Mount Everest Base Camp Trek, part - 04 Nangkarthang Peak (5083m) මීටර් 5000ට වඩා උස කදු මුදුනක ඉදන්

  Рет қаралды 75,212

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 700
@nilanthinilanthi22
@nilanthinilanthi22 8 ай бұрын
මෙච්චර value එකක් දෙන වෙන ස‍ංචාරක චැනල් එකක් ල‍ංකාවෙ නෑ කියන අය කෝ බලන්න😊❤
@manjulakalyani8515
@manjulakalyani8515 8 ай бұрын
🙋🙋🙋🙋
@YamuAwidinna
@YamuAwidinna 8 ай бұрын
අනිවා
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 8 ай бұрын
ඔවු❤
@chariththimantha
@chariththimantha 8 ай бұрын
ඇත්ත
@TheTravelBreath
@TheTravelBreath 8 ай бұрын
@dsvlog6100
@dsvlog6100 8 ай бұрын
කවුරු හෝ ස්පොන්සර් කරල දිනේෂ් හා ලොකු පීරිස් එවරස්ට් යැව්වොත් හොදයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න කට්ටිය හැබැයි දිනේෂ් හා ලොකු පීරිස් කැමති නම් විතර යි
@arunawithanage8958
@arunawithanage8958 8 ай бұрын
මීටර් 5000 සීමාව පසු කල ඔබ දෙදෙනාටම මාගේ සුබපැතුම් !! ඒක කදු නගින කොල්ලෙක්ගේ ලොකු සිහිනයක් සැබෑවීමක්. ඒවගේම ඒ අවස්ථාව සමරන්න අපේ ජාතික කොඩිය එකතු කරගත්ත එකනම් මාරම වටිනවා. ලාංකිකයන් විදියට අපිටත් පුදුම තරම් ආඩම්බරයක් හිතට දැනුනා... ස්තුතියි
@memes_lk124
@memes_lk124 8 ай бұрын
D A P එක්ක එවරස්ට් බලන්න ආපු අය කෝ 😌❤️
@danushka5821
@danushka5821 8 ай бұрын
🙋‍♂️
@manjulakalyani8515
@manjulakalyani8515 8 ай бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@shyamali_wick72
@shyamali_wick72 8 ай бұрын
අම්මාගෙන් බිව්ව කිරිවල ශක්තිය ජයවෙිවා ඇස් වලට කදුලක් ආවා ජාතික ගීය යද්දි මල්ලි උඹලා දෙන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා ❤❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 8 ай бұрын
එහෙනම් මමත් ආඩම්බරයි මගේ දුව 2017 ගියේ ස්තුතියි.
@shyamali_wick72
@shyamali_wick72 8 ай бұрын
@@iswaragekusum9996 ඔව් ලංකාවෙි අපි එක පවුලක් සතුටු වෙන්න ඕන. කවුද දුව ? විස්තර කියන්න ආසයි දැනගන්න
@upalislk6553
@upalislk6553 6 ай бұрын
❤❤❤ohhh Lord my breth stopped and tears dropped nonstop when I saw my mother Land flag and the national anthem.. I don't know how to explain that feeling.. Denash my brother thank you for everything.. ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@upalislk6553
@upalislk6553 6 ай бұрын
❤❤❤ohhh Lord my breth stopped and tears dropped nonstop when I saw my mother Land flag and the national anthem.. I don't know how to explain that feeling.. Denash my brother thank you for everything.. ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦 God will protect you always amen
@Lordwayne7
@Lordwayne7 8 ай бұрын
Tanji ට ලංකාවට ඇවිත් යන්න කියල ආරාධනා කරන්න. ආතල් චරිතයක් වගේ Tanji😄❤️
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 8 ай бұрын
අපේ ධජය ලෙලදෙනකොට මාර අභිමානයක් හිතට දැනුනේ ❤
@MalanRamesh
@MalanRamesh 8 ай бұрын
ලංකාවෙ හොදම traveling චැනල් එක ❤
@nihal9815
@nihal9815 8 ай бұрын
Mr dinesh ලස්සනට වැඩසටහන ගොඩාක් සංයමයෙන් ඉදිරිපත් කරනවා...රූප රාමු වඩාත් ලස්සන වෙන්නෙ ඔයාකරන භාශාව හසුරන විදියෙන්...මේක තමයි ලංකාවේ තිබෙන අංක එකේ සංචාරක චැනල් එක...ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි ...good luck .....ලොකු පීරිසුත් මතක් කරන්න.....👍
@rupanisuchithra6630
@rupanisuchithra6630 8 ай бұрын
පුතාගේ ලයාන්විත හඩත් එක්ක ඔන්න අපිත් ආවා එවරස්ට්. බොහෝම පින්. පුතාටත් ලොකු පීරිස් පුතාටත්, (ටෙංජි ඉන්නවා) සියලුම දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි 🙏🇱🇰🇱🇰🇱🇰
@santhaogh
@santhaogh 8 ай бұрын
ශාරීරික , පාරිසරික අපහසුතා මැඩගන හැකි හැමවිටම සවිස්තරව ගමන විස්තර කරන එක බලන අපිට වටිනවා. හැමදාම DAP එක්ක අපි ඉන්නේ ඒකයි , මොන තැනකට ගියත් ඒ ගමන පුරාම අපිව මග ඇරෙන්නේ නෑ ඒකයි වෙනස . බොහොම ස්තුතියි ලොකු පිරිස් සහ දිනේෂ් . බුදුසරණයි පරිස්සමින් යමු .🙏🙏❤❤
@prasannafashion9720
@prasannafashion9720 8 ай бұрын
මම හිතන්නෙ අපෙ දිනෙෂ් අයියටයි ලොක්කා අයියටයි හමු උන ආදරණීය ම මග පෙන්වන්නා ටැංජි කියලා , ටැංජි ටත් හමු උන ආදරණීය ම සංචාරකයො දෙන්නා අපෙ අයියලා දෙන්නා වෙන්න ඇති ❤❤❤❤ තනිකරම දිව්‍යලෝකයක් එ කදු පරිසරය ❤️❤️❤️❤️ ජාතික 🇱🇰 උස්සලා එ සතුට එක්ක ජාතික ගීය එ හා මුසු වෙද්දි ඇත්තටම මුලු ඇගම මොකක්ද වෙලා ගියා, අපි එතන ඉන්නවා වගේ පුදූමාකාර හැගීමක් ❤❤❤❤ ආදරෙයි අයියණ්ඩි , උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටෙන් ඔයාලගේ ලස්සන බලාපොරොත්තු ටික ඉෂ්ට වෙන්න කියලා පාර්තනා කරනවා ❤❤❤❤❤❤❤ අපේ රටේ ආදරණීය සහොදරයින් දෙපල🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@naveenchaminda94
@naveenchaminda94 8 ай бұрын
සුබ පැතුම් සහෝදරයා .එවරස්ට් නගිමු ලංකාවේ නම තියමු දෙන්නටම තෙරුවම් සරණයි .
@asankaperera9682
@asankaperera9682 8 ай бұрын
ගොඩක් ලස්සනයි 😘 හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා DAP 😘🧔❤️ හැමදාම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අය්යා
@Royal-Freedom
@Royal-Freedom 8 ай бұрын
දිනේෂ් අය්යාගෙ තවත් අහිංසක බලාපොරොත්තුවක් ඉටුවෙලා,සුබ පැතුම් ❤❤❤
@Miuranga18
@Miuranga18 8 ай бұрын
සීරීස් එකම ආපහු බලන්න ඕනි...💚 හිතට වදිනකල්ම ❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 8 ай бұрын
එ තරමි ලස්සන කදු දකින ලස්සන ඇස් තියන වාසනාවන්ත අය. මාත් එ අත්දැකීම විදගත්තා 🥺 💚 ජය වෙිවා දෙන්නටම ❤
@namalrathnayaka1653
@namalrathnayaka1653 8 ай бұрын
DAP ගොඩාක්ම ආස හදවතේ සංචාරකයා.හැමදාම සොබාදහම කෙතරම් සුන්දරද වග අපේ ඇස් මානයට ගෙන ඒනවට ගොඩාක් පින්....❤❤❤
@anushanilmini6778
@anushanilmini6778 8 ай бұрын
සහෝ පුදුමාකාර ලස්සන video මාලාවක් . ජිවිතේ පලමු වතාවට තමයි මෙවන් video බලන්නේ . අපේ මව් බිමේ සුන්දරත්වය දැක්කෙත් ඔබගේ video තුලින්මමයි . දැන් ඔබගේ video බලන්නේ පිස්සු හැදිල වගේ . සුබ පැතුම් සහෝ . නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා . තව තවත් මෙවන් මනස සුවපත් කරන video ගෙන ඒමට ඔබට ශක්තිය දෛර්‍ය වාසනාව ලැබේවා . මෙවන් පුතෙක් දැයට දායාද කල ආදරනිය අම්මේ ඔබ තුමියටත් නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවා . ලොකු පිරිස් සහෝදරයානනි ඔබටත් නිදුක් නිරෝගීමත් දිර්ඝායුෂ වේවායි පතමි . තෙරුවන් සරනයි හැමෝටම ❤️❤️🙏🙏
@sadarumunasinha3101
@sadarumunasinha3101 7 ай бұрын
ඇත්තටම සැනසෙනවා ඒ වචන ටික ❤❤❤❤❤
@PramodChamal
@PramodChamal 3 ай бұрын
හදවතේ සන්චාරකයානනි කොපමණ බැලුවත් එපා වෙන්නේ නැහැ .පුදුම ලස්සනයි මල්ලි තෙරුවන් සරනයි ❤❤❤
@buddhisameera8572
@buddhisameera8572 8 ай бұрын
මගේ ලොකු ඉල්ලීමක්.. ටිබෙට් වල ඇවිදින්න යන්නකෝ. ලස්සන වීඩියෝ එකක් කරන්න. "තෙවනි ඇස" පොත කියවලාම යන්න. ඔයාට ආස හිතෙයි. කවදහරි ඔයාගේ ඒ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා. බුදුසරණයි
@dilanikatugampala6303
@dilanikatugampala6303 7 ай бұрын
නියමයි අයියේ ඔයාගේ මේ වීඩියෝ ටික සුපිරියටම තියෙනවා වෙන කවුරුත් මේ වගේ කරන්නේ නෑ මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ඔයාට ධෛරිය සත්‍යය ලැබේවා...!
@mikeschoiceone6632
@mikeschoiceone6632 7 ай бұрын
Wow, what a great achievement. Thank you DAP for bringing Everest base camp to our Sitting rooms. Enjoyed all the episodes.
@ravindraekanayake6822
@ravindraekanayake6822 8 ай бұрын
ශ්‍රී ලාංකේය පුරවැසියෙක් විදිහට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා සහොදරයා , ලෝකයේ ඉහළම කදු මුදුන. ඊලගට අභ්‍යවකාශය ජය ගැනීමට මූල්‍ය ශක්තිය ,ශාරීරික ශක්තිය , මානසික ශක්තිය ලැබේවා . ❤❤❤❤ ආදරෙයි උඹලට .
@Chamila_J007
@Chamila_J007 8 ай бұрын
වීඩියෝ එඩිටින්නම් සුපිරි❤️
@Royal-Freedom
@Royal-Freedom 8 ай бұрын
බලා සැනසෙමි නෙලාගනු බැරි එවරස්ට් සිහිනෙ🗻🗻🗻❤❤❤
@yasasith5970
@yasasith5970 8 ай бұрын
😪
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 5 ай бұрын
අදත් පට්ට සුපිරි ❤. ඒ චෛත්‍යය ලගින් යනකොට වමෙන් යන්නෙත් ආපහු දකුනෙන් එන්නෙත් අපි චෛත්‍යය වන්දනා කරන ශ්‍රද්ධාවත් ක්‍රමය නිසාමයි. මොකද අපේ දකුණු පසින් තමා පැදකුනු කරන්නෙ. ඒකයි එහෙම.
@nishaditharaka
@nishaditharaka 8 ай бұрын
හරිම ලස්සනයි කියන්න වචන නැති තරම්. තුන්පාරකට වඩා බැලුවා.හිත සුවපත් කරන භාවනාවක් වගේ.බුදුසරණයි ඔයාලට.❤
@rashankalhara1268
@rashankalhara1268 7 ай бұрын
ඇත්තටම එවරස්ට් ගියා වගේ.. ස්තූතියි දිනේෂ් අයියේ ❤
@visitsrilanka1
@visitsrilanka1 8 ай бұрын
මට දැනුනෙ මමම එවරස්ට් බේස් කෑම්ප් යන ගමනක් වගේ... ඒ තරමටම detailed video එකක් 💝. දවසක DAP එක්ක everest summit එක දක්වාම යන video එකක් බලාගන්න පුලුවන් වෙන්න කියල ප්‍රර්තනා කරනවා✨️❤
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m 8 ай бұрын
කියන්න වචන නෑ..... ඒ තරම් ලස්සනයි කඳු ටික.... අයියල දෙන්න පුදුම වාසනාවන්තයි මේ සුන්දරත්වය විඳින්න අපිත් ඒ ලස්සන වින්දා.... රටට සොබාදහමට මේ තරම් ආදරේ කරන හරි අපූරු සංචාරක සහෝදරයෝ දෙන්නා 😍 අපි හරිම ආදරෙයි අයියල දෙන්නට.... හැමදාමත් වගේම ජය පතනවා 🙏🙏🙏 බුදු සරණයි පරිස්සමින් 🙏🙏❤️💚💙⛰️🇱🇰🌿
@BeautifulSoul17
@BeautifulSoul17 8 ай бұрын
ගොඩාක් සතුටුයි🥹❤️ හිතට එන හැගීම් වචනවලට ගලපලා ලියන්න බැහැ. ආඩම්බරයි👬🇱🇰 හිතන, දකින හැම හීනයක්ම හීනයක් නොවී හැබෑකර ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏පරිස්සමෙන් හැමදාම අයියලා දෙන්නා❤️🌿 තෙරුවන් සරණයි. 🙏
@madugayani8615
@madugayani8615 7 ай бұрын
හරිම ලස්සන⁣යි ....හැබැහින්ම දැක ගන්න නොලැබුනත් මෙහෙම විඩියෝවකින් දැකීමත් සතුටක් .....ස්තුතියි ඔබට..
@yasasfernando8195
@yasasfernando8195 7 ай бұрын
හිතට සැනසීමක් තියෙන විඩීයෝ පෙලක්...ස්තූතියි මචං
@HemanthaSampath-ce6ln
@HemanthaSampath-ce6ln 8 ай бұрын
ජය වේවා අපේ සිංහ කොල්ලො දෙන්නට
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 8 ай бұрын
මේ ගමන මුල ඉඳන්ම මාත් අාව,,හරිම සුන්දරයි ඔයා හැමදේම ලස්සනට කියල දෙනවනෙ,ගොඩාක් පිං,,බුදු සරණයි සියලු දෙවිවරැ අාරක්ෂා කරන්න ඕනි ,,🙏🙏🙏🙏🙏
@KumaraAj85
@KumaraAj85 8 ай бұрын
Dinesh අයියගේ වීරක්‍රියා- අපූරු එවරස්ට් Base camp ගමන😎... හරි ලස්සන කතාවක් මේකනම්
@footprintssrilanka3767
@footprintssrilanka3767 8 ай бұрын
කදු හරි ගනන් කියනකොට මගේ හිතට දැනුන දුක පින් අයියේ මෙහම හරි ආතල් එකක් දෙනවාට
@francessilva6096
@francessilva6096 6 ай бұрын
You are great I❤ love watching your videos thank you so much for sharing sharing your experience with us Thank you once again
@SethulaSesar-dn9mi
@SethulaSesar-dn9mi 8 ай бұрын
23:23 හිතට දැනෙන්නම කිවුවා😌
@korean_life19
@korean_life19 8 ай бұрын
මේ වගේ විඩියෝ දාලා අඩුම දවසෙන්වත් 1m ගහන්න ඕන ඒත් කරුමේ කියන්නෙ අපේ රටේ මේ වගේ විඩියෝ වලට විව්ස් එන්නෙ නෑ බං. ගොන් ජෝක් හරි රෙද්ද ගලවගේන ගෑනියෙක් නිකන් උඩ පැන්නානම් බලන්න තිබුනා විව්ස්..😡
@manulanilesh7811
@manulanilesh7811 8 ай бұрын
අපේ එවුන්ගෙ රුචිකත්වයේ තරම තමයි. කුණුහරප කිව්වානම් නිරුවත පෙන්නුවානම් views ,subscribes ඔීනතරම් ලැබෙයි
@nicolifernando3686
@nicolifernando3686 8 ай бұрын
අලුත බදින කපල් ඔක්කෝම අටෝගන්නවා ට්‍රැවල් චැනල් ගෑනි පුප වන වන යනවා මිනිහා පිටිපස්සෙන් කැමරාව අටවන් යනව.ඉතිං විව්ස්..මෙ වගෙ මහන්සියෙන් කැපවිමෙන් කරන විඩියොස් වලට විව්ස් අඩුයි.රසාස්වාදයේ තරම තමා..කපල් චැනල් හූනියමක් දැන් යුටියුබ් එකේ..
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 8 ай бұрын
Fawasa katawa
@Akiya452
@Akiya452 8 ай бұрын
ඇත්ත
@iswaragekusum9996
@iswaragekusum9996 8 ай бұрын
ඒක ඇත්ත අපේ දුව 2017 ගියේ ඒ වීඩියෝ තවමත් කවුරුත් බලල නැ (ඒව කථනය නැති නසා ද ? )
@hirunihimansa1596
@hirunihimansa1596 8 ай бұрын
සිරාවටම දුකයි මෙ වගේ චැනල් එකට සබ් අඩු එකට...1M පහු කරල යන්න ඔනේ චැනල් එකක් මේක... තෑන්ක්ස් අපිට මේ වගේ අද්දැකිමක් දෙනවට... පරිස්සමෙන් දිගටම ට්‍රැවල් කරන්න ශක්තිය ලැබෙන්න ඔනේ ❤
@monikajayasinghe466
@monikajayasinghe466 8 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. සිහින සැබෑ කර ගැනීමට වෙර දරන ඔබ සැමට Soba දහමේ රැකවරණය, ආරක්ෂාව, නොඅඩුව ලැබේවා. හරිම ලස්සනයි. මෙවන් වටිනා සංචාරක වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහෝ සේ අගය කරම්. අපේ වීර්යය වන්ත හෙළ පුතණුවන් තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, වීර්යය, ධෛර්යය, නොඅඩුව ලැබේවා කියා ඉත sithin ප්‍රාර්ථනා කරනවා......!!!!!
@tharakasandaruwan1194
@tharakasandaruwan1194 8 ай бұрын
දවසක එවරස්ට් කන්ද තරණය කරන්න හැකියාව ලැබේවා දිනේෂ් අයියා ❤ අහිංසක ප්‍රාර්ථනාවක්
@naldiss87
@naldiss87 8 ай бұрын
දිනේෂ් මම ඔක්තෝබර් යනවා එවරස්ට්...හරි සන්තෝසෙන් මේක බලන්නේ...ඔබට ජය..
@iswaragekusum9996
@iswaragekusum9996 8 ай бұрын
සුභ පැතුම් ජයවේවා!
@Irayacoks
@Irayacoks 8 ай бұрын
මේ vidio එක එනකන් බලන් හිටියේ aiye❤️❤️❤️❤️❤️❤️🥰
@KavishkaDilshan-uq5fc
@KavishkaDilshan-uq5fc 8 ай бұрын
ලංකාවේ මෙවගෙ චැනල් වෙන නැ සුපිරි දිනෙස් අයියෙ
@tharujayalath7105
@tharujayalath7105 8 ай бұрын
ඊලග කොටස එනකල් බලන් ඉන්න බැරි තරම් ඇබ්බැහි වෙලා..❤
@LakmalPrasad-pe5qs
@LakmalPrasad-pe5qs 8 ай бұрын
පට්ට ආදරෙයි සහෝදරයො දෙන්නට නිදුක් නිරෝගිමත් අනාගතයකට සුභාශින්සන පිරිනමනව ❤❤❤❤
@somalathamadurawela9725
@somalathamadurawela9725 8 ай бұрын
දිනේෂ්, ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ පුංච් මිනිබිරියෝ දෙන්නම ඔයාගේ වීඩියෝ බලන්න ආසයි. එවරස්ට් වීඩියෝ 4 දාලද කියල ගෙදර ආපු ගමන් අහනවා. අද හරි සතුටෙන් වීඩියෝ එක බැලුව. ඔයාලට ස්තුතියි කියන්න වචන මදි. අපිත් ගියා වගේ. හරිම ලස්සනයි. අපේ පොඩ් දෙන්න ඔයා කරන විස්තර, කතන්දර අහන්න හරිම ආසයි. ප්‍රවේසමෙන් එවරස්ට් කන්ද තරණය කර එන්න. තිදෙනාටම තෙරුවන් සරණයි.
@BuddikaLakmali-m2l
@BuddikaLakmali-m2l 8 ай бұрын
ඇත්තටම ඇඳපු චිත්‍රයක් ඇතුලේ ඇවිදගෙන යනවා වගේ.ලස්සනයි හිතාගන්න බැරි තරම්.❤❤❤❤❤❤❤
@vinduindiwari1106
@vinduindiwari1106 8 ай бұрын
ඔයාටත් ලොකු පීරිස් අයියාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ... හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕනේ. ❤❤ තෙරුවන් සරණයි
@user-ml9fh1st6w
@user-ml9fh1st6w 8 ай бұрын
පොඩ්ඩක්වත් ස්කිප් කරන්නෙ නැතුව ආසාවෙන් බලන්නේ මේක හරිම ලස්සනයි....මේ චැනල් එක තමා ලස්සනම වැදගතම..... ❤ඔබලාට ඉදිරියට යාමට ශක්තිය ලැබේවා......🙏🙏ජය වේවා...DAP ....❤❤❤❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
ආයුබෝවන් 🙏 අපේ දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ ❤ ආදරෙයි හැමදාමත් ඔයාලාට බලන්නම්.ඉතින් මේ සොදුරු රූපරචනාව අපි වෙනුවෙන් මේ වෙහෙස මහන්සියට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ඔයාලා දෙදෙනාට. යහලුවන්ටත්❤🙏
@tharindujaythunga4982
@tharindujaythunga4982 8 ай бұрын
තෙරුවන් සරනයි මල්ලිල ❤❤❤
@theruwansaranai6029
@theruwansaranai6029 8 ай бұрын
මගේ ජීවිතේ දැකපු පරිසරයට ආදරේ කරන හදවතේ සංචාරකයා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 6 ай бұрын
😮😮😮 කදු යායේ ලස්සන ..❤ හරියට සිතුවමක් වගේ ..💙🤍💙
@chathugamage3372
@chathugamage3372 8 ай бұрын
එවරස්ට් back camp chanal mn ගොඩක් බැලුවා.ath ඔයාගෙ මේ vlog aka maara ලස්සනයි,budu saranai ඔයාලට.
@ChaminiLasantha
@ChaminiLasantha 8 ай бұрын
හරි ම හරි ම වටිනා vedio මාලාවක් .අපි වගේ අයට යන්න තියා හිතන්නවත් බැරි ගමන ක් ඔබ හරි ම ලස්සන ට ,පැහැදිලි කරමින් අපි වත් ඒ ගමන එක්කගෙන යනවා.මමත් හරි ආසයි කදු ගැන බලන්න අහන්න .මට කවදාවත් ඔය වගේ තැන කට යන්න බැහැ .මොකද මම cancer patient කෙනෙක් .ස්තූතියි ඔබට අනේක වාරයක් .තව තවත් ශක්තිය ලැබේවා 👍
@gamagep.g.g6259
@gamagep.g.g6259 8 ай бұрын
හරිම ආඩම්බරයි පුතා තව කෙනෙක්ට ඔබ දකින සුන්දරත්වය ඒ විදියටම නැතත් මේ විදියට හෝ ලබාදෙන්න කරන උත්සාහයට බොහෝම ස්තූතියි 🙏
@hikingfirst
@hikingfirst 8 ай бұрын
Nangkarthang මුදුනෙ ඉදන් සිංහල අපේ හඩ සොබාදහමට මුසුකලාට බොහොම ස්තූතියි දිනේශ් අයියෙ 🇱🇰❤🎉
@madumalipahalawithana479
@madumalipahalawithana479 8 ай бұрын
Video එක දානකන් ආසාවෙන් බලා හිටියේ......
@Atakama.0128
@Atakama.0128 7 ай бұрын
ජීවිතේ බලන වටිනම රූප රචනාවක් 😊❤...Thanks dinesh ayye
@UpulPerera-no1fs
@UpulPerera-no1fs 8 ай бұрын
Putha oyaga ratharan dapayata .sambudu saranai ...apith ma dawall dakinna oyaga rattaran dapayata pin sidu wanai.. puthatah putha ma lowata dun rattaran damawo piyo danatah .niduk neerogi suwaya labawa.sama sambudu saranai .rattaran putha..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjayarajapaksha4493
@dananjayarajapaksha4493 8 ай бұрын
මේක මට හීනයක්..... මචන් උබ එ හීනෙ වින්දා ආදරෙයි....පරෙස්සමින් වරෙන් ආයෙත්...... ❤️❤️❤️😍😍😍😍😍ආදරෙයි..... මං දෙක්ක hondama gamana...... ♥️
@ishaniwickramarathne7604
@ishaniwickramarathne7604 8 ай бұрын
හරිම සතුටුයි පුතාලා මගේ දරුවෝවගේ හිතට දැනෙන්නේ අපිට දකින්න නොලබෙන තැන් බලන්න ලබෙනවා ගොඩාක්සතුටුටි ගොඩාක් පරිස්සමින් යන්න සියලු දෙවියන් ආරක්ශා කරන්නඔනේ ඕගොල්ලෝ හැමෝම එවරස්ට් බලන්න හරිම ආසාවෙන් ඉන්නේ
@TraVelmaNiaC-kx6ji
@TraVelmaNiaC-kx6ji 8 ай бұрын
මාර කැපකිරීමක්...කොඩිය වනද්දි හිතුනා අපිත් ගියා වගේ හැගීමක්...මීලග epiya එනකල් පුදුම තරම් ආසාවෙන් බලාගෙන ඉන්නවා❤❤❤ DAP ඔබට ජය ✌
@imdulan05
@imdulan05 6 ай бұрын
Best traveling channel in sri lanka , what a work ❤️❤️❤️
@thiliniliyanage4089
@thiliniliyanage4089 8 ай бұрын
Congratulations DAP Brouthers ❤ දිනේෂ් අයියට ලොකු පීරිස් අයියා කියන්නේ හොඳම හමුවීමක්, ඒ හමුවීම ඔයාලා දෙන්නගේ සංසාරේ ඉවර වෙනකම්ම වෙනස් නොවී තියෙන්න ඕනේ ❤❤ නේපාල් ලස්සන කතා අහන්න අපිත් ආසයි, පොඩි ළමයි වගේම 🥰🥰 හැබැයි "ඔබට කැමතිනම් බලන්න" කිව්ව එකටනම් සෑහෙන්න දුක හිතෙන්න ඇති මට වගේම ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න අයටනම් 😢😢 පරිස්සමෙන් සංචාරය කරන්න ලැබේවා ❤❤ ආදරෙයි දෙන්නටම ❤❤❤
@mddsanjaya
@mddsanjaya 8 ай бұрын
අපිට අහිමානයක් ❤❤❤
@InokaDamayanthi-bk7rt
@InokaDamayanthi-bk7rt 8 ай бұрын
ස්වභාව ධර්මයෙන් .....සුන්දරත්වය .ට.....ස්තුතිය ඔබ තුමන්ලට........
@dimuthumadhuranga-w7e
@dimuthumadhuranga-w7e 8 ай бұрын
ලංකාවේ කොඩිය එහෙම දකිද්දී මාරම ආඩම්බරයක් දැනුනේ. කවදා හරිම අයියා වගේ යන්න ඕනේ කියලා හිතුනා. සුබ පැතුම් දිනේෂ් අයියාටත් ඔයාගේ ගමන් සගයෝ ඔක්කෝටම. තෙරුවන් සරණයි අය්යේ..DAP❤❤
@lakminigunawardana8578
@lakminigunawardana8578 8 ай бұрын
Ado mekanam patta vlg ekak
@msjayakody3232
@msjayakody3232 8 ай бұрын
දිනේෂ් පුතා අපට දිව්‍යලෝකෙ පෙන්නුවාට ඔබ දෙසොහොයුරන්ට පිං සිද්ධ වේවා.
@palindapiyumal517
@palindapiyumal517 8 ай бұрын
අලුත් වීඩියෝ එකක් නැති නිසා පරන වීඩියෝ ටික බල බල හිටියේ❤️
@sahanrishara159
@sahanrishara159 8 ай бұрын
අඩො මමත් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤
@Motivation-k8l7x
@Motivation-k8l7x 8 ай бұрын
ඊයෙත් search කලා වීඩියෝ එක දාලද බලන්න..congratulations පරිස්සමින්.❤
@Vihanagarukshan
@Vihanagarukshan 8 ай бұрын
මේක නම් මාරම විඩියෝ එකක්.. පිස්සු හැදෙනවා❤
@VirdanRach
@VirdanRach 8 ай бұрын
Really thankful for bringing such extraordinary sites with detailed explanation! Wishing you courage & blessings to reach the Everest
@ChandarathanaThalapalakande
@ChandarathanaThalapalakande 8 ай бұрын
Video එක එනකන් බලාගෙන හිටියේ.තෙරුවන් සරණයි සුභ අනාගතයක් වෙවා !...
@chintha85
@chintha85 7 ай бұрын
මෙච්චර මහන්සි යෙන් travel karana channel akak ta view ne monwa hari kunuharupayak danamanam view.dinesh bro api giya wage thamai asama youtuber kenek❤
@dumindapemarathna94
@dumindapemarathna94 8 ай бұрын
ඇත්තටම අය්යා හරිම ආසාවෙන් තමයි මේ video series එකම බලන්නේ...අපිත් Everest කන්ද ගියා වගේ දැනෙන්නේ ....ආදරෙයි ඔයාලා දෙන්නටම ,බුදු සරනයි.දෙවි පිහිටයි !!.පරිස්සමෙන් ඔයාලා දෙන්නා ගමනාන්තය ට ගිහින් පරිස්සමට ලංකාව ට එන්න..!!
@champikasilva2997
@champikasilva2997 8 ай бұрын
අනර්ගයි අපූරු සොදුරු අත්දැකීමක් නිහතමානී ආඩම්බරයක් ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් අලුත් දෙයක් ගේන්න පරිස්සමෙන් සොබාදහම ඔයාලව ආදරෙන් රකීවි ආදරෙයි ❤️
@nelumpietersz9152
@nelumpietersz9152 8 ай бұрын
සුභ පැතුම් මගෙ පුතා..ආඩම්බරයි
@Thilina.channel
@Thilina.channel 8 ай бұрын
හරිම ලස්සනයි, මාගේ සුබපැතුම් !! 👍👍👍👍
@lakshithathilan4551
@lakshithathilan4551 8 ай бұрын
ඔයාට ගොඩාක් පින් DAP අපිව එවරස්ට් එක්කන් යනවට ❤🙏 ජය වේවා
@sumedhageeth2850
@sumedhageeth2850 8 ай бұрын
ආසාවෙන් බලන එකම සංචාරක වැඩසටහන .පොඩ් කාලේ රූපවාහිනීයේ සැරිසර වැඩසටහන කරපු කෙනා වගේම පැහැදිලිව විස්තරාත්මකව විස්තර කරනවා..❤❤❤❤❤🎉
@UB.sailor
@UB.sailor 8 ай бұрын
හිතට වදින්න වීඩියෝ හදන එකම content creator කිව්වොත් මම වැරදී නෑ... මොකද අයියගෙ ආකල්ප වෙනස් අදහස් වෙනස් ජීවිතේ උපරිමෙන්ම විදින්න ආස චරිතයක්❤️ ඒ හැමදේම වීඩියො වලින් හොදට පේනවා . පට්ට ගැම්මක් ආවෙ අයියෙ උබලත් වරෙල්ල කියල කියනකොට ඉතින් තවත් වර්නනා මොකටද හදවතේ සංචාරකයා කියල විතරක් ලියල තියන්නම් සහොදරයා..❤️❤️
@dhettiarachchi8755
@dhettiarachchi8755 8 ай бұрын
අධ්‍යාපනික වටිනාකම කියල වැඩක් නෑ දිනේෂ් . බොහොම ස්තූතියි ❤️ අපිත් ගියා වගේ තමා 🤗දෙන්නටම බුදුසරණයි !
@daminda2007
@daminda2007 7 ай бұрын
Dear Dinesh, Oya dakina deya mey widiyata apita share karanna ekata kiyanna words mata nahe. Api puduma experience ekak ganney mey videos baalala. Apita gihin balanna bari godak dewal details ekka dinesh oya dennawa. Ekata loku wattina kamak thiyanwa. Oyage hama video ekakma mama balanawa godak asawen. Comment kale nathi wonnata. Oyata godak pin. Thawa shakthiya labewewa.
@dilanpriyadarshana
@dilanpriyadarshana 8 ай бұрын
best traveling KZbin channel in Sri Lanka ❤🎉
@RosaRosa-x8k
@RosaRosa-x8k 8 ай бұрын
Siyalu ahinsaka balaporothu itu wewa.
@UdayangaAttanayaka-he8nl
@UdayangaAttanayaka-he8nl 8 ай бұрын
bohoma pin aiya kiyanna wachana ne. theruwan saranai🙏🙏🙏
@sarabela8022
@sarabela8022 8 ай бұрын
Putha obata pinsidu wewa theruwan saranin mewa dakinna selessuwata yodha bala shakthiya lebewa
@chaminp6853
@chaminp6853 8 ай бұрын
This is great Dinesh 👍 Thanks for sharing
@sanka1058
@sanka1058 8 ай бұрын
හදවතේ සංචාරකයා❤❤කවද හරි ඉහලම තැනක ඉන්න ඕනි.
@chamithrasanjana8960
@chamithrasanjana8960 8 ай бұрын
ටිං ටිං දිනේෂ් ,කැප්ටන් පීරිස්,ටැංජි ස්නෝවි ❤
@captainnemo3958
@captainnemo3958 8 ай бұрын
🥰🤗❤️
@mak11647
@mak11647 8 ай бұрын
දිනේශ් කොල්ලන්ගෙ විතරක් නෙවෙයි, කෙල්ලන්ගෙත් හීනයක් හිමාලය...❤❤❤
@nalinbor129.
@nalinbor129. 8 ай бұрын
හරිම සතුටක්,පුදුම ආඩම්බරයක් තියෙන්නේ D A P සහෝදරයා .පරිස්සමෙන් තෙරුවන් සරණයි
@Shehanalles
@Shehanalles 8 ай бұрын
DAP our legand ජේසු පිහිටයි දිනේෂ් අයියා....💚💚💙❤️🇱🇰🇱🇰🔥🔥
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Jayanthi Kuruuthumpala | Uda Ire Sahurdaya
43:17
Charana TV
Рет қаралды 15 М.
හීන නැති ජාතියක, යකඩ හීන
34:11
Bharatha Thennakoon
Рет қаралды 8 М.