබ්බා 🙂
@pasinduperera4306
@pasinduperera4306 3 жыл бұрын
වර්තමානයේ සිදුවුණු සිදුවීම් කිහිපයක් සිහියට නැගුනා 😐
@pushpakumara640
@pushpakumara640 3 жыл бұрын
ඒක නම් අහන්නම ඕන කතාවක්❤️ Dinesh සර් ගෙ මේ පාඩම සමාජෙට වගේම රටේ නායකයොන්ටත් හොදපාඩමක් 👍👍
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 2 жыл бұрын
ජාතියේ පිනට පහළ වෙච්ච ගුරු දෙවිවරු..!🙏🏻🙏🏻
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
තුනුරුවන්ගේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .සර් මල්ලි ..බොහෝම පිං මේ කරන මහා සමාජ මෙහෙවරට. උතුම් වූ නිර්වානය අවබෝධ වේවා
@neranjanaellawala8399
@neranjanaellawala8399 3 жыл бұрын
දේශයේ පිනට මගේ ගමෙන් දායාද වුණු උත්තුංග කල්‍යාණ මිත්‍රයා.... වාසනාවන්....
@maheshanishashiprabha8362
@maheshanishashiprabha8362 3 жыл бұрын
නියමයි සර් 💐💐💕.ගොඩක් වටිනවා. කාලෝචිත දේශනයක්🙏
@shanikasomarathne1594
@shanikasomarathne1594 3 жыл бұрын
පැහැදිලිව ලස්සනට ධර්මය තේරුම් කරලා දෙනවට sirta ගොඩක් පිං 🙏🙏
@hudsonanuhas3968
@hudsonanuhas3968 3 жыл бұрын
මම free time එකක් ආපු ගමන් ම ඔබ තුමාගේ හො තිස්ස sir ගෙ program අනිවාර්යයෙන්ම බලනවා.. රටකට වටිනා සම්පත් ඔබ තුමා වැනි ගුරු වරුන්.. මම ඉන්නේ israel වල ඇත්තටම මම podi කාලේ ඉඳලා science වලට පට්ටම ආසයි මම O/L කැරේ 1999 A/L කරන්න බැරි වුණා.. ඔබ කරන මෙහෙවර රටේ අනාගතයේදී ගොඩාක් සතුටු වෙන්න පුළුවන් ජය වේවා theruwan saranai ඔබ තුමා ට ❤️🙏🙏🙏
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
ඇත්ත කතාව සර්. අසත්පුරුශයො දුරින් ආශ්‍රය කරන්නෙපා.දුරින් දුරු කරන්න ඔනෙ.🤲🤲
@iroshifernando6956
@iroshifernando6956 3 жыл бұрын
Mama danna kenek ennava, ea manussa tama upun ratata, hamuduruvange,ganged,daruvage, dakinnema varadi, ganu passen yana Jara mihihek
@kingbob7568
@kingbob7568 3 жыл бұрын
හැම ගුරුවරයෙක්ටම උගන්වන්න පුළුවන් එත් සර්ට වගේ අපේ හදවතට කතා කරන්න බෑ...
@nilanthi22nila93
@nilanthi22nila93 2 жыл бұрын
මේ කතාව අහද්දී ඇත්තටම මතක් වුනේ ඇත්තටම අපේ ජනාධිපතිතුමාව ...එතුමාට වුනේත් ඕක තමයි සර්... සර්ගෙන් ඉගෙන ගන්න දේවල් බොහෝමයි...
@kanthi4551
@kanthi4551 Жыл бұрын
Sadu sadu sahathka aththa🙏🙏🙏🙏
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 3 жыл бұрын
ඒක නම් ඇත්ත සර් ... තමුන්ට පඃච සීලය වත් නැතුව ඉන්න ගිහියෝ පින්වත් ස්වාමීන් වහන්සෙලා විවෙචනය කරන හැටි දැක්කම අපි නිකන් හිරිවැටෙනවා.. !!! ඒ මිනිස්සු සතුටින් ආර්‍ය උපවාද කර කර සතුටු වෙන මෝඩ මිනිස්සු ..
@user-ht5yk5gg2r
@user-ht5yk5gg2r 3 жыл бұрын
හැම දාම වගෙ විඩියො එකක් දානකන් බලන් ඉන්නෙ මම විතරද
@disharadeshanjali359
@disharadeshanjali359 3 жыл бұрын
මමත්.😊😊
@nethushanadun9486
@nethushanadun9486 3 жыл бұрын
Api inno
@lakibiy9087
@lakibiy9087 3 жыл бұрын
Ane me math innawa ane
@user-ht5yk5gg2r
@user-ht5yk5gg2r 3 жыл бұрын
සර් මොනා වූනත් අපිට රටට අදෙරෙයි🥰🥰
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@himalitest1671
@himalitest1671 3 жыл бұрын
සර්ගෙ කතා අහද්දි රටට ජාතියට ආගමට සියලුම මිනිස්සුන්ට ආදරයක් ඇති වෙනවා.. තමන් ට පුලුවන් උපරිමයෙන් සේවයක් කරන්න ඕන කියලා හිතෙනවා.. දරුවන්ගේ සිත් වලට යහපත් දේ ම ලබා දෙන ඔබ තුමා ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා..හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වේවා... තෙරුවන් සරණයි... රුවන්වැලි මහා සෑයෙ අනුහසින් සත්පුරුෂයන් ආරක්ෂා වේවා....🙏🌺🌺🌺
@sudda6915
@sudda6915 2 жыл бұрын
ඒ වගේම කෙනෙක් ගෙදරම ඉදලා අපෙත් ජීවිත එපා කරලාම අපිම වැරදි කරලා හැමෝම ඉස්සරහා යන්න ගියා එහෙම අය තමයි වැඩිපුර ම අද ඉන්නේ.. මමත් දුකට ඒ වෙලාවේ කෑ ගැහුවා අද දුක් වෙනවා ඒ වගේ අය වෙනුවෙන් කෑ ගැහුවා ට.කවුරු වැරදි කිව්වත් කමක් නෑ අපි වැරදි කලේ නෑ කියලා අපි දන්නවා.අපිට මොන වරදක් කලත් කමක් නෑ ඒ අයට වරදින්න එපා සර්ට තෙරුවන් සරණයි 🙏🌼
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 3 жыл бұрын
සර්ගෙ වීඩියෝ හැමදාම බලනවා🙂
@piyu1238
@piyu1238 3 жыл бұрын
සර්ට අපි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️🤩🤩
@rashmiathapaththu1374
@rashmiathapaththu1374 Жыл бұрын
නින්දා කරන්නේ අසත්පුරුශයෝ . ඇත්ත කතාව . 😊👍
@shalikagamage7768
@shalikagamage7768 3 жыл бұрын
සාපෙක්ශකයක් තුල හොඳ කියන ගුණාංගය රැකගන්න විදිය අපේ දරුවන්ට මැනවින් කියාදෙන ඔබ තුමාට බොහොම පිං නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.. ඔය අසත්පුරුෂ ඇසුර හින්ද ඕන තරං බැට කාලා තියෙනවා.. ඒත් තමන්ගේ කෙනෙකුට කරදරයක් වුනාම ඒක දැනෙනවා ලෝකෙ මොන කුණාටු වලටත් වඩා.. මමත්වය හින්ද කියලයි මට හිතෙන්නේ.
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
වීඩියො එකක් එනකම් පලාන ඉන්නේ. හිත නිවෙන බණ කතාවක් අහනවා වගෙයි සර් ගේ පාඩම් අහන් ඉන්න හරි ආසයි 🙏🙏🙏 සිත මුල් කරන කරනා සැම සිතුවිල්ල. හොද විට වේවි යහපතමයි සැනසිල්ල. නරකම සිතින් කරනා හැම සිතුවිල්ල. පසු පස ඒවි කර්මය නම් ලතවිල්ල.
@thewanfernando
@thewanfernando 3 жыл бұрын
One of the best teacher in Sri Lankan Educational Industry!Respect💝
@sudathchandrasekara2321
@sudathchandrasekara2321 3 жыл бұрын
මමත් දිනේෂ් ගුරුපියාණන්ගේ කතා අහලා මගේ තිබ්බ සමහර පොඩි පොඩි නරක ගති අතඇර ගත්ත කෙනෙක් තව ඒ වගේ දේවල් නැති කරගන්න උත්සාහ කරනවා.......🙂...සර්ට පින්.....මේ වගේ හරවත් දේ කරන්න ශක්තිය වාසනාව ලැබේවා.........🙏🙏🙂
@user-jl6gy2yq8p
@user-jl6gy2yq8p 3 жыл бұрын
Unlike කරල ඇත්තෙ ඒවගේ අසත්පුරුෂයන් වෙන්න ඇති.
@dilumumesh6758
@dilumumesh6758 3 жыл бұрын
Sirawata
@believers1521
@believers1521 3 жыл бұрын
😂Siarawatama bn😂👍
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@poornimabandara7792
@poornimabandara7792 3 жыл бұрын
Aniwaren 😂
@sooriashlee112
@sooriashlee112 3 жыл бұрын
Nthuw ...un thm sir kiyn widiht asthpurushyo
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
ආන්නෙකයි සර් සම්පූර්ණ ඇත්ත කතාව අද මිනිස්සු දෙයක් කරන්නේ ප්‍රසිද්ධ වෙන්න
@prabudinethmi9159
@prabudinethmi9159 3 жыл бұрын
Sir, kiwwa ewa gana kiyala pw purwagnna epa kiyala..thamn Karana de thamantane
@princesssnow4138
@princesssnow4138 3 жыл бұрын
Kiyna de hriyta ahnna dr
@COCsrilankan
@COCsrilankan 3 жыл бұрын
තේරුම් අරන් නෑ කතාව හරියට
@bimsaranilupul7360
@bimsaranilupul7360 3 жыл бұрын
Ssssssx
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
සර් ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සර් දුක හිතුන වේලාවට මේ වීඩියෝ බලලා ගුණ වඩලා නරක දේවල් අයින් කරලා හිත ශක්තිමත් කර ගන්නවා මේ දේවල් අහද්දී හිතේ කුණු අයින් වෙනවා සර්ට සසර ගමන දිගු නොවේවා 🙂
@channeldn3793
@channeldn3793 3 жыл бұрын
මෙන්න මේ වගේ video තමා trending වෙන්න ඕනි..
@user-ou7ql9yr6u
@user-ou7ql9yr6u 3 жыл бұрын
සර්ගෙ කථාව සම්පූර්ණ ඇත්ත... මාත් ගමෙ දියුණු වට මහන්සි වෙලා ගොඩක් වැඩ කලා..ගමට ලයිට් ගත්තා වතුර ගත්තා, පාරවල් හදන්ඩ, වගකිව යුතු අය දැනුවත් කර ඒ දේවල් කලා... නමුත් ඒවාට හොද ලැබුනේ ටිකයි,...කුණු රහට කැමති අය ගම්වල වැඩියි...
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
සර් ඉතින් පන වගේ තමා 💚😏
@anthonysumedha9290
@anthonysumedha9290 2 ай бұрын
සර්ට බුදුසරණයි සර්ගේ පන්තියට එන දරුවෝ හරි වාසනා වන්තයි. ඒනිසා අපිත් දැනුම ලබා ගන්නවා 🙏🙏🙏
@dinethikavindya9824
@dinethikavindya9824 3 жыл бұрын
මුතුගල සර් කියන්නේ බොහොම වටින පොතක් ඒ පොත හරියට කියවපු දරුවෙක්ට වරදින්න විදිහක් නෑ කවදාවත්ම ...මම සර්ගෙන් ඉගෙනගෙන නෑ ඒත් මං සර්ගේ හැම වීඩියෝවක්ම බලලා තියෙනවා...මේ තරම් වටින අදහස් වලින් දරුවන් පෝශනය කරන ඔබ තුමා නූතන දිසාපාමොක් ඇදුරිදු තුමෙක්🌸
@petboby8911
@petboby8911 3 жыл бұрын
ස්තුති සර්. ජිවිතය කියල දෙනවට සර්ට පින්. බුදු සරණයි සර්!!!!!!!!
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@shashikaaberathne2284
@shashikaaberathne2284 3 жыл бұрын
මේ උපදෙස මට දුන්නා වගේ මේ ගුරුතුමා.ස්තූතියි සර්.තෙරුවන් සරණයි.
@lahirumalindaweerakoon1573
@lahirumalindaweerakoon1573 3 жыл бұрын
ගොඩක් හොද කාලීන කථාවක් සර් බුදු සරණයි!!!
@asinihimansa7012
@asinihimansa7012 3 жыл бұрын
සර්ගෙ vedeo එකක් එනකම් බලන් ඉන්නෙ, ගොඩක් පින් සර්,🙏🙏❤️❤️
@madushaharshani6936
@madushaharshani6936 3 жыл бұрын
අනේ මම නිතරම සර්ට කියන්නේ සුන්දර ගුරුතුමන් කියලා ...අද සර්ම කිව්වා යහපත් මිනිස්සුන්ට කියන්න ඕනේ සුන්දර මිනිස්සු කියලා...ඉතින් මම හරි නේද සර් ....😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@susanthaherath6187
@susanthaherath6187 3 жыл бұрын
Sir ge me deshana harimaassai mama.
@amila_pathirana
@amila_pathirana 3 жыл бұрын
Covid කාලෙ අහන්න ඕනෙ දේවල්..
@sriyanirajapaksha5584
@sriyanirajapaksha5584 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් සර් අද අපේ රටේ පාලකයන්ටත් වෙලා තියෙන්නෙ ඔය දේමයි සර්ට ගොඩක් පින් අනාගතයේ එන්න ඉන්න දරුවන්ට මේව තේරුම් කරල දෙනවට
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 8 ай бұрын
සියල්ල ඇත්ත ,, කව්රු අපිට ඊර්ෂ්‍යා කලත්,,අපි ඒ අයට අනුකම්පා කලාම හරි ,,,තෙරුවන් සරනයි ඔබ තුමාට
@nashyumingo484
@nashyumingo484 3 жыл бұрын
God bless you sir ලස්සන මිනිස්සු නොදැනුවත්වම ලස්සන තමා දකින්නෙ ඕන මනුස්සයෙක් තුල.
@perera5543
@perera5543 3 жыл бұрын
Matama quwa wage sir , ගෙවෙන හැම තප්පරෙම අනුන් වෙනුවෙන් මහන්සි උන මම , අද ගොඩක් තනි වෙලා ඒත් අදටත් පුළුවන් හැම වෙලාවෙම උදවු කරනවා , හැබැයි hoda minissunta අපෙ හිත අපිට වරද්දපු මිනිස්සු දන්නවනම් අපිට වදිනවා 🤗. බුදු සරණයි sir 😶
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@rashmihewage7460
@rashmihewage7460 3 жыл бұрын
Mth e wagee pluwn thrm yluwnt hlp kl eylge sthutedi nthth dukedi hty..eth eyla wasi paththt namen aya..ada welwt eyla mgn ath una..issr nm e gn dukk thbn eth dan nm na..mokd mt godk hoda yluwk inwa dan..sir sirge video ekk enkm iwsilk nwthuw bln innn..🙂🙂🙂🙏🙏🙏
@thisusamalka.8944
@thisusamalka.8944 3 жыл бұрын
දුකක් දැනුනහම සර්ගේ වචන අහලා හිත හදා ගන්නේ සර්. සර්ට සියලු දෙවියන්ගේ පිහිටයි... බුදු සරණයි.. සර්ට අනිත් අයගේ හිත් හදන එකම ඇති සර් සර්ට හරියන්න... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinulakmali8495
@dinulakmali8495 3 жыл бұрын
ජීවිතේට ගොඩක් වටින දේවල් තමයි සර් හැමදාම කියලා දෙන්නෙ තෙරුවන් සරණයි සර්..🙏❤️❤️
@SKavishan
@SKavishan 3 жыл бұрын
සර් ගොඩක් හිත හොද කෙනෙක් දරැවන් හොද මග යවන්න හොදම කෙනා
@user-yq2zn7yc7g
