පන්ති යන්න මෙහෙම තැනුත් තියෙනවද.? | Dinesh Muthugala

  Рет қаралды 86,828

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 348
@LEMONADE-5000
@LEMONADE-5000 Жыл бұрын
මම 2004 බයෝ කරේ. දවසක් බයිසිකලෙන් වැටිල බේත් අරං, බේත් බීල ක්ලාස් ගියා. බැන්ඩේජ් පිටින්. බේත් අමාරුවට පොඩ්ඩක් ඇහැ පියවුනා. මට බයෝ උගන්නපු සර් (මාතර ප්‍රසිද්දම සර් කෙනෙක්) මාව එලවගත්ත 'අමාරුනං ඉස්පිරිතාලෙ නැවතියං' කියල.. දෙනෝදාහක් ඉස්සරහ නැගිටල ගියා ඉතිං😄.. එදා මට බයෝ නෙවෙයි ජීවිතේම එපා වුනා.. මුතුගල සර්ල ඒ අතින් දෙවිවරු කියල හිතෙනව..
@TedzBro
@TedzBro Жыл бұрын
Ajith sirda ?😅
@hasindumalshan9827
@hasindumalshan9827 5 ай бұрын
නමත් එක්ක කියන්න ❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 5 ай бұрын
නම කියන්න බය වෙන්න එපා...
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 Жыл бұрын
මොකටද මෙච්චර වියදම් කරන්නෙ කියලා සර්ටත් අඩුවියදමින් කරන්න තිබුනත් ඉගෙන ගන්න එන සිසුන් ගැනත් හිතලා ආදරණීය ගුරු උත්තමයෙක් ඔබට බුදුසරණයි
@ChiranJayathu1986
@ChiranJayathu1986 Жыл бұрын
මම දැකපු ලස්සනම සහ නිදහස්ම ටියුෂන් ආයතනය තමයි සියෝන් කියන්නෙ ...බොහොම පිං සර්ට දරුවන්ට මේ පහසුකම් දුන්නට
@ChannaPathirana-n9r
@ChannaPathirana-n9r Жыл бұрын
ඒලෙවල් ළමයින්ට විතරක් නෙමෙ රටෙ සියලුම පුරවැසියන්ට ජිවිතය කයාදෙන එකම ගුරැ පියාඔබ තුමාට සසා ජය 🎉😊
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
සර්ගේ අවධානයටයි....සර් මේ කාරණය ගැනත් සලකා බලන්න...මම ගණිත විෂය ධාරාවන් කරන කෙනෙක්...මම සර්ගෙ ක්ලාස් එන්නෙ නෑ...හැබැයි සර් අධ්‍යයනය කරන්න ළමයි ක්ලාස් එකෙ ඉන්න කොට හේත්තු වෙන්න පිටිපස්සෙන් කුෂන් කොටසක් තියෙනවනම් පහසුයි...නැත්තං කොන්ද රිදෙනවා..මම වෙනම සිංහල බෙහෙත් කලා..ක්ලාස් වල හේත්තු වෙන්න තියෙන්නෙ ලීයට..හරිම අපහසුයි ම⁣ට නම්...අනික් අයටත් එහෙමයි කියල හිතනවා..ගම්පහ ඉන්දීප,සැසිප් වගේ ආයතන වල ඒ පහසුකම් තියෙන නිසා හරිම පහසුයි...ලංකාවේ බහුතරයක් ක්ලාස් වල ළමයින්ගෙ ඒ වගේසෞඛ්‍යය කාරණා වලට ගැටලු සහගත තැන් තියෙන්නෙ...
@Daisy_Edge
@Daisy_Edge Жыл бұрын
attac🥲
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
එකඟනම් ලයික් එකක් දාන්න..සර් ඇතුලු ටියුෂන් ගුරුවරු සියල්ලෝම දකීවා කියල ප්‍රාර්ථනා කරමු⁣..🙂
@MayumiNimsara-f6y
@MayumiNimsara-f6y Жыл бұрын
දැනුත් මෙ අම්මට කියල කොන්දෙ බාම් ගාගෙන ආවෙ😅
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
😢
@Smail-x1p
@Smail-x1p Жыл бұрын
Lada dein sathutu weyan machan ❤❤❤ igena ganna kattak kanna wenawa bn
@Boxofficeforyou
@Boxofficeforyou Жыл бұрын
අත්දැකීම් මතින් ජීවිතය ජයගත් ගුරුවරයෙක්... තවත් එවන් විශිෂ්ට චරිත බිහිකිරීම උදෙසා මහන්සි වීම දැක හදවතින්ම සතුටුයි සර්....💗💗
@RamiHansi
@RamiHansi Жыл бұрын
මගේ දුව තාම සාමාන්‍ය පෙළ.ඒත් අවුරුදු දෙක තුනක ඉදලා සර්ගෙන් ඉගෙනගන්න එක එයාගේ හීනයක්.අපිත් සර් ගාවට දුව අරගෙන එන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤ තවත් චිරාත් කාලයක් සර්ට මේ නොදරුවන් ට යහමග දිගේ ලොව දිනන්නට කියා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!🎉🎉❤
@CDIL
@CDIL Жыл бұрын
​@@C_M_B123ඉරිසියයි වගේ නේද..😂
@sajithgamage8572
@sajithgamage8572 Жыл бұрын
සර්ගේ සියළුම වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වේවා❤
@kusumgunarathne9437
@kusumgunarathne9437 Жыл бұрын
මමත් biology teacher කෙනෙක් Al කලේ පින්නවල school එකේ tuition class ආවේ කුරුණෑගල ඒකාලේ එක්ක බලනකොට සර් නම් දරැවන් වෙනුවෙන් පහලවූ දෙවියෙක් මෙහෙම අයට අමුතුවෙන් පින් කරන්න ඕන නැහැ සර් ඔබට ජයෙන් ජයම වේවා❤❤
@roshankumara862
@roshankumara862 Жыл бұрын
මම දෙකපු එකම නිහතමානී ගුරුවරය තමයි දිනේෂ් මුතුගල සර් තමයි දරුවන්ට අදරනියව කතා කරන respect සර්ට මම සර්ගෙ video හැමදාම බලනවා ගෙදර ඉන්න අපිටත් හොද දෙනුමක් ලෙබෙනව අදරෙයි සර් ❤🙏❤
@DanushiAnuththara
@DanushiAnuththara Жыл бұрын
අපිට හොදට ඉගෙනගන්න ලස්සන පරිසරයක් තියෙන Ziyon එක ❤😊
@jinanimanik7796
@jinanimanik7796 Жыл бұрын
දරුවන් වෙනුවෙන් මෙච්චර හිතන sir කෙනෙක් මම මීකලින් දැකලම නැ .. අපේකාලෙ හිටියෙත් නැ.... මේයන ආර්තිකෙත් එක්ක ඔයවගේ sir කෙනෙක් අනාගතේ අපිට මුනගැහෙන එකකුත් නෑ....සර්ට සදා ජය සතුටම හිමිවේවා! සිය පවුලටම දීර්ගායුෂ ලැබේවා !🌹
@jinanimanik7796
@jinanimanik7796 Жыл бұрын
🌹❤️
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Me daruwan pinwanthai , mewany guruthimek labannata! Theruwansaranai obasiyaludenatama!
@Sewwandikcl1sd
@Sewwandikcl1sd Жыл бұрын
මම දැකපු හොදම ගුරුවරයෙක් ඔබතුමා ඇත්තමයි සර් මම කිරිබත්ගොඩ කෙනෙක්. සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩක් දේවල් සර්ගෙ වීඩියෝ වලින් ගන්න පුලුවන් ඔබට සුභ පතනව සර් ඉදිරියටම යන්න ජෙසු පිහිටයි
@malananayakkara9243
@malananayakkara9243 Жыл бұрын
හොඳ පුතා .අම්මා ට තාත්තා ට පින් මෙි වගේ පුතෙක් හැදුවට
@nilminisenanayake3164
@nilminisenanayake3164 Жыл бұрын
🙏🙏 සර්ට ගොඩක් පින් සර් මේ වගේ දෙයක් දරුවො වෙනුවෙන් කරන එක. සර් තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා ! නිදුක් වේවා නිරෝගී වේවා ! සර් ඇතුළු පවුලේ සැමට වාසනාවන්ත අනාගතයක් වේවා ! සර් මෙලොවට බිහි කළ දෙමාපියන්ටත් , ආදරණීය ස්වාමි දියණියටත් දරුවන්ටත් සෑම අතින්ම ජය වේවා නිදුක් වෙත්වා නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර් ! 🌹🌹🌻🌻 සැමට තෙරුවන් සරණයි !!🙏🙏
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
නන්ගි මල්ලී..... අපි 2021 උසස්පෙල කරන්න එද්දි මුතුගල සර් හිටියෙ නෑ..හිටියට ප්‍රසිද්ද් නෑ...අපි වෙන ගුරුවරු ගාවට ගියා biology වලට.... මුතුගල සර් ගැන දැනගද්දි අපිට සර්ව මග හැරුනා..අද හිතෙනවා මුල ඉදන් සර්ගෙ පන්ති එන්න තිබ්බනම් කියලා..... සර්ගෙ පන්ති යන්න බය නොවී... විශය අමාරු කරලා ලමයි අමාරුවේ දන් නෑ සර්.. සර්ගෙන් ඉගෙනගන්න විශය ඔලුවට බරක් නොවෙන්න සර් අපිට කියලා දෙනවා... highest recommended
@wednesdayaddams728
@wednesdayaddams728 Жыл бұрын
මිනිස් ලෝකෙ දැකපු දෙවි කෙනෙක් ❤❤ මම සර්ගෙ ක්ලාස් දිගට ඇවිල්ලා නැ .ඒත් සර්ගෙ දිගටම ආව නම් මට මෙහෙම දෙවෙනි ශයි එකත් අවුල් වෙන්නෙ නැ 😢 .ඔන්ලයින් ක්ලාස් ගැන දැන් ගත්තත් ලයිව් ක්ලාස් එක ස්ට්‍රීම් නොකරන නිසා ආවෙ නැ 😔.තර්ඩ් එකක් කරොත් අනිවාරෙන්ම එනවා❤ සර්ට තෙරුවන් සරණයි ❤ සර් පොඩි ඉල්ලීමක් තියෙනව පුලුවන් නම් ඔන්ලයින් ක්ලාස් එක ලයිව් ස්ට්‍රීම් කරන්න පුළුවන්ද ලොකු පිනක්.මට මේ වෙච්ච දේ තව කෙනෙක්ට නොවේඑවි එතකොට ❤❤.සර් තරම් රහට බයෝ උගන්වන කෙනෙක් තවත් නැ ෆිසිකල් ක්ලාස් එන අය නම් මාර පිනක් කරල තියෙන්නෙ❤❤❤
@tharushadineth6611
@tharushadineth6611 Жыл бұрын
සර්ට මුළු රටම මාරම විදියට ආදරෙයි ❤❤❤❤ රසායන විද්‍යාවටයි භෞතික විද්‍යාවටයි සර් වගෙ ගුරුවරයෙක් ඉදිය නම් තව වෛද්‍යවරුන් ගොඩක් බිහි වෙයි😊❤
@stakeid-THEVIDU
@stakeid-THEVIDU Жыл бұрын
NJ for chemistry
@AmeshaRathnayaka
@AmeshaRathnayaka Жыл бұрын
Physics darshana ukuvela sir. Chemistry nirandhika sir
@GihanLakmal-fv7zg
@GihanLakmal-fv7zg Жыл бұрын
ඉන්නව හැබයි මේ ආයතනයේ නම් නෙමෙයි.chemistry -අමිල සර්,physics -අනුරාධ සර්
@gangulikavisha1980
@gangulikavisha1980 Жыл бұрын
මමත් ආසයි සර් සර්ගේ පන්ති එන්න...ඒවුනාට මම තාම 9 වසරේ සර්.මමත් ඒවුනාට කොහොමහරි සර්ගේ පන්ති අනිවාර්‍යෙන් එනවා සර්❤.සර්ට බුදු සරණයි...දෙවි පිහිටයි🙏🙏
@prasannaindrajith-oz5mb
@prasannaindrajith-oz5mb Жыл бұрын
සර් මම සර්ගෙ class එන කෙනෙක් නෙවෙයි.Army එකේ නර්ස් කෙනෙක්.මම 2007 A/L කලේ.ඒ උනාට මම හරිම ආසාවෙන් සර්ගෙ youtube channel එකෙන් පාඩම්,ජීවිතය ගැන ඉගෙන ගන්නව.සර්ට නිදුක් නීරෝගිමත් දරුවන්ගෙ ඇස් පාදන ඉදිරි ගමනට සුබ පතනව.කවදක හරි සර්ව මුනගැහෙන්න ආසාවෙන් බලන් ඉන්නව.
@chandraweerasekara8604
@chandraweerasekara8604 Жыл бұрын
මම අත්තම්ම කෙනෙක් සර් ගේ වැඩ සටහන් බලනවා බුදුසරණයි
@lathikarohan2640
@lathikarohan2640 9 ай бұрын
සර් මම 2025 A/L ලියනවා. මම science වලට ගොඩක් මහන්සි උනා. එත් මට s එකක් අාවේ. එක මට දරාගන්න බැ සර් .මගේ ඉස්කෝලෙ සමඑර ගුරැවරැ මාව පහත් කරලා සැලකුවේ . මම සර්ගේ videos බලනවා. මගේ ලොකු අාසාවක් තිබුනා සර්ගේ පංති වලට එන්න . එත් එ අවස්ථාව මට නැතිඋනා. කොහොම උනත් මම මගේ ගමන ජය ගන්නවා.මම ඉන්නෙ වෙන්නප්පුවෙ.
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 Жыл бұрын
Ziyon එකේ සතුටින් ඉගෙනගන්න ලැබීමත් මගෙ වාසනාවක් . අපේ සර් ඉන්න හින්ද ගොඩක් සතුටින් මන් 🥺♥️
@pryanthapopy6002
@pryanthapopy6002 Жыл бұрын
සර්ගෙ ක්ලාස් එකට මගේ. දරුවො දෙන්න. කෝම හරි. දානවා. ඒ. කාලෙදි. මම. සර්ගෙ. Videyo. නිතරම බලනව. අද මට ගොඩක් සතුටුයි මම සෞදියේ සිට සුබ පැතුම්
@precildafernando6614
@precildafernando6614 Жыл бұрын
ඔබ හුගාක් රටට ආදරය කරන සර් කෙනෙක් කීවාට කවුරුත් පුදුම නොවේ 👍 හරිම ආඩම්බරයි මේ විදියට රටේ ජිවත් වෙන සියලුම දරුවන්ට දක්වන ආදරයට
@MrSBF
@MrSBF Жыл бұрын
Dinesh Sir කියන්නේ Anytime Anywhere Quality මනුස්සයෙක්
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
@TWOS_SL_user-ir8vf4xo3w
@TWOS_SL_user-ir8vf4xo3w Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි. ඔබතූගේ ඉගැන්වීම් වලට සම කරනවනම් තිස්ස ජනනායක ගුරුතුමන් විතරයි මම දකින්නේ. ගුරුතුමනි ඔබතුමන් ලිවීම සදහා හුණු කූරු බාවිතාවෙදි පරිස්සම් වෙන්න. කාලයක් භාවිතා කරනවිට සෞඛ්‍ය ගැටලු ඔබතුමන්ට පැමිණීමට ඉඩ ඇත. හුස්ම ගැනීමත් සමග ඒ කුඩු ශරීර ගතවෙන්න පුලුවන් නේද ඇදුරු තුමනී.ඉගැන්වීමේදී ලිවීමට වෙන ආදේශකයක් බලන්න. මොකද දැයේ දරුවන්ට ඔබතුමන්ගේ වටිනාකම මිල කල නොහැක. තෙරුවන් සරණයි ඇදුරු තුමනි. "ඒ.උදයසිරි හිමි"
@tharindunayanajith5947
@tharindunayanajith5947 Жыл бұрын
නියමයි සර්.... ව්ද්‍යාගාරයක් හා පුස්තකාලයක් පුලුවන්නම් හදමු සර්... GOOD LUCK.......❤❤❤❤
@XioaYan-wx8lw
@XioaYan-wx8lw Жыл бұрын
අපිට මෙහෙම තැනක ඉගෙන ගන්න නොලැබුනත් එහෙම අවස්ථාවක් ලැබුනු සහෝදර සහෝදරියො නම් මාරම වාසනාවන්තයි...සර් මට ඉල්ලීමක් කරන්න තියෙනවා.සර් ඔන්ලයින් ක්ලාස් එක ලයිව් දෙන්න පුළුවන් නම් ඒක දුර ඉදන් ආසාවෙන් ඉගෙන ගන්න අපි වගේ ළමයිට ගොඩක් වටිනවා❤
@nilanga2003
@nilanga2003 Жыл бұрын
ඉක්මනට අ.පො.ස උසස් පෙළ (A/L) මේ රටින් තුරන් වෙනවනම් ඉතාමත් හොදයි 😌🤮
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
මගේ දෝණීත් එනවා..තෙරුවන් සරණයි !! Sir❤🙏🙏
@maheshrathnayake.6422
@maheshrathnayake.6422 Жыл бұрын
සර්ගේ කටින් වචනයක් ඇහෙද්දිත් පුදුම සතුටුයි❤ තවතවත් දියුණුවෙන්න ඕන❤️ තෙරුවන් සරණයි
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Gal gahana mada gahana ගොඩක් aya inne made erila.සර් පාලම උඩින් යද්දී උන් පේන් නැති නිසා සර් එක්ක තරහ යනව.sir dannawa made inna kotassk innawa.unta ඉවසීමක් නැහැ කියල.krapu paw nethi kran sir inna vidihawath blala heden kiyala thamai kiyan thiyenne.man nm dakla ne.eth dakla kwda hari ktha krn labunoth athi..sirta hariyan one godak...❤️🙏
@chandanakumara1663
@chandanakumara1663 Жыл бұрын
ගොඩක් සතුටුයි .දරුවන් ගැන කවදත් හිතපු හොද සර් කෙනෙක්.අපේ සර් දිනෙන් දිනම දියුණුවෙිවා.අපේ සර්ට බුදු සරණයි❤
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
හම්මෝ දීලා තියන පහසුකම් ටික සර්... 💐❤. නියමයි සර්... 💐🤟. සර් හොද ගුරුවරයෙක් වගේම හොද ව්‍යාපාරික ඥානයක් තියන, ව්‍යවසායකත්ව දැනුමක් තියන කෙනෙක්... ❤❤💐🤟. ජයවේවා සර් 💐❤
@pathmakumari4137
@pathmakumari4137 Жыл бұрын
තෙරුවන් සරනින් තව තවත් දියුණුවට ම පත්වේවා
@smartlifewithmymusic5566
@smartlifewithmymusic5566 Жыл бұрын
සුපිරිම සුපිරි සර්, සර්ට ගොඩාක් පින්.
@harshaniroshani6326
@harshaniroshani6326 Жыл бұрын
බයෝ නම් ඉතින්න් නින්ද නොයන බයෝ පන්තිය තමා ...❤️❤️❤️
@සෙනුරිකාවින්දිකා
@සෙනුරිකාවින්දිකා Жыл бұрын
තෙරුවන් සරනයි හදවතින්ම ආසිර්වාද කරනව ගුරුපියානනි ❤
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
සුභ පැතුම් සර් ......සන්තොෂයි......🙏
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
සුභ පැතුම් සර් අපි හැමදාම සර් එක්ක ඉන්නවා ❤
@hikkkies
@hikkkies Жыл бұрын
ගුරු දේවයාණනි, දරුවන් ට ආදරය කරුණාව දයාව ප්‍රායෝගිකව, සත්‍යවම බෙදමින් රට වෙනස් කරන එක පාරමිතවක් ම වේවා...
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc Жыл бұрын
තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා සර්ට.තෙරුවන් සරණයි
@thinukiwijerathne7932
@thinukiwijerathne7932 Жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤️ මගේ සර් තව තවත් දියුණුවටම පත් වේවා... 🥺❤️🙏
@hansihansi1970
@hansihansi1970 Жыл бұрын
Just like a little university 🔥🍃❤️ Keep it up sir.. Congratulations 🌝🤍🙏🏻
@sarangichamika6459
@sarangichamika6459 Жыл бұрын
අපේ සර් ❤ අපේ ක්ලාස් එක ❤
@Jenny-m8y
@Jenny-m8y 11 ай бұрын
Sir හොරණටත් එන්නකෝ please ❤❤❤❤❤❤
@EANishanthi
@EANishanthi Жыл бұрын
බුදු සරණයි නිදුක් නිරෝගි වේවා ඔබතුමා ........
@wajirabuddhika
@wajirabuddhika Жыл бұрын
මේ දේ 2000 ඉදලා පිලිවෙලට කරා බංඩාර දිසානායක සර් සක්යා එකේ. තාක්ෂණය දියුණු නැ ඒ දවස්වල ඒත් අවුරුදු 2ටම එක බාර්කෝඩ් කාඩ්එකයි. ගැණු ලමයිනට වෙනම කැන්ට්න්, කැනට්න් වල කෑම හැදෙන බේකරි සක්යා එක ඇතුලෙම. දෙමාපියන් ට ඉන්න වෙනම තැන්. එක ක්ලාස් එකක ඉදලා අනිත් ක්ලාස් එක කට් කරන්න බැහැ. කාර්ඩ් චෙක් කරලා යවන්නේ. කොහුවල 120 පාර දක්වා මුරකරුවන් යොදවනවා පංති ඉවර වුනාම ආරක්ෂාවය.❤❤❤
@WasanaSadamali-k1o
@WasanaSadamali-k1o Жыл бұрын
නුවර අපි ❤️😊
@jimistodio8813
@jimistodio8813 Жыл бұрын
කුරුණෑගල 🥰❤
@neranjanaransinghe2535
@neranjanaransinghe2535 Жыл бұрын
හරිම ලස්සනයි සර් class එක...❤
@buddikamapa3118
@buddikamapa3118 Жыл бұрын
අපි clz යනකාලේ මෙහෙම පන්ති තිබුන් නෑ අපේ හාමුදුරුවනේ.. දැන් ලමයින්ට ඒ පහසුකම් සේරම දාලා නියමෙට හදලා තියෙනවා. Ziyon කියලා නම දැම්මේ කොහොමද කියලා දැනගන්ඩ ආසයි
@nilminihewa1106
@nilminihewa1106 Жыл бұрын
නම කොහොමද දම්මේ කියලා කෙසේ වෙතත් ජෝතිශ්‍ය අනුව ඝනය බලලා කියලා නම් පෙනෙනවා . ඒක වාසනාවන්ත දිවුනුව ලැබෙන නමක්. සී අකුර සර්ගේ වාසනාවන් අකුර වෙන්න ඇති ඒක මුලට අරන් තියෙන්නේ
@CDIL
@CDIL Жыл бұрын
සී අකුර නෙවෙයි සියෝන් කියන්න එන්නේ.. Ziyon..
@chamathkarachamathkara3629
@chamathkarachamathkara3629 Жыл бұрын
මම මෙ comments කියවපුවාම දැක්කෙ .පරන අය හිතනවා එ ගොල්ලෝ එ කාලෙ විදිහට ඉගෙනගත්තනම් එ විඩිහට දැන් අයත් ඉගෙනගන්න ඔන කියලා.ඇත්තටම එහෙම ඔන නැ වෙන රටවල අධ්‍යාපනය හැමදාම update වෙනව එක හින්දා තමා එ රටවල් දියුණු වුනෙ
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 10 ай бұрын
දැක්ක ඉගෙන ගන්න ලස්සනම තැන 🙏🏻🙏🏻🙏🏻🌷💯🌍🩺👩‍⚕️🍃 ..
@shahirunimnet8267
@shahirunimnet8267 Жыл бұрын
ජාති ජාති පිං හදපු වඩපු දෙමාපියන් ට පවාමේ පිං අයිති වෙන්න ඕන ..සර්ට හරි යන්නෙ ඒකයි සර්...මිනිස් වෙසින් ආ මුතු දෙවියන් ....❤❤❤❤❤
@himaliwijerathna7255
@himaliwijerathna7255 Жыл бұрын
Congratulations sir...! Keep it up ❤️🎉
@udeshasaderu4136
@udeshasaderu4136 Жыл бұрын
Mamath එන්නේ ziyon ekata marama ලස්සන thanak 🥰🥰🥰🥰
@AsankadevPura
@AsankadevPura Жыл бұрын
Sir Brilliant effort,and good atmosphere,makes students go learning these conditions, And sir methodology l likes, I am 50 year's old living in Bangladesh,still looking sir programme to refresh the old knowage learn from 90s, Thanks 🙏 Sir
@ayomalikosala7563
@ayomalikosala7563 Жыл бұрын
2008 wasare arambau sirge upakaraka panthi ithihasaye watina sandisthanak Wana ziyon ayathanaye wisthara dakima harima santhosai sirta suba anagathayak.
@NewIdeas-yw8ju
@NewIdeas-yw8ju Жыл бұрын
හැමදාමත් ආදරෙයි මුතුගල සර්❤..
@hansikarathnayake2560
@hansikarathnayake2560 Жыл бұрын
අපිට තව තියෙන්නේ සති කීපයක් කියලා මතක් වෙනකොට දුකයි sir 🥺😭 (2023)
@Saki-cp7gu
@Saki-cp7gu Жыл бұрын
අනේ sir රත්නපුරේ අපේ දරුවන්ට ඒ පින හදලා දෙන්න රත්නපුරේ ට එන්න sir.අපේ දරුවොත් ආසයි sir ගෙන් ඉගෙන ගන්න
@akilairoshan5765
@akilairoshan5765 Жыл бұрын
ඔව් අපිට හරියට බයො ගුරුවරයෙක් නෑ
@senulrskmitha826
@senulrskmitha826 Жыл бұрын
මිහිපිට දෙවියෙක් සර් ඔබ.අනේ මටත් අායෙත් ඉස්කෝලෙ යන්න හිතෙනවා.ජීවිතෙ ගැන කියලා දෙන්න ඔබට වඩා කෙනෙක් තවත් නැහැ
@shiranthikamihirani6944
@shiranthikamihirani6944 Жыл бұрын
Congratulations🎉🎉🎉Sir ...keep it up..l did bio for A/L ..
@prabhathnandasiri8851
@prabhathnandasiri8851 Жыл бұрын
Jayen jaya sir.. thawa thawath diyunu wewaaaa,, Theruwan saranai
@RashmiRathnayaka
@RashmiRathnayaka Жыл бұрын
අපේ සර්...❤️ අපේ තැන...❤️
@NethmiHansikaMallawaArachchige
@NethmiHansikaMallawaArachchige Жыл бұрын
Aththa harima amarui සමහරක් thanwala heththu wenna liyawath na urahis konda ridenawa clz gihin eddi
@HasarangaLakmal-ro3xo
@HasarangaLakmal-ro3xo Жыл бұрын
Sirla wge ගුරුවරු hari අඩුයි. Loku වැඩපිළිවෙළක් sir.❤
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
Wow amazing sir
@thilankathish2011
@thilankathish2011 Жыл бұрын
Congratulatoins sir❤❤හදවතින්ම සතුටුයි ❤❤
@lalith358
@lalith358 Жыл бұрын
Ziyon is a beautiful place ❤❤❤
@NishanthiSagarika-i3f
@NishanthiSagarika-i3f Жыл бұрын
Sirta pin mn 2024 a/l .apita nidajase igena ganna thanak hadala dunnata .aththatama sirta api hamoma adarei ❤😊
@upalislk6553
@upalislk6553 Жыл бұрын
❤❤❤Wow sir i feel so proud about you..God bless you more and more 🙏 Jesus will protect you wherever you go. 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kavindyakarunarathne5018
@kavindyakarunarathne5018 Жыл бұрын
තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු කටයුතු සාර්ථක වේවා...🙏💐
@anushanimali2559
@anushanimali2559 Жыл бұрын
Sir.mage daruwo sir lagata awe ne .eth ona tuma agaya kala yutu guruwarayek.daruwanta guruwarayek vitarak newei demapiyek yaluwek. Obata jayawewaa. Dalada samidu pihitaii obata
@Renukadahanayaka-s3b
@Renukadahanayaka-s3b Жыл бұрын
Ane sirge ea pariththyagaya lankawata godak thiyenawa sir ❤❤❤❤❤ mama saudi wala inne eath sirge video balanawa
@dulshanmatheesha5259
@dulshanmatheesha5259 Жыл бұрын
මගෙ දුව ට අවුරුදු 8 යි.එයාත් සර්ගේ විඩියෝ බලනවා.එයා අද කියනවා එයාටත් සර්ගෙ පන්ති යන්න ඕනේ ලු.😊😊
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
ගියාට වරදින්නෙනෑ... එයා මේ වයස්ට එද්දි සර් මේ field එකේ ඉඳීවිද නැද්ද කියන්න දන්නෙ නම් නෑ හැබැයි සර් , සර් වගෙ ම හිතන ගෝල පරම්පරාවක් බිහි කරලා ඉවරයි...❤ ඒ නිසා බය වෙන්න කිසි දෙයක් නෑ sir/ madam ❤
@accountingwithlasantha9446
@accountingwithlasantha9446 Жыл бұрын
අපේ තැන❤
@weerarathnayaka2656
@weerarathnayaka2656 Жыл бұрын
My heartist hats off dear sir wish you all the best you are the best teacher I ever had ❤❤❤❤❤❤ May your all dreams come true 🙏🏼🙏🏼🙏🏼
@dammikajayalath-g7p
@dammikajayalath-g7p Жыл бұрын
අපේ සර්❤
@sujeewaviraj530
@sujeewaviraj530 Жыл бұрын
❤ ජයෙන් ජයම වේවා ඔබට
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
අංග සම්පූර්ණ ආයතනය ලස්සන පරිසරය තෙරැවන්සරණයි ඔබතුමාට ....දීිර්ඝායු ලැබේවා
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to Жыл бұрын
Wow. Next level... Excellent👍
@yashodapriyadarshana562
@yashodapriyadarshana562 Жыл бұрын
නියමයි සර් මගෙත් ලොකු හීනයක්
@mudithdesilva5874
@mudithdesilva5874 Жыл бұрын
Ane Saadu sir.. Niyamai
@nirashaweerasinghe3895
@nirashaweerasinghe3895 Жыл бұрын
Congratulations sir 🙏❤️
@venvimukthimeniyanwahansha7065
@venvimukthimeniyanwahansha7065 Жыл бұрын
Ow lassanata hadala dinnata owa lassanya tiyaganna jatith lamaiya kila denna sir.nathyam lamai owa nasti karanawa..athmartakami nowi parartalamiwa use karana hati kila denna
@malinduchamaranath6677
@malinduchamaranath6677 Жыл бұрын
Sir mama 2025 a l lmek.mata denaganna puluwanda ziyon clz eka live a welawema join wenna puluwanda apita kiyala.all island thmai mn clz eke igena gaththe me wenakan.ekenam record ekak danne crop krla.sir apita live join wenna awasthawak thiyeinm online eka poddak kiyannko.
@tharushikadewmini4936
@tharushikadewmini4936 Жыл бұрын
😢❤ ane online ena mn wage thawa aya innawada.. sir nisai bio asawen weda karan yanne kawada hari a/l hodin pass wela sirwa hamuwenna enawa..❤😢 theruwan saranai ape sirta❤🙏
@KavinduDilshanOfficial
@KavinduDilshanOfficial Жыл бұрын
Congratulations මගෙ මුතුගල සර්ට❤️🔥
@IMS.eke.Gorilla
@IMS.eke.Gorilla Жыл бұрын
Highly recommend❤❤❤
@LifeEvents31442
@LifeEvents31442 Жыл бұрын
Great Work sir
@indikafernando4949
@indikafernando4949 Жыл бұрын
Congratulations sir, its like british council place......
@buddikasamarasinghe3822
@buddikasamarasinghe3822 Жыл бұрын
අනේ තව ටික දවසයි sirwa මුනගැහෙන්නෙ 😭😭😭💔
@Chathori
@Chathori Жыл бұрын
Godak hoday sar.karala tiyena de.sairta godak pin. Budusarani
@voice9879
@voice9879 Жыл бұрын
Anee mn sirge online yanne ane sir class eka live dennkooooo mata enna durai sirrrrrr😥😭😭😭aneee wisthara kireem prashna liyana hatith kiya dennko sir......online lamaintath ane sir recording witharak nodee live dawasak dennkooo sir class eka
@mangalikarajapaksha6353
@mangalikarajapaksha6353 Жыл бұрын
Congratulation sir God bless you
@maheshigamage5058
@maheshigamage5058 Жыл бұрын
Ayeth A/L karanna hithenawa sirge class ewith, thank you sir.
@KanthiSilva-x9k
@KanthiSilva-x9k Жыл бұрын
Guru uttamayekk. Tunuruwane maha guna balayen siyalu dewiyo rakiiwaaaa
@pushpag.punchihewa6188
@pushpag.punchihewa6188 Жыл бұрын
Mage putala egana Gena ewarae ,athmama sirge video balanawa harema asawen,nehatamane,guruwarayek matumata sakteya dahereya labewa!budusaranae! Dawepehetae!
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
dilhe.... with dinesh muthugala..❤️❤️
5:51
රයිඩර්
Рет қаралды 469
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН