KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඕලු ඇල්ලෙන් හරිත කන්දට - Splendid Ride Hatton to Nawalapitiya | night camping | motorcycle ride
59:33
Hadapan Ella Camping | The Most Incredible Nature Scenery of Hadapan Ella | හදපාන් ඇල්ල මුදුනටම
55:42
БАБУШКА ШАРИТ #shorts
0:16
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Почему Катар богатый? #shorts
0:45
Как Ходили родители в ШКОЛУ!
0:49
Haritha kanda to kabaragala| හරිත කන්දෙන් කබරගලට | night camping
Рет қаралды 89,358
Facebook
Twitter
Жүктеу
1
Жазылу 166 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 968
@pathumbuddhika6517
2 жыл бұрын
මට හමූඋන හොදම මිතුරෙක් ,සහොදරයෙක් , ඔයාලා දෙන්නත් එක්ක කබරගල කදවුරු බිමේ ගත කල ඒ රාත්‍රිය හරිම සුන්දරයි .අයියේ ඔයාගෙන් ස්භාවදහම ගැන ඉගෙන ගත් දේ බොහොමයි. තව තවත් අපේ රටේ ස්භාවදහම ගැන ලෝකයාට කියන්න,ආදරය පතුරවන්න .ජයවේවා ..! බුදුසරණයි ..!
@thashmiladurangajayathilak607
2 жыл бұрын
🍃😌
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. ඔයා හරි සුන්දර මනුස්සයෙක්.! ඇත්තටම මහ රෑ ආයෙත් මම එක්ක කන්ද පහලට බහින්න ආව එකම ඔයාගෙ හදවතේ තියෙන මනුස්සකමට සාක්ෂි දරණවා.. ඒ වගේම කබරගල කදු වැටිය ආරක්ශා කරණ සහ ඒ සදහා වෙහෙසෙන උතුම් මනුස්සයෙක් ඔයා.. මම ඇතුලුව සොබාදහමට ආදරේ කරණ සියලුම මිනිසුන්ගේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා මල්ලි.. නැවත වතාවක් ස්තූති..!!!! අපි අනිවාර්යයෙන්ම ආයෙමත් මුන ගැසෙමු..!!
@jezran6108
2 жыл бұрын
a big salute @Pathum Buddhika brother 😍😍😍🇱🇰
@shehankawindahettiarachchi5018
2 жыл бұрын
Pathuma ආදරෙයී මල්ලී..❤ උබ හිත හොද එකා අපි දන්නවනේ ....❤ අපිටත් ආඩම්බරයක් අපේ කොල්ලා.❤🥰
@achinisaubagya2573
2 жыл бұрын
❤️ ස්තුති ඔයාට...😍 ස්භාවදහමට ගරු කරනවට...ජිවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරනවා...බුදුසරණයී...
@dunstanfernando2872
2 жыл бұрын
හැමදාම වගේ අදත් අපි ඔයාගේ මේ වීඩියෝ එක බලලා හරියට සංතෝෂ වුණා. Dinesh ඔයාගේ හැම ඉදිරිපත් කිරීමක් ම අති විශිෂ්ටයි.
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.
@chalanasupun1727
2 жыл бұрын
අයියත් එක්ක කුඩා කාලයක් හරි කෑම ටිකක් හදාගෙන කාල , පරිසර විදලා, travel ජීවිතය ගත කරන්න ලැබීම මාර වාසනාවක් වගේම මාර අත්දැකීමක් .
@DineshAPathum
2 жыл бұрын
මටත් එහෙමයි මල්ලි. ඔයාලා නියම කංඩායමක්. මහ වැස්සෙ,සීතලේ මගෙන් වත් උදව්වක් නොගෙන එළි වෙනකම් හිටපු එකම ඒ එඩිතර කමට සාක්ෂි දරණවා.. රටට වැඩදායි කොල්ලො හතර දෙනාට වගේම ඒ දරුවන් මේ රටට දායාද කරපු මව් පියන්ට මගේ ප්‍රනාමය ...❤️🇱🇰👏
@chalanasupun1727
2 жыл бұрын
@@DineshAPathum ස්තුති අයියේ 🥰, අයියත් එක්ක අපිට නැවත කොහේ හෝ camping කරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා! අයියට ජය, බුදු සරණයි!🌿🏕️⛰️
@travelrosa
2 жыл бұрын
මටත් දිනේශ් අයියාව දවසක හමුවේවායි පතනවා සුන්දර කදු මුදුනකදී.. බොහොමයක් ස්තූතියි අයියෙ මේ ලස්සන පුංචි රටේ සුන්දරත්වය අපිට පෙන්නන්න ගන්න මහන්සියට ❤️🇱🇰
@DineshAPathum
2 жыл бұрын
අපි යමු මල්ලි ලගදිම ලස්සන ගමනක්.. කසුන් මල්ලි මමයි කතා කර කර ඉන්නෙ ආයෙ බයික් වලින් යන්න. Message එකක් දාන්නකො
@travelrosa
2 жыл бұрын
@@DineshAPathum අනිවාරෙන්ම අයියෙ මම එන්නම්❤️🫡
@wildranasingha
2 жыл бұрын
🤗🔥
@NidukaDenethnimnada
Жыл бұрын
@@DineshAPathum mamath ennada😢❤
@nirmalnavodya2453
2 жыл бұрын
මාරම ලස්සනයි දිනේෂ් අයියේ. පරිස්සමින් බුදුසරණයි ❤️
@shyamaleesandamalee2108
2 жыл бұрын
ආයුබෝවන් !🙏 දිනේෂ් පැතුම් ඇතුළු සැමට උතුම් තෙරුවන් සරණයි !
@ceylonttv913
2 жыл бұрын
අයියාගෙ රූපෙයි කතාබහෙයි අමුතුම ලස්සන සංකලනයක් තියෙනවා. පෙනුමෙන් තියෙන්නෙ ශක්තිමත් බටහිර ගතියක් වචනෙන් හැදියාවෙන් සංශුද්ධ සිංහල ගතියක් නිවිච්ච ගතියක්. ඒවා ලංකාවෙ ලස්සන තැන් එක්ක එකතු උනාම කියන්න බැරිතරම් ලස්සනයි. ඉස්සරහට ඔබට තව කඳු දාහක් තරණය කරන්න වාසනාව ශක්තිය ලැබේවා.
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මේ වචන ගොන්නට.. ඒ වගේම ගොඩාක් පිං පාර්ථනාවට.. දවසක මේ කකුල් දෙක මේ ලෝකෙ උසම තැනකට අරන් යයි කියල විශ්වාස කරණවා.. ඒ ගමනට මේ දෙන දිරි ගැන්වීමට නයගැතී මම ඔයාලට..🇱🇰❤️🌿👏
@kumaracharuka6681
2 жыл бұрын
ඒකට නම් කඳුලුත් ආවා. නිදුක් නිරෝගී සුව ලැබී ඒ ප්‍රාර්ථනාව ඉක්මනට ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවන් සවි බල ඇති යක්ෂ පුතෙක් හදපු ඒ දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. තෙරුවන් සරණයි. ගොඩ කාලෙකින් ලොකු පීරිස් නොදැක්කෙ. ඇයි
@chamodiroland3325
2 жыл бұрын
උදේ හවස මගේ නෙත ගැටුනත් මේ කබරගල රාජයාගේ අසිරිය දුටුවේ අදයි මම, ඒ ඔබ නිසයි සහෝදරයා සුබ ගමන් ඔයා ලට
@dasunsujantha3193
2 жыл бұрын
ලංකාවේ මොන ප්‍රශ්න තිබුණත් මේ වගේ travel videos හරහා මිනිසුන් ව සතුටු කිරීමට ඔබට තව තවත් ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.. ❤️
@DineshAPathum
2 жыл бұрын
සොබාදහම කියන්නෙ ඔෂධයක්.. ඉතිං මොහොතකට හෝ මනුස්සයෙක්ව සොබාදහමට ලං කරන එක හොදක් කියල තමා මමත් හිතන්නෙ.. ගොඩාක් ස්තූති
@spthenu9025
2 жыл бұрын
@@DineshAPathum Respect you ayiye 🥲
@ramyavithana5967
Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤🎉❤
@hasiyavlogs
2 жыл бұрын
මේ කොටස එනකන් ගොඩක් කල් බලන් හිටියා ❤ වෙනද වගෙම ඒ ලස්සන එ විදියටම අඩුවක් නැතුව දුන්න ❤🙏 සහෝදරයා ජය වේවා ඉක්මන්ට තවත් සුන්දර ගමනාන්තයකින් හමු වෙමු ❤
@PramodChamal
Жыл бұрын
හරිම ලස්සනයි. පරිස්සමෙන් බුදු සරනයි ❤
@isharahasithanapagoda507
2 жыл бұрын
කබරගල ගමේ මිනිස්සු මාරම හොදයි.. අපිට සෙට් උනේ ගමේ අය කියන්නේ දෙයියා කියලා මාරම හොද මනුස්සයෙක්.. ගෙදර හැමදෙයක්ම දුන්නා අපිට ඕනේ දෙයක් කරගන්න කියලා.. ආගන්තුකයින්ට සත්කාර කිරීම එහේ සුපිරී 🥺❤️🇱🇰
@DineshAPathum
2 жыл бұрын
අවිවාදයෙන් ම එකගයි.. ඇත්තටම පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්
@isharahasithanapagoda507
2 жыл бұрын
මනුස්සකම් තාම මැරිලා නෑ කියලා තේරෙන්නේ රවුමක් දානකොටම තමයි❤️
@nipulakumara8484
2 жыл бұрын
Mru aiyee patta hemdm oyge vidio ekk enkn inne patta...
@charithprasanna1836
2 жыл бұрын
ඒ තියෙන ලස්සන හිනාවටයි ලස්සන කතාවටයි...ඒවගේම තියෙන නිහතමානී කමටයි Respect කරනවා Brother...මේ වගේ තැන් වල අපිට මේ ලස්සන සුන්දරත්වය අරන් එන්න ගන්න මහන්සියටයි උත්සයටයි කැපවිමටයි මගේ හදවතින්ම ස්තුති කරනවා...ඒ වගේම අපිට තව මේ වගේ ලස්සන තැන් පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ...God Bless...
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... අනිවාර්යයෙන්ම අපි මේ රටේ සුන්දරත්වය මුලු මහත් ලෝකයටම අරගෙන යමු.. god bless
@wasanthakumari4695
2 жыл бұрын
ලස්සනයි හරිම සුන්දරයි ජයවෙිවා බුදුසරණයි
@electricfilled123
2 жыл бұрын
හැම වීඩියෝ එකක්ම මග නොහැර බලන්න ආස හිතෙන විදියට කත කරන හැසිරෙන චනල් එකක් කරන අයියා කෙනෙක් තව තව ලස්සන වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා කියලා පුංචි පාර්තනාවක් කරන්නව❤️❤️.❤️❤️
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති ❤️🇱🇰👏
@Kevin_Rajapakshe
Жыл бұрын
ජය වේවා දිනේශ් අයියා ❤️
@priyankaraherath1624
2 жыл бұрын
ලංකාවේ සැඟවුණ සුන්දරත්වය හරි අපුරුවට අපිට පෙන්නන අපුරු සංචාරකයා... හරිම අපුරුවට විස්තර කථනයත් ගේනවා හැමෝටම ආසාවෙන් අහන්න පුළුවන් විදිහට.මට මතක් වෙන්නෙම රූපවාහිනියේ සොබාධාරා වැඩසටහන ගෙනාපු අනුරාධ අයියගේ කට හඬයි භාෂා හැසිරවීමයි.ඒ වගේමයි ඔබේ විස්තර කථනයත්. ජය වේවා....
@sanjeewakumarikkanda1611
2 жыл бұрын
සුපිරි vloge ekak අයියා jaya wewaaa.!!!
@dineshekanayaka9716
2 жыл бұрын
ස්තුතියි අයියා අපේ රටේ සුන්දරත්වය පෙන්නනනවට. වේනදා වගේම අදත් සුන්දර වීඩියෝවක්.ඊලග සුන්දර ගමනාන්තය නැරබිමට ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නවා අපිටත්. ❤❤🇱🇰❤❤
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. අපි ලබන සතියේ මීලග වීඩියෝව බලමු
@djdnez256
2 жыл бұрын
නියමයි brother සුපිරි.... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@tharakaperera5759
2 жыл бұрын
මේ විඩියෝ වල තියෙන්නේ වෙනස්ම රහක්... තත්පරෙත් මිස් නොකර බලන්නේ...ජය ❤️
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@dildiaries8047
2 жыл бұрын
Travel Video එකක් ඕනේ කෙනෙක්ට කරන්න පුලුවන් වුනාට බලන අපේ ජීවිතයත් එක්ක මුසු වෙලා යන විදිහට කරන්න හැමෝටම බෑ ඒත් දිනේශ් අයියේ ඔයා ඒක උපරිමයෙන් කරනවා. හැම තප්පරයක්ම අපිට ඔයා ගෙවන තැන පරිසරය අමුතුම විදිහකට විස්තර කරලා ඒ මොහොත අපේ ජීවිතේටත් ලබාදෙනවා. ජය වේවා අයියේ. මීදුමත් සොබාදහමත් එක්ක මුසු වෙච්ච තවත් ලස්සන Video එකක් ඉක්මන්ටම බලාපොරොත්තු වෙනවා 😍 බුදු සරණයි!
@nilanthikumari8055
2 жыл бұрын
මානව හිතවාදී පරිසර හිතවාදී සංචාරකයා. තමන් විදින ගමන්, බලන අයටත් විදින්න පුලුවන් විදිහට නිර්ලෝභීව දර්ශන පෙළගස්වන නිර්මාණශීලි සංචාරකයා. ඔබේ අරමුණු ඵල දරණ තවත් සාර්ථක නිමැවුමක් මේකත්. බොහෝ සංචාරයන්ට මාර්ගෝපදේශයක් වේවි නිසැකවම. ඉදිරියේදී. මට වගේම. හරිම ලස්සනයි. බොහෝම සතුටුයි. බොහොමත්ම ස්තූතියි දිනේශ් ඔබට. ජය වේවා 🙏🎉️
@vinduindiwari1106
2 жыл бұрын
ඒකත් හරිම ලස්සන සංචාරයක් .. සුබ පැතුම් ❤️❤️❤️💐
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ..
@priyakalutharaneedssamanth4181
2 жыл бұрын
Api jivithe kawadawath dekala nethi dewal,, me vidiyata balanna puluwan karala dunnata obata pin.. 🙏🙏❤ budu Saranai,,,
@ushanumayanga6711
2 жыл бұрын
හැමදේකින්ම ජිවිතේ හිර වෙලා ඉන්න අපිට මේවා බෙහෙත් අයියේ.. දිගටම මේවගෙ දේවල් කරන්න.. ඒ පිනම ඇති දවසක ඔයාට නිවෙන්න.. බුදුසරණයී ❤️
@sujee1425
2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක වීඩියෝ එක බලන්න පරක්කු උනා මේ වැඩත් එක්ක තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏
@sasifdo3642
2 жыл бұрын
අනෙ බව්වො ටික 😍😍😍අයියා කොහෙ ගියත් බව්වා යාලුවෙක් හම්බු වෙනවම තමා එකට කියන්නෙ හිත හොද කම බව්වොන්ට පෙනවලු මිනිස්සුන්ගෙ හිත්....ඔනිල අයියටත් බොහොම ස්තුති බව්වොන්ට කල දෙට❤❤❤🥰👌👌බොහොම ස්තූතියී අයියේ නොදැකපු තැන් දිය ඇලි අපිට මේ විදියට පෙන්නවට.....අපෙ රටෙ අගෙ අපිට පෙන්නලා දෙනවට බොහොම පිං පරිස්සමෙන් ඉන්න බුදු සරනයී 🙏🙏❤සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි🙏🙏❤💪
@hashankavinda5975
2 жыл бұрын
පරිසරයට ආදරේ කරන ආරක්ෂා කරන අයව පරිසරය විසින් ආරක්ෂා කරනවා සහෝදරයා ජය වේවා බුදු සරණයි ලස්සන video එකක් 👊👊👊👊👊👊👊👊
@shewonfdoz407
2 жыл бұрын
අම්බෝ බොහෝම පින් ඇස් පිනෙව්වට ජය පරිසමට බුදු සරණයි ❤️ ආදරෙයි මුල ඉදලම මේ චැනල් එකත් එක්ක ඉන්නවා ආදරෙයි 🙏
@DineshAPathum
2 жыл бұрын
අමතක නෑ.. ඇත්තටම ගොඩාක් ස්තූති
@sudarakadeshapriyahabaraga4245
2 жыл бұрын
සොබාදහමට අපට සෙනෙහසින් රූපරාමු පුදන සහ චිත්තරූප මවන ඔබට දින්නා ජය වේවා ... වැඩි වැඩියෙන් ලැබේවා... (ඇස් පියාගෙන අහගෙන හිටියත් දින්නෝ ඔබ අපට ප්‍රේමසර ඈපාසිංහ මයා ක්‍රිකට් පිටිය මවනවා සේ, මාගේ මව් පැවසූ පරිදි කරුණාරත්න අබේසේකර ශූරීන් දළදා පෙරහර ගුවන්විදුලිය තුලින් මවාපාන්නා සේ සොබාදහම මවා පෙන්වනවා)
@heshaniliyanapathirana1819
2 жыл бұрын
පැතූ ම් මල්ලීගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා. හැමෝටම මානසික සතුට ඕනම කාලෙක ලස්සන මතකයන් එකතු කරනවට ස්තූතී💚
@DineshAPathum
2 жыл бұрын
ඇත්තටම ..පුදුම මනුස්සකම් තියෙන කොල්ලෙක්
@shortsfilm7185
2 жыл бұрын
පැතුම් මල්ලි කියන්නෙ එල ඩයල් එකක් අපිත් ගියා මාර ලස්සන තැනක්
@pathmikadeshan55
2 жыл бұрын
හැමදාම වගෙ අදත් සුපිරි 😍❤️
@somakommala6229
Жыл бұрын
Me wage sundara than walata apiwa ekka gana yanawata penna denawata godak godak godak pin . Ewagema duskara than pasu karaddi puthe oyata saha putha samaga ekathu wana kattiyata siyalu devi rakawarana labewa kiya hithanawa newei .ibetama hithanawa ..budusaranai puthe
@NetITGeeks
2 жыл бұрын
Sri Lanka is so beautiful. I miss the country so much I get to experience it through high-quality videos like yours. Subscribed!
@DineshAPathum
2 жыл бұрын
Thank you so much 🙂
@TravelHolidayy
2 жыл бұрын
හැමදාම වගේ සුපිරි වීඩියෝ එක 👍
@chaniduperera1739
2 жыл бұрын
බෙහෙවිනම පින් අයියෙ ලන්කාවේ ලස්සනම තැන් අපූරුවට කැමරා කාචයෙහි සටහන් කොට අපිට ලස්සනට ගෙන හැර දක්වනවාට🙏💪💚
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති මේ අගය කිරීමට.. තවත් ගමනාන්තයකට ගිහින් රූප රචනාවක් අරන් එන්න උත්තේජනයක් මේ දිරිගැන්විම..!
@DenethKavin
2 жыл бұрын
Lassanai ayye
@BeautifulSoul17
Жыл бұрын
තනිය මකන හිත සනසන දුක තුනී කරන එකම තැන DAP ආදරණීය නවාතැන..❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති... මීදී යන්නට නොහැකි ආදරණීය ඇබ්බැහිවීමක්.. විස්තර කරන්න වචන නැතිතරම්❤️
@madushabandara5713
2 жыл бұрын
Dinesh aiya ohe harima lasssanai...palampitiya patta tama lassanama 😚😚😚
@gayathrageethanjan8657
2 жыл бұрын
අපෙ රටේ සුන්දරත්වය පෙන්නනවාට ගොඩක් ස්තූති! දිනෙශ් අයියා🍃❣🇱🇰
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මේ අගය කිරීම් වලට වගේම දිරි ගැන්වීමට
@sithumpathum3530
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️ සුපිරි වීඩියෝ එකක් 👍👍👍නැවත මේ වගේම ලස්සන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ජය වේවා 👍❤️
@travellerSS1733
2 жыл бұрын
28:03 ඒ appreciation එක සුපිරි, දකින්න ආසයි මෙහෙම පරිසරේට ගහට කොළට ආදරේ මිනිස්සු 💚💚
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති
@sriyanilatha3814
2 жыл бұрын
Wow so wonderful 👍👍👍👍👍👍 have a great day congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@janithasupun9969
2 жыл бұрын
balanna balanna asa hithenawa aththtama lassanai. yannath asai. 😍😍
@DineshAPathum
2 жыл бұрын
අනිවාර්යයෙන්ම පුලුවන් වුන ගමන්ම යන්න. මේ සොබාදහම කවදා ගියත් ආදරයෙන් පිළිගන්නවා
@mrchami-19
2 жыл бұрын
සරලයි සුන්දරයි, හැමදාමත් වගේ ලස්සනයි, දවසක මමත් ආසයි ඔයා වගේ ලස්සන, සුන්දර, සරල ට්‍රැවලින් ගොඩක් කරන්න, ඒකට දිනේෂ් අයියාගෙ ගමන් ඔක්කොම සහයෝගයක් වෙයි, ජය වේවා අයියේ ඔයාට💖
@rashmikaakash1191
Жыл бұрын
🌱🌿❤️ Dinesh aiya.
@hansakanawarathne8247
2 жыл бұрын
Wonderful like another video 😍😍😍
@DineshAPathum
2 жыл бұрын
Thank you so much 😀
@BeautifulSoul17
2 жыл бұрын
අව්‍යාජ කම.. සරලකම.. නිවුනු කටහඬ භාවනාවක් වගේ. දැනෙන හැගීම් විස්තර කරන්න බැහැ. 🥹🥺❤ බුදු සරණයි. පරිස්සමෙන්. 🙏
@deshandesilva4510
2 жыл бұрын
Niyamai aiya 💚💚💚💚 Prsentation skill eka 200% Thawa vlog krnna sakthiya dairiya labewa Budu saranai ❤
@DineshAPathum
2 жыл бұрын
thank you so much malli
@tiktokland1859
2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ වල අඩුපාඩු නෑ...❤️ අහන්න ප්‍රශ්න ටිකක් තියනවා. කතරගම වන්දනාවෙන් පස්සේ අහන්නම්. පුලුවන් නං පුංචි උත්තරයක් දෙන්න. ❤️❤️
@avishkadasanayaka3610
2 жыл бұрын
විඩියෝ එකක් එනකමි බලන් හිටියේ ජය වෙිවා❤️💯🖤
@DineshAPathum
2 жыл бұрын
බොහොම ස්තූති
@gimshanhimash6492
2 жыл бұрын
කියන්න වචන නෑ දිනේෂ් අයියේ..ඒ තරම් ලස්සනයි.බොහොම ස්තුතියි මේ කරන සත්කාරයට.ජය වේවා දිනේෂ් අයියේ ...
@anushagunasekara838
2 жыл бұрын
අනේ අයියේ ඔයානන් ඇත්තටම ශෝක් .ඔයා ගොඩක් හොඳ දක්ශයෙක්.ඔයාගේ කතා විලාශය සිත් ඇදගන්නවා.ලංකාවේ travel නම් ඔයා තමයි.මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා .අපි නොගිය තැන් වලට ඔයා අපිව ගෙනියනවා.ඔයාට ගොඩක් පින්.ලංකාව මොනතරම් ලස්සනයිද කියලා දැන ගත්තෙ ඔයාගෙන්.කොහේ ගියත් පරිස්සමෙන් .බුදුසරණයි අයියේ
@DineshAPathum
2 жыл бұрын
බොහෝමයක් ස්තූති නංගි.. 🇱🇰🌿❤️
@ruchiranamalee5018
2 жыл бұрын
වෙනද වගේම අදත් හරිම ලස්සනයි මල්ලි .ඔබට දළදා සමිදු පිහිටයි
@nhltn2308
2 жыл бұрын
ගොඩාක් පින් සිද්ද වෙනවා🙏.ලොකු මානසික පීඩනේකින් ඉන්න වෙලාවට මේව බැලුවම මනසට පුදුම සැනසිල්ලක් සැහැල්ලුවක් දැනෙන්නෙ.අපිට යන්න බැරි වුණත් ඇත්තටම ගියා වගේ දැනෙනවා.අපිටත් හොදටම අදුරු කරල වහින වෙලාවක සීතලේ මේ video එක බැලුවෙ.ඒ නිසා ඒ හැගීම හොදටම දැනුනා.👍
@DineshAPathum
2 жыл бұрын
හරිම සතුටුයි මේ රූප රාමු වලට එහෙම හරි කෙනෙක් සුවපත් කරන්න පුලුවන් එක ගැන.. වැස්ස හරි සොදුරුයි.. අපි ඒක නිවිසැනසිල්ලේ විද ගත යුතුයි.. ඉතිං අපි වැස්ස වින්දා. ඒ වින්ද හැගීම ඒ විදිහටම ගේන්න ගත්තු උත්සහය සාර්ථකයි කියල හිතෙනවා මේ අදහස් කියවගෙන යද්දී.. ගොඩාක් ස්තූති
@gibro832
2 жыл бұрын
හැමදාම වගේ සුන්දර වීඩියෝ එකක්😍😍...කියන්න වචන නෑ...මුල ඉදන් ඉවර වෙනකල් බලනවා චුට්ටක් වත් skip නොකර...ඒ තරම ඇබ්බැහි වෙනවා🌼...අපේ පුංචි රටේ ලස්සන මුළු ලෝකෙටම පෙන්නන්න තවත් වීඩියෝ ඕනි...ජයම වේවා! තෙරුවන් සරණයි දිනේශ් අයියා❤
@ahalyaruwanmini9197
2 жыл бұрын
අම්මෝ මරැ අයියා .ලස්සනයි .ආදරෙයි 😍❤️👍👊
@DineshAPathum
2 жыл бұрын
ගොඩාජ් ස්තූති නංගි
@Craftsarefu
2 жыл бұрын
ගොඩක්ම ලස්සනයි. මේ ලස්සන අපිට පෙන්නන්න ගන්න මහන්සියට ඔබලා හැමෝටම ගොඩක් ස්තුතියි ජයවේවා නිදුක් නිරෝගී වේවා
@DonsMartialArt
2 жыл бұрын
Super bro .....ආඩම්බරයි ගොඩක් ....good luck
@DineshAPathum
2 жыл бұрын
Thank you so much
@hiruwickramasinghe2423
2 жыл бұрын
ඔයාගෙ video එකක් කියන්නෙ වෙනම රහක් ඒකෙ තියෙන්නෙ.ජය වේවා අයියෙ.පරිස්සමින්. බුදු සරණයි
@imeshkavinga
2 жыл бұрын
වැස්සෙ ගෙදෙට්ට වෙලා බලන්න සුපිරි වීඩියෝ එක 💝
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති ..
@amilachathuranga6916
2 жыл бұрын
Thank you brother upload this video KZbin. Theruwan saranai!!💚
@ashandulanjana2336
2 жыл бұрын
මමත් බුලත්කොහුපිටියෙ අයියේ...ගොඩක් ස්තූතියි අපේ රටේ ලස්සන පෙන්නනවට..පරිස්සමින් යන්න...බුදු සරණයි අයියේ 💓
@DineshAPathum
2 жыл бұрын
අපි ආවා බුලත්කොහුපිටිය ෆුඩ් සිටි එක ලගට.. හොදටම මහන්සි වෙලා හිටියේ.. එතන පේමන්ට් එකට වෙලා අයිස්ක්‍රීම් එකක් කාලා බීම එකක් බොන ගමන් කතා උනා ඔනියයි මමයි දාමුද පෝස්ට් එකක් අපි බුලත්කොහුපිටියෙ කියලා... 😀 හැබැයි ඒ වෙලාවෙ දන්න කියන මනුස්සයෙක් වත් ලගට එන්නෙ නෑ.. අපි දවස් ගානක් තිස්සෙ ඇවිදලා කදු නැගලා මඩ නාලා හිටියෙ
@ashandulanjana2336
2 жыл бұрын
අපරාදෙ අයියේ..දන්නවානම් අනිවා එනවා හම්බෙලා කතා කරලා යන්න..💓💓😕
@hirushanmihiranga7690
2 жыл бұрын
mamath gihin thiyanwa dedugala bulathkohupitiya pare puduma lassnak e para. Thanks Denish ayye e mathakayn aluth kalata
@wildranasingha
2 жыл бұрын
අම්මෝ අය්යේ අදත් සුපිරියක් තමා 🤗🍃🇱🇰
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති සහෝ
@MsShantha
2 жыл бұрын
ලොකු පීරිස් සහෝට මොකෝ උනේ. ලස්සනයි ඔයාගෙ වීඩියෝ එක. නවමු අත්දැකීමක් .💐
@didulasenevirathna5253
2 жыл бұрын
නූතන සියැටල්.. වෙනස් මුහුනක එකම දර්ශනය 💪🤟❤
@DineshAPathum
2 жыл бұрын
පෙර කලෙක කල පිනක්.. මෙහෙම අහන්න ලැබීමත් පුදුමාකාර වාසනාවක් ❤️👏 ගොඩාක් තුති
@niumalsachintha2296
2 жыл бұрын
අයියා මාරම ආසවකින් ඔයාගේ විඩොයෝ බලන්නේ මාත් ගොඩක් ආසයි අයියා එක්ක හයික් එක්කට යන්න ගොඩක් ආසවේන් ඉන්නේ අයියේ. ඔයා මාරම නිහතමානී පුද්ගලයෙක් බුදුසරනයි ඔයාට අයියේ 😍 අයියා එක්ක අනිවරයේන් හයික් එකක් යන්න ආසයි
@piyamansalakunu7641
2 жыл бұрын
වැස්සෙම කබරගල නැගපු හැටි, ගමේ අය කිව්වෙ කබරගල නගින අය එන්නෙම නාගන්න කියලා 😆ඔයාගේ ලස්සන වීඩියෝව අපේ මතකයන් අලුත් කරා..ආදරණීයම බලු යාලුවන් හමුවුනෙත් ඔහෙදි තමයි...
@SinhalaMedicalChannel
2 жыл бұрын
ජයවේවා දිනේශ් 👍👍
@DineshAPathum
2 жыл бұрын
බොහෝම ස්තූති doctor ... දැන් නම් කාලෙ හරි නේද රවුමක් දාන්න 🤭
@umayasevwandi6034
2 жыл бұрын
තවත් ලස්සන සංචාරයක් , ලස්සන නැවතුමක් ❤️🌿🌿☘️
@DineshAPathum
2 жыл бұрын
ඇත්තටම ඔව්... ගොඩාක් ස්තූති
@kavindushengraphics3611
2 жыл бұрын
පැතුම්ලා දෙන්නටම සුබපැතුම් ❤️❤️
@NETHSARATHEJAN9501
2 жыл бұрын
සුභ පතනවා ...ගොඩක් ලස්සනට කරනවා ..✌
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@chandrikagurusinghe275
2 жыл бұрын
හදවතේ සංචාරකයා❤💗🌿 vedio eka බලන්න පුදුම නොඉවසිල්ලක් තිබුනේ. අදත් හිතට සැනසිල්ලක් දුන්නට ගොඩාක් පිං🙏🙏
@vibesl3344
2 жыл бұрын
නියමයි අයියේ ජයවේවා! පරිස්සමින් ❤️
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලො
@imeshamadushani7503
2 жыл бұрын
Niyamai aiye math godaak asai e jivithe vidinna
@DineshAPathum
2 жыл бұрын
මම සුභපතනවා හිතන පතන ජීවිතය ලැබෙන්න කියලා නංගි
@namalnamal1223
2 жыл бұрын
සුපිරි දිනේස් අයියා වීඩියෝ එක දානකල් බලන් හිටියේ💗💗💗
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@Navodk
2 жыл бұрын
ඒ ගමනට නම් ආස හිතුණා . timelapse ටික මරු. ආදරණිය සංචරකයට හම්බවෙච්ච මතකසටහන තමයි ලස්සනම...
@dancingwithima1812
2 жыл бұрын
පට්ට ලස්සනයි අයියේ 😍 හැමදාම වගෙ අදත් බැලුවා විඩියෝ එක දාපු ගමන් සුපිරියි ❤
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති
@ඉෂාන්-ඡ3ඳ
2 жыл бұрын
සුපිරියක් සහොදරයා❤️👌🤘
@nilanthaprabath1067
2 жыл бұрын
වැස්සෙ වෙනම අත්දැකීමක්. නියමයි අයියා ජයවේවා💚💙
@DineshAPathum
2 жыл бұрын
ඇත්තටම ... ඕවා තමා සුන්දර මතක සටහන්
@nilanthaprabath1067
2 жыл бұрын
@@DineshAPathum අනිවාර්යයෙන් අයියා. බුදු සරණයි ජයවේවා❤️🔥
@thushanchathuranga1247
2 жыл бұрын
Mara lassanai.niyameta wadeeee karanawa.dawasaka oyalath ekka yanna asai
@DineshAPathum
2 жыл бұрын
අනිවාර්යයෙන්ම යමු
@komarikk1394
2 жыл бұрын
තෙරුවන්ඝරණයි පරිඝ්ඝමෙිනේ ගියිඑන 🙏
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති ... තෙරුවන් සරණයි. වීඩියෝ එක කොහොමද
@saduninimasha3695
2 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ video එක 💚💚
@slmusiccreation633
2 жыл бұрын
lakee gala video eken set una supiri travaler kenek tnx dinesh ayya apiwa wenamama lokekata aran yanawata😍
@kaveen9834
2 жыл бұрын
සුන්දර ගමනාන්තයක් ✨️ ජය අයියේ 💙✨️🌿
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@lakosa487
2 жыл бұрын
Maarama watinwa oyage video. Digatama karanna shakthiya vasanawa labewa. Jaya wewa sahodaraya
@rashinitharushika4929
2 жыл бұрын
ඒ පාර නන් ඇත්තටම මාරම ලස්සනයි අයියේ ✨🌿💖🙌🏼
@DineshAPathum
2 жыл бұрын
ඔව් නංගි ඈතින් පේන කදු වලින් එහා දිව්‍යලෝකයක් වගේ.. පුදුමාකාර ලස්සනක්. පිය්ඹගෙන යන්න පුලුවන් උනා නම් යනවා කුරුල්ලෙක් වගේ. ❤️🌿
@nalinnmuthufdo9373
Жыл бұрын
සොඳුරුතම සංචාරකයා .DAP 💚
@sitharathamidu7236
2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති
@nadeeshvlogssrilanka
2 жыл бұрын
Niyamai
@JanithHeshan-t8x
2 жыл бұрын
නියමයි අයියා ❤️✊
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@ashikakavishan6792
2 жыл бұрын
ලස්සනම ගමනාන්ත වලින් පිරි සුන්දරම ගමනක්.....❤ ගොඩක් ස්තූතියි 🙏 🤍
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති... ඇත්තටම ඒක අමතක නොවෙන සංචාරයක්
@kamithajayasingha9637
2 жыл бұрын
අදත් ඉතින් සුපිරියක් තමයි😍👍
@DineshAPathum
2 жыл бұрын
බොහෝමයක් ස්තූති
@kamithajayasingha9637
2 жыл бұрын
@@DineshAPathum 👍🔥
@kavindu9733
2 жыл бұрын
සුපුරුදු පරිදි අදත් නියමයි දිනේශ් අයියේ..ඔබට ජය.. 💚🍀🌴🌳🌿🇱🇰
@hashenchamindu98
2 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ...නියම වැඩක් අයියේ...සුපිරියි😍❤💯
@DineshAPathum
2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. ලබන සතියේ මීලග වීඩියෝ එක බලමු
@hashenchamindu98
2 жыл бұрын
@@DineshAPathum අනිවාර්යයෙන්ම අයියේ...බලාගෙන ඉන්නේ ඊලඟ වීඩියෝ එක එනකම්...ජයවේවා!❤💯
@hasithawejesundara4164
2 жыл бұрын
හරිම ලස්සන සුන්දර ගමනක් .මේ වගේ සුන්දර තැන්වලට අපිව එක්ක ගෙන යනවට ගොඩක්පිං .මගෙ ලංකාව සුරපුරයක් .ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා පුතා !💚💚💚🙏🙏🙏
@DineshAPathum
2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ඔබතුමන්ට.! 🌿🇱🇰👏
59:33
ඕලු ඇල්ලෙන් හරිත කන්දට - Splendid Ride Hatton to Nawalapitiya | night camping | motorcycle ride
Dinesh A Pathum
Рет қаралды 96 М.
55:42
Hadapan Ella Camping | The Most Incredible Nature Scenery of Hadapan Ella | හදපාන් ඇල්ල මුදුනටම
Dinesh A Pathum
Рет қаралды 123 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
1:13:47
Poonagala | Misty Mountain Camping | පූනාගල කදු මුදුනේ කදවුරු බැදීම | මීදුම පිරුණු තැන්නක #poonagala
Dinesh A Pathum
Рет қаралды 139 М.
1:00:33
Jaffna | යාපනය අර්ධද්වීපයේ දින තුනක් | පේදුරුතුඩුව ප්‍රදීපාගාර මුදුනට | රාත්‍රි කදවුරු බැදීම | 4K
Dinesh A Pathum
Рет қаралды 129 М.
16:09
සුන්දර හරිත පාරාදීසය - හරිත කන්ද | Haritha Mountain | Part 01| Bagawanthalawa | Sri Lanka
Oluwa Harunu Athe | ඔලුව හැරුණු අතේ
Рет қаралды 327
46:12
Road trip to Kandalama & Pidurangala with Mother | Trip to Remember | අම්මත් එක්ක රවුමක් #mother
Dinesh A Pathum
Рет қаралды 76 М.
23:56
Kabaragala camping | Part 1 | Badulla train ride | ලංකාවේ ලස්සනම කෝච්චි පාරෙන් කබරගලට 🇱🇰🤩
Man Saranna මං සරන්නා
Рет қаралды 123 М.
45:12
මැරෙන තරම් සීතලක Solo Camping Haritha Kanda 🥶 @traveleranjana
Traveler Anjana
Рет қаралды 1,3 М.
1:07:45
Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට #friarshood
Dinesh A Pathum
Рет қаралды 173 М.
18:10
It's a Fairy World 😍 | Kabaragala Mountain Hike | TRIP PISSO
Trip Pisso
Рет қаралды 119 М.
26:08
දිව්‍යලෝකයට යන පාර.. කලු පහන | Travel with Chatura Beragala
Travel With Chatura
Рет қаралды 250 М.
1:12:11
Kandy As You've Never Seen It Before,Katusu Konda, Camping & Natural Bathing Places in Kandy SL
Dinesh A Pathum
Рет қаралды 167 М.
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН