PTSD ගැන කියලා අනෝජා ගෝඨාගෙන් බැනුම් ඇහුවේ ඇයි? | Breathe with Anoja | #85 ‍| FHD

  Рет қаралды 9,534

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 204
@ChulanganiHendavitharana
@ChulanganiHendavitharana 2 ай бұрын
රට පුරා විසිරී සිටින , කාටවත්ම තමන්ගෙ මානසික පීඩනය කියාගන්න බැරි ව, පිළිසරණක් නැතිව ඉන්න අසරණයන්ට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්වී ඔබ තුමිය ඇතුළු කණ්ඩායම කරගෙන යන මහගු සේවය ප්‍රශංසනීයයි!! මේ කාර්යය දිනෙන් දිනම සාර්ථක වේවා!! ඔබ වැන්නවුන් අප රටට වටිනා දායාදයක්..❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
කරුණාකරල මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න.❤❤❤
@padminidissanayake129
@padminidissanayake129 2 ай бұрын
ඔබතුමියගේ යෝජනාව මාලිමා රජයෙන් ඉටුවේවි කියා සිතනවා..ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි ..දැනුවත් කිරීම් වලට..💐💐💐💐💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම මං විශ්වාස කරනවා. ඒ නිසයි කාලයක් කට වහගෙන හිටපු ඒවා දැන් මම කතා කරන්නේ. ඡන්දේ ඉවර වුනාම මම අගමැතිතුමිය හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.මට කළ හැකි හැම දෙයක්ම මම මේ රට වෙනුවෙන් කරනවා මං ඒක පොරොන්දු වෙනවා. ❤❤❤
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 2 ай бұрын
ඔබ තුමියගේ මේ සත් ක්‍රියාවන්ට ,,,අවශ්‍යය දිරිය ශක්තියම වේවා ,,,,,,බුද්ධිමතුන්ගේ අවධානයම මේ සදහා යොමුවේවා ......බුදුසරණයි ඔබතුමියට ......🌻🙏🌻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
කරුණාකරලා අනිත් අයටත් ප්‍රයෝජනය සඳහා මේ වීඩියෝ එක ශෙයා කරන්න❤❤❤
@suramyagunarathne1314
@suramyagunarathne1314 2 ай бұрын
විවිධ හේතු කාරණා නිසාවෙන් මානසික සෞඛ්‍ය ඉතාම පිරිහුණු වකවානුවක සහ එහි කටුක අත්දැකීම් අත්විදිමින් සිටින යුගයක ඔබතුමියගේ දැනුවත් කිරීම පුශංසනීයයි......ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඔබ කරන මේ සමාජ සත්කාරයන් මිල කල නොහැකි යි.....මෙවැනි සත්කාර්යයන් තව තවත් කර ගෙන යාමට ඔබතුමියට නිති දිරිය ශක්තිය ලැබේවා ....දළදා සමිඳු සරණයි ....🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ වීඩියෝව මිනිස්සු අතරට යවන්න උත්සාහ කරමු❤❤❤
@indrakumari1093
@indrakumari1093 2 ай бұрын
ඔබතුමියගේ පරාර්ථ කාමී හැගීම් , ක්‍රියාකාරකම් වලට ජයෙන් ජයම වේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ වීඩියෝව මිනිස්සු අතරට යවන්න උත්සාහ කරමු❤❤❤
@menakaweerasinghe4850
@menakaweerasinghe4850 2 ай бұрын
ඉතා වටිනා දැනුවත් කිරීමක් විශාල සමාජ මෙහෙවරකට අත්තිවාරම්‍ දැමීමක්🏅 මාගේ ගෞරවය ඔබට🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
කරුණාකරල මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න.❤❤❤
@MeheninwahanseMeheninwahanse
@MeheninwahanseMeheninwahanse 2 ай бұрын
ඔබ තුමියගේ පරාර්ත සේවය, හදුනාගෙන අගතියෙන් බැට කන අහිංසක මිනිසුන් ගේ හදවත් සුවපත් කරන්න ඉක්මනින් ම හැකි වෙිවා බලදාරින්ගේ අවධානය ට යෙමු වෙිවා ....🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
තෙරුවන් සරනයි❤❤❤
@sandhayakanthi8682
@sandhayakanthi8682 2 ай бұрын
ඔබතුමිය කියන කතාව සම්පූර්ණ ඇත්ත . කිසිම රජයකින් අවදානයක් යොමු නොකල ඉතාම වැදගත් අංශයක්. වර්තමාන රජයෙන් මේ වැඩ පිලිවෙල සඳහා සම්පූර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි අපගේ විශ්වාසයයි. මේ වැඩ පිලිවෙල පාසල් සහ විශ්ව විද්‍යාල විශේෂයෙන් ම පුද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල වලද අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කලයුතුයි. බොහෝ දෙනාතුල පවතින මේ මානසික පීඩාකාරී තත්වය නිසා බස් එකකවත් ගමන්කළ නොහැකි තත්වයක් පවතී. ඔබතුමියගේ මේ උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක වේවා!!! පලමුව මිනිසුන් ගේ මනස හැදුවොත් අනිකුත් දේවල් හැදීම පහසු වනු ඇත. තෙරුවන් සරනයි!!! ඔබතුමියට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් මගෙත් බලාපොරොත්තුව එහෙම තමයි පාසල් වලට, විශ්ව විද්‍යාල ඇතුළු බොහෝ තැන් වලට යන්නත් ගුරුවරුන් පුහුණු කරන්නත්. කරුණාකර හැමදෙනාගේම දැන ගැනීම පිණිස මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න.❤❤❤
@DammikaPriyanthi-dj5mx
@DammikaPriyanthi-dj5mx 2 ай бұрын
ඔබතුමිය හැමවිටම .මිනිසුන්වෙනුවෙන් ..පෙනිසිටින අවන්ක මහත්මියක් ❤🎉🎉🎉🎉🎉🎉🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
කරුණාකරල මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න.❤❤❤
@diwyanjaleeramanayaka5925
@diwyanjaleeramanayaka5925 2 ай бұрын
නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! සුවපත් වේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි !!! අපේ මැඩම් 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ වීඩියෝව මිනිස්සු අතරට යවන්න උත්සාහ කරමු❤❤❤
@sanathwilvara
@sanathwilvara 2 ай бұрын
චන්දෙන් පස්සේ මේ යෝජනාව හරිනි අගමැති තුමියට ඉදිරිපත් කරන ලෙස යෝජනා කරනවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔහු සනත් ඡන්දයෙන් පස්සේ සති දෙක තුනක් ගිහිල්ලා, එතුමිය හම්බුවෙන්න හිතාගෙන ඉන්නේ. බොහෝ වෙලාවට කාන්තා කටයුතු සහ ළමා අමාත්‍යාංශය එතුමියට ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව. අපිට ළමයින්ට උගන්නන්න අමාරුයිනේ ලංකාව වටේම ඉන්න. මගේ බලාපොරොත්තුව දිස්ත්‍රික්ක මට්ටමෙන් ගුරුවරු පුහුණු කරන්න. මටත් හිතෙනවා ඒ ගොල්ලන්ට මිනිස්සුන්ව දැනෙන හින්දා, මේ කාරණාවේදී කරන්න පුළුවන් දෙයක් කරයි කියලා. ඇත්තටම රජයෙන් මුදල් ඉල්ලන්නේ නැහැ. නමුත් දිස්ත්‍රික් මට්ටමෙන් ඒවා සංවිධානය වෙන්න එපැයි. බොහෝමත්ම ස්තූතියි ධෛර්යය දෙනවට. මිනිසුන් අතරට මේ පණිවිඩය යන්න පුළුවන් තරම් ශෙයා කරන්න ප්ලීස්. ❤❤❤
@KumbukTree
@KumbukTree 2 ай бұрын
ඔබට බොහෝමත් ප්‍රශංසා.. දීර්ගායූ බොහෝවේවා... ❤❤❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනේක වාරයක් පින්. කරුණාකර අනිත් අයටත් යවන්න ❤❤❤
@ashokakumudini8266
@ashokakumudini8266 2 ай бұрын
ඔබතුමියගේ ඒ උතුම් අරමුණ ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.මානසික සෞඛ්‍යය හොද මට්ටමක. නැති කිසිම සමාජයක කොයිඅතින්වත් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ.විශ්‍රාමික ගුරුවරියක් හැටියට ඒ සදහා මටත් උදව් වෙන්න පුලුවන් නම් කියලා හිතුනා.අපි මාලිමා රජයක් තුල සංවේදී නායකයෙක් මගින් මේ සද් කාර්යය ඉෂ්ට වේයැයි බලා හිදිමු.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් බලපොරොත්තු අත හරින්න හොද නෑ. මේ පනිවිඩය share කරන්න ප්ලීස්.❤❤❤
@isharalakmal5083
@isharalakmal5083 2 ай бұрын
හරිම වටිනා විඩියොවක්,අපේ දෑස් විවෘත වුනා.ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනේක වාරයක් පින් . සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@sriyanimallikathuseyahewa8672
@sriyanimallikathuseyahewa8672 2 ай бұрын
ආගමික නායකයින් කල යුතු ඉල්ලීමක්,ඔබ තුමිය මූලිකත්වය ගෙන හඩක් නැගුවෙ, හරිම සතුටක් මට නම්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
කරුණාකරල මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න.❤❤❤
@nimalafdo1
@nimalafdo1 2 ай бұрын
💐🙏💕
@DinushiWijerathna
@DinushiWijerathna 2 ай бұрын
ඔබතුමියගේ අදහසට මම 100% එකගයි. මගේ දැනුමේ විදියට සියදිවි හානිකරගැනීම් වෙඩි තැබීම් සිදුවෙන්නෙ මානසික සෞඛ්‍යය පිරිහීම නිසා කියලයි .ඔබතුමියගේ අදහස සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
කරුණාකරල මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න.❤❤❤
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 2 ай бұрын
ඔබේ අදහස ඉතාම නිවැරදියි.නීරෝගී මනස තමයි වටිනාම දේ.ඔබේ උත්සාහය සාර්ථක වේවා!!!❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මගේ නෙමේ අනේ අපි ඔක්කොමලාගේම සැනසීම හොයමු. ❤❤❤
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 2 ай бұрын
@anojaweerasinghe5764 ඔව්.ඒත් ඒ සදහා පුරෝගාමී වන අයට එවන් කටයුතු ආරම්භ කිරීමට හැකි වාතාවරණයක් උදාවේවා!!!
@sirimaleenanayakkara694
@sirimaleenanayakkara694 2 ай бұрын
ඔබතුමියට වැඩ කට‌යුතු කරගැනීමට අවැසි සියලු ශක්තිය ධර්‍යය්‍ය නිරතුරැවම ලැබේවා ! 🙏❤️🌹
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ලබා දෙන දහිරියට අනේක වාරයක් පින්. කරුනාකර මිනිස්සු අතරට මේ වීඩියෝ එක යවන්න ❤❤❤
@shanthinavaratne5228
@shanthinavaratne5228 2 ай бұрын
The power of mind and mindfullness. The teachings of religeous ,non religious leaders. The recitals of Dhammapada. Help the indivuduals in need of help to overcome anxiety,depression,etc Praise your thinking dear Anoja. Would love to be helpful.❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනේක වාරයක් පින් ශාන්තිනී. සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@arunijayakodi3019
@arunijayakodi3019 2 ай бұрын
අපේ රට , අපේ පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් ඔබතුමිය තනියම කරන කැපවීම නමස්කාර පූර්වකව අගය කරමි.🙏❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනෙක වාරයක් පින් පුතේ. සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@Kumarirathnayaka-vk9li
@Kumarirathnayaka-vk9li 2 ай бұрын
ස්තූතියි තෙරුවන් සරණයි මැඩම් 🙏🏼💚🙏🏼💚🙏🏼💚
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
තෙරුවන් සරණයි. අනිත් අයවත් දැනුවත් කරන්න මේක ශෙයා කරන්න. ❤❤❤
@janakajayasiri8849
@janakajayasiri8849 2 ай бұрын
It is a great timely community service, madam you can lead and it will be successful ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you Dearest Janaka. Pl share. ❤❤❤
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 2 ай бұрын
දීර්ඝ ආයුශ ලැබේවා හැමදාමත් සතුටින් ඉන්න දෙව් පිහිටයි ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you. Pl share the vedio. ❤❤❤
@kanthikumari4765
@kanthikumari4765 2 ай бұрын
මැතිනියනි හැකිනමි ලමා නිවාසවල ඉන්න දරැවන්ට මනස දියුණු වෙන කුුමය කියලා දෙන්න .හේතුව එයාල ගොඩක් කල් ජිවත් වෙන ලමයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔහු ගොඩාක් දේවල් කරන්න තියෙනවා. මං පුළුවන් උත්තරන් උත්සාහ කරන්නම් මනෝ වෛද්‍යවරුන් එක්ක එකතුවෙලා වැඩපිළිවෙලක් සකස් කරන්නට. මේ වීඩියෝ එක පුළුවන් තරම් මිනිස්සු අතරට යවන්න ශෙයා කරන්න. ❤❤❤
@Nishagayani-n15
@Nishagayani-n15 2 ай бұрын
ඔබ තුමිය හරියට හරි පාසැල් වලත් බහුලව දකින්නට ලැබෙන දෙයක් මමත් මේ ලගදි පාසැල තුල කතා කලා . හැබැයි ගනන් ගත්තේ නැ. ඔබ තුමියට දෙවි පිහිටයි🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
නෑ පුතේ ගනන් ගන්න කම්ම අපි අත හරින්න හොද,නෑ. මේක ඉස්කෝලේ හැමෝටම යවන්න.
@Nishagayani-n15
@Nishagayani-n15 2 ай бұрын
@anojaweerasinghe5764 හරි මැඩම් මමත් ටිකක් දන්නවා ඔබ තුමියට උදව් කරන්නම්.දිප වියාප්ත දෙයක් සන්විධානය කරන්න මටත් පාසැල් පද්ධතිය තුලට යැවීමේ හැකියාව තියනවා. ඔබ තුමියට තෙරුවන් සරණයි
@abhimangalagunawardena7593
@abhimangalagunawardena7593 2 ай бұрын
වටිනා කතාවක්,,,,, හැමෝම දැනුවත් කිරිමට,,, ඔබතුමිය ගන්නා උත්සාහ යට,,, අපේ රට වෙනුවෙන් ,, යහපත් හෙට දවසක්,,වෙනුවෙන් ,, ස්තුතියි 🌻🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් අපි උත්සාහ කරමු. කරුණාකර මේ වීඩියෝ එක මිනිසුන් අතරට ගෙනියන්න. share කරන්න ප්ලීස් ❤❤❤
@AchiniISenaratne
@AchiniISenaratne 2 ай бұрын
Appreciate your leadership and commitment. Respect you, my dear teacher ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ වීඩියෝව මිනිස්සු අතරට යවන්න උත්සාහ කරමු❤❤❤
@anomadasanayake8347
@anomadasanayake8347 2 ай бұрын
It's a great work helping needy people to overcome their stress ....getting nothing in return . I wish U the Luck ! 💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මම මේ වැඩ සේරම කරන්නේ අපේ රටේ හැමදෙනා වෙනුවෙන්ම. කරුණාකරලා අනිත් අයගේ දැන ගැනීම පිණිස මේ වීඩියෝ එක ශෙයා කරන්න.❤❤❤
@shenalinishika4602
@shenalinishika4602 2 ай бұрын
මේ අගනා වීඩියෝව විශාල සමාජ මෙහෙවරක්,මැඩම් කියනවා වගේ මේ රටේ මානසික සෞඛ්‍ය ඉහළ නැන්විය යුතුමයි.ඒ වෙනුවෙන් මැඩම් කරන්නාවු මෙහෙවර ට අප්‍රමාණ පින් 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ වීඩියෝව මිනිස්සු අතරට යවන්න උත්සාහ කරමු❤❤❤
@saryawati6313
@saryawati6313 2 ай бұрын
ගොඩක්ම වටිනවා ඔබ තුමියට දිර්ඝ අයුෂ ලැබේවා ❤🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
තෙරුවන් සරනයි.. මේ වීඩියෝ ❤❤❤
@badraperera1472
@badraperera1472 2 ай бұрын
Thank you fr the great service you have done this government will definitely do what you ask for you are a great blessing to people of our country 🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනෙක වාරයක් පින් භද්‍රා. සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@somamallika8907
@somamallika8907 2 ай бұрын
ඔබතුමිය හඬ අවදි කිරීම ඉතාම කාලෝචිතයි. මනස පිළිබඳව උගන්වන්නේ බුද්ධ දේශනාව තුළ වුවත් ධර්ම දේශනාවලින් බොහෝ විට අප අහන්නේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳවයි. මනස ගැන සදහන් වන දේශනා අතිවිරලයි. ඔබතුමිය කිි පරිදි සෞඛ්‍යය සහ අධ්‍යාපනය යන අංශ දෙකෙහිම ජාතික මට්ටමින් මනසේ ඇතිවන පීඩාවන් පිළිබඳ ව අවධානය යොමුකල යුතුමයි. ලාංකීය ජාතිය සුවපත් කිරීමේ මුුලික වගකිිම නව රජයේ අභියෝගයක් ලෙස පිළිගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් මටත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ ආණ්ඩුව එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. ඒ හැම කෙනෙක්ම හරි සරල මිනිස්සුන්ට ආදරේ කරන අය බව පේනවා.එකතුවෙලා මං පුළුවන් දෙයක් කරන්නම් රටේ හැමෝම එකතුවෙන්න ඕනේ. මේ වීඩියෝ එක මිනිසුන් අතරට යවන්න ප්ලීස් උත්සහ කරන්න. ❤❤❤
@nandisinghe7096
@nandisinghe7096 2 ай бұрын
Hopefully the new president will take care of the people with mental health issues in the future Thank you Ms Weerasinghe ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
රටේ සෑම මනුෂ්‍යයෙක්ම මේ වගකීම ගන්න ඕන. රජයකට ජනාධිපති කෙනෙකුට තනියම මේ වැඩ කරන්න අමාරුයි. ඒ පිළිබඳ හැකියාව ඇති දැනුම ඇති මිනිස්සු ඉදිරියට එන්න ඕන. අපි පුළුවන් දෙයක් කරමු .❤❤❤
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 ай бұрын
ඔබතුම්යට සමාජයේ හදගැස්ම දැනීම ගැන මගේ ප්‍රණාමය 💐 මගේ වයස දැන් අව්රුදු 69 වෙනව පුංචි කාලෙ සුන්දර අතීතයක් තිබුණත් පසුකාලීනව දේශපාලනය කල ඇත්තන්ගේ කනගාටුදායක ක්‍රියාකලාප හේතුවෙන් විවිධ අයුරින් අගතියට පත් අහිංසක මිනිස්සුන්ගෙ ආකල්ප වර්ධනය කිරීමට උනන්දු වීම ගැන බොහොම පින් කියන්න වචන නැහැ ඒ තරම්ම පින් මටත් බොහොම කාලයක් තිස්සේ දැණුන දෙයක් තමයි තරුණ පරපුරේ ජීවිත වල තියෙන අවදානම හිස් ජීවිත.......තමන් ගැනවත් රට ගැනවත් සුභවාදී බලාපොරොත්තු නැහැ. හරිම දුකයි මට පුළුවන් අයුරින් කාලයක් තිස්සේ දේශපාලයෙන් තොරව සමාජයට වැඩදායක ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරමින් ආදර්ශයක් සපයනවා. බොහෝ කාලයක් තිස්සේ ඔබතුම්යගේ වටිනා යෝගා පන්තියේ වීඩියෝ සියගණන් වලින් සමාජගත කරනවා. කායික මානසික සහනය නිරතුරුවම අපි හැමදෙනාටම ගැටීමක් නැතිව ජීවිතය ගතකිරීමට බොහොම වැදගත් නිසා.......මධ්‍යස්ථව සිටිමින් සමාජයට වැඩදායක ආදර්ශයක් දායාද කිරීමට ඔබතුම්යට අවශ්‍ය ධෛර්යය ශක්තිය වාසනාව නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරම්. තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මට දෙන දහිරියට අනේක වාරයක් පිං. මටත් ජනවාරි මාසෙ හැත්තෑවක් ලබනවා. ඒත් මම මගේ රටේ මිනිසුන්ව අතාරින්නේ නැහැ. මගේ අන්තිම හුස්ම දක්වා මට පුළුවන් හැමදේම කරනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රජයෙන් ඒකට උදවු ලැබෙයි කියලා. අපිට සල්ලි ඕනේ නෑ. අපිට ඕනේ වැඩ පිළිවෙලක් සකස් කර දීම. අපි බලමු උත්සාහ කරමු.
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 ай бұрын
​@@anojaweerasinghe5764අනිවාර්යයෙන්ම මාලිමා රජය යටතේ අපේ දේශයට පොදු ජනතාවට ඔවුන්ගේ දියාරු වී ගිය ජනජීවිත වලට නව ජීවයක් ලැබේවි කියල දැඩි විශ්වාසයක් තියෙනව....මම කාලයක් තිස්සේ විශේෂයෙන්ම නැගෙනහිර පලාතේ වනසතුන් නිතර ගැවසෙන මහවනමැද හුදෙකලාව කටුක පරිසරයේ දුක්ඛිත සසරින් එතෙර වීමට වෙරදරමින් හරි හැට් දානයවත් නොලැබෙන එහෙත් වීර්‍යයයෙන් අධිෂ්ඨානයෙන් යුතුව වැඩවසන ආරණ්‍ය සේනාසනවාසී ස්වාමීන් වහන්සේලාට හැකි පමණින් වියළි ආහාර අරගෙන ගිහින් පූජා කරනවා. මටත් පෙබරවාරි 21 දාට 70 ලබනවා. අව්රුදු ගණනාවක් තිස්සේ මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවසන දේශීය විදේශීය භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා 300 ට අධික පිරිස වෙනුවෙන් පෙබරවාරි 23 දින දානය පූජා කරනවා. ලබන නොවැම්බර් 08 වෙනිදාත් නාඋයන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් දහවල් දානය මගේ හිතවත් කල්‍යාණ මිත්‍ර පිරිස එකතුව දානය පූජා කරන්න සූදානම් වෙනව. එම දානය සකස් කිරීමේ කටයුතු ඉටුකරදීමට සහභාගි වෙන්නෙ අපේ ජනාධිපතිතුමාගෙ (තඹුත්තේගම ) ගම්මානයේ අසල්වැසි බොහොම කැපවීමෙන් යුතුව දානය පිළියෙල කරන කල්‍යාණ මිත්‍ර පිරිසක්.....ඉතින් අපි හැමදෙනාම එකතුව දිනපතා රැස් කරගන්නා අනන්ත අප්‍රමාණ පින් කුසල් බලයෙන් අපේ දේශයේ නව ජනාධිපතිතුමා ඇතුළු පාලකයන්ට තෙරුවන් සරණින් සියළුම දෙව් දේවතාවන්ගේ ආරක්ෂාවෙන් රැකවරණින් මේ පුණ්‍යභූමියට ජනතාවට යහපතක්ම කිරීමට අවශ්‍ය කායික මානසික නිරෝගීතාවය ධෛර්යය ශක්තිය දීර්ඝ ආයුෂ නොඅඩුව සැලසේවායි හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා. 💐🙏🙏🙏
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 ай бұрын
​@@anojaweerasinghe5764 මගේ ලොකු විශ්වාසයක් තියෙනව නව මාලිමා රජයෙන් අපේ රටේ පොදු ජනතාවට පැහැදිලිව දැනෙන වෙනසක් කරල නොමඟ ගිහින් තිබුණ රට සුමගට ගනීව් කියල. අපි හැමදෙනාම එකතුව රටේ අනාගත පරපුරේ අභිවෘද්ධිය පැවැත්ම වෙනුවෙන් ඊට අවශ්‍ය පසුබිම සලසා දීම බුද්ධිමත් පුරවැසියන් වශයෙන් අපේ යුතුකමක්. මම බොහෝ කාලයක් තිස්සේ නැගෙනහිර පලාතේ පුරාවස්තු ආරක්ෂා කරගනිමින් රුදුරු වනසතුන් වෙසෙන මහවනමැද හරි හැටි දානය නොලැබෙන හුදෙකලාව සසරින් මිදීමට වෙරදරමින් වැඩවසන ආරණ්‍ය සේනාසනවාසී ස්වාමීන්වහන්සේලාට හැකි පමණින් වියළි ආහාර බෙහෙත් ද්‍රව්‍ය ආදී නොයෙකුත් අත්‍යාවශ්‍ය දේ ගෙනිහින් පූජා කරනවා. ඒවගේම අව්රුදු ගණනාවක් තිස්සේ මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ 300 අධික දේශීය විදේශීය භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා උදෙසා පෙබරවාරි 23 දින දානය පූජා කරනවා. (මගේ 70 උපන් දිනය පෙබරවාරි 21) ඉතින් තෙරුවන් සරණින් එදා මෙදා තුර රැස් කරගත් සියළුම පින් කුසල් බලයෙන් 🧭 රජයේ ජනාධිපතිතුමා අගමැතිණිය ඇතුළු ලොකු කුඩා සියළුම නිලධාරින්ට සෝදා පාළුවට ගිය අපේ රටත් ජනජීවිතයත් යහපත් අයුරින් නිසියාකාරව නගාසිටුවීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය වාසනාව නොඅඩුව සැලසේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 ай бұрын
අපි සමකාලීන අය නිසා වෙන්න ඇති එදා මෙදා තුර ද්බොහෝ දේශපාළුවන් නිසා සෝදා පාළුවට ගිය සමාජයේ පැහැදිලිව පෙනෙන වෙනස පේනවා ඇත්තෙ. මගෙත් එකම ප්‍රාර්ථනාව ජීවිතය ගතකරන අවසාන මොහොත දක්වා රටට සාසනයට පරිසරයට හැකි උපරිමයෙන් යහපතක් කිරීමටයි. ඔබතුම්ය බලාපොරොත්තු වෙන අයුරින් සමාජයට වැඩදායක සේවය නොපිරිහෙලා ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය තෙරුවන් සරණින් සියළුම දෙව් දේවතාවන්ගේ ආරක්ෂාවෙන් රැකවරණින් නොඅඩුව සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 ай бұрын
මම බොහෝ කාලයක් තිස්සේ නැගෙනහිර පලාතේ වනසතුන් නිතර ගැවසෙන මහවනමැද හරි හැට් දානය වත් නොලැබෙන ආරණ්‍ය සේනාසන වල හුදෙකලාව වැඩ වෙසෙමින් සසරින් එතෙර වීමට වෙරදරන්නාවූ ස්වාමීන්වහන්සේලාට වියළි ආහාර බෙහෙත් ද්‍රව්‍ය ආදී නොයෙකුත් දේ අපිට පුළුවන් අයුරින් අරගෙන ගිහින් පූජා කරන්න යනවා වරින්වර. සෑම අව්රුද්දෙම පෙබරවාරි 23 මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ 300 අධික දේශීය විදේශීය භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලාට දානය පූජා කරනවා. මගේ පෙබරවාරි 21උපන් දිනය නිමිත්තෙන්. (මටත් 70 ලබනවා එදාට) එතෙක් මෙතෙක් මා රැස් කරගත් සියළුම පින් කුසල් බලයෙන් රටටත් ජනතාවටත් සෙතක්ම වේවා තෙරුවන් සරණයි.
@ManelWijesinghe-xm7lh
@ManelWijesinghe-xm7lh 2 ай бұрын
ඔබතුමියට ස්තුතියි මෙ පෙන්වා දිමට අපි pull obsoin ❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව්. මේ වීඩියෝ එක share කරන්න ප්ලීස් ❤❤❤
@dilthushi1997
@dilthushi1997 2 ай бұрын
What a great video excellent madam good luck for everything ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Please share this Vedio ❤❤❤
@indushirani932
@indushirani932 2 ай бұрын
Great explanation Madam
@hemawathiewijesingha6682
@hemawathiewijesingha6682 2 ай бұрын
යූද්ද දිනුවට පසුව ලොකු අය ජයපැන් බීවා මිස පොඩි අයට කිසිවක් කලෙ නැත මහන්සි වු අයට සහන දූනේ නැත දුක්විඳින අය තාමත් එතැනමයි ඔභතුමියට බොහෝ පින් ස්තුතිය
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් ඒක ඇත්ත. අපි අත නොහැරිය යුතුයි. මේ විඩියො එක share කරන්න.
@madushankajayadewa2607
@madushankajayadewa2607 2 ай бұрын
ඇත්ත,මානසික රෝග ගැන ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන නොදැනුවත්කම සහ මානසික රෝග ගැන තියෙන අදහස වෙනස් වෙන්නම ඕනෙ. මානසික රෝගයක් කියපු ගමන් හිතන්නේ පිස්සු කියල. මමත් ඒ රෝගවලට ගොදුරු වෙලා, ඒ බව දන්නේ නැතුව, ඒ බව පිළිගන්නේ නැතුව හුගක් දේවල් මගහැරගෙන, අපිට කරන්න පුළුවන් අපේ උපරිමය කරගන්න අපොහොසත් වෙලා, අසාර්ථක වෙලා, කාලයක් ගියාට පස්සේ අපි විසින්ම දැනුවත් වෙලා මේක තමයි මට වෙලා තියෙන්නෙ කියල තේරුම්ගන්නකොට හුගක් දේවල් අතපසු වෙලා ඉවරයි.සමහර වෙලාවට මේ වගේ රෝග නිසා ඇතිවෙන ව්‍යාකුලතා අපි දැක්කේ පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩු විදියට.Depression, anxiety, ptsd වගේ රෝග පිළිබදව පාසල් අධ්‍යාපනයට හරි එකතු කරල අපි ඒ ගැන කලින් දැනුවත් වෙලා හිටිය නම් අද වෙද්දී දේවල් කොච්චර නම් වෙනස් වෙලා තියේවිද? 🤔 මනුස්සයෙකුගේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම මොළය, සිත සහ දැනුම වගේ දේවල් මත පදනම් වූ ක්‍රියාවලියක් මිස ඊටවඩා වෙන කිසිවක් නෑ කියන දේ සහ ඒ දේවල් වැඩි දියුණු කරගන්නා ආකාරය පිළිබද ව අපි තව හුගක් දැනුවත් වෙන්න ඕනේ.ඔබතුමිය, තිස්ස සර් වගේ අයට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි මේ කරන සේවයට ❤🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් මම අවුරුදු ගානක් දැන් වැඩ කරනවා නිශ්ශබ්දව ඒ මදි. මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න මිනිස්සු අතර. ❤❤❤
@gayankumara7535
@gayankumara7535 2 ай бұрын
බොහොම ස්තුතියි මැඩම්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ගොඩක් පින් පුතේ. හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න කරුණාකරලා මේ වීඩියෝස් share කරන්න. ❤❤❤
@chandranidissanayake9897
@chandranidissanayake9897 2 ай бұрын
Appreciate your great work ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl share this vedio in groups. ❤❤❤
@champailangasinghe5935
@champailangasinghe5935 2 ай бұрын
Great work ,❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you so much. Pl share. ❤❤❤
@RuvinaDefonseka
@RuvinaDefonseka 2 ай бұрын
Really appreciate your voice on behalf of mental wellbeing ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl share and help me to take this message to masses.❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl share and help me to take this message to masses.❤❤❤
@qzd981
@qzd981 2 ай бұрын
හිත හොඳ ඔබතුමිය රටට සම්පතක්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
❤❤❤pl share.
@qzd981
@qzd981 2 ай бұрын
@anojaweerasinghe5764 I have already shared, My Dear Madam 💘💖
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 ай бұрын
Well said my dear maam ,i totally agree with you ...cheers to mother Sri Lanka .....👊👊👍✨️❤️ .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you so much. Pl share among masses. . ❤❤❤
@chandanimalkanthi7513
@chandanimalkanthi7513 2 ай бұрын
Great service ....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl share . Lets help people to stand on their feet again ❤❤❤
@nilminifernando4466
@nilminifernando4466 2 ай бұрын
Great 👍❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
දිරිගැන්වීමට අනේක වාරයක් පින්. කරුණාකර මේ වීඩියෝ එක මහජනතාව අතරට ගෙනයන්නට, share කරන්න❤❤❤
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 2 ай бұрын
Thank you ❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
දිරිගැන්වීමට අනේක වාරයක් පින්. මේ වීඩියෝ එක ජනතාව අතරට ගෙනියන්න ප්ලීස් share කරන්න. ❤❤❤
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 2 ай бұрын
You're the one of my favourite & respect characters Anoja madam. I am 100 % agree with you that your thoughts . Our wishes always with you🙏 ❤ & highly appreciated your act .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Loads of love Lakmali. Pl share ❤❤❤
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 2 ай бұрын
@anojaweerasinghe5764 Definitely 😊👍
@DhanushikaJayathunga-gx6hf
@DhanushikaJayathunga-gx6hf 2 ай бұрын
Manasika saukya ehala nanweema sandaha ganna apakepakireemwalata danuwathkireemwalata bohoma pinsindu wewa. Deergausha lebewa. Obathumiya karana mehewara athiwishishtai. Bohoma sthuthiy sthuthiy sthuthiy 🙏 🙏 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ආදරෙයි❤❤❤ share කරන්න ප්ලීස්. ❤❤❤
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 ай бұрын
Excellent ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you. Pl share❤❤❤
@malaniabeyrathna240
@malaniabeyrathna240 2 ай бұрын
ස්තුති ඔබතුමියට.❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
එනේක වාරයක් පින් මාලනී. මගේ පණිවිඩ මිනිසුන් අතරට යන්න, කරුණාකර හැකි තරම් ශෙයා කරන්න. ❤❤❤
@nelunidezoysarupasinghe6846
@nelunidezoysarupasinghe6846 2 ай бұрын
Great...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ වීඩියෝව මිනිස්සු අතරට යවන්න උත්සාහ කරමු❤❤❤
@umanda5351
@umanda5351 2 ай бұрын
මානසික සෞඛ්‍යය වෙනුවෙන් රජය මැදිහත් වුණොත් රටේ ඵලදායිතාවය සාර්ථකව ඉහළ නංවා ගන්න පුළුවන්.ඔබතුමිය නව රජය සමග සාකච්චාවක් ඉල්ලා ගෙන බලන්න.අරමුණ සාර්ථක වේවායි පතමි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් මං ඒ පිළිබඳව හොඳින්ම දන්න නිසා තමයි මේ පියවර තැබුණේ. මාව දිරිමත් කරනවාට ගොඩක් පින්. කරුණාකරලා දැන්ම හැමෝටම ශෙයා කරන්න. මිනිස්සු අතරට මේ වීඩියෝ එක ගෙනියන්න උදව් කරන්න.
@ranjithperera3952
@ranjithperera3952 2 ай бұрын
මෙවැනි දේ කරන්න ධෛර්යය වඩවන තවත් උතුම් කාන්තාවක් මෙම යොජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි බලයෙ සිටින අපගෙ නව රජයේ අවධානය යොමුවන්නේ නම් ඉතා අගනේය
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
උත්සාහ කරනවා රංජිත් පුළුවන් තරම්. මටත් හිතෙනවා නව රජයෙන් මේකට පියවරක් ගනියි කියලා. චන්දෙන් පස්සේ,තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකම් පුළුවන් තරම් මේ පණිවිතේ මහජනතාව අතර ගෙනියන්න, කරුණාකර ශෙයා කරන්න❤❤❤
@dmweerasinghe6394
@dmweerasinghe6394 2 ай бұрын
විශිෂ්ටතම මිස් ❤️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
පුතේ යාලුවෝ අතර බෙදා ගන්න. මේවා මිනිස්සු අතරට යන්න ඕන පුතේ. මට තනියම කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මට පුතාලගේ උදව් ඕන ගොඩක්. ❤❤❤❤
@KanchanadeSilva-vp8ep
@KanchanadeSilva-vp8ep 2 ай бұрын
Best of luck 🎉🎉🎉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
කරුණාකරල මේ වීඩියෝ එක පුළුවන් තරං ශෙයා කරන්න.❤❤❤
@jenetteweliwita825
@jenetteweliwita825 2 ай бұрын
Janapthithuma kiwwa. Vinaya garuka ratak. Ekinekata. Adaraya karana ratak hadanawa kiyala...... obata sthuthi. Malimawata jayawewa
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් අපි ඔක්කොම එතුමාට සහාය වෙමු. මිනිසුන්ට සතුටින් ඉන්න පුළුවන්, ධර්මානුකූල විනයානුකූල, හැදිච්ච මිනිස්සු ඉන්න රටක් අපි හදමු. මේ වීඩියෝ එක පුළුවන් තරම් මිනිස්සු අතරට යවන්න. ❤❤❤
@SankalpaSinghe
@SankalpaSinghe 2 ай бұрын
Great 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you somuch for every thing. Pl help to spread the message.❤❤❤
@HemanthiniroshaDabare
@HemanthiniroshaDabare 2 ай бұрын
Oba thumiyage balaporotu itu wewa.. Theruwan sarane bala yen mewani kriya kirimata saktiya labews
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මගේ බලාපොරොත්තු නෙවෙයි හේමන්ති අපි ඔක්කොම ල්ලගෙ බලාපොරොත්තු. අපේ දරුවන් වෙනුවෙන් මුළු රටේම බලාපොරොත්තුව. කරුණා කළ මේ පණිවිඩය මිනිසුන් අතරට යවන්න. share කරන්න. ❤❤❤
@KolithaRanasinghe
@KolithaRanasinghe 2 ай бұрын
I appreciate you madam thanks for speaking about to this story thank again 🙏💐I really agree with you explaining better
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
දිරිගැන්වීමට අනේක වාරයක් පින් පුතේ. දන්නවනේ මට පුළුවන් හැමදේම කරනවා. මේ වීඩියෝ එක අපේ මිනිස්සු අතරට යවන්න පුළුවන් තරම් ශෙයා කරන්න පුතා. ❤❤❤
@H.d.n.Wasana-lc2bo
@H.d.n.Wasana-lc2bo 2 ай бұрын
Thank you 💖💖💖💖🌹🌹🌹🌹🌹🌹
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනෙක වාරයක් පින්. සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@deela262
@deela262 2 ай бұрын
PTSD ගැන සිංහලෙන් KZbin එකට upload කරන්න please. හදිසි අනතුරු, දරු ප්‍රසූතිය, ආදරය කල අයගේ හදිසි වියෝව, විභාග අසමත් වීම ආදී බොහෝ හේතු නිසා මානසික කම්පනයට හා කඩා වැටීමට පත්ව මානසික වයිද්ය ප්‍රතිකාර අවශ්‍ය අය බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
හොඳයි මං ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝස් හැමෝටම ගොඩක් වටිනවනේ, කරුණාකරලා ශෙයා කරන්න.❤❤❤
@rajeewa1618
@rajeewa1618 2 ай бұрын
මනුෂ්‍යත්වය අගයන කෙනෙක් තමයි අනෝජා වීරසිංහ මහත්මිය😊😊😊
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
❤❤❤ pl share.
@saliyapathirana3740
@saliyapathirana3740 2 ай бұрын
Great… !✨💎
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you. Pl share. ❤❤❤
@shaniidesilva453
@shaniidesilva453 2 ай бұрын
අනිවාර්යයෙන් ම ඔබතුමියගෙ අභිප්‍රාය අපේ න ජනපතිතුමා ඉටුකරනවා ඒකාන්තයි...එතුමත් මේ දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න කෙනෙක් ..ඉතින් ..මැතිවරණය නිමාවන තෙක් අපි බලාසිටිමු...🤗🤗🧭🧭🧭✌️✌️❤️❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔහු අපි ඉවසීමෙන් ඉමු. දුකයි අදත් ළමයෙක් කෝච්චියකට පැනලා.
@rupikatisera323
@rupikatisera323 2 ай бұрын
Good idea 👍 thanks
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl share ❤❤❤
@PriyalPremium
@PriyalPremium 2 ай бұрын
Good!!!!!! ❤❤❤😊
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl share and help me to take this message to masses.❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනෙක වාරයක් පින් . සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@dammikahewawasam429
@dammikahewawasam429 2 ай бұрын
I respect you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you. Pl share ❤❤❤
@sandyreimer6152
@sandyreimer6152 2 ай бұрын
💜✨️Blessings to You !☆Lot's of Love ✨️🕉Blessings every one ✨️💜🙌
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl share and help me to take this message to masses.❤❤❤
@dhana6727
@dhana6727 2 ай бұрын
Yes, we all need help.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Pl join us. Pl share and help us to make awarness. ❤❤❤
@d.p.a.cjayatissa6101
@d.p.a.cjayatissa6101 2 ай бұрын
🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනෙක වාරයක් පින්. සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@lankasvlog
@lankasvlog 2 ай бұрын
Madam❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ වීඩියෝව මිනිස්සු අතරට යවන්න උත්සාහ කරමු❤❤❤
@kumuduwilwaarachchi4059
@kumuduwilwaarachchi4059 2 ай бұрын
Oba tumiyage adahasa sahatika athta gamwala oyakiyana manassas roogeen wadiwela,oun Seapatrick nokarA ratak hodaganna ba
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් ඒ සඳහා අපි වැඩපිළිවෙළක් හදාගමු. මේ වීඩියෝ එක හැකි තරම් ශෙයා කරලා මිනිස්සු අතරට යවන්න.
@DilanthikaDilanthika
@DilanthikaDilanthika 2 ай бұрын
හරිනි අගමැතිනිය හමුවෙන්න
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔව් ඡන්දෙන් පස්සේ මං එතුමිය මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා. කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් අපි විශාල වැඩ පිළිවෙලක් දියත් කළ යුතුයි. මගේ හුස්ම තියෙන ගමන් පුළුවන් හැමදේම මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරනවා. මිනිස්සු අතරට මේ වීඩියෝ එක යවන්න ප්ලීස් ශෙයා කරන්න. ❤❤❤
@dilthushi1997
@dilthushi1997 2 ай бұрын
💯✅
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
අනෙක වාරයක් පින් . සියලු දෙනාගේම දැනගැනීම පිණිස, හැකි තරම් ශෙයා කරන්න❤❤❤
@ChamilaPriyadarshanee-y3o
@ChamilaPriyadarshanee-y3o 2 ай бұрын
❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
චම්මා මිනිස්සු අතරට යවන්න මේ වීඩියෝ ශෙයා කරන්න.❤❤❤
@RamaniWelithanthri
@RamaniWelithanthri 2 ай бұрын
ඔබතුමියගේ වැඩමුළුවකට සම්බන්ධ වන්නේ කෙසේද ?🥰
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මගේ වට්සැප් නෝම්බරේ තියෙනවනේ ඒකට වට්සැප් පණිවිඩයක් ❤❤❤ එවන්න
@suramyagunarathne1314
@suramyagunarathne1314 2 ай бұрын
🙏💖🙏💖🙏💖
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
පුතේ ❤❤❤
@disnakanthi8140
@disnakanthi8140 2 ай бұрын
Dakkada mis eyalata ewa pala dunnavidiha eka thamai minissunge balaya kiyanne maath kisima desapaalana pakseka nanath wath man janapathi kiyannaapi wagemahapolawe inna hari sala aadaraneeyaminisek ohu obathumiyata gawurawayen me deta udawu karaiovu hari aadaraneeya minisek a ohuge desapaalana kramayai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඒ අයට සාප කරන්නැතුව අපිට පුළුවන් දේවල් අපි කරමු. කරුණාකරලා මේ වීඩියෝ එක පුළුවන් තරම් ශෙයා කරන්න❤❤❤
@chesiyodag9764
@chesiyodag9764 2 ай бұрын
ගෝටාබයට කියන්නේ කොහොමත් මන්ද බුද්ධික මිනීමරුවෙක් නෙහ්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
පහුගිය දේවල් අතෑරලා අපිට පුළුවන් දේවල් දැන් කරමු පුතේ. මේ වීඩියෝ එක මිනිස්සු අතරට යවන්න ශෙයා කරන්න❤❤❤
@athukoralasulekha7547
@athukoralasulekha7547 2 ай бұрын
සත්‍යයක් ඔබ තුමිය පවසන්නේ, මානසික සුවපත් භාවයක් තිබිය යුතුමයි,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
හැකි හැමදෙනාම එකතුවෙලා අපිට පුළුවන් දෙයක් කරමු. කරුණාකරලා මේ වීඩියෝ එක දන්න හැම දෙනා අතරම ශෙයා කරන්න❤❤❤
@OscarWijewickrama
@OscarWijewickrama 2 ай бұрын
Teruwan Saranai obatumiyata
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
තෙරුවන් සරණයි.ජනතාව අතරට ගෙනියන්න ශෙයා කරන්න. ❤❤❤
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 2 ай бұрын
Mrs අනෝජ කරුණා කරලා ඔබ‍ට සිද්ද උන අසාදාරනේට සම්බන්ද අය නම් වශයෙන් කියන්න. බය වෙන්න එපා දැන් ඔබෙත් මගෙත් ප්‍රර්ථනා රජයක් තියෙන්නේ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මම බය නෑ ප්‍රියානි. ඒත් අපා දුක් වලට වැටිලා ඉන්න මිනිස්සුන්ට, අපි තවත් හිරිහැර කරන්න ඕනේ නෑනේ. මම ඒ අයට අනුකම්පා කරනවා. මගේ හිත ගොඩක් ශක්තිමත්. ඒ ශක්තිය ඔය අසත්පුරුෂයින්ව අපායට ඇද දමන්න මං පාවිච්චි කරන්නේ නෑ. දුක් විඳින අපේ මිනිසුන් ඒ දුකින් ගොඩ ගන්න අපි වැඩ කරමු. මම ඉන්න එතන ප්‍රියානි. ප්ලීස් මේ වීඩියෝ එක ශෙයා කරන්න හැකි තරම්.
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 2 ай бұрын
@anojaweerasinghe5764 අනිවාර්යෙන් ෂෙයාර් කරනවා. මම මේ ගැන හුග දෙනෙක් එක්ක කථා කලා. තෙරුවන් සරණයි ඔබ‍ට
@harshanimendis9018
@harshanimendis9018 2 ай бұрын
Sampurrna atha kiwwe…
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මේ දේවල් මිනිසුන් අතරට ගෙනියමු. Pl Share කරන්න. ❤❤❤
@dharmafamily9201
@dharmafamily9201 2 ай бұрын
දැන්.මේ සේවාව මෙතුමිය කරන්නේ කිසිම ආයතනයකින් හෝ රජයෙන් කිසිමගෙවීමක් නැතුව ඇති පිරිසිදු චේතනාවෙන් නම් හොඳයි.නැත්නම් එකත් බිස්නස් යෝජනාවක් තමයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
මම කරන්නේ යෝග ඉගැන්වීම. හරි නම් රජයෙන් ගෙවන්න ඕන තමයි. ඒත් සල්ලි නැති රජයකින් සල්ලි ඉල්ලන්න ගියොත් මේවා කෙරෙන්නේ නැහැ. අපේ යෝගා පන්තියේ කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩසටහන් කරන්නේ. හැම දෙයක් දිහාම පාට කණ්නාඩි දාගෙන බලන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි නිශ්ශබ්දව ගොඩක් වැඩ කරලා තියෙනවා. මට ඕන තරම් හමුදාවෙ ළමයි විකුණන්න තිබුණා. එල්ටීටීඊ එකේ ළමයි විකුනලා සල්ලි හොයන්න තිබුනා. දිහාම වැරදි විදිහට බලන්න එපා. පුළුවන් විදිහට අපිට ශක්තියක් වෙන්න. බොහොමත්ම ස්තුතියි, බැලුවට, කමෙන්ට් එකක් දැම්මට. තරහ නෑ පැහැදිලි කිරීමක් විතරයි කරේ❤❤❤❤
@sunokasewwandi
@sunokasewwandi 2 ай бұрын
මදර් දිස් සෝන් . පිරිසිදුයි ලංකා පිරිසිදුයි දැන් .. වෙලා ජන සිත් බෝ වෙනස් .. පිරිසිදුයි ලංකා .. මහ මගේ ලොකු කුඩාවීදියේ පහවෙලා දුගදත් .... දනන් ජන මන පිරිසිදුයි සතුටුයි .. නගරයේ බස් පලේ නෑ දුගදක් .. සිනා පිරි මුවකමල් විකසිතයි උනුන් ඇස ගැසෙනා හිස නමා එකිනෙකා ගරු කරයි ... වචන පිරිසිදු යොදන්නේ උන් රටේ දියුනටමයි ... අපි තාම දියුනු යි ..( නෑ ....😂 !)(නෑ නෙවේ ..ඔව් ..😂😂😂 ) වචන අපි යොදන්නේ රටේ දියුණට මයි .... අ හා අ හා අපි සියලු දෙන මිතුරෝ අපි සියලු දෙන සොයුරෝ . අපි සියලු දෙන සොයුරියෝ නැහැ බේද අප අතරේ .. ක්ලීන් ශ්‍රී ලංකා . ක්ලීන් ශ්‍රී ලංකා ..... ඔබෙ පහස මට මිහිරියි . ඔබෙ පහස මට මිහිරියි .. ක්ලීන් ශ්‍රී ලංකා . ඔබ ක්ලීන් ශ්‍රී ලංකා .. අපි ක්ලීන් ශ්‍රී ලංකා .. ඔව් . අපි ක්ලීන් ශ්‍රී ලංකා ...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
ඔහු පුතේ ඒක වේගන යනවා අපිට සතුටුයි, ඒක නිසා තමයි අපිත් අපිට පුළුවන් හැමදේම කරන්නේ. අපි එකතුවෙලා මේ රට සම්පූර්ණයෙන්ම පිරිසිදුම, පිරිසිදු තැනක් කරමු පුතේ. ❤❤❤
@dA-oi8us
@dA-oi8us 2 ай бұрын
PTSD ? බයිලා QUEEN .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 ай бұрын
Thank you 😂
@sandyaperera5368
@sandyaperera5368 2 ай бұрын
Great work❤❤❤
@SankalpaSinghe
@SankalpaSinghe 2 ай бұрын
Great 🙏
@gouri5866
@gouri5866 2 ай бұрын
🙏🙏
@RamaniWelithanthri
@RamaniWelithanthri 2 ай бұрын
ඔබතුමියගේ වැඩමුළුවකට සම්බන්ධ වන්නේ කෙසේද ?🥰
@lasanthasubashini4816
@lasanthasubashini4816 2 ай бұрын
@kaushalyarathnasinghe4756
@kaushalyarathnasinghe4756 2 ай бұрын
❤👍
@swarnadealwis1231
@swarnadealwis1231 2 ай бұрын
❤❤❤❤❤
@transferschelsea5472
@transferschelsea5472 2 ай бұрын
@chamarikumarasinghe1965
@chamarikumarasinghe1965 2 ай бұрын
❤❤❤❤❤
@RanjanaVithanage
@RanjanaVithanage 11 күн бұрын
❤❤❤❤
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
නිහඬ තලය ස්පර්ශ කරමු (1)
27:54
සිහිය
Рет қаралды 14 М.