Divya Dehi (දිව්‍ය දේහි) - Pramuditha Dissanayake Official Music Video | Yasas | Wasawa | Shehan

  Рет қаралды 502,208

BLUESKY PRODUCTIONS

BLUESKY PRODUCTIONS

Күн бұрын

Пікірлер: 1 200
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 2 жыл бұрын
"දිව්‍ය දේහි" කරපු අපි, පලමු වතාවට සිනමා නිර්මාණයක් කරා.. ඒකෙ නම "ආදරණීය ප්‍රාර්ථනා" අපි විශ්වාස කරනවා අපේ ගීත රස විදිනවා ‌වගේම මේ චිත්‍රපටයත් ඔයාල ආදරයෙන් වැලදගනීවි කියලා. ඒකෙ Trailer එක වගේම ගීත කිහිපයකුත් දැනට නිකුත් කරල තියනවා. ඉතිං බලන්න අපේ උත්සාහය.. Link : kzbin.info/www/bejne/eGK4fJZum6-XZtU 🔴👈 අපිටත්, අපෙන් කලාවටත් ජයම වේවා! 👈
@dorecreations8141
@dorecreations8141 2 жыл бұрын
BLUESKY PRODUCTIONS තාරුණ්‍යයට , ජීවිතයට , යම් පණිවිඩයක් සමාජයට වෙර දරන්නා වූ අපේ කාලයේ KZbin channel එක...❤❤❤❤ 2022/07/02 තෙල් පෝලිම් ඉදන් ...
@SachiDammalage-sb2kf
@SachiDammalage-sb2kf 18 күн бұрын
Harima lassnai me sinduwa❤❤❤
@voicewithrasithak5986
@voicewithrasithak5986 4 жыл бұрын
අදටත් මම විශ්වාස කරන දෙයක් තමයි මට මේ ලෝකේ වැඩියෙන්ම සරාගීම ඇස් තියෙන්නේ මගේ ආදරණිය බිරිඳ ළඟ කියන එක, මේ ලෝකේ කොතෙකුත් ගැහැණුන් අබියසකදිත් මට දැනෙන සුවඳ තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, මේ ලෝකේ පරිස්සම්ම දෑත් තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, මෙලොව මිහිරිම ආදර වදන් තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, ප්‍රේමයට කල්පැනීමේ දිනයක් නොමැති තැනක, අපි අපේම වුනු තැනක, කොතෙකුත් වෛවර්ණ විචිත්‍ර වර්ණ සුසංයෝග මැද ඒකියව රශ්මි විහිදුවමින් ප්‍රේමයේ කෙලවර නිවන සොයා යන මගේම බිරිඳ ළඟ බව, ඉතින් හැම හැඟීමක්ම හැම විඳීමක්ම සාපේක්ෂ බව තේරුම් අරගෙන, ලබාගත් ආදරය ආදරෙන් බලාගන්නට මේකි රූප කාව්‍ය මෙලෝ වසනා සියලු ස්වාමි පුතුන්ටත් ස්වාමි දුවරුන්ටත් හේතු කාරණා වේවා.
@nethmiherath1605
@nethmiherath1605 4 жыл бұрын
ආදරණීය වදන් පෙළක්.....❤️ ආදරය හරිහැටි කියවලා ඒ ආදරයට ආදරය කරන ඔබේ ආදරයට ආදරණීය වසරක් වේවා 🙏
@samindigodakanda4950
@samindigodakanda4950 4 жыл бұрын
ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..😎
@singha6372
@singha6372 4 жыл бұрын
සංසාරගත ආත්මීය බැඳීමක්. සත්තකින්ම ඔබේ හැම වචනයකම සැඟවිලා තියනවා ඇයට ඇති සෙනෙහස කොපමනද කියා. හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ඔබ දෙපලට. ඇය පින්වන්තියක් ඔබවැනි දයාබර ලෙන්ගතු ආදරණීය ස්වාමියෙක් ලබන්නට තරම්..
@Indrachapa
@Indrachapa 4 жыл бұрын
@manujayaamarasinghe8042
@manujayaamarasinghe8042 4 жыл бұрын
@ridmaw
@ridmaw 4 жыл бұрын
Beautifully done. ❤️❤️🤗🤗
@BLUESKYPRODUCTIONS
@BLUESKYPRODUCTIONS 4 жыл бұрын
Thank you Ridma ❤️❤️🙏🏼
@kosala.nawarathne
@kosala.nawarathne 4 жыл бұрын
Oyagen song 1 one රිද්ම ayya
@bhagyawickramage8627
@bhagyawickramage8627 4 жыл бұрын
Thank you ❤️🤗
@pramudithadissanayake6476
@pramudithadissanayake6476 4 жыл бұрын
😘😘😘
@ridmaranatunga6138
@ridmaranatunga6138 4 жыл бұрын
@kosala nawarathne Lagadima Dennm
@nkmemehub
@nkmemehub 4 жыл бұрын
රාහුල් ඉන්න හැම විෂුවල් 1ම පට්ට!!!👍👍
@dinu_gz2330
@dinu_gz2330 3 жыл бұрын
ඒක ඇත්තක්🥺🌍
@nethunethu29
@nethunethu29 3 жыл бұрын
සජානගේ සහෝදරයද
@thushann
@thushann 3 жыл бұрын
ඒක ඇත්ත ♥️ මම පට්ට ආසයි
@sashimadu1804
@sashimadu1804 3 жыл бұрын
Aniwa ♥️
@maliyayt7648
@maliyayt7648 2 жыл бұрын
Aththak❤️
@SharhaLK
@SharhaLK 3 жыл бұрын
ඇයි බං මේවට viwes නැත්තෙ.😢😢. විනාඩි 2 කට 3කට වත් ජීවත් වෙනව කියල දැනෙන්නෙ උබලගේ සිංදූවක් ඇහුවහම. ලොකු views නැති උනාට හිතන්න එපා. මේව තමයි නිර්මාණ. හිත නිවනවා. 😍😍💙
@reshanponnamperuma6519
@reshanponnamperuma6519 3 жыл бұрын
I agree.. chandrapani is my fav.
@tharushikavindiya1343
@tharushikavindiya1343 6 ай бұрын
Attc
@nipunimadhushika5774
@nipunimadhushika5774 3 жыл бұрын
මාත් හරියට අනුන්ගෙ සතුට දැකලා එයාගෙන් ඒවා බලාපොරොත්තු වෙනවා.මං ඒ වැරැද්ද හදා ගන්නවා අද ඉදන්. ලස්සන නිර්මානයක්.❤️❤️❤️❤️
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
මේ සින්දු වලට ඇබ්බැහිවෙලා ඉන්න සෙට් එක කෝ 😍🖤⭐🌎❤️
@kavindyakushani7874
@kavindyakushani7874 4 жыл бұрын
Apiii
@pasinduathukorala8754
@pasinduathukorala8754 3 жыл бұрын
innawa bn
@channelcreative6670
@channelcreative6670 3 жыл бұрын
🖐️🖐️🖐️
@diaryofjays
@diaryofjays 3 жыл бұрын
👋🥴
@tharakasamiduni2848
@tharakasamiduni2848 2 жыл бұрын
❤️❤️😊
@anjellenikz6301
@anjellenikz6301 4 жыл бұрын
දරුවො ඉන්න අයත් ,දරුවො නැති අයත් මේ දේ තේරුම් ගන්න ඕන. දරුවො ලබන්නත් පින අවශ්‍යයි.නොලබන්නත් පින අවශ්‍යයි. දරුවො ලැබෙන්නෙ අතිශයින්ම පින ඇති අයට පමණයි. ඒ අය ඒ වෙනුවෙන් කැපකිරීම් කල යුතුයි. ලැබුනු සම්පත රැකගත යුතුයි. දරුවො නොලබන්නත් පිණ තිබිය යුතුයි. මොකද,දරුවන් නොලැබීම යනු සංසාර ගමන කෙටි කරගන්න දෙවියන් විසින් දුන්න වරමක්. දරුවන් යනු තවත් එක් බැදීමක්. ඉතින් දරුවන් නැති අය ඒ බැදීමෙන් නිදහස්. ඔවුන්ට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න, බැදීම් අත්හරින්න පහසුයි.♥️
@nishuwaduge5710
@nishuwaduge5710 4 жыл бұрын
මේ තරම් අර්ථාන්විතව ජීවිතය ගැන හිතන තාරුණ්‍යක් අපිට ඉන්න එක ගැන හරිම ආඩම්බරයි❤️
@anjellenikz6301
@anjellenikz6301 4 жыл бұрын
@@nishuwaduge5710 ♥️🧘
@sankalpani5045
@sankalpani5045 3 жыл бұрын
හරිම ලස්සන අදහස් .ඔයා හොඳින් ජීවිතය කියවන කෙනෙක් .හැම දෙයක් දිහාම මෙහෙම මැදහත් සිතින් බලන්න පුලුවන් මිනිස්සු තමයි මේ ලෝකෙට ඕනිම ♥️.
@anjellenikz6301
@anjellenikz6301 3 жыл бұрын
@@sankalpani5045 ♥️🤗
@Adithya_Jayarathna7.
@Adithya_Jayarathna7. 3 жыл бұрын
Brilliant 😊
@dilinijayamali7523
@dilinijayamali7523 4 жыл бұрын
මායි මගේ හස්බනුයිත් හරි ආදරෙන් ඉන්නේ අපි මැරී කරලා අව්රුදු 2ක්. මාව බලාගන්නේ පොඩ් දරුවෙක් වගේ.මුළු ලංකාව වටේම එක්ක ගිහින් තියෙනවා. එයා මට වඩා අව්රුදු 5ක් වැඩිමල්. එයාට මාව බබෙක් වගේ පෙන්නේ. මට එයා තාත්තෙක් වගේ.වෙලාවකට මටත් හිතෙනවා බබෙක් ඉන්න කාලෙක මට දැන් තියෙන ආදරේ දෙකට බෙදයිද කියලා.එත් එතකොට ම මන් හිතනවා අපේ බබාට කොච්චර හොද තාත්තෙක්ද ඉන්නේ කියලා. එතකොට මගේ හිතට ඒක ලොකු ආඩම්බරයක්.සතුටක්. මන් හිතනවා ඒක මගේ වාසනාව කියලා.. 🌹"මිනිස්සු ආදරේට හරි ලෝබයි. ඒ ආදරේ දෙන්න නෙවෙයි බෙදාගන්න.."🌹
@hansikakarunarathne6204
@hansikakarunarathne6204 3 жыл бұрын
Mtath ehema adarayak thiyenwa..🥰
@chandaniandprasadh4242
@chandaniandprasadh4242 3 жыл бұрын
Math marry karala aurudu 5 k wenawa apita duwek innawa duwata Dan aurudu 4 wenawa mama banda dawase idanma lankawa watema travel karanna ekkan yanawa danuth ehemei duwatai matai godak adarei
@mahishasandamali1936
@mahishasandamali1936 3 жыл бұрын
Mamath aehema kenek…. Matath aehema loba kamak athi wenava bayak athi wenava.. apita daruwek inna davasaka mata dena me aadaraya bedila yaida kiyala..
@ranalishevanranalishevan8179
@ranalishevanranalishevan8179 3 жыл бұрын
Me too
@alexandriashenali7473
@alexandriashenali7473 3 жыл бұрын
Ow
@lahiruwaaa283
@lahiruwaaa283 4 жыл бұрын
බාගෙට ඇදන් නටන video එක්ක මෙවා ජිවිතයට දෙයක් ගන්නත් පුළුවන්..... තව ඔනේ මේ වගේම සින්දු මන් ගොඩාක් කැමති ❤️❤️❤️ bluesky production නම් සුපිරි
@Xfact77
@Xfact77 3 жыл бұрын
Comment අස්සෙ හරි ලස්සන මිනිස්සු ඉන්නව...
@chalatmalani1694
@chalatmalani1694 3 жыл бұрын
👌❤
@thilinamadushan5178
@thilinamadushan5178 3 жыл бұрын
Awankawama...🥺🥺🥺
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
මටත් හිතුනා❤
@sachinirajapaksha3777
@sachinirajapaksha3777 3 ай бұрын
❤❤❤ouu
@samithamaduranga6449
@samithamaduranga6449 4 жыл бұрын
එක පාරින්ම මේක හිතට ඇල්ලුව සෙට් එක කො🥺❤️
@qm6349
@qm6349 4 жыл бұрын
යසස් මැදගෙදරට ලස්සන දුවලා ටිකක් ඉන්නවනෙ😍 *චන්ද්‍රපානි *ශාරදා *සංසාරිනි *කිදුලිය *මනරම්‍ය රාදා..... *දිව්‍ය දේහි
@shashimalr
@shashimalr 3 жыл бұрын
මධුරභානි 😍😍😍
@shehanalles6932
@shehanalles6932 3 жыл бұрын
සඳනාරි😍❤️❤️
@s.manujaya6639
@s.manujaya6639 3 жыл бұрын
කෙලාශිනි
@blackqueen6627
@blackqueen6627 3 жыл бұрын
මගෙත් කැමතිම සිංදූ මේවා ❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ශාරදා 😇
@thenukakarindra5964
@thenukakarindra5964 4 жыл бұрын
මේවට තමා සිංදු කියන්නේ මේවට තමා විශුවල් කියන්නේ පට්ටම සියුම් තැන් ලස්සනට හැඩකරලා පෙන්නවා නියමයි❤️
@singha6372
@singha6372 4 жыл бұрын
සින්දු නෙවෙයි මේ ගීත ..
@buddimeno7337
@buddimeno7337 4 жыл бұрын
සිරාවටම...
@chanduead8078
@chanduead8078 2 жыл бұрын
😘😘😘
@KesharaDissanayake
@KesharaDissanayake 3 жыл бұрын
සිංදුවක් විතරක් නෙමයි මානසික උපදේශන සේවයක් වගේ මේ නිර්මාණය... මේක බලලා බිදෙන්න යන පවුලක් නැවත එකතුවෙන්න පුළුවන්... විනාඩි කීපයක් තුලදී මිනිස් ස්වභාවය තේරුම්කරලා දීලා පුදුමාකාර පණිවිඩයක් දෙනවා.. මේක තුල මම දකිනවා සංගීතය,ගීතය,මානසික උපදේශනය හැමදේම !! අනර්ඝ නිර්මාණයක්!!!
@Aeturnist
@Aeturnist 4 жыл бұрын
හැම පිරිමියෙක්ම වගේම හැම ගැහැණියෙක්ම මේ ගීතයෙන් දෙන පණිවිඩය හිතට ගත්තොත් අනියම් සම්බන්දතා නිසා සමාජයේ සිද්දවෙන ගොඩක් ඛේදවාචක අඩුවෙයි.. ❤❤❤
@samindigodakanda4950
@samindigodakanda4950 4 жыл бұрын
ඒක නම් ඇත්ත...අලුත් අවුරුද්ද ලස්සනට පටන් ගන්න පුලුවන්
@prathapgunasekara4785
@prathapgunasekara4785 4 жыл бұрын
Ehema ekak gana nemeine me sinduwe thiyenne
@neomadhu2478
@neomadhu2478 4 жыл бұрын
අනිවා ❤️
@sumududarshika7658
@sumududarshika7658 4 жыл бұрын
Attatama me Sunduwa godak vatinwa. Family advice dena than valata godak Honda vedio ekak. Me vage thava nirmana karanna labenna kiyala suba pathanwa
@samindigodakanda4950
@samindigodakanda4950 4 жыл бұрын
@@sumududarshika7658 ow aniwaryen
@uvindusahan6239
@uvindusahan6239 4 жыл бұрын
මෙතෙක් කාලෙකට දැකපු නැති අමුතු අර්ථයක සින්දුවක්..... 😊😊❤️
@Max78902
@Max78902 3 жыл бұрын
ආදරයෙන් පිරුනු පවුලක් කියන්නේ කොච්චර ලස්සන තැනක්ද ..
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
සින්දුව අහන ,බලන ගමන් අර්තය තේරුම් ගන්න ඒකේ රසේ විදින්න ෆට්ට ආස සෙට් එක කෝ😍🖤👌
@vimukthichathu7842
@vimukthichathu7842 4 жыл бұрын
හැම හැගීමක්ම හැම රීදිමක්ම සාපේක්ෂ බව වටහා ගනිමී..!❤️
@chathunirosha4572
@chathunirosha4572 3 жыл бұрын
මගෙ ඇස් දෙකට කදුලු ආවා. ලස්සනයි .කියන්න වෙන දෙයක් නෑ.
@AshenLanka
@AshenLanka 4 жыл бұрын
මනුස්සයෙක්ට පෙනීම දෙනවා කියන්නෙ පුදුම පිනක්. මේකත් එහෙම පෙනීම ලබාදෙන වැඩක්! #ජය
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
ඇත්ත කතාව 👍
@malikgunasekarah8489
@malikgunasekarah8489 3 жыл бұрын
පැයගානක ෆිල්ම් එකක් බැලුව වගේ හැගීමක් එන්නෙ.. ඒ තරම් 👌
@pasindurukshan8059
@pasindurukshan8059 4 жыл бұрын
පිරිමි හිත් ආදරේට හරි ලෝබයි.තමන් ආදරේ කරන දෙයක් තමන්ට වඩා වෙන කෙනෙක්ට ලන් වෙන එක ඒ හිතට දරා ගන්න බෑ... නොපෙන්නුවට ලෝකෙට ඒකයි ඇත්ත...
@Miracleshappen2222
@Miracleshappen2222 4 жыл бұрын
ගෑනු හිත් කියලා වෙනසකුත් නෑ සුදු මහත්තයා
@pasindurukshan8059
@pasindurukshan8059 4 жыл бұрын
@@Miracleshappen2222 ආදරේට කවුද ලෝබ නැත්තෙ.....
@Miracleshappen2222
@Miracleshappen2222 4 жыл бұрын
@@pasindurukshan8059 ඒකනේ💕
@nipunilakmali4464
@nipunilakmali4464 4 жыл бұрын
Ae kathawanam aetta thma.😍
@pasindurukshan8059
@pasindurukshan8059 4 жыл бұрын
@@nipunilakmali4464 😘
@sithumkaweesha738
@sithumkaweesha738 3 жыл бұрын
බය වෙන්න එපා views නෑ කියලා. වැඩකට නැති කෑ ගහන සිංදු කියන ගායකයෝ පවා දන්නවා ගුණාත්මක හොඳම සිංදු තියෙන්නේ ඔයාලා ගාව කියලා 😘
@journalwithme7394
@journalwithme7394 3 жыл бұрын
විෂුවල් එකෙයි සිංදුවෙයි එකකට එකක් නොදෙවෙනි ගැඹුරු අර්ථයක් තියෙන්නේ, තේරුම් ගන්න නම් හොඳ බුද්ධියක් ඕනෙ,ඒ පද පේලියට හොඳ මියුසික් එකක් දැම්මා ම තනිකරම භාවනාවක්, මේ සිංදුව අහන හැම පාරකම ඒක පලවෙනි පාර අහද්දි දැනුනු හැඟීම එනවා ❤️❤️❤️❤️
@shamalgunawardana3999
@shamalgunawardana3999 10 ай бұрын
මෙි Visual කොහොම design වෙනවා ද කියලා හිතා ගන්න බැ... පට්ට , මෙිිකෙන් ⁣⁣dena අදහස තේරැමි ගන්න පුලුවන් නම් ගොඩක් ජිවිත ආදරනීය වෙයි..
@ravinduweerasinghe8597
@ravinduweerasinghe8597 4 жыл бұрын
වෙලාවකට බනිනවා.. බොරුවටත් පුංචි දෙයක් අවුස්සගෙන රන්ඩු වෙනවා.. බලන්න එන්නද ඇහුවමත් බනිනවා.. හම්බ වුනු වෙලාවට අතින්වත් අල්ලනවට කැමති නෑ.. බස් එකේ එකට යන්න කැමති නෑ.. ආදරේ කරත් හරියට වෙන් වෙලා වගේ.. ළං වෙලා ආදරේ කරන උන් දැක්කම පපුව පැලෙන්න වගේ දුකක් දැනෙනවා.. ඒත් මං දන්නවා.... එයා මට ආදරෙයි....💜💜 මාත් එයාට ආදරෙයි...
@radinreanula
@radinreanula 4 жыл бұрын
❤️❤️❤️
@AhinsaNirmani
@AhinsaNirmani 3 жыл бұрын
❤️❤️
@ravindrairosh7766
@ravindrairosh7766 3 жыл бұрын
lan wela adare karala tikak durakata giyama denena wedanawath oya wagemai.issara wage ekata inna beri unama issara mathaka mathak wenakota papuwa pichchenewa.kochchara durin hitiyath,lan wela inna beri unath math mage bf ta adarei.eyath mata adarei
@namalfernando8155
@namalfernando8155 3 жыл бұрын
එක ඇත්ත ඒ ආදරේට
@ravinduweerasinghe8597
@ravinduweerasinghe8597 3 жыл бұрын
දැන් අපේ සම්බන්ධේ නැහැ.. ඒත් විශ්වාසයි, එයාගේ ඒ ආදරේ දශමයක්වත් අඩු නැතුව තාම ඒ හිත පතුලේ මං වෙනුවෙන් තියෙනව කියල... 😔💜️
@nirashamadhubhashini6014
@nirashamadhubhashini6014 11 ай бұрын
rahul aiya inna hama vishual ekkm hrima lassanai
@PubuduWanigasekara
@PubuduWanigasekara 4 жыл бұрын
"හැම හැඟීමක්ම, හැම විදීමක්ම සාපේක්ෂ බව තේරුම් ගතිමි" ❤️
@vijithamallika276
@vijithamallika276 4 жыл бұрын
සන්ස්කෘතික ආදරවන්තයන් තුල ඇතිවන සන්කීර්න හැගීමක් ඉතාමත් සියුම්ව ඉදිරිපත්කිරීමට ගත් සාර්තක උත්සාහයක්...🧡💛
@ish7378
@ish7378 4 жыл бұрын
Blue sky production....මම ආසම channel එකක්💐හරිම සුන්දර අර්ථාන්විත සමාජෙට ගැළපෙන වටින ගීතයක් සහ රූප පෙළක් .......💝
@Isumi03
@Isumi03 3 жыл бұрын
ඒ කාලේ...................................................❤️
@Chathura_Jayalath
@Chathura_Jayalath 4 жыл бұрын
අඩෝ කියන්න තේරෙන්නැති හැඟීම් ගොඩක හිරකරනවා මේ චැනල් එකේ වීඩියෝ සේරම. මම ලංකාවෙ ආසම මියුසික් චැනල් එක මේක. ❤️
@channelgresha5093
@channelgresha5093 3 жыл бұрын
වටින අදහසක්♥️... ගොඩක් අය ඔය දේ කරනවා . අනිත් අයත් එක්ක තමන් සසදල කවදාවත්ම යහපතක් වෙන්නේ නෑ ඒකයි ඇත්ත . අපි අපිට තියන දේ රත්තරන් වගේ රැකගන්න ඔනී
@ajithnandika9726
@ajithnandika9726 2 жыл бұрын
Yasas mama kemathima gayakayek. Good luck
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
ඔයාලගේ සින්දු දැනෙන්නේ හදවතට, ඒවා කතා කරන්නේ හදවතට..❤️🙏 තව මේ වගේ හදවත් සනසන්න හැකිවේවා...🙏🙏
@dakshillakmuduni
@dakshillakmuduni 8 ай бұрын
මගේ ඇස්වලට කදුලුත් ආව.ජීවිතේට සමීපයි මේ ගීතය.
@Indrachapa
@Indrachapa 4 жыл бұрын
♥ උඹලගෙ රචනාවලට හදවත කීරිගැහෙනව බන්. අහන හැම වතාවකම 😌 තේරෙන දා ඉදන් නැහුන වදවුන ගොඩනගපු හීනනෙ මේ. අසනි වැස්සෙන් ගහගෙන ගිය 😑 දකින්න හරි ලැබෙන එකත් පුදුම සතුටක්, සින්දුවකින් හරි. සුබපැතුම් 💝
@nethminarthana67
@nethminarthana67 4 жыл бұрын
ලස්සනම comment Eka...!!!
@gossiptelevision2568
@gossiptelevision2568 4 жыл бұрын
ලස්සනයි
@asanka_
@asanka_ 3 ай бұрын
Wow...great song...❤❤❤
@prasadmp4441
@prasadmp4441 3 жыл бұрын
සිංදුවක් නෙමේ film එකක් 😘❤️
@sachithpriyadarshana4718
@sachithpriyadarshana4718 4 жыл бұрын
Shehan galahitiyawa... yasas aiya...wasawa baduge aiyala set ekama thanikara brand ekak dan.... kana pirenawa 💓💓💓💓
@vijithamallika276
@vijithamallika276 4 жыл бұрын
ආදරය නම් සාපේක්ශතා නියමයේ ව්ග්‍රහය....👆..."දිව්‍ය දේහි"...🧡💛
@chamalkumara6550
@chamalkumara6550 3 жыл бұрын
Aththatama mawa amuthuma lokekata genichcha....godak pin....
@asheinshashika
@asheinshashika 4 жыл бұрын
නිරුවත ප්‍රදර්ශනය කරමින් views වැඩි කර ගන්න visuals හදන ලෝකයක, මේ වගේ අර්ථවත් ගීත සහ රෑප රචනා දකින්න අපි සෑහෙන්න පිං කරල තියෙනවද කොහෙද... 🙏❤
@imeshtheekshana1924
@imeshtheekshana1924 3 жыл бұрын
Sira kathava
@thushann
@thushann 3 жыл бұрын
අනිවාර්යයෙන් ♥️
@nadunikarunathilake-qq4gu
@nadunikarunathilake-qq4gu Жыл бұрын
Wowww❤️❤️
@ImeshiniPiyumikaMadana
@ImeshiniPiyumikaMadana 3 жыл бұрын
දෙයියනේ ගොඩක් ස්තූතියි මෙවැනි අර්ථවත් ගීත නිර්මාණය කරනවාට.මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න ගීතයකට පුළුවන් කියල මම විශ්වාස කරනවා🙏😍පුදුම ලස්සනයි.හැමෝටම ආදරණීය පවුල් ජීවිතයක් උරුම වෙන්න ඕන.සංසන්දනය කරන්න යන්න එපා.තමන්ගේ බිරිඳට,ස්වාමියාට හදවතින්ම ආදරය කරන්න.ලැබිලා තියෙන හැම දේටම කෘතඥ වෙන්න.ජය❤
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
ෂෙහාන් ගලහිටියාව,යසස් මැදගෙදර කොහොමද අප්පා මේ වචන,මේ මියුසික් ඔලුවට එන්නේ😍😍😍😍
@shehangalahitiyawa6702
@shehangalahitiyawa6702 4 жыл бұрын
♥️ ස්තූති ඔබේ ආදරයට.
@unstoppable1178
@unstoppable1178 4 жыл бұрын
තමන්ට ලැබුනු ජිවිතය තමා හොදම ජිවිතය.ඒක වෙන ඒවට සමාන කරන්න නොයා තමන්ට තියෙන්නේ මොනවද ඒවගෙන් සැහීමකට පත් වෙමු.මොකද අපිට ලැබෙන්න සුදුසුම දේ ලැබිලා තියෙන්නේ
@h1rusha
@h1rusha 4 жыл бұрын
අපිට ලැබිලා තියෙන ආදරය ආදරයෙන් බලාගමු! දාන දාන හැම සිංදුවකම පදරචනය සංගිතය රූප රචනය අපි ජිවිත්වෙනවා කියලා මතක් කරනවා!🔥
@thennakooncv8495
@thennakooncv8495 3 жыл бұрын
Bluesky production කියන්නෙ දිව්‍යය ලෝකයක්❤️😇
@kasunjanaka1493
@kasunjanaka1493 3 жыл бұрын
Loku paniwadayk thiyena. Mageth jiwithe ek adupaduwak hada gaththa super sinduwak💜💙
@thisalamarasinghe1998
@thisalamarasinghe1998 4 жыл бұрын
ලබාගත් ආදරය බලාගන්නා මිනිසුන් අඩු ලොවක, ආදරය ආදරයෙන් හැමදාම බලාගමු.. ❤️🌸
@ravindrairosh7766
@ravindrairosh7766 3 жыл бұрын
aniwaren
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
වීඩියෝ එකෙන් ගේම සුපිරියටම ගහලා තියෙනවා
@pathumdilshan7954
@pathumdilshan7954 3 жыл бұрын
ජීවිතයට පාඩමක් කියලා දෙන හරි අපූරු ගීතයක්.....♥️♥️♥️
@sahansrisuchintha8030
@sahansrisuchintha8030 4 жыл бұрын
Eththatama godak wtina therumk thiyena githayak.warthamane aswan passe habana yna tharagakari samajeta godak wtina therumk kyala dna arthawath githayak.lowa dinanna wera dakina smajaye thama yuthukma danna pirista me githaya upaharayakma wewa!
@pawaniperera8313
@pawaniperera8313 3 жыл бұрын
හරිම ලස්සනයි කියන්න වචන නෑ මේ වගේ සිංදු වලට ලැබෙන views අඩුයි කියලා හිතන්න එපා. මේක ලංකාවනෙ අනවශ්‍ය දේ තමා කොතනත් ලොකු. ඔයාලා සමාජෙටම වටින සම්පතක්❤
@samanthawijesingha3333
@samanthawijesingha3333 4 жыл бұрын
samajeta hoda news akak dena song akak niyamai loke hamoma me wedihata innawanam me samaje tiyena prashna godak adu wenawa mat magi gilr friendta godak adarai eyawa satutin tiyanne man uparima mahansi wenawa oyalat oyalage adaraniyanwa godak adarai balaganne
@yasassri9831
@yasassri9831 4 жыл бұрын
තව පොඩිඩෙන් මඟ ඇරෙනවා. ජීවිතයම කියා දුන් ආදරය.... ආදරෙයි හැමදාමත්.
@dilruvidanage8219
@dilruvidanage8219 3 жыл бұрын
Kochchara baluwath epa wenne na...❤️❤️❤️ Rahul aiyata mn godak asai...😍😍😍
@nirogajayawardana5416
@nirogajayawardana5416 2 жыл бұрын
අද කාලෙ viwes බලාපොරොත්තුවෙන්ම තමයි ගොඩක් නිර්මාණ බිහිවෙන්නෙ ඒත් මේ නිර්මාණ ඊට හාත්පසින් ම වෙනස් මේවා අහද්දි වෙනමම ලෝකයක අපිව අතරමං කරනව 🥺❤️
@kavindubro4891
@kavindubro4891 4 жыл бұрын
Aththatama lasanni.thaamath hariam aasawen ahnawa.mekata harima kamathi 🥰
@dharshanadeniyagoda6090
@dharshanadeniyagoda6090 4 жыл бұрын
ලබාගත් ආදරය බලාගන්නා මිනිසුන් අඩු ලොවක, ආදරය ආදරයෙන් හැමදාම බලාගමු
@prabathchampika6817
@prabathchampika6817 5 ай бұрын
හිතේ හරිම තැන් ආමන්ත්‍රණය කරනවට ස්තූතියි....
@vindanamihiranjayasinghe8290
@vindanamihiranjayasinghe8290 3 жыл бұрын
ඇයි දෙයියනේ මේ වගේ වීඩියෝස් බලන්නෙ නැත්තෙ.නවත්වන්න එපා මේ නිර්මාණ...
@timalipriyangika6159
@timalipriyangika6159 3 жыл бұрын
Attamai chandra pani 🥰🥰 divya dehi🥰
@dulithameegahage
@dulithameegahage 3 жыл бұрын
ඇයි බං මේ වගේ ලස්සන සිංදු,විශුවල් වලට වීව්ස් නැත්තේ🥺. හිත නිවන සිංදු ❤️🥺
@hashilankeshwara834
@hashilankeshwara834 3 жыл бұрын
Marama lassana sinduwak... harima lassana gelapena visual ekk....
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 4 жыл бұрын
සන්ගීතයෙන් දුක සන්සිදවීම ඔබෙන් උගත්තෙමි, රෑප කාව්‍යකින් ජීවීතය තේරුම් ගැනීම ඔබෙන් උකහා ගත්තෙමි,💐💐💐
@randomtours8951
@randomtours8951 2 жыл бұрын
Watina paniwidayak samaja Gatha karana lassana sinduwak, idiriyatath ma wagema nirmana karanna shakthiya dahirya labewa. Jaya❤️
@thevoicestudio6601
@thevoicestudio6601 4 жыл бұрын
කෑ ගගහා අඩන ලතෝනී අහන්නැති මේ වගේ සින්දු වලට ආස ඌන් මේ කොනට වරෙන්..
@Me_leez
@Me_leez 3 жыл бұрын
sathutui lankawe me wage issara wage hoda sindu danuth hadena ekata.. harima sathutui💖💖💖💖💖
@ruwantha7
@ruwantha7 3 жыл бұрын
තාත්තා වුණත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව...මට මතක ය ට ආපූ මේ සීන්දූව යි , හරී ම ලස්සන video ඒකක්‌ , වචනත් ලස්සන යී ( ආදරය යනු ආත්මයෙන් ආත්මයේ එන පැතුමකි.එය අප යම් දවසක මිය ගියද ආදරය සදාකාලිකව පවතීනවා )
@a.sdiwyanjalee4153
@a.sdiwyanjalee4153 3 жыл бұрын
Harima lssna song ekk arthvath visual ekk......hreeema lsnni.😍🤗
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 3 жыл бұрын
අනේ ඒක❤ 'හැම හැගීමක්ම හැම රිදීමක්ම සාපේක්ෂයි'
@sihinahimansa2256
@sihinahimansa2256 3 жыл бұрын
Me loke hama kenekma thamata nolabunu punchi deyak wenuwen mahamerak tharamata thamanta labila thiyena dewal walata waira karanawa. Me song 1 e wage suwahasak denata harawum lakshayak.
@sanurahettiarachchi
@sanurahettiarachchi 4 жыл бұрын
මම දැකපු හොඳම music videos ගොඩාක් කරන්නෙ ඔයගොල්ලො. හරියට film එකක් බලනව වගේ. වැදගත්මදේ ඒකෙන් සින්දුවට හානියක් නොකර මාර විදිහට feelings enhance කරල රසිකයාට ලබාදෙන එක. Thank you!
@inoshasewwandi1439
@inoshasewwandi1439 3 жыл бұрын
Godk lassanai loku paniwidayak dunne samajeta
@nimanthiasinsala3835
@nimanthiasinsala3835 2 жыл бұрын
මෙවැනි නිර්මාණ දකින අයට වුනත් හරිම අර්ථවත් පණිවිඩයක් දෙනවා. ලස්සන නිර්මාණයක්‌ බොහෝ දෙනෙක්ගේ හැගීම් හරි ලස්සනට ලියවිලා තියෙනවා... ආදරණිය හිත් මුනගසේවා... තවත් කෙනෙකුට නැති දෙයක් තමන් ලග තියෙන්න පුළුවන් ඒ නිසා ආදරේ කරන්න රැකගන්න පරිස්සම් කරන්න සතුටින් ඉන්න ❤️
@aneliyakanchana8505
@aneliyakanchana8505 3 жыл бұрын
Ane niyamai...kiyann wachana ne..
@pm.hettiarachchi6866
@pm.hettiarachchi6866 3 жыл бұрын
ගොඩාක් වටින ආදර්ශසම්පන්න ගීතයක්.... රූප රචනාව වඩාත් අර්ථසම්පන්නයි.. මෙවැනි ගීත තවතවත් බිහිකිරීමට ඔබලාට හැකි වේවා. ශුභ වේවා!
@unkown12226.
@unkown12226. Жыл бұрын
Ayeth adaraneeya prarthana wagema ekak oni blue sky 🥰 hemadama pirith ahanawa wage me sindu set eka ahanne man😊pirithak wagema hitha niwenawa e lyrics music vedio e actressla and Manda bawanaawak,,mata mewa ahana hema mohothakama mawa aluth wenawa 😊
@u_motivenet
@u_motivenet 4 жыл бұрын
කටපාඩම් ♥️🌸
@pramudithadissanayake6476
@pramudithadissanayake6476 3 жыл бұрын
🙏
@MadushikaShyamali
@MadushikaShyamali Жыл бұрын
බලන්න ආස හිතෙන,අහන්න ආස හිතෙන සිංදු කියන්නේ මේවාට..❤❤
@hasithaabayagunawardana2440
@hasithaabayagunawardana2440 4 жыл бұрын
කාලීන බොහොම අර්ථවත් පණිවිඩය ක් ගෙනෙන ගීතයක් සහ රූප රචනයක්.... ෂෙහාන්, යසස් ඒවගේම මා මිත්‍ර වාස් බොහොම ස්තුතියි මේ වගේ නිර්මාණ අපේ රසවින්දනය ට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන්....!!! වාස් අපි බලන් ඉන්නවා අළුත් අවුරුද්දේ උඹේ අළුත් film එක එනකන්.....!
@dasunmadumal2560
@dasunmadumal2560 3 жыл бұрын
Superb song machan thilina. Beautifu ❤️❤️
@mahishasandamali1936
@mahishasandamali1936 3 жыл бұрын
මේ ආරට දැන් ඇබ්බැහි වෙලා.. ආදරෙයි හැමදාමත්...😍🙏👌
@chathuperera5583
@chathuperera5583 3 жыл бұрын
Godak lassanai god bless you
@kaushalyalokuhettiarachchi423
@kaushalyalokuhettiarachchi423 4 жыл бұрын
😘😘❤️❤️❤️😍😍😍 හැමදාමත් හැමෝටම සතුටින් ඉන්න කියලා දුන්නට ගොඩක් පි0 ....මෙවගෙ තව ලස්සන ඒවා අපිට ඕන ........
@thushinijayasekara3372
@thushinijayasekara3372 4 жыл бұрын
Voice eka❤ song eka💖️ @rasitha kavinda
@travelvibes5835
@travelvibes5835 4 жыл бұрын
ආදරයේ සාපේක්ෂතා වාදය ඔප්පු කිරීම A Great Work ♥️🌺🤚
@anushkasandeepani3195
@anushkasandeepani3195 Жыл бұрын
E wge nirmana ada kalet gdk wtinw💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@pramodwishmantha8100
@pramodwishmantha8100 3 жыл бұрын
සුපිරියක්🖤
@shamalgunawardana3999
@shamalgunawardana3999 2 жыл бұрын
ජීවිතයේ සමහර දේවල් කොච්චර වියදම් කලත් , දෙය්යන්ගෙන් ඉල්ලුවත්, ගස් ගල් වලින් ඉල්ලුවත් නොලබෙන විට, ලැබූ දේ සතුටින් විදින්න, ආදරය කරන්න, ජීවත් වෙන්න , ආදරයෙන් රැක ගන්න කියලා දෙන සින්දුවක්..... Thanks yassas, මේ සින්දුව මට ගොඩක් වටිනවා....
@videoworld4397
@videoworld4397 4 жыл бұрын
හිතම හිරිවට්ටන, පපුවට දැනෙන ,කියා ගන්න බැරි හැගීමකින් හදවත හිර කරන පට්ට සින්දුවක්.යසස් මැදගෙදර නම දකිද්දි ම දැනුනා සුපිරියක් කියලා💖💖💖
@kavidyagamage1798
@kavidyagamage1798 Жыл бұрын
අපි කවුරුත් හැමදේම සර්ව සම්පූර්නව හොයන්න හොද නෑ හැම දේම සාපෙක්ශයි....🖤
@singha6372
@singha6372 4 жыл бұрын
අතිවිශිෂ්ටතම ගීත නිර්මාණයක් . පද, හඬ, සංගීතය , තනුව.👍👍👍👍💐💐 වින්දා ..අපූරුයි ..හරිම අර්ථාන්විත දර්ශනය පටයක්. අපට බොහෝ දේ පවසනවා. වටිනා පණිවිඩයක් සමාජගත කලා ..
@shashinidesaram9270
@shashinidesaram9270 3 жыл бұрын
E sinduve honda arthavath ekak .. ❤️❤️
@anupamasamarakoon7227
@anupamasamarakoon7227 3 жыл бұрын
සමාජයට පනිවිඩ රැසක් ලබා දෙන විශිෂ්ඨ නිර්මාණයක්...
@pavithragamage3947
@pavithragamage3947 2 жыл бұрын
Lassanai 😍 😍 😍
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
තමන් ආදරය කරන එකම එක කෙනාට නොවෙනස්ව ආදරේ කරන්න.සියදහසක් තෝරගන්න පස්සෙන් යන්න එපා..විවිධ හේතු හදාගෙන, මිල මුදල් යාන වාහන ලස්සන මේ හැම දේම භෞතික ලෝකේ මායාවල් ගොඩක් .ඇත්ත තේර්ම් ගන්න ..කර්මය අනුවයි ප්‍රේමය හිමිවෙන්නෙ.විරහව අයිති වෙන්නෙ....ආදරයට අවංක වෙනවනම්,පරිත්‍යාගයන් එක්ක කාමයක් පටලගන්නෙ නැත්නම් ඒ ආදරේ හරි සුන්දරයි.මේ ටික නොතේරෙන අයයි එකපාර කීප දෙනෙක්ට හිත පරිත්‍යාග කරන්නෙ, විඳවන්නෙ අඬන්නෙ, ගැලවිලා යන්න මග බලන්නෙ.අවසානෙ දිවිනසාගන්න තරමෙ වැරදි කරන්නෙ...හැමදේම නියමිත කාලයටයි ලැබෙන්නෙ.අපි උත්සහා කරත් සමහර දේ නොලැබෙන්නත් උත්සාහයෙන් තොරව ඇතැම් දේ හිතපු නැති වෙලාවල් වල පවා ලැබෙන්නෙත් මේ ඉරණම අපිට වෙනම ක්‍රමයක් ලියාගෙන ඉන්න නිසා..ලබාගැනීමක් නැතුව දීමෙන් පමනක් ජීවිතේ පවත්වගෙන යන්න සතුටුවෙන්න ආදරේදි..ඒ සියල්ලෙම බලපෑම සන්තෝසදායකව ආපස්සට ලැබෙනව ...සියල්ල වෙන්නෙ මේ සංසාර චක්‍රය ඇතුලෙ අපි කරපු කියපු දේවල් මත..හිමිවීම් අහිමිවීම් විඳවීම් සියල්ල ගෙවාගෙන යන සසරේ තැන් තැන්වල අපි අපිටම එකතු කරගත් දේවල් මත .....මේ මොහොතට අවංකවෙලා මේ මොහොතෙ ඔබ ආදරේ කරන කෙනා වෙනුවෙන් කැපවෙනවනම්......අනාගතේ ඔබ ආපස්සට හැරිල බලපු දාක සැනසුම් සුසුමක් හෙලාවි.හරියටම ආදරේ කරා කියලා....එදාටත් එයාම ලඟම ඉඳීවි..අපේ මිනිස්සු ආදරේට කරන ලොකුම අඩුපාඩුව ආදරේ කියන වචනෙ තේරුම් නොගැනීම 💕🤗.....
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН