No video

ලංකාවේ මුල්ම ඉංජිනේරු තාක්ෂණවේදීන් එක්ක කතා කරමු Faculty of Technology USJ

  Рет қаралды 28,349

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

Пікірлер: 99
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
Dinuka අයියේ අද අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා Engineering Technology ගැන 🖤 ගොඩක් ස්තූතියි කට්ටියටම ❤️🤩 ජය වේවා 🖤
@pasindulakmal8760
@pasindulakmal8760 Жыл бұрын
පස්දෙනාම ටියුෂන් කලානම් හරි...ඔයලා කියලා දීපුවා හොදටම තේරුනා..😁❤️
@kavindum.wickramasinghe9690
@kavindum.wickramasinghe9690 3 жыл бұрын
මේ viedio එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ජපුරට යන්න තියෙන ආසාව තවත් වැඩි වුණා. ස්තූතියි හැමෝටම...
@tharindugimhana2687
@tharindugimhana2687 2 жыл бұрын
❤️ගොඩක් ස්තූතියි ඔක්කෝටම.❤️ මේ අවුරුද්දෙත් මේ වගේ සෙශන් එකක් කරන්න 👍
@l.p6573
@l.p6573 3 жыл бұрын
Thank you very much hamotama❤💯,issarahata automobile ganath video ekk karnna
@renukaiddamalgoda7271
@renukaiddamalgoda7271 3 жыл бұрын
ප්‍රශ්න ගොඩකට එකපාර උත්තර හම්බුනා අයියේ, ගොඩක් ස්තූතියි!
@manjula969
@manjula969 3 жыл бұрын
ස්තුතියි සියලුම දෙනාට තරණයන් සහා තරුණියන් මෙ වගේ වැදගත් දෙයක් කිරිම ගැන අවන්කවම සතුටු වෙන්න ඕනේ .හැදු දෙමාපියන්ට සහා උගන්නපු ගුරුවරුන් ට ගොඩක් පිං.
@ME-dz9wc
@ME-dz9wc 2 жыл бұрын
2021 A/L results English..c ICT ...A French..A Z score 1.876 Japura I CT degree එකක්‌ කරන්න පුළුවන්ද? Kelani /Colombo campus වල උනත් කමක් නෑ. Japura course එකට apply කරන විදිය පැහැදිලි නෑ. Please reply කරන්න
@seaboy77
@seaboy77 2 жыл бұрын
සුපිරියි !.දැන ගන්න අසාවෙන් හිටපු ගොඩක් දෙවල් දැන ගත්තා.ගොඩාක් වටිනාවා.❤️👍👌
@sns5641
@sns5641 3 жыл бұрын
BST walatath me wage video ekak one
@nimeshachanuka2931
@nimeshachanuka2931 3 жыл бұрын
Ayya automobile , geo technology job areas gana danata final eke inna ayath aran next year eketh oya karanna live ekak..❤❤ godak wadagath wei ekath.
@AkshaManohari11
@AkshaManohari11 3 жыл бұрын
Mokkda bn oya geo technology kiyanne?
@nimeshachanuka2931
@nimeshachanuka2931 3 жыл бұрын
@@AkshaManohari11 aluthin add una course ekak.. භූ තාක්ශනවේදය
@kushansamuditha7959
@kushansamuditha7959 11 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ... අපි ගොඩක් දේවල් ගැන දැනුවත් වුණා...❤❤❤😊
@methuweerasooriya1260
@methuweerasooriya1260 3 жыл бұрын
Ayye BBST degree eka ganath onii😇✌️
@nimalgamage8694
@nimalgamage8694 3 жыл бұрын
civil karala civil engineer kenek widiyata train wenna puluwan kiwwa wage mechatronics karala kawru widiyatada train wenna puluwan ayya,civil karala TO, assosiate civil engineer ,civil engineer widiyata wada karana aya innawa wage mechatronics karala dan job karana aya kauru widiyatada wada karanne ayye
@tharushalakshan7840
@tharushalakshan7840 2 жыл бұрын
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා ❤️💪
@kavindudharmasiri236
@kavindudharmasiri236 3 жыл бұрын
Good job! Nice informative session
@kavishkadilshan7380
@kavishkadilshan7380 3 жыл бұрын
Dear Sir, ගොඩක් scientist interview වල කියවෙනවා scientific publication ගැන මේකියන publication මොනවද? කොහොමද පටන් ගන්නෙ ? පොඩි විස්තරයක් දෙන්න පුලිවන්ද? Thank you
@visithk977
@visithk977 3 жыл бұрын
Researcher kiyala app ekak thiyenawa eke scientific publications ( research papers ) kiyawnna puluwn
@anuththarakaluarachchi5987
@anuththarakaluarachchi5987 3 жыл бұрын
Scientific publication එකක් කියන්නෙ අපි research එකක් කරාම අපිට පුලුවන් ඒ research එක ගැන විස්තර, එකේ වැදගත්කම, findings ලියලා journal එකක publish කරන්න. Publications ගොඩාක් වැදගත් වෙනවා acedemic field එකෙන් ඉදිරියට යන කෙනෙට. Research articles විතරක්ම නෙවෙයි. ඊට අමතරව review articles උනත් publish කරන්න පුලුවන්. Review articles කියන්නෙ මොකක් හරි එක field එකක් ගැන ලියවුනු research කියවලා ඒ සියලුම විස්තර අඩංගු කරල ඒ subject එකේ වර්තමාන තත්ත්වය පැහැදිලි වෙන summary එකකට.
@kavishkadilshan7380
@kavishkadilshan7380 3 жыл бұрын
@@anuththarakaluarachchi5987 thank you. ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඒක.
@kavishkadilshan7380
@kavishkadilshan7380 3 жыл бұрын
@@visithk977 Thank you 🙏
@pawaniduwara7279
@pawaniduwara7279 2 жыл бұрын
Thank you ඔක්කෝටම....
@mdwsingha5251
@mdwsingha5251 2 жыл бұрын
Tec හොඳ නෑ කියන එවුන් අහපල්ල
@harashanaudara7045
@harashanaudara7045 3 жыл бұрын
bohoma sthuuthiy. me wage dewal hamadama genna mokada dn kale youtube wahe platform gaththoth mewa adui.
@ashenofficial894
@ashenofficial894 3 жыл бұрын
Shashika අයියත් ඉන්නවා නේ...🥰💪
@sandeepawarnasooriya469
@sandeepawarnasooriya469 2 жыл бұрын
Thank you very much ayya💗
@piyumiamandika7377
@piyumiamandika7377 2 жыл бұрын
අයියේ BST ගැනත් වීඩියෝ එකක් කරන්නකො ඉක්මනින් 🙏🙏
@rashminavodya8268
@rashminavodya8268 Жыл бұрын
Ane ow aiye
@user-rz9cb7io3v
@user-rz9cb7io3v 2 ай бұрын
BBST ගැන එකක් නෑනෙ අයියෙ ඒක ගැනත් කියන්නකො
@shashinitharakar596
@shashinitharakar596 2 жыл бұрын
අයියේ මට දැනගන්න ඕනෙ හැම campus එකේම මේ විදියට යන්න path තියෙනවද? රුහුණේ වගේ විස්තරයක් දන්න කෙනෙක් කියන්න පුළුවන් ද .. Video එක ගොඩක් වටිනවා. මන් දැනට 1st year. නොදැනුවත් ව හිටිය දේවල් ගොඩක් දැනුවත් උනා.
@gjdilhara2538
@gjdilhara2538 Жыл бұрын
Oya මොන අවුරුද්දෙ ඒලෙවල් ලියලා , කැම්පස් එකට ගියෙ මොන අවුරුද්දෙදි ද?
@shashinitharakar596
@shashinitharakar596 Жыл бұрын
2019 AL... 2022 campus ekata awe
@wijithadissanayake2718
@wijithadissanayake2718 3 жыл бұрын
මේනක සෙනෙවිරත්න Sirws Aduranawsd Eyath mecharonic degree eka kare🤔🤔🤔
@serandib907
@serandib907 3 жыл бұрын
නියමයි අයියේ 💯❤️
@kavindurashmika4851
@kavindurashmika4851 2 жыл бұрын
අයියේ ET එක්ක ICT නොකලොත් කැම්පස් එක ඇතුලෙ වැඩක් නෑ කියලා අයියා කෙනෙක් කිව්වා අයියේ , එහෙම ICT එක්ක නොකලොත් වැඩක් නැද්ද අයියේ ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ මම කැමති ET ඩිග්‍රි එකක් ගන්න අයියේ 🙏 please reply
@dinilcreations8486
@dinilcreations8486 3 жыл бұрын
Interior designer කෙනෙක් වෙන්න මොන පැත්තෙන්ද යන්න ඕන?
@movi0714
@movi0714 Жыл бұрын
Thank you so much...💜
@user-nh3dy2ru7e
@user-nh3dy2ru7e Жыл бұрын
godak prashna walata uththra hambuna ayiye.thank you very much..mta podi prashnayak tiye ..campus enna kalin 1st year maths ,chemistry,physics monawada tiyenne kiyala kiyanna puluwan da? tec karapu nisa ewa amarui ,campus enna kalin study karanna .
@nipunlakshan525
@nipunlakshan525 3 жыл бұрын
BST gana live eka ikmanin one aiyeee.....
@sahandivanjanarathnayake7929
@sahandivanjanarathnayake7929 Жыл бұрын
Thankyou අයියේ
@hasankadilochana2420
@hasankadilochana2420 2 жыл бұрын
super Dinuka ayye💯💪👍
@harashanaudara7045
@harashanaudara7045 3 жыл бұрын
aiye robotics walata asanm yanna thiyana pathi monawada
@splmax2610
@splmax2610 2 жыл бұрын
supiri aiye💝
@dasuncreation7417
@dasuncreation7417 3 жыл бұрын
Thanks 👍👍👍🙏🙏😊
@sjvlog22
@sjvlog22 2 жыл бұрын
Aiye univotec gena video ekk dhanna pls
@kasunjanith5277
@kasunjanith5277 3 жыл бұрын
Thanks aiye❤💪
@avishkaravindu7853
@avishkaravindu7853 3 жыл бұрын
Thank you aiye❤
@shanulkaabhishek7203
@shanulkaabhishek7203 10 ай бұрын
ස්තූතියි
@danumpedia
@danumpedia 3 жыл бұрын
Ayiye shashila ayiya e thec class karanawada?karanawanm contact karaganna vidihak tiyenawa.
@apetamilpantiya5095
@apetamilpantiya5095 3 жыл бұрын
Ow ane kiyannaakooo please
@Pulasthi__
@Pulasthi__ 2 жыл бұрын
මාරම වැදගත් ❤️
@lkdex8412
@lkdex8412 2 жыл бұрын
aiye tech karala electricity board ekata yanna barida???
@yasangalakshani7327
@yasangalakshani7327 3 жыл бұрын
Aiye univertec eka gena video ekak krannko application call kranwa me dawas wala
@kittflash35
@kittflash35 Жыл бұрын
2:01:20 engineer kenek wenna puluwan ne e kiyanne tecnolagy karala
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ඔව් බන් පුලුවන්..IESL එකෙන් තාම ඒකට අනුමැතිය දීලා නෑ කියලා තමයි කියන්නෙ..
@pasindulakmal8760
@pasindulakmal8760 Жыл бұрын
BET Civic පැත්ත කරලා qs විදියට job එක කරන්න පුලුවන්ද
@warunaudara9607
@warunaudara9607 3 жыл бұрын
Shashika sir ❤🔥
@gihanrasanjana980
@gihanrasanjana980 2 жыл бұрын
Aiye enarjy and envirnment corses thiyna campous monda
@dilshanamantha2626
@dilshanamantha2626 3 жыл бұрын
Automobile degree හැම කැම්පස් එකේම නෑ නේද
@dumindaprasad1194
@dumindaprasad1194 2 жыл бұрын
ජපුර ,කොලබ
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
@@dumindaprasad1194 thawa jaffna thiyei
@pathumsandeepa6251
@pathumsandeepa6251 3 жыл бұрын
🖤
@lakshan89
@lakshan89 11 ай бұрын
BICT වලට හොඳම කැම්පස් ම්නාද
@user-oo1lv4so7x
@user-oo1lv4so7x 10 ай бұрын
e-tech karala software engineering yann puluwand
@udaralakshan899
@udaralakshan899 Жыл бұрын
Aiye bst ekath krnnako..
@Pulasthi__
@Pulasthi__ 2 жыл бұрын
Etech කරල aircraft engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
බෑ
@user-sz4sd1wz7l
@user-sz4sd1wz7l 2 ай бұрын
Bbst ek gena kiynnko😢
@hashinitharushika3922
@hashinitharushika3922 2 ай бұрын
@isurumadhushan9622
@isurumadhushan9622 3 жыл бұрын
❤️👍
@Supun-xp5ox
@Supun-xp5ox Жыл бұрын
5:40
@shashinitharakar596
@shashinitharakar596 2 жыл бұрын
❤️😍😍😍
@pubudurathnayaka4036
@pubudurathnayaka4036 3 жыл бұрын
41:21
@user-qv5rt3ny3z
@user-qv5rt3ny3z 2 ай бұрын
SUPIRI🤩
@pasindulakmal8760
@pasindulakmal8760 Жыл бұрын
අපිට Master එකකට Australia යන්න පුලුවන්ද....ප ජොබ් වලට Ausi යන්න පුලුවන් ද
@Advane23
@Advane23 7 ай бұрын
😂😂😂
@pramodthiwanka7020
@pramodthiwanka7020 3 жыл бұрын
Aiye campus ekt yanna o/l english result eka pass ekak thiyenna oneda.A/l 3rd shy karala iwara wela o/l english karala danna puluwan da
@learntheart6767
@learntheart6767 3 жыл бұрын
University yanna english results eka wedagath ne
@dinukaofficial
@dinukaofficial 3 жыл бұрын
සාමාන්‍ය පෙළ english result එක කැම්පස් යද්දි අහන්න පාඨමාලා සීමිත සංඛ්‍යාවක් තියෙනවා. අන්න ඒ පාඨමාලාවලට සාමාන්‍ය පෙළ පෙළ ඉංග්‍රීසි වලට C එකක් ඉල්ලනවා. එහෙම පාඨමාලාවකට අයදුම් කලත් නැතත් සාමාන්‍ය පෙළ පෙළ ඉංග්‍රීසි වලට C එකක් හෝ ඊට වඩා උසස් සාමාර්ථයක් අරගෙන තියෙන එක පස්සෙ කාලෙක වැදගත් වෙන්න පුළුවන්. එනවා කළ ඉවරවෙලා උනාට කමක් නැහැ පස්සේ ඔලෙවල් වෙනම දාලා english ගොඩදාගන්න.
@pramodthiwanka7020
@pramodthiwanka7020 3 жыл бұрын
Thanks aiye
@nadagamkarayovlogs7554
@nadagamkarayovlogs7554 3 жыл бұрын
E TECH nm shashika sir thamai 😎😍
@lakshan89
@lakshan89 11 ай бұрын
😊❤
@jayanthabandara802
@jayanthabandara802 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@zameelmuhammed2435
@zameelmuhammed2435 2 жыл бұрын
BBST Kawadha dhanne
@sintamiwhatsappstatus3372
@sintamiwhatsappstatus3372 3 жыл бұрын
Hayrlix eka gana kiwwa fatta
@user-ge4tb5rc6n
@user-ge4tb5rc6n Жыл бұрын
Tec කරල බැයිද නීතිඥ කෙනෙක් වෙන්න 😢අනේ දන්නවනම් කියන්නකෝ
@chamaltharindu7835
@chamaltharindu7835 11 ай бұрын
Puluwn bn
@sudarmadahanayaka3831
@sudarmadahanayaka3831 7 ай бұрын
Piluwan Low college gihilla
@nilpinibinu6683
@nilpinibinu6683 Жыл бұрын
අයියෙ ඔවගෙ පඩිය කියද
@lakshithadarmasena2236
@lakshithadarmasena2236 2 жыл бұрын
Aiye technology karla mechanical engineering yann puluwanda
@ravishkavinda4492
@ravishkavinda4492 2 жыл бұрын
Ba.a/l maths krla tiyend one
@RK-qj3fp
@RK-qj3fp 2 жыл бұрын
ඌව වෙල්ලස්ස , වයඹ , සබරගමුව තියෙනවා mechanical engineering technology degree එක
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
@@ravishkavinda4492 boru danna epa sagoo nodana dewal
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
@@ravishkavinda4492 ඇයි බැරි පුලුවන්....IESL 1න් තාම අනුමැතිය නෑ මේක අලුත් නිසා..
@lakshantharindu2280
@lakshantharindu2280 2 жыл бұрын
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා ❤️💪
@avishkaravindu7853
@avishkaravindu7853 3 жыл бұрын
@n.m.p.udayanga6747
@n.m.p.udayanga6747 3 жыл бұрын
Rajarata  University  Information and Communication Technology
7:53
Geekpranee
Рет қаралды 1,3 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 91 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 71 МЛН
What is IESL (The Institution of Engineers Sri Lanka)
12:59
Geekpranee
Рет қаралды 4 М.
Moratuwa University NDT (National Diploma in Technology)
9:01
Geekpranee
Рет қаралды 6 М.
German Tech  ගැන ඔබ දැනුවත්ද?
19:27
Ada Derana
Рет қаралды 28 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16