How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala

  Рет қаралды 162,245

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
In this video I explain you how to select the size and the wire gauge of circuit breakers for different electrical appliances. I also explain how to separate circuit breakers during house wirings.
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ ගෙයක් වයරින් කරන විටදි circuit breakers බෙදාගන්නා ආකාරය ගැනයි.
Hi friends,
This video is about What is an MCB |MCB in Sinhala| MCB එකක් කියන්නෙ මොකක්ද?|MCB types MCB circuit breaker. MCB box.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
My other videos:-
* How to wire power socket. House wiring Sinhala
• How to wire power sock...
* Distribution board wiring in Sinhala./House wiring tutorial
• Distribution board wir...
* 3 phase magnetic contactor test and basic work tutorial in Sinhala
• 3 phase magnetic conta...
* Security light wiring -Master switch wiring connection, electrical Sinhala, Use for 2 way switch.
• Security light wiring ...
* 2 way wiring diagram explained. How to wire 2 way light switch, 2 way wiring diagram explained
• 2 way wiring diagram e...
Keywords:-
How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
How to wire connect in circuit breaker
House wiring
Electrical Sinhala
house wiring Sinhala
electrical wiring
MCB
circuit breaker
distribution board
wire connection
how to wire
how to
basic electrical
house wiring diagram
home wiring
house wiring Sinhala
Sinhala
Sri Lanka
bulb
plug based
socket outlet
how to wire connection
DB board
plug wiring
electrical wiring
power socket
electric
If you like my channel
Like
Share
Comment
Subscribe
#electrical #wiring #houseWiring

Пікірлер: 360
@dilankasgl8271
@dilankasgl8271 3 жыл бұрын
මහ ලොකු ප්‍රසන්ටේශන් නැති උනාට කියන දේ සුපිරියටම තේරෙන්න කියල දෙනව. සුපිරි බ්‍රෝ. වැඩේ හොදට කරගෙන ඉදිරියට යන්න ජය. ❤️👌👍
@Crusheka
@Crusheka 3 жыл бұрын
👌👌
@sampathgamage861
@sampathgamage861 3 жыл бұрын
Bro.. උබේ Channel එක දුප්පත් මිනිස්සුන්ට වටිනවා.. 👍.. 🌟.. නැති බැරි දුප්පත් මිනිස්සු පුලුවන් විදියට තනියම ගෙදර වයර්රින් කරගනි..! go head 😍..🌹
@sampathgamage861
@sampathgamage861 3 жыл бұрын
@@sleasyworkසහෝදරයා.. ලොකයේ, සමාජයේ විවිධාකාර මිනිස්සු ජිවත්වෙනවා.. තමන් හරිදේ කරනවා මිසක්.. අපිට මිනිස්සුන්ගේ සිතුවිලි, ගති පැවතුම් වෙනස්කරන්න බැහැ..? Good Luck..!
@user-sm5uh4me4d
@user-sm5uh4me4d Жыл бұрын
උබ පොහොසත් එකෙද්ද බන් උබ හෙන ගොං නේද බන් ඇයි උබ ඔය තරමි ගොං උනේ ගොනෙක් උනාට කමක් නැ සමාජෙට පෙන්නල විහිළුවක් වෙන්න එපා
@MOHAMEDAMITH
@MOHAMEDAMITH 6 күн бұрын
සුපිරි.ඉතා පැහැදිලියි
@romeshjansz6764
@romeshjansz6764 Жыл бұрын
Excellent explaining. Very easy to understand. Thank You
@rajithalakshan8042
@rajithalakshan8042 Жыл бұрын
නියමයි තේරුම්ගන්න පුලුවන් විදියට පට්ට සරලව කියා දෙනවා නියමයි ..... excellent 👍👍👍👍සුපිරි කොල්ලෙක් 👍👍👍
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍😀👍😀
@mdrathnasiri501
@mdrathnasiri501 Жыл бұрын
කියයුතුදේ කෙටියෙන් පැහැදිලිව කියනව, වටහාගන්න පහසුයි.. නියමයි❤❤
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@lalperera8885
@lalperera8885 3 жыл бұрын
ඔබෙිි මෙිි විදුලිය ගැන පහදාදිිම ගොඩක් වටින දෙයක් නොදන්න කෙනෙකුට ඉගනගන්න ලැබෙන එක බොහොම වටින දෙයක් ඒත් පැරක්ටිකල් නැතුව නොදන්න කෙනෙක් වැඩක් කරන්න ගියහම කරකෝල අතහරිය වගේ වැඩක් වෙනව සුභ පැතුමි
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
ඔබතුමාගෙ දැහැම් පැතුම් ඉටුවෙවා!.
@samithanadeesha3423
@samithanadeesha3423 Жыл бұрын
Kisi deyak dn nathi kenekt unat mula idan deyak igena gnna pluwan godak watinwa bro❤️
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@දැනුම-න1ඹ
@දැනුම-න1ඹ 3 жыл бұрын
හරිම වැදගත් ස්තූති ඔබ තුමාට..
@rumeshlahiru7417
@rumeshlahiru7417 Жыл бұрын
ඔයාගෙත් චැනල් එක... හොඳයි. ඔයාට බුදු සරණයි... ඔයාගෙ චැනල් එක බලලා... මම මගේ . ගෙදර තනියම. වයරින් කරා
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@namalihapuarachchi8183
@namalihapuarachchi8183 3 жыл бұрын
නියමෙට කියලා දෙදෙනවා .බොහොම ස්තුති .බුදු සරනයි .
@ruchiraimantha1260
@ruchiraimantha1260 Жыл бұрын
නියමයි අයියේ.😍 පට්ටම ආහ්.හොදට තේරෙනවා ඔයා කියන දේ.😍❤️
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@layanalkumarathunga4121
@layanalkumarathunga4121 3 жыл бұрын
ඉතා නිරඋල් ඔබේ දැනුම බෙදීම වටිනව.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@slphysics7076
@slphysics7076 7 ай бұрын
supiriyata wistara karanawa.. thanks ... LED bulb eka breaker ekakakata yeduwoth atiwana getaluwa tikak pehedilikarala denna.. prayogika getaluwa.. theoriticall awlak neti unata
@dulanjanijayawardhana7486
@dulanjanijayawardhana7486 3 ай бұрын
හිත හොඳ කොල්ලෙක්.❤❤❤❤🎉
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks
@user-xt7bz8zp3d
@user-xt7bz8zp3d 4 ай бұрын
සුපිරි ඔබට ජය
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@chamithunippriya7932
@chamithunippriya7932 3 жыл бұрын
Wiring
@thusithsrinayaka7103
@thusithsrinayaka7103 Жыл бұрын
Aththtama patta oya kiyala danawa
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@susilkumarasinghessciencec9495
@susilkumarasinghessciencec9495 3 жыл бұрын
ඇත්තටම මම්ස් අද මුල්වරට බැලුවේ .මට නම් හොඳට තේරුම් ගන්න පුළුවන් . සාර්ථකයි.
@buddhimashalintha3982
@buddhimashalintha3982 3 жыл бұрын
Niyamai bn.malli.umbe videos podi time akakadi loku pahadili kirimak tinwa kolla.jaya wewa.mewage videos digatama dapan malli.budusaranai.jaya wewa😍😍😍😍😍😍😍😁
@chamilagunawardhana-hp3sq
@chamilagunawardhana-hp3sq 5 ай бұрын
ස්තුති ලොකු සේවයක්
@sleasywork
@sleasywork 5 ай бұрын
✌️
@navodajayasiri5202
@navodajayasiri5202 Жыл бұрын
Niyamai hodata kiyl denawa oyata jaya❤❤
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@renukaamarasinha6407
@renukaamarasinha6407 6 ай бұрын
Very good lesson thank
@sleasywork
@sleasywork 6 ай бұрын
You are welcome!
@cylonwoodcraft7416
@cylonwoodcraft7416 3 жыл бұрын
Elaaaa
@saccagavesi512
@saccagavesi512 5 ай бұрын
බොහොම අගෙයි
@sleasywork
@sleasywork 5 ай бұрын
👍👍👍👍
@sampathwork3401
@sampathwork3401 2 жыл бұрын
Hodhata theruna . Godak hodaii
@ayeshafarnando
@ayeshafarnando Жыл бұрын
Thanks brother man danna nethi dawal godak igana ganna oyagen
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@dhjayasinghe8824
@dhjayasinghe8824 3 жыл бұрын
jeevitheta godak vatina veedio ekak nodanna godak deval dana gaththa thank you
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
බොහොම ස්තූතිය දැනුවත් කළාට.
@chamithunippriya4060
@chamithunippriya4060 3 жыл бұрын
Mcb
@toonlk1821
@toonlk1821 3 жыл бұрын
නියමයි අයියේ පැහැදිලි ඔක්කොම 🙏
@waruna6324
@waruna6324 Жыл бұрын
Ela bro .lassanata wade karanawa niayamai
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@owlclock2180
@owlclock2180 3 жыл бұрын
Super
@sumithmallawarachchi9067
@sumithmallawarachchi9067 3 жыл бұрын
වටිනා වැඩසටහනක් ස්තූතියි .
@sujithbalendra7011
@sujithbalendra7011 3 жыл бұрын
This. video. is. most. valuable. for. me. to. learn about. electrical. task courses. so. it is very kind of. you
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
Eka nm niyamai bro ❤️‍🔥
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ravinduudana3542
@ravinduudana3542 2 жыл бұрын
Superb explain aiya . very helpfully.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@ravinduudana3542
@ravinduudana3542 2 жыл бұрын
@@sleasywork ❤ ❤ 👍
@dineshmadusanka1922
@dineshmadusanka1922 3 жыл бұрын
ඔයාගේ විඩියො ඔක්කොම බැලුවා මාරම වටිනවා. හොදට පැහැදිලි කරලත් දෙනවා තව තව සාර්ථකව කරගෙන යන්න කියල ප්‍රාර්ථනා කරනවා..
@dineshmadusanka1922
@dineshmadusanka1922 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️💪💪
@sudeshchaminda26
@sudeshchaminda26 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@unicslowmotion2501
@unicslowmotion2501 3 жыл бұрын
Great
@sampathkumaral.d903
@sampathkumaral.d903 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දුන්න..නියමයි දිගටම කරගෙන යන්න...👍👍👍💪👌
@shashindunuraj2278
@shashindunuraj2278 3 жыл бұрын
Pissu hadenwa bn..apita thyna prashnawalata me thyennne uththra🤩🤩♥️
@smspathirathna
@smspathirathna 8 ай бұрын
Well explained ....
@sleasywork
@sleasywork 8 ай бұрын
Thanks
@dhammikakaluarachchi7169
@dhammikakaluarachchi7169 2 жыл бұрын
බොහොම වටිනවා. පැහැදිලි කිරීම සුපිරි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
thanks
@thusithsrinayaka7103
@thusithsrinayaka7103 Жыл бұрын
WAda niyami bro subapathanawa
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@viharanethmi6348
@viharanethmi6348 2 жыл бұрын
Godak wadagat malii thanku
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@nalinprasad497
@nalinprasad497 Жыл бұрын
ගොඩක් පින් බම්
@Surangajanakasura
@Surangajanakasura 2 жыл бұрын
සුපිරියට කියලා දෙනවා පට්ට පට්ට 💙
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@stetassewwandi758
@stetassewwandi758 3 жыл бұрын
හැම video එක්කම බලනවා සහොදරයා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 බුදු සරනයි පරිස්සමෙන්
@lankabhumi1114
@lankabhumi1114 Жыл бұрын
Very well explained. Weldone & thank you
@RenderReact
@RenderReact 24 күн бұрын
6A baker ekkta 16A plug base ekk use krnt puluwn da? 1000W ta wada use wen ne plug base eken.
@hadeesworld
@hadeesworld 2 жыл бұрын
Very useful programme thank you so much
@gudk5239
@gudk5239 3 жыл бұрын
සුපිරියි සහෝදරයා , එලටම වැඩේ කරගෙනය යනව. ජය වේවා...! තෙරුවන් සරණයි ඔබට...! 👉💕💕💕💕👈
@esymaintenance2376
@esymaintenance2376 3 жыл бұрын
Goood
@kapila4562
@kapila4562 3 жыл бұрын
නියමයි. පැහැදිලි කිරීම් ඉතාමත් අනර්ගයි.
@udithaayeshan583
@udithaayeshan583 2 жыл бұрын
Supiri wadak,, niyamai,
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@mohammedmahboob224
@mohammedmahboob224 3 жыл бұрын
Super video eka malli hondama pehadeliwa therumkarala denawa .mewage thwath video danda prayojanawath wenawa .obata deve pihetay malli.
@NadunRaxh-sv3zb
@NadunRaxh-sv3zb Жыл бұрын
Aiyee NVQ level 4 electrical එක්සෑම් එකට එන practical ටික කරන්නකො 3 phase වයරින් එකක් කරන්නකො
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
Thank thank you good luck for your chanel
@kapilaranjith8538
@kapilaranjith8538 3 жыл бұрын
පට්ටම පටිනවා ...බොරු ෂෝ නෑ ඉතා සුපැහැදිලිව...නියමෙටම කියල දෙනවා ස්තුතියි ඔයට.. බුදු සරණයි..!!!! ඉල්ලීමකුත් තියෙනවා.. # wedding walata wage Play karana Lokuu Sound Setup ekak gedaradi use karanawaa nam kohomadha. Karanteka denne??? * Amp 3200W+ 1000W+ 900W *mixer + EQ + crossover මම නම් Nomal 1ka ප්ලග් එකෙන් විදුලිය දෙන්නෙ..මමම දන්නවා වැරදි ඇති කියල..ඒත් හරියටම දැන ගන්න විදිහක් නෑ කියල දෙන්නකෝ
@sadunsali1547
@sadunsali1547 Жыл бұрын
ගොඩක් වටිනවා 👌👌💪💪👍
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@induruwawisithuru2123
@induruwawisithuru2123 3 жыл бұрын
Good video
@sumanarathnaabeysiriwarden7506
@sumanarathnaabeysiriwarden7506 2 жыл бұрын
Good.lesson
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@gayanmihiranga7726
@gayanmihiranga7726 Жыл бұрын
Good jab
@jayasundaradissanayake9562
@jayasundaradissanayake9562 2 жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක් .
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@Kelumcreation
@Kelumcreation 3 жыл бұрын
Thank you යාළුවා 💪👍🖐️
@user-gn8rs3fy7y
@user-gn8rs3fy7y 6 ай бұрын
ayye mage kamareta computer ekai ac ekai set karanna kochchcra mcb ekk ganna onida
@truck..5620
@truck..5620 Жыл бұрын
සුපිරි වැඩක් ❤️
@voiceeverything6452
@voiceeverything6452 Жыл бұрын
Gammak thamai
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@wallclock4313
@wallclock4313 3 жыл бұрын
Wire
@lasathkumara92
@lasathkumara92 2 жыл бұрын
Nice 👍
@prabathkumara7419
@prabathkumara7419 3 жыл бұрын
Thanks malli
@wsjayarangafernando4621
@wsjayarangafernando4621 2 жыл бұрын
සුපිරියටම කරනවා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
නියමයි ජයවේවා මයෙ එකා සුපිරි වැඩක් හොදේ
@rochanaperera5510
@rochanaperera5510 Жыл бұрын
Nice...👍 Baker නෙමෙයි මල්ලිට.. Breaker
@nishanbandara8383
@nishanbandara8383 3 жыл бұрын
බොහොම වැදගත්
@rasirasikaran2336
@rasirasikaran2336 7 ай бұрын
තෑන්ක්ස් සහෝදරයා ❤
@sleasywork
@sleasywork 7 ай бұрын
👍👍👍
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Very good content thanks brother
@dulajsenanayake1718
@dulajsenanayake1718 3 жыл бұрын
Thanks bro . Video eka patta
@unicslowmotion2501
@unicslowmotion2501 3 жыл бұрын
Mcb wiring
@pushpakumarapathirana6805
@pushpakumarapathirana6805 2 жыл бұрын
බොහොම ස්තූතියි...
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@isiramax6458
@isiramax6458 Жыл бұрын
Thank you❤
@slmeritv4536
@slmeritv4536 3 жыл бұрын
චැනල් එක මරු....අද සෙට් වුනේ
@Madushan1992
@Madushan1992 3 жыл бұрын
සුපිරි
@anushakumari63
@anushakumari63 Жыл бұрын
Supiri ❤️❤️❤️
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@nimanthapathum2383
@nimanthapathum2383 11 ай бұрын
❤ Good work bro ❤
@rasikasamankumara6541
@rasikasamankumara6541 Жыл бұрын
13A plag 19k 20A mcd 2 2.5mm wire dala ring circuit ekak gahanna kohomada dan yana price aiya
@saliyawijeweera7185
@saliyawijeweera7185 2 жыл бұрын
❤❤👍 Thanks ...
@nishan-x
@nishan-x 3 жыл бұрын
Niyamayi bro. godak awatinawa. thank you..
@mohammedfarook6539
@mohammedfarook6539 2 жыл бұрын
Thank you
@SURESHDeSilva-hg2bw
@SURESHDeSilva-hg2bw Жыл бұрын
Very nice video 😊
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks 😊
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ස්තූතියි ගොඩාක්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@supunliyanaarachchi2098
@supunliyanaarachchi2098 3 жыл бұрын
Circuit
@amaraatapattu8895
@amaraatapattu8895 3 жыл бұрын
thank you. godak pahadili
@haresheranga
@haresheranga 2 жыл бұрын
නියම වැඩක්!
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
ස්තුතියි ඔබට
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
Aiye ape gedara db bord eke issellama tiyenne c6 baker ekak anik thunama tiuenne c16 baker. Podi agaya idan loku agayata giyata pasnayak nadda.
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
Aiye mita amatharawa mata c16 baker ekak dala 2.5 wayat dala plugpoint 6 ganna puluwanda. Anik baker wala habai tiyenne 2.5 wayar newei. Mata dan me baker eka danna venne db board eke anthima kelawaratama. Ehema gaththta awlak nadda.
@sangatamilanprabu5976
@sangatamilanprabu5976 2 жыл бұрын
Aiya maga braker eakak palata vatanava line eakak carant enna na monava valada barkara marukarana onada ple telmee
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@DilshanWeerasinghe-uv8fu
@DilshanWeerasinghe-uv8fu Жыл бұрын
Hot water showar ekakata kohmada wayarin
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
SL Easy Work
Рет қаралды 743 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 3,9 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,9 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
How to wire power socket. House wiring Sinhala
11:07
SL Easy Work
Рет қаралды 362 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 3,9 МЛН