Sammani | සම්මානී - Kanishka Akmeemana (சம்மானீ) Official Music Video | Sajith Akmeemana

  Рет қаралды 1,085,462

PAPA FILMS

PAPA FILMS

Күн бұрын

Пікірлер: 1 200
@apsarakawmini878
@apsarakawmini878 2 жыл бұрын
ඉතාම උසස් අර්ථයක්..,විදින්න විදින්න ආදරේ හිතෙන, ආදර්ශමත් දෘශ්ඨිකෝණයක්..✍️ගිතයේ පද වලට වටිනා සාධාරණයක් කරලා තියෙනවා vishual එක..✨මේ වගේ වටිනා අදහස් වලින් තනුව, පද අතර ආදරය රසවත් වීම අගය කල යුතුමයි..👌සුබ පැතුම්
@papafilmslk
@papafilmslk 2 жыл бұрын
බොහොම ස්තූතියි 🤝❤️
@nimashalakshani2470
@nimashalakshani2470 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nimashalakshani2470
@nimashalakshani2470 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nkmemehub
@nkmemehub 4 жыл бұрын
පොදු කෞෂී බලන්න අවේ.ලස්සන විෂුවල් 1 😔😔
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thankss
@සුපිරිමඅදරයලංකා
@සුපිරිමඅදරයලංකා 4 жыл бұрын
kzbin.info/www/bejne/apvXZJaogc58rq8
@tuantuan-rb9vd
@tuantuan-rb9vd 4 жыл бұрын
පොදු බලලා මේ vidio eka බලන kaatiya like ekak daanna
@harshanahiripitiya3173
@harshanahiripitiya3173 4 жыл бұрын
මේ සින්දුව දරුණු වැඩියි මචන් හිතට. අනේ මන්දා රූප රචනාව මන් දැකපු හොදම හැගීම්බර රූප රචනාවක්. සංගීතයත් ඒ වගේමයි
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thankss alotttt
@papafilmslk
@papafilmslk 3 жыл бұрын
බොහොම ස්තූතියි 🤝❤️
@さくら2021
@さくら2021 4 жыл бұрын
පොදු drama එකෙන් පස්සේ මේක බලන අය කෝ.🤗🤗🤗
@happysoul770
@happysoul770 4 жыл бұрын
😌
@gihansa405
@gihansa405 4 жыл бұрын
@lhsnadeeshani6281
@lhsnadeeshani6281 4 жыл бұрын
Mn😊
@දිශානාමදුමාලි
@දිශානාමදුමාලි 4 жыл бұрын
😊
@jimirose3613
@jimirose3613 4 жыл бұрын
කෞශී...🥰🥰
@agasisenadira5169
@agasisenadira5169 4 жыл бұрын
ශී ලංකාවෙ තියන ඇත්තම ලස්සන තියෙන්නෙ මෙයාට.
@sajinidilsha6603
@sajinidilsha6603 4 жыл бұрын
අනිවාරෙන් 🤗
@senarathathsarani7079
@senarathathsarani7079 4 жыл бұрын
ඇත්තටම ❤️😍
@nethuherath8616
@nethuherath8616 4 жыл бұрын
eka atta
@samithchathuranga5102
@samithchathuranga5102 3 жыл бұрын
Aniwaryen math ekagayi obe adahasata dr
@sanjanasathsarani3126
@sanjanasathsarani3126 2 жыл бұрын
ඇත්තක් ♥️💞
@chamodivinodya1470
@chamodivinodya1470 4 жыл бұрын
නිරුවත රජයන මේ සමාජේ අවංක ආදරේ ගැන ලියවිච්ච මේ සිංදුව මේ video එක මුලුමහත් සමාජයටම ආදර්ශයක්.
@achiniwijerathnayaka6427
@achiniwijerathnayaka6427 4 жыл бұрын
Sira
@liwiperera6463
@liwiperera6463 3 жыл бұрын
Thank you
@ameenzainab3201
@ameenzainab3201 4 жыл бұрын
පොදු බලලා ආවේ හොයාගෙන 😍 කෞශි
@nishi-sew2829
@nishi-sew2829 4 жыл бұрын
මනෝජ ඉන්න නිසයි බලන්න ආවෙ..අනේ මේක හරිම ලස්සනයි...මෙච්චර කල් මේක දැක්කෙ නැති එක ගැන දුකයි..💕🌼💕🌼💕
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thank youuuu
@Helaa111
@Helaa111 4 жыл бұрын
Ow yakoo
@harshiharshi2116
@harshiharshi2116 3 жыл бұрын
අනාගතයේ දක්ෂතම නිළිය සම්මානයේ අයිතිකාරිය 🖤😍
@PoddaMV
@PoddaMV 4 жыл бұрын
පිට ..පිට අපි මැච් පරදිනවා දැකලා තියනවා ඔනෙ තරම් එත් පිට... පිට.. හොද නිර්මාණ එනවා දැක්කමයි මචන්... මුලින්ම එක පාරට හිතාගන්න බැරි උනා සිංදුව කියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා... Melody එක catchy... වචන ටික හරිම නිහතමානිම ලස්සනක්.. Video එක ගැන ලියන්න වචන මදි මට.... අඩො ජය බන්...
@samadhidewasinghe6821
@samadhidewasinghe6821 4 жыл бұрын
Podda ලංකාව ළඟකදි ඉඳන් නිර්මාණය වෙන සිංදු හරිම මිහිරියි. මේ අතින් හරි ඉස්සරහට එන එක ගැන ආඩම්බර වෙන්න ඕන. 🔥
@MotivationGuider
@MotivationGuider 4 жыл бұрын
පොඩ්ඩා ❤
@thanujadarshani2526
@thanujadarshani2526 4 жыл бұрын
Fatta
@sajithakmeemana5504
@sajithakmeemana5504 4 жыл бұрын
Thank You Podda Aiye ❤🔥❤🔥
@lakshiwejetunga1840
@lakshiwejetunga1840 4 жыл бұрын
@@sajithakmeemana5504 best of luck ur grt future 💖💖
@malshiperera
@malshiperera 3 жыл бұрын
ශාරදා වගේම ඇස්වලට කදුලු ගෙනාව විශිෂ්ට නිර්මානයක්. මගේ ජීවිතයට බොහොමත්ම සමාන කතාවක් වගේම මගේ ආදරනීය සැමියාව ලබන්න තරම් මම කොයිතරම් වාසනාවන්තද කියලා මට නැවත නැවතත් සිහිගන්වන ගීතයක් වෙයි මෙය.
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 3 жыл бұрын
Thanksss
@bhagyaruwanpathirana4626
@bhagyaruwanpathirana4626 4 жыл бұрын
කලෙකට පස්සේ නියමෙට රඟපාන ලස්සන පාට හමක් තියන කෙල්ලෙක්. ❤️
@dileedilee8517
@dileedilee8517 4 жыл бұрын
හෙලුවෙන් එහා ගිය නව පරිකල්පනාවක ඇරඹුම...
@jmpahasaradhasarangajayasu8504
@jmpahasaradhasarangajayasu8504 4 жыл бұрын
බස් එකක ජනේල අයිනක🤗 වැස්සක🌨 හීතලේ headset එක ගහන් අහන තවත් එක් අමූර්තයක් ❤️ හංගාවී හදේ රැදුනු කදුලු🍃
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thank youu
@imeshamadhushani1223
@imeshamadhushani1223 4 жыл бұрын
ඉස්සර වගේ බස් එකේ දුර යන්න බැරි එකයි අවුල දැන් 😔
@thalapoornasrilanka3586
@thalapoornasrilanka3586 4 жыл бұрын
මුලින්ම ඇහුවෙත් එහෙම
@anujarangana6677
@anujarangana6677 4 жыл бұрын
ඔව් බං පට් ට
@wmkumari5137
@wmkumari5137 4 жыл бұрын
Ela..😉😉
@CANEMARIO
@CANEMARIO 4 жыл бұрын
කුවේනි,සන්සාරිනි,ශාරදා,රාදාවනි,ප්‍රාතිහාරි,සදවතියේ,සුරත්සුවය,මහමායා,සොදුරු සිත්තම්,ගලනගග,හීන මකා,රහත් හිමිවරු,මොන ආලවන්තකම් දෝ නගා,සොයා ආවා... අහන මගේ play list එකට ආව අලුත්ම සින්දුව "සම්මානි" ලස්සනයි මචන්❤️
@_Anjulafernando_
@_Anjulafernando_ 4 жыл бұрын
මාත් ඕවම අහනවා ඒකට වැඩිපුර එකතුවෙලා තියෙන්නේ "මාත් මගෙ හිත හදාගන්නම්" හා "අකීකරු පෙම් කතාවක්"
@kalanaweerasekara7609
@kalanaweerasekara7609 4 жыл бұрын
මගේ තියෙන්නෙ ත් ඔය ටිකමයි ඕකට තව එකතු කරගන්න tharindu damsara ගෙ ටිකකුත් තියෙනව😍❤️
@danushkaherath9268
@danushkaherath9268 4 жыл бұрын
Same playlist + කෛලාශිනි 😄
@thisarajayasekaranayakenz
@thisarajayasekaranayakenz 4 жыл бұрын
ekata yuki ge aluth song ekath add kara ganna
@sajithakmeemana5504
@sajithakmeemana5504 4 жыл бұрын
ස්තූතියි 🤝🙏
@mr.tintin8045
@mr.tintin8045 4 жыл бұрын
යූ ටියුබ් එකේ #Trending නැති උනාට මේවා අපේ හිතේ හැමදාම #Trending ❤❤❤
@solodairies_ruchi
@solodairies_ruchi 4 жыл бұрын
Atta ktw eknm ❤️✨️
@papafilmslk
@papafilmslk 3 жыл бұрын
ස්තූතියි 🤝
@NilupulChamikara
@NilupulChamikara 4 жыл бұрын
මහන්සියේ ප්‍රතිඵල බෝමයි 🍀💪😇 හිතට දැනුන වැඩක්. ජය ශ්‍රී . අයියා මලෝ දෙන්නාටම.
@dulakshanaachintha
@dulakshanaachintha 4 жыл бұрын
මං මේ සිංදුව මුලින්ම අහපු දවසේම මේකට ආදරේ කරන්න ගත්තා. අදටත් උදේ හවස අහන සිංදුවක්. මේක වීඩීයෝ එකත් එක්ක පුදුම රහක් ඇවිල්ලා තියනවා මේක අමතක නොවෙනම ගීතයක් වෙනවා නොඅනුමානයි!.සම්මානී ❤️ කනියාගේ මෙලඩිය සජියගේ වචන කියන්න දෙයක් නෑ ❤️❤️❤️
@ChanaliJayasinghe-fo2yo
@ChanaliJayasinghe-fo2yo Жыл бұрын
අන්තිම වෙනකන් අහද්දී නොදැනුවත්වම හිත හිරි වැටිලා ගියා 🙂❤️ ඒ තරම් ලස්සනයි
@bhagyachandrarathna5850
@bhagyachandrarathna5850 3 жыл бұрын
ගැහැණුකම පිරිමිකම පිරිලා තියන visual එකක්❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 3 жыл бұрын
Thank youu
@papafilmslk
@papafilmslk 3 жыл бұрын
ස්තූතියි 🤝
@jeradleto7477
@jeradleto7477 4 жыл бұрын
මචන් ඒකනම් පිස්සු 😍 ඒ girl and boy නියමෙටම ගැලපෙනවා මචන් විඩියො එකට වැඩිය දැකපු නැති මූනු එක්ක මේ වගෙ වෙනම ට්‍රෙන්ඩ් එකට්ට යන සින්දුවක් දැක්කම පට්ට ආසයි මචන් ජය
@malifernando8371
@malifernando8371 4 жыл бұрын
මගේ ජීවිතේට කිසි අදාලත්වයක් නැති උනත් මේක හැමතිස්සෙම අහනවා ඒ අහන හැම පාරම කොහෙදෝ ලෝකෙකට යනවා .... කොල්ල අන්තිමට කෙල්ලගෙ නළල ඉබිද්දි නිකන්ම ඇඩෙනවා ❤️
@melaniupekshika5646
@melaniupekshika5646 4 жыл бұрын
ඒ ගෑනු ළමයගෙ ලස්සන 😍
@hansanithakshila1264
@hansanithakshila1264 4 жыл бұрын
දැන් දෙරණෙ යන "පොදු" ටෙලිඩ්‍රාමා එකේ කව්ෂි.
@ireshadesilva4621
@ireshadesilva4621 4 жыл бұрын
Nissaara sansara song eke gurl
@CN-ek7nb
@CN-ek7nb 4 жыл бұрын
Podu teledrama Kaushi💗😍
@DoNotDial09
@DoNotDial09 4 жыл бұрын
Manoja fernando. "Kaushi"
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 3 жыл бұрын
ඔව් හරිම ලස්සනයි ♥️
@henshidesilva5219
@henshidesilva5219 4 жыл бұрын
හදවතට දැනුණු ගීත කවදාවත් trending එන්නෙ නැති එක ඛේදනීය දෙයක්
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thank you
@dileeshalakmini2568
@dileeshalakmini2568 2 жыл бұрын
Ane eka thama 💔
@ChandaniRupasingha-vx3pm
@ChandaniRupasingha-vx3pm 4 ай бұрын
කොහෙවත් යන මල් සිංදු සංස්කෘතිය නැති වෙනකං ඒම තමා....දැං කාලෙ කොහෙද හොද සිංදු කිය්ලා අහන අපේ අම්මලා ආච්චිලාට මේවා කන් වැකේවා😅❤❤
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 4 жыл бұрын
පපුව එක තැනකදි නැවතුනා වාගේ දැනුනා ...... ආදරේ ගැන හරි ලස්සනට කියලා දෙනා වාගේම මේ වාගේ නිර්මාණ වලින් දෙන සමාජ ආදාර්ශය අතිමහත් . 💙🙏
@vindyavasana1358
@vindyavasana1358 4 жыл бұрын
ඇඹේ 😘😘.very beautiful acting .congratulations 👍👍
@creativecollections8313
@creativecollections8313 4 жыл бұрын
ඇඹේ ගොඩක් දුර යයි වගේ සුබ ගමන් ❤🔥💪
@vindyavasana1358
@vindyavasana1358 4 жыл бұрын
@@creativecollections8313manoja akka👍👍
@kasunisiriwardhene5191
@kasunisiriwardhene5191 4 жыл бұрын
දුකයි...මේ සිංදුව අහන්න මෙච්චර පරක්කු උන් එක ගැන..❤️❤️❤️💚😍
@dsmusictv9446
@dsmusictv9446 4 жыл бұрын
💗💗
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
සම්මානී... හිතට ගොඩක් දැනුනු ලස්සන සින්දුවක්🤗❤ මාර විදියට හිතට දැනෙන්නෙ මේක🥺❤
@papafilmslk
@papafilmslk 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@uvinduinduwara7070
@uvinduinduwara7070 3 жыл бұрын
නිරුවතට වඩා අරුතට තැන දීපු සුපිරි සින්දුවක්😘
@ayeshanimeshani7940
@ayeshanimeshani7940 Жыл бұрын
මෙකනම් කොච්චර බැලුවත් එපාවෙන්නැති සින්දුවක් 🥺❤️ මාර ලස්සනට රගපානවා ඒ දෙන්නා 👌
@minolrulzz5007
@minolrulzz5007 4 жыл бұрын
මේ අපි හැමෝම ලබාපු ජීවිත කතාවල අපිට මුණගැහෙන අපේ ජීවිත එක්ක බැඳෙන අය ඕන තරම් ඇති.... ඒත් අපේ ආත්මය එක්ක බැඳෙන චරිත ඉන්නෙ කීප දෙනයි සමහරවිට මුළු ජීවිත කාලෙටම එකම එක්කෙනෙක් වෙන්නත් පුළුවන්... දැනිලා ඇති හැමෝටම හිතේ ගැඹුරැම තැන් ආදරෙන් ස්පර්ශ කරපු ඒ හරිම බර හැඟීම්..... සමහරවිටක අපිටම හිතිලා ඇති හුඟක්ම දුරට, "ජීවිතේ සතුට වගේම දුකත් දැනෙන්නෙ ඇතිවෙන්නෙ එකම චරිතයක් මුල් කරගෙන" නේද කියලා.... ආදරෙන් ජීවිතේ තේරැම් කරවපු ජීවිතේ කියලා දුන්නු සිද්ධි වගේම ජීවිතේ නිසා ආදරේ හරිම ලස්සන වගේම හිත පාරවන තැන් පෙන්නලා දුන්නු අහිංසකම ආදර කතන්දර ඇති අපි ⁣කාගෙත් හිත් ඇතුලෙ.... දැන් කව්රැවත් නොදන්න කාටවත්ම මතකත් නැති ඒත් මට තප්පරයක් ගානෙම අද ඊයෙ වගේ දැනෙන මතක්වෙන මගෙයි "මගෙ සම්මානිගෙයි" කතාව,,,, ආදරේ ජීවිතෙයි ජීවිතේ ආදරෙයි ගලපලා දීපූ, තේරැම් කරලා දීපු අපේ කතාව,,, අහිංසක හිනාවක් ලඟ ආත්මයක් ආත්ම ගානකට සැනසුනා වගේ දැනෙන්න තරමට ආදරේ කරපු,, එක කඳුලු බිංදුවක් ලඟ සාගරයක කඳුලු හැලෙනන තරං හිතින් අඬපු අපේ අහිංසකම ආදර කතාව, කියන්න ඕන මට ආදරේ දැනෙන ආදරේ කරන ආදරේ කරපු හැම කෙනෙක්ටම ඒ අපේ කතාව මගෙයි "සම්මානි" ගෙයි කතාව....🌺
@ishadinianushika
@ishadinianushika 3 жыл бұрын
මට‍ තේරෙන්නේ නෑ..🥺🥺🥺♥️ කඳුළු වැටෙනවා ඉවරයක් නෑ... 🥺♥️හැමදාම ත් හිත ඉල්ලනවා සම්මානි ව..😍
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 2 жыл бұрын
❤️❤️
@yohanjayakodi1859
@yohanjayakodi1859 4 жыл бұрын
එක දිගට පස් පාරකට වැඩිය බැලුවේ මං විතරද....ඒ තරමටම ලස්සන සින්දුවක් මේක....ආදරේට ජාති ආගම් බේද කිසිම දෙයක් අදාල නෑ.....මේ සින්දුවෙන් ඒක හොදටම පැහැදිලි වෙනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thanksss alot
@poornimapavithrani_028
@poornimapavithrani_028 4 жыл бұрын
Again came to waching kaushi's acting ...🔥❤️💯😍
@shayakk3383
@shayakk3383 4 жыл бұрын
Manoja/kauvshi ඉන්න නිසා මුලු සින්දුවම බැලුවා. කෘතිමව සුදුවෙලා ඉන්න නිලියන්ට වඩා ඇය සිය දහස් ගුනයක් ලස්සනයි . ❤️🌹🌹 ස්වර්නමය සිනමාවේ ප්‍රවීන නිලියක් මතක් වෙනවා ඇයව දුටුවාම. පොදු හි ඇය දක්ශ ලෙස රගපානවා . සුභ පතනවා මනෝජා ඔබට 😍❤️🇨🇦🌹
@KalpanaNayanamadhu
@KalpanaNayanamadhu 4 жыл бұрын
හැමදාම වගේ උබේ music ටිකයි melody එකයි මම අසම විදිහට ඇවිත් තියනවා! සජියා , ඔයාගේ වචන එදා වගේමයි, එදාට වඩා අද වෙනම තැනක් තියනවා ඔයාගේ වචන වලට! ජයෙන් ජය අයියාටයි මල්ලිටයි! ආඩම්බරයි ♥️
@chandiralewis5876
@chandiralewis5876 4 жыл бұрын
ඇස් දෙකට කඳුළු කැට ආවා. ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@Yash__4
@Yash__4 2 жыл бұрын
1983 කළු ජූලිය 💔 ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලම් වලින් එකක්...😢💔
@JanakaKumara-fx2uu
@JanakaKumara-fx2uu 10 ай бұрын
Ow me rate godak minissunta Dan ehema kalayak thibunada kiyalawath mathaka na😢😢😢
@RomeshOnline
@RomeshOnline 4 жыл бұрын
Great Work Malli Jaya Wewa❤
@nasim5280
@nasim5280 4 жыл бұрын
im Bangladeshii.. i dnt know what's telling here but u know i can feel its warm!! 😘
@fallonfernando1262
@fallonfernando1262 4 жыл бұрын
That means racism.🔥
@sajeewalive
@sajeewalive 4 жыл бұрын
මතක ඇති කාලෙක සිංදුවක් බලන්න ආසාවෙන් හිටියමයි Release වෙනකන්
@tirsttimetv719
@tirsttimetv719 4 жыл бұрын
එක ❤️❤️
@sasithjayawardena7154
@sasithjayawardena7154 4 жыл бұрын
Sajeewa Dissanayake ඔයාත් දැන් එකක් රිලීස් කරානම් හරිනේ අයියේ! කාලේ ගත්තා වැඩී හොදටම අලුත් එකක් රිලීස් කරන්න❤️
@erandiabesinghe9981
@erandiabesinghe9981 4 жыл бұрын
Kaushi innawa dakla beluwe. Ane harima lassnai me song eka.❤️❤️❤️❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thanksss alot
@anjanaakurugoda6033
@anjanaakurugoda6033 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරි ලස්සනයි . කට පාඩම්
@sathursans6948
@sathursans6948 4 жыл бұрын
நன்றி ස්තුතියි
@sajanifresh2196
@sajanifresh2196 4 жыл бұрын
ඇත්තටම රචනාවක් වගේ අහපු සිංදු අතර මේක නම් වෙනස්ම නිර්මානයක්.ලස්සනයි
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thanksss alot
@elishasigera467
@elishasigera467 4 жыл бұрын
Very beautiful song I can’t understand the song lyrics but a very heart touching voice and the video I love this song and I’m sharing this song in India 🇮🇳 and lots of love ❤️ ❤️ keep doing like this songs and video all the best for your future
@elishasigera467
@elishasigera467 4 жыл бұрын
Kanishka Akmeemana you welcome my dear 🌹 🌹 ❤️ 😊
@esakkiammalthillaiappan5237
@esakkiammalthillaiappan5237 4 жыл бұрын
😂😂😂same here I am also Indian don't understand language hearing this song again and again
@nipunudara1878
@nipunudara1878 4 жыл бұрын
Welcome to the Sri Lankan music then! 😍
@user-Gagani
@user-Gagani 4 жыл бұрын
Niliyata patt asai eyage amuthuma gathiyak thiyenawa ❤️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
😒❤️
@manojvlog-sl
@manojvlog-sl 4 жыл бұрын
මන්දෝදරී,කුවේණී,සන්සාරිනි,ශාරදා,රාදාවනි,සංසාරිණී,ප්‍රාතිහාරි,සදවතියේ,සුරත්සුවය,මහමායා,සොදුරු සිත්තම්,ගලනගග,හීන මකා,රහත් හිමිවරු,මොන ආලවන්තකම් දෝ,අමුඩේ නොහොත් වස් ,පුංචි අත්තටුගීය,නිදුකාණනේ,රාවණ,පන්දම,සැළලිහිණි,රස්තෆාරි,කවිය,පොඩ්ඩියේ,ප්‍රේමිය,රොබරෝසියන්,නුරාවී,උන්මාද චිත්‍රා,හීන මකා, දුර ආකාහේ,Jazz ළඳ,හිතින් යන අය,බටනලා සම්මානි.... වෙන්සක් හොයන අයට
@manojvlog-sl
@manojvlog-sl 4 жыл бұрын
@@KanishkaAkmeemana ස්තුතිය
@sajithakmeemana5504
@sajithakmeemana5504 4 жыл бұрын
ස්තූතියි 🤝🙏
@wasanasandaruvani1393
@wasanasandaruvani1393 4 жыл бұрын
Vachna valata eha giya... Athmayama sparsha karana sindu nevei... Yathikavan....
@kavindudulanga3356
@kavindudulanga3356 4 жыл бұрын
inna bari karannada hadnne matto
@SachiiAriyarathna
@SachiiAriyarathna 4 жыл бұрын
Math me set ekama ahanawa kyala hithanakota🙈🖤🖤🖤
@offroadlover2976
@offroadlover2976 4 жыл бұрын
මනෝජා නිසා බලන්න ආවා 😁😁😊😊😍😍
@pamoda09
@pamoda09 4 жыл бұрын
Mulinma mage hithata alluwe na song eka...eth dethun parak ahaddi thama hithata alluwe..ashawaree , sansarini songs walata passe mama wadiyenma ahana sinduwa...me wage nirmana karanawata godk tnx !!!!keep it up.wish you all the best !!!
@ishii.wrskra1686
@ishii.wrskra1686 3 жыл бұрын
මගේ ජිවීතේ ඔබ වූ එදා.. හදෙ ආදරේ තියෙනා තුරා 😍❤️
@gamingsljokeryt9416
@gamingsljokeryt9416 2 жыл бұрын
Lassana sinduwak♥️ Sammani kiyana kotasa nisamai meka ahuwe,😌😊 mn wadiyennma asa karana nama eka,e nama wagema me sinduwath lassanai💖💗♥️
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 2 жыл бұрын
thank youuuu 💯❤️
@ravindrasampath8524
@ravindrasampath8524 2 жыл бұрын
♥️♥️
@renu9223
@renu9223 2 жыл бұрын
Sammani
@prakashkumara4651
@prakashkumara4651 4 жыл бұрын
Kaushiwa dekalai visual eka balanna awe.. E wagema niyama sinduwak ela ela 😍😍😘😘😘😘
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thankssss
@Dimuthu-gw9pn
@Dimuthu-gw9pn 4 жыл бұрын
හරිම ලස්සනයි මෙ සිංදුව..කියන්න වචන නැ ඒ අාදරේ ගැන...❤❤❤ තවත් මෙවැනිම වූ නිර්මාණයන් කරන්නට ශක්තිය ලැබෙිවා❤❤❤❤👍👍
@iresha1476
@iresha1476 2 жыл бұрын
කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි ..🥺❤️❤️❤️ Good luck ayyee 💝💝
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
ඔයාට හොඳ අනාගතය යක් තියෙනවා පොදු කතාවේ හොඳ සාධාරණයක් කරනවා තෙරුවන්ගේ සරණයි සුබපැතුම් ඔයාට
@odiethedoberman7600
@odiethedoberman7600 4 жыл бұрын
Manoja truly talented and s beautiful girl
@vihangipahasara2947
@vihangipahasara2947 4 жыл бұрын
ලස්සනම ලස්සන song එකක්...😍sammanita sammanayak denna watinawa.......😉😀😀😀😀😀😀🤗🤗🤗🤗🤗
@shyanbandara758
@shyanbandara758 3 жыл бұрын
ඉතාමත් හැඟීම්බර ගීතයක්. ලස්සනයි ගීතය සහ රූප රචනාවත්.
@neeliroshani239
@neeliroshani239 4 жыл бұрын
Harima lassanai . Suba pathanawa. Kalekin dakapu hondama nirmanayak. 😍😍😍😍😍😍😍😍
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thankss alott
@바시히루
@바시히루 4 жыл бұрын
Me girlge konde nm ලස්සනයි gdk....😘😘😘😘😘
@kalpaamarasekara5321
@kalpaamarasekara5321 4 жыл бұрын
Download කරලා බලන්නේ නැත්තේ මේ වගේ සින්දු ට්‍රෙන්ඩින් එන්න ඕනී නිසයි.....ඩේටා කැපුනත් දවසට 10 පාරක්වත් අහන්නේ අනිවා යූ ටියුබ් එකෙන්...ජය වේවා❤❤❤❤❤❤❤
@kavindyasadamali5866
@kavindyasadamali5866 4 жыл бұрын
Aththatama කෞෂි akkita තියෙන්නේ ස්වාභාවික ලස්සනක් oya hari ලස්සනයි akkiyoo.
@nisansalanirmali8445
@nisansalanirmali8445 4 жыл бұрын
Ragaya awussawin minissunge manasa wikurthi karana sindu athara සම්මානි wishishtathama nirmanayak...❤️👍👍
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thankk youuu ❤️
@ashinithamasha2822
@ashinithamasha2822 4 жыл бұрын
Visual touches the heart more. Even I forgot to listen to those words in this song. So I had to watch this twice. I love this song. It fills the whole heart with lots of love.
@damithanayanathara6271
@damithanayanathara6271 4 жыл бұрын
Aththatama godak arthawath githayak kiuwoth mn niwaradi..all the best.👍👌😊
@ststylesl5771
@ststylesl5771 Жыл бұрын
lassanai sinduwa 🥰
@vinithasenarathna2461
@vinithasenarathna2461 4 жыл бұрын
Manoja lassana amuthui.man e lassanata kamathi
@chalanganisenanayake1815
@chalanganisenanayake1815 4 жыл бұрын
Melody, music, lyrics ඔක්කොමත් එක්ක ලස්සන plot එකක හැගීම් ගොඩක් එක්ක කාලෙකින් අහපු, බලපු කොච්චර ඇහුවත්, ඇහුව පලවෙනිම දවසේ දැනුන තරම්ම දැනෙන නිර්මාණයක්.. ජය❤️
@divyadharsha7901
@divyadharsha7901 4 жыл бұрын
Wow great song..heart touching..sajith and kanishka grear work ,well done!!
@DR-sx8vd
@DR-sx8vd 4 жыл бұрын
ආදරෙයි ආදරෙයි කියලා වැලන්ටයින් එකට රැම්ස් ගානේ යන එක නෙවෙයි ආදරේ...සැබැ ආදරෙ මෙන්න මේකයි...
@dil7270
@dil7270 3 жыл бұрын
💯💯❤️❤️
@liwiperera6463
@liwiperera6463 3 жыл бұрын
aththa
@chocolate4826
@chocolate4826 4 жыл бұрын
Kawrut kolla ge ragapama appreciate karannatte ai... Superb.. All the best😇😇
@feonashrek1878
@feonashrek1878 4 жыл бұрын
Meka balanna me taram kal gaththu eka gena matama dukai...mekanam eka parak ehuvath pissu hedena sinduvak niyamai niyama voice eka niyama vachana niyama video ekak kiyanna vachana ne hithata ena hageema vachana valata peralanna therenne ne issarahatath me vage veda karanna harima lassanai hitha nivana lassana sinduvak...
@shanaya.1428
@shanaya.1428 4 жыл бұрын
ඇඹේ...ඔයා හරිම ලස්සනයි ...🖤 Song eka godak ලස්සනයි ...💙
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thank youuu
@nimalkasovis406
@nimalkasovis406 3 жыл бұрын
Ammmo manoja hari lassanai
@thanujadarshani2526
@thanujadarshani2526 4 жыл бұрын
Lassanai sammaniiii
@sammaniudeshika6265
@sammaniudeshika6265 4 жыл бұрын
Wow මාර ලස්සනයි ❤️👌💯😍 සම්මානි
@dimuthuisharafernando4523
@dimuthuisharafernando4523 2 жыл бұрын
අහම්බෙන් හොයල අරන් headset එක ගහන් අහද්දි එන ඒ feeling එක වචන වලට පෙරලන්න බෑ....🥲🥲 සුපිරියක් 😌
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 2 жыл бұрын
thank youuu
@clemelody2969
@clemelody2969 4 жыл бұрын
Thank you, brother, for such a beautiful song. It's been long since i cried over a song. the storyline, the actor, actress, melody, lyrics and vocals everything was perfect. Hard to find such a song these days. I thank you again from the bottom of my heart. I don't know why I am shaken from the bottom of my heart.
@kalumsirimanna2678
@kalumsirimanna2678 4 жыл бұрын
නියමයි කියන අය 👇like එක නිල් පාට කරන් යන්න.
@DoNotDial09
@DoNotDial09 4 жыл бұрын
Mage kalu paata ne wenne😶
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
@@DoNotDial09 eeka thama😂
@diwyamethsarani5856
@diwyamethsarani5856 Ай бұрын
මම මේ සිංදුව අහන්නෙ දැන් අවුරුදු දෙකක ඉදන් පුදුම ලස්සන හිතට දැනුන සින්දුවක් ඒත් අද තමයි මම music video එක බැලුවේ...කියන්න වචන නෑ හැමදෙයක්ම උපරිම ලස්සනයි..❤
@SandraSilva-pu5vg
@SandraSilva-pu5vg 3 жыл бұрын
Podu ekke Kaushi Acting superb 👍👈
@sheraonlive7025
@sheraonlive7025 4 жыл бұрын
denuna bn godak teruma ,uba patta kollek jaya wewa,
@innovationmusicstudio3551
@innovationmusicstudio3551 4 жыл бұрын
" සම්මානී " ආදරෙන් ඔබ වෙතට ❤ Lyrics - Sajith Danushka Akmeemana Melody & Music - Kanishka Akmeemana Mixed by - Kanishka Akmeemana Mastered by - Gayan Udawatta @Gypsies Studio Guitar - Prakash Ranasinghe Flute - Thushara Wedage Sitar - Rashmitha Thalakotunna Percussion - Jineth Wijekoon & Jeewana Akshala Bass - Chanaka Amith Strings - Romesh Sugathapala Backup Vocals - Geeth Peramuna Harmonizing Gayan Randy Perera
@sandalilalithya3913
@sandalilalithya3913 4 жыл бұрын
Kaushi akki oya nm hrima lassanai...hrima lassana skin clour ekk tyenne..oygr acting ,expressions hmdme nathural...mn hrima asai
@nipunsandaruwan518
@nipunsandaruwan518 2 жыл бұрын
හදවතේ playlist එකේ උඩින්ම ❤
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 2 жыл бұрын
❤❤❤
@cricnoc9297
@cricnoc9297 4 жыл бұрын
Man mechara kalakt dakapu lassanam video eka aiyee pattam.. mn bln inno bn meka 1 M ena kn.. mn attatm mekt pattam asaii.. 🤩
@d.gdilmimadhabhashini2230
@d.gdilmimadhabhashini2230 4 жыл бұрын
ඇබේ නේද මේ හරිම ලස්සනයි කවුෂි වගේම වීඩියෝවත් සිංදුවත් දෙකම❤❤❤❤
@KanishkaAkmeemana
@KanishkaAkmeemana 4 жыл бұрын
Thank youu
@thileeban1290
@thileeban1290 2 жыл бұрын
Mage love ekata adare song meka 🥰🥰❤️❤️❤️
@nipunshehani6444
@nipunshehani6444 4 жыл бұрын
Niyama arthayak athi sinduwak wachane parisamapthayenma awankenma sinduwa gdk lassanai awanka adare kiyanne menna me video eken therenawa KANISHKA AKMEEMANA supiri song eka hode❤️😘
@dinu3115
@dinu3115 2 жыл бұрын
ඇස් වලට කදුලක් ආපු සින්දුවක්
@kasunmalalagama643
@kasunmalalagama643 4 жыл бұрын
අඬ අඬා කෑගහන ඔහේ වචන කියාගෙන සිංදු කියල ජාතියක් තිබ්බත් මේවා අහන කොට දැනෙන හැඟීම දැනෙන්න මේවගේ සින්දු #Trending එකක් ඔනා
@shanukadilshan9053
@shanukadilshan9053 4 жыл бұрын
Lassanai
@pasindumalith3034
@pasindumalith3034 4 жыл бұрын
සුපිරි වැඩක්
@wrlakmal7230
@wrlakmal7230 4 жыл бұрын
Next level music in Srilankan music industry. Good luck !!!
@p.k.r.skavindi508
@p.k.r.skavindi508 4 жыл бұрын
Harima hageem barai lassnna wachana nice video ❣️❣️❣️
@dineshmadhu3926
@dineshmadhu3926 4 жыл бұрын
Mara lassana wenasma song ekak. Jaya wewa.
@rangidileka5027
@rangidileka5027 4 жыл бұрын
Mage jiwithe obamadoo eda.. hade adare..thiyanathuraa ...❤❤❣️❣️😍😘
@tdinu4172
@tdinu4172 4 жыл бұрын
අනේ දෙයියනේ මෙ සින්දුවට ඇඩුනා ....... පට්ට ලස්සනයි . තෙරුවණ් සරණයි ! ...... කියන්න වචන නැ පට්ටම ගති
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,7 МЛН
Wahinne Mama Nam (වහින්නේ මම නම්) - Ruchira Kurulugama
4:34
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН