No video

එක ගලෙන් කුරුල්ලෝ දෙන්න‍යි | Don't Waste Time , Take Full Benefits From It | Home Made Pineapple Jam

  Рет қаралды 270,400

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
The chirping of birds, voices of cattle, lush green fields, and overall the soothing and pure environment reminds us of the village life. The village life is purely natural and full of liveliness. There is something in the environment that stops us from going away from it. All people in villages live like a family and are always ready to help each other in their needs.
In this video, you will be able to see how to clean my garden, harvesting and how to make pineapple jam , tips to improve English knowledge and how my kids help me to make our home beautiful .
Thank you very much for subscribing me and staying with me on this beautiful journey. Stay safe...
#timemanagement
#cleaningroutine
#gardening
#Jam
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us in Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...

Пікірлер: 1 200
@shyaminiprabhoda8092
@shyaminiprabhoda8092 2 жыл бұрын
මේ විශ්වයට ගොඩාක් ස්තූතිවන්ත වේවා.. මොකද අපිට ආදරණීය බැදීම් හමුවන්නෙ හරිම අහම්බෙන්.. ඒ විදිහට මගේ ජීවිතේ මුන ගැහුනු අහම්බු හමුවීමක් තමා ආන්ටි ඔයා. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් වැඩත් එක්ක කාර්යබහුල වුනු එක්තරා දවසක කම්මැලික්මේ හිටපු මම ෆෝන් එක අතට අරන් යූ ටියුබ් බඩගානකොට ආන්ටිගෙ වීඩියෝ එකක් දකිනවා.එකත් කම්මැලික්මෙන්ම ඔබපු මට හරිම ආදරණීය , භාවනාවක් මෙන් කටහඩක් තියෙන , ඔහේ දුවන මේ ඒකාකාරී ජීවිතෙන් මිදී ජීවිතේ කියන නමට හරි අපූරු වටිනාකමක් දෙන ඔයා මගේ ජීවිතේට එකතු වුනා. දැන් මටත් හීනයක් තියෙන්වා මොකක්ද දන්නවද? කවදා හරි ආන්ටි වගේ උගත් බුදිධිමත් පිලිවෙලට වැඩ කරන ජීවිතේ ගැන ධනාත්මකව දකින සුන්දර දියණියක්,බිරිඳක් , ආදරණීය මවක් වෙන්න... ඒවගේම පලවෙනි වතාවට තමයි මං මෙහෙම u tube එකේ කමෙන්ට් එකක් දැම්මේ.. ඒ තරමට ආන්ටි මගෙ ජීවිතේට ලං වෙලා. බොහෝම ස්තූතියි ආන්ටි. ගොඩක් ආදරෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. දීර්ඝායුශ ලැබේවා....❤️❤️❤️🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අනේ ...ගොඩක් ස්තුතියි මගෙ පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kumududharmasiri769
@kumududharmasiri769 2 жыл бұрын
දරුවන් ට දෙන අවවාද ඉතාමත් වටිනවා.ගොඩක් අය නොදකින පැත්තක් ඔයා පෙන්වා දෙනවා .ගොඩක් ස්තුති .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chamodibhagya4301
@chamodibhagya4301 2 жыл бұрын
Thank you aunty..❤️ මමත් අම්මයි තාත්තයි වැඩට ගිහින් ගෙදර එනකොට ගෙදර ලස්සනට තියන්න ගොඩක් උත්සාහ කරනවා..මෙවර උසස් පෙල විභාගය නිසා පාඩම් වැඩ ගොඩක් මැද උනත් එයාලා හවසට එන්න කලින් ගේ අතුගාලා පහන තියන එක හරි මම අනිවාරෙන් කරනවා..😊
@nilanthakumara4508
@nilanthakumara4508 2 жыл бұрын
හොද දරුවෙක්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
කොච්චර හොඳයද පුතේ....පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 2 жыл бұрын
නැන්දා කියපු දේවල් එක්ක බලද්දී මට හිතෙනවා මමත් වටින දරුවෙක් කියලා අම්මා කරන වැඩ වලින් ගොඩක් වැඩ මම අම්මට කරලා දෙනවා ඒක මට ගොඩාක් ලොකු සතුටක් නැන්දේ පරිස්සමින් ඉන්න නැන්දේ ❤️
@hemalathaabayasiriwardana3127
@hemalathaabayasiriwardana3127 2 жыл бұрын
Oapàammm
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔයා ගොඩක් හොඳ දරුවෙක් පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@melarathnayake4174
@melarathnayake4174 2 жыл бұрын
සතියට vedio 2,වත් දාන්නකෝ.. මාරම ආසයි මං ඔයාගේ වැඩ වලට ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
උත්සාහ කරන්නම් 😊
@upamaliwithstudy3810
@upamaliwithstudy3810 2 жыл бұрын
මමත් කියන්නේ එකම තමයි
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 2 жыл бұрын
Ow pls
@milansheranga.8583
@milansheranga.8583 2 жыл бұрын
@@DoveGreens ehema dammothnm loku deyak aunty addict wela inne auntyge videos walata
@Nipu629
@Nipu629 2 жыл бұрын
Ow nande dannakooo pleaseee mamai ammai nandage video hamathissema balanawa 💙❤💙❤💙❤💙💙❤💙❤💙
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 2 жыл бұрын
ඔයා නිසා මගේ පුතත් ගොඩක් වෙලාවට මට උදව් කරනවා අක්කා . ඔයාගෙ වචන ඒ තරම් ආදරනීයයි. ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
හරිම සතුටෙන් video එක රසවින්දා ...පොඩි දුකක් අවසානයේ මගේ හිතේ ඉතිරි උනා.මම හති හැදෙනකං වැඩ කලත් මගේ දරුවො ,සැමියා කිසිම වෙලාවක ගෙදර වැඩට සම්බන්ද වෙන්නෙ නැහැ .මම සියලුම ගොදයි කියල සම්මත විදියට ගුන නැන දෙකෙක් දරුවන් හැදුවත්. කොතැනක හෝ ලොකු අඩු පාඩුවක් සිදු වී ඇති බව ඔබේ video එකෙන් තේරුම් ගත්තා..සතුටුයි පුතේ ඔයා සම්පූර්ණයෙන් ජීවිතය විදින විදිය ගැන අනිත් අය දැනුවත් කිරීම සම්බන්දයෙන් .බුදුසරණයි !ආයෙ ඉක්මනින්ම ජීවිතේ ගැන හොද පාඩමක් ඉගෙනගමු....👏👏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
දුක්වෙන්න එපා...සතුටින් මේ ජීවිතේ ඇතුලෙ ජීවත් වෙමු. නොලැබෙන දේ ගැන දුක් වෙන්න පටන්ගත්තොත් ලැබෙන දෙයින් සතුටක් නැතිව යනව. පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 බුදුසරණයි
@nadeeshabandaranayake7280
@nadeeshabandaranayake7280 Жыл бұрын
@@DoveGreens godak lassani.Akke
@sonalinidarshani8560
@sonalinidarshani8560 2 жыл бұрын
ඉංග්‍රීසි ඉගෙන ගන්න මාත් ඔය ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ හරිම ආදරණීය විනාඩි ගනනක් කටහඬ ඇහුවම හිත නිවෙනවා වෙහෙසකර වැඩ ගොන්නම ආසාවෙන් කරන්න ඇත්තමයි ඔයාගේ වීඩියෝ ගොඩක් උදවු වෙනවා .... thank you akke.....❤❤❤🙏🙏🌹🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දගෙ මල් පිරුනු ගෙවත්ත..හිත නිවෙන තරමට ප්‍රියමනාපයි.☺️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@isharamadhuwanthi245
@isharamadhuwanthi245 2 жыл бұрын
වීඩියෝ එකක් කරන්න ඕනම කෙනෙකුට පුලුවන් .ඒත් මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න , හදවතේ ගැඹුරුම තැනක් ස්පර්ශ කරන්න හැමෝටම බෑ.ඔයා ඒ දේ හරි අපූරුවට කරනවා අක්කා.ඉදිරි අනාගතයට සුබ පතනවා !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊
@d.a.l......chanal6267
@d.a.l......chanal6267 2 жыл бұрын
Akke oyage ham video akkm MN balanawa.ane harim lassani..oyage gam koheda akke..
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 2 жыл бұрын
හැමදාම වගේ අදත් නොදන්නා දේවල් ජීවිතේට එකතු කරගත්තා අක්කෙ ..ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි ඔයාට වගේම ඔයාගෙ පවුලේ සැමටමත්....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
@lesleylesley1359
@lesleylesley1359 2 жыл бұрын
ඇත්තටම හිස ගිනි ගැනුණු පුවත් අතරෙහි ඔබ හිරි පොද වැස්සක් සහෝදරියේ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@inomiudeshika140
@inomiudeshika140 2 жыл бұрын
අම්මෝ මං ඇබ්බැහිවෙලා😍😍 අනේ ඔයා දන්නවද ඔයා නිසා මං ගොඩාක් වෙනස් උණා. ඔයා මිහිපිට දෙවඟනක්🌹🌹🌹🌹💙 මෙච්චර කාලයක් උත්සාහ කළාට හරියටම දවස ගෙවන්න බැරි වුණා. ස්තූතී
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය..පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@lasinduvikasitha1121
@lasinduvikasitha1121 2 жыл бұрын
මඟ බලමින් හිටියෙ අක්කෙ. හරිම ලස්සනයි වීඩියෝව. ඒ වගේමයි වටින දේවල් හුවමාරු කර ගන්නවා ඔයා. ඒකට ගොඩක් ස්තුතියි අක්කෙ! 🌸
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@punchiapepadam1155
@punchiapepadam1155 2 жыл бұрын
ගොඩක් පින්. කොහොම හරි අක්කාගේ video එක අනිවාර්යෙන්ම බලනවා. හිතට පුදුම සැනසීම ක් දැනෙන්නේ. තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanukanimjaya424
@sanukanimjaya424 2 жыл бұрын
නැද්දේ මම මගේ අම්මා එන්න කලින් ගෙදර පිරිසිදු කරලා තියෙනවා අම්මා ගෝඩක් මහන්සි වෙලා ගෙදර ආවාම අම්මා ටතියෙන සතුට වචන කියාගන්න බෑ . ඒ පුරුද්ද කියලා දුන්නේ මගේ අම්මා යි ,නැද්ද යි ගොඩක් ස්තුතියි මේවගේ විඩියෝ අරගෙන එනවට පරිස්සමෙන් ,සතුටින් ,ආදරයෙන් ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අනේ හරිම සතුටුයි පුතේ ....පුතාට බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@krishanirajapaksha6821
@krishanirajapaksha6821 2 жыл бұрын
සතියට එක ගානෙ හරි වීඩියෝ වක් දාන්නකො ආන්ටි හරිම ලස්සනයි.ගෙදර ගාර්ඩ්න් එක සිත නිවන පන්සලක් වගෙ ගොඩාක් ලස්සනයි .කොච්චර බැලුවත් මදි ඒ තරම් ලස්සනයි සුරන්ගනා ලෝකයට යනවා වගෙ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sewwandimayadunne8755
@sewwandimayadunne8755 2 жыл бұрын
Video එකක් එනකම් හිටියේ අක්කේ, ගොඩාක් වටින දේවල් ගොඩාක් කියලා දෙනවට ගොඩාක් ස්තූතී අක්කේ, බුදු සරණයි ඔයාටයි පවුලේ හැමෝටමයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@meedum1339
@meedum1339 2 жыл бұрын
මගේ හිතට motivation එකක් ඕනි කියලා හිතෙන හැම වෙලාවකම මං ඔයාගේ වීඩියෝ එකක් බලනවා.... මාත් හරිම ආසයි මේ වගේ ලස්සනට පිරිසිදුවට පිලිවෙලට සහ ආදරණීයව ජීවත් වෙන්න... මගේ සැමියට දරුවන්ට නිතරම ආදරණීය බිරිඳක් ,මවක් වෙන්න... ඔයාගේ වීඩියෝස් වලින් මං ගොඩාක් දේවල් මගේ ජිවිතේට එකතුකර ගත්තා.. ඇත්තටම ඔයාට ස්තූතියි කියනවටත් වඩා මං කැමතියි ගොඩාක් පින් කියලා කියන්න...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@samanmaliminoz2865
@samanmaliminoz2865 2 жыл бұрын
ඔයා කරන හැම දෙයක්ම හදවතට හොදට දැනෙනවා.මාත් මගේ ගෙදර,ගෙවත්ත නිතරම පිරිසිදුව ලස්සනට තියාගන්න උත්සාහ කරනවා.එතකොට ජීවත් වෙන්න තවත් ආසා හිතෙනවා.ඔයාගෙ වීඩියෝ වලින් ගොඩාක් හිත නිවෙනවා..මම ඔයා තිලින් දකින්නෙ හරිම නිදහස් මනසක් තියෙන කෙනෙක්ව.ඔයා ගෘහනියන් ට වගේම දරුවන්ටත් ගොඩක් වැදගත් දේ නිහතමානීව,නිර්ලෝභීව, ආදරණීයව පවසනවා.ඔයාගෙ වීඩියෝවක් එනකන් මම බලන් ඉන්නෙ නොයිව සිල්ලෙන්..ඔයා වගේ දියණියක්, බිරික්,මවක්,සහෝදරියක්,මිතුරියක් ලබන්න අනෙක් අය ගොඩාක් පිං කරල තියෙනවා.ඔයාට බුදු සරණයි !! පරිස්සමෙන් ඉන්න ..🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
එයාබට් එක use කරලා මාස 8 විතර යනකොට මගේ කන wash කරන්න උනා...😭පරිස්සමින්... මල්ට්ටාස්කින් උනාම ජිවිතේ ටික කාලයකින් හරි වෙහෙසකර වෙනවා ..විශේයෙන් අහගෙන ඔහොම වැඩ කරනකොට එක දෙයකට අවදානය අඩු වෙනවා ...මට හිතෙන්නේ එක වෙලාවකට එක් වැඩක් කලාම හරි නිදහස් ... Thank you ලෙසියෙන් ජැම් හදන්න කියලා දුන්නාට...එ උනාට ජැම් කන්න බැ..පාන් ගනන්☺️ මන් ඔයාගේ හැම වැඩකටම කැමති ...🥰 බුදු සරණයි 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ස්තුතියි
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
ගොඩක් වටිනවා අදත් විඩියෝ එක .දරුවන්ගේ මනසට මේ විදිහට කතා කරන එක ගොඩක් වටිනවා .බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න 🌺🌺🌺🌺
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 2 ай бұрын
ඔයාගෙ channel එක අහම්බෙන් දැක්කේ. ජීවිතය වෙනස් කරන channel එකක් ,ඇත්තම නංගි ඔයාගෙන් මොනතරම් දේවල් ඉගෙන ගන්න පුලුවන් ද කියලා හිතුනා .ගොඩාක් ස්තුතියි මේ වගේ පිළිවෙළක් ඇතිව ජීවත් වෙන්න අපිට අත්වැලක් වෙන එකට
@ayodyachemini
@ayodyachemini Ай бұрын
අනේ නැන්දේ ඔයා මේ ලොකේදි මම දකින තවත් Angel කෙනෙක් ඒ කට හඩ ඒ සරල බව,පිරිසිදු බව. අනේ ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත් කවදා හරි ඔයා වගේම ලස්සන ගෙදරක් හදාගන්නවා ❤❤❤
@achalagunawardana3896
@achalagunawardana3896 2 жыл бұрын
Video එකක් එනකම් හිටියේ..හරිම අපූරුයි නංගී...මම ඔයාගේ පිලිවෙලට හරිම කැමතියි ...හැම video එකක්ම හරිම අර්ථවත් ...තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@uththaramethmalee6864
@uththaramethmalee6864 2 жыл бұрын
ගොඩක් වටිනව නැන්දේ මම වීඩියෝ එකක් දාපු ගමන් බලන් ලෑස්ති වෙලා ඉන්නේ හරිම ආස හිතෙනව❤️😊😁
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා .ඔබගෙන් ඉගෙන ගන්න දේ බොහොම තියෙනවා . ඇයි හැමෝටම මේ විදිහට ඉන්න බැරි . සමහර ගෙවල් හරිම අපිළිවෙලයි . අපිරිසිදුයි . ඔබගෙන් මා ඉගෙන ගත්ත දේ බොහොමයි . හුගාක් පින් .ස්තුතියි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilanisakunthala175
@dilanisakunthala175 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන් ඉන්නේ නැන්දි ඔයාගේ වීඩියෝ . සමහර දවස් වලට කලින් දාපු වීඩියෝ නැවත නැවත බලන්න තරම් ඔයාට ගොඩක් සමීප වෙලා. ගොඩක් ආදරෙයි නැන්දේ.❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
නැන්දාගේ වීඩීයෝ එකක් එනකම් මග බලාගෙන හිටියේ 😊 ගොඩක් වටින වීඩීයෝ එකක් නැන්දේ ♥️ පරිස්සමෙන් ඉන්න නැන්දේ😊 බුදු සරණයි🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@mayurisandamali4299
@mayurisandamali4299 2 жыл бұрын
හැමදාම වගේ අදත් වටින වීඩියෝ එකක් අක්කේ .ඔයත් අපිට ගොඩාාාාක් වටිනවා බුදු සරණයි!!!👸👸👸👸
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@diddenipotha_ape_gama
@diddenipotha_ape_gama 2 жыл бұрын
බොහොමත්ම පින්‍ රත්තරන් අක්කෙ..මං පුතාල තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක්..එයාල හරි ආසාවෙන් අද මගේ වැඩ වලට එකතු වෙන්නෙ ඔයා නිසා..ඔයාලට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදය ලැබේවා නිදුක් නීරෝගීභාවය දීර්ඝායුෂ ලැබේවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@theli1664
@theli1664 2 жыл бұрын
ඔයා නිසා මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් උනා අක්කි.කිසිම වටිනාකමක් නොමැතිව තිබුනු ජීවිතයකට ඔයා අරුතක් එක් කලා අක්කි.අද මට මගේ ජීවිත කතාව තව කෙනෙකුට කියන්න තරම් අත්දැකීම් තියනව.ගෘහණිය ක් ලෙසත් අම්ම කෙනෙක් ලෙසත් ගුරුවරියක් ලෙසත් මං අද සාර්තකය් කියල මට අද දැනෙනව.ඔයාට ගොඩක් පින්.තෙරුවන් සරනය්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
මට ගොඩක් සතුටුයි නංගී ❤️ පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@maneeshadisanayaka5147
@maneeshadisanayaka5147 2 жыл бұрын
මං ආසම මේ ගාඩ්න් එකට.. 😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@samudraedirisinghe6303
@samudraedirisinghe6303 2 жыл бұрын
එක්සෑම් නිසා අක්කිගෙ වීඩියෝ බලන්න බැරිඋනා..මම මෙ වීඩියෝවලට කොච්චර වශීවෙලාද කියල දැන් හිතෙනව❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@madumikajayalath78
@madumikajayalath78 2 жыл бұрын
ඔයාගේ videos මාරම ලස්සනයි. ඔයාගේ ජීවිතය හරිම ලස්සනයි . පිළිවෙලයි. ඔයා ලෝභ නැතිව අපට මේව කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුති.
@sayunigunasekara8573
@sayunigunasekara8573 2 жыл бұрын
තමන්ගෙ පෝසත්කමයි ගේයි සල්ලී පෙන්නන්න youtube channel කරන රිද්මලා වගේ අය අතරෙ ජීවිතේට ඉගෙනගන්න දේවල් ගොඩක් ආදර්‍ර්න් කියල දෙන ඔයා වගේ අයට මන් නම් හුගක් කැමතී 💖💖💖respect auntyy 💖💖
@rasanganinikeshla9869
@rasanganinikeshla9869 2 жыл бұрын
අක්කගෙ ඔය කටහඩ අහන්න ආසාවෙන් හිටියෙ 🤗අයියා ල දෙන්නත් අක්කිට ගොඩක් උදෞ කරනව ☺️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@prabuddikaprabodhi8142
@prabuddikaprabodhi8142 2 жыл бұрын
අනේ අක්කේ ඔයා ඔය එලියෙ තියෙන මේස පුටු කට්ටලය ගත්තෙ කොහෙන්ද.සුදු පාට එක.හරිම ලස්සනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
කිරිල්ලවලින්
@wasanabridalartmiracle528
@wasanabridalartmiracle528 2 жыл бұрын
@@DoveGreens කිරිල්ලවල කොහෙන්ද?. මං ඉන්නෙ කිරිල්ලවල
@nadeekaishani2671
@nadeekaishani2671 2 жыл бұрын
මම හරිම ආසයි ඔයාගෙ වැඩ වලට මගේ ජීවිතයට ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ඉදිරියටත් එහෙමයි. ඔබට සුභ පැතුම්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@hemakumuduni1779
@hemakumuduni1779 2 жыл бұрын
පොඩි විඩීයෝ එකක් වුනාට ගොඩක් ලස්සනයි .ඔයාගේ garden eka දැන් ඉස්සරටත් වඩා ලස්සනයි 👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
ආදරෙයි නැන්දේ..❤️❤️. මාත් හදනවා අන්නාසි ජෑම්...😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් හොඳයි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@miraclelife4463
@miraclelife4463 2 жыл бұрын
හරිම ලස්සනයි vlog1...මල් බාල්දිය ❤ මාත් හොයනවා ඒත් තාම හම්බුනේ නෑ යකඩ එකක් 😥
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 යකඩ බඩු තියෙන කඩවල තියෙනව 😊
@anuththararasanjali158
@anuththararasanjali158 Жыл бұрын
මන් කැමතිම චැන්ල් එක ඔයාගේ චැනල් එක අක්කී...හරිම ආසවෙන් තමයි මම,බලන්නෙ ඔයාගෙ වීඩියෝ... හැම වීඩියෝ එක්කටම කමෙන්ට් දාන්න බැරි උනාට හැම වීඩියෝ එකක්ම බලනවා...❤️🥰.. ආදරෙයි..අක්කී..❤️🥰
@shiromilakshika9045
@shiromilakshika9045 2 жыл бұрын
බලාගෙන හිටියෙ... වටිනා අදහසක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූතියි.... පරිස්සමින් ඉන්න..❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ... අන්නාසි ජෑම් නම් නියමයි😋... ඔයා තවත් ලස්සන වෙලා අක්කේ ... ඔයාගේ beuty secret ගැනත් වීඩියෝ එකක් කරන්න ..👍👍👍👍💚💚💚💚💚💐💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 ...ලස්සන වෙලාද වයසට ගිහින්ද😁
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
@@DoveGreens අනේ ලස්සන වෙලා ... අක්කේ මම බොරු නෙවෙයි කියන්නේ ..ඔයා අපි හැමෝටම සතුට ගේන නිසා වෙන්න ඇති වෙනදාටත් වඩා ලස්සන වෙන්නෙ.. 💚💚💚💚💚💚💚💚💐💐💐💐
@kumudupriyantha2608
@kumudupriyantha2608 2 жыл бұрын
විඩියෝ එකක් එනකල් මග බලාගෙන හිටියේ 🤓 විඩියෝ එක දැකපු ගමන් හරිම ලොකු සතුටක් දැනුනා ආන්ටි ☺️ අදත් විඩියෝ එක ලස්සනයි ආන්ටි 😄
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@dilankamadushani6242
@dilankamadushani6242 2 жыл бұрын
Mama antita godak asai
@devikafernando7139
@devikafernando7139 2 жыл бұрын
ඔයාගේ වචන ,නොදන්න දේ කියා දිම හරියට භවනාවක් වගේ.හිත නිස්කලංක තැනකට අරන් යනවා.මම මේ දිනවල පිටරටක හිටියත් අපේ පරිසරයට හිත ඇදිලා යනවා .ගොඩාක් පිං.සතුටින් සුවෙන් ඉන්න❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dearme6414
@dearme6414 2 жыл бұрын
අනේ ඊයෙ ඉල්ලුව ඔයාගෙ වීඩියෝ එකක් නැන්දෙ ..හරිම සතුටුයි .අද වීඩියෝ එකක් දාල..මම නම් මේවගෙන් ලස්සන දේවල් ඉගෙන ගන්නවා...ඊලග වීඩියෝ එකේදි පුළුවන් නම් අපිට කැද බොන්න පුළුවන් /මැල්ලුම් කන්න පුළුවන් කොළ වර්ග ටිකක් ගැන කියල දෙන්න නැන්දෙ .දිය බුලත් ගැන කියලා දුන්න වගේ..අලුත් අත්දැකීම් ගන්න එක ජීවිතේට අලුත්ම රසයක්..මම ඒකට හරිම ආසයි...බුදුසරණයි නැන්දට..♥️🍃
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි පුතේ ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@thanushidilshani8551
@thanushidilshani8551 2 жыл бұрын
අක්කේ ඔයා කියවන පරිවර්තන පොත් ටිකක නම් දාන්නකෝ. ඇත්තෙන්ම කියවනවා කියන්නේ මානසික සතුටක්. හරියට ලෝකේ වටේ පියාඹනවා වගේ.. ගොඩක් සොඳුරු දේවල් ජීවිතේ ට එකතු කර ගන්න පුලුවන් වගේම ජීවිතේ සාර්ථක කරගන්න ත් ඒවා උදව් වෙනවා.. ඔයාගේ වීඩියෝ එකක් දානකල් හරිම ආසාවෙන් ඉන්නේ.. පරිස්සමෙන් සතුටින් ඉන්න❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි නංගී ...වීඩියෝ එකකින් කියන්නඩ්ග ? 😊
@thanushidilshani8551
@thanushidilshani8551 2 жыл бұрын
ගොඩක් තැන්ක් යූ අක්කේ.. අනිවාර්යයෙන් දාන්න. බලන් ඉන්නවා. පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
@kaushalyasiriwardhana2924
@kaushalyasiriwardhana2924 2 жыл бұрын
අනෙ අක්කෙ ඉක්මනින් ඉවර වෙනවා 😥 වැඩිවෙලාවක් ඉන්නකො ඔයාගෙ වීඩියෝ එකක් එනකල් මං ආසාවෙන් බලන් ඉන්නෙ. ඔයා නිසා මගෙ ජීවිතේට ගෙදරට ගොඩක් ලොකු වෙනසක් උනා. ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි. ආයෙත් ඉක්මනින් එන්න.එතකල් පරිස්සමෙන් සතුටින් ඉන්න 🥰❤️😍😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@gangaperera5246
@gangaperera5246 2 жыл бұрын
අදත් වටිනා video එකක්. ඔයාට ගොඩක් ස්තුතිය අපිව දැනුවත් කලාට . මට ඉඩ ලැබෙන hema මොහොතකම ඔයාගේ video බලනවා nangi. හවසට මගේ පුතා මම office edala එනකොට තේ එක හදලා දෙන කොට දැනෙන්නේ පුදුම සතුටක්. මම ඔයාගේ video බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා . ඔයාට ගොඩක් පින් . ඔයාටත් , පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි !!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අහන්නත් සතුටුයි ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sumududissanayaka2787
@sumududissanayaka2787 2 жыл бұрын
අනේ දන්නෙම නැතුව වීඩියෝ එක ඉවර වෙලා...හැමදාම කියනවා වගේ ඔයාගෙ කටහඬ භාවනාවක අක්කේ...😊ඒ කටහඬ වගේම ඔයා වගේ වැඩ කරන්න ගොඩක් අය ඇබ්බැහි වෙලා...අක්කේ ඔයාගෙ garden එකනම් හරිම ලස්සනයි...😍😍හැම සතියකම අලුත් දෙයක් අපිට කියලා දෙනවාට බොහෝම ස්තූතියි...🙏පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි...!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊
@anjalee4776
@anjalee4776 2 жыл бұрын
ආදරණීය අම්මා❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ ❤️
@dinushapriyangani7769
@dinushapriyangani7769 2 жыл бұрын
හරිම ලස්සනයි දර ලිප..❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@bandarabandara4459
@bandarabandara4459 2 жыл бұрын
දැන් තමයි මට එන්න පුලුවන් උනේ නංගිලාගේ බබාට ඊයේ දවල් ඉදල උන හැදිලා නංගියි මල්ලියි දෙන්නම තෙල් පෝලිමේ නිසා.මට චුට්ටක් වීඩියෝ එක බලන්න පරක්කු උනා.ඔයා කීවා හරි නංගි ඉංග්‍රීසි ගුරුවරියක්.මගේ ලමයි දෙන්නත් එක්ක එයාලට කියාදෙන දේවල් මමත් ටිකක් කරගෙන යමින් ඉන්නේ.ගොඩක් ස්තූතියි අක්කේ.👍👌👌👌👌👌👌👌👌
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nirmanibopage2211
@nirmanibopage2211 Жыл бұрын
ඔයා අක්කා මේ විශ්වයට ගොඩාක් වටිනවා..ඔයා කරන්නේ සමාජ මෙහෙවරක් ...තෙරුවන් සරනයි ...පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ...
@pradeepikarajakaruna7414
@pradeepikarajakaruna7414 2 жыл бұрын
හැමදාම වගේ ලස්සන ම ලස්සන වීඩියෝ ඵකක්. 😀 පරිස්සමින් ආරක්ෂිතව ආදරයෙන් ඉන්න.... 💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
මේ මල්ලිල ගෙදර වැඩට උදව් වෙද්දි මට නම් මන් ගැන සතුටක් දැනුන අපේ අම්මට මම ස්කෝලෙ යන දවස්වල ඉදන්ම පුළුවන් විදිහට උදාව් කරා එයාගෙ අතේ කැක්කුමක් තියන නිසා රෙදි එහෙම හෝදන්න හොද නෑ . මම ඉස්සර ක්ලාස් යන්න තියෙන දවසක වුනත් අපි දෙන්නගෙම ඇදුම් අම්මගෙ සාරි පාන්දර හරි හෝදල යන්නෙ .පුතේ මැශින් එකක් ගමු ද කිව්වත් මන් හැමදාම කිව්වෙ මට පුළුවන් මෙව මගෙ අත් දෙකෙන් කරන්න ඒ සල්ලි අපි වෙන දේකට යොදවමු කියල ...දෙමාපියන්ට සලකනව කියන්නෙ වයසට ගියාම ම කරන්න ඕන දෙයක් නෙවේ ..එයාලට උදව් කරන එකෙන් එයාල එක්ක කාලය ගතකරන එක ඇහුම්කන් දෙන එකත් සැලකීමක්.♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අහන්නත් සතුටුයි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@nethmichathurika7076
@nethmichathurika7076 2 жыл бұрын
අක්කෙ ඔයාට ගොඩා...ක් ස්තූතියි.ගොඩා..ක් පින්.හිත නිවන පවුල් ජීවතයක් ගත කරන්න ආස හිතෙනවා ලෝබ හිතෙනවා.මාත් බලන් ඉන්නෙ ඒ දවස ඉක්මනට එනකන්.🥺❤️ මේ දවස් වල අපේ හිත කඩා වැටීම්,කළකිරීම, බහුලව සිදුවෙන කාලයක වුවද ඒ සෑම දේම එක මොහොතෙන් අමතක කරලා අධිෂ්ඨානයෙන් වැඩ කරන්න හිතට දිරියක් ගේනවා අක්කගෙ වචන පිළිවෙල,ඒ වටපිටාව.ජීවිත කාලයම සතුටින් ඉන්න අක්කෙ.බුදුසරණයි....පරිස්සමින් ඉන්න...❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chanikaliyanage1513
@chanikaliyanage1513 2 жыл бұрын
ඔයාගේ කටහඩ ඒ ආදරය හරි අපූරුයි...ගොඩක් දේවල් තියෙනව ඔයාගෙන් ඉගෙන ගන්න...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@kalanisasikala7216
@kalanisasikala7216 2 жыл бұрын
පුතෙ කියද්දි හරිම ආදරණීයයි ❤️🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sweet_lify
@sweet_lify 2 жыл бұрын
කියපු හැම වචනයක් ම හරිම මිහිරිව හදවතට දැනුනා ......
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
මගේ පුතත් හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ...ඒ වගේම මගේ වත්තෙන්🍍 ගෙඩි හතරක් අද දවසේ මට කඩාගන්න පුලුවන් උනා.දෙකක් අහල පහල අයට දුන්නා.ඉතුරු ගෙඩි වලට මොකද කරන්නේ කියලා හිත හිතා හිටියේ.හෙටම අන්නාසි ජෑම් හදන්න පුලුවන් .ස්තූතියි අක්කා හැමදාමත් වගේ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@Y.12701
@Y.12701 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කා ඒ කාලය ඉතිරි කරන් භාෂාව ඉගන ගන්න දීපු අත්වැලට.ඔන්න ඉතිං දුවටත් ජෑම් හදන්න ඕනිලු.අක්කා ගවුමත් හරිම ලස්සනයි .ඒ වගේම දරුවන්ට දීපු අදහස් හරිම ආදරණීයයි .ස්තූතියි 🙏 ගොඩක් පිං .තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න .මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා !!!❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි ස්තුතියි නංගී 😊
@dhananjaniudayakonara7541
@dhananjaniudayakonara7541 2 жыл бұрын
අදත් හරි ලස්සන විඩියෝ එකක් අක්කියෝ. හරිම ආසාවෙන් බලන් ඉන්නේ අක්කිගේ අළුත් විඩියෝ එකක් එනකන්. මගේ හිත නිවන භාවනාව අක්කිගේ විඩියෝ එක.මම දවස ඉවර කරන්නේ අක්කිගේ ව්ඩියෝ එකක් බලලා. ඒක මට ගොඩක් සතුටක්.සැනසීමක් වෙලා.🙂🙂🙂🙂
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilankatharinduni2639
@dilankatharinduni2639 2 жыл бұрын
හිත නිවුණා මොහොතකට, අමුතුම ලෝකෙකට ගියා වගේ සොඳුරු හැඟීමක් එක්ක. ආදරෙයි අක්කා ඔයාට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
ගොඩක් වටිනා දේවල් මම විතරක් නෙවෙයි මගේ පුංචි දරැවෝ දෙන්නත් ⁣ඉගෙන ගන්නවා අක්කේ .ඔයාට ගොඩක් ස්තුතියි .බුදුසරණයි පරෙස්සමින් ඉන්න ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@aberathnaaberathna6278
@aberathnaaberathna6278 2 жыл бұрын
අදත් video eka ලස්සනයි .ඔයාගෙ video balala mage donit gedara ලස්සනට tiya ganna mata ගොඩාක් udu කරනවා .thank you nangi .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kaveeshasilva8508
@kaveeshasilva8508 2 жыл бұрын
අක්කගෙ වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ..හරිම වටිනව
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@realway8011
@realway8011 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ඔයාගෙ කට හඬ තමයි ඒ සුන්දරත්වය වැඩි කරන්නේ.බලන්න පරක්කු වෙනව ඒක ගැන හරිම දුකයි
@buddikasaparamadu140
@buddikasaparamadu140 2 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ නැන්දෙ ඔයාගේ වීඩියෝ හරිම වැදගත්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@slk4086
@slk4086 2 жыл бұрын
කාලීන වටිනා කමක් ඇති අදහස් අලුත් විදියට අක්කා අරගෙන එනවා.අපේ ජීවිතය අර්තවත්ව ගතකරන්න වටිනා පුරුදු හරිම වැදගත් . ගොඩාක් සතුටුයි . පරිස්සමෙන් ඉන්න ..තෙරුවන් සරණයි හැමෝටම ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@samanaleebalasuriya5318
@samanaleebalasuriya5318 2 жыл бұрын
කොච්චර බැලුවත් මදි අක්කේ ඔයාගේ වීඩියෝ. ගොඩක් වටිනා දේවල් ඔයාට කියලා දෙනවා. ඔයාට පින්...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ovinivinoja6515
@ovinivinoja6515 2 жыл бұрын
හලො නැන්දා සුබම සුබ දවසක් වේවා. අපේ ජිවිතයේ තාම ඉගෙන ගන්න ලමයෙක් විදියට ඉස්සරහ ජිවිතය අපිට ගත කරන්න උදව්ව වන ගොඩාක් වැදගත් දෙවල් මා ඔබෙන් ඉගෙන ගත්තා.අද ලංකාව කොච්චර පහතට වැටුනත් උබවැනි මැනික් කැට ලංකාවේ ජිවත් වෙනවා ඒකම ලොකු සතුටක්.මට දැනගන්න ආසයි තව දෙයක් මාත් පොත් කියවන්න ගොඩාක්ම ආසා කෙනෙක්.නැන්දා කියවපු ආසම, ලස්සනම පොත කියන්නකො මට ගන්න .මෙහ් හැමදේම කියලා දෙන ඔයාට බොහොම පින්,නිරෝගි වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න මෙහ් පිනම ඔබට හිම්වේවා.බුදුසරණ යි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ . හොඳයි පොත් ගැන කියන්නම්කො 😊
@SewwandiManorika-wr1mw
@SewwandiManorika-wr1mw Жыл бұрын
මට මගේ කියල ඉන්න පොඩි පැලක්වත් නැති වුනත් නැන්දගෙ විඩියෝ බලන මම දවසක මගෙ මහත්තයාත් දරුවන් සමග ඔබෙ මග යාවි ⁣ගොඩක් පිං නැන්දේ බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@jeewanisoiza5495
@jeewanisoiza5495 2 жыл бұрын
ඔයා කියන දේවල් අහගෙන ඉන්න හරිම ආසයි
@isurikaumadari5566
@isurikaumadari5566 2 жыл бұрын
හැමදාම උදේට නැගිටපු ගමන් බලන්නෙ නැන්දගේ video එකක්..ලගදි මන් chanel එකට එකතු උනේ... හිත නිවනවා නැන්දගෙ කටහඩ.. ❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Kaveesha8571
@Kaveesha8571 2 жыл бұрын
අනේ නැන්දේ මම ඔයාගේ කටහඬට මම ගොඩක් ආසයි. ඒවගේම නැන්දා විඩියෝ දාද්දි බලන්නත් ආසයි . හැම විඩියෝ එකකින්ම අපිට වැදගත් දෙයක් අරගෙන එනවා .නැන්දාට සුබ පතනවා ඉදිරියට යන්න පුලුවන් වෙන්න කියලා . ❤️❤️😍😍😍🇱🇰🇱🇰🇱🇰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
පින්වන්ත දරුදෙදෙනෙක් ලබපු ඔබත් මහා පින්වන්තියක් .....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@maheshadilshani1806
@maheshadilshani1806 Жыл бұрын
අහම්බෙන් අද තමයි දැක්කේ හරිම ලස්සනයි නැන්දේ හරිම ආදර්ශමත් ඒ දේවල් දැක්කම ආස හිතෙනවා කරන්න හැමදාම ශක්තිය ලැබේවා මේවගේ දේ කිරීමට බුදුසරණයි ❤️
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 2 жыл бұрын
ඔයාගෙ කට හඩම භාවනාවක් අක්කේ ... දරුවන්ට දෙන අවවාද ටික නම් හරිම අපූරුයි...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 2 жыл бұрын
ජීවිතේ ට එක් කල සුන්දරත්වය ට ගොඩක් ස්තුතියි 🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kaviiii68
@kaviiii68 2 жыл бұрын
වෙලාව ගියා තේරුනේවත් නෑ. හරිම ආසාවෙන් බැලුවා.. පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි නැන්දේ ❤❤🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sachiniimasha4190
@sachiniimasha4190 2 жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ vedio එකක් එනකම්. කොච්චර බැලුවත් මේ vedio එපා වෙන්නේ නෑ. පුලුවන් නම් ඉංග්‍රීසි භාෂාව හදා ගන්න කරන්න ඕනේ දේවල් ගැනත් vedio එකක් කරන්න. ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි ...ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@user-jt3ns8uu4f
@user-jt3ns8uu4f 2 жыл бұрын
ඇත්තටම අක්කෙ ඔයා බාවනා වක් අපිට හරිම හිතන්න නිවෙන කට හඩක් ආදරෙයි හැමදාම නිරෝගිව සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ...බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ireshaabesingha363
@ireshaabesingha363 2 жыл бұрын
පවුලට ,රටට, ලෝකෙට හරිම වටින හරිම ආදරණීය , වාසනාවන්ත කෙනෙක් අක්කේ ඔයා.. ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@user-rk1om7sg1z
@user-rk1om7sg1z Ай бұрын
මගේ හිත අවුල් වුණවෙලාවට ඔයා වතමා බලන්නේ❤❤❤❤❤❤
@niroshaniegunawardana3778
@niroshaniegunawardana3778 2 жыл бұрын
අනේ ඔයාගේ videos හරිම ලස්සනයි ,ඒ වගේම ප්‍රයෝජනවත් .දිගටම මේ වගේ videos කරන්න.බුදුසරණයි !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ahokakumari2330
@ahokakumari2330 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ඔයාට ඔයාගෙ විඩියො එකක් එනකල් බලන් ඉන්නෙ.ඇත්තටම මම ඔයාට ඇබ්බැහි වෙලා කියලා කිව්වොත් මම හරි .ජීවිතේ ගොඩක් දේවල් ඔයාගේ වීඩියෝ බලලා මම හදා ගත්තා .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ...අහන්නත් සතුටුයි ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@hansikamihirani8062
@hansikamihirani8062 2 жыл бұрын
හැමදාමත් වගේම ලස්සනයි video එක.හැමදාම මම මග බලන් ඉන්නවා වීඩියෝ එකක් එනකන්.ඇත්තටම අක්කගේ හැම වීඩියෝ එකක් බලද්දි හිත නිවෙනවා.ජීවිතයේ විදින්න ආස හිතෙනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@nadunigayathri582
@nadunigayathri582 2 жыл бұрын
බුදුසරණයි ❤️🌹❤️....ඔයාගේ වීඩියෝ බලලා ජීවීතේට මන් ගොඩක් දෙවල් එකතු කර ගත්තා..❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@lakshmiwarnasooriya4762
@lakshmiwarnasooriya4762 2 жыл бұрын
ඔයාගේ කට හඩ ම භාවනාවක් වගේ...හිත සුවපත් වෙනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@lasanthasarojani115
@lasanthasarojani115 Жыл бұрын
නන්ගී අපි ඉන්නේ පිලියන්දල අපිට පුලුවනිද නන්ගිට අපේ ගේ පෙන්වලා ලස්සනට අරේන්ජ් කරගන්න උදව්ගන්න ඔයාගෙ වීඩියෝ බලලා හිත හරිම සතුටින් ඉන්නේ..දූලා තුන්දෙනාම පිලිවෙලට ලස්සනට ඉන්න ආසයි ලස්සනට අපි ගේ තියාගෙන ඉන්නෙ.. තවත් ප්‍රිය මනාප කරගන්න ආසයි.. හැබැයි ඉඩකඩ අඩුයි පර්ච් දොලහයිනෙ කාපෝච් එක ලොකුයි.. වැරන්ඩා එකේ පුන්කලසක් අබලාතියන්නේ කලර් ෆිල්කරලා ලොකු බිත්තිප්‍රදේශයක ප්‍රදාන දොර බොක්ස් කරලා පලුදෙකට යකඩ පට්ටන් යොදලා..මිදුල මැලේශියන් තනකොල රටාවකට අතුරල ඉන්ට ලොකින් ගල්වලින් බීක්කු යොදලා එකපැත්තක්ම ඉන්ට ලොකින්ගල්වලින් රටාමවලා තියන්නේ තාප්පය කෙලවරේ තේක්ක ලීයෙන් නිමකරපු පොඩි ඔන්චිල්ලාවක්තියනවා හවස් වරුවට එතන චුට්ටක් වෙලා ඉන්නවා උඩවැඩියා වගාවක් අනිත් බිත්තියේ යකඩවලින් හදපු රැක්වල තියනවා මගෙ කිචන් එක තියන්නේ විසිත්තකාමරයේමයි තේක්ක ලෑලිවලින් ප්‍රැන්ට්‍රි කබර්ඩ්ස් ගහලා තට්ටු දෙකම එකම වගේ ලස්සනයි තවත් ලස්සන කරගන්න ආසයි. උදව්කරන්න පුලුවනිද 💐 ..නන්ගිටත් දරු දෙන්නටත් මුලුපව්ලටමත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@devikathotawatte8479
@devikathotawatte8479 2 жыл бұрын
අනේ අදත් හරිම අාදරනීය බෙදා ගැනීමක්.අපේ දරුවන් පොඩිකාලේ මෙ වැඩසටහන බලන්න තිබුනනම් කොච්චර වටිනවද.අපි ඉගෙන ගැනීමට ඉඩ දිලා මෙවට සම්බන්ධ කර ගත්තෙ නැහැ.දැන් කරන්න දෙයක් නැහැ.ඒත් ඔයාලව බලලා සතුටු වෙනවා.ඔයාලට බුදු සරණයි🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@amalikavindi4673
@amalikavindi4673 2 жыл бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ ❤❤❤ ඒ තරම් ඔයාගේ මේ විඩියෝ වලට ආසයි.කඩහඩත් ඒ වගේම ලස්සනයි.අහන් ඉන්න ආසයි 👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dilakshiudani3431
@dilakshiudani3431 2 жыл бұрын
මේ මොහොතේ ගත හිත නිවන ඔසුවක් නැන්දි ඔයාගේ විඩියෝ...තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sandunitharushika4722
@sandunitharushika4722 2 жыл бұрын
අනේ නැන්දේ ඔයා දෙන උපදෙස් ගොඩක් වටිනවා ❤ මමත් අපේ අම්මට ගොඩක් උදව් කරනව ඔයා ගොඩක් හොද කෙනෙක් නැන්දේ අලුත් වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නව සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@newtv633
@newtv633 2 жыл бұрын
හිතට සතුට අරන් එන්න හැමොටම බැ නැන්දෙ....... හිතට පුදුම නිදහසක් දැනෙනව නැන්දෙ....... ලොකු ප්‍රශ්න ගොඩක් හිතෙ තියන් vedio එක් බැලුවෙ..... දැන් ලොකු නිදහසක් දැනෙනව නැන්දෙ..... ගොඩක් පින්.....❣️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ ...හිතට සහනයක් දැනුනනම් ඒක මට සතුටක්. පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@imeshahansani6314
@imeshahansani6314 2 жыл бұрын
අක්කා දරුවන් ට කියලා දෙන දේවල් හරීවටිනවා.එයාලට ඔයාගේ හඩ හදවතටම වදිනවා.අපිට වගේම
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@thilankashanthini2320
@thilankashanthini2320 2 жыл бұрын
වෙනදා වීඩියෝ එකක නොටිෆිකේශන් එනකල් බලන් ඉන්නවා.මේ සැරේ අරගලයෙ හිටිය නිසා අද තමයි බැලුවෙ.ඇත්තටම අක්කගෙ වැඩ පිලිවෙල දිහා කොච්චර බැලුවත් මදි වගේ....😍😍 අක්කගෙ දරුවො දෙන්න අනාගතයේ හොඳ වැදගත් , ශක්තිමත් දරුවො දෙන්නෙක් වේවි...බුදු සරණයි ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,1 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 7 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 127 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,1 МЛН