@user-yq2zn7yc7g 3 жыл бұрын
First comment . Notification ආපු ගමන් ආවෙ සර්
@user-sc9fu7mo8b
@user-sc9fu7mo8b 16 күн бұрын
සත්තකින්ම සර් දරුවන්ට ඇත්ත පහදා දෙන ඔබ තුමාට ගොඩක් පින් 💖💝❤️ තෙරුවන් සරනයි
@nishadiranaweera5652
@nishadiranaweera5652 2 жыл бұрын
සර්..කියන කිසිම වචනයක අහක දාන්න කොටසක් නෑ.සර්.ජීවිතයක් හදා ගන්නවනම් ඕනිම කෙනෙක්ට සර් කියන මේ හරවත් උපදේශන සම්පතක් සර්..🙏🙏🙏🙏🙏🙏🙏
@wilsonkolla
@wilsonkolla 3 жыл бұрын
සර් ගැනනම් කියන්න වචන නෑ සර්.සුපිරි👏
@charidusewanthacharidusewa8801
@charidusewanthacharidusewa8801 3 жыл бұрын
මට දිනේෂ් සර්ගේ ඉගෙන ගන්න බැරි උනා පින් නැති නිසා මෙහෙම අහගෙන ඉන්න පින් කරලා තියනවා සතුටුයි 🙏🙏
@ranimn8973
@ranimn8973 3 жыл бұрын
Mසර්ට.පින්
@sumithekanayaka4301
@sumithekanayaka4301 Жыл бұрын
සාර් ඔබ තුමාට මේ වගේ දේවල් කරන්න සක්තිය දහිරිය හැමදාමත් නොවඩුව ලැබේවා🙏🙏🙏🙏🙏
@nfjcfhdhxh1727
@nfjcfhdhxh1727 3 жыл бұрын
බුදුසරණයි ගුරු මහත්තයෝ මේ විඩියෝ එක ගෝටාහය ජනාධිපති තුමාගේ ඇස ගැටෙත්වා කියන්න වචන නැහැ ඒ තරම් පැදිලි මේ ගුරු මහත්තයා යටතේ ඉගෙන ගන්න දරුන් හරි වාසනා වන්‍තයි තෙරුවන් සරණයි ඔබතුමාට
@Official-qd7zs
@Official-qd7zs 3 жыл бұрын
මෙච්චර වටින වචන ටිකකට අන්ලයික් දාපු උන් තමයි බන් කාලකන්නි
@chathunigamage9926
@chathunigamage9926 3 жыл бұрын
Notification එක ආවා විතරයි බැලෙනෝ 😊😊❤️
@user-ge2uo1hy1k
@user-ge2uo1hy1k 4 ай бұрын
මම ඔබේ දේශන වලට සවන් දෙන වැඩිහිටියෙක්..ජීවිතයට බද්ධ වෙලා හිටපු මම බොහෝ ඇලුම් කල අසත්පුරුෂයෙක් කියල දැන දැනම අත්හරින්න බැරි තරම් බැලීමකින් සිටි අයෙක් බොහොම අමාරුවෙන් හිත හදාගෙන මම අත්හැර දැම්මා.කාලෙකට පස්සෙ මම මගේම යහපත ගැන හිතල ගත්ත දුෂ්කර තීරණයක් ඒක. එතනට එන්න පාර පෙන්නපු ඔබටත් බොහොම ස්තූතියි..
@user-ik8ps3vx3r
@user-ik8ps3vx3r 29 күн бұрын
සර්... විද්‍යාව.ම තමයි.....අව්ද්‍යාවෙන් මිදෙන ගමනටටත් සම්මුති යෙ ගෙවන ජිවිතයටත් මහා මෙහෙයක්.....සසරෙ පින්.... දානයේ සීලයේ විපාක විදින ඔබ මේ කටුක බයානක සමජෙට අවැසිම චරිතයක් ...ඔබේ මෙහෙයට 🙏
@lisathhansada676
@lisathhansada676 3 жыл бұрын
සර් විඩියෝ එකක් දානකන් බලන් හිටියෙ. තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏🙏!!!!!
@gaya3765
@gaya3765 2 жыл бұрын
kzbin.info/www/bejne/rmjPf4B6jMmZbaM
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,8 МЛН
මේක දරුවන් ඇසිය යුතුම කතාවක් - Ahannama Ona Kathawak
1:05:01
දහම් පාසල - Daham Pasala
Рет қаралды 209 М.
🌊Насколько Глубокий Океан ? #shorts
00:42