අනෝජා කියන සුගලා දේවියගේ නිධානය මොකක්ද? - Documentary Ep 01 | Breathe with Anoja | #84 ‍| HD

  Рет қаралды 14,728

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 381
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ඔබ හැම දෙනාටම අනේක වාරයක් පින්. දින දෙකක් තුළ නැවතත්, මට ආදරය කරන ඔබ සැම, එකතු වෙන්න පටන් අරන්. ඇත්තටම සුගලා දේවිය පිළිබඳ මේ වැඩසටහන, මම ඉදිරිපත් කළේ පොඩි චකිතයකින්. ඉතිහාසය මංගොඩාක් දන්න විෂයක් නෙමෙයි. ඒත් ලංකාවේ ඇතුලෙත්, ලෝකයේ බොහෝ රටවල සංචාරය කරද්දිත්, ඉතිහාසය පිළිබඳව මට උනන්දුවක් ඇතිවුනා. ගලබැද්දේ තිබෙන මේ පොකුණේ, බෝඩ් එකේ තියෙන්නේ, පුරාණ පොකුණ කියල. සොයාගත්ත තොරතුරු එකතු කරගෙන, රූප ගත කරන්න ආවාට පස්සේ, පොකුණේ නම පිලිබදව මට ගැටලුවක් තිබුණා. ඇයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සාමාන්‍යයෙන් කරන ලෙස, එතුමියගේ නම එකතු කොට පුවරුවක් හැදුවේ නැත්තේ කියලා. මට හරි ආදරයෙන්,මේ වැටෙන කමෙන්ට්ස් කියවද්දි, තිබුණු, කමෙන්ට්ස් හොඳින් විමසා බලාද්දී, මට හිතුණු දෙයක් තමයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙත්, ඉතිහාසය පිළිබඳව, හොඳින් දන්නා කීපදෙනෙක් සමගත්, හොඳින් කථිකා කරගෙන, ඉගෙනගෙන, හොඳ අවබෝධයකින්, මේ මොනරාගල ප්‍රදේශයේ, ඓතිහාසික ස්ථාන පිලිබදව වැඩ සටහන් ඉදිරිපත් කළ යුතු බව. අපේ මාතෘ භූමියේ තිබෙන,විශාලම දිස්ත්‍රික්කයක්, පුදුමාකාර ඉතිහාසයක් තිබෙන පළාතක්. හැබැයි දුප්පතුන් වැඩි ප්‍රදේශයක්. සංචාරක කර්මාන්තය හොඳින් ගොඩනැගිය හැකි ප්‍රදේශයක්. ඒ තුලින් මේ පලාතේ මිනිසුන්ටත්, අපේ ආදරනීය මාතෲ භූමියටත්, යහපතක් වෙන ලෙස, සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි හොඳම පළාතක්. විදේශිකයින් විතරක් නෙවෙයි, ශ්‍රීලාoකිකයින්ටද, මේ පලාතේ ප්‍රෞඩ ඉතිහාසය, සුන්දරත්වය දැන ගැනීමට, දැක ගැනීමට සැලැස්විය යුතුයි. අනේ පටලවා ගන්න නම් එපා. මගේ ජීවිතයට දේශපාලනය නම් කරන්නේ නෑ. මොනරාගල ගිනිතැබූ අපේ මහගෙදර,ගෙයක් හදනවා වෙනුවට, අභින යෝග ආශ්‍රමය දැන් ගොඩනැගෙමින් පවතිනවා. මං මේ පලාතට ගේන්නේ, ශාරීරික, මානසික, අධ්‍යාත්මික සහ සමාජීය සෞඛ්‍ය, මිසක් වෛරය වපුරන දේවල් නෙවෙයි. ඉතින් මා එක්ක එක් වෙන්න. විශේෂයෙන් මට නිවැරදිව මේ දේවල් කරගෙන යන්න, දැනුම්වත් පිරිසගේ අවවාද අනුශාසනා, සහ දැනුම එකතු කරගන්න ගොඩක් අවශ්‍යයි. video එකේ ඉල්ලූ ලෙසම, මේ චැනල් එක අපේ ශ්‍රී ලාංකිකයන් අතරට, ගෙන යන්න මට උදව් වෙන්න. මට කළ හැකි හැම දෙයක්ම, රට වෙනුවෙන් රටේ මිනිසුන් වෙනුවෙන්, අවසන් හුස්ම දක්වාම, මම කරනවා. ආශිර්වාද ලත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 3 ай бұрын
තෙරුවන් සරනින් නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ඔබතුමියට,මේ වීඩියෝ එක ගොඩක් වැදගත්,මා නොදන්නා දේ දැනගත්තා,ඒ වගේම නොදැකි දේද දැකගත්තා,මම ඔබතුමියගේ ප්‍රේක්ශිකාවක්,කමෙන්ට් නොකලත් සියලු වීඩියෝ නරබනවා,බොහෝ වීඩියෝ මගෙ ගෲප් වල ශෙයා කරනවා ඇත්තෙන්ම ඒවා මගේ දරුවන්ගේ පාසලේ සහ යහලුවන් ගේ ඒවා,ඔබතුමියගේ සන්සුන් වචනත් සිනහවත් පීඩාව දුරු කරනවා,ඔබටත් මේ විශ්වයටත් ස්තූතී වන්ත වනවා,❤🙏🙏🙏🌷🌷🌷
@janakadivarathne3137
@janakadivarathne3137 3 ай бұрын
@@anojaweerasinghe5764 ඔබතුමිය වැනි ගැහැනියක් එක පටන්ගන්නවා කියන්නෙම නිරායාසයෙන්ම බොහො පිරිසක් එවටා රොදබැදගන්නාවා නිසකැයි.මොකද බොහො දෙනා දන්නා ජාතියන්තරය දිනු අනොජා විරසිංහට කියන නිලියට වඩා එහා ගිය හෙළ කන්තාවක් විදියට සුගලා දෙවිය වැනිම ආඩ්‍යාත්මය මනස දියුණු කරගත් පරිනත ගැහැනියක් ලෙසත් ඔබට කන්දෙනු ඇතැයි මට සිතෙ .ඇත්තටම අපි ලොකයෙ බබළන මිනිසුන් සිටින රටක්..එ පරිසරය...ඉතිහාසය මොනවට කියාපානවද මො පලාතෙද ඉතහාස කතාවක් නැත්තෙ...ඔබතුමියට පින්.වගෙම මගෙ ගෞරවනිය අදරය...අවදිකරන්න මෙ මහා ජාතිය නැවතත්.🙏🙏🙏🙏🙏🔴🔴🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🎇🎆🎆🎆🎆🎆
@IreshaDinukshi
@IreshaDinukshi 3 ай бұрын
❤❤❤
@krishanthiperrera551
@krishanthiperrera551 3 ай бұрын
සුඟලා දේවිය නැවත ඉපදිලා ඉන්නවා ලංකාවේම. තමන්ගෙ තැන තියාගෙන නිහතමානීව ජීවත් වෙන ඔබගේ කටහඬ තවම තරැණ බවක් දැනෙනවා .ස්තූතියි ! සුවපත් වේවා !
@padmasirid2639
@padmasirid2639 3 ай бұрын
ඇත්තටම එතුමියට ස්තුති කළයුතුයි මෙම අනාවරනයට....මෙවන් ඓතිහාසික පදනමක් මෙම ප්‍රදේශයේ ඇතිබවක් දැනන් නොහිටිය අතර...මෙ තුලින් මෙ ප්‍රදේශයේ ඇති පෞරාණික වටිනාකම එලිදැක්වීම ඉතාම අගයකොට සලකමි . ඒ තුලින් එම ප්‍රදේශයට , ප්‍රදේශෙයෙ වටපිටාවට හා පුද්ගලයන්ට ඇතිවන ආර්තිකමය හා සමාජමය වටිනාකම ඉහළ යා හැකිබව ඉඳුරාම කිව හැක ..ඇයට ගොඩක් තුති ...පද්මසිරි...👍👍👍❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ස්තූතියි ❤❤❤
@udeshikaranasinghe454
@udeshikaranasinghe454 3 ай бұрын
ඇත්තෙන්ම මමත් මොණරාගල ඇවිල්ලා නැහැ
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
බුදුන් ඉපදි ජිවත්වි බෙහෝ සත්වයන් දුකෙන් මුදවා පිරිනිවන් පෑ මේ උතුමි පින්බිම ❤ ස්තුතියි ඔබට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
❤❤❤
@focus94.
@focus94. 3 ай бұрын
වීඩියෝ කරන ශිල්පියා ලෙස ඔබතුමිය මාව තෝරා ගත්තට ඔබතුමියට ගොඩක් ස්තුතියි🎉 වටිනා වැඩසටහන් බොහෝමයකින් ඉදිරියේදී අපි ඔබ හමුවෙමු
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි මගේ පුතේ❤
@Thundershock-ee4lv
@Thundershock-ee4lv 3 ай бұрын
මම ඉතාමත් ගරැ කරන ඒ වගෙම අව්‍යාජ චාම් කලාවෙන් අපට දායාද වුන අමිල වු සමිපතක් අනොජා විරසිංහ අක්කා ..ඔබට මෙවැනි අරැත්බර වැඩසටහන් ගෙනඒමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබෙිවා🙏🙏🙏 .ඔබගේ වැඩසටහන් මම නිතරම බලන්නෙ නොඉවසිල්ලෙන් .ඔබට දළදා සමිදු පිහිටයි 🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
අනේක වාරයක් පින්, මට ලොකු දහිරියක් ඔබලා වැනි ආදරනීයයන්ගේ දිරි ගැන්වීම. මේ පලාත් එකතු කර ගනිමින්, අපේ රටේ tourism කොයි තරම් දියුනු කරන්න පුලුවන්ද නේද? ❤❤❤
@Thundershock-ee4lv
@Thundershock-ee4lv 3 ай бұрын
@@anojaweerasinghe5764 ඔවි අපිට අපේ රට tourism චලින් දියුණු කරන්න පුලුවන් ..❤❤❤
@jayaminiherath8754
@jayaminiherath8754 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට .....ඇත්තද දන්නේ නෑ ...මේ කතාව .සිරිපුර පැත්තේ තමා වෙලා තියෙන්නේ ....ඒ මමිය පිටතට ගන්නකොට පුදුමාකාර සුවදක් ආවලු..මුළු ගමටම සුවද බෙහෙත් ගල්වලා ආරක්ෂා කාරීව තියෙන්න ඇති ..හොද උස , මහත කෙනෙක්ලු....කොණ්ඩේ ඉතාම දිගට තිබුණලු....ඒ මමිය පිච්චුවාලු...පිච්චුණේ නැති නිසා මහවැලි ගගට දැම්මලු....ඊට සම්බන්ධ බොහෝ දෙනෙක් මිය ගියාලු....ඒක ව්නාශ නොකර , වස්තුව විතරක් අරගත්ත නම් අපිට මොනතරම් අභිමානයක් ද ? ආඩම්බරයි ද ? එහි අගයක් නොදන්නා නොමිනිසුන් ඒක ව්නාශ කරලා ....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
අනේ මාත් ඒ කථාව ඇහුවා. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒක ප්‍රතික්ශේප කරලනේ. ඉතින් මම හරියට නොදන්න දෙයක් කියන්න කැමති වුනේ නෑ. ❤
@DinushiWijerathna
@DinushiWijerathna 3 ай бұрын
ඔබතුමිය මේ වැඩසටහන දිගටම කරගෙනයන්න.අපි බලනවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤❤❤
@shenalinishika4602
@shenalinishika4602 3 ай бұрын
අපේ ආදරණීය මැඩම් මොණරාගලට වසන්තය අරන් ඇවිත් හරිම ලස්සන වටින තැනක්,ඉදිරියට ත් තවත් මේ වගෙ තැන් පෙන්නන්න අපි බලා ගෙන ඉන්නවා මැඩම් ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
@sandyreimer6152
@sandyreimer6152 3 ай бұрын
ඔබතුමිය, ට❤ තෙරුවන් සරණයි!☆☆☆☆ නිරෝගී✨️💜🌟දීර්ඝායුෂ අපි පතමු!☆☆☆🙏🕉🌟💜
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි. ❤
@djrupasinghe2591
@djrupasinghe2591 2 ай бұрын
මං හරි ආසයි ලංකාවේ ලස්සන තැන් බලන්න. තවත් මේ වගේ වීඩියෝ අරන් එන්න. ඔබ තුමියට තෙරුවන් සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
පුළුවන් විදියට හදලා දෙන්නම් පුතා. ඉතින් මේ වීඩියෝ අනිත් අයටත් යවන්න❤❤❤
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 3 ай бұрын
ඔබගේ වැඩසටහන් අගය කරමි .මොනරාගල ඇති විශේෂ තැන් හදුන්වා දෙන්න .ස්තාන වලට යන මාර්ග පිලිබදව කෙටියෙන් වත් පෙන්වා දුන්නොත් වටිනවා .❤ ස්තූතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ඉදිරියේදි ඒ විදිහට කරන්නම්.❤❤❤
@ChulanganiHendavitharana
@ChulanganiHendavitharana 3 ай бұрын
හරිම සුන්දරයි. අළුත් අත්දැකීමක්. ඔබතුමියට මෙවන් වටිනා දෑ ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!! මගේ ආදරණීය ගුරුතුමියනි.❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි. මේව තවත් හදන්න ඕනි. Share කරන්න pl. ❤❤❤
@pushpathantrige3031
@pushpathantrige3031 3 ай бұрын
@@ChulanganiHendavitharana මගෙත්
@nadeeshanivedanagamage4256
@nadeeshanivedanagamage4256 3 ай бұрын
අලුත්ම අත්දැකීමක්..බොහෝ කාලයකට පසුව..මෙවැනි විශ්මිත නිර්මාණ සහ හෙළ ඉතිහාසය පිළිබඳව තොරතුරු සොයා ඒ පිළිබඳව අපව දැනුවත් කළ ඔබතුමියට ස්තුතියි.🙏 ගොඩාක් වටින වීඩියෝවක්.විස්තර ඇහෙද්දි සහ දර්ශන දකිද්දී පුදුම හිතුනා..😮සැඟවිලා වැළලෙන්නට තිබුණු වටිනා පුරාවෘත්තාන්තයක් අප වෙත ඉදිරිපත් කර කළ ඔබතුමියට මෙවැනි තවත් බොහෝ දේ අප වෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය නිරතුරුව ප්‍රාර්ථනා කරමි..🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි. ❤❤❤
@SheltonDias-fl9cl
@SheltonDias-fl9cl 3 ай бұрын
ඇත්තටම මැය රටට ආභරණයක් චන්ද්‍රිකා ගෙ රෙද්ද පල්ලෙ සැපවින්ද සනත් ගණතිලක කියන බල්ල මෙතුමියගෙ කටුගෙයක් බදුවූ වටිනා නිවස ගිනිතැබූව වටිනා බෝහෝදෑ සමග ඔබතුමියට ජේසුපිහිටයි , තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ශෙල්ටන් ❤❤❤
@tckekirawa7827
@tckekirawa7827 3 ай бұрын
ස්තුතියි පලමුව .❤ මගේ පියා වැඩි කාලයක් සේවය කලේ මොනරාගල .අපි ත් පොඩි කාලෙ ඔතනට ඇවිත් තියෙන වා .සැබෑවටම නම් ඔතැන රාජකීයය න්ට අයත් තැනක් නොවෙයි සංඝයා වැඩ සිටි ස්තානයක්...අද ටත් සොයා නොගත් ස්තාන් බොහොමයක් මොනරාගල කැලෑ ඇතුලෙ තියෙන වා ...වතුර පිරෙන කාලෙට ඔතැන කියන්න බැරිතරම් ලස්සනයි .ස්තුතියි ගොඩක් ...❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
අනේ ගොඩාක් පින් දැනුවත් කලාට. මම විස්තර හොයනවා. ❤
@tckekirawa7827
@tckekirawa7827 3 ай бұрын
@@anojaweerasinghe5764 🙏💐
@pahantharuwa5815
@pahantharuwa5815 3 ай бұрын
සමහර විට ඔබගේ මතකය අපැහැදිලි ඇති .මෙය හදුන්වනු ලබන්නේ බිසෝ පොකුණ කියලා.මීට නුදුරු පුරාණ පංසලට යාබදව පැරණි රජ මාළිගාවේ නටබුන් දකින්නට ලැබෙනවා.
@pushpathantrige3031
@pushpathantrige3031 3 ай бұрын
තෙරුවන් සරණයි.ගොඩක් ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Love❤
@dammikarunaratne9480
@dammikarunaratne9480 3 ай бұрын
ඔබ තුමිය ට තෙරුවන් සරණයි..ජයෙන් ජය වේවා ❤❤🎉
@IreshaDinukshi
@IreshaDinukshi 3 ай бұрын
හරිම වටිනව අපේ ඉතිහාසෙ මොන තරම් ලස්සනද වටිනවද ඔබ තුමියට පිං මෙහෙම හරි දකින්න සලස්සනවට. ඔබ තුමිය හරිම ප්‍රිය මනාපයි ලස්සන ට ඉදිරිපත් කරනව 😒ආදරෙයි❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
තෙරැවන් සරණයි ❤.. ලස්සනයි වගේම.. ආදරනීය වීඩියෝ එකක් ❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරය හැකි තරම් පතුරමු. ❤❤❤
@NilankaPerera-c3y
@NilankaPerera-c3y 3 ай бұрын
ස්තූතිය ඔබතුමියට . රටකින් එතර සිට නරබන අපටත් මෙවැනි අර්ථ වත් දේ රසට කැටි කර අපට විහිදවන ඔබට විශ්වයේ බලය ආශිර්වාද ය හයිය තවතවත් ලැබේවා .තෙරුවන් සරණයී 🙏❤️🌻💫
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@TharindiSaubhagya-o3p
@TharindiSaubhagya-o3p 3 ай бұрын
අපේ මැඩම් ❤ අභින පාමුලට වසන්තය ගෙනෙන්නයි ගුරුමවුට ආවඩා ආයු බෝ වෙන්නයි සුභ ඇරඹුමකට ආසිරි වෙන්නයි!!! මොණරාගල ලස්සන🍀, වටිනාකම🪷 බලන්න අපිත් ආසාවෙන් ඉන්නවා මැඩම්❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි මගේ පුතේ. ❤❤❤
@srinidharmawardena2030
@srinidharmawardena2030 3 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ වක්,අපිව දැනුවත් කල ඔබ තුමියට පිං..දීර්ඝ ආයුෂ ලැබේවා !!!🙏🙏🙏 Srinie Kodagoda.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@dumindaprabath5683
@dumindaprabath5683 3 ай бұрын
හරිම වැදගත් documentary එකක්,මොනරාගල කියන්නෙ හරිම ලස්සන පලාතක,හැබැයි ගොඩක් අය හිතන් ඉන්නෙ ගහක් කොලක් නැති කාන්තාරයක් වගේ පලාතක් කියලා,your videos might change that idea and people will enjoy the sceneric beauty of මොණරාගල
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Thank you so much for encouraging me. ❤❤❤
@asharathwaththa1084
@asharathwaththa1084 3 ай бұрын
ඔබතුමිය ට නිරෝගී සුවය ලැබේවා ඉතිහාසය ගෙනාවට ගොඩක් ස්තුතියි ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@narmadaariyasena645
@narmadaariyasena645 3 ай бұрын
හරිම වැදගත් වැඩසටහනක්. ලස්සන පරිසරයක්. බොහොම ස්තූතියි මැඩම් අපි වෙනුවෙන් කාලය වැය කලාට. ඉදිරියටත් තව ලස්සන වීඩියෝස් අරන් එන්න මැඩම්. තෙරුවන් සරණයි🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@KanthiGamage-g2n
@KanthiGamage-g2n 3 ай бұрын
ඉතාමත් වටිනා විඩියෝවක් මැඩමිට නිරෝගි සුව පතමි
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 3 ай бұрын
විෂිශ්ඨයි 🙏 👍❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤❤❤
@apsarasadamini416
@apsarasadamini416 3 ай бұрын
හරිම ආදරණීය voice එකක් 💓😘ආදරෙයි aunty sending hugs my darling
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි මගේ පුතේ❤❤❤
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 ай бұрын
බොහෝ ම ස්තූතියි, දිගටම ගෙන්න මෙවැනි දේ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි. ❤
@janakadivarathne3137
@janakadivarathne3137 3 ай бұрын
අහිවාර්යෙන්ම අනොජා....කතා දෙකක්නැ...ඉතිහාසය ඒමහා පුවිඩත්වය කාට වසන් කල හැකිද.ඔබතුමිය ආරමිබ කර ඇත්තෙ ඉතාම වටින කතා කල යුතුම මාතෘකාවක්...ආදරෙයි ...දිර්ගයු පතනව .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Thank you❤❤❤
@menakaweerasinghe4850
@menakaweerasinghe4850 3 ай бұрын
ඔබතුමිය හරිම වටිනා හරවත් වැඩ සටහනක් සමග අපේ රටේ‍ සුන්දරත්වය සහ ලංකා ඉතිහාසය අද සමාජයට එළි දක්වන අතර අපගේ ලංකා ඉතිහාසයේ හිටපු ඉතා නිර්භීත රැජිනක් වන සුගලා දේවිය ගැන කල පැහැදිලි කිරීමද ඉතා වටිනා දෙයක්. පෞඩ ඉතිහාසයකට උරුම කම්‍ කියන සිංහලයන්ගේ තාක්ෂණය එක ප්‍රදේශයකට පමණක් සීමා නොවූ බව පැහැදිලි කිරීමේ‍දී දැක ගැනීමට සහ දැන ගැනීමට ලැබින. තවද කිවයුතුම දෙයක් නම්‍ ඉතාමත් සුපිරිසිදු නිවැරදි සහ සරල පැහැදිලි කිරීමක්,ඔනෑම අධ්‍යපන මට්‍ටමක සිටින අයට පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන අයුරින් ඉදිරිපත් කිරීම.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි . දිරිගැන්වීමට ගොඩාක් ස්තූතියි. ❤❤❤
@arunijayakodi3019
@arunijayakodi3019 3 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රෞඪ ඉතිහාසය ගැන දැන ගැනීමට හැමෝටම අවස්ථාව සැලසීම ගැන ඔබතුමියට ගොඩාක් ස්තුතියි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@taniyad9309
@taniyad9309 3 ай бұрын
නියම වැඩක් අනෝජා මැඩම්....බොහොම ස්තූතියි ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@Sanru-3
@Sanru-3 3 ай бұрын
Ape yoga Guruthumiya! Adarei Madam! Theruwan Saranai! Deegayu wewa! Api oba samagai! 🙏
@maheshikaweragama4515
@maheshikaweragama4515 3 ай бұрын
Nice clip ...keep it up best wishes for your future endeavours.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Thank you so much. Pl share with friends . Also subscribe and support. Planning more. ❤❤❤
@ChamilaPriyadarshanee-y3o
@ChamilaPriyadarshanee-y3o 3 ай бұрын
ඉතා වැදගත් ඉතිහාස තොරතුරු ටිකක් දැන ගත්තා..ස්තුතියි miss තව මෙවැනි විශේෂ ස්ථාන අපි දැක බලා ගන්න කැමැති යි...තෙරුවන් සරණයි.....❤👍🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
තෙරුවන් සරනයි.🙏🙏🙏❤❤❤
@PrabhaniLiyanage-o9x
@PrabhaniLiyanage-o9x 3 ай бұрын
වැදගත් vedio එකක් anoja madam. අනුරාධපුර, පොළොන්නරුව නටඹුන් බලන්න ගියත් මොණරාගල පැත්තට ඇවිත් නැහැ.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
අනේ ඉක්මනට යමු.❤
@ajithnanayakkara6194
@ajithnanayakkara6194 3 ай бұрын
ජයවේවා මගෙ අක්කේ…🙏❤️😘🌹
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
මගේ මල්ලී❤❤❤
@sriyanimallikathuseyahewa8672
@sriyanimallikathuseyahewa8672 3 ай бұрын
ගොඩක් ස්තුතියි නැවතත් අපි අතරට ආවට ලස්සන වීඩියෝ එකකුත් අරගෙන
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤❤❤
@manori-l8b
@manori-l8b 3 ай бұрын
Hoda wadak ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@niranjalachandanidesilva4746
@niranjalachandanidesilva4746 3 ай бұрын
ඔබතුමියට නිදුක් නිරෝගි සුවය ලැබී එ් උතුම් නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
සාධු සාධු සාධූ🙏🙏🙏
@catherina1945
@catherina1945 3 ай бұрын
I have also heard that she was the Warrior Queen Sugala, She was also known as the Queen of Dakkina Dese.. this place in Monaragala proves how much she loves the nature. This video took me back to the history of our ancient times again and I felt I am there right now. The wind blows and touched my soul.. it tells me somethings unexplainable but a strong feeling of this place. My next visit to Sri lanka will take me to embrace the beauty of this mesmerizing nature would heal my soul. Thank you our gorgeous star Anoja Weerasinghe and the channel owners for this amazing video. Do more interesting videos like this again. May the Noble Triple Gem bless you. 🙏
@saranathbandara6507
@saranathbandara6507 3 ай бұрын
මැඩම් තව තවත් මේ වැනි වැඩසටහන් කිරීමට ඔබ තුමියට ශක්තිය ධෛර්යය ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා . ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤❤❤
@shiromawijekoon1057
@shiromawijekoon1057 3 ай бұрын
ඉතාමත් දිගු නිහැඩියාව කින් පසු ඔබගේ මේ video එක දැකීම හිතට ලොකු සතුටක් ගෙනාවා... යෝගා video. ගැනත් බලාපොරොත්තු වෙනවා ඉදිරියට... ඔබට නිදුක් නිරෝගි සුවය සැනසුම පිරි ජීවිතයක් ලැබේවා.....🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි ❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
අනිවාර්යයෙන්ම එනවා මිස් 👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@saranavijayasena639
@saranavijayasena639 3 ай бұрын
හරිම වටින වැඩසටහනක්. ස්තූතියි ඔබ තුමියට. දීර්ඝායුෂ ලැබේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි ❤
@малинкидом
@малинкидом 3 ай бұрын
වටිනා වැඩ සටහනක් ආදරෙයි ❤❤❤ යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබ තුමියට හා ඒ සඳහා ඇප කැප වී ක්‍රියා කරන අයට ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ගොඩාක් ආදරෙයි❤❤❤
@teklaperera737
@teklaperera737 3 ай бұрын
තෙරුවන් සරණින් ඔබ තුමිය මේ කරන්නාවූ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..!!! ඉතාමත් වටිනා දැනුම්වත් කිරීම්..මොනරාගලට අභින එනතුරු බලාසිටින්නෙමි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
අපි එනවා❤
@oliviaamarasekara3463
@oliviaamarasekara3463 14 күн бұрын
Love this video 🙏
@deenatennakoon5486
@deenatennakoon5486 3 ай бұрын
ලබාදුන් දැණුම් සම්බාරයට තුති, ගුරුමව්නි දයාබර. 🙏🏻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@PriyanthaPremalal-e2d
@PriyanthaPremalal-e2d 3 ай бұрын
ඔබ අති දක්ෂ නිලියක් . පලමු වරට යි මා මෙය නැරඹුවෙ.බොහොම වටිනා ඉදිරිපත් කිරීමක් . යළි දිනයක ඔබගේ රංගන යක් දකින්නට ඇත්නම්.....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
අනේ. ආදරෙයි. ❤❤❤
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 3 ай бұрын
ස්තුතියි ඔබ තුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
voice ගැන videos ගොඩාක් තියනවා. කට හඩ එක දෙක තුන හතර පහ කියලා ගොඩක් තියෙනවා. breathing exercises ගොඩක් තියෙනවා. ක්‍රෝරෝල් කරල බලන්න. කලින් වීඩියෝ එකේ ඒවා අහලා තිබුනා ❤❤❤
@HetaHema
@HetaHema 3 ай бұрын
ජයවේවා ❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@nishanthanirmala4717
@nishanthanirmala4717 3 ай бұрын
අනෝජා අක්කා නියමයි 🙏🌹❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
😂 Thnak you ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
😂 ආදරෙයි ❤❤❤
@roshanied357
@roshanied357 3 ай бұрын
ගොඩාක් ආදරෙයි ලස්සනයි❤ තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤❤❤
@shamalkawijayawardana1218
@shamalkawijayawardana1218 3 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං 🙏 මෙවන් වැඩසටහන් අපට ගෙන එනවට.අබින යෝගාශ්‍රමයෙන් කෙරෙන්නෙ කුමක්ද කියල අපි දැනගන්නට කැමති.අපිටත් එම ආශ්‍රමයට සම්බන්ධ වෙන්නෙ කොහොම ද කියල දැනගන්න කැමති.ඔබතුමියට දීර්ගායු සැලසේවා!! තෙරුවනේ අනන්ත ගුන බලයෙන් සියලු යහපත සැලසේවා !!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@anomainduruwagedara985
@anomainduruwagedara985 3 ай бұрын
අනෝජා අක්කා ඔයාව දැකීමත් සතුටක් ඔයාගෙ වැඩ සටහන් හරිම ආශාවෙන් බලන්නේ ❤️❤️❤️👍👍👍🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@milanhot
@milanhot 3 ай бұрын
ආදරෙයි ගොඩාක් .ලස්සන හරවත් වීඩියෝ එකක්.❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@KolithaRanasinghe
@KolithaRanasinghe 3 ай бұрын
🙏💐 Great explaining and I respect you thank you so much send it more videos
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Loads of love ❤❤❤
@prasanthawidyarathne8284
@prasanthawidyarathne8284 3 ай бұрын
බොහොම ස්තුති ! දීර්ඝායු වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආයූ බොහෝ වේවා 🙏🙏🙏
@anojamadushani3968
@anojamadushani3968 3 ай бұрын
Sathitui Anoja miss ei videos karanna hituwata....❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
තෙරුවන් සරනයි.🙏🙏🙏❤❤❤
@yasinthakumudini161
@yasinthakumudini161 3 ай бұрын
ස්තුති ඔබ තුමියට 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
❤❤❤
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 3 ай бұрын
අපෙ රටේ ඉතිහාසය පිළිබඳව සිදුකරන දැනුවත් කිරීමට ස්තුතියි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ගොඩාක් පින්. මම වැඩිය දන්න විෂයක් නෙමෙයි. ඒත් මේ පළාතේ ඇවිදිනකොට, ඉගෙනගෙන ඒවා ඔබලාට ගෙන එන්නට හරි ආසාවක් හිතුනා. ❤❤❤
@radikapallemulla20
@radikapallemulla20 3 ай бұрын
වටිනා අදහසක් , බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු වී මොනරාගල ජන ජීවිතය දියුණුවට පත්වේවා😊 10:39
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 ай бұрын
විශිෂ්ටතම ළයාදරණීය අපේ මිස් ❤️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
මම ගමට එනවා පුතේ. හැකි තරම් share කරන්න.❤❤❤
@inoshananayakkara5410
@inoshananayakkara5410 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට මෙවැනි දැනුවත් කිරීමක් ඉදිරිපත් කලාට 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@diwyanjaleeramanayaka5925
@diwyanjaleeramanayaka5925 3 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා.මැඩම්.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Love❤
@sandhayakanthi8682
@sandhayakanthi8682 3 ай бұрын
මම ඔබතුමියගේ යෝගා වීඩියෝ බලලා ඒ අභ්‍යාස කරන කෙනෙක්. ඒ මගින් ප්‍රතිඵල ලබා ගෙනත් තියෙනවා. එයට ඔබතුමියට බොහෝම පින්. ගොඩාක් කාලෙකින් වීඩියෝ එකක් නැති වීම දැන ගත්තේ දැන් තමයි. මින් ඉදිරියට එහෙම කරන්න එපා. අපි ගොඩාක් දේවල් ඔබතුමියගේ වීඩියෝ වලින් ඉගෙන ගන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති වටිනා පුරාන දේවල් ගැන දැන ගන්න ආසයි. ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි. ❤
@anomakarunaratne6754
@anomakarunaratne6754 3 ай бұрын
ස්තුතිය ඔබ තුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
තෙරුවන් සරනයි❤❤❤
@sandya123able
@sandya123able 3 ай бұрын
අපේ ඉතිහාසයට මම නම් හරිම ආදරෙයි.ඔබ තුමිය දිගටම මේ වගේ වටිනා වීඩියෝ මගින් අපව දැනුවත් කරන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිනවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
තෙරුවන් සරනයි.🙏🙏🙏❤❤❤
@SidPerera
@SidPerera 3 ай бұрын
After a long time..please keep continue the channel.🎉🎉🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Yes i need to. Pl support by sharing, requesting friends to subscribe. ❤❤❤
@sakuarachchi1780
@sakuarachchi1780 3 ай бұрын
ස්තූතියි ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤❤❤
@lochi8961
@lochi8961 3 ай бұрын
Budusaranai ❤️ ❤️ ❤️ ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
බුදු සරනයි 🙏🙏🙏
@senusamuditha7963
@senusamuditha7963 3 ай бұрын
ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි 🙏 දීර්ඝායුවේවා!!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
බුදු සරනයි. 🙏🙏🙏
@thusharadissanayaka6770
@thusharadissanayaka6770 3 ай бұрын
තෙරුවන් සරණයි ! නිදුක් නීරෝගී සුවයම වෙිිවාක දීර්ඝායුෂ ලැබේවා ඔබතුමිය හරිම ආදරණීයයි ඔබතුමියටත් ගොඩක් ආද⁣රෙයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි. ❤❤❤
@prasannarohitha1729
@prasannarohitha1729 3 ай бұрын
Jayen jayama wewa
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
❤❤❤
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 ай бұрын
තුනුරැවන් සරනයි ඔබතුමියට..❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@ManelWijesinghe-xm7lh
@ManelWijesinghe-xm7lh 3 ай бұрын
මම හමදාම ඔබට ❤ ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
❤ love
@sandya123able
@sandya123able 3 ай бұрын
බලන්න එනවා දවසක. ඉතාම සුන්දරයි.
@kumarhamyuduweriya4069
@kumarhamyuduweriya4069 3 ай бұрын
බොහොම පින්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤❤❤
@shineisle2263
@shineisle2263 3 ай бұрын
ඔබ තුමියට දළදා සමිඳු පිහිටයි 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
බුදු සරනයි❤
@Jayakanthi-l1e
@Jayakanthi-l1e 3 ай бұрын
Great job thanks Madam ❤🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
තෙරුවන් සරනයි.🙏🙏🙏❤❤❤
@chandranitennakoon8288
@chandranitennakoon8288 3 ай бұрын
Obathumi pennana sthana balañna enna hithagaththa ❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
අනේ එන්න. අපි ඉක්මනට, මොනරාගල අභින යෝග ආශ්‍රමය හදනවා. ❤❤❤
@kumudinisilva902
@kumudinisilva902 3 ай бұрын
I am very happy & proud to see that you are happy , achieving what you want in life. Highly admirable. Wish you success & happiness throughout your life. Triple gem bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Thank you so much for encouraging me. Pl share. ❤❤❤
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 ай бұрын
Theruwansarani 🙏🙏🙏🌹🙏 bohoma sthuthi, itha watina Ichihara kathawak. 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏
@sisilamadurawala7522
@sisilamadurawala7522 3 ай бұрын
ඔබ තුමියට ඩී ර්ගායු වෙවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ගොඩාක් පින්🙏🙏🙏
@vijeniherath6215
@vijeniherath6215 3 ай бұрын
මෙවැනි වැඩ සටහන් වැදගත් අපේ ෙපර උරැමය දැක බලා ගන්න ස්තුතියි ආදරෙයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ඔව් හිතා ගන්න බැරි ලස්සනම ලස්සන තැන්න්මොනරාගල තියෙනවා. ❤❤❤❤
@DeepaniUdukala
@DeepaniUdukala 3 ай бұрын
දිගටම වීඩියෝ පුරාතන ස්ථානගැන ගේන්න අපි දිගටම බලනවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ගේන්නම්.❤❤❤
@rupapathirana6511
@rupapathirana6511 3 ай бұрын
Harma....adarei obata ..harima wedagath wedasatahanak digatama karanna .yahapath diwiyak lebewa
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤❤❤
@chandanisenanayake5755
@chandanisenanayake5755 3 ай бұрын
අනේ හොදයි ඔයාගේ උපන්ගම,කාලයක් ජීවත්වූ ආදරණීය ගමට ගිහින් එහි වටිනා ස්ථාන පිළිබද කරන දැනුවත් කිරීම් හරි වටිනවා.🎉❤🎉🎉❤ 10:39 🎉❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
@anushasuriyapperuma9457
@anushasuriyapperuma9457 3 ай бұрын
Nice video. Great job. Thank you so much. ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Thank you . Loads of love ❤
@kosaliehaputhanthri1573
@kosaliehaputhanthri1573 3 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට.මම නම් අපේ ඉතිහාසයට හරි කැමති කෙනෙක්.මම මේවා බලනවා.ඔබතුමිය දාන්න.සමහර තැන් වලට අපිට යෑමට නොහැකියි.ඒත් මෙවැනි වීඩියෝ වලින් දැක බලාගැනීමට කැමතියි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
මෙතැනට එන්න පහසුයි. දවසක අපේ ගමට එන්න. ❤❤❤
@lakshmidapana1569
@lakshmidapana1569 3 ай бұрын
Theruwan..Saranai..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 3 ай бұрын
මැඩම් මේ වගේ වීඩියෝ දාන්න 🙏🏻🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
හොදයි ❤❤❤
@geethamiththapala2380
@geethamiththapala2380 3 ай бұрын
Thank you for this wonderful commentary on our history. This is so valuable as these places are rarely visited.🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Thank you Geetha. So many ancient, Beautiful places in my Village Monaragala. Pl visit Monaragala❤❤❤
@ushmimeegahage4358
@ushmimeegahage4358 3 ай бұрын
Good programme. Look forward to seeing more.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
Thank you . ❤❤
@theodorathelmatheaterfound2987
@theodorathelmatheaterfound2987 3 ай бұрын
Excellent
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
thank you so much. Hope to bring more beautiful Vedios. Pl share. Subscribe and support our Channel. ❤❤❤
@ameshamadushani1921
@ameshamadushani1921 3 ай бұрын
Theruwn sarani Miss ❤ ayemth dkinn labeemk sathutak ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@nilminiperera1120
@nilminiperera1120 3 ай бұрын
Budusaranai oyata godak hoda weda satahan karanawata thankyou 🎉🎉👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 ай бұрын
ආදරෙයි❤
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
✨11:11💌Congratulations🎉Your Time Has Come !!
1:22
Good vibes 1111
Рет қаралды 4,1 М.
නිහඬ තලය ස්පර්ශ කරමු (1)
27:54
සිහිය
Рет қаралды 14 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН