ශාක වලටත් ශුක්‍රාණු තියෙන බව දැනගෙන හිටියද? | Dinesh Muthugala

  Рет қаралды 55,934

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 167
@sachintharathnayaka5417
@sachintharathnayaka5417 Жыл бұрын
Bio වල මෙලෝ හසරක් නොදන්න maths කරපු අපිටත් තේරුනා කියන්නෙ ඉතින් අහන්න දෙයක් නෑ.... 😂😂❤ All the very best sir...❤️❤️
@Hewages.m5662
@Hewages.m5662 Жыл бұрын
අම්මපා බං මටත් පාඩම් 😂😂🙏🙏🙏
@sachintharathnayaka5417
@sachintharathnayaka5417 Жыл бұрын
@@Hewages.m5662 😂😂
@lathikarajaguru1808
@lathikarajaguru1808 Жыл бұрын
උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි......!!!! මගේ සර්...
@navod_preeth
@navod_preeth Жыл бұрын
🙏🙏🙏
@damikaprabashwara2309
@damikaprabashwara2309 Жыл бұрын
අනන් මනම් වනා..... මුතුගල සර් තමයි ඕනා.... ❤️💯🌝😇😌
@ලකියා-ඤ4ට
@ලකියා-ඤ4ට Жыл бұрын
මේ වගේ ගුරුවරු අපිටත් හිටියනම් අපිත් අද මාර මොරාල් එකෙන් ඉගෙනගන්නවා.. මම කියන්නෑ අපිට හිටිය ගුරුවරුන් වැරදියි කියලා.. ඒත් මාර ලස්සනට කියලා දෙනවා.. පිටරට job කරන අපිටත් සෑහෙන්න දැනුමක් 😇❤️ ස්තූතියි මුතුගල සර් 😇
@jimistodio8813
@jimistodio8813 Жыл бұрын
හෙට exam science සර්ගේ ආශිර්වාදය ඔනී ❤️😚❤️
@yashminitharanya
@yashminitharanya Жыл бұрын
Bio මෙලෝහසරක් නොදන්න commerce කරපු අපිටත් තේරුනාම 😂❤😍
@moniibaby4678
@moniibaby4678 Жыл бұрын
පංතියෙ වෙච්ච දේවල් මතක් වෙලා ආයෙම තනියම හිනා යනවා සර්..😂 තේරුවන් සරණයි සර්...
@nishanthabalasooriya6778
@nishanthabalasooriya6778 Жыл бұрын
Anee ow appa apee clz eketh okama kiwwa 😊🤍
@piumijayathissa7833
@piumijayathissa7833 Жыл бұрын
සර් ඒ කාලේ අපිට උගන්නපු විදිහ මැවිලා පේනවා මේවා දකිද්දී..😥❤තෙරුවන් සරණයි ගුරු දෙවිදුනි🙏🏻🙏🏻🙏🏻
@darshanabandara.
@darshanabandara. Жыл бұрын
අවුරුදු 10ක් ගියත් මට නම් ඒ කොටස අමතක වෙන්නේ නැහැ.. imagination තමා හොදම ක්‍රමය සටහන් මතක තියාගන්න❤️❤️🙏🙏
@tridentking
@tridentking Жыл бұрын
ඇත්ත
@Ashi77772
@Ashi77772 Жыл бұрын
හපොයි😂ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ සර්ගෙන්🙏🥺 සුමන සමන් දෙවි පිහිටයි අපේ සර්ට🙏🥰
@chandikabandara1037
@chandikabandara1037 Жыл бұрын
සුබ දවසක් සර්....මම වයස අවුරුදු 45 ක දරුවන් 2 ගේ තාත්ත කෙනෙක් ...සර් youtube එකේ කරන පන්ති මම බලනව....දරුවන් ට වගේම අපටත් සර් ගෙ උපදෙස් ..අවවාද වටිනවා....ඔබට ජය .....✌
@seyameedum6710
@seyameedum6710 Жыл бұрын
එදා අපේ පන්තියේ 😂😂 දෙවි පිහිටයි සර් ❤️
@chehanilankeshwara8349
@chehanilankeshwara8349 Жыл бұрын
අම්මෝ සර් ඔය ටික කියල දෙන දවසෙ අපිට මැරෙන්න තරම් හිනා...😂😂😂 විෂයටම කිටු නොවි ජිවිතය කියල දෙන මගෙ සර් ට දීර්ඝාඝායුෂ ලැබෙන්න ඔනෙ...♥️🔥
@wasala2744
@wasala2744 Жыл бұрын
උතුම් ජයශ්‍රීමහා බෝසමිදුන්ගෙ අනන්ත ආනුභාව බළයෙන් පින්වන්ත ගුරුතුමන් නිදුක් වේවා නීරෝගී වේවා ...දීර්ඝායුෂ ලබත්වා ......
@kush517
@kush517 Жыл бұрын
Muthugala sir♥️♥️♥️උගන්වන විදිය ඇබ්බැහිවෙන්වා සර්..♥️♥️බුදුසරනයි සර්...සොදුරු ගුරුවරයා...
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
අනේ සර්ව ලඟටම දැකගන්න ලැබුන මාතලේ මඩවල අසපුවට සර් ධාතූන් වහන්සේල වන්දනා කරන්න ආපු වෙලාවෙ.හරිම පිං පාටයි..බුදුසරණයි සර් ..
@simplewalker459
@simplewalker459 Жыл бұрын
Time travel කරලා sirගෙන් ඉගෙන ගන්න යන්න හිතෙනවා😊 තෙරුවන් සරණයි සර්ට
@dilanrathnayake12
@dilanrathnayake12 Жыл бұрын
ඇත්තක්.....💛
@Oveeliya
@Oveeliya Жыл бұрын
අපේ රටේ දරුවන්ගෙ පිනට පහල වුණ ශ්‍රේෂ්ඨ ගුරු පියාණනේ ..... තෙරුවන්සරණයි ඔබතුමන්ට🙏🙏
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
ළමයි ge මොළය අතට අරගෙන Sar සිංහලයන් කියලා දෙනවා බොහෝම ස්තුති සර්....බුදුසරණ වේවා ....2023/03/01 .sriyani opatha මතුගම .
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
සර් මම දරු දෙන්නෙක්ගෙ මවක්. ඒත් මම ඔබතුමාගේ වැඩසටහන් නිතරම බලනවා. ඇත්තටම ඔබතුමාට මිනිසුන් මොනව කීවත් ඒ හැමදේම හිතට දරාගෙන යොවුන් වයසේ ගින්දර වගේ සිතිවිලිවල සිටින තරුන දරුවන්ට හිතට හරියටම දැනෙන විදියට ඉගැන්වීම හරිම අගේ කල යුතුයි..
@slpavanatv9392
@slpavanatv9392 Жыл бұрын
තෙරුවන් සරණයි ඇදුරු තුමනී.සියලු දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා....,!!! ,🙏🙏🙏🙏BIO කරන්නේ නැහැ ඒත් සර්ගේ අවවාද මේ ගෙවන ජිවන ගමනට හුගක් වටිනවා
@Lkwwbqppprhsll123
@Lkwwbqppprhsll123 Жыл бұрын
මැත්ස් කරපු මටත් නියමෙටම තේරුනා ❤️
@davidalan2316
@davidalan2316 Жыл бұрын
සර් අය ජීවිතේට අමතක වෙන එකක් නම් නෑ😂💖😁 thanks sir! සර්ට බුදු සරණයි!
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
සතුටින් ඉගෙනගත්තා හිරුනිකා🤣 ත් මතක් උනා
@RIZZY_D700
@RIZZY_D700 Жыл бұрын
සර්ට පිං මේ කරන දේ වෙනුවෙන්.bio නොකරත් සර්ගේ විඩියෝ බලන්න එනවා ආසාවෙන්.තෙරුවන් සරණයි සර්ට ❤
@සිරිකතලංකා
@සිරිකතලංකා Жыл бұрын
ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම බලන මම ශිෂ්‍යයෙක්නම් නෙමෙයි මම මවක්..මගේ දරුවො දෙන්නා තාම පොඩියි...ඇත්තටම ඔබතුමා කියල දෙන මේ පාඩම් මතක හිටින ක්‍රමය අපිට ඒ කාලේ හිටපු ගුරුවරු කියලා දුන්නේ නැහැ...ඇත්තටම පුදුමාකාර විදිහට මතක තියාගන්න පුලුවන් වෙන විදිහට සර් ඒ පාඩම් ලස්සනට කියා දෙනවා...මට කමෙන්ට් එකක් දාන්න ඕනේ කියල හිතුනා ඒකයි මම දැම්මේ හැමදාම සර්ගෙ වීඩියෝ මම බලනවා...දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් කරන මේ කැපවීමට උනන්දුවට ගොඩක් ස්තුතියි..තෙරුවන් සරණයි සර්..🙏
@dilinitharika6887
@dilinitharika6887 Жыл бұрын
😍😍 අපිටත් අමතක නොවේවි පාඩම..සර්ගෙ හැම පාඩමක්ම බලනවා .ආයෙත් පාසල් කාලෙට ගියා වගේ
@MATHFORLIFE-hd9wu
@MATHFORLIFE-hd9wu Жыл бұрын
සර්ගේ මේ videos බලල al maths කරපු මම ගෙදර අයටත් කියලා දෙනවා. මාර ම වටිනවා නොමිලේ course එකක් වගේ. සුපිරියක් තමා සර්. ❤️❤️👍👍
@kavindulakshan7223
@kavindulakshan7223 Жыл бұрын
අනං මනං වානා මුතූ තමයි ඕනා....😅🌿
@Prabathtravel
@Prabathtravel Жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි .අපේ ආසම කතාව පාර දිගේ .👍👍👍👍🌹🌹🌹🌹🌹💘💘💘💘💘
@ksenar4
@ksenar4 Жыл бұрын
මොකා🥲
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
මට මේ සර් ගේ වීඩියෝ එකක් අහම්බෙන් දවසක් හම්බවෙලා බැලුවේ.ඊටපස්සෙ අබිං කෑවා වගෙ ඇබ්බැහි වෙලා දිගටම බලන්න ගත්තා .සර් කියලා දෙන ස්ටයිල් එකට මං හරිම ආසයි .එක පාරින්ම ඔලුවට යනවා .මං උසස්පෙළ art කරපු කෙනෙක් උනත් මං මේ වෙනකල් බලපු සර් ගේ වීඩියෝ වල කියලා දීපු ඔක්කොම මට හොදට මතකයි.සර් පාඩම් කියලා දෙන විදියට ඕනෙම කෙනෙක් ට ඉගෙනගන්න පුලුවන් .එහෙම විශ්මිත හැකියාවක් හැම ගුරුවරයෙක්ටම නෑ.ඒ අතින් සර් හුගාක් විශේශයි.මං කවදාවත් දැකලා නැති උනත් උසස්පෙළට සයන්ස් ඉගෙනගත්තෙ නැතත් සර් ට දනගහලා වදින්න පැකිලෙන්නෙ නැ.මොකද මේ වීඩියෝ වලින් අපි නොදන්න හුගාක් විශය කරුණු වගේම ජීවිතේ ගැනත් ඉගෙනගන්නවා .ඔබට දීර්ඝායුෂ ලැබේවා මුතුගල සර්.බුදුසරණයි
@residusenusha4369
@residusenusha4369 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ සර්ට..❤🙏
@ESPEJOPHOTOGRAPHY
@ESPEJOPHOTOGRAPHY Жыл бұрын
කොහොමද උගන්නන ලස්සන. ආදරෙයි ❤️
@dhananjayasandamal1763
@dhananjayasandamal1763 Жыл бұрын
සර්ට වැඩි වැඩියෙන් හරි යන්න ඕනී ❤🙏
@ayomajayarathna7369
@ayomajayarathna7369 Жыл бұрын
අනේ sir video එකක් දානකන් බලන් ඉන්නෙ.සර්ව දැක්කත් ඇති 🙏🙏❤️😥😥❤️❤️
@rasindusingharage2639
@rasindusingharage2639 Жыл бұрын
kzbin.info/www/bejne/eWHIi4mcmbZ5oKs කාබනික රසායනය මිශ්‍ර සටහන් Part-01(Mix Organic Chemistry Part-01) Advanced Level Chemistry
@sampathrohana1795
@sampathrohana1795 Жыл бұрын
අනේ සර්.. සුපිරියටම උගන්නනවා.. ආපි bio කරානම්.. හොදට පාස්.. ඒ විදිහට
@tharakadheerasundara1216
@tharakadheerasundara1216 Жыл бұрын
සර්ගෙ video එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ ගොඩක්.සර්ට තෙරුවන් සරනයි 🙏🙏❤️❤️
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
අනේ ඇස්වහක් නම් වදින්න එපා ,,තෙරුවන් සරනයි ! දිර්ගායු ලැබේවා මගෙ මල්ලි,,, හැමදාම සතුටින් ඉන්න ලැබේවා !
@w.s.6303
@w.s.6303 Жыл бұрын
සර්ගේ මේ videos අවුරුදු තුන හතරකට කලින් ආවා නම් මටත් biology වලට A තමයි 😢 සමහර කරුණු මං දැනුයි තේරුම් ගන්නේ. මේ ළමයි නම් හරිම වාසනාවන්තයි මුතුගල සර් වගේ live උගන්නන සර් කෙනෙක් ගෙන් ඉගෙන ගන්න ❤
@shanaka6038
@shanaka6038 Жыл бұрын
මම සර් ගෙ වීඩියෝ බලන අවුරුදු පනහක් වයස සර්ගෙ ගෝලයෙක්.මට සර්ගෙන් උපදෙසක් ගන්න,ලොකු ගැටලුවක් තියෙනවා.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මට සර්ගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් ද.අනේ ගොඩක් පින්
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 Жыл бұрын
සර් උගන්නන්නේ දරුවන්ගේ හදවතට තට්ටු කර බුද්ධියට දොර අරිමින් නියමයි සර්
@chithradamayanthi9202
@chithradamayanthi9202 Жыл бұрын
ජය ශ්‍රි මහ බෝ සමිදු පිහිටයි සර්❤️
@udeniheiyanthuduwa7200
@udeniheiyanthuduwa7200 Жыл бұрын
ගොඩක් පිං සර්.. ❤🙏 සර්ගෙ වීඩියෝ youtube එකට දානවට.. ❤බුදු සරණයි සර්..❤🙏
@dhananjayasandamal1763
@dhananjayasandamal1763 Жыл бұрын
ඒ වගේම වීඩියෝව බලන සියලු දෙනාටත් වැඩි වැඩියෙන්ම හරි යන්න ඕනි ❤🙏
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
කිවුවාට තරහා වෙන්න එපා මුතුගල සර්ගේ විඩියෝ දිග මදි විනඩි 30 .45 . විතර දිග විඩියෝ දන්න please 🙏🙏🙏🙏🙏🙏🙏 මුතුගල සර්ට ඇතුළු පවුලේ සියලුම දෙනටමත් කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindadasanayaka3324
@kavindadasanayaka3324 Жыл бұрын
💫ආදරෙයි සර් හැමදාමත්❤️Bio කරන්න බලාපොරොත්තු වෙන සෙට් එක කෝ🇱🇰🧑‍🎓
@thiliniwasana.13
@thiliniwasana.13 Жыл бұрын
2024 kurunegala class ekee gamma ❤♥️❤😁
@dissanayakaseuwandi8073
@dissanayakaseuwandi8073 Жыл бұрын
the teacher of heart
@purebloodmania5622
@purebloodmania5622 Жыл бұрын
උගන්නනවා නෙවෙයි බයෝ පොවනවා ❤
@sandeepasandamini265
@sandeepasandamini265 Жыл бұрын
සර් 🙏😍
@nimalhiroshan1498
@nimalhiroshan1498 Жыл бұрын
සර්ගේ විඩියෝ ඉගෙනගන්න ගමන් හිනාවෙවී🤣 බලන මම.......
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
තෙරුවන් සරණයි sir. OL Commerce teaching karath math sirge lesson balanwa.
@nikeshalago5719
@nikeshalago5719 Жыл бұрын
බුදු සරණයි සර්...🙏🏻🙏🏻🙏🏻
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 Жыл бұрын
තෙරැවන් සරනයි සර්ට
@tridentking
@tridentking Жыл бұрын
Chemistry physics thibbe naththam mamath bio karanawane 💔
@pinklasagna8328
@pinklasagna8328 Жыл бұрын
Bio lesi na mona guruwaraya karath. Maath sirge class yanne.
@tridentking
@tridentking Жыл бұрын
@@pinklasagna8328 sirawata 😅
@anushanchandima8069
@anushanchandima8069 Жыл бұрын
සර් හොඳට උගන්නනව නේද , හොඳට මතක හිටිනව කියලා මගෙ පන්තියෙ යාලුවො කිව්වා,සර් සර්ගෙ පන්තියෙ මෙඩිසින් ගියපු ළමයි කීපදෙනෙක් ගෙන්නලා වීඩියෝ එකක් දාන්නකො, එතකොට අපට පුලුවන්නෙ එයාලා පාඩම් කරපු විඳිය අහගන්න, සර් ඉතින් හෑන්ඩ් බිල් වලවත් ක්ලස් එකේ රිසල්ට් ශීට් එක දාන්නෙ නෑනෙ අනිත් ගුරුවරු වගේ, සර්ගෙන් ඉගෙන ගෙන මෙඩිසින් ගියපු අය්යලා, අක්කලා බලන්න හරි ආසයි මං 🥲
@kumariekanayaka651
@kumariekanayaka651 Жыл бұрын
තෙරුවන් සරණයි sir ❤
@S.A.W910
@S.A.W910 Жыл бұрын
අපේ සර් තෙරුවන් සරණයි සර්ට
@vihangasisaremeemeduma3627
@vihangasisaremeemeduma3627 Жыл бұрын
ඔව් මන් bio කරන නිසා දන්නවා 😁 ජලාකර්ෂණ ශුක්‍රාණු තියෙන්නේ 🌝
@sarangichamika6459
@sarangichamika6459 Жыл бұрын
අපේ සර්♥️
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@nanduladulwan663
@nanduladulwan663 Жыл бұрын
Ape class eka 🙂🔥❤️
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Жыл бұрын
අනන් මනං වානා න්‍යෂ්ටි තමා ඕනා...😂😁
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 Жыл бұрын
සර්ට බුදු සරණයි තව තවත් සිය දහස් ගානක් දැයේ දරුවන් ගේ නැනස පාදන්න ශක්තිය දයිරිය ලැබේවා සර්ට 🙏🙏🙏
@amalivithanage1797
@amalivithanage1797 Жыл бұрын
දෙයියනේ arts කරපු මටත් තේරුනානේ 😁😁
@maliththathsara
@maliththathsara Жыл бұрын
අනං මනං වානා මුතූ තමයි ඕනා😇😍❤‍🔥
@basnayakasumana5479
@basnayakasumana5479 Жыл бұрын
Deergayushama wewa ape guru dewa ❤❤❤🙏🙏🙏🙏🇸🇬
@tharidu6792
@tharidu6792 Жыл бұрын
කාවිංග අයියා වීඩියෝ එකක ඉන්න පලවෙනි වතාව
@Music-h5r1z
@Music-h5r1z 2 ай бұрын
Thanks Sir meka upload karata❤❤
@wasanarajapaksha6334
@wasanarajapaksha6334 Жыл бұрын
අනේ සර්,,ඔයාගේ විඩියෝ එකක් නෑර බලනවා...පුදුම හතෙන් එකක් සර් ඔයා..මොකද මම ඔලෙවල් ලීවේ 2000 ,ඒත් අපිට හිටියේ නීලවතුර කියල ගුරු මෑනියක්..එයා අපිට ප්‍රජනන පාඩම කියා දුන්නේ මෙහෙමයි..ලමයි පාඩම කියවන්න...අසා ඇති ප්‍රශ්න වලට පිලිතුරු සපයන්න..ඔච්චරයි....එයා ලැජ්ජයි ලමයින්ට වඩා...අද මම මවු කෙනෙක් ...ඒත් ඒ ක්‍රියාවලිය ඉගෙන ගත්තේ දැනුමකින් සහිත කෙනෙක් උනේ සර් ඔබ නිසා..මා වැනිම අය තව කොයි තරන්නම් ඇතිද...එවැනි අය දැනුවත් කිරීම ගැන ඔබ තුමාට පින් සිද්ද වෙනවා ඔබ තුමාට....යූ ටූබ් එකේ ඔබ තුමාගේ ෆ්‍රෝ ග්‍රෑම් දකිද්දී මගේ හිතට එන්නෙම මෙන්න මගේ සර් කියලා.ජීවිතේ ඉගෙන ගන්න කාලයක් දාල නෑ සර් ,මුලු ජීවිතේම ඉගෙන ගැනිමක් කියලයි මට නම් හිතෙන්නේ...දලදාසමිදු පිහිටයි මගේ සර්ට...
@priyanthahewage6299
@priyanthahewage6299 Жыл бұрын
බුදුසරණයි! සර්
@lalithagodigamuwa1418
@lalithagodigamuwa1418 Жыл бұрын
Suba sandyawal.sir man awurudu 55 ka kanthawak ath sirge KZbin padam hamadama balanawa harema asawen.god luck sir
@sldiomendtv5840
@sldiomendtv5840 Жыл бұрын
biowala paadam hithennma nathi paadamak oya,ape kaaleth sir hitiyanam,meeta wada hoda thenaka apith,theruwan saranay sir
@banukafonseka7030
@banukafonseka7030 Жыл бұрын
Ambooo marenava patta sir🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@naturalink9169
@naturalink9169 Жыл бұрын
Prefect
@driphone9748
@driphone9748 Жыл бұрын
Jesu.pihitai.sar.me.wada.satahana.mama.hamadama.balanawa
@thusharidevika6113
@thusharidevika6113 Жыл бұрын
Budu saranai srata
@malitha.prabath
@malitha.prabath Жыл бұрын
අඩේ අද තේරුනා❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
කොහෙ අමතක වෙන්නද මේවා.මුං කසාද බැදල හනිමූන් ගියදාට අනිවාර්යයෙන් සර්ව මතක්වෙයි 🤣
@residusenusha4369
@residusenusha4369 Жыл бұрын
අනං මනං වානා...😅♥️
@amiltennakoon4461
@amiltennakoon4461 Жыл бұрын
අපි යන කාලේ ඔහොම ඉගැන්නුවේ නෑ නේ
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 Жыл бұрын
Sir ugannana widiyata amathakawenna thamai sir.chis Api parakkuwela ipadunanam sirgen igena ganna.danuth godak dewal igenagannawa jeewitheta ona dewal sirgen saha thissa sirgen.budusaranai sir.
@ushanthasadaruwan9953
@ushanthasadaruwan9953 Жыл бұрын
අම්මො සර් ළමයින්ට උගන්වන එක පැත්තකින් තියන්න. සර් හින්ද අපි කොච්චර දේවල් දන්නවද
@chamudithaheshan7476
@chamudithaheshan7476 Жыл бұрын
එදා අපේ පන්තියෙ... 😌😂🤣
@ranganaprasad8316
@ranganaprasad8316 Жыл бұрын
සර්ගෙන් ඉගෙනගෙන නම් නෑ මන් ඒ උනාට ❤❤❤🙏
@gamganimasa9242
@gamganimasa9242 Жыл бұрын
Mahasi wala awma sarga panthi akka wadasatahan baluwama mahansi natiwa yannawa tharuwam saranai davi pihitai oman
@ayeshamadushani8666
@ayeshamadushani8666 Жыл бұрын
ඔන්න ඔහොමයි bio ඉගනගන්න ඕනෙ😁
@shashnishyamini691
@shashnishyamini691 Жыл бұрын
ආය අමතකවෙන්නෙ නෑ 😂❤️
@maleesha778
@maleesha778 Жыл бұрын
🙏🙏🙏
@mr.shrina7262
@mr.shrina7262 Жыл бұрын
🥰🥰🥰😊
@negombo1
@negombo1 Жыл бұрын
ඔව් කුරුම්බා වලා අපෙ උන්ගෙ ශුක්‍ක්‍රානු තියනවා බන්. කුරුම්බා වලටත් හුකපු උන් හිටියා..😂😂😂
@isharadayananda2219
@isharadayananda2219 Жыл бұрын
Sir mn pregnant sir ge video mn nithrma blnwa...mage babata ahnna salaswanwa..🤩 hrima sathutui sir wage kenek inna eka gana..godaaak karunu igena gnna puluwan hrii asawen thmi sirge videos blnne...sir ta budusarani
@madhushanirajapaksha2117
@madhushanirajapaksha2117 Жыл бұрын
අපේ සර් ❤️😄
@UdithaPriyan_01
@UdithaPriyan_01 Жыл бұрын
😇💚💫
@kandygirl3854
@kandygirl3854 Жыл бұрын
Sirta pin sir api wadiya bio padam karannet na mokada class eken eliyata enakota okkoma wage padam sir practical weidihata pennala note liyawala okkoma karalat api anit class walata wada issarahin inne harima satutuyi sir ❤❤
@kandygirl3854
@kandygirl3854 Жыл бұрын
Amaruma padam api harama saralawa igena gannawa ❤❤❤
@sandi4987
@sandi4987 Жыл бұрын
Ammoh eda ape clz eke😂😂😂😂
@surangiwalahanduwagamage2781
@surangiwalahanduwagamage2781 Жыл бұрын
Mata ayema bio class yanna hithuna. ❤️
@sididi8960
@sididi8960 Жыл бұрын
Hinaaweala pana yanawa sir.😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏👍👍👍👍adaren hemadamath video balanawa thank you so much muthugala sir. Jaya weawa. 😁😁😁😁😁Sriyani, from Saudi Arabia Riyadh.
@sandamaliliyanapatabandi5205
@sandamaliliyanapatabandi5205 Жыл бұрын
Online class walin mn igena gaththata kawada hari sir balanna mn enawa
ටොමී ඉවරයි | Dinesh Muthugala
7:41
DM Biology
Рет қаралды 102 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,3 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,3 МЛН