DIY Building a Boat with Plastic Barrels and Wood - බැරල් තුනකින් හත් දෙනෙකුට යන්න හදපු බෝට්ටුව

  Рет қаралды 11,816

Aluth Lokaya

Aluth Lokaya

8 ай бұрын

DIY Building a Boat with Plastic Barrels and Wood - බැරල් තුනකින් හත් දෙනෙකුට යන්න හදපු බෝට්ටුව
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #DIYBoat #PlasticBarrels

Пікірлер: 54
@isurusanjeewa7772
@isurusanjeewa7772 8 ай бұрын
නව නිර්මාණ කරුවන්ට අත හිත දිම🧑‍🏭🧑‍🔧💪💪 Isuru construction 💪💪 දේශීය නිර්මාණ කරුවන් නිසි ඇගයීමකට ඔහුට තව තවත් දිරිමත් කිරීම සඳහා ඉදිරි පත් වු නිලමේ youtube හා අලුත් ලෝකය youtube chanal කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට බොහෝම ස්තුතියි🙏🙏
@paceentertainments755
@paceentertainments755 8 ай бұрын
👍👌 ලංකාව ගොඩ දාන කාලය තමයි මෙ යන්නෙ 👌👍🌷
@endank07
@endank07 8 ай бұрын
අපේ කම තියන අපේ රටේ විරල ගනයේ....සුපිරි වැඩ්ඩෙක්....❤️🇱🇰
@gameismylife1158
@gameismylife1158 8 ай бұрын
සරල මනුස්සයෙක් ,වටින මනුස්සයෙක් මගෙ රටට සම්පතක්❤️
@junglefriends1108
@junglefriends1108 8 ай бұрын
🇱🇰 හෙළයින් නැවත නගාලීමේ අදියරට ජය 🇱🇰 ❤️❤️🙏 ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 ඔබට බුදුසරණයි !
@moemenbarhoumi-7177
@moemenbarhoumi-7177 8 ай бұрын
දේශීය නිර්මාණ කරුවන් නිසි ඇගයීමකට ලක්කර ඔවුන්ව තව තවත් දිරිමත් කිරීම සදහා ඔබගේ ඉදිරිපත් වීම ඉතාමත්ම වටිනව නිලමෙ...
@AshazYT
@AshazYT 8 ай бұрын
මෙවන් අසිරිමත් ජාතිය දෙයෙන් වූ දාරයෙ. මෙන් නියම සින්හල ලේ තියෙන මිනිස්සු!!!!!! මෙ වගෙ අය දිරිමත් කරන්නත් කුහක නැති හිත් තියෙන මිනිස්සු තව තවත් මේ රට තුල බිහිවෙවා!!!ජය වේව!!!වෙදු මවටත් හෙදුනු රට්ටටත් ණය නඇති මිනිස්සු!!!බුදු සරණයෙ
@abinashroy6812
@abinashroy6812 8 ай бұрын
රටට ඇත්තටම ආදරෙ මනුස්සයෙක් ❤️. රටේ වාසනාව
@VibeWithZac
@VibeWithZac 8 ай бұрын
මෙවන් සුපිරි පුද්ගලයින් අාරක්ෂා කිරීම රටේ ජනතාව බාරයි.
@allinfoandstartegies2163
@allinfoandstartegies2163 8 ай бұрын
Super, this is what we need and these are the people we need for SRI LANKA, brilliant 🌹🇱🇰 🌹
@abdullah.1881
@abdullah.1881 8 ай бұрын
මෙන්න මිනිස්සු.💪💪
@alaayoutube4246
@alaayoutube4246 8 ай бұрын
පට්ට අපේ රටේ අපේ උන්.... සතුටුයි අගය කිරීම ගැන මේ වගේ නිර්මාණ කරුවන්.. ❤️
@liriklagu4900
@liriklagu4900 8 ай бұрын
හරිම ආඩම්බරයි ,මේවගෙන් වැඩ ගන්නව නම් අපිට සතුටක් ලැබෙන්නෙ ,රටටත් සෙතක් වෙන්නෙ,තෙරුවන් සරණයි ,මෙවැනි දේවල් තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා
@user-mw3cc9pp9u
@user-mw3cc9pp9u 8 ай бұрын
meka niyamai aluth lokaya hamadama karanne hoda videos
@flet-anhydre
@flet-anhydre 8 ай бұрын
ගොඩක් සතුටුයි ..තව තවත් නිර්මාණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා මෙවැනි මිනිස්සුන්ට අවශ්‍ය දිරිය දීමට වගකීම් ඇති නිලධාරින් හට නුවන පෑදේවා.
@christianolebon
@christianolebon 8 ай бұрын
එ මොළ රට වලට යවන්නේ නැතුව ආරක්ෂා කරන අපේ දේශපාලනඥයන් ගෙ කාර්යයක්. බුදුසරණ යි
@coplakjawa2069
@coplakjawa2069 8 ай бұрын
සුබ පැතුම් සහෝදරයා. ඇත්තටම ඔබ අපට ආඩම්බරයක්..
@howto6510
@howto6510 8 ай бұрын
රටට වැඩක් කරන සුපිරි මනුස්සයෙක් ❤️❤️❤️
@nilukasudarahni5874
@nilukasudarahni5874 8 ай бұрын
සුපිරි වැඩක්
@basicent5488
@basicent5488 8 ай бұрын
ඇත්තටම හරිම සතුටුයි මෙි තරමි මොලයක් තියෙන මිනිස්සු අපෙ රටෙි ඉන්න එක ගැන සැමටම බුදු සරණයි දෙවි පිහිටයි
@b3rk132
@b3rk132 8 ай бұрын
රටට වටින සම්පත්..ස්තුතියි එවැනි දක්ෂයන් ගැන හෙළි කරනවට !
@russelfernando9411
@russelfernando9411 8 ай бұрын
Good job ❤👍
@DilSayShayari
@DilSayShayari 8 ай бұрын
ඇත්තටම ආඩම්බරයි මේ කරපු නිර්මාණය ගැන .ඔබට බුදු සරනයි ....!
@kanga-4789
@kanga-4789 6 ай бұрын
මේවා ලෝකයේ ඕන තරම් තියෙනවා බන්
@salotratv9868
@salotratv9868 8 ай бұрын
මේ වැඩ්ඩට උදවු කරන්න පුලුවන් කවුරුත් නොපැකිලිව උදවු කරන්න. ඒක ලංකාවට අතිමහත් සේවයක්!!💪💪💪♥️
@supunwithanage6650
@supunwithanage6650 8 ай бұрын
Wow
@fightstory7157
@fightstory7157 8 ай бұрын
රටේ මනුස්සයන්ගෙ නව නිපැයුම්වලට සැලකීමක් ලැබෙනවා නම් ඒක ලොකු ජයග්‍රහණයක් ❤❤
@venomyt8610
@venomyt8610 8 ай бұрын
Proud of you son!! You are really talented! Hope our country will benefit from. Vikum means victory and Sampath means treasure ..
@thilakakumara626
@thilakakumara626 8 ай бұрын
👍👍👍😍😍❤❤
@gaminikurukulasuriya4617
@gaminikurukulasuriya4617 2 ай бұрын
👍
@Saykun
@Saykun 8 ай бұрын
ඇත්තටම ඉතාමත් සතුටු අවස්තාවක් . මේ නිර්මාණය ඉදිරියේදී රට පුරාම දකින්නට ලැබේවා .
@todoverse689
@todoverse689 8 ай бұрын
නියමයි සුභම සුභ පැතුම්!!! ගරු කරනවා කියපු කතාවට මේ කිසිම දෙයක් පර විදේශීකයන් හට දෙන්න යන්න එපා!!!... රටට, ජනතාවට ඔබගේ හැකියාවන් ප්‍රයෝජනවය ගන්න...
@user-ze5to1rl1w
@user-ze5to1rl1w Ай бұрын
❤❤❤❤
@user-lo2gt9fg7n
@user-lo2gt9fg7n 8 ай бұрын
කියන්න තියෙන්නේ මෙච්චරයි 👊👊👊 ආඩම්බරයි හදවතින්ම. සිව් හෙලේ හතර කොනම ආවරණය කොරමු නොනවතින ගමනක් යමු ඉතින්.
@sarlarnmehmet6088
@sarlarnmehmet6088 8 ай бұрын
ලාංකිකයෙක් වශයෙන් ආඩම්බරයි ඔබලා වැනි මිනිසුන් මේ රටේ ඉන්නෙක ගැන ❤️🌍
@nuwatharanga5782
@nuwatharanga5782 7 ай бұрын
Ekak kiyada
@Nikhilvlogs12318
@Nikhilvlogs12318 8 ай бұрын
රට ගොඩ ගැනීමට උත්සාහ කරන සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරමි.
@shortit2801
@shortit2801 8 ай бұрын
සහෝදරයා මේ වැඩේ නවතින්ඩ දෙන්ඩ එපා .කොහොම හරි කරලා මේක දිගටම කරගෙන යන්ඩ ඕනී..ජනපතිට කියල මේක ගොඩ දාගන්ඩ ඕනී......
@Fullyronaldo
@Fullyronaldo 8 ай бұрын
අපේ කම තියන අපේ රටේ විරල ගනයේ....සුපිරි වැඩ්ඩෙක්....❤️🇱🇰
@writerranjeet85
@writerranjeet85 8 ай бұрын
🇱🇰 හෙළයින් නැවත නගාලීමේ අදියරට ජය 🇱🇰 ❤️❤️🙏 ඔබට දිර්ඝඅයු වෙවා ! 🇱🇰 ඔබට බුදුසරණයි !
@DeadShot-hg1uh
@DeadShot-hg1uh 8 ай бұрын
සරල මනුස්සයෙක් ,වටින මනුස්සයෙක් මගෙ රටට සම්පතක්❤️
@v31laly84
@v31laly84 8 ай бұрын
👍👌 ලංකාව ගොඩ දාන කාලය තමයි මෙ යන්නෙ 👌👍🌷
@afrinparween-029
@afrinparween-029 8 ай бұрын
රටට ඇත්තටම ආදරෙ මනුස්සයෙක් ❤️. රටේ වාසනාව
@xzclxb6164
@xzclxb6164 8 ай бұрын
මෙන්න මිනිස්සු.💪💪
@qzzzzzzzz710
@qzzzzzzzz710 8 ай бұрын
එ මොළ රට වලට යවන්නේ නැතුව ආරක්ෂා කරන අපේ දේශපාලනඥයන් ගෙ කාර්යයක්. බුදුසරණ යි
@martviewteam6656
@martviewteam6656 8 ай бұрын
සුබ පැතුම් සහෝදරයා. ඇත්තටම ඔබ අපට ආඩම්බරයක්..
@gajanandpanwar900
@gajanandpanwar900 8 ай бұрын
දේශීය නිර්මාණ කරුවන් නිසි ඇගයීමකට ලක්කර ඔවුන්ව තව තවත් දිරිමත් කිරීම සදහා ඔබගේ ඉදිරිපත් වීම ඉතාමත්ම වටිනව නිලමෙ...
@TwObRoThErSPL721
@TwObRoThErSPL721 8 ай бұрын
හරිම ආඩම්බරයි ,මේවගෙන් වැඩ ගන්නව නම් අපිට සතුටක් ලැබෙන්නෙ ,රටටත් සෙතක් වෙන්නෙ,තෙරුවන් සරණයි ,මෙවැනි දේවල් තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා
@scalys2ndaccount
@scalys2ndaccount 8 ай бұрын
Super, this is what we need and these are the people we need for SRI LANKA, brilliant 🌹🇱🇰 🌹
@khansasarfraz466
@khansasarfraz466 8 ай бұрын
කියන්න තියෙන්නේ මෙච්චරයි 👊👊👊 ආඩම්බරයි හදවතින්ම. සිව් හෙලේ හතර කොනම ආවරණය කොරමු නොනවතින ගමනක් යමු ඉතින්.
@bienjr4334
@bienjr4334 8 ай бұрын
පට්ට අපේ රටේ අපේ උන්.... සතුටුයි අගය කිරීම ගැන මේ වගේ නිර්මාණ කරුවන්.. ❤️
@itsanalt7500
@itsanalt7500 8 ай бұрын
රට ගොඩ ගැනීමට උත්සාහ කරන සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරමි.
@TikTok-zk1ti
@TikTok-zk1ti 8 ай бұрын
ගොඩක් සතුටුයි ..තව තවත් නිර්මාණය කිරීමට දිරිය ශක්තිය ලැබේවා මෙවැනි මිනිස්සුන්ට අවශ්‍ය දිරිය දීමට වගකීම් ඇති නිලධාරින් හට නුවන පෑදේවා.
@pemulachannel6866
@pemulachannel6866 8 ай бұрын
අපේ කම තියන අපේ රටේ විරල ගනයේ....සුපිරි වැඩ්ඩෙක්....❤️🇱🇰
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 11 МЛН
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 1,3 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 41 МЛН
fiberglass repair, fiberglass  for beginner's,how to fiberglass
10:14
rim 1 (රිම් එක)
Рет қаралды 26 М.
Build a boat from palm trees , Brown boat
19:32
Life In Jungle
Рет қаралды 9 МЛН
How to build a 1000 Square feet Polytunnel Greenhouse in Sri Lanka
23:10
How to make Boat Using PVC Pipe and 42cc 2-Stroke Engine
12:19
Creative Channel
Рет қаралды 4,8 МЛН
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 11 МЛН