KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mount Everest Base Camp Trek, part - 06 | Mount Everest Sunrise from Kala Patthar ලෝකේ උසම හිරු උදාව
45:44
🔴 ලංකාවේ ප්‍රධාන මන්දිරවල රාජපක්ෂලා! ට්‍රම්ට වඩා අනුර කළා - බිමල් විපක්ෂයට ඇඬෙන්ම දෙයි
25:33
Смузи челлендж выбирай Лево или Право
0:42
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
Почему Катар богатый? #shorts
0:45
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
0:41
Mount Everest Base Camp Trek, part - 05 |The Last Stop of Everest Base Camp 5,364 |Gorakshep Village
Рет қаралды 58,573
Facebook
Twitter
Жүктеу
1
Жазылу 165 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 716
@mihiranrandika007
8 ай бұрын
පීරිස් කියද්දී හිතුවා දෙන්නා නෑයෝ වෙන්නැති කියලා. ඒත් අද තමා දැනගත්තේ අයියයි මල්ලීයි කියලා. දෙන්නටම සුබපැතුම් එවරස්ට් තරනයට ❤🌿🍁🍃
@nethminarchandrasiri5577
8 ай бұрын
සිරා
@mgiprabhashana6191
8 ай бұрын
❤
@nimeshjayathunga
8 ай бұрын
ජයන්ති කුරු උතුම්පාලගෙන් පසුව එවරස්ට් මුදුන තරණය කරන මීලඟ ශ්‍රී ලාංකිකයො දෙදෙනා ඔබ වේවා. Base camp ගමනින් ලැබුණු අත්දැකීම් එක්ක දිනේශ් සහ ලොකූට ඊලගට අභියෝගය විදිහට එවරස්ට් මුදුනෙ සිංහ කොඩිය ගහන්න හැකියාව ලැබේවා 🙏❤
@priyamahagalawattha1763
8 ай бұрын
රටට දැයට වැඩදායි පුතුන් බිහිකරපු මව්ට අපේ උත්තමාචාරය ❤️
@nadeekatharangani6069
8 ай бұрын
එවරස්ට් කදු තරණය ගැන රූප රචනා බලල තිබුනත් මේ වගේ විස්තර සහිතව මේ වගේ ලස්සනට හැමදෙයක් ගැනම පැහැදිලි කරමින් ඉතාමත් අසීරු ගමනක යෙදිමින් මේ ගෙනෙනා රූප රචනා වලට ගොඩාක් ස්තූතියි .💗.දවසක එවරස්ට් කදු මුදුනේ අපේ ලංකා කොඩිය ඔසවන්නට ඔය දෙන්නට ශක්තිය ලැබේවා .🇱🇰 ❤
@KumaraAj85
8 ай бұрын
ටැංජි♥️... හරිම සොදුරු කෙනෙක් වගේ
@kumaragepri3483
8 ай бұрын
අපේ රටේ🇱🇰 නිහතමානී සන්චාරකයා දිනේෂ් ලොකු පීරිස්ට ජයෙන් ජයම වේවා.. සුභ පැතුම..!!
@shyamaleesandamalee2108
8 ай бұрын
❤️❤️❤️ අජේ වගේමයි ටැංජි ස්තූතිය පුදකරනවා මාගේ🙏 සෑබෑම සොදුරු මිනිසුන් ❤️❤️❤️
@ashokakumudini8266
7 ай бұрын
මම නම් මේ වගෙ ලස්සන වටිනා වීඩියෝ වක් බැලුව පළමු වතාව .මම හිතනවා මේ දෙන්නා කලින් එවරසිට් නගින්න ගිහින් මියගිය දෙපලක්. ඒ අරමුණ ඉටුකරගන්න එකම පවුලෙ යළි ඉපදිලා.අපිට ඔයාලා දෙන්නා පට්ටම වීරයො දෙන්නෙක් දිනේශ්.මෙවගෙ ලස්සන රෑප රාමු පෙන්නන්න ඔයාලා ගත් වෙහෙසට අපේ රට වෙනුවෙන් ප්‍රණාමය......ගෞරවය.මෙ දර්ශන පෙළ පියෙවි ඇසින් දැක්කනම් පිස්සු හැදෙයි කියලා හිතෙනවා.ඔයාලා ගැන හරිම ආඩම්බරයි.අපෙ සුබපැතුම්
@rash_mikaya9447
8 ай бұрын
ලොකු පිරිස් ♥️ නිහඩ චරිතයක් 💖 අයියා මලෝ දෙන්නටම ජය වේවා 🔥😍
@shyamaleesandamalee2108
8 ай бұрын
ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ඔයාලාට ලැබේවා ! 🙏🌱🍀☘️🌱☘️🍀🌱☘️🍀🌻
@samankumara1677
8 ай бұрын
අයියයි. මල්ලියි කියද්දි දැනුනෙ මාරම සතුටක් දෙන්නටම උණුසුම් සුබ පැතුම් ❤❤❤❤
@chathuraprasad1690
8 ай бұрын
අනේ මේ ඔයලා සහෝදරයෝ...කියලා හිතුනා ..ඒක අද තමා තහවුරු උනේ..... ස්තූතියි දිනේෂ් අයියේ❤
@sumanawathimenike4191
2 ай бұрын
❤️❤️❤️ ටැංජි සහ ඔබ දෙදෙනට බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️❤️
@kalyanapriyathusanthatalpa7368
7 ай бұрын
අපූරු අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදුන් ලක් මවගේ පුතුන් දෙදෙනා ට මගේ උණුසුම් සුබ පැතුම් ...🎉🎉❤❤
@siriwardanaweerasinghe1252
8 ай бұрын
මේක පිස්සුවක් ලමයිනේ... 2022 november මුලින්ම දැක්කේ ඔයාව...ඒකත් මගෙ job එක එපා වෙලා ඒකෙ මිනිස්සු එපා වෙලා ඉද්දී...mind එක normal කරගන්න ඔයාගෙ vlog මාර support එකක් දුන්නේ ...finally i realized මිනිස්සු නෙවෙයි බෙහෙත සොබාදහම තමයි එක දේ💜️ ඔය හිතට ඔය කකුල් වලට තව තවත් හයිය ලැබේවා ..විශ්වයේ ආශිර්වාද ලැබේවා 🙏
@yasasfernando8195
7 ай бұрын
උඹ මාර කැප කිරීමක් කරලා තියෙනවා ලොක්කා...මේ අත්දැකීම අපිට දෙන්න...ස්තූතිය...
@priyaniamarasinge3055
8 ай бұрын
මෙවන් උතුම් ගුණ යහපත් දරුවන් බිහිකළ.. අපිට දායාද කල ඒ . අම්මට. පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලේබෙව.. ඔබලා. දෙන්නට. තව තවත්. දිරිය ශක්තිය. නොවඩුවම ලැබේවා. තෙරුවන් සරණයි 🙏🎉
@manulanilesh7811
8 ай бұрын
ලොකු පීරිස් ඉන්නවා නම් පොඩි පීරිස් කවුද එතකොට කියලා හිතමින් තමයි අයියාගෙ වීඩියෝ බැලුවෙ.එවරස්ට් ම යනකන් ඒ රහස තියාගෙන හිටියානේ.කොහොම වුනත් අයියලා දෙන්නටම සුභ පැතුම්.තව තවත් ශක්තිය ධෛර් යය ලැබේවා
@gamagepriyangi8345
8 ай бұрын
ලස්සන සුන්දර දුශ්කර කදු තරනය ඔබටදිරිය ලැබේවා ඔබතරම් කතාවට සුන්දර මිනිසෙක් ඔය ටැන්ජේට හමු වෙලා නැතිව ඇති❤❤❤
@thamarajayasiri416
2 ай бұрын
අද තමයි මේ වීඩියෝ එක බැලුවේ. මම නම් මුල ඉඳලම හිතුවා මේ පුතාගේම අයියා කෙනෙක් කියලා. ගොඩාක් වෙලාවට දෙන්නා එක ළග ඉන්න කොට මම නළල නහය මුහුණේ හැඩය එකම වගේ දැක්කා. ආදරෙයි දෙන්නට ම පුතේ. මේ වගේ එඩිතර පුතාලා දෙන්නෙක් ලබපු අම්මා හරිම පින්වන්තයි. අපිට යන්න බැරි තැන් මේ විදිහට බලන්න සලස්වනවාට ගොඩක් පින්. බුදු සරණයි ඔබ සියලු දෙනාටම. ❤
@gamagepriyangi8345
8 ай бұрын
කිසිම අයුරකින් සිදු නොවේවා කරදරයක් කිසිම කෙනෙකුට සහ ඔබ ඇතුලු සියලු දෙනාටම විශ්වයේ අශිර්වාදය ලැබේවා
@chamothchamoth8593
8 ай бұрын
ලොකු පීරිස් වගේ යාලුවෙක් වගේ සහෝදරයෙක් දිනේෂ් අයියට හම්බෙලා තියෙන්නේ පෙර පිනකට ❤️💚
@neharathalagune901
8 ай бұрын
එකදු තත්පරයක්වත් skip නොකර නරඹන.....සොදුරු ගමනාන්තය.....ජය දිනේෂ් අයියේ....🇱🇰 අවරසානය නොවේ...මේ ඇරඹුමයි.....
@Pasindumusic910
8 ай бұрын
අපේ දෑස් පින් කරලා තියනවා මෙච්චර ලස්සන රෑප රාමුවන් දකින්නට 💚💚 අයියලා දෙන්නට ගොඩක් පින් 🫡💚
@shehanashitha391
8 ай бұрын
ලොකු පීරිස් දිනේශ් අයියගෙ කවුද කියල අද දැනගත්තෙ..ඒක කිව්ව වෙලේ මූනට ආවෙ හිනාවක්❤
@WasanaAnthony-hk6ty
6 ай бұрын
පුදුම ලස්සනක් .. අනිවාරෙන්ම අගය කරන්න ඕන උත්සහයක් .. මාර හිත හයිය සංචාරයක්.. යම් දිනක එවරස්ට් තරණය කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. භාවනාවක් වගෙ කටහඩක් , සුහද වචන ගැලපීමක් . දැනුම් සම්භාරයකින් පූර්ණ වූ ආදරණීය මනුස්සයෙක්.. තවත් මේ වගෙ ලෝකය පුරා අපිව ගෙනියන්න ශක්තිය ලැබේවා. ❤
@sllivebeat
8 ай бұрын
සතුටුයි බොසා ❤🔥
@GalleKolla
8 ай бұрын
Everest ගැන මන් බලපූ හොදම details තියෙන සිංහල Vlog එක. Thank you DAP & ටැන්ජී ❤❤
@Planet361Stories
8 ай бұрын
මෙය ජීවිතේ කවදාහරි යා යුතුම ගමනක් බව තහවුරු කළාට ස්තූතියි සහෝදරයා
@ChaminiLasantha
8 ай бұрын
අයියා ,මල්ලි දෙන්නටම උනුසුම් සුබ පැතුම් .අනාගතයේ දිනයක එවරස්ට් කන්ද මුදුනත් ජය ගැනීමට හැකි වේවා ,ජය ඔබ දෙපලට ම.✌️💐
@shewonfdoz407
8 ай бұрын
ලොකුම දේ ඔබ සහෝදරයෝ කියලා දැනගත්ත දේ සහ ඔබෙ ආරක්ශිතව සුන්දර ගමමක් අපව රැගෙන ගිය එකට කැපකිරීම් කරලා ❤ දිනන ජීවිතේ සිහින දැකපු ඉමටත් එහා දිනේශ් ලොකු පීරිස් සුන්දර ගමනක් ගමන් සගයන් දෙදෙනා ඔබලට ස්තූතී ජය වේවා ජේසු පිහිටයි බුදු සරණයි
@shanukathiwanka8212
8 ай бұрын
හිස නමා ආචාර කරනවා ,බුදු සරනයි .🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@royalcreator2338
8 ай бұрын
අම්මා කොච්චර ආඩම්බර වෙනවා ඇතිද පුතාල ගැන හිතල 😍 ඒ සහෝදරකම.. 🥹❤
@shyamaleesandamalee2108
8 ай бұрын
අපි මෙලෙස මේ සුන්දරත්වය විදිමින් නිදහසේ ගතකලාට ඔයාලාගේ වෙහෙස මහන්සියට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! 🙏🙏🙏❤️❤️❤️🍀☘️🌱🍀☘️🌱 ආදරෙයි හැමදාමත් ඔයාලාට ...
@namalrathnayaka1653
8 ай бұрын
ආයුබෝවන් මම දිනේෂ්...ඒ සොදුරු සංචාරකයා...❤❤
@NayomiSamantha
8 ай бұрын
හරිම සතුටුයි මල්ලී ඔය දෙන්න ගැන .මල්ලි ලොකු පීරිස් කියලා කියද්දි මම හිතුවා කවුද පොඩි පීරිස් කියලා .ඔය දෙන්න නම් නියම සහෝදරයෝ .සුබ පැතුම් දෙන්නටම .ටැංජිටත් ස්තූතියි .ජය වේවා හැමෝටම
@arunawithanage8958
8 ай бұрын
ඇත්තටම කියාගන්න බැරී තරම් සතුටක් අපිටත් දැනුනා. බේස් කෑම්ප් එකට ගිය වෙලාවේ. හරිම ආඩම්බරයි අපේ කොල්ලො දෙන්නෙක් කිසිදු කරදරයක් නැතිව මේ ගමන ගිය එක ගැන. සුභ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම !!
@champikachampi2663
8 ай бұрын
ඒ හැඟීම ඒ ආකාරයෙන්ම අපිටත් ගෙනාවට බොහොම ස්තුතියි DAP
@deshandesilva4510
8 ай бұрын
ආදරණීය සොදුරු පාවා දීම බොහොම අගෙයි.. තව තවත් ශක්තිය ලැබේවා දෙන්නටම❤❤❤
@dennaekka
8 ай бұрын
සෑහෙන්න මහන්සි වෙලා කරපු ලස්සන වික්‍රමාන්විතයක් අයියා මලො දෙන්නා. කරපු කැපකිරීම් වලට පාඩු නෑ ජීවිතයේ බොහොම අතලොස්සකට පමණක් ලබා ගෑනීමට හැකි අවස්ථාවක් ඇස් දෙකෙන් දැක බලා ගෑනීමට ලැබුන එක. සුබපැතුම් මචන් ජයවේවා ❤
@dimuthumadhuranga-w7e
8 ай бұрын
සතුටු හිතෙන කාරණා දෙකයි. එකක් අයියා එවරස්ට් බේස් කෑම්ප් එකට ගිය ගමන ගැන ❤️ අනික ලොකු පීරිස් දිනේෂ් අයියාගේ සහෝදරයා කියලා දැනගත්ත එක දෙන්නාට ජය ❤❤❤ මේක අවසානයක් නෙමේ ආරම්භක පමනි DAP ❤️❤️❤️❤️
@Royal-Freedom
8 ай бұрын
අපිව visa නැතිව නොමිලේම everest එක්ක ගෙන යනවාට ස්තුතියි සහෝදරයා ❤❤❤
@swarnasuraweera283
8 ай бұрын
👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣
@shamize87
8 ай бұрын
Nepal 1st visit visa fee na bro.
@Royal-Freedom
8 ай бұрын
@@shamize87 thanks for update
@hindicoversong2509
8 ай бұрын
Nepal on arrivel visa da
@chinthanaruwan8913
8 ай бұрын
@@shamize87Visa kathawak gana nemei kiyanne Me journey 1 gana kiyanne Dinesh patum ekka apu homoma me gamana giya wage feeling 1k gana kiyanne
@IsuriUpeksha-g5m
8 ай бұрын
Everast පාමුලට ම ආපු අපේ රටේ සොදුරු සංචාරක සහෝදරයෝ දෙන්නා 😍😍..... සුබ පතනවා ඊළග සුබ සිහිනය මේ වගේම සැබෑවක් ම වේවා කියලා🙏🙏🙏🙏 ජය වේවා පරිස්සමින් බුදු සරණයි 🙏❤️💙💚🇱🇰⛰️🌿🇱🇰
@janidubasura7204
8 ай бұрын
අයියා මලෝ එකතු උනාම මොනවද කරන්න බැරි❤
@KumuduniWicramasooriya
8 ай бұрын
ඔයාල ලබා ගත් අත්දැකීම් අප සමග බෙදා ගන්නවා ට ගොඩක් ස්තුති යි
@TravelAvi
8 ай бұрын
Base camp ගිහින් කොඩි ටික එලියට ගද්දිම සමනලයෙක් ඇවිත් දුන්න පිලිගැනීම 😍 හැමෝටම හැම්බවෙන්නෙ නැති දෙයක් ඒක congratulations dinesh aiya and loku pearis ❤️❤️❤️
@ashokakumudini8266
7 ай бұрын
ඇත්තමයි ඔයා හරි මට හැමතිස්සෙම හිතුනා gardient angels ලගෙ ආරක්ෂාව මෙයාලට ලැබෙනවා කියලා. එහි සාක්ෂි ය තමයි ඒ සමනලයා
@senarathweerasekara252
8 ай бұрын
ඒක මාර සහෝදර බැඳීමක්....අයියා මීක් නෑ... මල්ලි කටකාරයා... සුභ පැතුම් දෙන්නටම....
@dilshanlakshitha716
8 ай бұрын
එකම සහෝදරයො කියලා දන්නෙ අද ❤️
@kanthigodage5348
8 ай бұрын
ඔබේ සිහිනය සැබෑ විම, අපේ සිහිනයක් සැබැ උනා වගේ දැනෙනව. අන්තිම Photos ටික ඇහැට කදුලක් දෙන්න තරමි ඔබ සමත්.උනා.😢👏👏👏
@kasunmadumal8074
8 ай бұрын
ජයන්ති කුරු උතුම්පාල හා ජොහාන් පීරිස් මහතාගේ එවරස්ට් තරණය ගැන මම අසා/කියවා තිබෙනවා. දවසක ඔයාලා දෙන්නටත් එවරස්ට් සමිට් එකටම ගිහින් සිංහ කොඩිය ලෙලවන්න හැකියාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@Chamila_J007
8 ай бұрын
අවුරුදු 7 කට කලින් නුවරඑළියේ vlog එක කරද්දි හිතුනද ඔයා මෙතනටත් එයි කියලා .මන් එදා ඉදලා ඔයාගෙ වීඩියො බලනව අද ඊයෙක නෙමේ ඔයා අපු ගමන ගැන ගොඩක් සතුටුයි ❤ වාරු තියනකල් ඇවිදින්න වාරු නැති උනාම මේව බලල සැනසෙන්න .සුබ අනාගතයක් සහෝදරයා❤ 🫡
@chathugamage3372
8 ай бұрын
Congratulations, ,,,,,,,මේ වගේම එවරස්ට් තරණය කරන්නට ayyatai mallitai හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....
@Jay-rl7ko
8 ай бұрын
හදවතේ සංචාරකයන් දෙපළ💙❤ ආදරෙයි💙💙
@kdgimhank
7 ай бұрын
අඩේ ලොකු පිරිස් සහොදරයාද මම හිතුවෙම යාලුවාඅ කියලා😍
@evozynotikavi4022
8 ай бұрын
විඩියො එක දානකන්ම බලන් හිටපු අය මේ කොනට.🇱🇰👻
@KasunNirmala-tk2cs
8 ай бұрын
❤❤
@elitezdesigns9422
8 ай бұрын
❤🎉❤
@gihandilanka6292
8 ай бұрын
👣🌳🤍
@حنشمسنسنسنسنيمينسنسنسمس
8 ай бұрын
Api api
@asankaandkenolee4888
8 ай бұрын
❤❤
@subhashiniwathsala5019
8 ай бұрын
හරිම ලස්සනයි ❤😍 සුරංගනා කතාවක් වගේ අසාවෙන් බැලුවා මේ වීඩියෝ ටික සැබවින් දකින ඔයාලා කොහොම සුන්දරත්වය දකිනවා ඇතිද ❤❤❤ හදවතින්ම සුබ පැතුම් සහෝදරයෝ දෙදෙනාටම අපිවත් අරන් එවර්ස්ට් ආවට 😊❤❤❤🇱🇰 තෙරුවන් සරණයි !! ❤🙏
@raviensanjaya6051
8 ай бұрын
එවරස්ට් බේස් කෑම්ප් එකට ශ්‍රී ලාංකික 🇱🇰🇱🇰🇱🇰 අපිවත් අරන් ගියාට ගොඩාක් ස්තූතියි 🙏 හදවතින්ම සුබ පතනවා දිනේෂ් , ලොකු පීරිස් දෙන්නාටම ජයෙන් ජයම වේවා ❤️❤️❤️ දළදා සමිදු පිහිටයි !!!
@tharujayalath7105
8 ай бұрын
🎉🎉 ජය වේවා අයියා මලෝ දෙන්නට... ❤
@PramodChamal
8 ай бұрын
හදවතේ සන්චාරකයානනි පුදුම ලස්සනයි .ඒවගේම ආඩම්බරයි මල්ලි ඔය දෙන්නා ගැන .පරිස්සමෙන් තෙරුවන් සරනයි ජය වේවා ♥️♥️♥️
@lakmalidissanayaka-nh7bq
8 ай бұрын
Aiya හිනා වෙනකොට මටත් හිනා yanawa. Oyage හැම බලාපොරොත්තුවක්ම ista වෙන්න කියලා පර්තනා කරනවා අයියේ ❤ ❤❤
@sagarikasilva7204
8 ай бұрын
හරිම සතුටුයි දරැවනේ ඔයාලගෙ අප්‍රතිහත ධෛර්ය ලෝකෙම උසම තැනට ගෙනාවා අපිත් සමගම එයට ගොඩාක් පින් ❤❤❤❤ උතුම් දළදා සමිඳු පිහිට බෙලෙන් නිදුක් නිරෝගි සුභ දිනක් වෙිවා තෙරුවන් සරනයි දිනේෂ් ලොකු පිරිස් සහ ටැංජිට 💐💐💐💐🌏,,🥰🥰🥰🤴🤴🤴
@nirashawimalasena4213
8 ай бұрын
Balan hitiyee❤❤❤❤.ඔයා හරිම පිනවන්ත කොල්ලෙක් අයියෙ.හරිම ආසවෙන් විඩියො ඔක්කොම බැලුවා. ගොඩක් ස්තුතියි අයියේ❤
@nisansalaranasinghe655
8 ай бұрын
ආඩමිබරයි ඔයාලා ගැන. කියන්න වචන එන්නේ නැති තරමි සතුටක් තියනවා 🥺. ලොකයෙ තවත් ලස්සන සුන්දර තැන් හොයාගෙන යන්න වගේම අපිටත් එ සුන්දරත්වය දකින්න රැගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා ප්ර්ර්ථනා කරනවා . එ සහොදර බැදීම නමි දෙවියන් දුන්නු තැග්ගක් දිනේෂ් සහා ලොකු පිරිස් 💚✌️ ජය වෙිවා දෙන්නටම ❤
@nayanirasangi169
8 ай бұрын
ඒ ජයග්‍රහණයට හදවතින්ම සුභ පැතුම් හදවතේ සොඳුරු සංචාරකයාණෙනි...❤❤❤🥰🎉️🎊️
@SindyKMusic
8 ай бұрын
වාව්.... නියම අය්යයි මල්ලියි. 😊😊 සුබ පැතුම් දෙන්නටම. 😇😇 මැද එක්කෙනත් එකතු කර ගත්තනම් තවත් ලස්සනයි. එහෙනම් Three Brothers 🤩
@YohanKiara
8 ай бұрын
නිහතමානී ආඩම්බරයක් සතුටක් දැනෙන්නේ මේක දැක්කම 😊😊. අයීයා මල්ලි දෙන්නට ගොඩක් ස්තුතියි අපිව EBC නොමිලේම එක්කන් ගියාට.
@saksithavimukthi3778
8 ай бұрын
මෙච්චර කල් හිතන් හිටියේ ලොකු පීරිස් කියන්නේ යාළුවෙක් කියලා දැන් දන්නේ අයියා මලෝ කියලා පට්ට සතුටුයි අයියේ ❤❤❤❤
@HadeanEon7917
8 ай бұрын
මොන තරං සුන්දර අවස්තාවක්ද, ශරීරයට දැනෙනෙ පීඩාව ගැන කුමන කතාද..දිව්‍ය ලෝකෙක මෙන් ලස්සන තැනකදී තම ලොකු සහෝදරයාව හදුන්වා දීම ඒක වෙනමම එකක් දිනේෂ් අයියා...ජය... 💚💥
@thejourneyoftakeshi8682
8 ай бұрын
aiyee මේ video ටික අපිව එවරස්ට් වල ජීවත්කරා🥺🥺 ඒ තරමට ඒක පිස්සුවක් අයියේ❤ මට මේ video ටික ගැන කියන්න ඕනී මොනවද කියලා තේරෙන්නේ නෑ..😍🥰 ඒක සුපිරියි🎉
@shyamali_wick72
8 ай бұрын
ජයම වේවා දිනේෂ් ලොකු පීරිස් ❤❤
@beautiful_ladies_0
8 ай бұрын
සහෝදරයන් දෙන්නට සුභම සුභ අනාගතයක් ❤️
@lockdownstudio6079
8 ай бұрын
ලොකු පීරිස් පොඩි පීරිස්❤Thanks දෙන්නටම💥
@zowmyaahamedzowmya931
8 ай бұрын
දිනේශ් මලේ හා ඔයා හරිම ලකී ,හරිම අාසාවෙන් vedios ඔක්කොම බැලුව ඉවර වෙනකොට දුකයි වගෙ ඔයා සුභම සුභ පැතුම් හදවතින්ම,,😍💗💗
@osandaidukalum7210
8 ай бұрын
ජය වේවා දිනේශ් අයියේ ලොකු පීරිස් අයියේ ඔයාලා දෙන්නට ගොඩාක් පිං....එ වගේම ටැංජි.....ඔයාටත් ගොඩක් ස්තූතී... අපේ රටේ ලස්සන ලෝකෙට ගෙනියන අපේ කොල්ලො දෙන්නා අද ලෝකේ ලස්සන අපිට පෙන්නුවට ගොඩාක් ආදරෙයි ගොඩාක් සහො.....❤️❤️❤️
@SudarshaniSeneviratna-rb5fx
8 ай бұрын
හරිම සතුටුයි ,පුතාලා දෙන්නටම ගොඩාක් ස්තුතියි, අපිවත් මේ සුන්දර සංචාරයට එකතු කර ගත්තාට
@harshanuwan1679
8 ай бұрын
ජය වේවා දෙන්නටම. රූප රචනාව බලන ගමන් ඉන්නේ මේ❤❤❤❤
@lilanipriyangika8687
8 ай бұрын
ආඩම්බරයි,දෙන්නාටම තෙරැවන් සරනයි .👍👍👍💐💐
@hoshanidilmi
8 ай бұрын
ලස්සන ගමනාන්තයක ලස්සන නිමාවක්..❤ ගොඩක් ලස්සන වීඩියෝ එකක් ☺️ බුදු සරණයි අයියේ 🙏 ආදරෙයි 💖
@InoshaMalkanthi-p1c
8 ай бұрын
ආදරෙයි අයියලා දෙන්නට බුදු saranaii.
@sigugeenodhsigu291
8 ай бұрын
මම විතරක් නෙවේ...අම්මලා එහෙමත් බලන් ඉන්නෙ දවස ගානේ මේකෙ epi එකක් එනකම් ❤
@Royal-Freedom
8 ай бұрын
අයියයි,මල්ලියි😮😮😮❤❤❤
@JourneyWithAlwis31
8 ай бұрын
වීඩියෝ එනකම් බලන් ඉන්නේ 🥰🤍 එච්චරටම පිස්සුවක් වෙලා තියෙන්නෙ අයියේ ඔයාගෙ videos 🥰
@UB.sailor
8 ай бұрын
ඉතින් ඒ සුන්දර ගමනේ අවසානයත් සමගම තවත් සුන්දර චාරිකාවකින් නැවත හමු වෙමු සහෝදරයා❤️❤️
@ashikakavishan6792
8 ай бұрын
ඒක හැබෑ කරගතයුතුම හීනයක් , බොහොම ස්තූතියි❤
@captainnemo3958
8 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත 🥺🥺❤️🥰❤️🥰
@roshanteam
8 ай бұрын
සහෝදරයා මම ඔයාගේ මේ හැම වීඩියෝ එකක්ම බලනවා ඉතින් ජයග්‍රහණය කරා ගමනේ ඔබට සුබ පැතුම් ❤❤❤
@jayaniwasana7764
8 ай бұрын
බලන් ඉදපු වීඩියෝ එකක් හදවතේ සංචාරකය❤️ දිනේශ් ❤ 𝗗𝗔𝗣 ❤️ එක්ක ලොකු පීරිස් 💪නියම යාලුවො දෙන්නෙක් ❤️ අපිට යන්න බැරි අමාරු ගමනක් අපිත් එක්කන් ගිය ඔය දෙන්නට ගොඩාක් ස්තුති❤️ මේ පුන්චි රටේ වාසනාවට පහල උනු ආදරණීය දෙපලක් තවත් මේවගේ දේදල් කරන්න සංචාරයන් කරන්න ශක්තිය ලැබේවා! දලදා හාමුදුරුවන්ගේ පිහිටයි❤️ ඒ වගේම Thankyou very mutch Tanji දිනේශ්ලට උදව් කරාට. හුදෙක් සල්ලි වලටම වැඩ නොකර අපේ කොල්ලො දෙන්නට ශක්තියක් උනාට❤️
@DviewTech
8 ай бұрын
සුභ පැතුම් දිනේෂ් සහ ලොකු පීරිස් අයියලා. ❤ මාත් මාරම ආසයි everest ගැන අහන්න දකින්න. යන්න ආසාවක් තිබ්බත් ඒ ආසාව තවත් වැඩි උනා දැන්. ලොක්කා වගේ සගයෙක් ඉන්න එක නම් වාසනාවක්. ❤ පුංචි ඉල්ලීමක් තියෙනවා දිනේෂ් අයියාගෙන් ඉල්ලන්න. මේ ගමනට ගිය වියදම , දින ගනන , ගත යුතු අවසර සහ දැනගත යුතු මූලික කරුනු ගැන විස්තරාත්මක රූප රචනාවක් හෝ ලිපියක් හැකිනම් පළ කරන්න. කාරුනික ඉල්ලීමක්. ජය වේවා. Everest summit කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ❤
@HmRanjaniKumari
8 ай бұрын
මාරයි .ඇත්තටම මාරම මාරයි .ගොඩාක් සතුටුයි දිනේෂ් .ඔයා දන්නවද.මේ වීඩියෝ නිසා ඒ කදුවල නම් , ගම්මානවල නම් එකින් එකට කට පාඩම්.ජීවිතේ යන්න තියා හිතන්නවත් බැරි ගමනක් එක්ක ගියාට අනේක වාරයක් පින්.හැම ආත්මෙකමත් ඔයාලා අයියයි , මල්ලියි වෙලා ඉපදෙන්නත් කියලා ප්ර්රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි .💖💖
@thiliniliyanage4089
8 ай бұрын
දිනේෂ් ❤ ලොකු පීරිස් ❤ මේ ලෝකේ තියන ලස්සනම බැදීම වලින් එකක් ❤❤❤ කොඩි ගැන කතාව කිව්වේ නෑනේ 🥺🙄 හදවත් දෙකටයි, කකුල් හතරටයි යෝධබල යෝධශක්තිය ලැබේවා ❤❤❤
@anusha902
8 ай бұрын
Marama lassani ane...baluwta baluwta athi wenne ne..bln hama welwkma comment ekk dznna hithenwa..kiyla wadk ne...soduru ath dakeem lassana mathka wevi...gal madden gala ena diya para...marama lassani...meka attatma abbahiveemkda...tanjji soduru minisa...gaurawyen adareiii...
@iswaragekusum9996
8 ай бұрын
අම්මෝ ඒකනම් ජයවේවා මේ වැඩකරන ගමන් පස්සෙ නිදහසේ බලනව🌷🌷🌹🌹💐💐
@ishialo18
7 ай бұрын
Finally You Both in there ❤️ ගොඩක් සතුටුයි අයියේ අපේ රටේ දෙන්නෙක් ඒ වගේ තැනක ලංකාවේ කොඩිය අල්ලන් ඉද්දි... ඇත්තටම ගැම්මක් තමයි..අපිට මෙහෙම දැනෙනවා නම් ගිය ඔයාලා දෙන්නාට කොහොම දැනෙනවා ඇතිද..... සමහර විට අපිට මේ ආත්ම ගානකින් යා ගන්න බැරි ගමනක් ඔයාලා දෙන්නා එකතුවෙලා අපිව එක්කන් ගියාට ගොඩක් ස්තූති සහ ගොඩක් පින්..❤️🙏
@saduninimasha3695
8 ай бұрын
අනේ ඔයාලා දෙන්නා සහෝදරයෝ කියලා දැනගත්තම තියන සතුට... ❤ ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා අයියේ... පරිස්සමෙන් 🤍🌼
@thusharakarunarathna3234
8 ай бұрын
මහන්සිය... අවදානම.... දුෂ්කර බව එක්ක ලොකු කැපකිරීම් එක්ක මේ ලබා දීපු තොරතුරු.... හුගක් වටිනවා.... බොහොම පින්..... 🙏🏼
@shyamaleesandamalee2108
8 ай бұрын
මාගේ මාතෘ භූමියේ අභිමානය 🙏 ආයුබෝවන් 🙏 අපේ දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ ... යහලුවාටත් උතුම් නිදුක් නිරොගී දීර්ඝායු සුවපත් භාවය ලැබේවා ! පරිස්සමින් හරිම ආස හිතෙන්වා ඔයාලා එක්ක මාත් ඇවිද යන්නා සේ හැගෙයි බෙහෙවින් තුති අයියේ ඔයාලාට අපව මෙලෙස රැගෙන යනවාට. 🙏❤️💐 ස්භාවදර්මයෝ ආදරණීයයි ඔයාලාගේ වෙහෙස මහන්සිය බෙහෝ සේ දැනෙයි හැගෙයි ආදරෙයි හැමදාමත් ඔයාලාට ❤️🙏💐☘️🍀🌱🌻 බලන්නම් අයියේ සොදුරු රූපරචනාව ඔයාලාට උතුම් තෙරුවන් සරණයි !
@swarnasuraweera283
8 ай бұрын
ශ්‍රී ලංකාවේ අභාග්‍යසම්පන්න කාලය එළඹී ඇත.ශ්‍රිලංකාවේ අභිමානය ඉංදියාවට විකූණං කාලා ඉවරයි.ශ්රිලාංකකයෝ ඉංදියාවෙ වහල්ලූවෙලා ඉවරයි.ශ්‍රිලංකාව ඉංදියාවෙ කොලනියක් බවට පත්වෙලා හමාරයි.ශ්‍රිලංකාව ඉංදියාවෙ යටත් විජිතයක්.🫣😭😩😫🤔😡🫣😭😩😫🫣😭
@slaudiospectrum3548
8 ай бұрын
❤ලස්සනම පාවා දීම , ලස්සනම තැනක , හිතාගන්නවත් බෑ සිරාවටම අය්යෙ , අද වෙනකල් වීඩියෝ ඔක්කොම බලලා තියෙයි හිතුවෙ යාලුවා කියලා හොදම , අපේ ගෙදර අයටත් කීවෙ යාලුව කියලා ❤😍
@SrimaniRupasinghe
7 ай бұрын
අපි හරිම ආසාවෙන් බැලුවා ගොඩාක් ස්තුතිය ❤❤❤
@PlanetFirst
2 ай бұрын
Bravo 👏
@Dinidu-K
8 ай бұрын
හීන හැබෑවෙන්න නම් හීන දකින්නම ඕන ❤️ , මේ හැබෑවෙන්නෙ රටක හීන , අපේ හීන 🎉 , ඉතින් ඉතාමත් ඉක්මනින් එවරස්ට් හුලගත් සමග මුසු කරපු ඒ අනිත් හීනයත් සැබෑ කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා ❤️ ජයෙන් ජයම වේවා 🎉❤❄
@sanathdasanayaka6384
8 ай бұрын
👍👍👍🔥🔥🔥😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰දැකපු ලස්සන සහෝදරත්වයක් . වටිනා රූප රචනා වක්.❤️😍🔥
45:44
Mount Everest Base Camp Trek, part - 06 | Mount Everest Sunrise from Kala Patthar ලෝකේ උසම හිරු උදාව
Dinesh A Pathum
Рет қаралды 42 М.
25:33
🔴 ලංකාවේ ප්‍රධාන මන්දිරවල රාජපක්ෂලා! ට්‍රම්ට වඩා අනුර කළා - බිමල් විපක්ෂයට ඇඬෙන්ම දෙයි
Voice Tube
Рет қаралды 4,6 М.
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:41
НОВЫЙ ХИТ ХАБИБА #тнт #shorts #юмор #казахи #казахстан #астана
ТНТ Shorts
Рет қаралды 2 МЛН
8:11
Car එක විකුණපු සල්ලිත් දාලා Everest නැග්ගා ❤ Dinesh A Pathum
Tharindu Welhenage
Рет қаралды 33 М.
53:29
Everest Base Camp| Complete cost & Training EBC |Everest Base Camp Trek Cost & How to Train yourself
Dinesh A Pathum
Рет қаралды 44 М.
17:43
Everest Base Camp Trek
Onsight Martin
Рет қаралды 422
15:21
Инженерное чудо под названием Панамский канал
Lesics русский
Рет қаралды 820 М.
15:06
🧿#PhysicsTalks--වසර 20ක් රහසිගතව ප්‍රගුණ කල අංගම්පොර ශිල්පයේ වටිනාම දේවල් රටට කියූ අපූරු ගෝලයා
PhysicsTalks
Рет қаралды 104 М.
1:30:33
Making Kithul Treacle | කිතුල් පැණි හදන හැටි | ගල්ලෙනක දින දෙකක් | 4K
Dinesh A Pathum
Рет қаралды 341 М.
27:44
Climbing Mount Everest - Summit Day
Ryan Mitchell
Рет қаралды 3,3 МЛН
31:20
නාමල් උඩුගම ලැජ්ජා නැද්ද රුවන්ති මංගලාව මහින්දගේ ඇ# මිරිකන්න යවන්න | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 43 М.
24:10
Azerbaijan | අසර්බයිජානය | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 103 М.
1:11:40
Mount Everest Base Camp Trek, part - 04 Nangkarthang Peak (5083m) මීටර් 5000ට වඩා උස කදු මුදුනක ඉදන්
Dinesh A Pathum
Рет қаралды 75 М.
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН