හීන වලට මැරෙන්න දෙන්න එපා | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 13

  Рет қаралды 398,682

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
හීන වලට මැරෙන්න දෙන්න එපා
#Dinesh #Muthugala #Biology

Пікірлер: 724
@isss7735
@isss7735 4 жыл бұрын
සර් උගන්නන විදියනම් මරු සර් ,, සර්ගෙ හිනාවට කැමති කස්ටිය කෝ බලන්න ✌️✌️✌️✌️
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, .
@isss7735
@isss7735 4 жыл бұрын
ඔන්න subscribe කරා
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
හිතට හයිය දීලා ගතට ගැම්මක් දෙන වීඩියෝ එකක්kzbin.info/www/bejne/pZLahox5n9-pd5o බූට් කාපු අයට තව ජීවිතයේ එපා වෙලා ඉන්න අයටත් හොඳයි . අපේ ජීවිතේ කොච්චර හොඳට ස්වභාව දාමත් සමග ගෙවන්න පුලුවන්ද . මේ වීඩියෝ එක ඒකට කදිම නිදසුනක් .
@isss7735
@isss7735 4 жыл бұрын
මොකක්ද කොල්ලො මෙ
@isss7735
@isss7735 4 жыл бұрын
@Nιƈσ ʅισυʂ සුදන්ත වලින් නෙමෙයිද ,, මම හිතුවෙ සුදන්තවලින් කියලා 😂😂😂😂
@harshaninilukshi4363
@harshaninilukshi4363 4 жыл бұрын
මෙවන් සුන්දර මනුස්සෙයකු ලොවට දායාද කල එ් පින්වත් මවටත් පියාටත් , මෙවන් සුන්දර ගෝලයෙකු නිර්මානය කල එ් පින්වත් ගුරැවරැන්ටත් මෙි පින අනුමෝදන් වෙිවා!
@prasannapitawala3696
@prasannapitawala3696 3 жыл бұрын
ඔව් වැඩිහිටි යන්ගෙ පවානැති ගතිගුන ඔබතුමා ලග අපේරට යහපතක් රටක් ගොඩනගන්න ඔබ තුමා මෙලොවට ලබා දුන්න ඒඋතුම් දෙමව්පියන් ට ඔබතුමා කරන පින් කුසල් බලෙන් ඒඋතුම් නිර්වාන සුවය ලැබීමට හේතු වාසනා වේවා ඔබට නිරෝගී සුව ලැබේවා බුදු සරනයි
@sadeepalakshan41
@sadeepalakshan41 2 жыл бұрын
ඔව්💜
@thilinikaushalya8332
@thilinikaushalya8332 4 жыл бұрын
සර්ගේ කට හඩ ඇහුනත් ඇති ළමයෙක්ගේ හිත හදාගන්න. මගේ සර්ට තෙරුවන් සරණයි.. !! 🙏🙏🙏
@dilushadeshan8868
@dilushadeshan8868 4 жыл бұрын
aniwaren....
@dumindushan7357
@dumindushan7357 4 жыл бұрын
Aththa
@dumindudissanayake6701
@dumindudissanayake6701 4 жыл бұрын
Sahathika aththa.
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 4 жыл бұрын
aeka nam aththa....hitha nodahas wenawa...
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
හිතට හයිය දීලා ගතට ගැම්මක් දෙන වීඩියෝ එකක්kzbin.info/www/bejne/pZLahox5n9-pd5o බූට් කාපු අයට තව ජීවිතයේ එපා වෙලා ඉන්න අයටත් හොඳයි . අපේ ජීවිතේ කොච්චර හොඳට ස්වභාව දාමත් සමග ගෙවන්න පුලුවන්ද . මේ වීඩියෝ එක ඒකට කදිම නිදසුනක් .
@hashiupeksha8776
@hashiupeksha8776 4 жыл бұрын
පාඩම් කර කර ඉන්න ගමන් කම්මැලි කමට 4n එක ගත්තම බැලුවේ.. නිදිමතත් නැතුව ගියා.. ගොඩක් පිං සර් බුදුසරණයි 🙏
@kosalarajapaksha4919
@kosalarajapaksha4919 2 жыл бұрын
Kiyala wadak naa eka nm.....aththama kathawak....😅😅😅😂😂😂😂😂😂
@ChinthakaHerath123
@ChinthakaHerath123 4 ай бұрын
Mamath♥
@gallerypoint7884
@gallerypoint7884 4 жыл бұрын
පුදුම නසරානියො ඉන්නෙ හිතේ කුහකකමට අන්ලයික් කරගෙනත් යනවා....මෙච්චර ලස්සන වීඩීයෝ ක්ලිප්..🔥
@gallerypoint7884
@gallerypoint7884 4 жыл бұрын
@Nico nicos ඔව් මට දුකයි. සරු දෙය සරු විදිහටත් නිසරු දේ නිසරු විදිහටත් දකින්න දන්නෙ නැති යුගයක ජීවත් වෙන්න වුන එක ගැන.. මං දිගින් දිගටම තර්කකරන්න යන්නෙ නෑ කාලය කියන දේ වටින නිසා නමුත් කෙටියෙනම් කිව්වොත් මිනිස් හිත් හරි කුහකයි.යම් තැනකට කෙනෙක් දුක් මහන්සියෙන් ඇවිත් දිනනකොට එක වචනෙකින් හරි ගෞරවයක් කරන්න තරම් හිත නිහතමානී නෑ..කරන්න තියෙන ලේසීම දේ මිනිහෙක් වට්ටන්න බලනව භෞතික විදිහට හරි කායික මානසික විදිහට හරි..ඒකේම එක step එකක් විදිහට තමා අන්ලයික් බටන් එක ගොඩක් අය use කරන්නෙ.. අතුලාත්තය සහ මෙහි ගත යුතු හරය කුමකද යන්න කිසිදු අවබෝධයක් නැති මිනිස්සු තමා අන්ලයික් කරන්නෙ. ..ඉරාජ්ලගෙ රෙදි යාර කාලේ මියුසික් වීඩියෝවලට රස වැටුන සමාජෙක සාරවත් දෙයක් දරාගන්න බෑ ගොඩක් අයට.. මට ඔබ සමග කිසිම තර්කයක් කිරීමට වුමනා නෑ .මගෙ අදහස කිව්වෙ..ඔබ භාර ගන්නවා නම් භාර ගන්න නැත්නම් ඉවත් කරන්න එය ඔබ සතුයි.. නමුත් එක ලයික් එකකින් හරි ගුරුවරෙක් දිරිමත් කරනවා න්ම් අපිට පුලුවන් විදිහට ඒ මහන්සියට සාදාරනයක් වටිනාකමක් දෙනවා නම් ෆේල් වෙන්න ඉන්න එක ලමයෙක් හරි අඩියක් හරි ඉස්සරහට ගන්න වීඩියෝ ක්ල්ප් තව තව බිහිවෙයි.
@කලුයිසුදුයි
@කලුයිසුදුයි 3 жыл бұрын
පුරහඳට තමා පුතා බල්ලො බුරන්නෙ..
@dilshanpramo9438
@dilshanpramo9438 3 жыл бұрын
අන්ලයික් බට්න් එක හදපු එකාට පාඩුයිනෙ .
@manojdilruk2200
@manojdilruk2200 3 жыл бұрын
Wedak na eka Gena Katha karala...
@thimiradilhara4990
@thimiradilhara4990 3 жыл бұрын
Ne, pala athi gahata thamai gal ගහන්නේ yalu
@sjtips6558
@sjtips6558 4 жыл бұрын
Exam එකේ stress එක නැති කරගන්නේ sirge කතාවල් බලලා..සර්ගේ හිනාව දැක්කාමත් හිත පිරෙන්වා..කතාවක් ඇහුවම මාර විදිහට වැඩ කරන්න පුලුවන්..මගේ target එක loss වෙන හැම වෙලෙම මන් සර්ගේ කතා මතක් කරලා ගැම්මක් ගන්නවා.කවදාවත් දැකලා නොතිබුන ඔබතුමාට පින්...thanku..sir..
@studywithramithu1480
@studywithramithu1480 3 жыл бұрын
මෙතුමාගෙ කකුල් දෙක අල්ලල වඳින්න ලැබුනොත් ඒක මගෙ ජීවිතේ ලොකුම වාසනාවක්...
@geethaniathapaththu7781
@geethaniathapaththu7781 2 жыл бұрын
Mth
@surangaprasad554
@surangaprasad554 2 жыл бұрын
Math ehemai ☺️
@chathuminisewwandi6732
@chathuminisewwandi6732 4 жыл бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ගුරුවරයෙක්....❤️හරිම ලස්සනයි සර්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Ekanam sahathika aththane 🤟🤟🤟🤟
@සෙව්මිදිනේෂිකා
@සෙව්මිදිනේෂිකා 4 жыл бұрын
ජිවිතේ කඩාවැටුන ගොඩාක් තැන් හදාගන්න පුලුවන් සර්ගෙ කතාවලින් 🙏🙏 බුදුසරනයි සර්
@OlgaRobertson-gl1pf
@OlgaRobertson-gl1pf 9 ай бұрын
true
@WarahaSenarathna
@WarahaSenarathna 8 ай бұрын
True❤
@kawayamegana2038
@kawayamegana2038 2 жыл бұрын
හැම දුකකදිම, කෙනෙක් අපහාස කරන කොට,බනින කොට හැම සතුටක දිම් කොටින්ම කිව්වොත් හීනෙන් පවා සර්ව විතරයි පේන්නෙ මම meerigama ඩඩ්ලි සේනානායක ඉස්කෝලේ යන 7වසර ගැහැණු ළමයක් සර්ට ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️
@tecky3373
@tecky3373 4 жыл бұрын
මං සර්ට මේ තරම් ගරු කරන්න එක හේතුවක් තමයි මට කියාගන්න බැරුව ඉන්න දේවල් මගෙ හිතේ තියන විදියටම සර් කියනවා. මේ දේවල් පහදලා දෙනවට සර්ට ගොඩක් පින් 🙏
@amal_saminda
@amal_saminda 4 жыл бұрын
මේව #Trending එන්න ඕන වීඩ්යෝ
@sunethrapathirage7200
@sunethrapathirage7200 3 жыл бұрын
අනිවාරෙන් ..හොද දෙයක් කවදාවත් ට්‍රෙන්ඩින් එන්නෙ නෑ.🙄🙄 එනව න්ම්.ඇත්ත හොදයි 🙄🙄
@motivationtv9797
@motivationtv9797 Жыл бұрын
ජීවිතෙ වැටෙන හුගක් තැන් වලදි ජීවිතෙ හදාගන්න ගොඩක් උදවු වෙනවා සර්ගෙ අදහස් උපදෙස්... ඔය උතුම් ගුරුවරයා ඇතුලේ ඉන්නේ ආදරනීය නිහතමානි මනුස්සයෙක් ඒ ගති ගුන හරිම උතුම්...💕
@අමාෂාජයසිංහ-ස5ඟ
@අමාෂාජයසිංහ-ස5ඟ 4 жыл бұрын
ප්‍රදීප් රංගන සර් Doctor කෙනෙක් වුනාට පස්සෙ දැන් ලංකාවම දන්න singer කෙනෙක්.දිනේෂ් මුතුගල සර් Doctor කෙනෙක් වුනාට පස්සෙ දැන් ලංකාවම දන්න ලමයින්ගේ හදවතේ ගුරුවරයා.සර් ගේ මේ කතාවට මේ උදාහරණ දෙකම ඇති.❤️❤️❤️❤️
@user-wx1fc5cc2k
@user-wx1fc5cc2k 4 жыл бұрын
ඊට කලින් එයා දින්නෙ dr සුපර් ස්ටාර්🙂🌸
@dineshgamage9564
@dineshgamage9564 4 жыл бұрын
තවත් ලෝක ව්‍යාප්ත වසංගතයක් පැතිරීමේ අවධානමක්... සූකර උණට සමාන වෛරසයක්... Covid-19 වලට වඩා බයානකයි ? kzbin.info/www/bejne/m3ObXqSZmrlko8k
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
හිතට හයිය දීලා ගතට ගැම්මක් දෙන වීඩියෝ එකක්kzbin.info/www/bejne/pZLahox5n9-pd5o බූට් කාපු අයට තව ජීවිතයේ එපා වෙලා ඉන්න අයටත් හොඳයි . අපේ ජීවිතේ කොච්චර හොඳට ස්වභාව දාමත් සමග ගෙවන්න පුලුවන්ද . මේ වීඩියෝ එක ඒකට කදිම නිදසුනක් .
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
@@user-wx1fc5cc2k ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@ishanidasunika8301
@ishanidasunika8301 3 жыл бұрын
ඇත්තම කියනවනම් සර් ළමයින්ගේ පිනට පහළ වුණු නිහතමානි බුද්ධීමත් මනුස්සයෙක් දිනේෂ් සර් ❤️✊😊👍
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 4 жыл бұрын
දෙමව්පියොත් මේ video බලනවනම් බලලා දරුවන්ව තේරුන්ගන්නවනම් කොච්චර හොදද.. ස්තුති" සර් ..🌹
@aogramaniladhari4374
@aogramaniladhari4374 3 жыл бұрын
hm
@පාතාලයාතමයි
@පාතාලයාතමයි 3 жыл бұрын
*සර් සර්ගේ මේ කතාව හරියටම 3 IDIOT අමිර් කාන්ගේ ෆිල්ම් එකෙන් ලොකයාට දෙන්න හදන පනිව්ඩය වගෙමයි . සර් බුද්ධිමත් කෙනෙක් හැමදාම හරි දේ ලොකයට දුන්නා..🙏🙏❤️*
@isuriwijamuni2243
@isuriwijamuni2243 3 жыл бұрын
විශය විතරක් උගන්වන ගුරුවරු අතරෙ ඔබතුමා ජීවිතය ගැන කියලා දෙන උතුම් මනුස්සයෙක්.ඔබතුමාගෙ හැම වචනයකම බුදු බනක් තරම් සත්‍යක් සමනල තටුවක තරම් මෘදු බවක් තියනවා සර්.
@user-ph8hj9qq2p
@user-ph8hj9qq2p 10 ай бұрын
Sir කියන එක නම් ඇත්ත. මං A/L වලට කරන්න කැමති music. මට නටන්නයි. සින්දු කියන්නයි හොදට පුළුවන්. ඒ වගේම මං A9 ක ඉන්නවා. ගොඩක් අය art කරනවා කිව්වම බනිනවා. Science කරන්න කියලා. මං මේ වගේ sir කෙනෙක් දැකලම නෑ. මං sirta ගොඩක් ආදරෙයි. 💗😊
@isharalakmini7360
@isharalakmini7360 4 жыл бұрын
මගෙ සර් දිනෙන් දින දියුණුවම ලබන්න ඕන. මේ තරම් අවංක ආදරනීය ගුරුවරයෙක් නම් වෙන කොහෙවත් නෑ.පින්නපොල සර් හදවතින් පුදුම විදිහට සතුටු වෙනවා ඇති සර්ගේ දියුණුව දකිද්දී. මගෙ සර්ට දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@sansalajayathilaka1452
@sansalajayathilaka1452 4 жыл бұрын
තව සති 6 කින් විතර අපිට අපේ සර් ව දකින්න class එන්න බැරි වෙනවා.. හිතනකොටත් පිස්සු වගේ සර්.. 😥😥සමහර දේවල් සර් කියනකොට හිතෙනවා සර් ට හිත් කියවන්න පුලුවන්ද කියලත්. අපිව එච්චර තේරුන් ගන්න.. 💛💛 අම්මා තාත්ත ඇරෙන්න මතක් උනාමත් හිතට පුදුම සැනසීමක් දැනෙන හිනාවක්.. සර් ගැන තියන ආදරය, භක්තිය.. 🙏🙏ඒක පැහැදිලි කරන්න වචන නැති හැගීමක්
@Shortvideo1731
@Shortvideo1731 3 жыл бұрын
හා හා දරුවො ඇති....ගැබුරටම යන්න එපා...🤣🤣 ක්ලාස් ඉවර වෙලා සර් ගෙදර එක්ක යන්න බැ...🤣
@yuwanidissanayaka9077
@yuwanidissanayaka9077 2 жыл бұрын
@Tharunethra Vihagasarani heenkenda me too....
@mdkmarasingha5952
@mdkmarasingha5952 2 жыл бұрын
Srwa contact kragnna udau krnwada
@dilakshithilakarathna4981
@dilakshithilakarathna4981 Жыл бұрын
ඒකනම් ඇත්ත
@tharukaniroshan4495
@tharukaniroshan4495 4 жыл бұрын
සර්ගේ විඩියෝ එකක් එනකන් මම බලන් හිටියේ ගොඩක් ගොඩක් ස්තුතිය සර් මේ කරන සේවාවට. සරගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා බුදුසරණයි දෙවි පිහිටයි
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, .
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
එක එක්කෙනා ට තියෙන දක්ෂකම් විවිධාකාර බව හොඳින් අවබෝධයක් සර් ඇත්තටම වැදගත් කතාවක් තෙරුවන් සරණයි 🙏
@sunithhewage1058
@sunithhewage1058 2 жыл бұрын
Sir දෙන අවවාද උපදෙස් ජීවිතේට ගොඩක් වටිනවා... මේවා කියලා දෙනවට sir ගොඩාක් පින්... 🙏🙏❤
@lasanthikariyawasam558
@lasanthikariyawasam558 3 жыл бұрын
ගොඩාක් හොඳම teacher කෙනෙක් . ළමයින්ට හොඳට උගන්වන බව පේනවා . මමත් ඔක්කෝම videos බැලුවා . හොඳ හැකියාවක් ඇති කෙනෙක් .හොඳ ගුණ ධර්ම උගන්වන නිසා බිහි වෙන ළමයින් හොඳ වෙනවා .සුදුසුම job aka . Suba අනාගතය sir . නිරෝගී සුව ලැබේවා . දීර්ඝ කාලයක් මෙම job ake රැඳී ළමයින්ගේ ලෝකය වාසනාව ලැබේවා පතමි සුන්දර මහත්මයා කෙනෙක්
@nimnaprasangani9905
@nimnaprasangani9905 4 жыл бұрын
අපේ කාලේ ගුරුවරුන්ට අදටත් ආදරෙයි මෙහෙම ගුරුවරු හිටියනම් තවත් ආදරෙයි
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 4 жыл бұрын
සර්ගෙ video එකත් බලලා comment ටිකත් බලලා යන්නේ මං විතරද😁
@niroshalakmini4026
@niroshalakmini4026 4 жыл бұрын
ඇයි මම
@hmgsewmini3927
@hmgsewmini3927 4 жыл бұрын
🙋🙋
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 4 жыл бұрын
@Nιƈσ ʅισυʂ hako😂🔫
@thatushanirmal2911
@thatushanirmal2911 4 жыл бұрын
Eyi mn
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@singha6372
@singha6372 4 жыл бұрын
මගේ විනෝදාංශය ගීත ගායනය.ඒ වගේම මට ලස්සනට තාලයට ගායනා කරන්නත් පුළුවන් ..ඕනම දුකක් දැනෙන වෙලාවට මං කැමති ගීතයක් මතක් කරලා මුමුනවා. ගීතය, සහ සංගීතය මගේ ජීවිතයේ කොටසක්.සතුටට දුකට දිව්‍ය ඖෂධය සංගීතය.හරිම විනෝදයි උගන්වන පිලිවෙල. අම්මෝ හැමදාම අපි අතීතයට එක්කන් යනවා..ඩෙස්වල ලියන කතාව කියද්දී මතක් වුනා. පන්තියෙ හිටියා අනිල් කියලා ලමෙක්. එයාට තිබ්බෙ ඛාන් මේනියාව..අනිල් ඛාන් කියලා ඩෙස් එකේ ලස්සට ලියාගෙන බල බල සතුටු වුනා. එයා හැබැ කැතම කැතයි ඇඟ පුරාම කොරල..තව හිටියා ශාන්ත කියලා. එයා ශාන්ත සිං වුනා... අදත් අපූරුයි දේශනාව...❤️❤️❤️💐🙏 තෙරුවන් සරණයි මල්ලියේ සර්..
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
ස්ර්ලා වගේ අය අපේ පාසල් ජීවිතයේ හමුනොව්ච එක ගැන පොඩි දුකක් තියනවා 😭❤️
@dinushaadikari8571
@dinushaadikari8571 4 жыл бұрын
Eka aththee.
@thatushanirmal2911
@thatushanirmal2911 4 жыл бұрын
Apit nm e chance ek lebila tiywa
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
@Nιƈσ ʅισυʂ ඇඩුවා කියලා ප්‍රශ්න අඩු වෙන්නේ නෑ සොදුර 🤣
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
@@thatushanirmal2911 ආ එහෙමද හා හා ❤️👍
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 2 жыл бұрын
අනිවාර්යයෙන් .එහෙම හමුවුණා නම් සමහරුන්ගේ ජීවිතය අතරමග නැවතෙන්නෑ නේද
@pavithrasandamini769
@pavithrasandamini769 3 жыл бұрын
මුතුගල සර්ගෙ පන්තිය නින්ද නොයන bio පන්තියක්ම තමා..සර්ලා වගේ ගුරුවරු හින්දා තමා මේ විෂයන් ආසාවෙන් ඉගෙන ගන්නේ.
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 2 жыл бұрын
ඇත්තෙන්ම ඔව්.
@nwjdissanayake9982
@nwjdissanayake9982 4 жыл бұрын
බොරැවක් කියලා , ළමයින් සිනහාගස්සන ටියුෂන් කලාව ඇතුලත, මුලුමහත් සමාජයටම නව අරැතක් ලබාදෙන්න sar ගන්නා මෙම වෑයම , ඉතාමත් prasansaniyai.... me කලාව thwath ඉස්සරහට aragena යන්නට sarta, තව තවත් ශක්තිය ,ධෛර්යය ... වාසනාව ලැබේවා !!! තෙරුවන් සරණයි !!!!
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, .
@chathurikakawushalya2124
@chathurikakawushalya2124 4 жыл бұрын
@@rashmivithanage1434 🙄
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
@@chathurikakawushalya2124 ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@thilinifernando433
@thilinifernando433 3 жыл бұрын
ඔබලා වගේ ගරුතුමන් අපේ පාසල් කාලයේ හමුනොවුන් එක ගොඩක් දුකයි 😔
@tharushinavodya505
@tharushinavodya505 4 жыл бұрын
සර් ඉස්සෙල්ලාම කියපු පින්තූරය මාත් දැක්කා ..හරියටම හරි සර්ගෙ කතාව 💝
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ බලද්දි මුලිම්ම sub තිබ්බෙ දාහක් විතර .ඒත් දැන් ❤️😍 මිලියනයක් එන්න ඕනෙ අනිවා ❤️🙏
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, .
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@shyamasenanayaka7496
@shyamasenanayaka7496 2 жыл бұрын
Sir මම මවක් .පොඩි දුවලා දෙන්නෙක් ඉන්නවා .මම හරිම අසවෙන් sirge video බලන්නෙ. හිතට බනක් වගේ .හරිම ලස්සනයි ඔබතුමා කතා කරන දරුවන්ට පැහැදිලි කරන විදිය.obathumage මවටත් ඔබටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!!!!!.....
@Viduvimansa7890
@Viduvimansa7890 3 жыл бұрын
සර් මම නෙත්මි .සර්ගේ 2023 කෑගල්ල ක්ලාස් එකට එන්නෙ.සර් කීව වගේ මගෙත් ලොකු හීනයක් තමයි එක්සෑම් එක වගේම ලංකාවේ කලා ක්ශේස්ත්‍රයට යන එක.හිතට ලොකු හයියක් ආව මේ වීඩියෝ එකෙන්... music පැත්තෙන් ඉස්සරහට යන්න වගේම මන් ගොඩක් හීන දකින්නෙ රගපාන්න.එක්සෑම් එක කරගෙන මන් ඒ හීනෙට යන්න උත්සාහ කරනව සර්.තැන්ක්ස් සර් මේ වීඩියෝ එක දුන්නට .ආදරෙයි සර්.🥰🙏
@charmaracharmara2047
@charmaracharmara2047 4 жыл бұрын
ඔබ වැනි නිහත මානි.. ගුරුතුමට හැමදාමත් ආදරෙයි ..
@nethmininethmini1276
@nethmininethmini1276 4 жыл бұрын
සර් කියන දේවල් මාර විදිහට හිතට වදිනවා සර් ගොඩක් ස්තුතියි සර්ට පිං 🙏🏻🙏🏻සර්ගේ ඔය හිනාව දැක්කත් ඇති දවස හොඳ වෙන්න♥️♥️
@ratnatangkad3681
@ratnatangkad3681 4 жыл бұрын
පැහැදිලි කරන විලාසය හරිම අපූරුයි.බුදු සරනයි සර්
@ashanirasangika5348
@ashanirasangika5348 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියේ. සර් කරන සියලු වැඩකටයුතු සාර්ථක වේවා!!! තෙරුවන් සරණයි සර්🙏🙏
@sewwandijayalath6882
@sewwandijayalath6882 4 жыл бұрын
ගුරුවරගේ හිනාව දකිනකොට සියලු පීඩාවන් නැති වෙනවා...😊❤
@cctvkadeproduction483
@cctvkadeproduction483 3 жыл бұрын
දීර්ගායුශ වේවා ඔබතුමාට මේ ලමයින්ගේ මොල සෝදනවට. ස්තූතියි තෙරුවන් සරණයි.
@amilalakmalc2058
@amilalakmalc2058 4 жыл бұрын
exam එකට එන්න පුලුවන් කියලා හිතෙන රචනා ප්‍රශ්න ටිකක් දාන්නකො සර් 🥺🥺🥺
@thatushanirmal2911
@thatushanirmal2911 4 жыл бұрын
Sir target prshna clz ekedi denm kiweee
@devindarukshanjayasooriya
@devindarukshanjayasooriya 3 жыл бұрын
සර් මම maths කරන්නේ, පාඩම් කර කර ඉද්දි, කොච්චර කරත් හැමදේම දාල යනවනෙ, මේකෙ තේරුමක් නැනෙ, කියල ගැම්ම නැති වෙද්දි සර්ගෙ වීඩියෝ එකල් බැලුවාම හිත හැදෙනවා ආයෙ කියල වැඩක් නෑ.
@natharithanasha7669
@natharithanasha7669 4 жыл бұрын
සර් වීඩියෝ දානකම් බලාගෙන හිටියේ.සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.බුදු සරණයි සර්ට 🙏🙏🙏. හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️
@shyamasenanayaka7496
@shyamasenanayaka7496 2 жыл бұрын
ඔබතුමා වැනි ගුරුවරු අපගේ මාතෘ භූමියේ පහළ වීම ape දරුවන්ගේ වාසනාවකි .mage දරුවෙක් obathumage class එකට කවදාහරි යවන්න හරිම අසවෙන් බලන් ඉන්නවා .බුදු සරණයි ඔබට.
@sinhalalanka1820
@sinhalalanka1820 4 жыл бұрын
තිස්ස sir ගෙ මල්ලී ද කොහෙද? 😍
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
අක්කගෙ පුතා..
@hansajaparaneeth4763
@hansajaparaneeth4763 3 жыл бұрын
@@kawminda1429 ඇත්තට
@akinisamarakoon2667
@akinisamarakoon2667 3 жыл бұрын
හෙලුවෙන් නටන එව බලන වෙලෙ මෙකක් බලලා ජිවිතෙට දෙයක් ගන්න❤❤
@samiththiwanka621
@samiththiwanka621 3 жыл бұрын
සර් කියපු සියලුම දේවල් ඇත්ත ❤
@ayeshamaduwanthi2662
@ayeshamaduwanthi2662 Жыл бұрын
මගේ පුතා ලා දෙන්නා තාම තුනෙයි, දෙකෙයි එයාලා හරිම ආසයි සර් ගේ කටහඬ අහන්න, මම ත් දැන් තුන්වෙනි දරුවට උපත දෙන්න සැරසෙන සති 38ක ගැබිණි යක්, සර් ගේ වීඩියෝ බලද්දි බඩේ ඉන්න දෝනි පවා සද්ද නෑ, බුදුසරණයි සර් ❤❤❤
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 2 жыл бұрын
ඒක නම් හිතටම වැදුණා සර් ❤️❤️❤️ බුදු සරණයි සර්
@roessnuge4574
@roessnuge4574 3 жыл бұрын
මෙවන් උතුම් ගුරුවරු අපේ රටේ දකින්න තරම් අපිත්,දැන් ඉපද සිටින දරුවනුත් වාසනාවන්තයි. උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත ගුරු දෙවිවරු දරුවන් යහමගට ගන්න දරණ උත්සාහය හා කැපකිරිම් ගැන අතිවිශිෂ්ඨයි.ආඩම්බරයි සැමදා අගය කළයුතුයි.ඒය එසේ සිදු කරන්නේද ඇත්තටම ඇති උවමනාව නිසාමයි.සියළු දරුවන්ට දෙන අවවාද අනුශාසනා කිසිදා දෙමාපියන්ගෙන්වත් නොලැබෙන බවට සත්තයි.ඒනිසා මෙවන් ගුරු දෙවිවරු රැකගැනීම සියළුම දෙනාගේ වගකීමකි.මෙවන් උතුම් ගුරුබවතුන් කරගන්නේ ලොකු පි කමකි.අප කිසිදා නොදුටු මිළකළ නොහැකි වටිනා ගුරුවරුන් දකින්න ලැබිමත් වාසනාවකි.ගුරුතුමණි ඔබට කිසිදා වරදින්නේ නැත.ඔබතුමාගෙන් ඉගෙන ගන්නා දරුවන්ටත් කිසිදා වරදින්නේද නැත.ගුරුතුමණි ඔබට නිරතුරුවම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව පතමි.
@shamikarathnayaka8227
@shamikarathnayaka8227 3 жыл бұрын
මේ සර්ගෙන් ඉගෙන ගන්න ළමයින්නුත් පිං කරන්න ඕනි.🥰🥰
@kanthiperera6959
@kanthiperera6959 4 жыл бұрын
සර්ගෙන් Bio ඉගෙන ගන්න පින නැති උනාට , ජීවිතයට පාඩම් ඉගෙන ගන්න පින තියෙනවා සර්. 🙏 🙏
@panchi107
@panchi107 Жыл бұрын
මනුස්සයෙක් නොමරා මරන්න, උද්‍යෝගිමත් කරන්න, හිනස්සන්න, අඩවන්න, මානසිකව සුවපත් කරන්න මේ හැමදෙයක්ම කරන්න පුලුවන් විශ්ව භාෂාවක් ඇත්නම් ඒ සංගීතයයි🌻🌻🌻
@kanthilatha6064
@kanthilatha6064 2 жыл бұрын
සර්ට හදවතින්ම සුබ පතනවා තව ඉදිරිකාල වලදිත් මේවගේ දරැවන්ගෙ ඇස් පාදන්න ලැබේවා කියල
@Nimesh-xg8gk
@Nimesh-xg8gk 3 ай бұрын
2024 ත් සර්ගේ වීඩියෝ එක බලන මම...ගොඩක් ගොඩක් ගොඩක් වටින වීඩියෝ...🥺🥺🥺...ජීවිතේ ගැන ඉගෙන ගන්න ඕනී න්ම් මෙන්න සර්ලා...😭🥺...මුතුගල සර් කියන්නේ සුපිලියක් ගැම්මක් පහරක්...ආදරෙයි ආදරෙයි සර්...😘❤️🥺
@madukasaminda4428
@madukasaminda4428 4 жыл бұрын
මම සර් විඩියෝ එනකම් ඉන්නේ බලන්න නියමයි සර් ගොඩක් වැදගත් ලොකු දෙවල් ටිකක් ඉගෙන ගත්තා ජිවිතේ ගැන 😘😘❤️❤️❤️😘😘👍🏿👍🏿
@kasuntharindu
@kasuntharindu 4 жыл бұрын
ඉතාම කෙටිකලකින් Subscribe 50k පසුකරලා සුභ පැතුම් සර්!!! තෙරුවන් සරණයි සර්ට සහ සර්ගේ විඩීයෝස් බලන හැමෝටම... !!!
@srimalinavodya2087
@srimalinavodya2087 2 жыл бұрын
බුදු සර්....සර්ගෙ පන්ති එන්න තරම්වත් පිනක් නැ. අපි බයො කලාට. 🥺
@ishanthanuwan6603
@ishanthanuwan6603 2 жыл бұрын
කලාව ලස්සන කරන්න තමයි සර් අපි ඉන්නෙ🥰❤️
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 2 жыл бұрын
ඔබ තුමාට මන් දන්නේ නැ කොහොමද ස්තුතියි කරන්නේ කියලා.ඉගෙන ගන්න අපේ රටේ අනාගතේ මේ විදියට හදනවට.ඔබ තුමා ලගට එන ලමයිට හරි පාර පෙන්නනවට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබ තුමාට
@tharukaasanthi7366
@tharukaasanthi7366 2 жыл бұрын
සර් තමයි ම‍ගේ ආසම ගුරුවරයා. සර්ගේ පන්තියට එන්න ආසාව‍ෙන් බලාගෙන ඉන්නවා. ගොඩක් පිං සර්...
@dilankasandaruwan8194
@dilankasandaruwan8194 7 ай бұрын
මම මගෙ ජීවිතේ මගෙ අම්මට තාත්තට නොදෙනිව ගරු කරන ගුරුවරයෙක්.සර්ගෙන් විභාග වලට විතරක් නෙවෙයි ජීවිතේ දිනන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.බුදු සරනයි සර්ට 💗
@nishadimihirani3095
@nishadimihirani3095 3 жыл бұрын
🥳🥳🥳🥳🙏🙏🙏🙏Wachnye prisamptha අර්ථයෙන්ම ඔයා ගුරුවරයක් සර් ...
@sitharajapaksha8992
@sitharajapaksha8992 3 жыл бұрын
මුතුගල සර්ගෙන් මට ඉල්ලීමක් කරන්න තියෙනවා.මම දකින ඔබ අධ්‍යාපනික,සාමාජීය, සංස්කෘතික, ආර්ථික,කලාත්මක,ආගමික,දැනුමින් සැබැවින්ම පරිනත වූ දැනුම් ගබඩාවක්.ඔබතුමාගේ සියලුම video s මම බලනවා.ඇත්තෙන්ම තරුණ දරුවන් ගේ ජීවිත වෙනස් කරන ප්‍රබල චරිතයක් ඔබ.ආඩම්බරයි.රටට ණය නැති උතුම් පුත්‍රයෙක්.මම හිතනවා සමහර දරුවන් ඔය අතරිනුත් වරදෙහි බැඳෙනවා.හොඳින් උසස් පෙළ සමත් වුවද පාප මිත්‍රයින් නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා.තම අරමුණු බිඳ දමාගෙන සිහිසුන් වූවන් සේ හැසිරෙන දරුවන් සිටිනවා.ඒ අය වෙනුවෙනුත් ඔබේ හඬ අවදිකර video වක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.ඔබට ජයම වේවා!!!!!!.
@lihinianuththara8807
@lihinianuththara8807 3 жыл бұрын
අපේ කාලේ ser වගේ ගුරු වරු හිටියේ නෑ ..බුදු සරණයි ගුරු පියානනී...
@dewindimannapperuma5703
@dewindimannapperuma5703 4 жыл бұрын
සර්ගේ රගපෑමේ හැකියාව විශිෂ්ටයි සර්.පියානෝ එක ගහපු විදිය එල🤣🤣🤣🔫
@sasisampath9247
@sasisampath9247 4 жыл бұрын
ජිවිතය දිනන්න අදම subcribe කරන්න #fourbro motivation
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්.!! ♥️
@bihanduperera8158
@bihanduperera8158 4 жыл бұрын
Sir මම sir ගෙන් ඉගෙන ගත්තෙ නැතත් SIR වගේ කෙනෙක්ගෙ video ekak බලන එකත් ලොකු දෙයක් ජීවිතේට මාරම ගොඩක් දේවල් මම sirgen ඉගෙන ගත්තා sirta පින් 🙏🙏🙏🙏
@sadanihimansha537
@sadanihimansha537 3 жыл бұрын
ඇත්තම කියනවනම් සර් මේ වීඩියෝ එක බැලුවෙ හිතේ ගොඩාක් ප්‍රශ්නෙකින් හිටපු වෙලාවක.... සර් තිබුන ප්‍රශ්නෙත් අමතකයි... පංති එන්න පින නෑ මං commerce කරන්නෙ... ඒත් මෙහෙමෙ හරි බලන්න ලැබුනු එක සතුටුයි.....
@shriyanimallika9506
@shriyanimallika9506 2 жыл бұрын
සර් මම දැන් 9 වසරේ තව අවුරුදු 02 යි O/L වලට මම සර්ගෙන් දැනටමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම අනිවාර්යයෙන් එනවා සර්ගෙන් biology ඉගෙන ගන්න ඒකත් මගෙ ජීවිතේ නම් ලොකු ටාගට් එකක් මාව ඉගෙනීමට අස කරවපු සර්ට ගොඩක් ගොඩක් පින් සර්ගේ නිහතමානී කම කියන්න නම් සිංහල හෝඩියේ අකුරු මදි සර්ට ගොඩක් පින් සර්ගෙන් ඉගෙන ගන්න අනිවාර්යයෙන් එනවා ඒ දවස එනකම් මම හොදට වැඩ කරනවා පරිස්සමෙන් වැඩ ටික කරගන්න සර් තෙරුවන් සරනයි
@user-Dhanu.
@user-Dhanu. 4 жыл бұрын
ගුරුවරයෙකු සතු සියලුම ගුණාංග ඔබතුමා සතුයි.නිහතමානී ගුරුමුෂ්ටියක් නැති ගුරුවරයෙක් ඔබ.ඇත්ත සර්.හීන වලට මැරෙන්න දෙන්න එපා.තනිඋන මිනිස්සුන්ගෙ ඇතුලාන්තය එලියට එනවා.ඒක ඇත්ත .මට ලස්සනට සිංදු කියන්න පුලුවන් කම තිබ්බ .ඉස්කෝලේ යද්දි ෆ්‍රී පීරියඩ් වල අපි සිංදු කිව්වා කාටවත් හානියක් නොවෙන්න .පහල පංතියේ මල්ලි කෙනෙක් මට ආදරෙයි කියලා ලිව්මක් එවලා තිබ්බා කටහඬට උමතු වෙලා.මට ඕන දෙයක් බලාගෙන අදින්න පුලුවන් .ඒත් ඒ කිසිම දෙයක් ප්‍රයෝජනයක් උනෙ නැතිව ජීවිතේ අකාලෙ මියදුනා.දවසට පැය 4 ක් විතරක් නිදාගෙන ජීවිතේ හීන වලදාල අනිත් උන්ගෙ හීන පාට කරන්න මං අරාබියේ දුක් විදිනවා.මට සැබෑ කර ගන්න බැරි උන හීන මගෙ දරුවෙක් වත් සැබෑ කර ගනී කියලා හීන දකිනවා ..අපි අවසාන මොහොත දක්වාම ඉගෙන ගන්නවා කියන එක ඇත්ත .සර්ගෙ වීඩියෝ පුලුවන් වෙලාවට බලනවා .මං ඒකෙන් මගේ ජීවිතේට ඕන දේවල් අර ගන්නවා .ස්තුතියි සර්.හදවතින්ම ආශිර්වාද කරනවා සර්ට සුවහසක් දරුවන්ගෙ නුවණ වගේම ආකල්පත් වර්ධනය කරලා සමාජයට යහපත් පුරවැසියන් බිහි කරන්න ලැබෙන්න කියලා .තෙරුවන් සරණයි ඔබට
@KasunIshara
@KasunIshara 4 жыл бұрын
අපේ sir නම් නෙවෙයි, ඒත් ආදරෙයි ❤️❤️🔥
@kumarnipun5699
@kumarnipun5699 Жыл бұрын
Sir online clz krn nedda
@minuranasingha2259
@minuranasingha2259 4 жыл бұрын
ආශාවෙන් බලන් හිටියෙ සර්ගේ වීඩියෝව බලන්න 👑️
@sunshine-bi7lm
@sunshine-bi7lm 4 жыл бұрын
අර පොඩි ළමයින් රගපාපු හැටි කියද්දී මට මාරෙට හිනා ගියා .නවත්වන්න බැරි තරම් හිනව.මරු ආයාසයෙන් තොරව කතාවෙන් ආ අතිශයින්ම සාර්ථක විහිළු කරන ඔයා ගොඩක් දක්ශයි .
@udeniwarnakulasuriya2159
@udeniwarnakulasuriya2159 4 жыл бұрын
සේරම විඩියෝ සර්ගේ බැලුවා. සේරම තිත්ත ඇත්ත🙏❤️
@ourscienceclass4705
@ourscienceclass4705 4 жыл бұрын
Theruwan saranai mage sirt.sirt godk pin
@kasunexe
@kasunexe 4 жыл бұрын
සර් හැමදාම වීඩියෝ එකක් දාන්න❤
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, .
@kasunexe
@kasunexe 4 жыл бұрын
@Nιƈσ ʅισυʂ උබ ද සර්...පුක දෙන්නැතුව පලයන්න
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
ආයෙත් අලුතින් ඉපදිලා සර්ගෙන් ඉගෙන ගන්න යන්න තිබුන නම් 😌💗💗
@_Dumiya_01
@_Dumiya_01 Жыл бұрын
ජිවිතේ කඩාවැටුන ගොඩාක් තැන් හදාගන්න පුලුවන් සර්ගෙ කතාවලින්
@පබීයා-ප3ඝ
@පබීයා-ප3ඝ 8 ай бұрын
වැටෙන හැම තැනකදීම සර්ගේ වීඩීයෝ බලලා නැගිටින්නේ..ගොඩක් පින් සර් මෙහෙම වීඩීයෝ දානවට..හදවතට දැනෙන්න කතා කරන නිහතමානී ගුරුවරයෙක් ..🫠
@borntosuccess2047
@borntosuccess2047 Жыл бұрын
සර් වගේ මනුස්සයෙක් ලංකාවේ ඉන්නව කියන්නෙත් හරිම වාසනාවක්.🥺❤️... ටාගට් එක කඩන්න හුගක් අය එක එක කතා කියනව හැමවෙලාවෙම , එක්කෙන්නෙක් කියල තියනව මට ඒ මගෙ හීනෙ අතාරිනව කියල පොරොන්දු වෙන්න කියල , ඒක හරිම බොලදයි, ලාමකයි කියල .... ඒත් ඒ වෙලාවලට ඒ අයට බය නැතුව මගෙ හීනෙ වෙනුවෙන් බය නැතුව කතාකරන්න සර්ගෙ අවවාද මතක් උනේ.....❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉 ගොඩක් ආදරෙයි සර්ට...🥺🥺🥺🥺🥺
@RAYYAGAMING-zx2zh
@RAYYAGAMING-zx2zh 4 ай бұрын
කෝ සර්ගේ විදියට කැමති අය.. සර් නම් සුපිරියි ඈ...
@malshakawmadi247
@malshakawmadi247 3 жыл бұрын
ස ස ගෙ විඩියෝ මම ගොඩක් ආසාවෙන් බලනවා වගේම,ගන්න තියන දේ බොහෝයි. සගෙ වචන සෙට් එකටත් මම ගොඩක් කැමතී.❤️
@rinbapraduction5263
@rinbapraduction5263 3 жыл бұрын
සර්ට ගොඩක් පින් මේ වගේ වචන අපිට මෝටිවේට් බුදු සරනයි සර් ❤️
@thisharawithana147
@thisharawithana147 4 жыл бұрын
Sir ge vedio ekak danakan balan hitiye ...godak pin sir ta...🙏🙏🙏
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, .
@WishYasho
@WishYasho Жыл бұрын
මං සර් ගෙන් ඉගෙන ගෙන නෑ ඒත් මේ කියල දෙන දේවල් මගේ ජීවිතේට ගොඩක් වටිනව ගොඩක් පිං සර් Thank you so much sir තෙරුවන් සරණයි 🙏💓✨
@RavinduViduranga
@RavinduViduranga 4 жыл бұрын
1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව.. 2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.] 3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව.. 4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව.. 5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව... 6)ආදේශ මගින් අනුකලනය.. 7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි. 👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා.
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, .
@nimansabandara6361
@nimansabandara6361 4 жыл бұрын
මාත් ආසයි සර් ලංකාවේ කලාවට මීට වඩා තැනක් ලැබෙනවට.මෑත කාලයේ බිහි වුණු දක්ෂ කලාකාරයෝ ගොඩක් ඉන්නවා.ලංකාවේ ගොඩක් දෙනා ඒ අය ගැන දන්නේ නැති එක කනගාටුවට කාරණයක්.ලාංකිකයන්ගේ රසාස්වාදය මීට වඩා හොද තැනකට ගෙනියන්න පුළුවන් අයට ක්ෂේත්‍රයේ හොද තැනක් පිලිගැනීමක් ලැබෙන්න ඕනේ.
@akarshiwijesundara2939
@akarshiwijesundara2939 2 жыл бұрын
Jiwithe dakapu lassana ma charithayak.....guruthumani dirgayu wewaaa.....
@nihalsenevirathna5914
@nihalsenevirathna5914 4 жыл бұрын
හරිම ලස්සනයි සර් .සර්ගේ videos සමාජයට ගොඩාක් වැදගත් .ඒ වගේම සර් ලස්සනට අදිනවා..
@geethajayasoorjya3064
@geethajayasoorjya3064 3 жыл бұрын
අපි ටත් එ කාලෙ සර් ව හම්බුනානම් බුදු සරන යි 🙏අල්ලා පිහිටයි 🤲🤲 මන් කුවෙට් 🇰🇼🇰🇼💚🇱🇰🇱🇰
@chandimakumari5417
@chandimakumari5417 Жыл бұрын
අල්ලගෙ වල්ල කමු
@lochanachathurka1625
@lochanachathurka1625 4 жыл бұрын
තව මාසයක් ඇතුලත මේ channel එක subs 100k ගහනවා sure 100%❤️
@randeep99
@randeep99 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ වලින් ජීවිතයට ගතහැකි දෑ බොහොමය♥️
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, . .
@dewindihimasara746
@dewindihimasara746 3 жыл бұрын
පාඩම් කරාලා break එකට එන්නේ සර්ගෙන් ජිවිතේ ඉගෙන ගන්න .....❤❤❤
@chanakakularathna8653
@chanakakularathna8653 4 жыл бұрын
Niyamai sir asawen hamadama balanawa...mewage deyak matath wenna gihin berunaaa pinakata...❤️❤️❤️
@learnandearn7936
@learnandearn7936 4 жыл бұрын
සදාචාරය ගැන කියලා දෙන්න සර් හැමදාම...ගුණ නැණ දෙකම අැති පිරිසක් බිහි වූ විට ලක් මව සැනසේවි. බුදුසරණයි සර්..
@Vinu_music
@Vinu_music 4 жыл бұрын
නියමයි සර්🌷🌷🌷🌷🌷🌷
@ishanwickramaarachchi7182
@ishanwickramaarachchi7182 4 жыл бұрын
තෙරුවන් සරණයි සර්..... නොකඩවාම සෑම එකක්ම බලනවා...... මේ සේවයට පිං...... යහපතක්ම වේවා🙏
@hettikandalageindrani2869
@hettikandalageindrani2869 3 жыл бұрын
සුබ දවසක් වේවා සර්.මම සර්ගෙ වීඩියෝ ගොඩක් බලනව.ජිව්තේ වැදගත් ගොඩක් දේවල් සර් කියනව ඒ වල.ඒත් සර් මම සර්ගෙ පන්ති වල ඉගෙන ගන්න සිසුවෙක් නම් නෙවෙයි.මේ පාර උසස් පෙල විභාගෙට මගෙ ලොකු දුව ලියනව තාක්ෂණ විෂයෙන්.මම මනසින් ගොඩක් වැටිල ඉන්න අම්ම කෙනෙක්.සර්ට පුලුවන් නම් මට ටිකක් කතා කරන්න අවස්තාවක් ලබලා දෙන්න ගොඩක් පින්.සර්ගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරනයි සර්.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 52 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН