ඔබටත් රාජ යෝග තියෙනවද? Do you also have Raja Yoga

  Рет қаралды 13,133

Kanchana pethiyagoda S L T.V.

Kanchana pethiyagoda S L T.V.

Күн бұрын

ඔබේ දරුවා රජෙක් කරන්න කැමතිද ?ඔබට රාජ යෝග තියෙනවද ?
ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගන්න. කාලය ලැබෙන අයුරින් සෑම ගැටළුවකටම පිළිතුරු සපයන බව කරුණාවෙන සළකන්න.
ඔබේ ජීවිතය සුභවාදී වෙනසක් කරන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
Smart Life TV (SLTV)
by
Kanchana Petiyagoda
දෙව්මිණ ජ්‍යොතිෂ සේවය
හිඟුල,
මාවනැල්ල.
077 9140744
මංගල නැකත් ඇතුලු සියලුම නැකත් කටයුතු
කේන්ද්‍ර සෑදීම
පලාපල කථනය
නිමිති බැලීම
වාස්තු විද්‍යානුකූල නිවාස පරීක්ෂාව
ග්‍රහ අපල සඳහා මැණික් ප්‍රතිකාර
සෞභාග්‍ය දියුණුව සඳහා විශේෂ කටයුතු.
Kanchana Pethiyagoda, jyothishya, astrology, astrology sinhala, graha apala, pala pala,
lagna palapala, lagna palapala today, lagna palapala ada, lakna pala pala, jothishya, sikuru maruwa, graha apala, lagna palapala astrology, lagna, sikuru apala, lagna palapala 2021, sinhala lagna palapala 2021, horoscope 2021, vishwa karma masaye lagna palapala, graha maru rahu kalaya, palapala new,

Пікірлер: 61
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@priyaperera4787
@priyaperera4787 3 жыл бұрын
Ahagena inna ààsayi..jeevithayta godak wadhagath dewal igengaththa..oba thumiyata godak sthutyi..theruvan saranayi..🙏🙏🌷👍👏🌹👌
@madukuma5060
@madukuma5060 3 жыл бұрын
Obage chethanwa bohoma pirissudui.obathumiyata me vadasatana karan yanna sakthiya labewa
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
Thank you very much🙏
@ganganilminiwithanage2756
@ganganilminiwithanage2756 3 жыл бұрын
Oba thumiyage uthsahaya thawa thawath sarthaka wewa. Thank you.
@manilkamadushani1494
@manilkamadushani1494 3 жыл бұрын
Akke Oya katha karnna widiyath harema asai ahan inna
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ස්තුතියි ගොඩාක්ම
@deepadevi9109
@deepadevi9109 3 жыл бұрын
ඇත්තටම මම සතුටින් දැන් ඉන්නේ තෙරුවන් සරණයි❤
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ගොඩාක් සතුටුයි අක්කෙ මටත් ඒ ගැන
@rorogreen4887
@rorogreen4887 2 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 යම් පුද්ගලයකුගේ ( කාන්තවකගේ )කේන්දරයේ ගජකේශරී, මහා භාග්‍ය යෝගය, සරලා, විමලා විපරිත රාජ යෝග , කේදාර යෝග තිබීම සුබද?
@sltube2521
@sltube2521 Жыл бұрын
Mata thinawalu maha pariwarthana yogayak 😊✌️❤️
@wivant9008
@wivant9008 3 жыл бұрын
Thank you mis
@blythesthetic8669
@blythesthetic8669 19 күн бұрын
Mata raja yogayak tiyanawa kiyala kiwa ❤
@pradeepasadani3700
@pradeepasadani3700 Жыл бұрын
Thankyou
@thanushadilhani2420
@thanushadilhani2420 Жыл бұрын
තෙරුවන් සරණයි මිස් ❤
@chathunijayathriacademy8407
@chathunijayathriacademy8407 3 жыл бұрын
Ane mis jarsha wioaritha raja yogaya ganath kiynnako....reply ekk dannko
@thatwasapic4645
@thatwasapic4645 2 жыл бұрын
රාජ යෝග හැදෙන්නේ ගිය ආත්මේ මොනවගේ කුසල් කර්ම කරාමද??
@ria7951
@ria7951 10 ай бұрын
හ්ම්ම් ඔව්
@sandyanilmini5059
@sandyanilmini5059 3 жыл бұрын
Good
@Kaou99
@Kaou99 Жыл бұрын
Ravi,buda,rahu ekata tyeddi mokda wenne miss? Kanya lagnaye 11 weni kotuwe tibbot wage.. eka gena pehedili krnna puluwn d video ekkin hri
@rorogreen4887
@rorogreen4887 2 жыл бұрын
යම් පුද්ගලයකුගේ ( කාන්තවකගේ )කේන්දරයේ ගජකේශරී, මහා භාග්‍ය යෝගය, සරලා, විමලා විපරිත රාජ යෝග , කේදාර යෝග තිබීම සුබද?
@mdtalents61
@mdtalents61 3 жыл бұрын
Shani mangala yogya Gana Vedio ekak karamuko miss☺️☺️☺️☺️☺️🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖
@lahiruliyanage280
@lahiruliyanage280 3 жыл бұрын
mata obawa sambanda karaganna puluwan durakathana ankayak labadenna puluwanda..??
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
0779140744
@lahiruliyanage280
@lahiruliyanage280 3 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 thank u very much..miss..!!
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ජය
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ස්තුතියි
@punsala2838
@punsala2838 Жыл бұрын
එක්කෙනෙකුට රාජ යෝග 4/5 ක් පිහිටන්න පුලුවන්ද ? මගේ දුවට යෝග 5 ක් විතර තියෙනවලු
@dumindathilakarathna-c5v
@dumindathilakarathna-c5v 7 ай бұрын
Oya kiyana yoga nam 17 vithara thiyanawa.eka naraka yogayak wath na.mis eth inna hitinnawath thanak nathiwa inne.sinhasana yogaya ardawa thiyanawa e nishada mata mehema wenne.31. Wayasa
@deepanijayathilaka7883
@deepanijayathilaka7883 3 жыл бұрын
Budu Saranai !
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
බුදු සරනයි
@nakalive-9843
@nakalive-9843 3 жыл бұрын
මගෙ කටක (1චන්ද්‍ර)(2රාහු)(7ශුකූ)(9යෙ කුජ,බුධ,ශනි)යමක් කියන්න පුළුවන් ද රාජ යෝග සම්බන්ධව
@bwsskumari5462
@bwsskumari5462 3 жыл бұрын
Teruwan saranai
@yethvlogs6332
@yethvlogs6332 8 ай бұрын
Ane miss kalpadruma yogaya gena kiyanna ❤
@hgdayani607
@hgdayani607 2 жыл бұрын
Mis.mage 4.kotuwe.chandryai.kethui.ikta.innwa A.gana.yamak.kiynna
@asa7992
@asa7992 2 жыл бұрын
2oo3/724 hawasa 2/50ta upn lgnaya wrchika
@thilokasundarapperuma1225
@thilokasundarapperuma1225 3 жыл бұрын
සස යෝගය ගැනත් ඉදිරිපත් කරන්න මිස්......
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 8 ай бұрын
රාජ යෝගය ගැන පැහැදිලි කළේ නැහැනෙ..?
@while239
@while239 2 жыл бұрын
අනෙනොනාමට,sikuru6,guru3chandra1,sani5,ravi,buda7,ketu12lagnamesamatapiliturakdenna,pin,matalokukaradaramai
@MsKumari-ip2ht
@MsKumari-ip2ht 5 ай бұрын
කුලින කියලා යොගයක් තියෙනවද
@yasangikakumburegama2286
@yasangikakumburegama2286 3 жыл бұрын
sukarma yogaya ganat kiyannko
@dinethweerasekara7349
@dinethweerasekara7349 Жыл бұрын
උත්රපටුක කියන්නේ 😀
@deepaniperera3558
@deepaniperera3558 3 жыл бұрын
Modem. Mage. Lagnaya. Kiyenna. Puluwenda. 1968.10.04. Dawes. 1.10pm. Kalubovila
@AsdAsd-ht6el
@AsdAsd-ht6el 2 жыл бұрын
ධනු
@nishara5650
@nishara5650 2 жыл бұрын
මයුරපාල යෝගය ගැන කියන්නකො
@maxipelperera7670
@maxipelperera7670 3 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@siyanjikarunanayake298
@siyanjikarunanayake298 2 жыл бұрын
Mge kendare nathi wela miss.
@lushoo13599
@lushoo13599 2 жыл бұрын
🧡🧡🧡
@dehlikapriyamali5168
@dehlikapriyamali5168 2 жыл бұрын
මගේ කටක ලග්නයේ 4 සිකුරු කොහොමද මිස් එක
@AsdAsd-ht6el
@AsdAsd-ht6el 2 жыл бұрын
මාලවී යෝගය පිහිටා ඇත
@dehlikapriyamali5168
@dehlikapriyamali5168 2 жыл бұрын
එත් මිස් මගේ බාදක ග්‍රහයා සිකුරු .බාදක ග්‍රහයා උච්ච වෙලා එහෙම උනාම වෙඩක් නෙද්ද ම්ස්..
@AsdAsd-ht6el
@AsdAsd-ht6el 2 жыл бұрын
මම ඔය මිස් නෙවෙයී වෙන කෙනෙක් ඔයා අහලා තිබුන ප්‍රශ්නයට මිස් පිලිතුරු දීලා නොතිබුණු නිසයි පිලිතුරු දුන්නේ
@champaratnayake7181
@champaratnayake7181 Жыл бұрын
☸☸☸☸
@hashinimasha1917
@hashinimasha1917 3 ай бұрын
රාජ යෝග ගැන නැහැ නේ පැහැදිලි කිරීමක්
@dncreations9911
@dncreations9911 3 жыл бұрын
අඝණ්ඩ සාම්රාජ්‍ය යෝගය යනු කුමක්ද?
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 3 жыл бұрын
ඒකනම් දන්නෙ නෑ හොයල කියන්නම්
@dncreations9911
@dncreations9911 3 жыл бұрын
@@kanchanapethiyagodaslt.v.1041 හොයලා කියන්න 😊
@gimhanweerawansha1783
@gimhanweerawansha1783 23 күн бұрын
How to contact u madam
@chathunijayathriacademy8407
@chathunijayathriacademy8407 3 жыл бұрын
හර්ශාවිපරිත රාජ යෝග කියන්නෙ මොනවද
@AsdAsd-ht6el
@AsdAsd-ht6el 2 жыл бұрын
6 අධිපති ග්‍රාහයා කේන්දරයේ 6,8,12 යන බාවයක තැමපත් වීම හර්ශා යෝගය නම් වේ
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
ඔබට මරණය පවා ගෙන දෙන කාල සර්ප යෝගය
35:15
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 16 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН