Poonagala | Misty Mountain Camping | පූනාගල කදු මුදුනේ කදවුරු බැදීම | මීදුම පිරුණු තැන්නක

  Рет қаралды 139,373

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 989
@palindapiyumal517
@palindapiyumal517 2 жыл бұрын
අවාරයේ සිරිපා වීඩියෝවෙන් හදුනාගත් මේ හදවතේ සංචාරකයා ට එදා ඉදන් අද වෙනකන්ම ඇති ඇබ්බැහිවීම අදටත් එහෙමයි...☺️ 💚❤️
@keerthisusantha907
@keerthisusantha907 2 жыл бұрын
ඒක ඇත්තක්
@vlogbypasanpaliya6728
@vlogbypasanpaliya6728 2 жыл бұрын
මමත්
@tharindumuthuwansa875
@tharindumuthuwansa875 2 жыл бұрын
සිරාවට මාත් එහෙමයි
@anuruddikaharsani7442
@anuruddikaharsani7442 2 жыл бұрын
මමත්
@asanthisilva1073
@asanthisilva1073 2 жыл бұрын
මටත් 🙏
@sagarapeiris1571
@sagarapeiris1571 2 жыл бұрын
මම දානවා පස්වෙනි කමන්ට් එක........මේක ලස්සනයි මම දාන්න කලින්ම දැකකනෙ......
@mixvideo4613
@mixvideo4613 2 жыл бұрын
Loku piris aiyaaaa
@justvinod98
@justvinod98 2 жыл бұрын
❤❤ ලොකු පීරිස් ❤❤
@Vihanagarukshan
@Vihanagarukshan 2 жыл бұрын
මේ පාර අපි බොසාව දාලා ගියා ආය එන්න මෙහෙ ඔයාත් අය්යණ්ඩි
@dulakshamalshitha488
@dulakshamalshitha488 2 жыл бұрын
Loku peris aiyaaa 💖
@indikaranasinghe990
@indikaranasinghe990 2 жыл бұрын
Loku piris neda
@ddtwins
@ddtwins 2 жыл бұрын
ආයුබෝවන් මම දිනේශ් කියන ඒ වචන ටිකම ඇති අපේ හිතට මාර සැනසිල්ලක් ගේන්න. ඒ සුන්දරත්වය අපේ ගෙදරටම ගෙනැල්ලා දෙනවාට අයියලා හැමෝටම බොහොම පින් .... පරිසරයට ආදරය කරනවානම් පරිසරයට හානියක් කරන්නෙ නැත්තම් පරිසරයත් අපි හැමෝටම ආශිර්වාද කරනවා.... අලි ඇතුන්ට සතා සිව්පාවුන්ට පවා ඒ ආදරය දැනෙනවා.... අනික අපේ දිනේශ් අයියාට දෙවියන්ගේ පිහිටෙන් තව බොහෝ කාලයක් අපිට මේ පරිසරයේ සුන්දරත්වය අරගෙන එන්න ලැබෙනවා... ඒක සත්තයි.... ජය වේවා අපේ දිනේෂ් අයියාට....💪💪💪💪💪💪
@malindupradeep7446
@malindupradeep7446 2 жыл бұрын
මම දැකපු ලස්සනම දෙ..හැමතැනකම sri lankan කොඩිය🇱🇰🇱🇰 ගැම්මක් තමයි..👍
@express6468
@express6468 2 жыл бұрын
නවසීලන්තේ ගියා වගේ. මාර ලස්සනක් තියෙන්නේ. බයික් එකකින් උඩටම යන්න පුලුවන් එක තමා තවත් සුපිරි. මම ලංකාවේ මෙතෙක් බලපු ලස්සනම travel vlog එක මේකද මන්දා.
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති .. ඇත්තටම එතන පාරාදීසයක්
@madhawawijesinghe433
@madhawawijesinghe433 2 жыл бұрын
බදුලු දිස්ත්‍රික්කය කියන්නෙ මිහිපිට දිව්‍යලෝකයක් ♥️♥️
@rbsachi9983
@rbsachi9983 2 жыл бұрын
ඔයානම් පිස්සුවක් අයියේ..ඇත්තටම..නොගිය තැන්වල එක්කන් යනවට..දීර්ශායුශ ලැබෙන්න ඕනි..❤
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
පොල්‍ රොටී & ලුණුමිරිස් කියන්නෙ ආගමක් 😋😘😋
@supunnethsara8
@supunnethsara8 2 жыл бұрын
උපන්දිනයට තෑග්ගක් දීලා
@inooshvlogs8318
@inooshvlogs8318 2 жыл бұрын
ලොකු පීරිස් නැති අඩුවනම් දැණුනා.ඒත් කදු මුදුන මීදුමෙන් වහගද්දි ඇගේ හිරිගඩු පිපෙන තරමටම මේ ගමන සුන්දරයි දිනේෂ් අයියා.ඒ වගේම පසුවූ ජන්ම දිනයටත් හදවතින්ම සුභපතනවා...❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
මීලග එක එක්කන් යමු. මේ ගමන පටන් ගන්න විදිහ එක්ක මම හිතුවෙත් නෑ මෙහෙම ලස්සන තැනකට යන්න ලැබෙයි කියලා.
@inooshvlogs8318
@inooshvlogs8318 2 жыл бұрын
අනිවාර්යයෙන් ලොකු පීරිස්ගේ කතාවක් අහන්න ඕන.🤭 මූක්කුවත්ත පාරෙන් සිරිපා කරුණාකරද්දි ජෝක් එකක් කරල සද්ද නැතුව හිටිය දැක්කා.😍
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
@@inooshvlogs8318 ai sadda natte?
@wijinirandunu4656
@wijinirandunu4656 2 жыл бұрын
"මගෙ දෙයියනේ ලස්සන " 😘😘😘😘😘😘. වීඩියෝ වල සුන්දර ම වචනය
@senarathbandara9828
@senarathbandara9828 2 жыл бұрын
අම්මෝ. සුපිරිම .ජයවේවා ඔබ තුමාට
@slsaduchanutravel7140
@slsaduchanutravel7140 2 жыл бұрын
හදවතේ සාංචාරකයා.....ලංකාවේ මේ සුන්දරත්වය අපිට ගෙනත් දෙනවට ඔබ ඇතුළු කණ්ඩායම ට බොහොම ස්තූතිය ...🙏💐💐💐😍🙂❤️......
@thisaramadhusan2650
@thisaramadhusan2650 2 жыл бұрын
Eththatama ape rata Inna harakta tarenna aiya oyatika.balanna kochchara lassana rataktha apita teyanne keyala.eka wenasa karanna puduma degalillak dagalanne.harima Dukai aiya agena.maramu sundarathwayak teyana ratak aiya.awagema oya ma karana weda satahan marama watinakamak teyanna aiya.harima adambarai oya gena.hebai matath dawasak yanna ona oyalath ekka mawage sundara gamananthayak aiya❤️❤️❤️❤️❤️
@ravinduarosha7407
@ravinduarosha7407 2 жыл бұрын
හදවතේ සංචාරකයා ❤ මන් මේ වීඩියො එක බලන්නත් කලින් කමෙන්ට් එක දාන්නෙ!... මන් දන්නවා වීඩියො එක හරිම ලස්සන එකක් වෙනවා" කියලා ගොඩක් පිං අපි නොදැකපු තැන් අපිට පෙන්වනවට 🥺❤🍃
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ! කොහොමද ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! හදවතේ සංචාරක සුන්දරතම මිනිස්කම දරා අපේ සුන්දර ස්වභාවික පරිසරය දැකබලා ගැනීමට අපට කියාදෙන්න දරන මේ උත්සහයට මා හිස නමා ඔබට ආචාර කරමි. 🙏 තෙරුවන් සරණයි ! 🙏 ඔබ ඇතුළු සැමට දළදා සමිදු පිහිටයි !
@LifeWithTravelRMPL
@LifeWithTravelRMPL 2 жыл бұрын
මම දැකපු හදවතේ සොඳුරු සංචාරක යා ❤️ අපේ රටේ ලස්සන මෙහෙම හරි බලන්න පුලුවන් අයියා නිසා ❤️❤️
@prabathsudarshana1068
@prabathsudarshana1068 2 жыл бұрын
මචන්⁣ අපෙ ලංකාවේ නොදකපු.ඉසව් පේන්නනවාට.බොහොම ස්තුති මචන්⁣ ඡය වෙිවා .
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ස්බාදහමේ මායාවන් ❤ ඒ ලස්සන ❤ ස්තුතියි දිනේෂ් අයියේ අදත් මෙ ලස්සන බලන්න දුන්නට 🔥 ජය වේවා අනිත් කොටසත් ඉක්මනින් දාමු
@jani17
@jani17 Жыл бұрын
Soba dahame HORU NAHA. Well said malli. Very nice travel programme DAP.
@Shan-00
@Shan-00 2 жыл бұрын
තර්කයක් නෑ මමනම් දැකපු ලස්සනම පාරාදීසය...🥺🌿😍
@kaweeshanethsara9885
@kaweeshanethsara9885 2 жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරිම වීඩියෝ එකක්.
@ayeshamelvo6831
@ayeshamelvo6831 2 жыл бұрын
ලංකාවේ මෙහෙම තැන් තියෙනවද කියලා හිතාගන්න බෑ මේක පාරාදීසියක් තෑන්ක්යූ dinesh..🌹🌲
@prabathdissanayaka1121
@prabathdissanayaka1121 2 жыл бұрын
ඇබ්බැහියක් 🌼🌿☘️🙏❤️
@shehanalles6932
@shehanalles6932 2 жыл бұрын
💚💚🔥❤️❤️DAP හදවතේ සංචාරකයා ❤️❤️
@charukakumara5080
@charukakumara5080 2 жыл бұрын
ඒ ලස්සන කියන්න වචන නැහැ. තෙරුවන් සරණයි ඔයාලාට. ආදරණීය ඉල්ලීමක් කරන්නම්. ලොකු පීරිස්ව හැමදාම එකතු කරගන්න. නිහඩ ඒ රුව නැතිව හරි පාලුයි
@indunilpremarathne575
@indunilpremarathne575 2 жыл бұрын
Good job brother 👌👌👌 සුවහසක් මීනිසුන්ගේ විඩාබර ජීවිතයට එක් සුසුම් පොදක සහනයක් හො ලබා දෙන්න වෙහෙසෙන ඔබට මාගේ හදපිරී උත්තමාචාරය මීත්ත්‍රයා ... Good luck 👍
@shashiminon3161
@shashiminon3161 2 жыл бұрын
අයියා videos මාර පැහැදිලියි.. මාර ලස්සනයි 💚
@thilankalakshan1
@thilankalakshan1 2 жыл бұрын
සුන්දර මනුස්සයෙක් එක්ක සුන්දර චාරිකාවක අත්දැකීම රස විදින්න ආවා...🤗😍❤🙏
@sasithnirodha9707
@sasithnirodha9707 2 жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගේ ලස්සන
@alokasewwandi-97
@alokasewwandi-97 2 жыл бұрын
හදවතේ සංචාරකයා ❤️ තව තවත් මෙවැනි වූ සුන්දර ගමන් යන්නට හැකියාව ලැබේවා...
@dhananjayadana4096
@dhananjayadana4096 Жыл бұрын
මේ වීඩියෝ බලනකොට නිකම් මම ගිහින් වගේ කියලා හිතෙනවා අයියා.. ඒ තරන්ම රසවත්. ලස්සනයි................good luck😍❤️
@Movietaste204
@Movietaste204 2 жыл бұрын
නිහඩ ගමන් සගයා..ලොකු පීරිස්..❤️..ඒ අඩුව පුරවන්න ගමන් සගයො හතර දෙනෙක්ටවත් බෑ..සහෝදරයා
@kavinduudayangana7523
@kavinduudayangana7523 2 жыл бұрын
ඩ්‍රෝන් ශොට් ටිකනම් පට්ට 💖🔥
@isurusandaruwan8598
@isurusandaruwan8598 2 жыл бұрын
ඔයාගේ කතාවත් සොබාදහමට දැන් බද්ධ වෙලා ...ආදරෙයී දිනේශ් අයියේ ❤️
@ajanthakumari3947
@ajanthakumari3947 2 жыл бұрын
හරිම ලස්සනයි.අපට යන්න බැරි ඒත් ගොඩක් ලස්සන අපේ රටේ වාගෙම ලෝකයේ සුන්දර ස්ථාන වලට අපව එක්කරගෙන යන දිනේෂ් ඇතුළු කණ්ඩායමට බොහෝ ම පින් !!!!!
@wijinirandunu4656
@wijinirandunu4656 2 жыл бұрын
අද පෝන් එක ඔන් කරපු ගමන්ම දැක්කෙ මේ වීඩියෝ ව... හරිම සතුට ක් දැනුනා... පැයකට හමාරකට මගේ පුංචි රටට ගිහින් එන්න පුලුවන් කියලා හිතුන නිසා......... 😘😘
@sumuducode47
@sumuducode47 2 жыл бұрын
🌳🌳🍂🍃 "මේක පාරාදීසයක්" 💐🌳🌿☘️🍀🇱🇰
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
ඔබ අපිව සුමානයකට වතාවක් පිස්සු වට්ටනවා .කියපු කතාව හරියටම 👍 රටින් පිට ඉන්න මටනම් දූවිල්ලෙන් පිරුනු මගෙ රටේ හුලගත් සැපයි. දුප්පත් කෑමත් රසයි.
@nishadmaduranga2215
@nishadmaduranga2215 2 жыл бұрын
මං ආසාවෙන් බලන චැනල් එකක්.ජය වේවා❤️💪🏼
@kalpagamage5942
@kalpagamage5942 2 жыл бұрын
මේකනන් පිස්සුවක් ඇත්තමයි...කියලා වැඩක් නෑ පුදුම ලස්සන පරිසරයක්. බලපු ලස්සනම සහ අමතක නොවෙන vlog එකක්❤
@harithapabodha2366
@harithapabodha2366 2 жыл бұрын
අපිත් ගියා පූනාගල...ලස්සනයි.... පට්ට.... සීතලත් එක්ක වෙනම ලෝකෙකට යනවා... මාර view point එකක්... යන්න පුලුවන් හැමෝම යන්න... ඒ යන තැන් පරිස්සම් කරන්න...
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
අත්තෙන්ම සුන්දරයි...🌿 නිල් අහසයි තෘණ කොළ පිට්ටනියයි සනීපෙට හමන හුළගයි.... ඒක විදින්නම යන්න වෙනවා...🌿 ඇත්තටම පිස්සුම හැදෙනවා.... ඉර බැහැගෙන ගියාට පස්සෙත් තිබුනෙ අමුතුම මන්දාරම් ගතියක්.... ඉක්මනටම 100K ගහන්න ලැබේවා... ජය
@asanthisilva1073
@asanthisilva1073 2 жыл бұрын
අනෙ මගෙ සහො මම අසනිප වෙලා ලොකු ඔපරේශන් එකක් කරල ඉන්න වෙලාවක මෙ විඩියෝ එක දකින්නට ලැබුණේ වෙිදනාවන් අමතක වෙලා යනව ඈත පරිසරය හිත නිවෙනව හැමදාම මම විඩියෝ බලනව මට මෙ වෙිලාවෙ මගෙ හිතටත් සහනයක් මොකද මිහිකත මෙච්චර ලස්සන ද කියා මට හිතුනෙ ඒ සිතුවිලි මගෙ හද නිවෙනව එතකොට වෙිදනාවන් දැනෙන්නෙ නැහැ සහො ජයම වෙිවා සෙබා දහම මනුෂ්‍යට සුවය ගේනවා කියන්නේ නික්ම නෙවෙයි 🙏🙏🙏
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම සොබාදහම සුවපත් කරණවා හැම කෙනෙක්වම. ඉක්මන් සුව සහෝ
@dilubandara1585
@dilubandara1585 2 жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනයි අයියා .හිතට පුදුම සතුටක් දැනුනා..බුදු සරණයි. අයියා .❤❤
@haza2147
@haza2147 2 жыл бұрын
25:51ලංකාවේ තියෙන සුන්දරත්වය..... 😍❤🍃💯 ඒ ලස්සන ලෝකෙටම පෙන්නනවාට අයියට ගොඩක් පින් ❤💯🍃🙏 ....ඒ drone shots ටික නම් නියමයි 😍❤💯🍃
@malshagamage5661
@malshagamage5661 2 жыл бұрын
Hari ma lassanay kiyanna වචන na පරිස්සමෙන් budu saranay
@nishu6959
@nishu6959 2 жыл бұрын
අයියගේ ලොකු වෙනසක් තියෙනවා අද නම් ගොඩක් සතුටින්.😊 රටට ,ගහට කොළට ,සතා සිවුපාවට තියෙන ආදරේ ඇගේ ලේ වලටම කා වැදුනු රටට ණයක් නැති රණවිරුවෙක්.❤ වැදලා ඉල්ලනවා පරිසරයට,රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු විතරක් මේ තැන් වලට යන්න.මිහිපිට දිවියලෝක විනාස කරන්න එපා..🌿🙏 සුභ පතනවා අයියේ..බුදු සරණයි..❤
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි නියමයි 👊👊👊👊👊 ජය වේවා
@umayasevwandi6034
@umayasevwandi6034 2 жыл бұрын
පෝන් එක අතට ගත්තගමන් notification එක දැක්කේ 😍😍 හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥
@krishanthachaminda228
@krishanthachaminda228 2 жыл бұрын
ලස්සන video එකක් අයියා .❤️❤️❤️🌷🌷
@TravelWeekend
@TravelWeekend 2 жыл бұрын
ඒකනම් මාරම ලස්සන තැනක්.. ඔයා වාසනා වන්තයි.. අපිට ඔතන පෙනී පෙනී දවසක යන්න බැරි වුණා.. පීල්කීන්ටන් පොයින්ට් ඒකටත් යන්න මිලේනියම් පොයින්ට් එකටත් යන්න ඔය ගමන්ම.. ජයවේවා මල්ලී
@viduraovitigala9108
@viduraovitigala9108 2 жыл бұрын
මේ යන පාර කියන්න පුලුවන්ද
@senarathweerasekara252
@senarathweerasekara252 2 жыл бұрын
Breathtaking drone footages... most fascinating vedio of your channel... good luck. ❤❤
@lakshikamihirangi1664
@lakshikamihirangi1664 2 жыл бұрын
මේ අපේ පැත්ත ,උදේ හවස යන්නේ මේ පාරේ තමයි,thnq අයියා මේ අපේ පැත්ත මුලු 🌎 පෙන්නනවට ❤️ ඒ වගේම හැමෝගෙන්න ඉල්ලනවා මේ ලස්සන පරිසරය ආරක්ෂා කරන්න කියලා , ස්වාභාවධර්ම මාතාව ආරක්ෂා කරන්න කියලා,එතකොට පරම්පරාගානක් ඔයාලා වගේම මේ සුන්දරත්වය දකියි ,විදියි 🙏🙏🙏
@shiwanthipritemali1642
@shiwanthipritemali1642 Жыл бұрын
හරිම ලස්සනයි.මං බලපු ලස්සනම වීඩියෝ එක.දිනේෂ් සහෝදරයා ඔබට පින් .⁣මේ සුන්දරත්වය අපට පෙන්නුවට.දීර්ඝායුෂ පතමි ඔබට
@nishageeganage3159
@nishageeganage3159 2 жыл бұрын
Yet another wonderful video, wish I could be there one day. Thanks, Dinesh, for this beautiful video.
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
පුදුම හැගීම්ක් පුදුම ලස්සනක් තියෙන්නේ ඔයාට හැමදාමත් වගේ ගොඩක් පින් බොහොම ස්තූතියි හැමදේටම
@kumarathilakaranjith5878
@kumarathilakaranjith5878 2 жыл бұрын
දිනේෂ් මල්ලි ලංකාවේ ඉන්න නැති අපිට ලංකාවට පායන ඉර හඳ හමන සිසිල් සුළග ගලා හැලෙන දිය ගහකොළ සීරුවෙන් සුන්දරව ඔබේ නාලිකාවෙන් අපේ ඇස් මානයට ගෙන එනවට ඔබට බොහොම පින් ස්තුතියි මල්ලි
@isurusampath6341
@isurusampath6341 2 жыл бұрын
කියන්න වචන නෑ දිනේශ් අයියේ මාරම ලස්සනයි
@tharinduniroshana5481
@tharinduniroshana5481 2 жыл бұрын
නොවැම්බර් 30 ඔය ලස්සන බලන්ඩ ගියේ..දිනේශ් අයියව පැය ගානකින් මිස් වෙලා තියෙන්නෙ.දවසක හම්බවෙන්න ආසාවෙන්ම ඉන්න හදවතේ සංචාරකයා..❤️
@surangikagunarathna
@surangikagunarathna 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම .පුදුම සැනසීමක් හිතට දැනෙනවා ඒවගෙන්. ඔයාට ගොඩාක් පිං අපිටත් බලන්න ඒවා දානවට .ඔයත් සොබාදහමෙම කොටසක් වගේ හිතෙන්නේ 💚💚
@Nethsara-138
@Nethsara-138 2 жыл бұрын
ලොකු පීරිස් අයියා හිටිය නම් තවත් සුපිරි...... කොහොම හරි හැමදාම වගේ ස්කිප් නොකරම බැලුවා ඒ ඉදිරිපත් කිරීමට ඇබ්බැහි වෙලා පරිසරයේ ලස්සනත් දිනේශ් අයියගෙ ඒ presentation එකත් එකට එකතු උනාම ඒ ගැන ආයෙ වෙන මොන කතාද ❤️ හැමදාම වගේ අව්ල් වෙලා තියන හිත් පිරිසිදු කරනවට අයියට පිං ❤️
@janithkusal3944
@janithkusal3944 2 жыл бұрын
Mekanam pissuwak bn..🍃🍃🍃🍃🌎🌎හදවතෙ ටැවලස්❤️❤️❤️දිනෙශ් එ පැතුම් අයිය්හා...🙏🤗❣️🇱🇰
@chathu_basnayaka
@chathu_basnayaka 2 жыл бұрын
අයියගෙ බයික් රයිඩ් තමා රයිඩ් 🙄😒 පරිස්සමින්.. ජය ✌ ❤ හදවතේ සංචාරකයා 🖤
@shirandissanayake2765
@shirandissanayake2765 2 жыл бұрын
හදවත නතර කරවන තරමටම ඒ සුන්දර සොබාදහම පුදුමාකාර සුන්දරත්වයක්. ඒ සුන්දර සොබාදහම ඔයාව හැමදාම රකීවි. තවත් සුන්දර ගමනාන්තයන් ගොඩකට ලඟා වෙන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤ DAP
@shen7167
@shen7167 2 жыл бұрын
කියන්න වචන නෑ කියන්න බෑ. සුන්දර අද්දැකීමක් බොහොම ස්තූතී අපිත් එක්ක ඒ අද්දැකීම බෙදාගත්‍තට. හැමදාමත් වගේ ජය වේවා දිනේශ් අයියා. හදවතේ සංචාරකයා ❤️
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සුපිරි සහෝ 👌
@samanthatech6140
@samanthatech6140 2 жыл бұрын
වීඩියෝ එක බලනකොටම පැයකට වඩා තියෙනවා දැක්කා ..මේ සොඳුරු මිනිසත් එක්ක පැයක්ම ඉන්න තියෙනවා කියන්නෙ .ඒක වෙනමම දෙයක් ❤️
@gayankarunasena164
@gayankarunasena164 2 жыл бұрын
හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක දුවන් යන්න හිතෙනවා මේ තැන් වලට.good luck Dinesh
@Harshani9547
@Harshani9547 2 жыл бұрын
වීඩියෝ එක පැයකටත් වඩා තියනවා දකිද්දි පුදුම සතුටක් දැනෙන්නේ.ගොඩාාාාක් පින් දිනේෂ් අයියේ මේ වගේ සුන්දර පාරාදීසයන් වලට අපිවත් එක්කන් යනවට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
ස්භාදහමේ සොදුරු මිනිසා නුඹයි ! මාගේ හදවතින්ම ඔබට සුභ පතනවා. ඔබ ඇතුළු කණ්ඩායමේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! කිසිම සතෙකුගෙන් කරදරක් නොම වේවා ! තෙරුවන් සරණයි ! 🙏 හරිම ආඩම්බරයි ඔබගැන. ඔබේ මෑණියන් ,පියාණන් හට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
@saanimation147
@saanimation147 2 жыл бұрын
හදවතේ සංචාරකයා....❤️❤️❤️ DAP
@kamithajayasinghe3612
@kamithajayasinghe3612 2 жыл бұрын
ඔයා ඔයාගේ සුදට හම්බව්න පිටුව කොලපාටින්, නිල්පාටින්, වර්න ගන්වන්නෙ ඔයාදකින විදින පරිසරයේ සුන්දරත්වයෙන්. දැන හෝ නොදැන අපිත් අපේ ජීවිතයේ සුදුපාට පිටුව සොබාදහමේ පාට වලින් හැඩ කරන්නෙ ඔයාගේ රූපරාමු රසවිදීමෙන්. ඒ පිනම ඇති අයියා ඔයාට ඉක්මනින් සනීප වෙන්න. සොභාදහමේ ආශිර්වාදයෙන් අප සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සනීපවේවා. ඔයාට තෙරුවන් සරනයි අයියා.🙏🙏🙏
@thusharakumara2362
@thusharakumara2362 2 жыл бұрын
ජිවිතය විදින සුපිරි කොල්ලෙක් හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤
@umeshdilanke9402
@umeshdilanke9402 Жыл бұрын
තනිකරම භාවනාවක් වගේ ඒ තරම් සුන්දරයි
@4648ANEWVIEW
@4648ANEWVIEW 2 жыл бұрын
හදවතේ සංචාරකයා❤ එක්ක ලොකු පිරිස් ඉන්නම ඔනි
@dilupathushara8421
@dilupathushara8421 7 ай бұрын
ඔයාටත් යාලුවන්ටත් ගොඩක් පින් අයියෙ මේ ලස්සන තැන පෙන්නවාට
@samiya940
@samiya940 2 жыл бұрын
DAP පිස්සුවක් 🥺💚✨️
@dilanishakara7114
@dilanishakara7114 2 жыл бұрын
Mn wada karala awith mage hitha niwaganna balanna tiyenne mechcharaiii❤️❤️❤️❤️❤️thank you aiyye... samahara welawata oyage vedio 2weni 3weni paratath balanawa. E tharam asaii...😍😍😍 dura rataka thani wela inna apita meka agamk
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
Happy Birthday දිනේශ් අයියා ❤️.තවත් ජිවිතේ කොළ පාටින් ලියන්න සුබ පතනවා..⛰️🌍
@harshatharanga2862
@harshatharanga2862 2 жыл бұрын
මිනිසා විසින් රැකෙන්න ඕන සොදුරු සොබාදහම ස්තූතියි දැකගන්න සැලසුවාට ලොකු පීරිස් ඔයාව මතක් උනා අපිට දිනේෂ් බොහොම පින් ඔයාට වගේම අනික් සියලු දෙනාටත් බුදු සරනයි
@travelrosa
@travelrosa 2 жыл бұрын
මොනවා කියන්නද මේ සුන්දරත්වය ගැන. කියන්න වචන ගලපන්න බෑ අයියෙ ඒ ලස්සන. පාරාදීසයක් ❤️🍃🌿
@ravindraekanayake6822
@ravindraekanayake6822 2 жыл бұрын
ඔයාගෙ style එක මරු,ජයවේවා පරිස්සමෙන් සහෝදරයා , තෙරුවන් සරණයි,
@travelwiththanushka
@travelwiththanushka 2 жыл бұрын
හදවතෙ සොදුරු සංචාරකය තව තවත් මේ වගෙ සුන්දර පරාදීසියන් සොයා යන්න ශක්තිය ලැබේවා ❤❤❤
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .
@IsharaS007
@IsharaS007 2 жыл бұрын
ආසම සංචාරකයා ❤️ බුදු සරනයි අයියෙ..පරිස්සමින් ❤️
@hashenchamindu98
@hashenchamindu98 2 жыл бұрын
වීඩියෝ එකට මෙච්චර ලස්සන නම් ඇත්තටම ඇස් දෙකෙන් දැක්කොත් කොච්චර ලස්සනට තියේවිද කියල හිතුනා...දවසක යනවාමයි රට වටේම ලස්සන තැන් හොයාගෙන🥺❤️
@prasadmaduwantha4025
@prasadmaduwantha4025 2 жыл бұрын
අපේ මොඩර්න් වැද්දා ❤️ සුපිරිම එකක් ❤️❤️❤️❤️❤️
@bmsrgunarathna6300
@bmsrgunarathna6300 2 жыл бұрын
හදවතෙ සන්චාරකයා❤️❤️❤️❤️
@samanweerasekera395
@samanweerasekera395 2 жыл бұрын
Niyamayi putha, oyath oyage set ekath supiri weda karayo thamai. harima asawen balanawa. Budusaranayi hemotama.
@susabro3362
@susabro3362 2 жыл бұрын
ජිවිතේ හරි කෙටියී..........ඉතින් හම්බෙන හැම තප්පරයක්ම විදින්න...... 🖤💦🌼
@gayang1773
@gayang1773 2 жыл бұрын
Daparak baluwa a taram lassanai
@chamu9769
@chamu9769 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@udeshipriyanga528
@udeshipriyanga528 2 жыл бұрын
Godak ස්තුතිය oyala me karna de වලට. Api wage ayage neth pinawanawata. ❤️❤️ et oyala පරිස්සමෙන් karanna oyalge ජීවිත oyalata vtharak neme apita t godak watinawa ❤️❤️
@JB-nm7so
@JB-nm7so 2 жыл бұрын
What a epic adventure and a soothing video.. Drone shots are out of this world and give heavenly feeling coupled with background music. Thanks Dinesh and team for this wonderful video..
@Hazza59
@Hazza59 2 жыл бұрын
Oya you tibe ekata joine wela tiynenne awrudu 11 kalin
@manendrafernando296
@manendrafernando296 2 жыл бұрын
දිනෙශ් මල්ලි කියල මන් හිතනව.ඔයා ඔය prasanting කරන විදිහට හිත ඇදිල යනව.ඔයාට බොහොම පින් අපිට මේ කාන්තාරේ දකින්න ලැබෙන්නති දේ අපිට පෙන්වන එකම.මම ලංකාවෙන් ආසම chanal දෙක තමඉ solo hiker n your chanal.Pls අපේ තරුණ පරම්පරාවට පුලුවන් තරම් ඒත්තු ගන්වන්න අපේ රටේ වටීනාකම..අපිට නිවාඩුවත් එන්න බැරිතරමට රට පත්වෙල ඉවරයි..ඔය කරන මෙහෙවර වගේම රටේ තරුණ පරම්පරාව ඔයාගේ ඔය හිතට වදින හඩින් පෙලගස්වන්න රටේ ඉදිරිය සදහා..ඔයාට බොහොම පින්
@manojindunil2421
@manojindunil2421 2 жыл бұрын
රුකා කියන්නේ හිත හොඳ කොල්ලෙක් දිනේෂ් අයියත් එහෙමයි ජය වේවා ❤️
@Vihanagarukshan
@Vihanagarukshan 2 жыл бұрын
Ado😮 🥺
@manojindunil2421
@manojindunil2421 2 жыл бұрын
@@Vihanagarukshan ඔය පැත්තෙ එන්න ඕනා බං
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම මල්ලි
@sahanudara8878
@sahanudara8878 2 жыл бұрын
දිනේෂ් අයියේ ලස්සන ගමනාන්තයක් අයීයේ ,video එක බලනකොට හිතට මාර සැහැල්ලුවක් තියෙන්නේ ,thank you ....ඉස්සරහටත් ලස්සන ගමනාන්තයකට යමූ.....
@isuruweerakon2795
@isuruweerakon2795 2 жыл бұрын
අදනම් දිනේශ් අයියට ට්‍රැක පැනල වගේ 😂ආදරෙයි හැමදාමත් වගේ❤
@Kavingadj
@Kavingadj 2 жыл бұрын
Like a National geography,discovery...patta👏❤
@punsarasatharasinghe5391
@punsarasatharasinghe5391 2 жыл бұрын
දිනේෂ් අයිය ශ්‍රි ලංකාවේ සුන්දරත්වය මෙහෙම වීඩියෝ කරල දාන නිසා යන්න බැරුව ඉන්න ගොඩක් අයට ඒ සුන්දරත්වය දැකගන්න පුලුවන්.🏞️ අයියට ඒකට ගොඩක් පිං.🙏🙏
@matheeshadewmith6168
@matheeshadewmith6168 2 жыл бұрын
4 වෙනි පාරටත් වීඩියෝ එක බලන , වැල්ලවායේ මම 😁❤️✌️
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН