No video

ගමක ගෙවන ජීවිතයේ දවසක් | A day in my village | Cooking Healthy meals , gardening and lifestyle

  Рет қаралды 310,260

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
The chirping of birds, voices of cattle, lush green fields, and overall the soothing and pure environment reminds us of the village life. The village life is purely natural and full of liveliness. There is something in the environment that stops us from going away from it. All people in villages live like a family and are always ready to help each other in their needs.
In this video, you will be able to see my backyard garden, harvesting and how to make a delicious dish with mukunuwanna, and renew our old hearth.
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
#villagelife
#DoveGreens
#gardening
#villagefood
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us in Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...

Пікірлер: 1 500
@sandeepanisilva4261
@sandeepanisilva4261 2 жыл бұрын
කටහඬ නම් භාවනාවක් ❤️ කිසිදු විවාදයක් නැත ඇය ශක්තිමත් කාන්තාවකි. ☝
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@hlchandani273
@hlchandani273 2 жыл бұрын
හරිම අගෙයි ඔයා අපේ අතීතයට අපිව නැවත වතාවක් රැගෙන ගියාට. හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ඔයාගේ වැඩසටහන. ආපහු ඔයා එනකන් අපි බලාගෙන ඉන්නවා. නැගණිය ඔයාටත් ඔයාලගේ පවුලේ සියලු දෙනාටත් දළදා සමිදුන්ගෙම පිහිට හා ආරක්ෂාවම වෙවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@kgnsubhashini3626
@kgnsubhashini3626 2 жыл бұрын
Ll
@kumarisamarawickrama7622
@kumarisamarawickrama7622 2 жыл бұрын
@@DoveGreens oyage adum godak lassanai akke..harima pin paatai adina widiyata....
@ramanijinendra7033
@ramanijinendra7033 2 жыл бұрын
Really where is your house located a very nice area
@shafrainam8515
@shafrainam8515 2 жыл бұрын
wow..!. beautiful place.. whr is tis place..???
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ගොම,මැටි ගාලා ලිපක් හදාගන්නවා මමත් දැක්කමයි.ඉගෙනගගන්න වයස් බේදයක් නැහැ .තාමත් මම ඔයා ගෙන් බොහොම දැනුම ගන්නවා පුතේ .හරිම ලස්සනට අතේ පයේ වැඩ හුරුයි නේද ...බුදු සරනයි.සතුටෙන් ඉන්න පුතේ ...ස්තූතියි ඔයාට.👏👏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thamaranilimini9964
@thamaranilimini9964 2 жыл бұрын
ලස්සන මිහිරි කට හඩකින් උදේන්ම ලස්සන අර්ථවත් දෙයක් නැරඹීම ගැන මනසට ලොකු සතුටක් දැනෙනවා .ඔයා සතුටින් ගෙවන ජිවිතයට මමත් මනසින් ඇතුලු වුනා .ගොඩාක් සතුටුයි.
@sujanigunawardhana7843
@sujanigunawardhana7843 2 жыл бұрын
හීනයක් කියලා හිතෙනවා අක්කා ..පොඩි කාලෙ ජීවිතේට එක්ක ගියා ඔයා.....මේ අමාරු කාලේ අක්ක අපිට ලොකු ශක්තියක් ......තෙරුවන් සරණයි ඔයාලට ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
@athulanimesh4647
@athulanimesh4647 2 жыл бұрын
ඔයා මේ දේවල් පෙන්නල කරන්නෙ ලොකු ආදර්ෂයක් ..අතීතයේ අපි හැමොටම මේ වගේ ....ලස්සන සරල ජීවිතය ක් තිබුණා කියලා ....කාටවත් මතක නැ ..මේ වීඩියෝ දැක්ක ම අපි අතීතයටනව ..බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nilankaliyanage6810
@nilankaliyanage6810 2 жыл бұрын
ඉස්සර අපේ අම්මත් කුස්සියෙ මැටි ගානව,ලස්සනට ලිප හදනව,ඇත්තටම එව හරි ලස්සන මතක❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Pabasara555
@Pabasara555 2 жыл бұрын
මාර ලස්සන වීඩියෝ එකක් අක්කේ මේක.මෙච්චර දවසකට යු ටියුබ් එකේ මම දැකපු ලස්සනම වීඩීයෝ වලින් එකක් 😍😍😍සුභ පැතුම් අක්කේ🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kaveeshajayasekara2623
@kaveeshajayasekara2623 2 жыл бұрын
කටහඬ අහලා හිත ප්‍රබෝධමත් කරගෙන මේ විනාඩි කිහිපය සුන්දරව ගත කලා.. ස්තූති කරනවා වගේම ආශීර්වාද කරනවා මේ ලස්සන වැඩේට..,😌❤️🍃
@scienceclass3174
@scienceclass3174 2 жыл бұрын
Athatam a k nam .matath ahemmy nangi.edorayat.... poda wassak watenw wage
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@asekaperera.9377
@asekaperera.9377 2 жыл бұрын
අක්කේ ,මුල අමතක නොකිරීම උතුම් දෙයක් .💐💐❤️අපේ පොඩි කාලේ ජීවත් වෙච්ච විදිය ගොඩක් අයට අමතකයි,මොන දේ ලැබුනත් ගෙව්ණු අතීතයට පෙම් බදින ඔයා වගේ යාළුවෙක් ඉන්න එක මටනම් වටිනවා 😊❤️🥰
@dinushamadumali9829
@dinushamadumali9829 2 жыл бұрын
අලු ටිකක් ඉහින්න කොලවලට අක්කි ආයේ පනුවෝ එන්නෑ
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 2 жыл бұрын
හරිම අගෙයි හරිම ආදර්ශමත් මම හැමදාම ඔබගෙ වීඩියෝ ආශාවෙන් බලනවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@HashiniHashini-o4c
@HashiniHashini-o4c 2 күн бұрын
මම exam ලියන්න ඉන්න කෙනෙක් මං මිස් ගෙ video බලලා හැමදාමත් relax වෙනවා ගොඩක් ස්තුතියි .මිස්ට ❤❤❤🙏
@priyankaperera227
@priyankaperera227 2 жыл бұрын
වෙනද වගේම අදත් ඔයාගෙ video එක බලනකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ.ඒ තරමටම සුන්දරයි. නංගියේ. සුන්දර වටපිටාව වගේම ඔයාගේ කටහඬත් හිත නිවෙන භාවනාවක් වගේ .ඔය ලස්සන හිත අද්දර හැමදාමත් සතුට රැඳේවා ! තෙරුවන් සරණයි !❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@Yashodhara95
@Yashodhara95 2 жыл бұрын
" පුංචි පුංචි පවුල් ආදරයෙන් ජීවත්වෙලා සතුටින් හිටියොත් තමයි රටක් ගොඩනගන්න පුලුවන් " ස්තූතියි මේ හැම වචනයකටම නැන්දා 🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@niludasuni5008
@niludasuni5008 2 жыл бұрын
මේක බලාගෙන මාත් මගේ පුංචි කාලෙ මතක අලුත් කර ගත්තා. පොඩි කාලෙ ජීවත් වුණු ගමේ මහ ගෙදර දර ලිප වගේම ගොම මැටි ගාල හදන දර මඩුව මතක් වුණා ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
හීනයක් වගේ අක්කේ, ඔයා ගොඩක් පින්වන්තයි. ඒ වගේම ඔයා වගේ දරුවෙක් ලබන්න ඔයාගේ ආදරණීය අම්මා තාත්තාත් වාසනාවන්තයි. අක්කා අපේ ජීවිතයට වගේම අපේ දරුවන්ගේ ජීවිත වලටත් ආදර්ශමත් චරිතයක්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම ජේසු පිහිටයි . 😍💐❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@rukshanirathnayake9336
@rukshanirathnayake9336 2 жыл бұрын
තියෙන දෙයි න් සතුට වෙන්න උගන්වන එක ගොඩක් හොඳ දෙයක්. බොහොම ස්තුතියි අක්කේ .තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@sumethracol3331
@sumethracol3331 2 жыл бұрын
ගොම මැටි ගානවා කියලා අහලා තියෙනවා එ්කට ලිපෙ අලුත් එකතු කරනබව දැනගත්තෙ අදයි. ඉතින් ඡිවිතයට හැමවිටම වටිනා දේවල්ම රැගෙන ඔබතුමියට නීරෝගි සුව පතන අතර වාසනාවන්ත මවි දෙමවි පියන්ටත් ස්වාමි දරු දෙදෙනාටත් සුබ පතනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@niroshamalkanthi4528
@niroshamalkanthi4528 2 жыл бұрын
අක්කේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔයා ආදර්ශමත් අම්මා කෙනෙක් ,මොකද වර්තමන පරපුරට මේ දේවල් ද්කින්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් ආදරෙයි අක්කේ හැමදාම සතුටින් ඉන්න 💖💖💖
@uthumarunoda7971
@uthumarunoda7971 2 жыл бұрын
Aththatama lassani oyage wachana Kanata kathandarayak wage .harima wadgath budusarani!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
පුදුමාකාර සතුටක් දැනෙන වීඩියෝ එකක් බලපුවම🧡💛❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 2 жыл бұрын
අදත් ආසාවෙන් බලාගෙන හිටිය. හරිම ලස්සන සුන්දර ගමක්,මට මතකයි අපේ ගෙදර අම්මා ලිප ලස්සනට හදනවා.ඔයාලා හැමෝටම බුදු සරණයි.
@anushaadhikari5645
@anushaadhikari5645 2 жыл бұрын
Ane harima asawen balan enne oyage කටහඬ ..bs..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@AnuAnu-hi7ro
@AnuAnu-hi7ro 2 жыл бұрын
ලොකු පුතා ස්තුතියි ඔයාට... අපේ හිත නිවෙන තරමටම ඔයා ඔයගේ රාජකාරිය ලෙසටම කරනවා. බුදුසරණයි පුතේ!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පුතා මේ comment එක බැලුවා
@shanikakariyawasam1576
@shanikakariyawasam1576 2 жыл бұрын
හිත නිවෙන, හරිම ආදරණීය කටහඬක් 😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@lasikapriyadarshani4018
@lasikapriyadarshani4018 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අක්කේ ........නූතන මවමව්වරුන්ට හොඳ ආදර්ශයක් .අතීතය වර්තමානයට ගෙන එන අපුරුව හරිම සුන්දර යි .ඔබට සැමදා තෙරුවන් සරනයි අක්කා ...........
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
හැම ගැහැනිකම ඔයා වගේ වෙන්න ඕනි. උගත් ,බුද්ධිමත් කම කම එක්ක මෙහෙම වැඩක් කරගන්න දන්න කෙනෙක් ස්වමියෙකු ට,පවුලකට වටිනා කෙනෙක්. ඔයා අභිමානවත් කාන්තාවක්. තෙරුවන් සරණයි අක්කෙ.
@ritaperera1936
@ritaperera1936 2 жыл бұрын
හරිම අගෙයි ,ඔයානම් පොලොවෙ පය ගහල ජීවත් වෙන ආදර්ශමත් කානතාවක්. දිනෙන් දින ශක්තිමත් වේවා !!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය . පරිස්සමින් ඉන්න බුදුසරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kaviiii68
@kaviiii68 2 жыл бұрын
අදත් වීඩියෝ එක ආසාවෙන් බැලුවා නැන්දා මට නම් ගම තරම් මිහිරක් වෙන කොහෙවත් නෑ.. ඒක පාරාදීසයක් 😍❤ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි නැන්දා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
හරිම අගෙයි අක්කී මේ ගැමි කම ලෝභ නැතිව දුන්නට. මං මගේ අතීතයට ගියා වගේ දැනුනා. මීට මාසෙකට කලින් මගේ අත්තම්මා නැති වුනා. එයා ගෙදර ල්පේ ගොම මැටි ගානවා මතක් වුනා 😭😭 ඔයා කරද්දී.. හැමදාම බලනවා ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් මං ඔයාගෙන් බලලා ඉගන ගත්ත දේ බො⁣හෝමයි... ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි .!!..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nilurathnayaka5811
@nilurathnayaka5811 2 жыл бұрын
ඔයා ගේ හඩ හරිම මිහිරියි එය වාසනාවක් මම අතිතයට ගියා අපේ අතිතය හරි සුන්දරයි නංගි මගේ දුවත් ආසාවෙන් බලනවා වැඩත් කරනවා. ඔයාට තවත් බොහෝ දේ ලැබෙන්නට මේ විශ්වයේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා තුනුරුවන් සරණයි 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@paramiudarasewwandiperera2410
@paramiudarasewwandiperera2410 2 жыл бұрын
නැන්දා කියලා දෙන හැමදේම ජීවිතයට වටිනාව.මම නැන්දාගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි.මගෙ අම්මා මම ගාව නෑ.එදා ඉදලා හැමදේම කරගන්න මට නැන්දා කියලා දෙන මේ හැමදේම ගොඩක් වටිනවා.නැන්දාගෙන් ඉගෙන ගත්ත දේවල් බොහෝමයි.නැන්දා කියලා දෙන හැමදේම එක්කම මට මගේ ජීවිතේ ගොඩක් දේවල් කරගන්න පහසු වුණා. නැන්දාට ගොඩක් පින්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@hashandharshana6516
@hashandharshana6516 2 жыл бұрын
ගොඩනගා ගත්තු සංකීර්ණ ජීවන රටාවන් ඇතුලෙදි හිමිවෙලා තිබුනු සරළ සුන්දරත්වය මග නොහැරෙන්නට මගපෙන්වීමක් ඔයාගෙන් හැමදාමත් ලැබෙනවා අක්කා.. ජීවිතයට මේ දැනුම ගොඩක් වටිනවා.. ඔයාටත් පවුලෙ සැමටත් නිරෝගිමත් සතුට සැනසුම පිරි අනාගතයක් හිමිවේවා..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@prasaddisanayaka7233
@prasaddisanayaka7233 2 жыл бұрын
කොච්චර සරල ද මේ ජීවිත. අපි අපිම එකතු වෙලා මෙච්චර සරල ජීවිත සංකීර්ණ කරගෙන. නැවතත් ඒ අතීතයට සැබෑවටම යන්නට යලිත් හිතා බලන්නට කාලයක් ලැබිලා. ❤මේක නම් දිව ඔසුවක්.😍💜️ බොහොම ස්තූතියි 🙏 අක්කෙ. 💜️ සතුටින් පරිස්සමෙන් ඉන්න. ❤🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@kanishkaindunil3933
@kanishkaindunil3933 2 жыл бұрын
නැන්දේ, ඔයා අලුත් video එකක් දානතුරු මග බලාගෙනයි හිටියෙ.ඔයා දාන හැම video එකකටම comment කරන්න බැරි උනාට,මමත් ඔබේ හොඳ රසිකයෙක්. හැම video එකකින් වගේ අපේ ජීවිත වලට අලූත් දේ එකතු කරන්න ඔබ උත්සාහ කරනවා. Video clip එක අතරින්, හරවත් කතා පිරි ඔබේ කටහඬ ඇහෙන කොට හිතට දැනෙන්නේ පුදුම මානසික සුවයක්. හරියට භාවනාවක් වගේ. ඔබ විශ්වාස කරන්න, මටනම් ඔබ ගුරුවරියක්, තවත් බොහෝ කලක් මා වැනි රසික හදවත් අමතන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට!🙏🙏😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 ගොඩක්
@rohiniwijerathna1083
@rohiniwijerathna1083 Жыл бұрын
මොන තරම් වටිනා ආදර්ශයක්ද ඔයා අපිව අතීතයට ගෙන ගියා. ඔයා වගේම මමත් වගා කරන්න හරිම ආශයි. ඒවාගේම ඔයා ඒ ගස් වලට පලදාවට ස්තුති කරනවා මමත් එහෙමයි. දෙවියන් වහන්සේටත් ස්තුති කරනවා ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොමදව ම ලැබේවා❤
@hashanisudarma9464
@hashanisudarma9464 2 жыл бұрын
ගොඩක් වටිනව අක්කෙ.අපිව අතිතෙට ඔය අරගෙන ගියා.එ කලේ මොනතරම් නම් සුන්දරද කියල හිතෙනවා මෙක බලනකොටා අපෙන් ඈත්වෙලා තියෙන අපේ අතිතය නැවත අපිට ගෙනවට ඔයට පින් අක්කේ.බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nimeshaanasitas6554
@nimeshaanasitas6554 2 жыл бұрын
තාම බලන ගමන් හිතත් නිදහස් වෙන කතා රටාවක් ❤️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ama-xj4hl
@ama-xj4hl 2 жыл бұрын
ඇත්තටම ජීවිතේ හුගක් දුරගෙවන් ආවත් අදටත් හිත දුවන්නේම අතීතයේ පැරණි මතක ලගට.ඒවා අක්කා කිව්වා වගේ ම උණුසුම් ආදරනීය දවස්.ආයේ ආයේ ඒ අතීතයට යන්න ඇත්නම් ඒ ලස්සන දවස් එක්ක ආයෙමත් මුල ඉදන් ජීවිතේ ජීවත්වෙන්න ඇත්නම් අපි හැමෝටම මේ වර්තමානයේ තියෙන දුක් කම්කටොලු සිත් රිදීම් නැතුව හරි ලස්සනට ඉන්න පුලුවන් වෙයි.ඒ අතීතේ ඒ තරම්ම ලස්සනයි ඒ කාලේ මග හැරුනු බොහොම සුන්දර තැන් ,සුන්දර මිනිස්සු වගේම සුන්දර අවස්ථා ආයෙමත් ජීවිතවලට එනවනම් මමනම් දෙපාරක් නොහිතාම බදලා අල්ලගන්නවා.❤️❤️❤️මේ වගේ අර්ථවත් දේවල් සමාජගත කරන්න තවතවත් ශක්තිය ලැබේවායි කියලා ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .😍😍මේ මගේ 1නි කමෙන්ට් එක🌼
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
අද උදෙන්ම ඔයාගේ Video එක තමයි බැලුවේ නංගී දවස හරිම සුන්දර වෙයි...සතුට්න් ඉන්න ආදරෙයි ...පවුලේ හැමෝම හොදින් ඇති නේද ...තෙරැවන් සරණයි ..❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thisaratharanganee3364
@thisaratharanganee3364 2 жыл бұрын
ඔයාගෙ ගෙදර පන්සලක් වගේ සනීප තැනක් වෙන්න ඇති. දවසක මුලු ගෙදරම පෙන්නන්නකෝ. පුතාලගෙ කමරත් එක්ක. ආසයි බලන්න . බුදු සරණයි !!
@d.a.l......chanal6267
@d.a.l......chanal6267 2 жыл бұрын
Akke oy Inn gam kiyannko.harim lassani
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 2 жыл бұрын
සැලසුම්කරණය ජීවිතයට හරිම වැදගත්...ආන්ටි කියපු ඒ වදන නම් සහතික ඇත්ත..මං අද තමා ලිපේ ගොම මැටි ගානවා දැක්කේ..අලුත් අත්දැකීමක්...Thank you Aunty...ආන්ටිගෙ වම්බටු,වැටකොලු,පතෝල... ඒවගෙත් අස්වැන්න නෙලන video clip එක දාන්න ආන්ටි..ආන්ටි,අංකල්,මල්ලිල දෙන්නම පරිස්සමින් ඉන්න☺️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chaturanuwan1257
@chaturanuwan1257 2 жыл бұрын
අක්කේ ඹයා වගේ ජිවිතේ විදින කෙනෙක් මම ජිවිතේට දැකලා නැ දවසක ඇවිල්ලා ගෙදර වට පිටාව බලන්න පුලුවන්නම් ලෙකු දෙයක් හරිම ලස්සන පරිසරයක් බුදු සරනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
නගරබද ඉන්න අපිට මේවා දැක්කත් ,,හිතට දැනෙන්නේ පුදුම සැනසීමක් ,,ඔබතුම්යට ස්තුතියි 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
@@DoveGreens ආදරෙයි මිස් ගොඩාක් ,❤️ පවුලේ සැමට බුදු සරණයි 🙏❤️
@dulminavodya2904
@dulminavodya2904 2 жыл бұрын
අපේ අම්මා නම් කියන්න්නෙ කුරුදු ගොඩක් හොද ඖෂධයක් කියල,කුරුදු පොතු දැම්මට අපි ඒවා කන්නෙ නැති නිසා,අම්මා කුරුදු කුඩු කරල තමයි දාන්නෙ 😊,ලස්සන ගමක් අපේ ගමත් ඔය වගේ ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@lachidissa393
@lachidissa393 2 жыл бұрын
මගේ හිතේ තියෙන ලස්සන මතක ඔයා පොතක් කියන්වනවා වගේ කියවනවා...❤❤❤ ලස්සනයි .අදරෙයි ඒ මතක වලට 💝❤❤❤.ස්තූතියි ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@beenumalisha8841
@beenumalisha8841 20 күн бұрын
කටහඬ නම් භාවනාවක් 💗
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
හරිම සතුටුයි මගෙ අක්කියෝ ඔයා ඇවිත්. මාත් පොඩ්ඩ පොඩි ඩ මිරිස්, තක්කාලි, ගෝවා, මාළු මිරිස් ,බණ්ඩක්කා, වම්බටු, දඹළ, නිවිති,කවුපි වවලා තියෙන්නේ.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊
@salithajayatissa8632
@salithajayatissa8632 2 жыл бұрын
Oya koheda. Math godak elawalu hitewwa
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
@@salithajayatissa8632 බදුල්ලේ
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
මෙහෙට තාම වැස්ස නෑ. වතුර ළිදෙන් දාන්නේ. ඒකයි ගොඩක් වවන්න අමාරු
@salithajayatissa8632
@salithajayatissa8632 2 жыл бұрын
Man gampaha. Man Dilan salitha
@dhanu_31
@dhanu_31 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි.ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න ආසාවක් බලාපොරොත්තුවක් ගෙනත් දෙනවට තරුණ අපිට.♥️🥺
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 2 жыл бұрын
ඔයා කිව්වා වගේම ඉස්සර උදේට සීතල යන්න ලිප ලග හිටි හැටි මැවිලා පෙනුනා.ඒ ලස්සන අතීතයට හිත දිව්වා .ඒ ඔයා නිසා අක්කා❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@s.k.sachininimeshikas.k.sa9472
@s.k.sachininimeshikas.k.sa9472 Жыл бұрын
ලස්සන vedio එකක්... Mth කවදාහරි දවසක ඔයවගේ ශක්තිමත් ගැහැනියක් වෙනවා මගේ දුර්වලකම් මන් hadagnnwa මේ vedio eka බලපු podi welwata akkge ලස්සන කටහඩට හිත niwuna පුදුමාකාර හිතේ සතුටකින් මේ vedio eka බැලුවේ.. අක්කා කිව්ව වගේ අපි එදිනෙදා කරන හැමදේකටම සැලසුමක් තියෙන්න ඕනි එතකොට ඒ දේවල් සාර්ථකව කරගන්න පුළුවන්.. සුබ පතනවා ඔබගේ ඉදිරි වැඩකටයුතු වලට සහ පවුල් ජිවිතයට.. බුදුසරණයි ❤️❤️❤️
@helenfernando1528
@helenfernando1528 2 ай бұрын
Mama godak ආසාවෙන් oyage video s balana කෙනෙක් ..කලෙකින් බලන්න බැරිවුණා ආයෙමත් බලන්න හුරු wuna ...jesu පිහිටයි oyata .🙏
@dineshjayalath2725
@dineshjayalath2725 2 жыл бұрын
අනේ ඔය අද්දැකීම් අපිත් ඔය විදිහටම වින්දා පොඩි කලේ හරි සතුටුයි දැක්කම ❤🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@krishaninisansala1516
@krishaninisansala1516 2 жыл бұрын
ඔයාගෙ ගෙදර තියෙන පරිසරය හරිම ලස්සනයි අක්කා. ගොඩක් වැදගත් දෙවල් මේ ජීවිතයට එකතු කරනවට ❤ස්තූතියි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@senashanisansani
@senashanisansani 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ❤ඔයාගේ වීඩියෝ බලනකොට හිතට අමුතුම නිහතමානී සතුටක් එනවා ❤❤❤අපේ පැරණි ජීවිතය ගැන අපේ දරුවන්ට කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි 💜💜🙏🏻බුදුසරණයි 🙏🏻
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dhananjaniudayakonara7541
@dhananjaniudayakonara7541 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ජිවිතේ.හරිම සුන්දරයි.ඔයාගේ විඩියෝ එකක් බලන එක ලස්සන පොතක් කියවනවා වගේ හිතට දැනෙන්නේ.ඔයා ගොඩක් හොද ආදර්ශමත් බිරිදක්,අම්මා කෙනෙක්,සාමාජයට ආදර්ශමත් දිරිය කාන්ථාවක්.මම ලගදි ඉදලා ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ.දැන් මගේ දවසේ එක ප්‍රධාන දෙයක් වෙලා අක්කිගේ විඩියෝ එකක් බලන එක.දවසේ වැඩ ඉවර කරන්නේ අක්කිගේ විඩියෝ එකක් බලලා.එක මට හිතට පුදුමාකාර සතුටක් සැනසිමක්.හරියට හිත නිවන භාවනාවක් වගේ.බුදු සරණයි අක්කියෝ ඔයාලා හැමෝටම.සතුටින් ඉන්න හැමදාමත්...💕💕💕💕💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@piyumisamalka3293
@piyumisamalka3293 Жыл бұрын
@@DoveGreens mokakda akka oyalage gama? Harima sundarai
@nirmalieperera6031
@nirmalieperera6031 2 жыл бұрын
මගෙ මහගෙදර කුස්සිය මතක් උනා 😘 පරිප්පු වලට මුකුනුවෙන්නා දලා කිරට උයපුවමත් හරිම රසය් 👍👍👍
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 2 жыл бұрын
ඔව්.....අම්මෝ රහ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@Super12363
@Super12363 2 жыл бұрын
අක්කා ගෙ කට හඩ අහලා , අදහස් අහලා හැමදාම ත් හිත ප්‍රබෝධමත් කර ගත්තා 😍 තෙරුවන් සරණයි අක්කේ 🙏😍💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
@Super12363
@Super12363 2 жыл бұрын
@@DoveGreens 🙏😍
@mashimaheshika4308
@mashimaheshika4308 2 жыл бұрын
හැමදේටම වැඩිය මන් හැමදාමත් ආස ඔයාගෙ සුන්දර අදහස් වලට මිතුරිය...නිරෝගිව සතුටින් ඉන්න හැමදාමත් හැමෝම..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ishanipradipika1483
@ishanipradipika1483 2 жыл бұрын
වීඩියො එකක් එනකන් ඉවසිල්ලක් නැතිව උන්නෙ...අක්කෙ.හිත නිවන භාවනවක් වගේ ...මමත් ඔයා වගේ මගෙ ගෙදර වෙනස් කර ගන්න්ව ටික ටික...ඇත්තටම හරිම පහසුයි ..ජිවිතෙ..එක විඩියො එක තුන් හතර ගමනක් ම්න් බලන්ව..පින් ඔයාට ...සතුටින් පරෙස්සමින් ඉන්න ...බුදු සරණයි ..ඉක්මනින් තව විඩියො එකක් ගෙන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@SalonN350
@SalonN350 2 жыл бұрын
සතියකට සැරයක් හරි ඔය කටහඩ අහලා අක්කගෙ ගෙදරට ගොඩවෙලා ගියේ නැත්තම් හරි පාළුයි වගේ. ඒක දැන් පුරුද්දක් වෙලා. ඔයා එනකල් තමයි මේ හැමෝම බලන් ඉන්නෙ. බුදු සරණයි අක්කේ ඔයාලා හැමෝටම❤️🙏💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@kidsgrow195
@kidsgrow195 2 жыл бұрын
Kiyala wadak.naaa...matath marama palui..me nanada kiyana dewal mara watinawa...
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 2 жыл бұрын
මාත් හැම වෙලේම ඇවිත් බලනවා අලුත් මොනවහරි දාලද කියල.තියේනම් ඔක්කොම පැත්තක දාලා ඒක බලනවා...ඒ ගැන කියන්න වචන නැහැ
@dilmisandalika
@dilmisandalika 2 жыл бұрын
අනේ නැන්දේ ඔයා කොහේද ඉන්නේ ❤️ ගම ලස්සනයි ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි පිලිවෙලයි බුදු සරණයි ❤️ ගොඩක් වටින වීඩියෝ දානවට ස්තූති ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@Anoma7
@Anoma7 2 жыл бұрын
Ane gama koheda nande
@namalweerasekare3519
@namalweerasekare3519 2 жыл бұрын
ඔයාගේ මේ ගැමිකම හරිම ලස්සනයි නංගි. ..මමත් චූටි කාලේ ගමක හැදුන කෙනෙක්..ඔයා දිහා බලාගෙන මමත් ඒ හැම දේම මගේ වගේ විදිනවා..ඔයාගේ සරල බව හරිම අගෙයි. ඔයාගෙන් ඉගෙන ගත් දේත් බොහෝමයි. බුදු සරණයි. ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@pradeepikarajakaruna7414
@pradeepikarajakaruna7414 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා. ඔයාගේ අදහස් කටහඩ, ජීවිතයට දෙන පණිවුඩ, වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය කියන හැම දේටම අපි හැමෝම ඇදිලා යනවා. ඔයා වගේම වීඩියෝව කරන ඔයාගේ පුතාත් හරිම දක්ෂයි. නිර්මාණාත්මක යි. අක්කා දැන් පෙන්වන පරණ දේවල් හරිම සුන්දරයි. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න. 💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kaveeshasilva8508
@kaveeshasilva8508 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියේ....අනේ විඩියෝ එක තව දිග් කරන්න.අවසන් වෙද්දි හරිම දුකයි...😔..මට විතරද අක්කලාගෙ ගෙදර ඇවිත් නවතින්න හිතෙන්නෙ😁
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kanchanawijewardena1048
@kanchanawijewardena1048 2 жыл бұрын
අනේ අපි දැන් ඉන්නේ town එකක. හැබැයි මටත් මේ වගේ ලස්සන කාලයක් තිබුණා. ගම පුරාම avidda . හරිම ලස්සන කාලයක් . ඉතින් අවුරුදු ගානකට පස්සේ මම ආයෙත් ඒ කාලෙට giya. Oyata ගොඩක් පිං. ඔයාලා හැමෝටම දළදා සමිඳු පිහිටයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ireshadissanayake5343
@ireshadissanayake5343 2 жыл бұрын
ඔයාගෙ මේ වීඩියෝ බලද්දි හිතේ තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා... ගොඩක් ස්තූතියි. බුදුසරණයි..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nisansaladilrukshi3946
@nisansaladilrukshi3946 Жыл бұрын
ඇත්තටම මාත් දවසක නැන්දි වගේ වෙනව ඔයාට ගොඩාක් පින් ගොඩාක් ස්තූතී මේ විදියට ජීවිතේ ගෙවන්න කියාදෙන හැමදේටම... ❤❤❤❤
@nishankasureshani6571
@nishankasureshani6571 2 жыл бұрын
මටත් හරි ආසයි ගමක ජීවත් වෙන්න .නගරෙක කොයිතරම් ලස්සන තැන් තිබුනත් ගම තරම් නිදහස් නැ.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
😊 ගොඩක් ස්තුතියි
@diliniranathunga9439
@diliniranathunga9439 2 жыл бұрын
අක්කේ මගේ අම්මා නෑ.මම ගෙදර දොරේ වැඩ ගොඩක් දන්නෙත් නෑ.ඒ දේවල් කරගෙන යනකොට ඇත්තටම මට අම්මාගෙන් වගේ ඔයාගෙන් මේ ලැබෙන දැනුම.ආදර්ශය.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@rosafernando7294
@rosafernando7294 2 жыл бұрын
හරිම ආදරනීයයි....පුදුම ලස්සනට ජීවිතේ කියාදෙන තැන....ඔයානිසා ජීවිතේ සතුටින් ගෙවන්න ගොඩාක් දේවල් ඉගෙනගත්ත 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 2 жыл бұрын
අක්කේ ඔයාගේ vdiyo අපේ ජීවිතේ නව පිමිමක් පනින්න පුලුවන් වන අමුතු ජවයක් ලැබෙනවා. ගොඩාක් පින් අක්කි ඔයාට. ඔයාගෙන් තව විශේෂ ඉල්ලීමක් මම හමදාමත් කියනවා වගේ තුනපහ කල් තබා ගැනීම ඇසුරා තැබීම හා ගගබඩා කිරි⁣ම සදහා බොතල් භාවිතය vdiyo වක් කරන්න. බුදුසරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි නංගී 😊 ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DailyPassenger
@DailyPassenger 2 жыл бұрын
I'm such a big fan of your show 🥰...Wishing you all the best and the success you deserve 👩‍🌾🤗 Please continue to share your culture with us, loves from Bangalore♥
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much . I'm happy to read your comment and highly appreciate your support in this crisis 😊
@sachini9684
@sachini9684 2 жыл бұрын
හිත සැහැල්ලු වෙනවා නැන්දගේ කටහඬ ඇහෙන කොට 🥰❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@shanadiyaddehiwatta487
@shanadiyaddehiwatta487 2 жыл бұрын
ආදරණිය අම්මෙ හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා ...සතුටුයි ...ලස්සනයි ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@virajniroshan4430
@virajniroshan4430 2 жыл бұрын
මේ විඩීයෝ එක ලස්සනයි ගමක අසිරිය සොයුරිය හොදට ඉදිරිපත් කරනවා මගේ ගමේ මේවා ඉස්සර කලත් දැන් මේ එළවළු,පළතුරු,පලා වර්ග වවන්න බැහැ රිළව්, වදුරෝ, ඌරා ඉන්නවා දුකයි ඉතින්... සොයුරිය ඇතුළු පවුලේ සියළු දෙනාටම තෙරුවන් සරණයි! පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන සැමදාම 🙏❤️🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@vinithanarandeniyaliyanaar896
@vinithanarandeniyaliyanaar896 2 жыл бұрын
Lassanay puthe mama ada thama Dekkada budu saranay neerogi wewa
@ayeshadilrukshi4298
@ayeshadilrukshi4298 2 жыл бұрын
මම කාගැන්වත් ඉගනගත්ත නැති ගොඩක් දෙවල් ඔයා ගේන් ඉගෙන ගත්ත. ගොඩක් වැඩ මමත් කලා. Thanks akka godak
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊
@lelumikshanika9210
@lelumikshanika9210 2 жыл бұрын
Beautiful Nende.Oya harima pilivelata veda tika karanava.eka godak hoda motivation ekak.Budu saranai Nende .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පුතේ
@chamo9237
@chamo9237 2 жыл бұрын
ආන්ටි මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මුල ඉදන්ම බැලුවා.හරිම ප්‍රයෝජනවත් උනා ඒ වීඩියෝ මටනම්.ආසාවෙන් බලන්න හිතෙනවා.අපේ ගෙදර හැමෝම වගා කරනව පුරුද්දක් විදියට.හබැයි මම කවදාවත් වගා කරලා නෑ.ඒත් ඔයාගේ වීඩියොඉ එක බලලා මාත් වගා කරන්න පටන් ගත්තා තනියම.දැන් ඒ ගොඩාක් ඒවගේ ඵලදාව ඇවිත් තියෙන්නේ.දැක්කම හරිම සතුටුයි.ආස හිතෙනවා ආන්ටි කීවා වගේම ඒවා දකිද්දි.ආන්ටිට ගොඩාක් ස්තූතුයි අපිව ඉස්සර මතක වලට මේ විදිය්ට අරන් යනවට.පිළිවෙලට වැඩක් කරන්න මං ඉගෙන ගත්තේ ඔයාගෙන්.ඒකටන්ම් ඔයාට ගොඩාක්ම පින්😊♥️....මේක මගේ අදහසක්,පුලුවන්නම් ඔයාට් දර ලිපේ උයන්න පටන් ගන්න.ඒක ආර්ථිකයට සහනයක් වගේම ඔයා කරන මේ වීඩියෝ වලටත් හරි ලස්සනක් ගෙනෙයි කියලා මට හිතෙනවා.ආන්ටිට බුදුසරණයි !!!😊♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 2 жыл бұрын
ගොඩක් ස්තුති නැන්දේ ජීවිතේට ලස්සන පාඩම් කියලා දෙනවට බුදුසරණයි හැමෝටම ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
@roshanakalankagodage2753
@roshanakalankagodage2753 Жыл бұрын
ඔයා ඇත්තටම පුස්තකාලයක් වගේ. ඔයාට පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුව පතනවා.
@madukaranatunga130
@madukaranatunga130 10 ай бұрын
ගෙදරට හැතැක්ම දහස් ගනනක් එහා ඉදන් මමත් මේ වීඩියෝ බල බලා හිතින් මගෙ ගෙදර,ගමේ එහෙ මෙහෙ ඇවිදිමින් මානසික සැහැල්ලුවක් සුවයක් ලබන්න ඉඩ ලබා ගත්තා. බොහොම ස්තූතියි❤
@ruhulnizar9247
@ruhulnizar9247 2 жыл бұрын
ඉතා වටිනා විදිහට නිර්මාණය ශීලීව පොළොවෙ පය ගසා ජීවත් වන සැටි කියා දෙන සොයුරිය ඔයාට ගොඩක් ස්තුතියි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@lalanikalugala7010
@lalanikalugala7010 Жыл бұрын
අනේ ඇත්තටම මට ඔයාව බලන්න ආසයි. 😍 මං ඔයාට ගොඩාක් ආදරෙයි .
@s.k.sachininimeshikas.k.sa9472
@s.k.sachininimeshikas.k.sa9472 Жыл бұрын
Waga karana ekath aththatama hithta loku sathutak gena දෙන deyakk... ❤️❤️හිත නිවෙන deyak
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 2 жыл бұрын
අදනම් ඇස්වලට කඳුලු එනතරම. මගේ අමමගෙ ගෙදරත් දරලිපේ ගොම මැටි ගානව අව්රැද්දට. හරිම සුන්දර මතක. ඔයා දැනටත් ඒවා විඳින්න වාසනාවන්තයි. පුතාගෙ කතාවත් හරිමලස්සනයි. From nz
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@dilakshiudani3431
@dilakshiudani3431 2 жыл бұрын
හොඳ අාදරෙයි හරිම අාසාවෙන් මම නමි නැන්දිගේ විඩියෝ බලන්නේ.....හැමදාම වටින විඩ්යෝ ගෙන්න අපිට ශක්තියය ධෙෙර්යය ලැබෙිවා....තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@rasanjalimaduwanthi1734
@rasanjalimaduwanthi1734 2 жыл бұрын
අනේ වීඩියෝ එක තවත් දිග උනා නම් කියල හිතෙනවා. වට්නා දේවල් ජීවිතේට එකතු කරනවට අක්කෙ ඔයාට ගොඩාක් ස්තූතියි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@praneethamadushani4139
@praneethamadushani4139 2 жыл бұрын
එ්ක අැත්ත අක්කා අද මම ඉව්වෙත් මගේ ගෙවත්තෙන් කඩාගත්ත මෑකරල් එ් හැගීම හරිම සුන්දරයි.බුදු සරනයි ඔයාට.❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊
@harshanimadushani8276
@harshanimadushani8276 2 жыл бұрын
හැමදාමත් වගේ ලස්සන වැදගත් වීඩියෝ එකක්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@pererachaminda9089
@pererachaminda9089 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක. මේවා දකිද්දි තමයි තේරුම් යන්නේ අපේ අතීත දිවි පැවැත්ම කොපමණ සරලද කොපමණ සුන්දරද කියලා. අද තාක්ෂණය කොච්චර දියුනු වුනත් මානසික සතුට බොහෝ දුරස්වී ඇති බවයි දැනෙන්නේ ඔයාට බොහොම ස්තුතියි අපේ අතීතයෙන් බිදක් සිහිපත් කර දුන්නාට. තෙරුවන් සරණයි !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි නැන්දේ ☺️නැන්දාගේ හිතේ තියෙන අදහස් අපිට කියලා දෙනවාට නැන්දාට ගොඩක් ස්තුතියි🥰 පරිස්සමෙන් ඉන්න නැන්දේ ☺️බුදු සරණයි🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න
@thanuhatharasinghe8888
@thanuhatharasinghe8888 2 жыл бұрын
හැමදාම එක විනාඩියක් වත් skip කරන්න ලෝබ හිතෙන youtube එකේ එකම videos ඔයාගෙ..ස්තූතියි අක්කේ 💙❤️
@MC-xu3uv
@MC-xu3uv 2 жыл бұрын
අක්කිගෙ videos බලනකොට නිකන් සුරංගනා කතාවක් බලන්වා වගේ හිතට දැනෙන්නෙ❤️❤️❤️. බුදුසරණයි ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@binavlog4122
@binavlog4122 2 жыл бұрын
Video Harima lassni nande ....good luck nande......
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@oshadi9619
@oshadi9619 2 жыл бұрын
අනේ දෙයියනේ කියලා හීතුනා අක්කියෝ...😘😘ආදරෙයි ගොඩක්...අපිට ජිවිතය කියලා දෙනවට...ගොඩාක් පින් ඉතින්...බුදු සරනයි...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
හරිම ලස්සනයි. ආසාවෙන්. බැලුවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට . සිතට දැනෙන සතුට කියන්න වචන නැහැ ❤👍🙏💛💐 බොහෝම ස්තුතියි නැවතත් 🙏 ජයෙන් ජයම වේවා 🙏 💐❤
@kalpaniamanda5543
@kalpaniamanda5543 2 жыл бұрын
හරි අපුරු සුන්දර දසුනක්ද මෙි පුදුම අසාවකින්බලන් හිටියේ අපට ලස්සන විඩියෝ අරන් එනවාට ඔයාට ගොඩක් ස්තුතියි අක්කා සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@shehaniliyanarachchi528
@shehaniliyanarachchi528 2 жыл бұрын
අහම්බෙන් මට හම්බ උන හොඳම youtube channel 1..මං ඔයාගෙ hema video 1kma බලනව අක්කේ..හැම video 1kma මටනම් හරිම වටිනවා...තව තවත් අපේ ජීවිතේට වැදගත් video කරන්න ශක්තිය,ධෛර්යය ලැබේවා...!!!
@prasadvkb3862
@prasadvkb3862 2 жыл бұрын
ඔයා මට අම්ම කෙනෙක් නැන්දි විවාහ වෙන දවසක අරගෙන යන්න පුදුම දායද ගොඩක් මේ ඔයා අපිට දෙන්නේ. ❤️❤️❤️❤️ කරදරයක් නැත්නන් තව චුට්ටක් දිග වීඩියෝ ගේන්න අපි ගොඩාක් ආසයි. ඔය කටහඩ ගොඩාක් වෙලා අහගන ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ ...දිග video ඩ්ගෙන්න බලන්නම් ...පුතාගෙ exam නිසා වේලාව තමයි හොයාගන්න බැරි 😊
@lalithajayasekara4371
@lalithajayasekara4371 2 жыл бұрын
Adrshamath kanthawak.Hela gathi sirith agayana oya wani diyaniyan thawa thawa dakinna labewa!
@nilukadarshi3976
@nilukadarshi3976 2 жыл бұрын
වීඩියෝ එක බලන්න පරක්කු වුනා අද තමයි වීඩියෝ එක බැලුවෙ ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Алексей Щербаков разнес ВДВшников
00:47
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 9 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 18 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 83 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47