මලකඩ ඉවත් කරන්න හොදම ද්‍රාවණය හොයමු - part 02

  Рет қаралды 22,670

Hiroshan Bandara

Hiroshan Bandara

5 ай бұрын

පන්ති පිළිබද වැඩි විස්තර 0712006784(whtasapp)
මගේ website එක www.hbchemistry.com
උසස් පෙළ රසායන විද්‍යා පන්ති වලට සම්බන්ධ වන අය join වෙන්න
t.me/+nwgIe04SdYk0OTZl
6-11 විද්‍යාව ප්‍රායෝගික පරික්ෂන සදහා සම්බන්ධ වීමට
chat.whatsapp.com/FRZuccKnbB1...
🔧 Tired of dealing with stubborn rust on your favorite tools, equipment, or metal surfaces? Look no further! Our comprehensive guide provides the best solution for removing rust and preventing it from coming back. 🛠️
In this video, we'll walk you through step-by-step instructions on how to effectively eliminate rust using household items and professional-grade products. From simple DIY solutions to advanced rust removal techniques, we've got you covered!
🚀 Key Highlights:
✅ Easy-to-follow methods for removing rust at home.
🛢️ Introduction to powerful rust dissolvers and inhibitors.
🧼 Cleaning and polishing tips to restore the shine to your metal possessions.
🌐 Eco-friendly options for those who prefer green solutions.
No more frustration with rusty surfaces! Watch the video and discover the ultimate solution to keep your belongings rust-free and looking brand new. Don't forget to like, share, and subscribe for more helpful tips on maintaining and preserving your valuable items. Let's tackle rust together! 💪🔗 #RustRemoval #DIY #MaintenanceMagic
Certainly! Here are some relevant hashtags you can use for your rust removal KZbin video:
#RustRemoval #DIYRustRemoval #NoMoreRust #MetalRestoration #HomeMaintenance #DIYProjects #ToolCare #MetalProtection #RustPrevention #DIYTips #CleaningHacks #MetalRenovation #RustFree #HomeImprovement #DIYHome #RestoreMetal #MaintenanceMagic #MetalCare #RustBeGone #ShineBrightLikeMetal #GreenCleaning #RustSolution #ProtectYourInvestment #EasyDIY #HomeHacks #RustRemovalGuide #MetalRevival #DIYCrafts #ToolRestoration #cleaningsolutions

Пікірлер: 108
@lalithdissanayake.6450
@lalithdissanayake.6450 5 ай бұрын
ඔබ යහපත් ගුරුවරයෙක් වැඩිහිටියන්, දරුවන් ඔබව අගය කරාවි.
@amilakumara4353
@amilakumara4353 5 ай бұрын
සුපිරි =නිරික්ෂණය+නිගමනය ❤
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
විද්‍යාත්මකව හිතන ක්‍රමය
@Madhawa-oc6km
@Madhawa-oc6km 5 ай бұрын
ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලන්නේ ඇදුම් වල කළුපුස් සහ පැල්ලම් ඉවත් කරන ක්‍රමයක් සදහන් කරන්නේ නම් ස්තූතිවන්ත වෙමි. ස්තූතියි
@FunNPlayGames
@FunNPlayGames 8 күн бұрын
loku deyak meka kaloth.
@kosalaranawaka9240
@kosalaranawaka9240 5 ай бұрын
අත්තටම නියමයි සර්
@RasheenWageesha
@RasheenWageesha 5 ай бұрын
10k බලන්ම හිටපු දෙයක් සර්
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
බොහෝම ස්තූති ඔයාලා නිසා තමා ලැබුනේ
@user-qo7km5dz9y
@user-qo7km5dz9y 5 ай бұрын
ගොඩක් වැදගත් දෙයක් . සර් , කුණු පැල්ලම් යවන්න හොද කෙමිකල් එකක් ගැන කියන්න .
@tharangapriyadarshana3696
@tharangapriyadarshana3696 5 ай бұрын
මමත් කාලෙක ඉදන් හොයපු වැදගත් කරුනක් thanx සර් ❤❤
@Malani74-oq6yo
@Malani74-oq6yo 5 ай бұрын
Thank you sir.
@kosalaranawaka9240
@kosalaranawaka9240 5 ай бұрын
තව මොකක් හරි වැදගත් එකක් කරමු 👍👍👍👍👍🙏🙏🙏
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
අනිවාර්යයෙන්
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේම වැඩ සටහන 👍👍👍❤❤❤
@priyalrohitha887
@priyalrohitha887 5 ай бұрын
ගොඩක් වැදගත් සර් ට බොහොම ස්තුති 🙏 .
@enigmagermany2303
@enigmagermany2303 Ай бұрын
I use molasses to remove rust. This was a method our grandparents used during the British era.
@SupunLankage
@SupunLankage 5 ай бұрын
Very usefull! thank you very much!
@kamalbandara3851
@kamalbandara3851 5 ай бұрын
Video eka hodai sir eth sudu pata pasubimaka ana tika tiyla wena angle ekakin pennuwanm pahadiliw blagnn puluwn wei kiyl hitnw ❤
@neranjanaramani2888
@neranjanaramani2888 4 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@chandanadayaratna8319
@chandanadayaratna8319 27 күн бұрын
Non branded tile cleaner is fully active with any type of oxide.That means Hcl concentration is high in non standard tile cleaner,
@dhammikaperera6312
@dhammikaperera6312 2 ай бұрын
සුපිරි, ඡය වේවා
@KapilaSurajRajasuriya
@KapilaSurajRajasuriya 4 ай бұрын
Sir, another effective natural sustance is 'Goraka'. Add the rusted part with few goraka in a bottle and add water to cover the object.takes few days but effecive.
@jayanthakumarasinghe659
@jayanthakumarasinghe659 5 ай бұрын
Education for day to day life very useful, Thank you sir.
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
❤❤
@ckhannadige3829
@ckhannadige3829 22 күн бұрын
මලකඩ කාපු ඇන ගලවගන්න බැරි උනාම බ්රේක් ඔයිල් දාල විනාඩි කිහිපයක් තිබුනම ගලවන්න පුළුවන්
@sidevisidevis3989
@sidevisidevis3989 4 ай бұрын
සුපිරි
@Udayashantha.GmailCom
@Udayashantha.GmailCom 24 күн бұрын
මරුනේ ❤
@prasannaperera764
@prasannaperera764 5 ай бұрын
Thank you
@lakminudinusha3576
@lakminudinusha3576 5 ай бұрын
supiri video eka sir. godak vatinava. thank you.
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
❤❤
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
බොහොම ස්තුතී
@user-qg5dx1wc3f
@user-qg5dx1wc3f 4 ай бұрын
Super
@randikawickrama4009
@randikawickrama4009 4 ай бұрын
Thanks ....
@GehanChandika
@GehanChandika 4 ай бұрын
දැන් හැබැයි හාපික් වල මිල වැඩි වෙයිද දන්නෙ නෑ මේක දැකලා. 😅
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 5 ай бұрын
Brack oil දාපුවාම මළකඩ අල්ලපු නට් බුරුල් වෙනව නේද පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@warnakulasooriyagesugathch9094
@warnakulasooriyagesugathch9094 5 ай бұрын
Thanks
@SLAlubox
@SLAlubox 4 ай бұрын
Good 👍
@rio_zia
@rio_zia 5 ай бұрын
හාපික් එක සාර්ථක උන එකනම් හොඳයි සර්. . අපේ ගෙදර තියෙන්නෙ රෝස පාට එකක් මම ඒකත් දාලා බලලා කමෙන්ට් එකක් දාන්නම්
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
අනිවාර්යයෙන්ම දාන්න
@shiromanikumari2205
@shiromanikumari2205 2 ай бұрын
හාපික් දා මලකඩ ඉවත් කල ඇණ එම තත්වයෙන් පවත්වා ගැනීමට (ගොඩට ගත් පසු නැවත මල බැදේ.)කුමක් කල යුතුද...?
@lorachemicals5711
@lorachemicals5711 4 ай бұрын
Hodai habai malakeda giyata tibunata wediyen malakeda kanewa mokede H C L thiyene nisa .kerela balanne
@user-op3hs3pq3v
@user-op3hs3pq3v 5 ай бұрын
dry ice hadana widiya gennakoo
@PrabhathDharshana-vq2mw
@PrabhathDharshana-vq2mw 5 ай бұрын
මම බයික් වල ටැංකි වල මලකඩ අයින් කරන්නෙ හාර්ෆික් දාලා,අවුරුදු 3,කට වැඩි කාලයක් වෙනවා...දෙහි සහ ඊනෝ කලවම් කරලා ගෑවමත් යනවා මේ වගේම
@dineshrangana3612
@dineshrangana3612 4 ай бұрын
Thara iwath karana deyak gena kiyala denna?
@luckybilly8808
@luckybilly8808 5 ай бұрын
දැන් මේ රටේ ඉන්නව හරියට මනුස්සයෙක් ට කතා කරන්න දන්නෙ නැති අවෙජාතෙක බල්ලො ටිකක්... වයසින් වැඩි අඩු ඕනම කෙනෙක්ට කතා කරන්නෙ ඒයි ඕයි උඹ බං whuththo එහෙමයි උන්ගෙ බාසාව... පුක කහගන්න නියපොත්තක් නෑ.. බඩේ ගූ හැන්දක් නෑ හූරගන්න.. ඒ උනාට කටේ පොර ටෝක්.. පවු.. රටේ අවාසනාවට සරමෙ පිහදල අහවර කරන්න ඕන ජීවිත ඉපදුනාම එහෙම තමයි ... කබ්බොන්ගෙ දේවල් වලට කිසිම උත්තරයක් දෙන්න යන්න එපා සර්.. ඔයාගෙ දේවල් වලින් ඉගනගන්න අය ඉන්නව ගොඩාක්.. ඔබට යහපතක්ම වේවා
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
බෝහම ස්තූතී
@amilasuraweera1
@amilasuraweera1 4 ай бұрын
break oil walin paint ywnn puluwamd?
@GemunuJayasinghe
@GemunuJayasinghe 5 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට . වාහන අළුත්වැඩියාකරන ගැරේජ් වල ගැලවීමට නොහැකි නට්වලට බ්‍රේක් ඔයිල් යොදනවා , මලකඩ ඉවත් කිරීම සඳහා . කරුණාකර රෙදිවල කළුපුස් ඉවත් කිරීමට ක්‍රමයක් කියා දෙන්න ; ඒත් රෙදිවල වර්ණයට හානි නොවන පරිදි . එය හරියට වටිනවා අපිට . WD 40 දියරයේ ඇත්තේ කුමන රසායනික ද්‍රවයක් ද? එය යෙදූ විට ක්ෂණිකව ඇනවල මලකඩ ඉවත් වෙනවා .
@lalithakumari4132
@lalithakumari4132 14 күн бұрын
රෙදි වල කහට පැල්ලම් ඉවත් කරන ක්‍රමය ක් කියන්න සර්.....
@ruwanpremashantha428
@ruwanpremashantha428 5 ай бұрын
WD40 valata diyavelama yanne kohomada
@sldjremix8851
@sldjremix8851 5 ай бұрын
Ino pekat ekai dehi gediyaka ismai kalawam karala gewama malakada yanawoooo
@mangalalowe6841
@mangalalowe6841 5 ай бұрын
සර් ඔබට අපිව දැනුවත් කරාට ගොඩක් ස්තුතියි...සමහර අය කියනව සිට්රික් ඇසිටුයි ජලයයි එකතු කරාම මලකඩ ඉවත් වෙනවා කියලා එය ඇත්තක්ද?
@kasunsampath224
@kasunsampath224 11 күн бұрын
Sir mama tile cleaner dala baluwa dilute nokara.15-20minute wage wenakota malakada diya wenawa.eth tile cleaner use krana eka yakada walata wane walata hodai da.malakada giyata passe kranna one mokadda clean kraganna
@rjmusicworld5322
@rjmusicworld5322 28 күн бұрын
පෙට්‍රල් ටැංකියක මලකඩ යවන හාපික් සුදුසුද. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා..🙂
@dishsadanu8979
@dishsadanu8979 5 ай бұрын
Ou sir ana galawandai , majan yawandai thamai bumithel
@Shedembeats
@Shedembeats 4 ай бұрын
Ethakota sir WD-40 Kohomada wada karanne
@chathuradayas8856
@chathuradayas8856 2 ай бұрын
යතුරු පැදියක තෙල් ටැංකියෙ ඇතුලෙ තියෙන මලකඩ ඉවත් කරගන්න මොනවද හොද
@NayanaNishanthi-co2go
@NayanaNishanthi-co2go 4 ай бұрын
🙏🙏🙏
@d.msomapala9905
@d.msomapala9905 2 ай бұрын
හාපික් වලට වතුර කොච්චර දාන්න ඕනෙද.. සුදු රෙදි වලට දාන්න පුලුවන්ද....?
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 3 күн бұрын
Paint remued walata mala kama wadida plz
@charikakumuduni5807
@charikakumuduni5807 Ай бұрын
රෙදි වල මලකඩ පැල්ලම් යවන්නත් harpic දැම්මට කමක් නැද්ද සර්...
@gayanidunil2262
@gayanidunil2262 5 ай бұрын
Hadamuda katath proyojana gamekak...asiton/plastik/vage
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
හරි අපි කරමු ඉදිරියට
@prasanthamaddumahewa8743
@prasanthamaddumahewa8743 4 ай бұрын
👍👍👍👍
@ultimateworrier3528
@ultimateworrier3528 2 ай бұрын
සර් විද්‍යුට්ත් විච්චෙදනය හා සමානවම මේකත් සාර්තකයිද? නැත්තන් එ දෙකෙ වෙනසක් තියනව ද
@sumedhapriyamantha757
@sumedhapriyamantha757 Ай бұрын
❤️❤️❤️
@Mrwera
@Mrwera 5 ай бұрын
Sir.ceramic cup wala thiyena the kahata yawanna lesima kramaya samanya saban jathiyak dala polithin bag ekakin (shopping bag ) ekain athullana eka eka godak aya danna pana dagena eka eka dewal walin madinawata wada eka sarthaki eke widyathmaka karuna pahadili karanna pluwanda..
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
හරි අපි බලමු
@lanka1285
@lanka1285 5 ай бұрын
❤❤❤❤
@darshanaj5690
@darshanaj5690 5 ай бұрын
🎉
@firephoenix2034
@firephoenix2034 5 ай бұрын
මලකඩ යවන්නෙ කොහොමද කියන එකට වඩා මලකඩ යන්නෙ ඇයි කියන එක පැහැදිලි කරන එකට ගොඩාක් ස්තූතියි. එතකොට මොන ද්‍රාවනයක් තිබ්බත් මලකඩ යයිද කියල නිගමනය කරන්න පුලුවන් කලින්ම. විද්යාත්මක සමීකරණත් එක්කම පැහැදිලි කරන්න බලන්න සර්. ස්තූතියි.
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 5 ай бұрын
හාර්පික් වලින් පිත්තල බඩුත් පිරිසිදු කරගන්න පුලුවන්,හාර්පික් +පාන්පිටි ,ඇළුමිනියම් හට්ටි වල කළුපාට දැළි යවාගන්න පුලුවන් ක්‍රමයක් තියෙයිද
@mrbizcoco
@mrbizcoco 4 ай бұрын
Nomark paper වලින් යකඩ වල මලකඩ යවන්න පුළුවන්
@dumidujayakody9330
@dumidujayakody9330 5 ай бұрын
👍👍👍👍👍👍👍
@achaladinidu5147
@achaladinidu5147 Ай бұрын
Baik tenkiyata dennama kamak nhene hapik
@akilagayan6533
@akilagayan6533 4 ай бұрын
😮
@game.586
@game.586 4 ай бұрын
පෙට්‍රල් ටැංකියේ මලකඩ යවන්න පුළුවන් වෙයිද? බ්‍රෂ් එකකින් අතුල්ලන්නම ඕනද?
@anuralenora7027
@anuralenora7027 5 ай бұрын
WD 40
@darshanaj5690
@darshanaj5690 5 ай бұрын
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
@harshanilantha
@harshanilantha 5 ай бұрын
ටයිටේනියම් ගන්න තැනක් තියනවද ස්තුතියි
@gayansachintha4432
@gayansachintha4432 5 ай бұрын
ඔය comment දාන ඔස්තාර්ලා chemistry දන්නේ නෑ සර්.. දිගටම කරන්න ❤❤
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
අනිවාර්යයෙන්ම දිගටම කරමු
@dolanikotuwila648
@dolanikotuwila648 4 ай бұрын
Winakiri
@user-pl1oq4px6m
@user-pl1oq4px6m 5 ай бұрын
සර්, වාහන සර්විස් කරන එක දැන් හරිම අමාරුයි.. ඒ අතර විවිධ එන්ජින් ඔයිල් වර්ග ඇත. මේ ඔයිල් යොදා කිලෝමීටර් කීයක් උපරිම දුවන්ඩ පුලුවන් ද? කිලෝමීටර් ගාන නැතුව ඔයිල් ඩ්‍රොප් කීපයක් එන්ජින් කූරෙන් ගෙන ඔයිල් වල කොලිටි එක බලන්ඩ සරල පරීක්ෂණයක් තිබේද දැනුවත් කරනු මැනවි
@darshanaj5690
@darshanaj5690 5 ай бұрын
Hugaak vadagath vei
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
මම try කරන්නම්
@supunisharaediriwansha5583
@supunisharaediriwansha5583 4 ай бұрын
සර් පෙට්ට්‍රල් ටැන්ක් එකක මලකඩ ක්ලීන් කරන්න මොනාද හොදම
@d.msomapala9905
@d.msomapala9905 2 ай бұрын
Super .....super ......super 😂😂😂😂😂😂😂😂😂😂
@senarathweerasekara252
@senarathweerasekara252 5 ай бұрын
බ්‍රේක් ඔයිල් වැටුණු තැන මළකඩ කනවා... ඒකයි ඔය ඒක සජෙස් කරන්න ඇත්තේ....
@nisal190
@nisal190 5 ай бұрын
සර් phone වල transparent back cover වල ටික කාලයක් යනකොට හැදෙන කහපාට යවන්න ක්‍රමයක් නැද්ද
@HiroshanBandara
@HiroshanBandara 5 ай бұрын
ලොකු ගැටලුවක් තමා එක අපි බලමු
@pa8805
@pa8805 4 ай бұрын
මචං tiles වල තියෙන මලකඩ ඉවත් කරන්න පුළුවන් කියපං කෝ.
@maheshprasanna4510
@maheshprasanna4510 3 күн бұрын
Chloroform
@hirushianjana6026
@hirushianjana6026 4 ай бұрын
ගොඩක් මළකඩ තියෙන එවා යවන විදියක් ඔනේ.
@awishkaakalanka7751
@awishkaakalanka7751 5 ай бұрын
🤪😮👍🏽💪
@oshanchanaka5745
@oshanchanaka5745 4 ай бұрын
වාහන ටැංකි වල මලකඩ යවන්න සුදුසුම මොකක්ද ??
@nalinsadaruwan8873
@nalinsadaruwan8873 5 ай бұрын
Denim වගේ fabric එකක පෑන් තින්ත යවන්න පුලුවන් සාර්තක ක්‍රමයක් ගේන්නකො
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 5 ай бұрын
බ්ලිචින් තමා දාන්නේ පොඩ්ඩක් color එක පිච්චෙයි
@user-xy5nt3et9o
@user-xy5nt3et9o Ай бұрын
අපේ තාත්තත් හාපික් දාල යැව්ව මලකඩ
@Inuka_Thehan
@Inuka_Thehan 4 ай бұрын
WT40
@Inuka_Thehan
@Inuka_Thehan 4 ай бұрын
wd40
@Deeptharohansuranga
@Deeptharohansuranga 4 ай бұрын
විනාකිරි.
@maheshprasanna4510
@maheshprasanna4510 3 күн бұрын
Chloroform
@maheshprasanna4510
@maheshprasanna4510 3 күн бұрын
Chloroform
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 63 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
concrete mixture for a small household work...
14:54
Technical Handiya
Рет қаралды 9 М.
how to MotorBike  එක Shine වෙන්න පොලිෂ් කරමු (yakada yaka)
10:55
යකඩ යකා - yakada yaka
Рет қаралды 35 М.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22