No video

Do Screens cause eye damage

  Рет қаралды 203,663

Chanux Bro

Chanux Bro

Күн бұрын

Display එක දිහා බලන් ඉදලම අපේ ඇස්වලට හානි වෙනවාද - Do Computer Screens and smartphone Screens cause eye damage ? Explained by Chanux Bro. Sinhala geek show. FAQs are Can looking at screens damage your eyes? Are monitors bad for your eyes? Do phones damage eyes? Do computer screens damage your eyes? does staring at a computer screen damage eyesight how to protect eyes from mobile screen eye strain digital eye strain eyes hurt from computer screen remedy computer eye strain symptoms computer vision syndrome symptoms smartphone eye damage Sinhala Geek Show Sri Lanka.
---
Travelling partner www.PickMe.lk
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 881
@ChanuxBro
@ChanuxBro 6 жыл бұрын
අමතක නොකර මේ වීඩියෝ එක like කරලා share කරන්න. මෙන්න අනිත් වීඩියෝ එකේ link එක kzbin.info/www/bejne/e4WbmI2XgdGHnc0 Thank you geeks, for the support
@prasannakumara4002
@prasannakumara4002 6 жыл бұрын
Ala
@virajjeevanthe4078
@virajjeevanthe4078 6 жыл бұрын
Chanux bro හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද, නිර්වාන මග පිලිබද දේශනා ටිකක් තියනව ප්‍රචාරය කරල දෙන්න පුලුවන්ද ලොකු සමාජ සත්කාරයක්
@wcrperera8577
@wcrperera8577 6 жыл бұрын
Chanux Bro mage j 7 ake screan flicker wenawa brighness adu kalama.akata visadumak denno
@asankathiwanka8122
@asankathiwanka8122 6 жыл бұрын
Kohomada aiye meppaken yaluwek inna thena hoya ganne
@user-mx3ef8eg1n
@user-mx3ef8eg1n 6 жыл бұрын
thanks brooo
@pasindubmadhushan725
@pasindubmadhushan725 3 жыл бұрын
3 වෙනි පාරට බලනේ. මේ දවස් වල.ඔන්ලයින් ක්ලාස් කරන ලමයිම්ට වැදගත් වෙයි♥
@chamuddinupa2579
@chamuddinupa2579 3 жыл бұрын
අතීතයේ කරපු VIDEO ekak වර්තමානයට පට්ට ප්‍රයෝජනවත් වෙයි කියල කව්ද හිතුවේ....ONLINE CLASS😥
@visalkavinda6889
@visalkavinda6889 3 жыл бұрын
yep
@blood_hunter5324
@blood_hunter5324 3 жыл бұрын
ඒක තමා
@uveeofficial64
@uveeofficial64 3 жыл бұрын
That's right
@minukalankesh2778
@minukalankesh2778 2 жыл бұрын
සිරාවටම 💔😔
@kalanadissanayake9294
@kalanadissanayake9294 2 жыл бұрын
Siraavata machaN👊♥️
@djshaminlk
@djshaminlk 6 жыл бұрын
ගොඩාක් වටිනවා ❤️ මගේ ඇස් දැ න් කාලෙක ඉදන් පේනවා අඩුයි. මං කණ්ණාඩි දැන් දානවා. ටිකක් ඈත අකුරු blur වෙලා පේන්නෙ
@fyze7854
@fyze7854 3 жыл бұрын
YT recommended after 3 years ago
@agramadissanayake5146
@agramadissanayake5146 3 жыл бұрын
මේ වීඩියෝ එක මේ කාලේ නම් ගොඩක් වටිනවා මොකද zoom class නිසා 👀👀
@nalinpradeep4142
@nalinpradeep4142 6 жыл бұрын
මං මේක බැලුවෙත් ඇහැ රිදි රිදි වීඩියෝ එකට ගොඩක් ස්තුතියි
@shwethasankalani3792
@shwethasankalani3792 3 жыл бұрын
Math
@nisalnavodya7768
@nisalnavodya7768 2 жыл бұрын
මාත් ඇස් වලිං කදුලු ගලනවා මේ වීඩියෝ එකත් බලද්දි👀
@nouthynimna7622
@nouthynimna7622 5 жыл бұрын
Chanux bro නියමයි 👍👍❤️ ඔයාගේ කලින් විඩියො වලත් මන් දැක්ක ඔයා වැඩිපුර ඇස්පිල්ලම් ගහනෝ කව්ද දන්නෙ එහෙම සීන් එකක් කියලා එල එල 👍👍
@suchirasankalpa5910
@suchirasankalpa5910 6 жыл бұрын
මේ වීඩියෝ එක බලද්දී 100 පාරක් විතර හිතලම ඇස් පිල්ලම් ගැහුනා 😂
@seenekeinneshowty4595
@seenekeinneshowty4595 5 жыл бұрын
suchira sankalpa aniwa bn😆👆
@abdulmohsenalasfour8271
@abdulmohsenalasfour8271 4 жыл бұрын
Mee too brooo 😂😂
@v.pkusum9172
@v.pkusum9172 4 жыл бұрын
ow bn aththa 1000 parak withara
@thimiradilakshana4411
@thimiradilakshana4411 4 жыл бұрын
😎👍
@pineapple6654
@pineapple6654 3 жыл бұрын
Mamath
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 4 жыл бұрын
ම්න් මේ video එක කාලෙකට කලින් දැක්ක ඒත් ම්න් ගනන් ගත්තෙ නෑ දැන් මගෙ ඇස් දෙක පොඩ්ඩක් අව්ල් ... ඒක නිසා ඔයාලට දැන් එහෙම අමාරුවක් නැත්තන් මේක ගනන් ගන් නැතුව ඉන්න එපා පස්සෙ ගොඩක් විදවන්න වෙයි
@darklion709
@darklion709 2 жыл бұрын
මේ දවස් වල.ඔන්ලයින් ක්ලාස් කරන ලමයිම්ට වැදගත් වෙයි♥ Chanux bro නියමයි
@thejanrusin7824
@thejanrusin7824 6 жыл бұрын
චන්දිමාල් ගේ මගුල් නොබලා මේ වගේ එකක් බලහල්ලා
@rukmanvidusara109
@rukmanvidusara109 3 жыл бұрын
අයියා මං ඔයාගෙ විඩියො මං පුන්චි කාලෙ ඉදන් බලනව . මං මුලින්ම යුටියුබ් එක දකින්නෙත් ඔයාගෙ විඩියො එකකින් එදා ඉදන් මං බලනව අලුත් විඩියො එකක් එනකම් බලන් ඉන්නෙ .. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුත් සාර්තක වේවා ... ඔයාට බුදු සරනයි ... කතරගම දෙවි රැකවරණයි...
@TRXworldLK
@TRXworldLK 3 жыл бұрын
2021 මේ Video එක බලන අය Like එකක් දාගෙන යන්න.
@Naveennavinda
@Naveennavinda Жыл бұрын
2023
@come-to-c-our-channel
@come-to-c-our-channel 4 жыл бұрын
ඉතා අගනා සමාජ සේවයක් ඔබ කරන්නේ . ස්තුතියි ෴
@nalindaranawaka2019
@nalindaranawaka2019 4 жыл бұрын
ස්තූතියි. මමත් දිනකට පැය 6ක් පමණ දුරකථනය භාවිතා කරනවා.
@leshankalanka4642
@leshankalanka4642 6 жыл бұрын
පට්ට චනුක්x බ්‍රෝ.. මේ වගේ දේවලුත් කතා කරන්න. ඒක හොදයී..❤️💙❤️
@isharasampath7817
@isharasampath7817 3 жыл бұрын
ස්තුතියි යාලුවා අපිව දැනුවත් කලාට නොදැන හිටිය දේවල් ගොඩක් දැනගත්තා...
@nadeeshamadushanthi6362
@nadeeshamadushanthi6362 3 жыл бұрын
ගොඩාක් වටිනවා අයියේ මෙ විඩියෝ එක 👍
@SandunTera
@SandunTera Жыл бұрын
Visual Snow Syndrome කියලා පෙනීමට සම්බන්ධ ගොඩක් දුර්ලභ ලෙඩක් තියෙනවා, ඒක ඇස් වල ලෙඩක් නෙවෙයි මොළයෙ ස්නායු වලට සම්බන්ධ ලෙඩක් හැබැයි කිසිම brain scan එකකට අහු වෙන්නෑ ඉතින් ඇස් පරීක්ෂා කරාට කොහොමත් මේ ලෙඩේ අහු වෙන්නෑ, ලෙඩේ අයිති වෙන්නෙ Neuro-Opthalmology විෂයට හැබැයි ඒ දොස්තරලවත් මේ ලෙඩේ ගැන දැනුවත් නෑ, මොකද මේ ගැන පොත පතේ සඳහන් නෑ, 2013දි තමයි මේ ලෙඩේට නම දීල තියෙන්නෙත් 🙁 හැදෙන්න හේතුවක් හොයාගෙනත් නෑ, බෙහෙතක් ඇත්තෙත් නෑ ඒකෙ ප්‍රධාන ලක්ෂණය තමයි ඇස් ඇරියත් වැහුවත් පරණ TV එකක Dots එහාමෙහා යනව වගේ පේන එක (Static), ඒකෙ පෙනීමට සම්බන්ධ තව රෝගලක්ෂණ 15ක් 20ක් විතර තියෙනව (Palinopsia, Enhanced Entopic Phenomena, Diplopia ), ඊට අමතරව පෙනීමට සම්බන්ධ නැති රෝග ලක්ෂණ Tinnitus, Migraines, Brain Fog, DPDR වගේ ලක්ෂණත් තියෙනවා. මේක මට පොඩි කාලෙ ඉඳන් තියෙනවා හැබැයි වැඩි වුණේ ගිය අවුරුද්දෙ, eye doctorsලා හිනා වෙනව මේ ලෙඩේ ගැන කිව්වම, ලංකාවෙ මේ ලෙඩේ තියෙන කිහිප දෙනෙක්ව දන්නව, මේ ලෙඩේ හැදුනම ජීවත් වෙන්න ගොඩක් අමාරුයි 😓💔 මොකද මේක තව කෙනෙක්ට තේරුම් කරන්නත් අමාරුයි, ලෙඩේ තියෙනවා කියලා ඔප්පු කරන්න test 1ක්වත් නැති එක තව කරදරයක් 😥 පුළුවන් නම් මේ ලෙඩේ ගැන හොයල බලල මේ ගැන Video 1ක් කරන්න 🥺🙏 💜️ මේ English වලින් ඒ ගැන තියෙන Videos 👇 Dr. Eye Health kzbin.info/www/bejne/gITXdZVqes6Md9U Visual Snow Initiative kzbin.info/www/bejne/mnTSf5R_rrd9a9k Snow Vision kzbin.info/www/bejne/eoq8mKypa7GBqsk Visual Snow Syndrome (Wikipedia) 👇 en.m.wikipedia.org/wiki/Visual_snow_syndrome
@Dithya_Gunasekara_
@Dithya_Gunasekara_ 7 ай бұрын
අන්න ඒකනම් මටත් තීනො 🥲
@EditingWadda
@EditingWadda 3 жыл бұрын
දැන් තමයි වටින්නෙ මේවා ඔන්ලයින් පන්ති වලට.3 අවුරුදු කලින් දාල තියෙන්නෙ
@user-vy6bo8ut5y
@user-vy6bo8ut5y 3 жыл бұрын
ඔව්
@ayosquilling4353
@ayosquilling4353 3 жыл бұрын
Spectacle දාන අයට නන් විවිධ ආලෝක වලට සුදුසු විදිහට lense තියනවා. එහෙම දැන්මම නන් ඇස්වල ප්‍රශ්න ඔලුවෙ කැක්කුම් (migraine) ගොඩක් අඩු කර ගන්න පුලුවන්.
@asankamax5585
@asankamax5585 3 жыл бұрын
ගොඩක් වටිනව...💗
@yesithdilmindissanayake7409
@yesithdilmindissanayake7409 6 жыл бұрын
Studio light ටික පට්ට.... And, video එක SUPERB!!
@Animal_Allure.
@Animal_Allure. 3 жыл бұрын
මේ දවස්ටිකේ ඔළුව රිදුන නින්ද ගියෙත් නෑ.අද ඇස් රතුවෙලා.ෆෝන් එක ලැප් එක නිසා තමයි. 😒🥺
@tharushamalshan4673
@tharushamalshan4673 3 жыл бұрын
වීඩියෝ එක කෙසේවෙතත් ඇස් පිල්ලම් නම් හොදට වැදුනා
@darklion709
@darklion709 2 жыл бұрын
අතීතයේ කරපු VIDEO ekak වර්තමානයට පට්ට ප්‍රයෝජනවත් වෙයි Chanux bro නියමයි
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
Smart phone වල Screen එකට දාන්න Filters එන් නැද්ද Monitors වලට වගේ..?? Temperd Glass එකෙන් එ දෙය වෙනවද..👍
@ravichathuranga9115
@ravichathuranga9115 2 жыл бұрын
මගෙ ඇස් dry වෙලා. විනඩි පහක් බලන් ඉන්න බෑ දැන් ඇස් දෙක ටිකක් යට ගිහින් මත් පොන් ලැප් වැඩිපුර පාවිච්චි කරා
@risindumadushan4249
@risindumadushan4249 6 жыл бұрын
Niyamai Chanux. Me wage videos digatama karanna. Motivation videos ehemath krnna aiye.
@dulkithsanyuga7422
@dulkithsanyuga7422 2 жыл бұрын
hodai ayye supiri mata oya okkoma wela thiyenawa ayyage upades hinda dan leda naa thanks ayye
@jordanlesley4137
@jordanlesley4137 6 жыл бұрын
An exact rip from Mrwhosetheboss 😂 lmao! But still he managed to interpret it quite well! Good job😎🤗
@lakshithchmd
@lakshithchmd 6 жыл бұрын
මේ video එකනම් ගොඩක් වටිනවා අයියා..thnz 👍
@chamindaweerasinghe4516
@chamindaweerasinghe4516 6 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා ඔයාගෙ හැම video එකක් ම....ඔයාට ගොඩාක් pin...මල්ලි ....තෙරුවන් සරණයි ....ඔයාට
@kushan_Dananjaya
@kushan_Dananjaya 6 жыл бұрын
මේවගේ video දාන්න 😍
@PasinduGameReview
@PasinduGameReview 6 жыл бұрын
එල අය්යා video එක පට්ට..notification එක එන්ඩ පරක්කු උනානෙ අද
@AnjulaHettige
@AnjulaHettige 6 жыл бұрын
Looking at a computer screen or a TV screen doesnt cause any permamant eye damage. Even the fact that watching alot of tv or watching the tv in close range will damage is bogus. Non of these will cause your eyes permamant damage. Only eyestrain and dry eyes, both which are temporally and doesnt effect your vision in anyway.
@sasikaprabatha9204
@sasikaprabatha9204 6 жыл бұрын
අයියේ මේ වගේ ඇස් වලට වෙන හානිය වලක්වගන්න අපිට පවිච්චි කරන්න පුලුවන් glasses එහෙම තියෙනවද? තව ඔයාට මගහැරුනු දෙයක්... මේ වගේ computer නිතරම පාවිච්චි කරන අයට පාවිච්චි කරන්න පුලුවන් Software තියනවා... මිනිත්තු 20න් 20ට වගෙ අපිට මතක් කරන ... ගොඩක් ප්‍රයෝජනවත් හොද වීඩියෝ එකක් අයියෙ 😍
@lekamalagelahiruchinthaka4998
@lekamalagelahiruchinthaka4998 5 жыл бұрын
wenama kannadi ganna tiyanawa
@shashininisansala9887
@shashininisansala9887 5 жыл бұрын
yes.spectical walata hada ganna
@sathnindudisanayaka6540
@sathnindudisanayaka6540 3 жыл бұрын
අයියේ, eye protection glass වලින් මොනවද වෙන්නේ,එකෙන් ඇස් දෙකෙට දැනෙන අමාරුව අඩු වෙනවද?
@ajithmunasingha3844
@ajithmunasingha3844 2 жыл бұрын
බොහොම ස්තූතියි chanux bro👍❤️❤️
@ashannethsara8148
@ashannethsara8148 2 жыл бұрын
මේක බලද්දිත් ඔලුව රිදෙනවා 🙂
@asankahannadige82
@asankahannadige82 5 жыл бұрын
මම නම් කියන්නෙ අදිකව ස්ක්‍රීන් දිහා බලාගෙන ඉන්න එපා...අනිවා ඇස් ඉවරයි ...මටත් ඒක වෙලා ඉවරයි ...කොටින්ම ඇස්වල ශාප් එක අඩුවෙලා මනුස්සයෙක් ගෙ මුහුන වත් අදුනගන්න බැරි තරමට මේක උග්‍ර වෙනව
@sakalansamale2140
@sakalansamale2140 3 жыл бұрын
Ow akka tha
@tiktokgirl3000
@tiktokgirl3000 6 жыл бұрын
English හදාගන්න කරන්න ඕන දේවල් පිලිබඳව වීඩියෝවක් දානවනම් ගොඩක් දෙනෙක්ට වටී💪
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
නියමයි අයියේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍👍👍👍👍😘💙💙💙💙💙💙😘😘😘😘😘
@Alltech-pj1lo
@Alltech-pj1lo Жыл бұрын
Chanux bro වචනයක් ගානෙ ඇස්පිල්ලම් ගහනව 😂
@pravilmanujaya1671
@pravilmanujaya1671 6 жыл бұрын
Marai 👍👍👍 Godak Watinawa😃😃😃 Thada✌✌✌ 👌👌👌Patta....................
@fathimarisana2552
@fathimarisana2552 6 жыл бұрын
කැමති අයියා ස්තුතියි
@oshadha9201
@oshadha9201 6 жыл бұрын
අදරෙයි චනුක්ස් බ්‍රො
@lishaanranthusa3999
@lishaanranthusa3999 4 жыл бұрын
Mama Ada Thamai Baluwe Oyage Comment Eka Kiyewwa Oya, Chanux Bro Ta Aadareida ? Chanux Bro Ta ADA REIDA ? 😂😂😂😂😂
@247optiontradeinghelp4
@247optiontradeinghelp4 3 жыл бұрын
පරන වීඩියෝස් තාමත් වටින chanux bro
@hiruproduction4164
@hiruproduction4164 2 жыл бұрын
ඇස් දෙක කඩාගෙන බලන්නෙ ඔයාගේ වීඩියෝ තමයි අයියිඒ
@dilinithushara3808
@dilinithushara3808 Жыл бұрын
අයියෙ මම කරන රැකියාව නිසා මට ගොඩක් වෙලා පෝන් එක යි, ටැබ් එකයි දිහා බලාගෙන ඉන්න වෙනව... දැන් මට ටිකක් දුර පේනව අඩුයි වගේ.. අනේ විසඳුමක් කියන්නකෝ..😢
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 3 жыл бұрын
😥 සැපටම ඒ අමාරුව ඇවිත් තියෙනවා, ( = )
@slsachiyamusic1705
@slsachiyamusic1705 3 жыл бұрын
Oyata hari giyada
@chiranthalakmal3533
@chiranthalakmal3533 6 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ , මේ වගේ videos
@kaushalirathnasekara3872
@kaushalirathnasekara3872 6 жыл бұрын
chanux...... oya dan video eka patan gaddi....sinhala geek show ekata ayubowan kiyala sadarayen piligannawa kiyala kiyanne nane....
@malithnishshanka4765
@malithnishshanka4765 6 жыл бұрын
Hsaaa haaaa
@k.i.d5295
@k.i.d5295 5 жыл бұрын
Ow ne
@dinithianjali374
@dinithianjali374 3 жыл бұрын
ගොඩක් වටින vedio එකක් අයියේ tanks අයියේ 👍👍💐💐
@politicssrilanka4119
@politicssrilanka4119 4 жыл бұрын
පුළුවන් නම් video 1k danawada chanux bro , monitor disply gana ,
@parindivithanage2582
@parindivithanage2582 2 жыл бұрын
වර්තමානයේ ගොඩක් වැදගත් වෙන දෙයක්
@dularadilshan2978
@dularadilshan2978 3 жыл бұрын
මේ දවස් වල ෆෝන් ස්කීන් ඔන් ටයිම් එක පැය 12-13ක් අතර යන්නේ මගෙ විතරද 🌝
@ddk3202
@ddk3202 3 жыл бұрын
mgeth
@krishnamandakini2604
@krishnamandakini2604 3 жыл бұрын
ඊටත් වඩා whole the day online classes
@bodhanajayawickrama8668
@bodhanajayawickrama8668 6 жыл бұрын
thawa me video ekak godak ප්‍රයෝජනවත් ekak una thanks
@dxjaguar6372
@dxjaguar6372 Жыл бұрын
24 hours use karana mama 😂
@singhaderana6861
@singhaderana6861 6 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් video එකක් bro ස්තුතියි ඔබට
@charithmunirathna2828
@charithmunirathna2828 6 жыл бұрын
1 st view, 1st comment😉😁
@roiyatec.4161
@roiyatec.4161 6 жыл бұрын
Charith Munirathna Mage chanel akath sup karala udauwak karanna bro
@sandyvlog6843
@sandyvlog6843 4 жыл бұрын
වැඩ්ඩෙක්.💪💪💪❤️❤️
@dilshanromesh7
@dilshanromesh7 3 жыл бұрын
මේ දවස් වල සැහේන්න වටිනෝ..... 2021/05/18 online education 💪❤
@dilaagaming2848
@dilaagaming2848 2 жыл бұрын
මේක බලද්දි පරක්කු වැඩී මගෙ ඇස් පේනවා මදි අයියෙ දැන් 🥺💔
@dulshithfernando5917
@dulshithfernando5917 4 жыл бұрын
Thank You So Much Chanux Bro... Godk Watinw....✌️
@romanempire1893
@romanempire1893 6 жыл бұрын
great video 😍😍
@Travel_with_Vishu
@Travel_with_Vishu 4 жыл бұрын
අම්මෝ සෑහෙන්ට වටින උපදෙස් ටිකක්. හම්බුනෙහ්... සුපර්.. .. 🤔
@neranjanhewage
@neranjanhewage 6 жыл бұрын
Bohoma vatinava ayye Oyata issarahatath mehema vedio karanna haki venna kiyala mn prarthana karanava GOOD LUCK.....👍👍👍
@janithsandaruwan6900
@janithsandaruwan6900 4 жыл бұрын
20-20-20 method eka use krnna. Iris kiyla software ekk thiyenwa eka hodai.. 20min-20sec-20feet method eka gana tkk hoyala blnna
@songsofsrilanka4036
@songsofsrilanka4036 5 жыл бұрын
Video ekanam fatta aiyee....4n eka used karanakota daganna glass nathda...thiyenawanam kiyannako...
@mashisherath
@mashisherath 3 жыл бұрын
ඊයෙ හෙව්ව.අද හම්බ උනා.thnx...👌👌👌
@supunkumarasinghe
@supunkumarasinghe 6 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි... චනුක්ස් අයියේ
@codychristian3355
@codychristian3355 6 жыл бұрын
Aniwaren aiye matath oya aula thiynwa behth gththa but hod une nam nah thama thiyenawa Godak watinwa thanQ .. Hamdmth wage oyge video therumak thiyna ewa Good luck
@ranjanishanika536
@ranjanishanika536 6 жыл бұрын
ගොඩක් වට්නවා මල්ලි ඔයාට තුනුරුවන් සරණාය්
@pathummadhushandeshapriya2792
@pathummadhushandeshapriya2792 2 жыл бұрын
LCD Display එකෙන් LED Display එකට වඩා ඇස් වලට damage වෙනවද?
@sandamalimmcs4057
@sandamalimmcs4057 6 жыл бұрын
ගොඩක් හොදයි video එක. Super bro
@RG049
@RG049 3 жыл бұрын
Patta watinawa e upades tika nm! Bohoma sthuthi Chanux ayye!
@DakshinaPatabandi
@DakshinaPatabandi 6 жыл бұрын
chanux aiyeee godak watinawa den dana video unath.. supper😊💕😊💕
@DakshinaPatabandi
@DakshinaPatabandi 6 жыл бұрын
sl technology mama oyawa sub karala thiyenne
@BTS_Kim_Taehyung
@BTS_Kim_Taehyung Жыл бұрын
Thank you brother 🙏🏻😍 Very useful and helpful video ❤💯💫 Again Thank you very much...🙏🏻😇
@champikalakmal1186
@champikalakmal1186 6 жыл бұрын
VR පාවිච්චි කරන එකත් එත කොට හොද නැහැ ,මොකද VR එකට phone add කරගෙන පැය 3 විතර film බලන්න හොද නැහැ
@lahirusameera4006
@lahirusameera4006 2 жыл бұрын
VR kiyanne mokadd bn
@nethuahinsa4133
@nethuahinsa4133 3 жыл бұрын
Ane math dawasat paya 15 k hamadam 4n eke.online cls mt oya aula lokuwatm tiyenw
@sachin_jayasekara
@sachin_jayasekara 4 жыл бұрын
Thank you Chanux Bro. It's very useful.
@lc4798
@lc4798 6 жыл бұрын
ඒ වීඩියෝ එකත් ගොඩක් වැදගත් අයියෙ ..... තෑන්ක්ස් ආ ....
@rohanweeraratna7116
@rohanweeraratna7116 6 жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක් අයියේ..
@venkukulegamagunarathana5867
@venkukulegamagunarathana5867 6 жыл бұрын
බොහොමත්ම ස්තුතියි chanux
@l.d.cpiyumal192
@l.d.cpiyumal192 5 жыл бұрын
එලම වීඩියෝ එකක් එ්ක ෆටිටා chanux...
@anjalaboralessa5035
@anjalaboralessa5035 5 жыл бұрын
This helped me very much.Thank U so much.Also do a video about disadvantages of using earphones,headphones,wireless earbuds.Thank you
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
අනෙ මගෙ ඇස් පෙනීම දුර්වලයි .මන් කණ්ණාඩි පාවිච්චි කරනවා..මන් කැමති නෑ කණ්ණාඩි දාන්න..මට කාච දාන්නත් බයයි...විසදුමක් කියන්නකෝ...මට වයස 24
@kumuduwijewardhana9879
@kumuduwijewardhana9879 6 жыл бұрын
වටින වීඩියෝ එකක් බ්‍රෝ 😍
@yasangalakshan4217
@yasangalakshan4217 5 жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක්
@kavindukokilamuthumal9044
@kavindukokilamuthumal9044 6 жыл бұрын
නියමයි ආ..... තව ෆොන් එකක් රිවිව් කරමුකො....
@BpLover-ho8wz
@BpLover-ho8wz 5 ай бұрын
matath thiyena prashnayak....thank you..hoya hoya hitapu video ekak
@sameerasandaruwan1952
@sameerasandaruwan1952 5 жыл бұрын
නියමයි අයියෙ..ගොඩක් වටින videobඑකක්..
@musictv620
@musictv620 6 жыл бұрын
ගොඩක් වැදගත් chanux bro
@alexlanka831
@alexlanka831 6 жыл бұрын
Oyawa Subscribe Kara (02) Mawath Subscribe Karanna
@sajithlakmal5760
@sajithlakmal5760 6 жыл бұрын
නියමයි. ඔයාගේ video හැමදාම බලනවා
@KaviYah.
@KaviYah. 6 жыл бұрын
Good video broo. good luck!😘❤️
@ShaduShan
@ShaduShan 6 жыл бұрын
fatta
@pathiranagenandalal2707
@pathiranagenandalal2707 3 жыл бұрын
Thank you.
@techstudios3603
@techstudios3603 6 жыл бұрын
1st comment
@alexlanka831
@alexlanka831 6 жыл бұрын
Tech Studios360 , Oyawa Subscribe kara(339). Mawath Subscribe karanna.
@samindumihiran7202
@samindumihiran7202 6 жыл бұрын
එල අයියේ
@roiyatec.4161
@roiyatec.4161 6 жыл бұрын
Aluth kalawak Mage chanel akath sup karala udauwak karanna bro
🇱🇰 Smartphone Addiction
20:17
Chanux Bro
Рет қаралды 73 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 207 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 42 МЛН
Tips To Keep Your Laptop from Overheating - Sinhala
9:38
Chanux Bro
Рет қаралды 122 М.
Hard Disk SSD Pen ගැන දැනගමු
13:52
Chanux Bro
Рет қаралды 107 М.
Windows Command prompt basics
15:17
Chanux Bro
Рет қаралды 112 М.
Artificial Intelligence 🧠 🇱🇰 Episode 01
18:12
Chanux Bro
Рет қаралды 182 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 207 МЛН