කෝටි හතක වියදමින් උමන්දාවේ හැදුණු ලංකාවේ විශාලතම කතරගම දේවාලය -Umandawa Kataragama Devalaya

  Рет қаралды 22,541

Aluth Lokaya

Aluth Lokaya

3 ай бұрын

කෝටි හතක වියදමින් උමන්දාවේ හැදුණු ලංකාවේ විශාලතම කතරගම දේවාලය -Umandawa Kataragama Devalaya
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #umandawa #samanthabhadra

Пікірлер: 182
@nalikasampath2462
@nalikasampath2462 3 ай бұрын
රටට වැඩක් කරන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏❤️❤️❤️
@user-ry5rx9ym7d
@user-ry5rx9ym7d 3 ай бұрын
රටට වැඩෙ කරලනෙ තියෙන්නෙ තවත් මොනවද් කරන්න කියන්නෙ 🤣😂🤣😂🤣😂
@sarasipsetha3610
@sarasipsetha3610 3 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට. කොහොම. ස්තුති ප්‍රශංශා කරන්න වචන මදි. අනේක වාරයක් ඔබ වහන්සේට කල්ප කාලයක් පින් ලැබෙිවා. දැනුමෙන් අති ⁣ඉහලින්ම දැනුම ලබා තිබෙනවා. ඔබ වහන්සේට. දීර්ඝ ායු ලැබෙිවා. ඔබ වහන්සේ වගේම තවත් ඔබවහන්සේ වගේම. ගෝල. හාමුදුරුවරු උගන්නලා හදන්න .
@deepamalkanthi6869
@deepamalkanthi6869 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ආසාවෙන් බලා සිත නිවා ගන්නවා ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏
@malajayasinghe7372
@malajayasinghe7372 3 ай бұрын
මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
@malajayasinghe7372
@malajayasinghe7372 3 ай бұрын
එවගේම කතරගම දෙවිදේවතාවුන් වහන්සේලාගේ අනූහසින් සියලු දෙනාම සූවපත් වෙවා මෙ වගේ අපූරූ මැවීමි මවන්ට ස්වාමීන්දූයන් වහන්සේට ශක්ති ධෙයීර්ය ලැබෙවා
@malajayasinghe7372
@malajayasinghe7372 3 ай бұрын
❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@sssriwaran4138
@sssriwaran4138 3 ай бұрын
When listening to this great personalty, my age is 60 years, in this whole world, this great priest is the only .........one and only ........great buddhist and hindu living sri,sri,sri umandawe swami. God bless you, God bless you, God bless you, God bless you, God bless you, God blrss you, God bless you, God bless you, God bless you, I am now 60 years now, i am happy because as a srilankan to see this, my language is tamil, i am a hindu, my heartful blessings to our great teacher . Balendran from colombo
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@chinthakakumarasinghe6211
@chinthakakumarasinghe6211 3 ай бұрын
කපුවො මොකටද ඔය ඉන්නෙ මහා කපුවා සමන්ත බද්‍ර.......
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏❤️
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 3 ай бұрын
බුද්ධත්වයෙන්, දේවත්වයෙන් 🙏🙏🙏🙏 අධ්‍යාත්මික වශයෙන් දියුණු වට මාර්ගය පෙන්වා දෙන එකම ගුරු දේවයන්🙏 ඔබ වහන්සේ මයි! කවදත්, කොතනත්, සෑම විටම විශ්වයේ පවතින එකම සත්‍යය අපට පෙන්වා දෙන තථාගතයාණන් වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@ranuranu1234
@ranuranu1234 3 ай бұрын
අසරණ ජනතාව සඳහා ජීවිත සටනෙ මේ මුදල් ආදායම් මාර්ග හදන්න
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 3 ай бұрын
බුදන් පහලවෙලා රට ලොකය සස්රීක යුගයකට පෙරලන්න උන්වහන්සෙට ශක්තිය දහිරිය වැඩ් වැඩියෙන් ලැබෙවායි පතමි🙏💖
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 3 ай бұрын
නරි නාටක . රහත්ලු පන්වල දේවාල කෝවිල්. මේ බුදු දහමට අදාලද
@user-jb7kq3hh1v
@user-jb7kq3hh1v 3 ай бұрын
හොද දැක්මක් තියන ඔබ වහන්සේ තමයි රට බාර ගන්න ඕනේ. බුදුසරණයි 🙏🙏🙏
@mihirisauwandi2104
@mihirisauwandi2104 3 ай бұрын
තොපි වගේ උන් ලංකාවට පිලලයක්
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 3 ай бұрын
දරුවන්ට දෙවියන් වන හැටි පෙන්වා දෙන උන්වහන්සේ.. ආධ්‍යාත්මීය කතාවයි මේ.
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@chayachaya-jc6el
@chayachaya-jc6el 3 ай бұрын
Mage kadasuriduni oba wahanse mathu budu wewaaa
@dilanmihiranga1390
@dilanmihiranga1390 3 ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏❤️❤️❤️
@samudragamage
@samudragamage 3 ай бұрын
හිඟාකාලා හරි මේ කරන දේවල් ගැන සතුටුවෙයල්ලා. කඳ සුරිඳුගේ චිත්‍රපටයක් ආවම ඒක ලස්සනයි, මේක අවුල් 😂 චිත්‍රවලින් ලස්සනට ඉතිහාසගත කතාවක් කියලා දෙනවා අනාගත පරම්පරාවට. මේ කිසිම දේකට සත පහක ආධාරයක්, ශ්‍රමයක් ලබා නොදුන් පිම්පියන් විවේචනය කරමින් ඉන්නවා. පුළුවන්නම් තිරුපති වගේ කෝවිලක්, දේවාලයක් හදමු. ඔව් ඒවා හොඳ ආයෝජන තමයි රටකට, පුළුවන්නම් ක්‍රිස්තියානි පල්ලියක්, ඉස්ලාම් පල්ලියකුත් හදමු. මේ හැම දේව සංකල්පයකටම අවස්ථාව දෙමු. විශ්ව ගම්මානයක් කරමු. ජාතික සමගිය ගොඩනගමු. ජාතියට මඟපෙන්වන යතිවරයාණනි, ඔබට සාදු ! සාදු ! සාදු ! ❤❤❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏❤️❤️❤️
@amallasantha6788
@amallasantha6788 3 ай бұрын
❤️❤️❤️🥰🌹🥰
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@gunapalawelgamage1212
@gunapalawelgamage1212 3 ай бұрын
මඟුල ටද දෙයියො පංසලට..
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏❤️❤️
@dilshanjeff9137
@dilshanjeff9137 3 ай бұрын
Business bn business
@venukaherath2869
@venukaherath2869 3 ай бұрын
🙏🙏🙏
@kumarasingheappuhami5780
@kumarasingheappuhami5780 3 ай бұрын
මුත් දේව සන්කල්පය පසු පස හබා යන එකෙක්
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@Sonduru_Gaweshaka_TV
@Sonduru_Gaweshaka_TV 3 ай бұрын
❤❤
@ipromote7151
@ipromote7151 3 ай бұрын
😍🤩 🙏🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏❤️
@user-ze5ms1ql2y
@user-ze5ms1ql2y 3 ай бұрын
❤️💓💗💖🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@gayanijohn4776
@gayanijohn4776 3 ай бұрын
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏❤️❤️❤️
@sumedhathejan4139
@sumedhathejan4139 3 ай бұрын
🙏🙏🙏♥️♥️♥️
@sajithwellalage6349
@sajithwellalage6349 3 ай бұрын
💙❄
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏
@user-kn1nq7fv1g
@user-kn1nq7fv1g 3 ай бұрын
Mewa hodai prasidda wenna
@lahirudihan4716
@lahirudihan4716 3 ай бұрын
❤❤❤🙏🙏🙏🇱🇰
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@charitha119
@charitha119 3 ай бұрын
❤❤❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@kumarimendis3773
@kumarimendis3773 3 ай бұрын
🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@slback3934
@slback3934 3 ай бұрын
අගේ ඇති වැඩක් තෙරුවන් සරනයි ❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏❤️❤️❤️
@madhusankha8773
@madhusankha8773 14 күн бұрын
බුදුමග නොයන අපේ කාලේ රහතන් වහන්සේ 😂
@aponsu4664
@aponsu4664 3 ай бұрын
❤❤❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@aponsu4664
@aponsu4664 3 ай бұрын
@@AluthLokaya un wahanse hamadeyakma kapa kale minissu wenuwen
@jayasiriperera9548
@jayasiriperera9548 3 ай бұрын
Good Great Thanks Thanks Thanks Thanks Thanks Thanks
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
Most welcome
@rranasinghe2343
@rranasinghe2343 3 ай бұрын
Pilika rohal hadanawata wediya minissunta nirigeewa jeewath wenne parisaraya , ahara denne sakas karanna
@Kadawathagastritiswedamahatha5
@Kadawathagastritiswedamahatha5 3 ай бұрын
hora yakku
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@MediaLifeSL
@MediaLifeSL 3 ай бұрын
මමත්වබද්‍ර මුදළාලි
@athulaliyanage7056
@athulaliyanage7056 3 ай бұрын
අරහත් වහන්සේලා කියලා අපිත් මෙහෙම මුදලාලිලාට රැවටුනා
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@ThusharakanthaLakshan
@ThusharakanthaLakshan 3 ай бұрын
Prathamayen wetunu rata hadapalla.
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@chandikadissanayake2090
@chandikadissanayake2090 3 ай бұрын
මේ කතාව තෙරුම් ගන්න. මේ ස්වාමින් වහන්සේ ට බනිනවා වෙනුවට උන්වහන්සේ කියන දේ අහන්න.හැමදාම සතුටින් ඉන්න පුලුවන්.🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@piyadhasapathirana
@piyadhasapathirana 3 ай бұрын
අම්මප
@sugathrathnayake6689
@sugathrathnayake6689 3 ай бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏❤️
@menikeugd441
@menikeugd441 3 ай бұрын
Mekath.salli.thama.ape.buduhamuduruwontath.apahasayak Sewurak Dane.monawada.me.nadagama.mulu.pawulama.goda Athi Mewenakota
@piyadhasapathirana
@piyadhasapathirana 3 ай бұрын
රහතුන්,දෙය්යො,පස්සෙ,යනවාද?
@diamond.1234
@diamond.1234 3 ай бұрын
මේ අලුත් ලෝකය චැනෙල් එක කරන උන්ට සාප වේවා මේවා මිත්‍යාව වපුරනවා ට
@bNj793
@bNj793 3 ай бұрын
ඇවිදින් බලපන් ඇවිදින්.
@Gunapala-dv6wx
@Gunapala-dv6wx 3 ай бұрын
අනේ බබා උකුන්. කෝ නියාය.
@champaratnayake7181
@champaratnayake7181 3 ай бұрын
🙏🙏🙏⭐⭐⭐🔯🔯🔯🌞🌞🌞
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏❤️❤️❤️
@diamond.1234
@diamond.1234 3 ай бұрын
හම්මෝ මෙන්න චම්පා මීවැස්සී ඉන්නවා 😂
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 3 ай бұрын
Salli hamabakaranna hodama business thamai owwa salli anunge adayama sakkuwe maru gaema
@suneth8962
@suneth8962 3 ай бұрын
මේ දේවාලෙ හදපු නිසා රටට වෙච්ච විශාල මෙහෙවර 5 ලියන්න ළමයි...😂😂😂
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@menikeugd441
@menikeugd441 3 ай бұрын
Thamange.pawull Rakima Sewurata.karane Apahasa. Duppathunta.peihitak.noweima Rajapaksala.rikima. Sewurak.dagene.ragapama.
@StnrWasakam-rt9jw
@StnrWasakam-rt9jw 3 ай бұрын
මේ දේවාලේ හදපු නිසා රටට වෙච්ච එක අපරාදයක් කියන්න. දේවාලයක් හැදුවා පන්සලක් හැදුව පල්ලියක් හැදුව කියලා රටක් විනාශ වෙන්නෙ නැ.රටක් විනාශ වෙන්න බලපාන වෙනත් හෙතු ගෝඩක් තිබේ.
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 3 ай бұрын
සියළු ජාතීන්ට.. එකම මිනිස් වර්ගයාට පොදු වූ.. උමංදාව ව්‍යාපෘතිය ..
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏❤️
@ranilkumara565
@ranilkumara565 3 ай бұрын
මහමෙව්නාව සහ මේක අතර වෙනසක් නෑ , ගොබ්බ ජාතිය ඉන්නකම් අපේ රටට අබ සරනයි
@user-ry5rx9ym7d
@user-ry5rx9ym7d 3 ай бұрын
රනිල් vat ගහල රට යනවා , මෙක දේවල ගහල දෙය්යො වෙනවා .. .
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏❤️
@piyadhasapathirana
@piyadhasapathirana 3 ай бұрын
ඔබ,තුමා,හරියටම,හරි,අණ්ඩපාල,රහතන්,වහන්සේ,කෙලි,සහ,අටම,කෙල්ලයි,පස්ස,බලන්නෙ
@dilushasasmitha1689
@dilushasasmitha1689 3 ай бұрын
සෝම හාමුදුරුවෝ කරන්න එපා කියපුවා ... තමයි ඉතිං මේ කරන්නේ..
@BogalaSawundiris
@BogalaSawundiris 3 ай бұрын
සිව දෙවියන් දේව චරිතයක් ලෙස ගරුත්වයට පත්වුවත් සිව දෙවියන් ඇදහීම දමිල/ද්‍රවිඩ සහ දකුණු ඉන්දීය සංස්කෘතියේ මූල අංගයක්. සිංහලයන් ලෙස කතරගම නැමදීම සිදුකලත්, සිව නැමදීම නක්ෂත්‍ර කාරණා වලට හැරෙන්න සිංහලුන් නොකළ යුතුයි. බිහිසුණු කාලිංඝ මාඝ, එළාර සහ චෝලයින් යනු සිංහල බෞද්ධයන් මෙරට භූමියේදීම සමූල ඝාතනය කල සිව භක්තික අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන් බව සිංහලුන්ට අමතක වී නැත !
@vijitha-fz4hz
@vijitha-fz4hz 3 ай бұрын
Ane huhthto ubata wena dewall nadda karanna dewal
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@user-hi7iu8we2p
@user-hi7iu8we2p 3 ай бұрын
Obage business sarthaka wewa mithyadushtiya wikunagena kanawa katha nathuwa😢😢
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@tharindusandamal1980
@tharindusandamal1980 3 ай бұрын
මිනිස්සු මොන බයිලා ගැහුවත් තේරුමක් නැ. 😅
@user-lw3nv7fh4x
@user-lw3nv7fh4x 3 ай бұрын
Sadusadurahathwalasadu
@aism369
@aism369 2 ай бұрын
පල්ලි දෙක තුනකුත් ඉක්මනින්ම උමන්දාව ඇතුලෙ හදමු. බලන්නකො ඉතින් බුද්ධ ශාසනේ රකින්නනෙ මේ ඔක්කෝම 😂
@Pnw1971
@Pnw1971 3 ай бұрын
ඔවන්මි පටට බොරැ වැඞ ඩාලින්
@SanjayaKarunasena-jf1cq
@SanjayaKarunasena-jf1cq 3 ай бұрын
මේ හාමුදුරුවෝ කුඩ්ඩන්ට ගංජා කාරයින්ට බනිද්දි හාමුදුරුවන්ට උන් එක එක දේ කියා බනිනවා
@user-ry5rx9ym7d
@user-ry5rx9ym7d 3 ай бұрын
ලංකාවෙ මුල්ම කාසාව කන්ඨකයා බලාගන්න ....
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@kalumgallage5333
@kalumgallage5333 3 ай бұрын
අඩෝ සමන්ත උබ පට්ට බිස්නස් කාරයෙක් බන්..පට්ට බිස්නස් 0
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@hemalgayantha2921
@hemalgayantha2921 3 ай бұрын
මොනව උනත් සමන්ත බඩ්ඩට හොදටම පුක දෙන නිවේදකයා.
@user-ry5rx9ym7d
@user-ry5rx9ym7d 3 ай бұрын
පුකත් දීල තව කෙලත් දෙනවා බටර් ටික්ත් ඌම ගාගන්නව ... 🤣😂🤣😂 🤧🤧🤣🤣
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@kalpanakarunarathne4436
@kalpanakarunarathne4436 3 ай бұрын
dewiyo kiyala kattiyak naa bolaw kiwwet me borukaaraya neda...
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏❤️❤️❤️❤️
@manelamarasekara5929
@manelamarasekara5929 3 ай бұрын
නොදකින් විතරක්
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
@iranganiayabaddage792
@iranganiayabaddage792 3 ай бұрын
🤔🤔🤔
@jcp2214
@jcp2214 3 ай бұрын
thoth harakek🤣🐂
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 3 ай бұрын
ME MAHAA RAHATHAN VAHANSE NIYAMAI - DAN KIRIBATH GODA MAHA RAHATHA GE VEDA PATAN ARAN - KATA THIYENAVA DESA PALUVEK GE VAGE - DUPPATH AHISAKA PAVUL BADAGINNE / GEVAL NEHE / MANDAPOSANAYA / RASSA VAL NEHE/ GEBANI MAW VARUNTA PRASNA / MANASIKA LEDDU / KAIKA ANGAVIKALAVA IPADUNU AYA +++++++ AYATA UDAW KARANNE NETHIVA KOTI GANAN VIYADAN KARALA HADANA ME GON MODA VEDA --- VISHNU / KATHARAGAMA DEVIVARU INNAVANAM ME RATATA HENA GAHALA - PENNE NEDDA - KOVIL HEDUVAMA SALLI GARANNA PULUVAN NE - SAMANTHA BADDA ABAUDAYEK - BUDU DAHAME ME PISSU VEKARA MONA SUTHRA YEDA THIYENNE - MEYA TA SALLI NGO VALIN SAHA GOBBA BAUDAYAN GEN VANCHA KARANA EVA - MUN APAYA GAMIN- BUDDHA SASANAYA DUSHANAYA KARANAVA - MEYAGE MOLE PARIKSA KARANNA ONA - THERUWAN SARANAI
@mihirisauwandi2104
@mihirisauwandi2104 3 ай бұрын
මේ පන්සලට විතරක් ඇයි පොලිස් ආරක්ෂාව මොනවද මේවායේ තේරුම .
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 3 ай бұрын
නියමයි හාමුදුරුවනේ❤️❤️
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
.🙏🙏🙏
@lakmaltiron416
@lakmaltiron416 3 ай бұрын
මැටි ගොඩවල් පොළවට පස් වෙනවා ,
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏❤️❤️
@family.srilanka
@family.srilanka 3 ай бұрын
රටට ජාතියට වැඩක් වෙනවනම් කෙනා කවුද කියන එක අදාලම නෑ
@wmapbw8444
@wmapbw8444 3 ай бұрын
මේ ලෝකෙ සියල්ලම කරන්නෙ මනුස්සයා ඇතුළු සියළුම සත්වයින් හා සොබා දහම වන සතර මහා භුතයින් වන ජලය, ගින්න , සුළග හා පොළොව පමණයි. වෙන දෙවියෝ හෝ යක්කු හෝ භුතයෝ හො වෙනත් අමනුශ්‍ය බලවේග මේ මිහි මත කරපු මොකෙක්වත් නැහැ. එහෙම දෙයක් තිබේනම් ඒ තමයි මිත්‍යාව . දෙවියො භුතයො යක්කු ඇති නමුත් උන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. උන් කරපු දෙයකුත් නැහැ. එනිසා පරම සත්‍යය වු විද්‍යාව වු බුදු දහම නිවැරදිව ඉගන ගෙන අවබෝධ කරගන්න.
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 ай бұрын
දැන් අපි සමන්ත බඩ්ඩ කියන්නද ,කපු මහත්මයා කියන්නද ,ගොවි මහත්තයා කියන්නද ,බස්නායක නිලමේ කියන්නද ,කොච්චි මහත්තයා කියන්නද ,රාජපක්ෂ සට්ටැබියා කියන්නද😂😂😂😂😂😂
@suneth8962
@suneth8962 3 ай бұрын
දේවාල හදන රහතන් වහන්සේ කෙනෙක් ඇහුවමයි....මිනිස්සුන්ගෙන් හිඟාකමින් ,ව්‍යාපාර කරමින්, ජීවිතය ගත කරයිද බුදුන් සරණ ගිය කෙනෙක්....
@user-ry5rx9ym7d
@user-ry5rx9ym7d 3 ай бұрын
ලන්කාවඑ මුල්ම කාසාව කන්ඨකයා බලාගන්න
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@Cocktail77686
@Cocktail77686 3 ай бұрын
කියලා වැඩක්නෑ..දළදා වහන්සෙටත් බැන්නා ඌරු දතක් රකිනවා කියලා, දැන් හින්දු මිත්‍යා දේවකතා ප්‍රොමෝට් කරනවා.😅😅😅😅😅
@diamond.1234
@diamond.1234 3 ай бұрын
බොරු රහතෙක් කියලා එයාම ඔප්පු කරනව නේ 😢😢
@menikeugd441
@menikeugd441 3 ай бұрын
Nodakin.lankawata.geya.kala.sewurak.mewani.deta.sudusu.nathakathakarannawath.danne.na.
@chandikadissanayake2090
@chandikadissanayake2090 3 ай бұрын
Aluth lokaya වැඩ සටහන කරන ඔබට බැරිද අපේ ස්වාමින් වහන්සේට බනින අනිත් මාහාචාර්ය ස්වාමින් වහන්සේ ලත් සමග වැඩ සටහනක් කරන්න.ඇයි අපට බැරි කතා කරන්න.ඇයි ඔය තරම් බය.අපි හැමෝම මිනිසුන් .අපේ ස්වාමින් වහන්සේ ඕන තැනකට වැඩ ම කරයි.
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@samanthakumara841
@samanthakumara841 3 ай бұрын
සමන්ත භද්‍ර කපු මහත්තයෙක් වෙලා ගරන ගැරිල්ල සහ ගහන ගැහිල්ල... බුදුන්ට ගල් පෙරලපු දේවදත්ත අවතාරය...
@chamindawijesinghe420
@chamindawijesinghe420 3 ай бұрын
??????????????????????????
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@Sujatha-du4we
@Sujatha-du4we 3 ай бұрын
Arama,rukka,chthyaniwandana karanne mithya dittiyo thamage Baya nathikara ganne puluwan kiyana Moda sankalpen Kiya Lord Buddha has said.Hsmuduruwonta ona money purpose😂
@gihansathsara007
@gihansathsara007 3 ай бұрын
😂😂😂
@dilshanjeff9137
@dilshanjeff9137 3 ай бұрын
දිස් ඊස් බිසිනස්🤣🤣
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 3 ай бұрын
හාමුදුරුවනේ ඹබ අතිදක්ෂයෙක්..ඹබ ගිහියෙක් වෙලා දක්ෂ ව්‍යවසායකයෙක් වෙලා ඹබවහන්සෙගෙ විද්‍යාත්මක මොලෙන් වැඩ අරගෙන රටට සේවය කරන්න.ගිහියෙක්නි වුනත්කං අවුලක් නැනෙ.රහත්නෙ.නිකං ාබාරුවට බණ කියකිය මිනිසුන්ව හදන්න යන්නෙ නැතුව..මිනිසුන්ට තමන් විසින් හැදෙන්න වුනත් අඩුම ගානෙ පාන් කෑල්ලක්වත් කන්න මූලික සල්ලි තියෙන්න ඹ්න..මිනිසුන්ට දැන් ඒක නෑ.ඔබට නම්මොකෝ ඕන මගුලක් කරගංන දායකයො ඉන්නව....
@casiusclay7774
@casiusclay7774 3 ай бұрын
හින්දු දෙය්යන්ට වඳින හින්දු බහුජ්ජයෝ දෙය්යෙක් වෙන්න පින් කොරන්න ඕන. දෙවියෙක් වෙලා ඉපදෙන්න නම් මිනිසෙක් වෙලා පින් කොරන්න ඕන නේද. දෙය්යන්ට පින් කොරගන්න බැරි නිසා නේද අපි උන්ට පින් දෙන්නේ?. දේව බලයෙන් පුළුවන්ද කාමරයක මේසයක් මත වූ පුළුන් කැල්ලක් මිලිමිටර් බාගයක් හොල්ලල පෙන්නන්න එතකොට මොඩයිනි, අර හින්දු දෙය්යෝ මිනිස්සු නොවී පින් නොකර දෙය්යෝ උනේ කොහොමද. කතරගම ලොක්කා පෙර ආත්මේ මිනිහෙක් වෙලා පින් කොළානම් එයාගේ පැරණි මිනිස් නම කෝ. එයාට භාර්යාවන් දෙන්නෙක් ඉන්නවලු, භාර්යාව සිපගැනීම, වෙනත් ජොලි කටයුතු කොරන්නේ කොයි මූන ඇති කෙනාද , භාර්යාවන්ට සැප දෙන්නේ කොයි ඔලුගෙඩිය තිබෙන එකාද . අනිත් ඒගොල්ලෝ ඊර්ශ්‍යා කොරන් නැත්ද ?. මිනිසුනි, මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කිරීමට ගොඩ බිමින් යන අතර, ඔහුගේ සේන්පතියෙක්ද ගල්කැටයම් වලින් අලංකාර කල මුහුදු යාත්‍රාවකින් ඉන්දියාව බලා යන අතර සීනිගම මොට්ට දේවාලය ළඟ මහුදු බත් උනි. සම්මත "ඉස්කන්ද ලොක්කා ", ගල්පහුරකින් සීනිගමින් ගොඩ බැස්ස කතාව හැදුනේ එහෙමයි. ඇත්තටම ගොඩ බැස්සේ සෙන්පතියෙක්. මෙයා සහ පිරිස නනත්තාරවී මුහුදු වෙරළ දිගේ හම්බන්තොට දෙසට ගමන් කොරන විට දවස් ගණන් මුහුදේ වේලි වේලි සිටි සෙන්පති ලොක්කා, වල්ලි අම්මා නැමැති ද්‍රවිඩ කාන්තාවකට වශී වෙලා ඇයත් සමග විවාහවී ක්ශත්රීය නැමැති , ග්‍රාම ප්‍රදේශයට ගියා. පසුව කතරගම වූ මෙම නගරයට, අද හරක් මොළ ඇති මිනිස්සු මුදල් නාස්ති කිරීමට යති. කපටි සාධුලාද, කපුවොද මුදල් ගසාකමින් හරකුන් බුරුවන් කරමින්, දඩමස්ද කමින් තරවෙති. මෙම සේනාධිපතියා තම අලෙක්සන්දර් රජුගේ පිළිමයක් සදා දෙවොලක් තැනුවේය. රජු ගේ යුද ශිල්ප සහ උපකරණ පෙන්වීමට අත් දොළොසක් සහ ආයුධ 12ක්‌ ද, දැනුම් සම්භාරය පෙන්වීමට ඔලු 6ක්ද දැමු ප්‍රතිමාව දේවත්වයෙන් පුදන ලදී. කාලය ඇවෑමෙන් ඇලෙක්සැන්ඩර් ක්‍රමයෙන්,අලිසන්ඩර්, ඉස්කන්ඩර්, වී පසුව ස්කන්ධ උනි. තවත් වඳී මුද මොණරා කිලෝ 5යි, මුන්දෑ කිලෝ 200යි මොණරා චප්ප මෝඩ බහුධ්ධයිනි, හින්දු ආගම අනුව, බුදුන්ගේ හේතු පල ධර්මයට පටහැනිව,දිනක අඳුරු විශ්වයේ ඔටෝමටික් ක්‍රමයකින් රන් බිජුවක් පහල උනාලු. එක පුපුරා එලියට ආපු මහා බ්‍රහ්මයා ,අලුත්ම දෙය්යෝ සෙට් එකක්‌ (32ක්‌ ), දෙවියන්ගේම නෑදෑයෝ සෙට් එකක්, යක්ෂයෝ සෙට් එකක්, සහ මිනිස්සු සෙට් එකක් කුල අනුව මැව්වලු. අය්යෝ බහුධ්ධ්යෝ පින් නොකර දෙවිකෙනෙක් වීමට බැරි බව කිව් බුදුන්වහන්සේගේ ධර්මය පසෙක ලා මනක්කල්පිත දෙය්යෝ පස්සේ ගොස්, තිරිසන් භව වලට යනව නේද . උගත් යයි කියන සධුලාද, පන්සලේ දේවාල අටවා බොරුකීමෙන් හරකුන් වී ඉපදීම ශුවර් නේද. රිග් වේදය අනුව නම් හින්දු දෙවිවරු ගණන 33යි පසුව හින්දු මෝඩයෝ 33 න, 33000000 තිස්තුන් කෝටියක් කොලා. අපේ බහුධ්ධයෝ යෝ මේ 33කෝටිය බුද්ධාගමට දාගත්ත.දැන් නිර්මල බුද්ධාගම නැත. විෂ්ණු ලොක්කා ගේ පෙර පින් කොරපු මිනිස් නම කෝ? ඔහු ශිවයි පාර්වතී අක්කයි පවුල් වෙලා ලැබුණු එක්කෙනා . තව පුතෙක් ඉන්නවා කාර්තිකේය කියලා. ශිවගේ තව ප්‍රේමයක් වන,මෝහිනී එක්ක වාසය කොරල ලැබුණු පුතා තමයි මනිකාන්ත විෂ්ණුට පුතෙක් ඉන්නවා,විෂ්ණුගේ පුතාගේ නාම,කාමදේව, බිරිඳ රතී. ඒවගේම, අපේ දැඩිමුන්ඩගේ පෙර මිනිස් නම මොකක්ද ගනදෙයයියන්ගේ ගේ පෙර මිනිස් නම මොකක්ද මම දන්න හේතු පල ධර්මය අනුව දෙවියෙක් උනා යයි සිතිය හැක්කේ වැවක් හදපු මින්නේරි දෙය්යෝ හෙවත් (මහසෙන්? ),අවිස්සාවේල්ල රන්වල දෙය්යෝ, කලින් තොටියෙක්, දිය රකුසාගෙන් මිනිස් ජීවිත 85ක්‌ බේරුවා , සුමන නම් නාග කුමාරය, බුදුන්ගේ ස්රි්පතුල පිහිටුවල එම පිනෙන් සුමන සමන් දෙය්යෝ උනාට අනිත් එවුන් මිනිසත් භවක් නොලබා පින් නොකර ඔටෝ මැටික්‌ දෙය්යෝ වෙන්න බැහැ නේද මිනිසුනි. අලුතින් දෙය්යෝ හැදෙන්නේ නැත්තෙ ඇයි. නවලෝක මුදලාලි , අනගාරික ධර්මපාල, පින් කොරල දෙවිවරු උනානම් විස්වාස කොරන්න පුළුවන්, කවුරුත් අලුතින් දෙය්යෝ වෙන්නේ නැත්තෙ ඇයි. ඔබලා හින්දු දෙය්යෝ අදහන ප්‍රඥා වක් නැති බහුධ්ධයෝ නේද. ශිව දෙය්යා, ගන දෙය්යා මිනිසෙකු නොවී පින් නොකර දෙය්යෝ උනේ කොහොමද මෝඩයිනි ,?. දෙය්යන්ටත් බඳින්න ගැහැනු දෙය්යෝ හිටියලු, ඒ අයටත් ළමයි හම්බු උනාලු. එකෙක් මැරුනම අලියෙක් මරල අලි බෙල්ල සවිකොරාලු. බෙල්ල කැපුවම අලියා මැරුනේ නැත් ද මෝඩයිනි මේව ඔක්කොම මෝඩ ආදී කාලේ සාධුලා බුද්දාගම උඩ දාන්න දාගත්ත මෝඩ කතා . කාලි අක්කි යකින්නියක්ලු, දෙවතවියක්ලු. ඕකි වෙනුවෙන් සතුන් බිලිදුන්නහම ඒවායේ පව් ඒකිට ලැබිල අපායේ යන්නේ නැත්තේ ඇ යි බොල මොට්ටයිනි.
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@casiusclay7774
@casiusclay7774 3 ай бұрын
@@AluthLokaya කොපමණ වැඩකොලත් ඔබ‍ සිවුර දාගත්තොත් නිවන්මග නොදුටුවොත් පරාජික වෙයි එයයි සත්‍යයවත්
@arun2002
@arun2002 3 ай бұрын
F in jokes
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 3 ай бұрын
හැබැයි මිස්ටර් කතරගමට ඔයවගේ දේවාලයක් හදපු එකනමි පංකාදුයි...ඇයි ඉතිං එයාගෙ ඔරිජිනල් ගෙදර ඉන්න කපුවො ටිකත් මිනිහගෙ කනින්ම රිංගලනෙ සල්ලි මාටිය ගැහුවෙ..ආ.සොරි..මිනිහ නෙමේ..දෙයිය...බොරු මනඞකල්පිත සුරංගනා චරිත
@Cocktail77686
@Cocktail77686 3 ай бұрын
කියලා වැඩක්නෑ..දළදා වහන්සෙටත් බැන්නා ඌරු දතක් රකිනවා කියලා, දැන් හින්දු මිත්‍යා දේවකතා ප්‍රොමෝට් කරනවා.😅😅😅😅😅
@ranilkumara565
@ranilkumara565 3 ай бұрын
මොන්ගල් පොරක්
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏❤️
@leelamaduravala4056
@leelamaduravala4056 3 ай бұрын
සාදුලාගෙ හොටෙල් කාමරෙ දෙවාලෙ යනු වෙස බලන්ගෙ හොර හෙලුවන්ගෙ වෙස වැඩකරන රුම් එක දෙවාලෙ කිසිදා මිබිසුන් සුමගට නොයෙයි බොරුවෙන් මුලාකර සාදුලා බඩ වඩා ගනියි ඔකුන් ගෙ ලෙඩෙ මිනිසුන්ට බොකරයි මිබිසුන් සසර අතර මන් කරයි ලොකෙ ඇද සාදුලා ඔකුන් මානසික ලෙඩ්ඩු ලින්ගෙ දෙවාල හදන්නෙ පන්සලෙ කිසිදා බුදුන් පෙන්නු මග යන උන් නෙමෙයි මයි ඇයි බොරුව බුදුවරු ලොකෙට බොරුද පෙන්නුවෙ මොකටද දෙවාල පන්සලට ඇයි බොරුව දැන් ඔකුන් ගිනි ගන්නවා ලෙඩෙ වැඩි වෙලා
@leelamaduravala4056
@leelamaduravala4056 3 ай бұрын
වෙසකමත් සාදුලාගෙ දෙවාලෙ වගෙ හැදුනු ලෙඩක් සාදු වටෙ යනවා මුන් වෙසකමයි දෙවාලෙයි ඇයි දෙවාල පන්සලෙ හොටෙල් රුම් සාදුලාහෙ බොරුද
@janakajanaka7226
@janakajanaka7226 3 ай бұрын
Me thanikara karrane boru oya salli dipan ko duppath minisunta
@user-kb3xb2ge9i
@user-kb3xb2ge9i 3 ай бұрын
මෙකට හිනාවෙන්න හොඳ ම tena මොකද්ද, kawruhari කියන්න. නොපෙනෙන, දෙවියන් නෙමෙයි, ළඟ ඉන්න යකා විශ්වාසය කරමු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏❤️❤️❤️
@sandilvehiclecrafting
@sandilvehiclecrafting 3 ай бұрын
විස්මිතයි
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 ай бұрын
දැන් අපි පලතුරු වට්ටියක් ඇරන් එන්න ඕනිද සමන්තභද්‍ර කපු මහතාණනි 😂😂😂😂
@jcp2214
@jcp2214 3 ай бұрын
oow harko 😂🐂🐂
@isurudasanayake3845
@isurudasanayake3845 3 ай бұрын
උඹලට ඉතින් ඔයිට එහා දෙයක් හිතෙන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ...කැමති නම් උස්සගෙන එන්න. 😅
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏❤️❤️❤️
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 ай бұрын
@@isurudasanayake3845 ඔයිට එහා දේකුත් හිතෙනවා ,කපු මහතාට මානසික ලෙඩක්ද තියෙනවා කියලා
@premathungapremathunga4497
@premathungapremathunga4497 3 ай бұрын
@@isurudasanayake3845 ඔයිට එහා දේකුත් හිතෙනවා කපු මහතාට මානසික ලෙඩක් තියෙනවා කියලා
@thoughts1624
@thoughts1624 3 ай бұрын
මුන දැක්කෙ කවුද?අමු ගොන්නු ඉන්නවා තමයි.ඒක නමි ඇත්ත .බුද්ධ දර්ශනය තුල දේවාල නෑ .
@mihirisauwandi2104
@mihirisauwandi2104 3 ай бұрын
යකෝ පන්සලක් ලස්සන වෙන්නෙ චිත්‍රකලා වෙන් නෙවෙයි බෞද්ධ ධර්ශනය මේ සමන්ත හද්දා කියන්නෙ ව්‍යාපාරිකයෙක්
@tharindusandamal1980
@tharindusandamal1980 3 ай бұрын
@SuperUnawatuna
@SuperUnawatuna 3 ай бұрын
🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏🙏
@manjulamuhandiram9195
@manjulamuhandiram9195 3 ай бұрын
🙏
@AluthLokaya
@AluthLokaya 3 ай бұрын
🙏🙏🙏
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 96 МЛН
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 4,2 МЛН
UFC Vegas 93 : Алмабаев VS Джонсон
02:01
Setanta Sports UFC
Рет қаралды 211 М.
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 96 МЛН