නොවැම්බරයේ මිහිරි මතක || Enjoying Rainy Days || Spending Day In A Fesh Environment

  Рет қаралды 186,897

Dove Greens Miracles

Dove Greens Miracles

Жыл бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
The chirping of birds, voices of cattle, lush green fields, and overall soothing and pure environment reminds us of village life. The village life is purely natural and full of liveliness. There is something in the environment that stops us from going away from it. All people in villages live like a family and are always ready to help each other with their needs.
In this video, you will be able to learn how to make a delicious jackfruit recipe and some other bunch of stuff that I think you should know.
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
#
#DoveGreens
#
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family Facebook community
groups/30542...
Follow us on Instagram
pCUXMLNMr2...
Follow us on Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...

Пікірлер: 1 200
@udayanganee1800
@udayanganee1800 Жыл бұрын
හරිම අපූරුයි.... හඩ ඇහුනත් හිත පිරෙනවා....❤️❤️💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nirashasamarakoon1642
@nirashasamarakoon1642 Жыл бұрын
Eaka nam aeththa thama
@shiromipriyanka5876
@shiromipriyanka5876 Жыл бұрын
@@DoveGreens 💛
@nalakalakmal9010
@nalakalakmal9010 Жыл бұрын
Harima apurui aaasawen balanna
@jithninisanja5043
@jithninisanja5043 Жыл бұрын
Oya hodadata kama hadnwa
@hansihewage8967
@hansihewage8967 Жыл бұрын
සමාජයේ කාන්තාවට, මෙන්ම හැමෝටම ආදර්ශමත් චරිතයක්. බොහොම ස්තූතියි. හැම වීඩියෝ එකක්ම බලනවා. 🙏☺️
@sanduweerasinha6418
@sanduweerasinha6418 Жыл бұрын
කියන්න වචන නෑ ඔබ තුමිය ගැන නම්.. ඇත්තටම හිත පිරෙනවා.. ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා...❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@damayanthikumarihamy
@damayanthikumarihamy Жыл бұрын
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
ඔයාගේ හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නංගි .ඒ තරම් ආසයි අහගෙන ඉන්න.ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න .❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nidarshanihapuarachchi6202
@nidarshanihapuarachchi6202 Жыл бұрын
හිත කලබල වෙලා, stress වෙලා ඉන්න වෙලාවට අයෙම බලපු video එකක් හරි බලන්ව මම. මේ videos මටනම් වැස්ස වෙලාවක බොන උණු coffee එකක් වගේ හිත නිමනව. Thank you akke ❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@harshihac7069
@harshihac7069 Жыл бұрын
හිත නිවෙනවා ඔයාගෙ හඩට. ජීවිතයට ලොකු දැනුමක් ලැබෙනවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@user-dn7jl8fg4d
@user-dn7jl8fg4d 2 ай бұрын
ඔයාගේ වැඩසටහන් බලන් ඉන්න ආසයි,❤මම ගොඩක් ඒ වා බලලා තිනවා හොදයි ❤❤❤
@kanchanawijewardena1048
@kanchanawijewardena1048 Жыл бұрын
මටත් වෙලේ දුව පැනපු ලස්සන කාලයක් තිබුණා. මම දැන් town එකක හිටියත් මගේ දුවට ඒ අත්දැකීම ලබන්න පුළුවන් හැම අවස්ථාවකම හදල දෙනව. ඉතින් අද video එක හරිම ලස්සනයි. ඔයාලාට දළදා සමිඳු පිහිටයි තුෂා. හැමදාමත් ආදරෙයි. 🥰🥰🥰🥰🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@Tashis65
@Tashis65 Жыл бұрын
මං පුදුම ආසයි මේ වීඩියෝ බලන්න...ඒ කතා කරන විදිහට හිත නිවෙනවා...වීඩියෝ කරන විදිහත් හරිම කලාත්මකයි...බුදුසරණයි ...ජයෙන් ජයම වේ්වා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න සොයුරිය
@music-eo8kc
@music-eo8kc Жыл бұрын
නව කතාවක් කියනවා වගේ හරිම ලස්සනයි 😍💓බුදු සරණයි😘
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sabeethagunawardhana2898
@sabeethagunawardhana2898 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ .ආස හිතෙනවා ඒ ගමට. හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා.❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@ranindukandawalaarachchi9902
@ranindukandawalaarachchi9902 Жыл бұрын
ගොඩාක් ලස්සනයි.ඔයාගෙ හඬට පුලුවන් ඕනම ජීවිතයකට අමුතුම පණක් දෙන්න.බොහොම ස්තූතියි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@manojmendis4406
@manojmendis4406 Жыл бұрын
හිත නිවන කටහඩක්.හරිම ලස්සනයි නැන්දේ.☺️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@Sachanipriyanka9925
@Sachanipriyanka9925 Жыл бұрын
ආදරෙයි අක්කෙ... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි... ❤❤❤❤🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 20 күн бұрын
මම නංගිගේ videos මේ ලගකදි තමයි දැක්කේ. හරිම ලස්සනයි. කටහඩ, කතා විලාශය, නිර්මාණශීලීත්වය, පිලිවෙල මෙකී නොකී බොහො හොද දේවල් වලින් නංගි ගොඩාක් පරිපූර්ණයි. ඒ හැම දෙයක්ම ලස්සනට හරිම කලාත්මක විදිහට නෙතට ප්‍රිය උපදවන විදිහට videos තුලින් පෙන්නන විදිහ ඒ ඔක්කෝටම වඩා වැදගත් කියලයි මට හිතෙන්නේ. ඉතිං නංගිගේ ලොකු පුතාට මගේ ආදරයත් ගෞරවයත් ඒ සදහා නොමදව ලැබෙනවා. සියලු දෙනාටම තුණුරුවන් සරණයි. ♥️❤️♥️🙏🙏🙏
@indikairoshanee2946
@indikairoshanee2946 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ...ජේසු පිහිටයි ඔයාලට !!!!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි
@piumirashmika8430
@piumirashmika8430 Жыл бұрын
විශ්වයෙන් මට ලැබුණු අපූරු තෑග්ගක් ඔබතුමිය ❤️❤️ස්තූතී ඔබතුමියට හා විශ්වයටත් 💐💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
@@DoveGreens app eke name eka mkd
@champikadilrukshi2027
@champikadilrukshi2027 Жыл бұрын
හරිම ලස්සනයි නැන්දා ❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් . බොහොම ස්තුතියි .....ගමේ මතකයන් සිහි ගැන්වුවාට.....
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ahokakumari2330
@ahokakumari2330 Жыл бұрын
හරිම ලස්සනයි නංගි .ඔයාගේ වීඩියෝ එකක් එනකම් මග බලන් ඉන්නේ මම.කටහඬ ඇහුණාම හිත පිරෙනවා .ජීවිතයට ගන්න ගොඩක් පාඩම් මම ඔයාගේ ඉගෙන ගත්තා .ඔයා කරන හැම වැඩක්ම හරිම පිළිවෙලයි ලස්සනයි ඔයාටත් දරු දෙන්නාටත් ආදරණීය මහත්තයාටත් තෙරුවන් සරණයි .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chathuminilakshika6610
@chathuminilakshika6610 Жыл бұрын
හරිම ලස්සනයි අක්ෙක් හරිම ලස්සන ගමක් තිෙයන්ෙන අක්කට අෙන් අෙය් ෙපාත් ගැන කියන්න සතුටින් ඉන්න😊😊😊
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 Жыл бұрын
හරි ආසාවෙන බලන්නේ අක්කේ...❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@virajickulathunga1050
@virajickulathunga1050 Жыл бұрын
අදත් ලස්සනයි බුදු සරණයි දෙවිපිහිටයි පවුලේ සැමට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@anushakumari896
@anushakumari896 Жыл бұрын
ඔයාගේ චැනල් දෙකම හරිම ආදර්ශමත් අක්කේ.... ඒ දෙකම බලන්⁣නේ හරිම ආසාවෙන්..... දිර්ගායු වේවා අක්කේ...... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@naleenroshantha7780
@naleenroshantha7780 Жыл бұрын
මමත් පුතාලා තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක්..ඔයාගෙ වයසේම.ඔයාගෙ පිලිවෙල ,කතාව,නිර්මානශීලීත්වයට මම හරිම කැමතියි..ඒ දේවල් බලලා මමත් ගොඩක් වෙනස් උනා..ස්තූතියි ඔයාට.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@samudrachandani5633
@samudrachandani5633 Жыл бұрын
Mamath oyage videos blanawa asai sathutin Enna b/s
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 Жыл бұрын
A wonderful video. Thank u for ur great effort which always brings immense happiness in our minds. U are like a meditation which cures our hustle and bustle lives.
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@nirosha707
@nirosha707 Жыл бұрын
ඒ ආදරණීය අපූර්වත්වය දකින්න අහන්න හැමදාමත් ආසයි. ලස්සනයි .තෙරුවන් සරනයි .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@hlchandani273
@hlchandani273 Жыл бұрын
හරිම ලස්සනයි අද වීඩියෝව හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@deepikawickramarathna7923
@deepikawickramarathna7923 Жыл бұрын
අක්කා නිසා ජිවිතේ ගැන අලුතින් හිතන්න හිතෙනවා ...😊
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී ..අලුතෙන් හිතමු
@thesundaygirlvlogs
@thesundaygirlvlogs Жыл бұрын
U r such an inspiration akke
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@layonika7561
@layonika7561 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.ස්තූතියි ඔයාට.❤️💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@nilukakumari1752
@nilukakumari1752 Жыл бұрын
හරිම ආසාවෙන් ඔයගේ හැම video එකක් ම බලන්නේ. ♥️♥️♥️♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 Жыл бұрын
ජීවිතේ ගැන අලුතින් හිතන්න පටන් ගත්තේ ඔයා නිසා නැන්දේ ... අනේ ගොඩාක් දවස් ඉදන් hone tour එකක් ඉල්ලන්නේ... අනේ ඊලග වීඩියෝ එකෙන් home tour එකක් කරන්නකෝ plzzz ❤😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
උත්සහ කරන්නම් පුතේ 😊
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 Жыл бұрын
අපිට සතුට ගේන ඔයාලටත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා 💐💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@nishadisithumini5609
@nishadisithumini5609 Жыл бұрын
අනේ හරිම ලස්සනයි නැන්දේ . ආදරෙයි හැමදාමත් . පරිසසමින් බුදු සරනයි ...! 💕💕💕
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@mihirisilva1012
@mihirisilva1012 Жыл бұрын
අද තමයි වීඩියෝව හරියට බැලුවෙ.ඔයා එනව කියන්නෙ මටනම් හරිම ප්‍රීතිමත් දෙයක් (මම ඔයාගෙන් අහන්න ආසම වචනෙ) .....ආදරෙයි හැමදාමත් ❤️ආදරනීය මිතුරිය
@DoveGreens
@DoveGreens Жыл бұрын
හොඳයි ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@shanikathilakarathne3266
@shanikathilakarathne3266 Жыл бұрын
ඔයාගේ video වලින් මන් ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තා..ඔයාගෙ voice එක අහන් ඉන්න ආසා හිතෙනව..free time එකේ ඔයාගෙ video බලන්න මං ගොඩාක් කැමතියි..Good Luck 👍👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nishanigammaddage4497
@nishanigammaddage4497 Жыл бұрын
මසාලා tea එක,මාත් හදනව අක්කේ සමහර දවස්වලට fresh milk දාලා,හදල බලන්න ඕන පොල්කිරි දාලත්..😋
@DoveGreens
@DoveGreens Жыл бұрын
හදල බලන්නකො නංගී 😊
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 Жыл бұрын
හැමදාමත් කියනවා වගේ අදත් ගොඩාක්❤️ වටිනවා වීඩියෝ එක අක්කී...බුදු සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 Жыл бұрын
හැමදාමත් වගේ අදත් ආසාවෙන් බැලුවා..👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chandanikawijeratne5615
@chandanikawijeratne5615 Жыл бұрын
It's a beautiful airplant I too have a collection in my garden Love to watch your lovely garden ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@asekaperera.9377
@asekaperera.9377 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අද video එක music ,voice ,editing perfect 🌹🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@asekaperera.9377
@asekaperera.9377 Жыл бұрын
@@DoveGreens ❤️🥰
@ahinsasadamali5927
@ahinsasadamali5927 9 ай бұрын
ඔයාගේ ගාර්ඩ්න් එක ගොඩාක් ලස්සනයි ...අපිටත් ආස හිතෙනවා ගාර්ඩ්න් එක එවගේ ලස්සනට තියාගන්න ...මමත් අක්කි වගෙ අද ඉදන් හැමදේම පිලිවෙලට කරගන්නවා...අක්කිට ගොඩාක් ස්තුතියි අපිට මෙවැනි වැදගත් video දානවට..බුදු සරණයි ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ..
@duleenarathnayaka4535
@duleenarathnayaka4535 Жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ...❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@sachiniiresha9439
@sachiniiresha9439 Жыл бұрын
You are the turning point of my life aunty.💕
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much පුතේ 😊
@sachiniiresha9439
@sachiniiresha9439 Жыл бұрын
🥰😊
@niroshanimanthi415
@niroshanimanthi415 Жыл бұрын
Yes true same me also
@kaveeshasilva8508
@kaveeshasilva8508 Жыл бұрын
නොයිවසිල්ලෙන් හිටියෙ අක්කේ❤️❤️❤️❤️ පළවෙනි කමෙන්ට් එක මං ඔන්න🙈
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n Жыл бұрын
ඉවරයි වීඩියෝවම
@subodaniperera9731
@subodaniperera9731 Жыл бұрын
ඔයාගෙ හැම විඩ්යෝ එකක් ම භාවනාවක් හිත නිවන
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sherikahapuarachchi-mathpl4971
@sherikahapuarachchi-mathpl4971 Жыл бұрын
Thank you so much miss.stay safe and god bless you
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@deshanibhagya8911
@deshanibhagya8911 Жыл бұрын
දැම්ම ගමන් බැලුවා හරිම ලස්සනයි තව වීඩියෝ ඕනෙ💝
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 Жыл бұрын
Thank you akka for study tip ❤️🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
You are welcome my dear 😊
@elina6985
@elina6985 Жыл бұрын
හරිම ආදරනිය vedio එකක් අරන් ආවට ස්තුතියි 🍁🍒
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sithararanasinghe7406
@sithararanasinghe7406 Жыл бұрын
අදත් ලස්සනයි නැන්දෙ. පරිස්සමෙන් සතුටින් ආදරෙන් ආරක්ෂිතව ඉන්න බුදු සරණයි 😊😊❤️💛
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පුතේ බුදුසරණයි
@deshanibhagya8911
@deshanibhagya8911 Жыл бұрын
ඇප් එකේ නම මොකක්ද අනෙ
@DoveGreens
@DoveGreens Жыл бұрын
Forest play.google.com/store/apps/details?id=cc.forestapp
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි . God bless u .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
ඇත්තටම ඔයා ආරනීය ගුරුවරියක් අක්කි ❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nisansalamadhuwanthi2607
@nisansalamadhuwanthi2607 Жыл бұрын
හරිම ලස්සනයි 😍 වටින අදහස් ගොඩක් ❤😊
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@samanmaleesamanlatha8740
@samanmaleesamanlatha8740 Жыл бұрын
ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා. budu සරණයි ...!🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nilanthikumari9393
@nilanthikumari9393 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ බුදු සරනයි ❤️❤️❤️❤️❤️❤️👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@diariesofsupundilu7953
@diariesofsupundilu7953 Жыл бұрын
ඔයා හරිම gentle නැන්දේ.. කියල දෙන දේවල් වලට අාස හිතෙනවා,අපිත් එ් දේවල් වල යොමු වෙනවා.. හරිම නිස්කලංකයි ඔයාගේ වීඩියෝ.. ඔයාගේ ජීවිතේ තව තවත් සෞභාග්‍යමත් වේවා නැන්දේ..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@coolboy7119
@coolboy7119 Жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ...තව ඉගෙනගන්න අයට වැදගත් videos ටිකකුත් ගේන්නකෝ...pencil case, bag,room organize වගේ...🥰🥰🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 හොඳයි උත්සාහ කරන්නම්
@nirukshisomitha7479
@nirukshisomitha7479 Жыл бұрын
ඔයාගෙ මොන video එකක් බැලුවත් හිත පිරෙනවා. ඒ නිසා ඔයාට ගොඩක් ආදරෙයි, ගොඩක් ස්තූතියි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 බුදුසරණයි
@miyunidewanga4494
@miyunidewanga4494 Жыл бұрын
Ah nande... shook video eka♥️👏👏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@sewwandinisansala9520
@sewwandinisansala9520 Жыл бұрын
වෙනද වගේම අදත් බලන් හිටියා අක්කි ඔයාගේ විඩියෝ එක ඉක්මනට එනකකන්. හරිම ලස්සනයි 😘😘
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@gamingshimmuyt5089
@gamingshimmuyt5089 Жыл бұрын
හැමදාම you tube එකට ගියාම නැන්දගේ වීඩියෝ එකක් බලල තමයි phone එක තියන්නේ... ඒතරම් නැන්දට මගේ අම්මා වගේ ආදරෙයි .... හැමදාම සතුටින් ඉන්න නැන්දේ...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@sardhachandrakumara4931
@sardhachandrakumara4931 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ සතුටින් ඉන්න හැමදාම සතුටින් ❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
එනකම් ඉවසිල්ලක් නැතුව මග බලාගෙන ඉන්නේ.. හරිම පිලිවෙලයි ලස්සනයි බුදුසරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nalinlakmal4733
@nalinlakmal4733 Жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ. බුදු සරණයි!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sssurangani6833
@sssurangani6833 Жыл бұрын
හරිම වටිනව වීඩියෝ එක .වීඩ්යෝ ටිකක් දිග උනානම් ශෝක්.බුදු සරනයි ඔයා ඇතුලු පව්ලේ සැමට.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@pinirashmi
@pinirashmi Жыл бұрын
හරිම ලස්සනයි හිත නිවන වීඩියෝ එකක්♥️♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dinukadinsara
@dinukadinsara Жыл бұрын
හරී ලස්සනයි පුතේ. ඔයාගෙ කට හඩින් සින්දුවක් අහන්න ආසයි පුතේ. ඉදිරියේදී අනිවාර්‍ර්යයෙන් ගීතයක් ගයන්න පුතේ විශ්‍රාමික ගුරුතුමී
@dinukadinsara
@dinukadinsara Жыл бұрын
සුපර්
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය ...මට ඒ තරම් සින්දු කියන්නනම් බැහැ 😊
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
හැමදාමත් වගේ ආසාවෙන් බලන chanal එකක් හැමදාම වගේ අදත් හරිම ලස්සනයි වැඩකටයුතු ඒ වගේම පිලිවෙලයි ඔය වගේ වැදගත්‌ වීඩියෝ අපි අතරට ගේනවට ගොඩක් ස්තුතියි නැන්දේ හැමදාමත් වගේ සතුටින් ආදරයෙන් ආරක්ශිතව ඉන්න ඔයාගේ පවුල හරිම ලස්සනයි නැන්දේ ගෙදරත් හරිම ලස්සනයි ❤️❤️❤️ බුදුසරණයි 🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sanduniperera5354
@sanduniperera5354 Жыл бұрын
හරිම ලස්සනයි හිත පිරෙනවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@suranilankika7194
@suranilankika7194 Жыл бұрын
ගොඩක් ලස්සනයි .ආසාවෙන් බැලුවා . බොහොමයක් ස්තුතියි ඔබට . තෙරුවන් සරනයි .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න 😊
@hashinimithun3306
@hashinimithun3306 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කේ විඩියෝ එක වෙනදා වගේම .❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dilanilakmali8686
@dilanilakmali8686 Жыл бұрын
ඔයාගේ හඩ ......හිත නිවෙන බාවනාවක් වගේ 💓💓💓💓💓
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@samithsadaruwan5211
@samithsadaruwan5211 Жыл бұрын
ඒ කටහඩ භාවනාවක් වගෙ.ඉඩක් තියන හැම වෙලාවකම ඔයාගෙ පහුගිය වීඩියෝ ආපහු ආපහු බලනවා.ඔයා වගේම කොම්පෝස්ට් බකට් එකක් මාත් හැදුවා කුස්සියෙන් ඉවත දාන දේවල් දාලා.🙏👍😘♥
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sumududissanayaka2787
@sumududissanayaka2787 Жыл бұрын
අනේ අක්කේ හැමදාම වගේ අදත් වීඩියෝ එක හරි ලස්සනයි.😍ඔයාගේ garden එක හරීම ලස්සනයි.පාඩම් කරන්න ගන්න app එකනම් වටිනවා වගේ තමා.පරිස්සමින් ඉන්න.බුදුසරණයි...🤗
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@chandimaldesilva3864
@chandimaldesilva3864 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කේ තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ♥️👌👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanukasalpadoru2056
@shanukasalpadoru2056 Жыл бұрын
ආශාවෙන් බලන වීඩියෝ එකක් .ගොඩක් ස්තුතියි ❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dilakshiudani3431
@dilakshiudani3431 Жыл бұрын
හරිම වටිනවා නැන්දි..හැමදාම වගේ ඔයා වැදගත් විඩියෝ තමා ගෙන්නේ....තෙරුවන් සරනයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Oyage karunwanta wachana walata harima hitata sanasimak labenwa sthuthi akkeeee oyata oyage family eke hamotama jesuphitai 💚❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න
@nishamalikumari797
@nishamalikumari797 7 ай бұрын
අක්කේ ඔයා හැමෝටම ආදර්ශයක්.මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්ත ❤
@sumithrajayakodi3079
@sumithrajayakodi3079 Жыл бұрын
හරිම ලස්සනයි..❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@wasanthikumari9313
@wasanthikumari9313 Жыл бұрын
සතුටින් ම ඉන්න.තෙරුවන් සරණයි ඔයාට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@imashasathsarani4536
@imashasathsarani4536 Жыл бұрын
ගොඩක් වැදගත් වුනා අද video එක. ගොඩක් ස්තුතියි ❤️🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ilasantha8506
@ilasantha8506 Жыл бұрын
Harim lassanai akke.Parissamta inna akki.budu saranai! 🌹🌸🌺🌷🌼🌻🌺
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@deshanibhagya8911
@deshanibhagya8911 Жыл бұрын
ලස්සනයි මගෙන් first comment ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nisansaladilrukshi1915
@nisansaladilrukshi1915 Жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි වීඩියෝ එක
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි 💞
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sandunikaushalya2300
@sandunikaushalya2300 Жыл бұрын
Harima lassanai nende ikmanataka aye aluth video ekak geenna budu saranai💗💗💗
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@kavindiyasirisena6942
@kavindiyasirisena6942 Жыл бұрын
A very nice video aunty 💝💝 thanks a lot 💐💐💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
You are welcome my dear 😊
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Harima lassani ashawen balanawa godark sthuthi budusarani obathumiyata
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@gayanideepika4900
@gayanideepika4900 Жыл бұрын
What a beautiful video aunty thanks a lot.♥️♥️🌸🍃🌺🌸
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@nadeeshayapa8325
@nadeeshayapa8325 Жыл бұрын
අනේ හරිම ලස්සනයි හැමදේම අක්කේ .බුදුසරණයි ආයිත් ඉක්මනින්ම එන්න
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@wathsalasamarasinghe5672
@wathsalasamarasinghe5672 Жыл бұрын
හරිම ලස්සනයි ❤️ ඔයාට හැමදාම සතුටින් ඉන්න .පූළුවන් හැම වෙලාවකම විඩ්යො එකක් කරන්න නංගි මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වූනා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@rankangara1974
@rankangara1974 Жыл бұрын
මමනම් බීලා නැහැ හදල බොන්න ඕන.හරිම වටිනව වීඩියෝ එක.කොහොමත් ඔයාගෙ හැම වීඩියෝ එකම ආසාවෙන් බලන්නෙ.❤️ බුදු සරණයි🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@rajithamaliwelisarage5653
@rajithamaliwelisarage5653 Жыл бұрын
Harima lassanai ..apita denuma denawata godak pin akke...nugasewanata ai ennakoo...❤️🙏☺️🌳🌵🌲
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@priyanthijayakodi1983
@priyanthijayakodi1983 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා හරිම ලස්සනයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@krishanibuddhika2474
@krishanibuddhika2474 Жыл бұрын
හරිම ලස්සනයි .අක්කගේ කටහඩ හරිම ලස්සනයි දන්නෙම නෑ වීඩියෝ එක ඉවර වෙල😭පරිස්සමට ඉන්න බුදුසරණයි 🥰🥰🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@lochiakarsha1101
@lochiakarsha1101 Жыл бұрын
හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ... ආසයි ගොඩක් දේ තියනවා ඉගෙනගන්න ❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 63 МЛН
It's My Gardening Day! | gardening and cooking vlog | traditional herbs
8:41
Dove Greens Miracles
Рет қаралды 348 М.