දොහොත් මුදුන් දී - Dohoth mudun dee | ගරු සිසිල් ජෝයි පියතුමා | Mount Zion

  Рет қаралды 892

Mount Zion

Mount Zion

Күн бұрын

Пікірлер: 2
@LCMSilva
@LCMSilva 4 ай бұрын
Nice Hymn ❤....."sada sarana amme obe depa wandinemi" geethikawa create karanna kiyala request karanawa .
@mockingJAy1264
@mockingJAy1264 4 ай бұрын
Lyrics; දොහොත් මුදුන් දී - පසඟ වැතිර වැඳ නමදිම් සදා - සව් බලවත් පිය හිමි දෙවිඳා දෙ'අත් සුරල් රැළි වයා වයා බෙර බට දඬු පිඹලා- වඳිනෙම් මං පිය හිමි දෙවිඳා මහත් හඬින් ගී පසස ගයා ගුණ සිත් කළ අරුමා අලුත් සපිරි සිල් වදන් ගොතා කව් මුතුවැල් පළඳා වඳිනෙම් මං පිය හිමි දෙවිඳා රැයක් දවාලක් වෙනසක් නොම දැන එති ජන ගංගා නමදින්නට පුත් කිතු සමිඳා වියත් සුරත් බැඳ පබැඳි මිහිරි ගී රාවක වෙළිලා ගුණ ගයමින් පුත් කිතු සමිඳා පවත් දුකත් මරණයත් තුරන් කර කුරුසියේ නැසිලා මහත් දනන් ගණ අඳුර මැදින් නව එළියක් දැකලා එති වඳිනට පුත් කිතු සමිදා හිරුත් සඳුත් ඇති ලොවේ සජීවක සුසුමයි හමනා ලොව හදවන් සුදතුන් දෙවිඳා වඳිත් සියල් දන වරම් අසිරිසත් වැසි මොර සූරා වියළුණු සිත් යළි පණ පොවලා ගිනිත් දිවත් ලෙස සැම දිවි සවිකර මෙදියත පීරා සුදත් දෙවිත් හිස නමා වදින්නෙම් බිය සැක දුරලා දම් දුටුවෙමි සුදතුන් සරණා
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 3 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 21 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 110 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,3 МЛН
දුන්නොත් ලැබෙන විදිහ දන්නව ද?
1:50:56
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 3,3 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 3 МЛН