Domestic water Pump Repair - Episode 02 ගෘහස්ථ ජල පොම්පයේ දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය - දෙවන කොටස

  Рет қаралды 4,833

Supun Chathuranga Ranasinghe - HRCC TECH - ET

Supun Chathuranga Ranasinghe - HRCC TECH - ET

Күн бұрын

Пікірлер: 23
@dulajganegama2553
@dulajganegama2553 5 ай бұрын
Godak hodai, gedara moter eka mamama hadagatta me vedio eka balala. 🎉🎉🎉
@pinkyrodrigo5902
@pinkyrodrigo5902 Ай бұрын
Bohma istuti
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ස්තූතියි සර්🙏🙏🙏❤
@pradeepdias2752
@pradeepdias2752 2 жыл бұрын
Thanks a lot. It's really helpful
@lakshanchandrathilaka9869
@lakshanchandrathilaka9869 2 жыл бұрын
විශිෂ්ට පැහැදිලි කිරීමක් .
@ChLighting-oq1oo
@ChLighting-oq1oo 7 ай бұрын
Thanks
@udayawelgama1414
@udayawelgama1414 6 ай бұрын
Thaank you , godak. Pin. Oba thumata. Monawada dana oil meewata
@pruthivisampath9206
@pruthivisampath9206 2 жыл бұрын
👍🔥
@NadeekaNilame-n4o
@NadeekaNilame-n4o 14 күн бұрын
සර් වතුර මෝටය ටිකක් වෙලා වැඩ කරනව,ඊට පස්සෙ ඕෆ් වෙනව ඔටෝම කියල දෙන්නකො ඒ ඇයි කියල
@NadeekaNilame-n4o
@NadeekaNilame-n4o 14 күн бұрын
සර් වතුර මෝටය ටිකක් වෙලා වැඩ කරනව,ඊට පස්සෙ ඕෆ් වෙනව ඔටෝම කියල දෙන්නකො ඒ ඇයි කියල😢
@ShaveenDevinda
@ShaveenDevinda 3 ай бұрын
සර් පරන මෝටර් වල පිත්තල ඉම්පියලර් තියනවා අළුත් මෝටර් වල ප්ලාස්ටික් ඉම්පියලර් තියෙනවා කියල කියනවා මෙි දෙකෙන් හොද මොකක්ද ප්ලාස්ටික් එක වෙනුවට පිත්තල එක මාරු කරාට කමක් නැද්ද
@dineshmadusanka7642
@dineshmadusanka7642 10 ай бұрын
❤❤
@madurangadissanayaka2030
@madurangadissanayaka2030 8 ай бұрын
Wathura pirenn peykta wediya ynawa..mkdda ekta krnne..
@supunchathurangaranasinghe-hrc
@supunchathurangaranasinghe-hrc 8 ай бұрын
Impiler case eka galawala Impiler eka, case eke athula hondin sudda karanna. Ayeth assemble karala racer oil karanna. Capacitor ekath maru karanna.
@samansiripathirana
@samansiripathirana 9 ай бұрын
Sir, මේවගේ සර්පිලර් කුටියක් නැද්ද
@bjs1984
@bjs1984 2 жыл бұрын
සර් ඕකෙ පොම්ප කෑල්ල මෝටරෙන් ගලවලා තනකොල කපන මැසිමට සෙට් කරලා පාවිච්චි කරන්න පුලුවන් නේද..
@supunchathurangaranasinghe-hrc
@supunchathurangaranasinghe-hrc 2 жыл бұрын
Ow puluwan
@sr_video526
@sr_video526 7 ай бұрын
එකම පැහැදිලි කිරීමක් තුන් හතර පාරක් කියවනවා.
@supunchathurangaranasinghe-hrc
@supunchathurangaranasinghe-hrc 5 ай бұрын
Deyak ekapara hamotama therenne nane
@NadeekaNilame-n4o
@NadeekaNilame-n4o 14 күн бұрын
සර් වතුර මෝටය ටිකක් වෙලා වැඩ කරනව,ඊට පස්සෙ ඕෆ් වෙනව ඔටෝම කියල දෙන්නකො ඒ ඇයි කියල😢
@supunchathurangaranasinghe-hrc
@supunchathurangaranasinghe-hrc 13 күн бұрын
@@NadeekaNilame-n4o ඒ වැඩ කරද්දි ගොඩක් රත් වෙනවද?
@NadeekaNilame-n4o
@NadeekaNilame-n4o 9 күн бұрын
ටිකක් රත් වෙනව සර්
@supunchathurangaranasinghe-hrc
@supunchathurangaranasinghe-hrc 8 күн бұрын
@NadeekaNilame-n4o ඔවර් ලෝඩ් සුවිච් එකක් තියේද මොටර් එකටම සවිකර ආපු??
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
වතුර මෝටරය අපිම හදමු.Duminda kulasooriya.
19:21
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 4,9 М.
How does a chainsaw work
16:57
Sanya Tsvay
Рет қаралды 928 М.