රටේ විනය හදන්න කළින් කරන්න ඕන දේ | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 17

  Рет қаралды 75,652

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер
@hansa2001
@hansa2001 4 жыл бұрын
හැම උපකාර පන්ති ගුරුවරු මෙහෙම හැම ලමයෙක්ම ඇහුදුවා නම් අපෙ රටෙ අනාගතෙ හරි සුබදායි වෙයි....
@lakminaproductions6657
@lakminaproductions6657 4 жыл бұрын
මං cmpus කොල්ලෙක්.මට ආසයි සර්ගෙ clz එකක ඇවිත් ඉඳගෙන ටිකක් අහන් ඉන්න.ජීවිතේට ගන්න පුදුම දේවල් ටිකක් කියන්නෙ.
@jeewanthimadushika3747
@jeewanthimadushika3747 Жыл бұрын
0:10
@jeewanthimadushika3747
@jeewanthimadushika3747 Жыл бұрын
0:23
@sumudus7396
@sumudus7396 4 жыл бұрын
මේ රටේ විනය හදන්න පටන්ගන්න ඕන දරුවන්ගෙන් ඔබතුමා ඒක පටන්ගත්ත එක සතුටක්. සාර්ථක වේවා
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@dilushadeshan8868
@dilushadeshan8868 4 жыл бұрын
sirge clz eke kurunegala api.... kzbin.info/www/bejne/iXunZ2N4ZrGdkLc
@madurangaudesh3699
@madurangaudesh3699 4 жыл бұрын
සර් කිව්වා හරි. මන් පිටරට ඉදලා අවේ එහෙ පුරුද්දට ටොෆි කොල බස් ටිකක් හැමදෙම සාක්කුවේ දා ගෙන ගෙදර එනවා.එත් යලුවො හිනා වෙනවා පිස්සු කියලා ගෙදර අයත් හිනා වෙන්වා කුනු අරන් ඈවිල්ලා කියලා. අපේ රටෙ අයගේ ඔලු ටික හදන්න ඔනේ මුලින්..
@kelumsenevi8383
@kelumsenevi8383 11 ай бұрын
ඕකම මටත් වුනා.
@nilukshadinal4175
@nilukshadinal4175 4 жыл бұрын
දවස් 4ක් බලන් හිටියා වීඩියෝ එකක් එනකන්. එච්චර කල් බලන් ඉන්න බෑ සර්❤️😉
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@tharushanethmal8291
@tharushanethmal8291 4 жыл бұрын
ඔව්
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 4 жыл бұрын
හැමදේම හිතට දැනෙන විදියට කියලා දෙන සර් ට පිං
@slmaduwithtravels4740
@slmaduwithtravels4740 4 жыл бұрын
ඇත්තටම ලන්කවේ අය travel කරනවා කියලා කරන්නේ යන තැන අනෙක් අයට යන්න බැරි වෙන්න වැඩ කරලා එන එක තමයී. මෙවා කියනවට සර්ට පින්..🙏🙏🙏
@isharalakmini7360
@isharalakmini7360 4 жыл бұрын
සර් කියන විදියට කලොත් අපිට ලස්සන රටක් ඉතිරි වෙයි. හැමෝම ආත්මාර්ථකාමී වෙන්නේ නැතිව අනිත් අය ගැනත් හිතනව නම් කොච්චර දෙයක්ද. සර් කියන විදියට කරන්න අපිට පුළුවන්. ඒකට හැමෝම එකතු වෙලා මේ රටේ අනාගතය ලස්සන කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. 🇱🇰🇱🇰🇱🇰.අපේ සර්ට මේ වගෙ දේවල් කියල දෙනවට ගොඩක් පින් 🙏🙏🙏
@thanujadilrukshi2129
@thanujadilrukshi2129 4 жыл бұрын
අයියෝ සර් ..හිනා කාලා මැරෙනවා..😂😂😂😂😂😂 හැබැයි සර් කියපු සේරම ඇත්ත...👍❤
@ravindulakmal5861
@ravindulakmal5861 4 жыл бұрын
sirge me video set ekama balana aya ko balanna
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@TravellingBro
@TravellingBro 4 жыл бұрын
අපි
@TravellingBro
@TravellingBro 4 жыл бұрын
අපිවත් සබ් කරගෙන යන්න
@socialhub01
@socialhub01 4 жыл бұрын
Mom is
@123468152
@123468152 3 жыл бұрын
is theres way to address dinesh....any telephone no to say thanks very sincerely.
@ramaniherath7842
@ramaniherath7842 4 жыл бұрын
හැම ගුරැවරයෙක්ම පංතියෙදි මෙහෙම උගන්නවා නම් කොච්චර හොදද මම වැඩිහිටියෙක් වෙනත් සර්ගේ විඩියෝ බලන්නේ පුදුම අසාවෙන් යහපතක්ම වේවා තෙරැවන් සරනයි
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 3 жыл бұрын
ඇත්ත සර් කතාව.තමා විසින් තමන්ගේ විනය හදාගන්න ඕන.තමා අනුන් හදන්න ගිහින් වැඩක් නෑ.තමන් හැදිලා තමයි අනුන්ව හදන්න ඕන.සර් ඒකට හොඳම ආදර්ශයක්.බුදු සරණයි සර්.රඟපෑම නියමයි.ආදරෙයි සර් ❤️♥️♥️❤️ ❤️ ❤️❤️❤️❤️❤️
@sasinsathsara2777
@sasinsathsara2777 4 жыл бұрын
සර්ල තමයි මේ පරම්පරවේ ඔලු ටික හදන්න ඕනී...සුබ පැතුම් සර්...👍
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 4 жыл бұрын
සර්ට ලස්සන ට රගපාන්ඩ පුළුවන්..මං එක හැම විඩියෝ එකකම දැක්කා...
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
විනයක් nathiwa hadena ayata me හොඳ පාඩමක් wei . 🙏🙏🙏
@rashmitharukamulti-talente6834
@rashmitharukamulti-talente6834 4 жыл бұрын
මට ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක බලන්නත් කලින් මේ කියන විනය මම ළග තිබ්බා පොඩිකාලෙ ඉදන්.අර අඩන ළමයිගෙ කතාව සර් කෙනෙක්ගෙන් අදමයි ඇහුවෙ.ටොපි කොල පාරෙ දාන්නෙ නෑ.පොඩිකාලෙ සෙල්ලමට ටොපිකොල එක්ක කතා කරනවා ගෙදර යමු අපි කියලා 🤣.ඔය හෑන්ඩ් බිල් කතාව නම් ගොඩක්ම වටිනවා.මාත් ඒවා එකතුකරලා කටුකොල වලට ගත්තා.මට මෙච්චරකල් ඔය කතාව සර් කෙනෙක්ගෙන් ඇහුනෙ නෑ.අර ගම්පහ පැත්තෙ බිම කොල ගොඩ දැක්කනම් මුන්ගෙ විනය පේනවා හොදට.හෙන ගොඩක්.විනය නම් ගොඩක්ම ඕන.බුදුදහම පැත්තෙන් ගත්තත් රහතන් වහන්සේලා මුලින්ම සංගායනා කලේ විනය.ඔය හමුදාවෙ අයගෙ නම් විනය හොදටම හදලා තියෙන්නෙ.ඒකයි ඒ අයගෙ ගුණවත්භාවයක් තියෙන්නෙ.රටේ මිනිස්සුත් ආදරෙයි.fb පැත්තෙ ගියාම පේනවා ඒක.තව මංතීරු නීතියකුත් ආවා.ගොඩක් අය බනිනවා.ඒ නීතිය රටට ඕන.හැබැයි පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕන.නැත්තම් පොඩි මනුස්සයා තැලෙන්නෙ.පාරෙ වරු ගණන් ඉන්නවා.එකපාරට නම් මේක කරන්න බැරිවෙයි.
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@NewAgeidea
@NewAgeidea 4 жыл бұрын
අපේ සර් අපිට කියලා තියෙනවා handbill බිම දාන්න එපා.ඒ handbill ගහන්නේ ගුරුවරු මහන්සියෙන් හොයන සල්ලි වලින් කියලා 💗💗💗💗💗
@dilushadeshan8868
@dilushadeshan8868 4 жыл бұрын
sirge clz eke kurunegala api.... kzbin.info/www/bejne/iXunZ2N4ZrGdkLc
@nadeeshannuwankara8871
@nadeeshannuwankara8871 4 жыл бұрын
මුදලට පමනක් සීමා නොවී අනාගතේ රටට ආදරේ ,රට ගැන කැකුමක් තියන දරු පරපුරක් නිර්මානය කිරීමට වෙහෙස වන ඔබතුමාටත්,තිස්ස ජනනායක ගුරුතුමාටත් මේ කරන සේවය චිරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය ලෑබේවා කියලා සුබ පතනවා...!! මගේ ජීවිතේ තරුන කාලයම ගෙවුනේ ජපානයේ මුදල් හම්බ කරා වගේම අනිත් මනුස්සයට ගවුරව කරන විදිය,මම නිසා වෙන කෙනෙකු අපහසුතාවයකට පත නොකර ජීවත් වන විදිය මන් මේ රටෙන් තමයි ඉගෙන ගත්තෙ..එකිනෙකාට ගවුරව කරන තමන්ගෙ රටට ජාතියට ආදරේ කරන හිත හොද මිනිසුන් මගෙ ලක්මෑනියන්ට දායාද කරන්නට ඔබ තුමන්ට ශක්තිය,වාසනාව ලෑබේවා..!!💪💪
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 4 жыл бұрын
අපේ හැන්ඩියා...❤️ ඇත්තම තමයි රත්තරන් සර්.. ✨💯
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 3 жыл бұрын
සර්, මාත් ආසයි මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. ඒ වෙනුවෙන් ලොකු දක්ෂතාවයකුත් තියෙනවා. මං මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ Bio කරනවා නම් අනිත් බාහිර දේවල් කරන්න විදිහක් නෑ කියලා. ඒත් සර් කියලා දුන්නේ "කලාව මරන්න එපා, ඇඟ ඇතුලේ ඉන්න දක්ෂයාට අවස්ථාවක් හදලා දෙන්න කියලා..." මං අනිවාර්යයෙන්ම සර් ගේ වචනවලට ගරු කරනවා. මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කතා කරනවා. "මිනිස්සුන්ගේ යහපත උදෙසා කටහඬ හසුරවන්න, උපක්‍රමශීලීව මිනිස්සුන්ව හදන්න පුළුවන්!" මට දැනුනේ ඒ වචන මට කීවා කියලා.!! ♥️
@isss7735
@isss7735 4 жыл бұрын
දෙන්නෙක් unlike කරලා 😂😂😂ඒ දෙන්නා දකුනට සිග්නල් දාලා වමට හරවන කස්ටියද කොහෙද,,,,තැන තැන කෙලගහන අයද කොහෙද ,,,බියර් බොන දෙන්නෙක්ද කොහෙද 😂😂😂😂😂🤣🤣🤣
@iCeylon1
@iCeylon1 4 жыл бұрын
දියමන්ති වැසි වසින ලෝකය මොකක්ද.?? සවුරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද මොනවද මේ මුහුදෙ ගිනිගන්න තෙල් නැව්.? ඩයිනෝසරයන් පෘථිවියෙන් වදවුනේ කොහොමද.? මේ වගේ ඔයාලගෙ දැනුමට වැදගත් වෙන වීඩීයෝස් එක්ක එකතු උනු ''අයි සිලෝන්'' චැනල් එකට අදම එන්න..
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
11ii dan..
@isss7735
@isss7735 4 жыл бұрын
@@techplusschool5023 😂😂😂😂😂
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@pradeepapriyadarshani462
@pradeepapriyadarshani462 4 жыл бұрын
26i dn 🙄
@tharuwijenayaka349
@tharuwijenayaka349 4 жыл бұрын
එක ඇත්ත සර් .. ඕක හොදටම දකින්න පුළුවන් ලස්සනට තිබුණ කඩවත අධි වේගී මාර්ගයට ඇතුල්වෙන තැන ... බීලා සේරම පහලට දාල යනව ..
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 4 жыл бұрын
2002 A/L karaddi mama liyanna poth nethiwa class walin bedana hand bill akathu karagena tiut liwwe.sirge kathawa nisa mata aka mathak una.ganna godak dewal thiyenawa sirge kathawen.godak pin.
@charvinethrika6870
@charvinethrika6870 4 жыл бұрын
Vedio එකක් දානකම් බලන් හිටියෙ සර්🙏 💖
@thashiruvishani4017
@thashiruvishani4017 4 жыл бұрын
Thank u sooooo much DR. Dinesh Muthugala.... Ur excellent and proud of u.💐 බුදුසරණයි ......🙏
@prabathmadusanka1472
@prabathmadusanka1472 4 жыл бұрын
ගොඩක් වැදගත් සර් ඔබ කියන දේවල් මේ දේවල්වලින් අපේ ජිවිත හදාගන්න පුලුවන්
@ashnijayarathna937
@ashnijayarathna937 4 жыл бұрын
මං ආසාවෙන් ම අහන්නෙ සර්ගෙ මේ පුංචි පාඩම් ටික තමා ..ජීවිතේ හදාගන්න ගොඩක් වැදගත් මේ කියන හැම වචනයක් ම..මගේ තිබ්බ හුඟක් වැරදි මං හදාගත්තා සර්ගෙ මේ දේශන අහලා...ජය වේවා සර්.. ✌ ❤
@umangaekanayake49
@umangaekanayake49 4 жыл бұрын
සර්! ඔබේ ඉගැන්වීම වගේම ආදරණීය ව හොඳ නරක ළමයින්ට උචිත ලෙස වටහා දීම අති විශිෂ්ටයි වගේම ඔබේ ඒ දක්වන ඉරියව් ඉතාමත් ආක්ෂණීය යි. බලන් ඉන්න හරිම ආසයි. ඔබේ රූපයත් ඉතා කඩවසම් නිසා ටෙලි ලොවේ නළුවෙකු වුණොත් ඔබට එතනත් ජයම තමයි 😍🙏💐⭐🌹
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
විනය කියනදේ මුලින්ම අපි ඉගෙන ගන්නෙ ගෙදරින් වැඩිහිටියෝ විදිහට දරුවන්ට මේදේවල් කියලා දෙන්න ඕනා..දෙමව්පියෝ වැරදි කරකර දරුවන්ට ආදර්ශයක් දෙන්නෙ කොහොමද ?.. හැබැයි දැන් ඉන්න බහුතරයකට විනයක් නැතුවමත් නෙවෙයි.. සර්" කියන ඔය සමහර වැරදි අපේනුත් වෙලා තියනවා හැබැයි අපි දැන් ඔය වැරැද්ද 100% හදාගෙන තියනවා ඒ ගැන සතුටුයි.. මුලින්ම අපි " විනය" ආකල්ප සහා සිතුවිලි. වෙනස් කරගන්න ඕනා හොද විදිහට..මුලින්ම අපි වෙනස් වෙන්න ඕනා.. සර්" කියන කතාව සහතික ඇත්ත..රටක් හැදෙන්නනම් විනයක් ඇති මිනිස්සු පිරිසක් ඉන්නම ඕනා... ත්‍රිවිදරත්නයේම පිහිටයි ..! සර්" .🌹
@e.m.h.janothmi804
@e.m.h.janothmi804 4 жыл бұрын
කාලයක් ගෙදර ඉඳලා ඉඳලා දැන් රෑට නින්ද යන්නේ නෑ... ඒත් lectures පටන් ගත්ත දවසේ ඉඳන් Assignment එකක් කරන්න ගත්තා ම Deadline මතක් උනත් නිදි මතයි.... 2.30 A. M. දැන් මේ vdio එක බැලුවා ම නිදි මත කොහේ ගියාද මන්දා... ගොඩ දවසකින් Vdio එකක් ආවෙ ❤️
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 4 жыл бұрын
සර්ගෙ කතාව හරියටම හරි.හරිම කාලෝචිතයි.
@tharushanethmal8291
@tharushanethmal8291 4 жыл бұрын
නියමයි සර් , සර් ඉස්ලෙම මට හම්බෙච්ච වෙලාවෙ අපිට හොඳ දේශනයක් දුන්නා රුවන්වැලි සෑ මලුවෙදි සර් අපිට එදාත් කිව්වා ඔය වගෙ දේවල් හදාගන්න කියලා සර් දෙන උපදෙස් ගොඩක් වටිනවා Good luck sir❤️❤️❤️❤️❤️
@NewAgeidea
@NewAgeidea 4 жыл бұрын
මුතුගල සර්ට ආදරේ කරන අය කෝ.. මගෙ channel එකේ තියෙනවා ලස්සන video එකක් සර්ගේ කුරුණෑගල පන්තියේ ලමයි හදපූ.ඒක බලලා like කරලා ඔබේ අදහස comment කරන්න...
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 4 жыл бұрын
මං කොමස් කරන්නේ... ඒත් සර්ගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ජීවිතේට ගන්නවා මං...😍❤️
@hiranmaduranga1998
@hiranmaduranga1998 3 жыл бұрын
කිසිදු ආගමකට වඩා සොබාදහම උතුම්,ඔබලා අද කරන විනාශය කවදා හෝ ඔබට දුක් විදින්න වෙයි. වර්තමාන සාක්ෂි දරයි..
@gayanikodithuwakku2070
@gayanikodithuwakku2070 4 жыл бұрын
ඇත්තටම හැදෙන්න පුළුවන් hamakenatama !!!!
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 4 жыл бұрын
සර්ට මේ දවස්වල පට්ටම මඩ ප්‍රචාරයක් යනව ෆේස් බුක් එකේ. කිසිම දෙයක් ගනන් ගන්නෙපා සර් කරගෙන ආපු විදියටම චැනල් එක කරගෙන යන්න. අපි බයෝ කලෙත් නෑ ඒ උනාට සර් කියන දේවල් අපේ ජීවිතයට මාර විදියට වටිනව ඒකමයි වීඩියෝ එකක් ආපු ගමන් කොහොනහරි බලන්නෙ. සුභ පතනව 100 000 ගන්න කොහොමහරි
@thamarakumari7364
@thamarakumari7364 Жыл бұрын
Sir. ඔබතුමා වගේ හිතන පතන. කෙලින් කතා කරන තව 10දෙනෙක් එකතු උනොත් මේ රටේ මිනිස්සුන්ගේ විනය ගොඩක් දුර‍ට හදන්න පුළුවන් වේව්‍
@manaljayathilaka8215
@manaljayathilaka8215 4 жыл бұрын
සර්ට ගොඩක් පිං මෙහෙම යූටියුබි චැනල් එකක් පටන් ගත්තට මෙි විඩියෝ එක බලන කෙනෙකුට නමි ටෝෆි කොලයක් බිම දාන්න හිතෙන්නෙ නෑ තෙරැවන් සරනයි සර්
@yasinduruwanga1926
@yasinduruwanga1926 4 жыл бұрын
සර්ගෙ කතාව සහතික ඇත්ත! මිනිස්සුන්ගෙ ආකල්ප හැදුනනම් මේරට නිකම්ම දියුණු වෙනවා!!! මේවගේ කතා අහන්න ලැබෙන එකත් පිනක්!
@mindara9317
@mindara9317 4 жыл бұрын
බහුතරයක් අතරට යා යුතුම video එකක්. සර්ගේ මේ වටිනා අදහස් සර්ගේ ළමයින් අතරේ පමණක් සීමා නොකර සමාජයට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා සර්. තෙරුවන් සරණයි.
@findwithpeedee9707
@findwithpeedee9707 4 жыл бұрын
මේ රට දකුණු ආසියාවේ තියන හොඳම පිරිසිදු රටක් කියලා විදේශිකයෝ පවා කියන්නෙ. ඒ තැන නැති කරන්ඩ එපා ඉන්දියාවේ වගේ කුණු දාලා හැමතැනම😡. හොඳ video එකක් ගුරු මහත්මයාණෙනි .❤️
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@niroshanisuvinitha9181
@niroshanisuvinitha9181 2 жыл бұрын
Apa sirga hama dashanyakama ahagana enna Kota buduma vidiyata hita hadanwa Hari asawan ahana hariyata bawanawak waga gadara wada tika karala nidahasa oba tumaga video akak baluwA hitata hari sahalui balanako lamith hina wana sada taruwan sarani oba tumata
@menu557
@menu557 4 жыл бұрын
සර්ගේ මේ විඩියෝ වලින් තේරෙනවා හැදෙනවානම් ළමෙක් හැදෙන්න හොද තැනක් මේක කියලා. අනාගතේ හොද ළමයි පිරිසක් බිහි කරන්න ඔබ දරන උත්සහායට දීර්ඝායුෂ... ❤️ අපිත් නොදන්න බොහෝ දේ ඔබෙන් ලබාගන්නවා. ස්තූතියි.
@achinthavlog
@achinthavlog 4 жыл бұрын
Truly a role model 🙏 much respect
@pathummaduranga8951
@pathummaduranga8951 4 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@imashavidanage
@imashavidanage 4 жыл бұрын
ඇත්ත තමයි සර් කතාව..අපේ ආකල්ප තව හැදෙන්න ඕන..
@kuvinthatashina7690
@kuvinthatashina7690 2 жыл бұрын
සර් රටට වටින සර් කෙනෙක් ,
@disnakarunarathna4095
@disnakarunarathna4095 2 жыл бұрын
ඔබතුමාට කොහොම ස්තූති කරන්න ද.... 🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️
@cocococo7089
@cocococo7089 4 жыл бұрын
ලංකාවේ මිනිසුන්ට විනය නැතිවීමට ප්‍රධාන හේතුව නම් මිනිසුන්ගේ අර්ත්මාර්තකාමයයි. බොහෝ දෙනා තමන්ගැන පමණක් සිතීමට පුරුදුවී ඇති අතර අනුන් ගැන තුට්ටුවකට නොසලකයි. තමන් සිටින පරිසරය පිරිසුදුව තබා ගැනීම, වෙලාවට වැඩ කිරීම, ක්‍රීඩා කිරීම වැනි සාමුහික කටයුතු වලට සහභාගී වීම වැනි දෙයින් කෙනෙකුගේ විනය ගොඩ නැගිය හැක. ලංකාව වැනි රටක මෙවැනි පුහුණුවක් ලබා ගැනීමට සුදුසුම විදිය නම් මාස හයකවත් හමුදා පුහුණුවක් ලැබීමයි.
@singha6372
@singha6372 4 жыл бұрын
සර්, මල්ලියේ , 🙏❤️💐 අද බොහෝ දෙනෙකුට දැනුම තිබුනත් නැති දේ තමයි විනය. ඉතිං මසුරං වටිනවා මේ කතාව.. තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
හොදම ගුරැතුමා අපේ
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@singha6372
@singha6372 4 жыл бұрын
@@awawadaya8630 මන්ද පමා ගීතයක් කියලා මම කියන්නෑ. ඒක කකුල්වලටයි, කනටයි හදපු සින්දුවක් .ගීතයයි, සින්දුවයි අතර ලොකු වෙනසක් තියනවා. වීව්ස් නම් මිලියනය පැනපු නිර්මාණයක් එතන වැඩිපුරම උලුප්පා පෙන්නුවේ නිරුවත. ඒ නිසාම ප්‍රසිද්ධ වුනා ලෝකය පුරාම. මන්ද පමා සින්දුව කීප වතාවක්ම ඇහුවා. තේරුම් ගන්න උත්සාහ කලත් තේරෙුනේම නෑ.. කීපදෙනෙක්ම ඇහුවා ඒක තේරුම ගැන. ඇත්තටම තේරුමක් නැති නිර්මාණයක් . මං හිතන්නේ ඒක කොහේ හරි රටක කොපියක්.. තවත් දෙයක් අර සුසාන්ත් සිං රාජ්පුර් ගේ මිනීමැරුමත් එක්ක බොලිවුඩය එපා වුන කෙනෙක් මං. අනිත් දවසේ කමන්ට්ස් අස්සේ මේවා ඔබන්න එපා. මගේ පුද්ගලික මතය කිව්වේ ...
@janajana7879
@janajana7879 Жыл бұрын
සර් කියන කතාව ඇත්ත අපිත් බෝපත් ඇල්ල බලන්න ගියා එහෙත් එහෙම තිබුණා කොල්ලෝ බිලා වලි යක් හිටන් ගියා සර් වගේ අය හිටිය නම් රට හැදිලා බුදුසරණයි 🙏🏾❤️සර්
@nuwanekanayake5791
@nuwanekanayake5791 4 жыл бұрын
ඇත්ත කතාව සර්.. 💛 ඔය වගේ දේවල් කරලා තියෙනවා දැක්කම මල පනිනවා.. ඒත් කරගන්ඩ දෙයක් නෑ.. සර්ලා ඔහොම කතා කරලා ඒක පෙන්නලා දෙන එක ලොකු දෙයක්...
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මේ රටවල ඔය සර් කියපු සියලුම "විනය,ගුනදර්ම "සියල්ලක්ම තියේ.හරිම ලස්සන රටවල් .ඒ අතින් අපේ රට ගැන ගොඩාක් දුකයී,කනගාටුදායකයී.ඕවා ගෙදරින්ම,පොඩි කාලේ ඉදලාම දෙමාපියෝ දරුවන්ට කියලා දිය යුතුයි .
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
ඔබතුමාගේ ගුණ වර්ණා කරන්න වචන නෑ.තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
@dilushadeshan8868
@dilushadeshan8868 4 жыл бұрын
sirge clz eke kurunegala api.... kzbin.info/www/bejne/iXunZ2N4ZrGdkLc
@nethunethu1544
@nethunethu1544 4 жыл бұрын
තෙරුවන් සරණයි සර්ට දිගු ගමනක් යාමට සක්තිය ධෛර්යය ලැබේවා
@malkanthikumari2526
@malkanthikumari2526 2 жыл бұрын
යහපතක්ම වෙවා තෙරුවන් සරනයි සුවපත් වෙවා
@harshanipilapitiya7701
@harshanipilapitiya7701 4 жыл бұрын
මේ රටේ විනය හදන්න නම් මීට වඩා නිතී තද වෙන්න ඕනේ, train sthation එකකට ගිහින් බලන්න කෝච්චි යකට නගින්න තියන කොට විනය, ඇත්‍තමයි සිංහලයෙක් හැටියට ලැජ්ජා හිතෙනවා මේ මිනිස්සු මෙහෙම ඇයි කියලා, මේ තරන් බණ අහන රටක මේ මිනිස්සු මේ තරන් අශීලාචාර උනේ කොහොමද හිතෙනවා
@meriyanfernando2943
@meriyanfernando2943 4 жыл бұрын
ඉතා වැදගත් ඔබ තුමාගේ දේශන🙏
@sumiya3657
@sumiya3657 4 жыл бұрын
💪❤ හදවතටම දැනෙනව සර් සර්ගෙ කතා.. ආදරෙයි❤🤟
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
සම්පූර්ණ ඇත්ත සර්! සම්බුදු සරණයි!
@chamindagamage9078
@chamindagamage9078 3 жыл бұрын
හරියටම හරි සර් බහුතරයක් ඉන්නෙ විනය කීයන්නෙ මොකක්ද කියලා මෙලෝ දෙයක් දන්නෙ නැති ජාතියක්.අපේ රට කොච්චර ලස්සන රටක්ද,ඒක හොන්දටම අත්විදින්නෙ රටින් පිට වෙන රටවල දුක් විදින මිනිස්සු.🌹❤
@gimsarakeshan5658
@gimsarakeshan5658 4 жыл бұрын
සර්ව දැක්කත් ඇති 😍😍😍❤️🙏
@dilshanichamodika999
@dilshanichamodika999 3 жыл бұрын
සීගිරියේ කැටපත් pawre owa liyana ayata හොඳ padamak.
@indraniindranisilva5125
@indraniindranisilva5125 4 жыл бұрын
තෙරැවන් සර්
@akilakarunarathne8931
@akilakarunarathne8931 4 жыл бұрын
අපේ සර්.🙏🙏❤
@حمودالحربى-ض2ش
@حمودالحربى-ض2ش 4 жыл бұрын
Pinwanthai srige hinawa.දවසින් දවස ලස්සන වෙනවා පරිස්සමෙන් sri.ඔබතුමා තිස්ස sri අපිට දෙවියන් wage .දළදා සමිඳුන් පිහිටයි sri
@MilanVPerera
@MilanVPerera 3 жыл бұрын
ඒ වචන ටික.. ❤❤ බුදු සරණයි සර්..
@yukthisudheera1593
@yukthisudheera1593 4 жыл бұрын
බුදු සරණයි සර් !
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 4 жыл бұрын
එක අතකින් ගත්තාම මමත් වැරදී..මෙවායෙ comment කරලා අපිට රට හදන්න බෑ. තෙරුම් අරන් තමන්ම හැදෙන්න අවශයයි.
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 4 жыл бұрын
අනිත් දේ තමා මහාමාර්ග නිතී කඩ කරාම ගෙවන්න වෙන දඩය උනත් මනුස්සයෙක්ට ගෙවාගන්න බැරි විදිහෙ දඩ ගහන්න ඔනේ. අඩුම 50000,60000 වත්. එතකොට කවුරුත් ඔවා වැරදිලාවත් කර කරන්නෙ නෑ. බහුතරයක්. 2000 ක් දඩ ගැහුවා කියලා ගොඩක් මිනිස්සු ඊලග සැරේ ඔක කඩන්න එක ගනන් ගන්නෙ නෑ
@-sadahammawatha4945
@-sadahammawatha4945 4 жыл бұрын
නියමයි සර්..❤️❤️
@Hasanka_Piyumal_Fernando
@Hasanka_Piyumal_Fernando 4 жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤️
@Bankaraya_TV
@Bankaraya_TV 4 жыл бұрын
සර්
@chanakakularathna8653
@chanakakularathna8653 4 жыл бұрын
ඇත්තටම sir සුපිරිම ..meka tamai wenna onaa apeee
@hirushalakshan2643
@hirushalakshan2643 4 жыл бұрын
It's good you have been giving already good thinks to your students.
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Manada pama sinduwata prathama warata Bollywood niliyak natapu natilla kzbin.info/www/bejne/bXq3aWmQq8R-otk ammo meka dakkama mawa rath wela giya ban supiri .
@Musio1978Lak
@Musio1978Lak 3 жыл бұрын
හැමෝටම දේශන දෙන්න බෑ සර්. සර්ට වගේ හිතට වදින්න කතා කරන්න පුළුවන් අය ගොඩාක් අඩුයි.
@lasithakavinda2676
@lasithakavinda2676 3 жыл бұрын
තෙරුවන් සරණයි!
@devikajayasinghe8403
@devikajayasinghe8403 4 жыл бұрын
You are an incredible teacher. I am impressed with the way you handle the class.
@sriyanikh3964
@sriyanikh3964 4 жыл бұрын
ජේසු පිහිටයි සර්
@nilminipinthika4641
@nilminipinthika4641 4 жыл бұрын
බුදු සරණයි
@kumarapiyadasa572
@kumarapiyadasa572 4 жыл бұрын
Daruwanga nenasa padana jiwithaya kiyadena nitharama le pirisidu karana akama garu piya obata wede karan yanna suba gaman
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 4 жыл бұрын
හරිම වැදගත් සර් ආශාවෙන් බලනවා හම වීඩියෝ එකක්ම👌👌👌👌👌 තෙරුවන් සරණයි සර්
@mrh8605
@mrh8605 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ එකකට අඩුමගානේ views 20k වත් තියෙනවා ඒ කට්ටියවත් මේ කියන දේ හිතට අරගෙන හැදුන නං ඒ කට්ටිය දැකලා තව බොහෝ දෙනෙක් හැදෙනවා. රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕන
@randikatharindu4587
@randikatharindu4587 4 жыл бұрын
පෙලක් උන් fb පෝස්ට් හදලා මේවාද දැන් බයෝ කියන්නෙ කියලා... 😂 ලංකාවෙ ඉන්න ගොබ්බයන්ගෙ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑනේ
@alonexboy865
@alonexboy865 3 жыл бұрын
එල බොක්කෙ න්ම අපිත් එක්ක සර් fit 💜️💜️😍😍
@d.m.m.thakshila7992
@d.m.m.thakshila7992 4 жыл бұрын
Good luck sir ..niyamai Niyama ...kathawa. ..mama serge video okkoma balanawa. ...😍😍😍😍😍😍😍😍😍
@حمودالحربى-ض2ش
@حمودالحربى-ض2ش 4 жыл бұрын
Ape රත්තරන් sri.පුදුම සැනසීමක් දැනෙන්නේ sri obathumage දේශනා ahanakota .දළදා සමිඳුන් පිහිටයි ඔබතුමාට .anlike කරන්නේ වැස්සට wath school නොගිය un sri.ආදරෙයි sri.දෙවියන් ආරක්ෂා කරන්න one ඔබ තුමාව
@මධූෂතිලකරත්න
@මධූෂතිලකරත්න 4 жыл бұрын
මේ පොලව අපේ දෙවෙනි අම්මා කියලා හිතන් වැඩ කරා නම් අපේ අම්මා මීට වඩා ලස්සන වේවී❤❤..මුතුගල සර් ගේ මේ වඩේ හොදයි 👏 👏 👏
@Nipun_jayz
@Nipun_jayz 4 жыл бұрын
අපි නම් පින් කරල තියනව සර්ගෙ class එන්න. අදත් හවස ආව. ❤️❤️
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්.!! ♥️
@rashithaishan5070
@rashithaishan5070 4 жыл бұрын
Sir oyage deshana serama ahala balala thiyei...e serama jivitheta marama wadagath...good job sir..well done
@danushkasanjeewa1480
@danushkasanjeewa1480 4 жыл бұрын
Gunadahamvalin piri vinayagaruka lamai bihikarana tatta kenek kivot mama niweradi sir.
@thisharawithana147
@thisharawithana147 4 жыл бұрын
We proud about u sir. Do vedioes like this forever. It is very helpful to build our life correctly.🙏🙏🙏
@mediaunit4269
@mediaunit4269 4 жыл бұрын
නියමයි සර්
@broombroomexperiment8862
@broombroomexperiment8862 3 жыл бұрын
Sir niyama deshanayak
@dcentertainmentworld5160
@dcentertainmentworld5160 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සර්!!!
@madushaharshani6936
@madushaharshani6936 4 жыл бұрын
Ammoo sir hina wela adennath aawa.... Sir gana kiyanna wachana na....hadawathinma sirta garu karanawa....❤❤❤❤❤❤❤❤❤
@123468152
@123468152 3 жыл бұрын
oh yeah ..the rules begins at home..our people they really destroy ..it should begin from v small children and we should be a example. we should protect our beautiful. i am greatful that you show..some decency to the young generation. thank you putha...we respect you...theruwan saranai.
@dilinimadushani4768
@dilinimadushani4768 4 жыл бұрын
Supiri sir kathawa 👌 Samajayata mahagu sewayak karana uthum minisek❤️
@yohanprageeth215
@yohanprageeth215 4 жыл бұрын
muthugala sir godak pin sirge class ana lamainge winaya hadanna.
@sapnipurnima3318
@sapnipurnima3318 4 жыл бұрын
Mata 6 panthiye teacher kiyla dunna de adatath mn krnwa diranne nati kisi dyk pare danne na ...mge yluwek danwa dakkth mn eka gnnwa ..dustbin ekk hmbenkn e dewal ekthu krla tygnnwa.e gna mt sathutui..me wge podi kalema lmaige olu hadenwa nm e dewal hangeema digtma tynwa ... ape syllabus wlta ekthu wenn oni e dewl..podi kalema lmaita danenna e dewl hithta kawaddna oni..sr me wysedi hri lmige hith wens krnn hadan ekata thank you sr
@pcgaming6695
@pcgaming6695 4 жыл бұрын
Niyamai sir ..budhu saranai ape sirta
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН