No video

ලංකාවේ මුල්ම තාක්ෂණ උපාධිදාරීන් එක්ක කතා කරමු Faculty of Technology USJ

  Рет қаралды 47,742

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

ශ්‍රි ලංකාවේ මුල්ම වගේම හොඳම තාක්ෂණ පීඨය වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය. ඉතින් මේ පීඨයේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම 15/16 මේ වෙනකොට උපාධිය අවසන් කරල තියෙනවා.
ඉතිං තාක්ෂණ විෂයා ධාරාව හදාරණ ඒ පිළිබඳ උනන්දුවක් තියෙන ඕනිම කෙනෙකුට ඒ ගැන තාක්ෂණ උපාධිදාරීන්ගෙන්ම විස්තර දැන ගන්න 2021.07.15 හවස 6.00 ට අපේ KZbin Live එකත් එක්ක එකතු වෙන්න පුළුවන්.
🔴 ඔයාගේ යළුවන්ට Technology ගැන උනන්දු අයට මෙන්න මේ Link එක යවන්න හෙට හවසට අපිත් එක්ක Set වෙන්න පුළුවන් • ලංකාවේ මුල්ම තාක්ෂණ උප...
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 167
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
Great Work 🔥
@kavishkaudara843
@kavishkaudara843 3 жыл бұрын
ET ගැනත් අනිවාරෙන් ඕනේ අයියේ ❤️
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
BBST ගැනත් ඕන.🤗🤗
@nivindulakshitha
@nivindulakshitha 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ ❤️
@thisenranhiru7343
@thisenranhiru7343 3 жыл бұрын
Officer level එකට යන්න බෑ government degree එකකට. ඒකට යන්න ඕනෙ නම් A/L s කරලා results වලින් යන්න ඕනෙ. එහෙම ගියාම තමයි කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ graduate වෙලා second leftinant යන්න පුළුවන්. එහෙම වෙන්න එකම හේතුව තමයි වයස. වයස අවුරුදු 22 ට අඩු වෙන්න ඕනෙ මට මතක හැටියට.
@Dinuka_Nadun
@Dinuka_Nadun Ай бұрын
​​BICT degree එක කරලා data scientist , cyber security , artfical iteligent වගේ පැතිවලට යන්න පුළුවන්ද ?
@Funder-A
@Funder-A 3 жыл бұрын
අද තමයි ටෙක් සබ් එක ගැන හොදමටම විස්තර දැනගත්තේ... great work...❤️
@hope8609
@hope8609 2 жыл бұрын
මාරම ගැම්මක් අයියේ මට ආවේ thanks a lot ayye realise my doubts
@madushalakshi161
@madushalakshi161 Ай бұрын
Et ho bst karana kenekta campus ekedi architecture course eka thoraganna puluwanda
@sunerachandeepasandaruwan6968
@sunerachandeepasandaruwan6968 3 жыл бұрын
ICT degree එකෙයි IT degree එකෙයි වෙනස මොකක්ද
@thilinireka3595
@thilinireka3595 2 жыл бұрын
අයියේ කැලණිය කැම්පස් එකෙ ටෙච්නොලොගි ෆැකල්ටියෙ software system technology එකයි ජපුර කැම්පස් එකෙ ටෙච්නොලොගි ෆැකල්ටියෙ software technology කොස් එකයි දෙකම එකද???
@user-su7pi4de4s
@user-su7pi4de4s 11 ай бұрын
ගොඩක් ස්තූතී.❤
@DinethHansamal-t4c
@DinethHansamal-t4c 2 ай бұрын
It පැත්ත ඉගෙන ගන්න computer එකක් ඕනෙමද 😔
@riDdLer20025
@riDdLer20025 2 жыл бұрын
පිටරට value එකක් තියෙනවද මේ BICT degree එකට 🙁
@wkgayashan4235
@wkgayashan4235 2 жыл бұрын
මේකනම් සුපිරිම වැඩක්...ගොඩාක් අයට වැදගත් වෙනවා...ලොකූ දැනුමක් ලබා ගන්න පුලුවන් මේකෙන් BICT Degree එක ගැන.ඒ වගේම පොදුවෙ ගත්තත් හොඳ උපදෙස් ටිකක්...ඔයාලා හැමෝම හොඳටම පැහැදිලි කරා...ගොඩක් ඉස්තූතියි...ගොඩක් පින් මෙහෙම පැහැදිලිව මේ දේ කලාට
@nadeeshmalaka3943
@nadeeshmalaka3943 3 жыл бұрын
කොලඹ ,ජපුර ගත්තොත් ict වලට හොද කොහෙද
@smgamage7862
@smgamage7862 2 жыл бұрын
B ict japura Software kelaniya
@AvishakaNaveen
@AvishakaNaveen 2 ай бұрын
Colombo bict degree eka awlk nedda ayiye?
@idunilchamara7001
@idunilchamara7001 3 жыл бұрын
BBST degree gena wistharayak ona
@resandudamthusa698
@resandudamthusa698 3 жыл бұрын
thanks ayyala okkotama ikamanat ET gana live stream ekk krnn
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 2 ай бұрын
Tech krl phd wge krnn puluwnd
@MARVELedits-I8
@MARVELedits-I8 12 күн бұрын
❤ BICT
@mwlk9508
@mwlk9508 3 жыл бұрын
Aiye apita artificial intelligece field ekata yanna puluwanda BICT walin
@chalindusankalpa1346
@chalindusankalpa1346 3 жыл бұрын
Kelaniye industrial automation and robotics gana video 1k onee aiye ❤️
@samindikalakshan8399
@samindikalakshan8399 3 жыл бұрын
godak wadagath unaa me video eka... Thanks hamooama..
@AvishakaNaveen
@AvishakaNaveen 2 ай бұрын
Colombo bict degree eka hodada?
@minoli657
@minoli657 2 жыл бұрын
අය්යෙ ටෙක් වලි කැම්පස් select කරගන්න සාමාන්‍ය යෙන් island rank කොහොමද සීමාවක් තියෙද
@isharasovis
@isharasovis 3 жыл бұрын
*_Great work brother_*
@harashanaudara7045
@harashanaudara7045 3 жыл бұрын
nice work . thank you sooo much
@94profree
@94profree 11 ай бұрын
අයියෙ A/L Privet කරන එක ගැන කතා කරන්නකෝ
@rsw8042
@rsw8042 3 жыл бұрын
Ayye open university eke software engineering degree ganna අවුරුදු 6 withara yanawa kiynne attakd ??
@dilshanamantha2626
@dilshanamantha2626 3 жыл бұрын
Et ගැනත් ඕනේ
@namunuthathsara803
@namunuthathsara803 3 жыл бұрын
ET ගැන ඕනි අය්යෙ💙
@wadrandima6991
@wadrandima6991 2 жыл бұрын
Very important video .thank you all
@tharusewwandi23
@tharusewwandi23 3 жыл бұрын
අයියේ සැම්සන් කම්පෙනී එකට යන්න කොයි වගේ සුදුසුකම් ද බලන්නේ අයියේ... එකියන්නේ මොනවගේ ඩිග්‍රිද ඔනී කරන්නේ ප්ලීස් කියන්නකෝ...🥺🥺
@illuminati7421
@illuminati7421 3 жыл бұрын
ගොඩක් private company වල degree බලන්නෙ නෑ, දක්ශතාව තමය් බලන්නෙ, interwiew එකේදි දෙන project එක හරියට කලොත් යන්න පුලුව්න්, මන් දන්න degree නැති ගොඩක් අය ඉන්නව google එකේ software enjneer la
@tharusewwandi23
@tharusewwandi23 3 жыл бұрын
@@illuminati7421 පිලිගත්ත තැන් වලින් කෝස් කරලා කොරියන් සැම්සන් කම්පෙනී එකට යන්න බැරිද එකියන්නේ අඩු කාලෙකින් කියන එක අදහස් කරේ කැම්පස් අවුරුදු 4ක් යන නිසා ප්ලීස් reply කරන්නකෝ දන්නේ නැති නිසා අහන්නේ... එහෙන් bict degree එක ඉල්ලනවනේ...🥺🥺😖😖
@ranpuraacadamy
@ranpuraacadamy 11 ай бұрын
BET ගැනත් video එකක් දාන්නකෝ එකේ couses ගැන එහෙම
@clintenos8861
@clintenos8861 3 жыл бұрын
Aiye .. BET graduate aya gennala video ekak karanna aiyee...loku udawwak
@mlm-12-samudrarathnayake70
@mlm-12-samudrarathnayake70 3 жыл бұрын
Mechatronic Engineering gana video ekk onii
@gihanmadushanka5550
@gihanmadushanka5550 3 жыл бұрын
Matath dana ganna oni.....
@gihanmadushanka5550
@gihanmadushanka5550 3 жыл бұрын
BET digree completed karapu ayage ekak oni.......❤❤
@nirux3057
@nirux3057 8 ай бұрын
Great work🤩🤩 very detailed content thank you😇
@gaveshasewwandi3019
@gaveshasewwandi3019 2 жыл бұрын
Good job 😊Thank you 💐🙏
@viduyt9903
@viduyt9903 11 ай бұрын
Thank you aiye❤
@geethanmalindu367
@geethanmalindu367 3 жыл бұрын
Aiya software engeneer kenek wenna a/l walata monawade karanna ona kiyala kiyanna vedio akak gennako
@ME-dz9wc
@ME-dz9wc 2 жыл бұрын
A/L English , French & ICT 2021 z score 1.87 මට BICT degree එකක්‌ ජපුර කරන්න පුළුවන්ද ?
@frodo3587
@frodo3587 Жыл бұрын
Bh
@lavandiyudagana
@lavandiyudagana Жыл бұрын
Bict degree eka karanna puluwan tec karapu ayata witharai ned
@darkboy1551
@darkboy1551 3 жыл бұрын
Aiye man 2023 AL karanne man maths ekka ict karanne mata ehema karala software engineering yanna puluwnd poddak egena path eka danna puluwnm plz
@Sxthil
@Sxthil 3 жыл бұрын
Matath e sambandawa danaganna one....
@bfgpraboda8727
@bfgpraboda8727 2 жыл бұрын
Software engineering hodama option eka thmi maths with IT
@pasindukalupahana92
@pasindukalupahana92 2 жыл бұрын
Bst genath vedio akk oni
@pramothkavishka5438
@pramothkavishka5438 3 жыл бұрын
1st comment 😎😎
@user-su7pi4de4s
@user-su7pi4de4s 11 ай бұрын
මොන මොන කැම්පස් වලද BICT ඩිග්‍රී එක් කොටස් තුනකට කැඩෙන්නෙ ❤???
@ashenofficial894
@ashenofficial894 3 жыл бұрын
සචින් අයියා...🥰💪❤️😘
@malikekanayake6455
@malikekanayake6455 3 жыл бұрын
Aiye apita technology walin gihin ict widyawedi gaurawa upadiya karanna barida?
@chamindagunathilaka8413
@chamindagunathilaka8413 Жыл бұрын
Hons කියන්නේ ඒක තමයි යකෝ😂😂
@nimesh1411
@nimesh1411 3 жыл бұрын
BST ganath kiyadoooooo
@tharushisewwandi3286
@tharushisewwandi3286 2 ай бұрын
Bict degreey krnn destric rank mul ki den athr inn onid.nathnm bst ekk ict krl campus theren on kenekt me ddegree y krnn puluwnd
@thanujathilakarathne2047
@thanujathilakarathne2047 3 жыл бұрын
Me digriyata awama results monawada ayye
@anupamadissanayake2135
@anupamadissanayake2135 3 жыл бұрын
Ictt level 7 degree eka krna eka hodaida . Mn dan level 4 krla inne plz kiynna puluwanda ??
@sl_mahii_edite9968
@sl_mahii_edite9968 3 жыл бұрын
🤔Thibuna Prachna Godakata Uthtra Hambuna Aiye Thank You Aiyala Okkotama.🤔
@SinethMinthaka
@SinethMinthaka 3 ай бұрын
aiye campus ekedi network side eka thora gaththoth witharayi neda cyber security job ekakata yanna puluwan
@AchindaPradeepa-ow9np
@AchindaPradeepa-ow9np 8 ай бұрын
BICT උපාදිය අපිට privet unvercity එකකින් කරන්න පුලුවන්ද?
@nethminasankalpa-yu8mx
@nethminasankalpa-yu8mx 3 ай бұрын
Ayye bict degree eka karala Msc ekakata rata yanna puluwanda?
@supunlakshan6634
@supunlakshan6634 2 жыл бұрын
සුපිරි වැඩක්.👍👍
@sonalnimsara9046
@sonalnimsara9046 3 жыл бұрын
Maru ma ayye niyami
@harshikaliyanage1321
@harshikaliyanage1321 3 жыл бұрын
Combine maths, physics & ICT A/L walata karoth university ekaka karanna puluwan degrees monawada
@nishperera4847
@nishperera4847 3 жыл бұрын
Engineering yanna ba.. AI,moratu IT,CS physical giyahaki
@gihanrasanjana980
@gihanrasanjana980 2 жыл бұрын
Aiye ET ekka AGRI krla campus ekedi AGRI side eken study krnna berida
@SL-TECH-TRENDS
@SL-TECH-TRENDS 3 ай бұрын
Thanks❤
@theekshanarasanjana6418
@theekshanarasanjana6418 3 жыл бұрын
BET dgreeyata koyi wage thanak thiyenawada ayye
@tharushisewwandi3286
@tharushisewwandi3286 2 ай бұрын
Bst ekk ict krl campus theren ona kenekt bict degree ek krnn puluwnd .smhr ay kiynw e degree ek krnn rank ek godk oni kiyl ek aththd
@supershorts9299
@supershorts9299 8 ай бұрын
Meknm maru aiiye ❤
@DevOpsPulse
@DevOpsPulse 3 жыл бұрын
South Eastern University - Faculty of Technology - Department of ICT Specialization - Software Technology (Available) - Network Security Technolgy (Available) - Multimedia (Not Yet Started)
@kittflash35
@kittflash35 Жыл бұрын
බැචලර් ඔෆ් සොෆ්ට්වෙයා ඉන්ජියර්& බැචලර් ඔෆ් ict අතර වෙනස මොකද්ද ?
@lasanthikakumari6270
@lasanthikakumari6270 Жыл бұрын
Technology කරලා යන්න පුලුවන් කැම්පස් මොනවද
@ashenadeesha2106
@ashenadeesha2106 Жыл бұрын
Japura Kelaniya Colombo
@ashenadeesha2106
@ashenadeesha2106 Жыл бұрын
Thawa thiyenawaa
@Dilshan._
@Dilshan._ 2 жыл бұрын
Ptt wadgath😍
@BuddhiGamage-su4ch
@BuddhiGamage-su4ch 2 ай бұрын
එතකොට ටෙක් කරලා software engineer යන්න පුලුවන්ද
@BuddhiGamage-su4ch
@BuddhiGamage-su4ch 2 ай бұрын
@@Himansha_wishmika ela
@tharushalakshan7840
@tharushalakshan7840 2 жыл бұрын
BET ගැනත් කරමු
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
BET ගැන කලා, චැනල් එකේ ඇති බලන්න.
@tharushalakshan7840
@tharushalakshan7840 2 жыл бұрын
Ok thanks
@chamindaamarasingha3946
@chamindaamarasingha3946 3 ай бұрын
Bst ekka agri karoth upadi thiyeida.
@methuweerasooriya1260
@methuweerasooriya1260 3 жыл бұрын
BBST Degree ek gana details oni😍
@dmyt21
@dmyt21 8 ай бұрын
මට පොඩ්ඩක් තේරුම් කරනවද BICT ඩිග්‍රී එක ජපුර සහ රජරට දෙකෙන් වෙනස මොකක්ද. මට කිසි තේරුමක් නෑ. මම මේ පාර රජරට සිලෙක්ට් වුනා. ඒත් මට තවත් ෂයි එකක් කරොත් ජපුරට එන්න පුලුවන් කියල හිතෙනව. මම ආයෙ ෂයි එකක් කරන්නද නැත්නම් රජරට යන්නද දෙකෙ වෙනසක් නැද්ද. මට මේ ගැන කිසි දැනුමක් නැ.
@supershorts9299
@supershorts9299 8 ай бұрын
වීඩියෝ එක සම්පූර්ණ බැලුවෙ නැද්ද ඒම දෙකේ වෙනසක් නෑ 🔥
@sampathkarunathilaka5960
@sampathkarunathilaka5960 3 жыл бұрын
commerce ekka ict krana eken mona wageda job thiyenne aiya
@sjvlog22
@sjvlog22 2 жыл бұрын
Supiri vedak aiye
@vinodprasanna2538
@vinodprasanna2538 3 жыл бұрын
Mechatronics එක කරේ නැනේ 🤔
@chamalkakumuditha
@chamalkakumuditha 2 жыл бұрын
Niyamai.👍👍
@irushancharuka2158
@irushancharuka2158 3 жыл бұрын
Et gena ona
@dhanushkasandaruwan
@dhanushkasandaruwan 3 жыл бұрын
Aiye BICT Wala apptitud test ekak thiyenawada
@lkdex8412
@lkdex8412 2 жыл бұрын
aiye tech karala electricity board ekata yanna barida???
@sjvlog22
@sjvlog22 2 жыл бұрын
Aiye kelani sa sabaragamuwa university eka thiyana Bachelor of software engineer degree ekata ona kenaikta aplly karanna puluwandha
@Mr._Udi
@Mr._Udi 2 жыл бұрын
Ayye peradeniya campus eke upadi thiyanawada
@janithdissanayaka9602
@janithdissanayaka9602 Жыл бұрын
BICT degree එකට o/l result එක බලනවද
@sanchithaudana3850
@sanchithaudana3850 2 жыл бұрын
programming basic igena ganna hodama kramayak nadda.hoda ekak
@amithdilshan5542
@amithdilshan5542 3 жыл бұрын
අයියේ sabagamuwa university eke Electrical and Machanical engineering eka ganath poddak kiyanna... plese...
@niroshannroshan3564
@niroshannroshan3564 Жыл бұрын
Thanks ❤️
@amithdilshan5542
@amithdilshan5542 3 жыл бұрын
ET ganath onii
@foveromw
@foveromw 2 жыл бұрын
Shanaka ayyawa contact krganna kohomda
@sandalinimnadanee
@sandalinimnadanee Жыл бұрын
Thawa programmmig wata hoda web site tikk kiyannko
@nadunakalanka9944
@nadunakalanka9944 2 жыл бұрын
Comas ekka it karala it digree ekata yanna bada it field eke job ekak ema🤔🤔🤔
@DMADisanayaka-il8ie
@DMADisanayaka-il8ie 2 ай бұрын
රැකියා පිලිබද විස්තරයක් et උපාදි ගත් අයට
@randikawanigarathna8765
@randikawanigarathna8765 Жыл бұрын
software engineer කෙනෙක් වෙන්න A/L walata BST,SFT,AGRY kaloth berida
@chamindagunathilaka8413
@chamindagunathilaka8413 Жыл бұрын
bee
@hemaka_wanshanath_
@hemaka_wanshanath_ Жыл бұрын
Be
@hiddenparadise7620
@hiddenparadise7620 3 жыл бұрын
💙
@shashinisubasinghe
@shashinisubasinghe Жыл бұрын
aiye bst degree eka ganath wistharayak one
@rasikakusum5567
@rasikakusum5567 2 жыл бұрын
me BICT digree eken web developer kenek wenna puluwanda
@chathurangaperera5833
@chathurangaperera5833 2 жыл бұрын
Et ganath video ekak karannako aiye
@New_815
@New_815 3 жыл бұрын
Et gana onii aiyee
@Sxthil
@Sxthil 3 жыл бұрын
Ayya a/l walata maths & ict karala japure campus eke technology faculty ekata yanna puluwan da....software engineering walata.............
@t_s_j7310
@t_s_j7310 2 жыл бұрын
ayya B 3k aran BICT degree ek karanna campus select wenna puluwanda?
@krishalsamodh130
@krishalsamodh130 3 жыл бұрын
❤️❤️❤️
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 92 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 207 МЛН
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 01 | Sirasa TV
1:07:06
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН