මෙඩිසින් සිලෙක්ට් උනු ළමයින්ට එන්න කියලා මුතුගල සර් දුන්නු දේ | Dinesh Muthugala

  Рет қаралды 1,104,190

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 2 500
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් නිසාද මන්දා මට කෑ හැහිලා අැඬුනා මේ වැඩසටහන බලද්දි.. තමන් උගන්වපු ළමයින් දොස්තරලා කරන්න තරම් වාසනාවන්ත ගුරුවරයෙක්.. ඔබ වැනි උතුම් පුතෙක් හදපු එ් දෙමාපියන්ට ජාති ජාතිත් මේ පීං හෙතු වාසනා වෙවා. මතු සසරේ බුදුන් දැක නිවන් දකිත්වා.. මේ නම් අපේ රටට පහල වුන මිලකලනොහැකි හැමදාමත් වෙන්දෙසි මට්ටමේම තිබිය හැකි ගජ මුතු මැණික් වලටත් වටිනා මිණි කැටයක්. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..
@manelperera110
@manelperera110 Жыл бұрын
ඇත්තටම ❤❤❤❤❤❤
@nishanthakumara-kj7zp
@nishanthakumara-kj7zp Жыл бұрын
Hm
@manjulapriyankaradharmadas855
@manjulapriyankaradharmadas855 Жыл бұрын
හදවතින්ම ❤මම ගරුත්වයක් දක්වන ගුරුවරයෙක් මේ වගේ ගුරුවරයන් මේ රට ට තව තවත් පහල වේවා .. තෙරුවන් සරණයි !
@RrfghGfc7
@RrfghGfc7 Жыл бұрын
👉🇱🇰👉🇦🇪🏠👉👨‍👩‍👧‍👧😭😭😭😭🙏
@RrfghGfc7
@RrfghGfc7 Жыл бұрын
​@@manelperera1100:13
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
මන් කොමස් කරන්නෙ ඒත් බයො කරන අයට සුබ පතනවා අනාගතය හොද doctors ලා වෙලා හොද සේවයක් කරන්න කියලා 😊👩‍⚕‍
@Dilmikavisha2004
@Dilmikavisha2004 Жыл бұрын
මේක දකිද්දි ඇස් වලට කදුලු උනනවා..... අපෙ සර්ට බුදුසරණයි ❤❤❤
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@chamodidayananda7375
@chamodidayananda7375 Жыл бұрын
Kauru mona kiwath sir karana me dewal walin penwa sirge watinakama kochchrkda kiyla budu saranai sir
@jagath2023
@jagath2023 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kantikanti3898
@kantikanti3898 Жыл бұрын
💜
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@SL free fire PRO ගිහින් පී පයර් ගහපන් ඩො 😂
@samansri1328
@samansri1328 Жыл бұрын
බුදුන් දැක නිවන් දැකපං මුතුගල පුතේ (මගේ මිනිපිරිය දොස්තර නෝනා කෙනෙක් කලාට පිං)
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 11 ай бұрын
❤❤❤❤❤❤🎉🎉
@Dssdi-123
@Dssdi-123 8 ай бұрын
🥺
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
ඇස්වලට කඳුළු ආවා. සර් වගේ පින්වත් ගුරුවරු අපේ රටට සම්පතක් . අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වන ආදරණීය ගුරුවරයෙක්. ගුරුවරයා කියන උතුම් පදවියට ඔබතුමන් හොදම අර්ථ නිරූපණයක්. සර්ගේ සියලු කටයුතු සාර්ථක වේවා . තෙරුවන් සරණයි !
@kingambassadorstorah-cl2xn
@kingambassadorstorah-cl2xn Жыл бұрын
පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව, ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it, but to give Eternal Life through Him🤴🏾👸🏿
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤
@Saharan59
@Saharan59 Жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුළු අවා
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
😅😂🤣
@Salonshiro1
@Salonshiro1 Жыл бұрын
ඇයි උබ ගාමිණීගෙ ලොකු තාත්තද?
@macrondp
@macrondp Жыл бұрын
රු.1.3 million කිට්ටු වියදමක්, හැමෝම ඔය වගේ උනා නම් කිසිම ලමයෙකුට කිසිම අඩුපාඩුවක් වෙන එකක් නෑ, Respect Sir....
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 Жыл бұрын
Aniwaren
@sankawasna7259
@sankawasna7259 Жыл бұрын
අනිවාර්යයෙන් ම සර් ඔයානමිි සර් දරුවන් ට තාත්තෙක් වගෙ ඇත්තටම ආදරය කරන ගුරුවරයෙක්... මගෙ දූ තාම පොඩි යි පහ වසරේ ඒත් සර්ගෙ වීඩියෝ බලලාම සර්ගෙන් ඉගෙන ගන්න ආශාවෙන් ඉන්න දරුවෙක්...
@champikachampika9
@champikachampika9 Жыл бұрын
කතාකරපු කොලුපොඩ්ඩනම් කවදාහරි ලෙඩ්ඩුන්ව කතාවෙන්නම සුවපත්කරයි හරි විනෝදකාමි කොල්ලෙක් වගේ මේව⁣⁣ගේ ගුරුපියවරු රටට වාසනාවන් තෙරුවන්සරනයි හැමදෙනාටම
@rdsameera8585
@rdsameera8585 Жыл бұрын
ඔව් එකක් සාමාන්‍යයෙන් රුපියල් 65000-70000 මුදලක් වෙනවා ලංකාවේ
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කැම්පස් තේරෙන අලුත් හැමෝටම නවක වදය දෙන්න පුළුවන් නේද? එතකොට ඩොක්ට කෙනෙක් වෙන කෙනෙකුට පුළුවන් බෙහෙත් දෙන ගමන් හැම රෝගියෙකුටම නවක වදයෙන් ලෙඩ සුව කරන්න.
@tharangapriyadarshani
@tharangapriyadarshani Жыл бұрын
අනේ අර කතා කල පිරිමි ළමය මාර ලස්සනට කතාකලා මාරම ලස්සනයි..තෙරුවන් සරණයි සර්❤
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව Жыл бұрын
මුදලටම යටවුනු ටියුෂන් කලාවේ මානුෂික මුහුණුවර ඔබගෙන් දැක්කා...💐❤🙏
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@beauty-z2t
@beauty-z2t Жыл бұрын
එ්කනම් සත්‍යක්. ගුරු දෙවියෙක්
@kantikanti3898
@kantikanti3898 Жыл бұрын
@counsellingforlife2657
@counsellingforlife2657 Жыл бұрын
Eka atta❤❤❤
@Hhhahhahakama
@Hhhahhahakama Жыл бұрын
හදවතටම දැනුනා ❤❤❤❤🙏
@dhanu_s_nuwan7419
@dhanu_s_nuwan7419 Жыл бұрын
අඬන්නේ නැතුව මේක බලපු එකෙක් ඉන්නවද 🥺🥺 කොල්ලෙක් වෙලත් ඒ ෆීලින්ස් එක 🥺 ගොඩාක් සතුටුයි
@srimadayapalee4537
@srimadayapalee4537 Жыл бұрын
Dayata daayaada karapu demawupiyanta godaak pin Muthugala sirta deergausha labewa Theruwan saranai
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 8 ай бұрын
ඇඩුවේ නැහැ
@thisunijayawardane4065
@thisunijayawardane4065 8 ай бұрын
මුතුගල සර්, හුණු භාවිතා නොකර white board සහ pens භාවිතා කර ඉගැන්වීම් කරන මෙන් ඉල්ලමි. ඔබේ ජීවිතය රටට බොහොම වටිනවා .හුණු කුඩු පෙනහලු දුර්වල කරනවා..
@avishkahirushan5512
@avishkahirushan5512 Жыл бұрын
දරුවෝ ටික වදිනකොට “තෙරුවන් සරණයි” කියනවා ඇහුනේ මට විතරද… ආසම ගුරුවරයෙක්.. මෙතුමාගෙන් මම ඉගනගෙන නෑ.. නමුත් පුදුම ගෞරවයක් ඇතිවන ගුරුවරයෙක්… God bless you Sir..❤
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
❤️❤️❤️
@rumeshkumara3091
@rumeshkumara3091 Жыл бұрын
Mamath
@manelperera110
@manelperera110 Жыл бұрын
මටත්
@prasadiboyagoda1604
@prasadiboyagoda1604 Жыл бұрын
❤❤❤❤
@sasilamadhusanka9294
@sasilamadhusanka9294 8 ай бұрын
@wasala2744
@wasala2744 Жыл бұрын
මෙවැනි උතුම් ගුරුවරු අතින් මෙලෙස ඉගෙන ගන්නටත් එහිජයලබා ත්‍යාග ලබන්නට ත් දරුවන් වාසනාවන් ත වියයුතුමයි...මෙයනම් දරුවන් ගේ පිනක්මයි..... තෙරුවන්සරණයි පින්වන්ත දරුවන් ට ත් පින්වන්ත ගුරුතුමන්ටත්.....
@a.weerasinghe8284
@a.weerasinghe8284 Жыл бұрын
❤️🥺
@yuwanidissanayaka9077
@yuwanidissanayaka9077 Жыл бұрын
aniwarenma dwsaka apith 😍
@lakmalivlog6050
@lakmalivlog6050 Жыл бұрын
ඒක නම් පින තියෙන ක්‍ර්නෙක්ටම විතරයි
@wasala2744
@wasala2744 Жыл бұрын
@@lakmalivlog6050 අනිවාර්යයෙන් ...ම...
@anuruddikasenarath6073
@anuruddikasenarath6073 Жыл бұрын
අනිවාර්යයෙන් ම
@harshaniwickramasinghe1101
@harshaniwickramasinghe1101 Жыл бұрын
ඔබ තුමා , තිස්ස සර් වැනි උත්තමයෝ මේ රටට වාසනාව ක්! ඔවුන්ගේ දෙමාපියන් ට තෙරුවන් සරණයි !
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@Vihanga ?
@yogideepthi
@yogideepthi Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක එහෙමම තමයි 🙏❤️🙏❤️🙏❤️
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කැම්පස් තේරෙන අලුත් හැමෝටම නවක වදය දෙන්න පුළුවන් නේද? එතකොට ඩොක්ට කෙනෙක් වෙන කෙනෙකුට පුළුවන් බෙහෙත් දෙන ගමන් හැම රෝගියෙකුටම නවක වදයෙන් ලෙඩ සුව කරන්න.
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@ricardoperera9880 මෝන මෝඩ කතාවක්ද මෙ ?😂
@shalam9611
@shalam9611 Жыл бұрын
මං bio කරලා නෑ.කරන්න හිතලාවත් නෑ. මගෙ කවුරුවත් bio කරලත් නෑ..මට arts degre එකක් තීන්නෙ.ඒත් මේක දකිද්දි හිතට මාර සතුටුයි.මේ නංගිලා මල්ලිලා දැක්කම මගෙ අය වගෙ දැනෙනවා.good luck❤️
@kaviXGara
@kaviXGara Жыл бұрын
පොඩි කාලේ ඉදලම තියන තාම ඒ හිනේ මට තව අවුරුදු 2024 olevel A9 දලා bio කරලා ඒ අවුරුදු 2 ත් කොහොම හරි කරල ගෙමක් ගහලා A3 ක් දාලා doctor කෙනෙක් වෙන් මාර මා ආසයී... එවගේම නම ඉස්සරහ්ට Dr කියලා දගන්න මාරම අසාවක් තියේන්නෙ 💖 ඒ හිනේට යන්න සර්ගේ පන්ති එන්න ඔලෙවෙල් වලට ගෙමක් ගහන් යන මම ...❤️🥰 මේවා දකිද්දී තවත් ආසව වැඩි උනා සර්.. 🥺💖
@SuneethaMenike-ro5bc
@SuneethaMenike-ro5bc Жыл бұрын
congratulations
@HeshanDisanayaka-tw1db
@HeshanDisanayaka-tw1db Жыл бұрын
Me too, ❤
@Sindhie
@Sindhie Жыл бұрын
Me to❤
@sadeebro7447
@sadeebro7447 9 ай бұрын
Congratulations kollo mee sare exam eka hodata liyala medical faculty yanna❤🎉
@KrithikaChethani
@KrithikaChethani 8 ай бұрын
Mage hithe thiyenne oya vidiyatamai❤
@dilini_senevirathna_
@dilini_senevirathna_ Жыл бұрын
සියලු නංගිලා මල්ලිලාගෙ මතක ශක්තිය හොදින් වර්ධනය වෙලා, අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව නිම කර, අහිංසක මිනිස්සුන්ව සුවපත් කරන දක්ශ වෛද්‍යවරු වෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💐 ඒවගේම ඉදිරියෙදීත් මුතුගල ගුරු පියාණන් හට මෙවැනි අහිංසක දරුවන්ට අධ්‍යාපනය මෙන්ම අවවාද ලබාදීමට දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💐 බුදු සරණයි🙏
@nuwanhettiarachchi8405
@nuwanhettiarachchi8405 Жыл бұрын
හැමොම doctors ලා උනොත් බෙහෙත් ගන්න ලෙඩ්ඩු කෝ?
@CDIL
@CDIL Жыл бұрын
​@@nuwanhettiarachchi8405 බෙහෙත් ගන්න අය ඕනතරම් ඉන්නවා. දොස්තරලා වෙන්න හැමෝටම බෑ
@nuwanhettiarachchi8405
@nuwanhettiarachchi8405 Жыл бұрын
@@CDIL එකනේ
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සතුට වැඩිකමට ඇස් දෙකට කදුලු ආවා. මගේම නංගිට මල්ලිට ලැබුනා වගේ සතුටක් ආදරයක් දැනුනා. සර් ඔබට ගොඩාක් පින් 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ වෙදනලාව ලබාගත් සියලුම නංගි මල්ලිලාට රටට දැයට වැඩදායක දොස්තර නෝනා කෙනෙක් දොස්තර මහත්තයෙක් වෙන්න ලැබේවා 🙏 ලංකාව දාලා යන්න එපා අපිට බෙහෙත් දෙන්න ලංකාවේ ඉන්න . නිවුන්අක්කා නංගිටත් සුබපැතුම් . ඔයාලා අපේ රටේ ජීවනාලිය .තෙරුවන් සරණයි 🙏 🌹 ❤
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@watakedeniyerathanasiri6966
@watakedeniyerathanasiri6966 Жыл бұрын
ඔබ තුමාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයේන් සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන අතර දරුවන් ගේ දක්ෂතා ඇගයිම් පිළි බදව ගෞරවය පුද කරම් .
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
@@watakedeniyerathanasiri6966 යහපත් දේ අගය කරන සිතක් ඇති ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤ 🙏 🌹
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
@@chandimabandara2138 💗💗💗👍
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
ගුරුවරයෙක් නොව , ගුරු දෙවියෙක්ය නුඹ මේ දරුවන්ට..දිනේවා හැමදාම 🌷🌷🌷
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
Very good teacher👍
@easycraft970
@easycraft970 Жыл бұрын
බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නැහැ ❤️ මෙන්න ඒකට හොද ම උදාහරණය .බුදු සරණයි සර් ට. 🙏🙏🙏
@gamingsana5540
@gamingsana5540 Жыл бұрын
uba ithin biruvada bn
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
අපේ සර්..ඔබට දීර්ඝායුෂ...දරුවන් හැමොටම සුභ පැතුම්... කතාව කරපු පුතාට ආස හිතුනා...ලස්සනට කලා..ජයම වේවා...!!
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 Жыл бұрын
සර්ගෙන් ඉගෙන ගනිපු කිසිම ලමයෙක් කවදාවත් වචනෙකින්වත් කිසිම කෙනෙක්ගෙ හිතක් රිදවන එකක් නෑ..ඒ වගේම එයාලා ජීවිතේ දිනනවාමයි..තෙරුවන් සරනයි සර්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@Rechard-c7e
@Rechard-c7e Жыл бұрын
වෛද්‍ය සිහිනය තවත් යාවත්කාලීන උන අයටත් වෙද නළාවෙ පහස ලැබෙන්නම ඕනෙ ! ❤
@idpremalal1222
@idpremalal1222 Жыл бұрын
😊😊😊
@freebirdqueen
@freebirdqueen Жыл бұрын
මගේ දරුවෝ දෙන්නටත් ඔබ තුමාගෙ අතින් මෙ නලාව දාගන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා... ❤ ඔබ තුමාට ජේසුතුමා හැම මොහොතකම නිරෝගීව සතුටින් ඉන්න ශක්නිය දහිරිය දෙත්වා.. ඔබ වැනි ගුරැදෙවිවරු තව තව මෙ මිහිතලයේ බිහි වෙවා ඔබතුමා දැයට දායාද කරපු අමිමාට තාත්තට ගොඩාක්ම පිං ජේසු පිහිටයි ❤
@sadhalieshara2623
@sadhalieshara2623 Жыл бұрын
මාත් හිතුවෙ මේ ටිකමයි.
@SameeranuwanSameeraWGN-yo5sf
@SameeranuwanSameeraWGN-yo5sf Ай бұрын
ගෙදර ඉදන් මුතුගල සර්ගේ පාඩම් කියලාදේන විඩියෝ බලන මම... සර්ට නිදුක් නිරොගි ආයු බල ලැබේන්න ඔනේ.. රටට මේ කරන උපකාරයට❤❤ කියන්න වචන නැතිතරම් හිතට මාරම සතුටක් ආවා .. 🙏🙏🙏🙏❤️❤️👌👌
@kavindurashen1888
@kavindurashen1888 Жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා..! අනාගත DOCTORS ලාට මෙවැනි වටිනා තෑග්ගක් දීම වෙනුවට සර්ට ගොඩක් පින්...❤
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Жыл бұрын
9:10 මල්ලී..හදවතටම කතා කරා. හරිම නිවුණු මනුස්සයෙක්. ❤️
@musicparadise18
@musicparadise18 Жыл бұрын
මගෙත් ලොකු හීනයක් මේක තමන්ගේ සර්ගේ අතින් Stethoscope එකක් ගන්න ලැබෙන එකනම් ලොකු භාග්‍යාක්🥺❤️
@ayeshamadushani8666
@ayeshamadushani8666 Жыл бұрын
මගෙත් ලොකු හීනයක් මේකනම් 🙂
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@musicparadise18
@musicparadise18 Жыл бұрын
@@ayeshamadushani8666 හීනය යථාර්ථයක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙂❤️
@pavanimalshika
@pavanimalshika Жыл бұрын
මං සර්ගේ ක්ලාස් එන්නැති උනාට මං හදවතින්ම ගෞරව කරන ගුරුතුමෙක්🙏.ඒ අයියලා අක්කලට sethascope එක දානකොට මට දැම්මා වගේ හැගුනා.මාත් මුලින් හරියට වැඩ කලේ නැහැ.ඒත් මේ තත්පරේ ඉදන්ම වැඩ කරන්න පටන් ගන්නවා.එහෙම වැඩ කරලා medical faculty යන්න හොද result🎯 එකක් දාලා මං අනිවාර්යයෙන්ම එනවා සර්ව හම්බෙන්න😍.ලොකුකමකට කියනවා නෙවේ ඒක පොරොන්දුවක්.🤝❤
@dumindakumara6911
@dumindakumara6911 Жыл бұрын
ජාතී ජාතී පින් අයිති වෙනවා සර්ට හැමෝම සර් වගේනම් අපේ ලංකාවේ ඉන්න ලමයින්ට ලොකු හයියක් ඒක.....RESPECT MUTHUGALA SIR.....🙏🙏🙏
@gauva450
@gauva450 Жыл бұрын
Mathes කලාට වෙද නලාව දකිද්දි මාර ආසාවක් එන්නෙ 😍ලබන ආත්මයකවත් පින ලැබේව වෛද්‍යවරයකු වෙන්න 💖
@thilinip8606
@thilinip8606 Жыл бұрын
පලමුවෙන්ම අපේ මුතුගල සර්ගේ දෙමපියන්ට, ගුරුවරුන්ට පින්🙏 තෙරුවන් සරණයි අපේ සර්ට 🙏
@antonperera504
@antonperera504 Жыл бұрын
මුතුගල ගුරු පියාණනී ඔබ වැනි පුතෙක් ලංකා මාතාවට බිහි කර දුන් දෙමව්පියන්ට අනේකවාරයක් පිං අයිති වෙයි...ඔබ වැනි ගුරු පියෙක්ගෙන් ඉගෙනීම ලැබීමට දරුවන්ද මහත් පිං කර ඇත...මුතුගල ඇදුරුතුමනී ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් වේවා...ජේසු පිහිටයි බුදු සරණයි...
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
මෙවැනි ගුරුවරු තව තවත් ලොව පහල වේවා 🙏🙏🙏. ඒ දරුවෝ හ‍රි වාසනාවන්තයි එහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබිච්ච එක ❤❤❤. ආදරණිය ගුරු පියාණෙනි ඔබ‍ට තව තවත් දරුවන්ට නුවණ ලබාදෙන්නට ශක්තිය දෛර්ය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrajayasiri5639
@chandrajayasiri5639 Жыл бұрын
රටට වාසනාවන් මෙවන් ගුරු දෙවිවරු හරිම සතුටුයි
@dayawansabandara978
@dayawansabandara978 Жыл бұрын
❤❤❤❤
@dewmichamodi7514
@dewmichamodi7514 Жыл бұрын
හැම ගුරුවරයෙක්ම සර් වගේ උනා නම් කොච්චර දෙයක් ද...කොයිතරම් නම් වටිනවා ඇද්ද ඒ ළමයින්ට....සර්ට තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෙයිර්‍ර්‍ය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා සර් .....🙂❤️✍️🍃
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 Жыл бұрын
සර්ට මොන තරම් දරුවෝ වටිනවද හිතුනා...දෙමාපියන්ට පස්සේ හමුවන සබෑ ගුරුවරු ඇත්තටම ගුරු දෙවිවරු....repeated sir ❤
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 Жыл бұрын
මමත් distrik rank 4 අරම් කැම්පස් ආවේ.අපිට මේ වගේ තෑගි බෝග නොලැබුනත් අපි ගියපු clss වල ඉස්සරහ අපේ අත්දැකීම කියන්න අවස්ථාව ලැබුනා.මොනව උනත් හැමදාම තමන්ගේ ගුරුවරය ඇවිදපු වේදිකාවට ඇවිත් කතා කරන්න තීනව කියන්නේ ඒක වෙනම ගැම්මක්.ඉතිම් ඒ වගේ ලස්සන අවස්ථාවක් හදපු සර්ටත් ගොඩාක් ස්තුති වන්ත වනවා.❤️
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@sampathbandara7011
@sampathbandara7011 Жыл бұрын
තෙරැවන් සරණයි සර්........
@ruhiaanya9708
@ruhiaanya9708 Жыл бұрын
අනේ කොහොමද ඔයා වැඩ කලේ කියන්නකෝ..මම 2024 A/l....මාත් කැමතී rank එකක් අරන් medicine යන්න....
@mahagodageisurulasantha9843
@mahagodageisurulasantha9843 Жыл бұрын
@@ruhiaanya9708 මම කලේ bio නෙමේ technology.හැබැයි මගේ හීනෙ උනේ rank එකක් එක්ක කැම්පස් යන එක.ඒකට මම A/L වලට ආපු දවසේ ඉදම් වැඩ කලා.ඒක නිසා ඔයා මොන medium එකකින් A/L කලත් ඔයාගෙ කැපවීම තීනවනම් ඔයාගේ හීනය දවසක තව කෙනෙක් දකින හීනයක් කරන්න ඔයාට පුලුවන් වේවි.❤️
@nimalpriyakantha6317
@nimalpriyakantha6317 Жыл бұрын
​@@mahagodageisurulasantha9843 lassana comment 1k ❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මා දුටු උතුම්ම "මිනිසෙක්"වූ ගුරු දෙවියෙක්.ඇත්තටම මගේ ඇස් දෙකට කදුලු ආවා.ඔය කයිය ගහන අයට කියන්න ඇරලා,අපේ මුතුගල සර් කියන විදියට,තම තමන්ගේ ජීවිතය හදා ගන්න.ඉගන ගන්න.බාහිර දැනුම ලබාගන්න.විශේෂයෙන්ම "මනුස්සකම"තියා ගන්න.මුතුගල සර්ගේ පංතියෙන් ඔය සියලුම දෑ ඔබට ලගා කර ගත හැකිය.සර්,ඔබතුමාට බොහෝම පින් .දීර්ඝ ආයුශ ලැබේවා .
@sumithrasenevirathne4164
@sumithrasenevirathne4164 Жыл бұрын
මේ වගේ යහපත් ගුණ ඇති පුතෙක් බිහිකර දෙමාපියන්ට .ජාති ජාතිත් මේ දරුවා ලැබේවා!!!🙏🙏🙏🙏
@razeekahqa7285
@razeekahqa7285 Жыл бұрын
ANI WARENMA
@upulgunarathna8606
@upulgunarathna8606 Жыл бұрын
Sasara nimavana thuruma.
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කැම්පස් තේරෙන අලුත් හැමෝටම නවක වදය දෙන්න පුළුවන් නේද? එතකොට ඩොක්ට කෙනෙක් වෙන කෙනෙකුට පුළුවන් බෙහෙත් දෙන ගමන් හැම රෝගියෙකුටම නවක වදයෙන් ලෙඩ සුව කරන්න.
@geethamala7835
@geethamala7835 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@chandrikasenanayake9634
@chandrikasenanayake9634 Жыл бұрын
​@@ricardoperera98804 8
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
මගේ ජීවිතේට මම ආසාම කරන නිහතමානි දරුවන් ගැන හොදින් උනන්දුවත හොද සර් කෙනෙක් තමයි මුතුගල සර් . මගේ ඇස්වලින් කඳුලු ආවා සර්ටත් දරුවන්ටත් ජයෙන් ජයම වේවා දීර්ගායු වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🙏🙏🙏
@arunawasantha6967
@arunawasantha6967 Жыл бұрын
විබහගෙ හරියට කරගන්න බරි උන අයයි මෙඩිසින් යන්න බැරි උන අයයි ගැනයිත් බලන්න සර් එයලට්ත් පවුනෙ සර් මේ අය ඉස්සරහට යයි කොහොම හරි අනිත් අය එතකොට ........🙂
@vidu-l4g
@vidu-l4g 11 ай бұрын
ඒ කතාව අගය කරමි
@speedtouch12124
@speedtouch12124 Жыл бұрын
සර් ගෙන් ඉගෙන ගෙන නෑ මම.....ඒත් මගේ හදවතේ උඩින්ම ඉන්න ගුරු දෙවියෙක් ඔබ.......❤✨️
@himantharaofficial9676
@himantharaofficial9676 Жыл бұрын
දෙවෙනියට කතා කරපු කොල්ලා සුපිරිම ඩොක්ටර් කෙනෙක් වෙනවා ❤❤❤❤❤
@simplewalker459
@simplewalker459 Жыл бұрын
ඒ වගේම, සර් වගේ සර් කෙනෙක් වෙයි කියලත් හිතෙනවා😊
@pushpakumara8399
@pushpakumara8399 Жыл бұрын
අනේ ඔව්. අහන් ඉන්න ආසයි a මල්ලී katha කරද්දී.
@anomadamayanthi6529
@anomadamayanthi6529 Жыл бұрын
Matath ehema hithuna
@prabawithanage9564
@prabawithanage9564 Жыл бұрын
ඔව් , පන්ති කලා, දහම් පාසල් ගුරුවරයෙක් විදිහටත් වැඩ කලා , දක්ෂ දරුවෙක් ....
@Hashi198
@Hashi198 Жыл бұрын
ඇත්තටම ඒ කතාව මුලු ළමා පරපුරටම ලොකු ආදර්ශයක්... හොද ලස්සන අනාගතයක් තියෙන්න ඕනි.. ඒ වගේම අපි මේ subject එක නොකරත් සර්ගෙන් ඉගනෙ ගන්න ආස හිතෙනවා... බුදු සරණයි හැමෝටම
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
ගොඩක් සතුටුයි මගේ නම් කදුළු ආවා. ඒ දරුවෝ වාසනාවන්ත යි මේ වගේ ගුරුවරු ලබන්න ❤️🙏
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@ireshamaduwanthi5968
@ireshamaduwanthi5968 Жыл бұрын
Niyamai sir b.s
@aselasadamal3873
@aselasadamal3873 Жыл бұрын
matath
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
Bs
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
යහපත් ගතිගුන ඇති රත්තරන් පුතෙක් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන් නිදුක් නීරෝගිමත් වේවා
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s 8 ай бұрын
ඔබතුමා වැනි ගුරුවරු මේ රටට බොහෝ අවශ්‍යයි ඔබතුමා නියම ගුරු උතුමෙක් නිදුක් නිරෝගී බව ලැබේවා
@ayeshasewwandi5794
@ayeshasewwandi5794 Жыл бұрын
මගේ ජීවිතේ තියන ලොකුම හීනයක් 🥺❤️තෙරුවන් සරණයි සර්🥰♥️
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@WTF-qe2lp
@WTF-qe2lp Жыл бұрын
U will reach 🔥🔥🔥🔥 gud luck
@gaythridasunika2582
@gaythridasunika2582 Жыл бұрын
@theekshananuwan4300
@theekshananuwan4300 Жыл бұрын
Mata yanna bari una heenayak .hodata wada karanna .kalaya watinawa maha merak wgge
@ishaniarunodya3528
@ishaniarunodya3528 Жыл бұрын
🤗🤗
@pasindusudeera7940
@pasindusudeera7940 Жыл бұрын
මුතුගල සර් කියන්නෙ මගෙ ජීවිතෙ වෙනස් කරපු ගුරු පියෙක් ❤️‍🔥
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@skumrilen4315
@skumrilen4315 Жыл бұрын
Athtamai guru peyak godak pen oba thumata
@pasindusudeera7940
@pasindusudeera7940 Жыл бұрын
@@skumrilen4315 ❤️‍🔥
@කවීෂ
@කවීෂ Жыл бұрын
🙏🙏🙏.දර්මය ගැනද කියලා දෙනවා.අද්‍යපනය පමනක් නෙවෙයි.හැම පැත්තකින්ම ජීවිතය සාර්ථක කරගන්න හැටි ඉතාමත් ප්‍රායෝගිකව කියලා දෙන ,,මම දැකපු ශේෂ්ඨ ගුරුවරයෙක්.මම පාසල් ලමයෙක් නොව්නත් යූටියිබ් එකෙන් නිතරම මෙිවා බලනවා.
@sulochanamadumali1434
@sulochanamadumali1434 Жыл бұрын
ඒකනන් ඇත්ත තමා මගේ ජීවිතේ හැරවුම් ලක්ශේ තමා අපේ සර් 🥺❤️🙏 සර්ට බුදු සරණයි 🙏
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 Жыл бұрын
සමාජය කෙසේ කීවත් ඔබ ක්‍රියාවෙන්ම උතුම් ගුරුවරයෙක්..හදවතින්ම ගරු කරනවා ..✊
@kapilakariyawasam9138
@kapilakariyawasam9138 Жыл бұрын
දරුවන්ට හොද mortivetion එකක් ආදර්ශමත් වැඩක් .හදවතින්ම ගරු කරනවා ඔබ වෙනි ගුරුවරුන් තව තවත් මෙි ලක්දෙරණේ බිහි වෙිවා
@mendissri...6200
@mendissri...6200 Жыл бұрын
😂😂😂😂
@praveeshahirandi26
@praveeshahirandi26 Жыл бұрын
🤣🤣🤣🤣
@themiyahasharel542
@themiyahasharel542 Жыл бұрын
Mokada yako hina wenne
@රෝන්දේශ්රීලංකා
@රෝන්දේශ්රීලංකා Жыл бұрын
පට්ටම සතුටක් දැනුණා. ගුරුවරයෙක් විදියට මුතුගල සර් ( අමිල අයියා) වාසනාවන්ත ගුරුවරයෙක්. මංලිකා ටීචවත් මතක් උනා.🧡🧡🧡
@rusirud.manathunga
@rusirud.manathunga Жыл бұрын
හරිම සතුටුයි සර්... අපි ඒ දවස්වල පන්තියේ පේපර්ස් බලද්දි ඒ මූණු ටික හොඳට මතකයි... අද මේ ස්ටේජ් එකේ නැගලා.. තමන් වගේම පුංචි එවුන් ටික්කට මෙහෙම කතා කරනවා දකිද්දි තවත් සතුටුයි🥰... හදවතින්ම සුභපතනවා.. අපේ සර්ට තෙරුවන් සරණයි ❤🙏
@shashikasandyanishashika3986
@shashikasandyanishashika3986 Жыл бұрын
අනේ❤ කොච්චර හොදද මෙහෙම අගයන එක මේ දරුවන්ගේ ජීව්තේ හදාගන්න උදව් කරන එකම..තවත් ඇස් රාශියක් පාදන්න ශක්තිය ලැබෙන්න ඕනි..බුදුසරණයි මුතුගල සර්❤
@milindaheshan8357
@milindaheshan8357 Жыл бұрын
කතා කරන්න වචන නෑ... සුපිරි...වැඩ නොපෙන්වා වචනවලින් මඩ ගහන පිංපියෝ මේවා බලත්වා... සර් අනිවාර්යයෙන්ම මේකටත් මේ දැන් ඉදන් වචන හදන උන් ඉදී... කොහොමත් පල තියන ගහටනේ ගල් කියනවනේ....❤❤❤❤❤
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@kavishkasithum5271
@kavishkasithum5271 Жыл бұрын
බලන් ඉන්න ළමයින්ටත් හොද motivation එකක් ❤️ ගොඩක් වටින ආදර්ශමත් වැඩක් සර්❤️
@sachiwijesinghe631
@sachiwijesinghe631 Жыл бұрын
වෛද්‍ය වරුන් වෙන්න සුදුසු කම් ලැබු ඔබ සැමට සුබ පැතුම් ❤ පොඩි ලකුණු ගානකින් මට ඒ සිහිනය නැති උනා ඒ උනාට මට වෙද නලාවක් දා ගන්න පිණ තියනව මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ට හෙදියක් ලෙස තේරුනා මට දුක හෙද කියන එක වෛද්‍ය කර ගන්න බැරි උන එකට 😢
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
මුතුගල සර්ගෙන් ඉගෙන ගත්තනම් ඒ දරැවෙ වාසනාවන්තයින්ම තමා තෙරැවන්සරණයි !
@jeevikaweerasinghe
@jeevikaweerasinghe Жыл бұрын
සර් මම අම්මා කෙනෙක් .මගේ දරුවන් තාම 9,6 ශ්‍රේණි වල ඉන්නේ .මම සර්ගෙ youtube එකේ වැඩ සටහන් බලනවා .එත් සර් අද කරපු මේ උතුම් දේ නිසා මට ඇඩුනා .සර්ලා වගේ අයට තමයි මිහිපිට දෙවියන් කියන්නේ.ඇත්තටම ගොඩාක් සතුටුයි .සර්ට උතුම් දළදා සමිදු පිහිටයි !
@tharakadheerasundara1216
@tharakadheerasundara1216 Жыл бұрын
සර් දරුවන්ට මේ කරන උදව් ලොකු ශක්තියක් ❤️❤️❤️ සර්ට ගොඩක් පින් සිදු වේවා...!! සර්ට තෙරුවන් සරනයි...!! ❤️❤️❤️🙏🙏🙏
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@divishatharu4251
@divishatharu4251 Жыл бұрын
අම්මෝ ඇස් දෙකට කදුලුත් ආවා...දවසක මගේ දුවත් සර්ගේ පන්තියට ඇව්ත්...මේ වගේ ආශිර්වාද ගන්නවා නම්....🙏❤🙏තෙරුවන් සරණයි සර්...🌎 දරුවෝ හැමෝටමත් තෙරුවන් සරණයි..🤗
@RoshaniMadushika-u8y
@RoshaniMadushika-u8y 3 ай бұрын
ඇත්තමයි හරි සතුටුයි..අපිට හිනාවක් දෙන මොහොතක් මොහොතක් පාසා ඔබ තුමාට නිදුක් නීරොගි ජිව්තයක් ලැබෙන්න ඔිනි,,මතු ආත්මෙක දෙවි කෙනෙක් වි ඉපදෙන්නම ඔිනි...දැනටත් ඔබ මිහිපිට දෙවියෙක්මයි,,සර්ව හැදුව දෙමාවිපියන්ටත් මෙි පින් අයිති වෙත්වා,,,පවුල් ජිවිතය යහපත්ව සතුටින් ගෙවන්න ලැබෙත්වා,,,බුදු සරණයි සර්,,,❤️🤴🤴🤴🌍💎💎💎💪💪
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් ගුරු පියෙකි ඔබතුමා අප රටේ බබළන මීනි පහනක්වේවා සැබැ හෙල ලේ ...උපදින හමබවයකදිම නැන නුවන බුද්ධි ය ලැබේවා ලැබේවා ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා දීර්ඝයුශ පතම් තෙරුවන් සරනයි
@sl9killer
@sl9killer Жыл бұрын
Ape sir කවදාවත් වේවැලකින් ගහලා අපිව හදලා නෑ ...💞💞💞💞
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@achinipriyanka4612
@achinipriyanka4612 Жыл бұрын
මට ලැබුනා වගේ දැනුනා,,සර්ටත් මේ දරුවො සියලු දෙනාටමත් තුරුනුවන්ගේ සරණයි,,,,,🙏🙏🙏🙏🙏
@nethminadeesha-mp1hb
@nethminadeesha-mp1hb Жыл бұрын
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Matath ehemai kadulu enawa sirta dheergayushawewa ❤❤❤❤
@gdranga5198
@gdranga5198 Жыл бұрын
B s sarta
@singha4758
@singha4758 Жыл бұрын
අපේ ඩොක්ටස්ලාට ජය වේවා බාධක දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥💥💥💥💥💥
@anurajayamaha3195
@anurajayamaha3195 Жыл бұрын
මම ඇත්තෙන්ම වැඩිහිටියෙකු වුවත් මේ ගුරුවරයාගේ වැඩ සටහන් නිතරම වගේ බලනව. ඒ එතුමාගේ ගුණ යහපත් කමත් කතා කරන විලාශයත් කැමති නිසා . එතුමාගේ ආශිර්වාදය ඔය දරුවන්ට විශාල යහපතක් වේවි . එතුමාට ස්තුති කරන ගමන්ම . මේ දරුවන්ට යහපතක්ම වේවායි ආශිර්වාද කරමි.
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
අනෙ සර් මට ඇඩුනා මේ වගෙ වටිනා සර් කෙනෙක් මත් දැක්ක හොදම සර් මුතුගල සර් මාත් පේරාදෙණිය කැම්පස් ගිය කෙල්ලක් අද චීනයේ ඉන්නෙ මල්ලිලා නංගිලා ඔයාලා අනාගතයේ දොස්තරලා මගෙන් උණුසුම් සුභ පැතුම් අපෙ මුතුගල සර්ගෙන් ඉගන ගත් කෙනෙකුට වැරදිලා නැ ආඩම්බරයි සර් ගැන සර්ගෙන් තව තවත් වටිනා ඩොක්ටස්ලා බිහි වේවා මුතුගල සර්ට දීර්ඝායු වේවා සර්ගෙන් ඉගනගෙන තෑගි ලබා ගත් ඔයාලා අනාගතයේ හොද ඩොක්ටස්ලා දීර්ඝායු වේවා පේරාදෙණියට ගිය නංගිලා මල්ලිලා හරිම වාසනාවන්ත අය ලංකවේ විතරක් නොව ලෝකෙ තියන ලස්සනම කැම්පස් එක තමයි පේරාදෙණිය ..මේකෙ තණ පිස්ස පාගන ළමයි හරිම වාසනාවන්ත අය හැමෝටම බුදු සරණයි දීර්ඝායු වේවා
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ඉගැන්නුවා විතරක් නොවෙයි.හබල අතට දුන්නා. ළමයි ඔබට ආශිර්වාද කරමින් හුගක් දුර යයි. මට මගේ ගුරු ජීවිතේ මතක් කළාට ස්තූතියි .
@nishadianjali7469
@nishadianjali7469 Жыл бұрын
ඇගේ හිරිගඩු පිපුන සර්..මේ දරුවන් දැක්කම. ඔබ තුමා ට පින් බුදු සරණයි හැමෝටම 🙏🙏🙏
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏🙏❤️❤️ මෙවැනි ගුරුවරු තව තවත් බිහි වේවා රටට ලොකේට වටිනා සම්පත් රැක දේවා 🙏🙏🌹🌹
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@srimawalikubura1320
@srimawalikubura1320 Жыл бұрын
ගූරූ පියානේනේ..මා විදේස ගතවීසිටින්නේ..මගේ දරුවෝ දෙන්නා මතක් උනා..ඇස් දෙකෙන් කදුලූ ආවා මම මෙහෙම දුක් විදින්නේ දරුවෝ දෙන්නා ඔය තැන ට ගන්න.🥰🥰🥰තෙරුවන් සරනයී ගුරුපියානනේ🥰🥰🙏🙏🙏
@හිත්දලයා
@හිත්දලයා Жыл бұрын
සර්,මගෙ වයස 44 ය්,අපිට ජීවිතය වැරදුනා .ඔබ වගෙ ගුරුවරු මුනගැහෙන්න පින් මදි වෙන්නැති .මගේ එක දරුවෙක් හරි ඔබ ට මුනගස්වන්න කොහොමහරි උත්සාහ කරනවා .ඔබට දීර්ගායුශ 🙏🙏🙏
@nilminichamila2214
@nilminichamila2214 Жыл бұрын
මේක දැක්කම මගේ ඇස් වලට කඳුළු එනවා අම්මා කෙනෙක් විදියට .මගේ දුවත් biology කරන්නේ එයා 2024 A/L කරන්නේ , තිස්ස සර් ගේ class යන්නේ .මුතුගල සර් තිස්ස සර් ට ගොඩක් ගරු කරන බව දන්නවා.මේ විදියට දරුවන් ගේ ජීවීත ආලෝක කරන්න හැකිවේවා.🙏🙏🙏🙏
@malikaariyarathne4159
@malikaariyarathne4159 Жыл бұрын
ඔබ විශිෂ්ඨ ඇදුරුතුමෙක්.මෙවන් පුතෙක් ලොවට දායාද කල දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!
@disaragamage-bz5ms
@disaragamage-bz5ms Жыл бұрын
අපිටත් මුතුගල සර්ගේ ගෝලයන්ගෙන් බෙහෙත් ගන්න පුලුවන් වේවි ලගදීම.
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 Жыл бұрын
ඒ දරුවන්ට දුන්න වටිනාකම... කියන්න වචන නෑ සර්.. ඒ හැඟීම. ඔබට බොහොම ස්තුති..
@princesslovers2043
@princesslovers2043 Жыл бұрын
මේ වගේ මිනිස්සුන්ටත් බනින් උන් ඉන්නකන් කවර කතාද..?..respect sir
@shalithanavishka
@shalithanavishka Жыл бұрын
තමනුත් ජීවිත දහස් ගානක් සුව කරලා🥺❤️..තව පිරිසකට ජීවිත ගානක් සනීප කරන්න උපකාර වෙනවා...❤ අපේ සර්❤️
@ManeshsArtsMusicandtech-nz8hg
@ManeshsArtsMusicandtech-nz8hg Жыл бұрын
kzbin.info/www/bejne/rp-5mairhcebh6M
@DewuminiGunarathne-zs4ey
@DewuminiGunarathne-zs4ey Жыл бұрын
මම එතන නොහිටියත් මටත් ආව ඒ ආඩම්බරය..🥺 ඔයාල ගොඩක් වාසනාවන්තයි හැමදාම සර්ගෙ ඔය හිනාව ඔය විදිහටම තියෙන්න ඕනා 🧡
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
මුදලට යට වූ ටියුශන් කලාවේ... මුදලට එහා ගියපු මහගූ කර්තව්‍යයක් ඉටු කරන මා දුටු සුන්දර ගුරුපියාණන් කෙනෙක් ..❤ තව තවත් යහපත් දූ දරුවන්ට නුවණ ලබා දීමට ශක්තිය වාසනාව ලැබේවා !!! දිනේෂ් සර් ❤
@dilushaniroshani1041
@dilushaniroshani1041 Жыл бұрын
Salli walata Hari e manussaya karana de..uba karapanko..Boru kaiwaru..
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
@@dilushaniroshani1041 haa haaa wakkade wahaganin balli
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
@@kusumsenawirathna7359 😒 aneeeee
@hcjkhkg5903
@hcjkhkg5903 Жыл бұрын
මෙිවෙනි උතුමි ගුරැවරයානනි ඔබට ජයෙන් ජයම වෙිවා තව තවත් වැඩි වැඩියෙන් ළමුන් දිරිමත් කරන්න ශක්තිය දහිරිය ලැබෙිවා
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 Жыл бұрын
සැබැහින් දැන් නැතත් , ගෝලයෙක් ,හිතවතෙක් ,නොවුනත් නිතරම බලන්න හිතෙන මුතුගල සර්ගෙ වැඩසටහන් නම් අනර්ගයි. හිතට දැනෙනවා . ඇසට කඳුලක් එකතුවෙනවා . දැනුම,කුසලතා වගේම ආකල්ප සංවර්ධනය වෙනුවෙන් ප්‍රායෝගිකව දෙන පිටුවහල මිය දරුවන්ට කිසිදා අමතක වෙන එකක් නෑ. මෙතුළින් රටට අවශ්‍ය තවත් සංවේදී පුද්ගලයන් බිහිවේවා . තෙරුවන් සරණයි ඔබතුමාටත්. 🙏🙏🙏
@rashmikachathuranga3970
@rashmikachathuranga3970 Жыл бұрын
Bio ව්ලට තියන ආසව තවත් වැඩි උනා..එදා ක්ලාස් එකෙන් ආව ගැම්මෙන් වැඩ කරන මං 😍
@sinethyuganga6562
@sinethyuganga6562 Жыл бұрын
ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්නෙ නැතුව අපි පිස්සු කෙලියා..අද දුක් වෙනවා එ ගැන මතක් වෙද්දි..එ ලමයි දන ගහලා ගද්දි මට මං ගැනම දුකක් ආව..සතුටුයි නංගි මල්ලියේ.❤
@achininilushika2545
@achininilushika2545 Жыл бұрын
නිහතමානි ගුරු පියතුමෙක් වග තවත් මොනවට නම් පසක් වේද....... සුඛී දීඝායු ඇදුරිඳුනි ....!!! 🙏🙏🙏🙏❤❤❤
@nilushasandamali46
@nilushasandamali46 Жыл бұрын
ගොඩාරියක් පින් සර් ඔබට 🙏🙏 මේ මනුලොව පිනට පහල වුනු මිහිපිට දෙවිවරු තමයි ඔබතුමා ...❤❤❤👌🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@vinithdubai9247
@vinithdubai9247 Жыл бұрын
පුතේ ඔයාට බුදුසරණයි මම වැඩිහිටියෙක් ඔයාගේ වැඩසටහන් සේරම බලනවා අපේ කාලේ මෙහෙම පැහැදිලිව ඉගැන්ම දුන්නේ නැ මේ දරුවො වාසනාවන්තයි⚘️🙏
@nadeekakumari9404
@nadeekakumari9404 Жыл бұрын
මම අදයි දැක්කේ මේ වගේ උතුම් ගුරු පියානන් කෙනෙක් .. ගොඩක් පින් සර් ...බුදු සරනයි සර් ..🙏🙏🙏
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
Bio නොකළත් සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බුදු සරණයි සර් ❤
@ranalinadeeka1429
@ranalinadeeka1429 Жыл бұрын
දරුවන්ගේ පිනට පහළ වුණු ගුරු දෙවියෙක්. දීර්ඝායුශ සර්🙏🙏🙏
@udenirasika6658
@udenirasika6658 Жыл бұрын
බොහෝ විට සර්ට මං කමෙන්ට් කරන අම්මා කෙනෙක් .එදත් අදත් කියන්නෙ එදා අපිට සර්ගෙ උපදෙස් හරි ලැබුනා නම් මං A/L වලින් නවතින එකක් නෑ.මගේ දරුවන්ට හරි දේ දෙනවා කොහොම හරි ආදරෙයි සර් කෙනෙකුට වඩා තාත්තාට වගේ .💕💕💕💕
@sampathlakmal6186
@sampathlakmal6186 Жыл бұрын
බුදුසලනයි ඔක්කොටම සතුටියි ගොඩාක් එක ඩැක්කාම 😊
@sunethranishanthi3017
@sunethranishanthi3017 Жыл бұрын
මේ වගේ ගුරුවරු දකින්න අපි පිං කරලා...... ඒ අම්මට තාත්තාට ගොඩක් ගොඩක් පිං....... තෙරුවන් සරණයි...
@ireshaweerarathna939
@ireshaweerarathna939 Жыл бұрын
ගොඩාක් වටිනවා සර්. හැමදාම සර්ට තව තවත් හරියන්න ඕනී.තෙරුවන් සරණයි සර්...
@Uvenvlogs
@Uvenvlogs Жыл бұрын
ඔබ, තිස්ස ජනනායක වැනි ගුරුවරුන් එදා අපිට මුණ ගැසුණා නම් අපේ ජීවිත අද මීට වඩා හුඟක් වෙනස් වෙන්න තිබුණා...ලබන්නා වූ ආත්මෙකදිවත් උතුම් වූ මිනිස් ජීවිතයක් ලබන්නට පින් ඇති වේ නම් ඔබලා ගෙන් දැනුම ගෙන ජීවිතය දකින්න හේතු වාසනා වේවා කියලයි හැම වෙලේම මගෙ ප්‍රාර්ථනාව...
@aselamalli8476
@aselamalli8476 Жыл бұрын
ඇස්වලට කඳුළු එනවා සර්..මේ පිනෙන් සර්ටත් සර්ගේ පවුලේ හැමදේනාටම නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා..බුදුසරණයි සර්
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
අනේ හරිම සතුටුයි පුතේ ඔයා ල ගැන. මේ සර් කෙනෙක් නෙවෙයි දරුවන්ගේ පිනට පහළ වූ දෙව් කෙනෙක්. මගෙ ලොකු ආසාවක් තිබුණා මගෙ දුව සර්ගෙ ක්ලාස් එකට එකතු කරන්න ඒත් මට ඒක කරන්න බැරි වුණා. හැබැයි මේ යු ටියුබ් එකට එකතු කරන හැම දෙයක්ම පාඩමක් ම මම බැලුවා. ඒ හැම එකක්ම මගේ දුවත් බැලුවා. දුව හුගක් හොඳ දක්ෂ දරුවෙක් උනත් එයා අසනීප තත්ත්වයෙන් පසුවන නිසා තමයි ගොඩක් වෙලාවට අපිට ක්ලාස් එකට එකතු කරන්න බැරි උනේ. කොහොම වුණත් සර් දීපු අවවාද මගෙ දුවට ලොකු පිටුවහලක් උනා. තාත්තා සර්ගෙ vidio බලලා සර්ගෙ හොඳ කියනව අම්මා සද්දෙ දාගෙන තමයි සර්ගෙ vidio බැලුවෙ. ඒ වගේම දුවත් බලද්දි තුන් පාරක්ම එකම දේ දුවට ඇහෙද්දී හොඳින් ඉඳපු දුව ගොඩාක් හොද දුවක් උනා. දැන් මට එයා ගැන භයක් නැහැ. එයා දැන් හොඳ නිරෝගී දරුවෙක්. මට දැන් ඕනෙ මගෙ දුවව සර්ගෙ ක්ලාස් එකට එකතු කරන්න. මේ පාර ප්‍රතිපල s s ක් විතරයි. අපි දුවට 2023 වි බා ගෙ කරන්න එපා කිව්ව. අනේ සර් අපිට උදවු කරන්න. 2024 කරන්න දැන් ඉඳලා ක්ලාස් එකට එකතු කරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්
@sumudumadushan8219
@sumudumadushan8219 Жыл бұрын
ඔබ වැනි ගුරැවරැ ඇත්තටම ⁣මහමෙරක් තරම්.මේ අමාරැ කාලේ මෙවැනි දේයක් කරපු එක ගැන ඇත්තටම වටිනවා.ජයෙන් ජය හැමදාම සතුටින් ඉන්න සර්ට බුදු සරනයි.♥️
@supeshalarathnayaka9443
@supeshalarathnayaka9443 Жыл бұрын
සර් ඉතාම සන්තෝසයි. ඔබට ඉදිරියටම දරුවන්ට ඉගැන්වීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා. මෙය සියලූම දරුවන්ට අභිප්‍රේරණයක් ❤️
@مالانانداني
@مالانانداني Жыл бұрын
මෙවැනි දෙයක් දකින්න ලැබීමත්, සතුටක් හැම දරුවෙක් ටම වගේම සර්ටත් තෙරුවන් සරණයි..
@RashmindiRashmindi
@RashmindiRashmindi 5 ай бұрын
මේ අයියලා අක්කිලා හැමෝටම නිදුක් නිරෝගීව එයාලගේ ඉදිරි අනාගත වැඩ කටයුතු සාර්තක කරගෙන ඩොක්ටර්ස්ලා වෙන්න පුලුවන් වේවා කියලා මුලු හදවතින්ම සුබ ප්‍රාර්තනා කරනවා.....❤❤❤
@anoma1988
@anoma1988 Жыл бұрын
වනසිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත ........⁣මිහිපිට දෙවිවරුන්ට සාක්ෂි නුඹයි පින්වත් ගුරුතුමණි ඔබට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුරක නොවේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමණි 🙏❤️🙏
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН