දෝන කතිරිනා | විමලධර්මසූරිය | Dona Catherina | Vimaladharmasuriya | Unlimited History 172 - 03

  Рет қаралды 32,100

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 221
@sri8427
@sri8427 3 ай бұрын
විමලධර්ම සූරිය රජතුමා මහල්ලෙක් නෙමෙයි... මිය යද්දි වයස අවුරුදු තිස් නමයයි.. මියගියත් වෙසක් ශරීරගත වීමේන් .... එතුමන්ලා යුද්ධ කළේ සතුරන් නසන්න නෙවෙයි.. රට ජාතිය ආගම සම්බුද්ධ ශාසනය රැකගන්න ...❤❤❤🙏🙏🙏
@dhananjamotors
@dhananjamotors 23 күн бұрын
මේ බුවා සමාජජාලවල බොරු පතුරාවා බර්දර් රිපොට් කරමු
@chandraprabhath6116
@chandraprabhath6116 Жыл бұрын
දෙවන රාජසිංහ රජතුමාගේ කතාව අහන්න හරිම ආසවෙන් ඉන්නෙ එදා හෙලදිව ලියපු රොබට් නොක්ස් හිටියෙ ඒකාලෙනෙ .නොක්ස්ට අනුව නම් දෙවනි රාජසිංහ රජතුමා ගැන රසවත් කතා ගොඩක් තියනව .
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 Жыл бұрын
ජන කථාවලත් ගොඩක් තියනවා රාජසිංහ රජතුමා සම්බන්ධ කතාන්දර.
@abeyramasi3972
@abeyramasi3972 Жыл бұрын
අපේ ගමෙත් තිබුනා අම්බලමක්. බෙලිඅත්ත කහවත්තේ. කහවත්තෙ මහ විදුහලට පෙර කුඹුරුයාය අයිනෙ තමයි තිබුනෙ. අම්බලම පිටුපසට වෙන්න ලිඳකුත් තිබුණා. හරි ලස්සන තැන. මේක 1990 දශකයෙත් කිසි ආපදාවක් නැතුව තිබුනා කියල තමයි මතක. අවාසනාවට ඇත්ත කථාවක්.... දැන් එතන තියෙනවා Restaurant එකක්. සසිරි බර මෙසිරිලකනෙ ආයුබොවන්ඩ......
@swarnagammanpila3812
@swarnagammanpila3812 Жыл бұрын
නිවේදක මහත්මයාණෙනි ඔබගේ මුවින් ඉතාමත් වටිනා වචන ටිකක් පිටවුණා ..ඒ ගැන බෙහෙවින්ම ස්තුතියි 🙏🙏 ඔබතුමාට ..දැන් ඉන්න රජවරු රට ගැන හිතලා තීරණ ගත්ත නම් අවුරුදු 75 අපි ලෝකෙටම හිඟන ජාතියක් වෙයිද ..ඒ වගේම දැන් පාලනය කරන රජහොරු මැරෙන බව තවමත් නොදැන ඔවුන්ගේ පරම්පරාවට බලය දෙමින් ඉන්න බල කෑදරයෝ පමනයී ..මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයාණෙනි ඔබ අපට සම්පතක් ..නිවේදක මහත්මයාණෙනි ඔබටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏 ජයවේවා ඔබ දෙපොලට..❤👍
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna Жыл бұрын
සෙනරත් රජුවිසිං විමලධර්මසූරිය රජුගේ බාලදියණිය දූෂනය කරනවා මෙි සියල්ලම කුසුමාසන දේවිය දරාගෙන සිට අවසන සිත්තැව්ලෙන් කෑගල්ලෙ වැලිමන්නාතොට රාජකීය නෑයින් සිටි මාළිගාවට යාමට තීරනය කරනවා. එහිදී තම මස්සිනා කීරවැල්ලේ කුරුවිට රාළට සියලුම රහස් කියා ඇය දෙල්ගහ ලග උල්පතිං දියනාගෙන විත් අවසන් හුස්ම හෙලා තිබෙනවා. විමලධර්මසූරිය රජුගේ බාල දියනිය කනකර ආභරණ නොපලදීමට හේතුව පෘතුගීසි සෙන්පතියෙකු විසිං සූර්ය කුමරියගෙන් අසා තිබෙනවා. ඇය එහිදී කියා තිබෙනවා මා රාජකීය කුමාරිකාවක් ඌවත් මා මා පිරිසිදු භාවය අහිමි වූ කුමරියක් බව. මහාචාර්ය තුමනී ඔබ මෙි ඉතිහාසය පිළිබඳව පසුවිපරම් කර අදහස් දක්වන්න. මෙවැනි වනචරයෙක් ධාර්මික රජෙක් බවට ඔබ මෙහිදී ජනතාවට කරුණු පහදා දෙනවා. මෙිවා මහා අපරාධ වලලන මිනීවලටත් හෙන ගසාවී මෙි බොරු සමාජගත කරන්න එපා. ඔබලා මුදලට දේශපාලනයට ගැතිව අදහස් දක්වන්න ඒක අපට ගැටලුවක් නැහැ නමුත් සමාජගත කරන්න එපා. ඔබගැන ඇත්තටම බොහෝම ගෟරවනීය භාවයක් තිබුන. නමුත් මෙවැනි බොරු ඉතිහාසයක් සමාජගත කිරීම ගැන ඇත්තේ ලැජ්ජාවක්. උඩරට රාජකීය උරුමය සනාත වන්නේ දළදාවහන්සේ වඩමවන දන්තකුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුරේ උරුමය මතයි. නමුත් එම ඉතිහාසය ඔබ හිතමතාම මගහරිනවා.ලැජ්ජයි
@chandrakarunaarachchi220
@chandrakarunaarachchi220 Жыл бұрын
මෙම ප්‍රතිචාරය රාජ් සෝම දේව මහතොග් අවධානයට ලක් වේවා. නුවන්ගේ දේශපාලන අදහස් වලට හිස නමනවා එහෙත් ඒ මෙම වැඩ සටහනට එබ්බ වීෙමන් එහි ශාස්ත්‍රීයත්වය අපගමනය වෙනවා...
@Namonamomatha
@Namonamomatha 7 ай бұрын
පුතා ට පංගාර්තූ කරන්න දෙයක් නෑ. රජකාලේ පුතා ට තමයි රජකම දුන්නේ . දැන් පුතාට රජකම ලැබෙන්නේ ජන්දයෙන්. ඒකයි වෙනස
@MalanieRathnayake
@MalanieRathnayake Жыл бұрын
බොහොම ස්තුතියි මහාචාර්ය තුමා
@lalkularathnamahathanthila7009
@lalkularathnamahathanthila7009 Жыл бұрын
කේ බී. හේරත් නාට්‍යය කරුවා කුසමාසන දේවිය හෙවත් දෝන කතිරිනා ගැන හොද නාට්‍යයක් කලා නුවන්.
@VindulaAlwis
@VindulaAlwis Жыл бұрын
W ජයසිරි සෙනරත් රජුට හිටියේ අකාල සන්ධ්‍යා නාට්‍යයේ. දඬුබස්නාමානයට පදනම් වෙන්නේ 1900 මුල් ගණන්
@shashediri544
@shashediri544 Жыл бұрын
1920-1922 දඬුබස්නාමානය
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම වටිනවා ......ඔබතුමාට බොහොම ස්තුතියි ...
@fai3379
@fai3379 Жыл бұрын
ඔව්
@fai3379
@fai3379 Жыл бұрын
දඩුබස්නාමානයෙ තියෙනවා අංගම්පොර
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර Жыл бұрын
සෙනරත් නෙවෙයි දෙවන රාජසිංහ රජු.ඒදඩුවාවේ දිසාවේ ජීවත් වුණේ දෙවන රාජසිංහ රජ දවස.ඔබ පටලවගෙන.
@susanthamarukona4760
@susanthamarukona4760 Жыл бұрын
සෙංකඩගල මහ බිසෝ- හරිම සංවේදී ව කුසුමාසන දේවියගේ චිත්ත තත්වය විවරණය කර තියනවා😢
@ranjithsilva1144
@ranjithsilva1144 Жыл бұрын
නිවෙදක මහාතාගෙ අපෙකම ප්පිලිබදව ආඩම්බරයි
@premakalupage5744
@premakalupage5744 Ай бұрын
අනේ මං හරි ආසාවෙන් අහන්නේ දෝනකතිරිනාකතාව ඔබතුම⁣ාලගේඉතිහාස කතා මංබලනවා ස්තුතියි
@NoMadLKofficial
@NoMadLKofficial 7 ай бұрын
සෙනරත් කියන්නේ විමලධර්මසූරිය රජතුමා ළගින්වත් තියන්න බැරි චරිතයක්. හොඳ පැහැදිලි කිරීමක් සර් 🙏
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Me program eka balana gaman inne.. Thank you.. Mr Nuwan ta Wishesayen kiyanne. Mata ara rambukkana gal massa gana program eka soya ganna bari wuna. Mata e program eka soya ganna udawuwak karanna.. Namak hari wadasatahane ankayak hari kiyanna ane plz.. Aththatama ma inne oba depalath ekka.. Mage dawasa gewenne oba depalath ekka... Oba depalata Bohoma sthuthyi deergayu wewa oba depalata
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
☀️දේවී දේවී කුසුමාසන දේවි අදින් පස්සේ දෝන කත්‍රිනා ☀️ හදවතින්ම ස්තූතිවන්ත වෙමි.ඉතිහාසය නිවැරදි ලෙස රන් අකුරින් ලිවීම වෙනුවෙන්. සැමට නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ☀️🌕🌌🇱🇰
@kapiladenipitiya2112
@kapiladenipitiya2112 Жыл бұрын
ගජමන් නොනා ගැනත් අහන්න අසයි
@starlitnews
@starlitnews Жыл бұрын
This is how history should be taught! Yes, I too have read the historical factors relevant to Princess Dona Catherina, Due to her name and several marriages I felt she had a loose character like Queen Anula. But today I changed my mind, She must have been a pillar of strength to King Wimaladharama Sooriya & an excellent companion to King Senarath. But you have left one important life change which is her connection and contribution to Buddhism. Explaining and teaching, history is not a subject that everyone can do, it should be fact-based and linked directly to the past through the use of supporting evidence. You my dear Sir have not only the knowledge but also aptitude to get into the hearts and minds of the listeners. You are also lucky or should I say we too are lucky instead to have have your friend to intrupt and bring up certain issues that need clarification.
@catherina1945
@catherina1945 3 ай бұрын
Totally agree with you. Dona Catherina suffered from her childhood to her death. I have the Original deeds of her Welimnnathota estate and Golahala deeds from what I inherit from my maternal side. But she is related to me from my paternal side. Dona Catherina is my Mee Muththmma and she is my Role Model.
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
ඇත්තටම අපි අගය කළ යුතු program එකක් 👌👌👌
@chriswijayaratne1228
@chriswijayaratne1228 8 ай бұрын
THANKS PROFFESOR FOR EDUCATING US ABOUT THE HISTORY OF OUR COUNTRY.
@pattinad503
@pattinad503 Жыл бұрын
දෝන කතරිනා බිසවගෙ අවසාන කාලපරිඡේය ගතකල කෑගල්ල වැලිමනණ්නා තොට තිබු ඇයගේ මාලිගයේ සහ සොහොන් කොතෙහි නටබුන් සියල්ල මෑත කාලයේ කඩා බිද දමා එම භුමියෙහි නිවාස සංකිරණයක් ගොඩනගාැති බව පැවසේ. එම භුමිය පුරාවිද්‍යා සංරක්ශිතයක් වශයෙන් බ්‍රිතාන්‍ය පාලන කාලයේ පටන් නමි කොට තිබු රක්ශිතයකි .ඒ සමිභණ්ධයෙන් යමක් සදහන් කරන්න.
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට අපේ බදුමුදල් ගෙවල නඩත්තු කරන්නෙ කුමකටද?රාජ්‍ය නායකය පුරාවිද්‍යා මහචාර්‍යතුමාට ඉතිහාසපාඩම කියල දෙනවා එතුමා ප්‍රාථමික පන්තියක ළමයෙක් වගේ බලන් ඉන්නවා.අනේකලේ වනේවාසේ.
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 Жыл бұрын
මේක ටිකක් තදට කතාබහ වුණා
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Walimanna thota oralosu kanuwa hadala thiyanne kusumasana bisawage sohona udalu neda.. Professor sir ethumiya gana kiyaddi Aththatama as keweni walata kandulu awa.
@samankudage332
@samankudage332 Жыл бұрын
දෙවන රාජසිංහ රජු පිලිබද කොටස ඉතා ආදරයෙන් බලාපොරොත්තු වෙනවා .........ස්තුතියි
@rajithinduranga
@rajithinduranga Жыл бұрын
Dandubasnamanaya newei.. Mama hithanne oba kathaa karee Akaala Sandya teledrama eka gana..
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
ඇසිය යුතුම වැඩසටහනක් ...අගෙයි.
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
very excellent History lesson 👏👏👏
@yashanthabandara4680
@yashanthabandara4680 Жыл бұрын
Wish you the best of luck for your future ✌️
@nimalsenavirathna3401
@nimalsenavirathna3401 Жыл бұрын
thank you very much for our proud history
@varunicolambapathiranage4858
@varunicolambapathiranage4858 9 ай бұрын
Salute to the heart unburnt!
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර Жыл бұрын
මහාචාර්යතුමා ට කියන්න සෙනරත් රජු 01 වන විමලධර්මසූරිය රජතුමා ගෙ දුවලා දෙන්නාව දූෂණය කළ කතාව ගැන.
@Rasikasspace
@Rasikasspace Жыл бұрын
I too have read something like this.
@පැරකුම්බා
@පැරකුම්බා Жыл бұрын
සෙනරත් කියන්නේ මහා එපා කරපු එකෙක්, විමලධර්මසූරිය ගහපු ප්ලැන් ඔක්කොම වතුරෙ ගියා මු හින්දා.... නුවන්, පුලුවන්නම් මහාචාර්යතුමාගෙන් අහන්න මෙ කාලයෙහි නෙදර්ලන්තය සහායොගයෙන් නිර්මාණය කර පෘතුගීසින්ට ගහාපු කන්ද උඩරට නාවීක හමුදාව ගැන.... ලංකාවේ ගොඩාක් කට්ටිය මෙක දන්නෙ නැ....
@starlitnews
@starlitnews 8 ай бұрын
මම අහලා තියනවා ඒකාලයේ කැලණි කෙත්යායන්හි (හේවා ගම් කෝරලේ )නියරයන් දිගේ ගොස් කුරුණෑගලට යාහැකිබව.මම ගිහින් තියනවා වැලිවිට සිට සහ කැලණියේ සිට ටික දරක්. ඔබ කියන අම්බලම් දැක තියනවා. මම අහලා තියනවා,විවාහවිමෙන් පසු නෑදැයින් බැලීමට බත්මුල් බැඳ ගෙන, කැලණි කෙත්යායන් තුලින් වැටි ඇති නයරයන් දිගේ , ගොස් අම්බලම් භාවිතා කරණ ලද මුලාශ. මමත් එවැන් විවිධ පාලාත්වල ප්‍රසිද්ධපාරවල් වලින් බැහැර අම්බලම් දැකතියනවා
@Kirikoduhitha
@Kirikoduhitha Жыл бұрын
කුසුමාසන දේවියට හිටියේ එක පුතයි දුවල දෙන්නයි කියල කියනව.පුතා විස අඹගෙඩියක් කවල මැරුවලු දුවල දෙන්න අඹුකමට ගත්තලු සෙනරත් රජු .... ඒ දුකට දේවිය මැරුණ කියල කියන්නෙ.. 😤
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලට ඉතිහාශය ගැන කරුනු කාරනා බොහොමයක් දැනගන්න ලැබුනා විදිය බණ්ඩාර සහ සමුද්‍ර දේවී පිලිබදවත් මගේ ප්‍රශ්නය රාජාවලිය කෟතිය මහාවංසයට තියෙන සම්බන්දය කුමක්ද?
@DiamondMindQuotes
@DiamondMindQuotes Жыл бұрын
1613 දි අවුරුදු 35යි කියන්නෙ ආපස්සට කුසුමාසන දේවියගෙ වයස හදාගෙන යද්දි ඇත්තටම ඇහැට කඳුලක් ආවා 😢😢
@fai3379
@fai3379 Жыл бұрын
ඒ කාලෙ ව්වාහ එහෙම තමා උනෙ ඔය කාලෙ නෙමේ දැන් ඉන්න තරුන අයගෙ ආච්චි අම්මලා ගත්තත් අවුරුදු 16-17න් ව්වාහ වෙලා තියෙනවා,හැබැයි වර්තමානයේ ඔයිට පොඩ් ළමයි ව්වාහ වෙනවාද ඒවා වැරදි වැඩ,ඒත් ඒ කාලෙ නැති ඒවා මේ 21 සියවසෙ වෙනවා වෙන රටවල,ඔය ළමා ව්වාහ වෙලා
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev Жыл бұрын
We know Queen Kusumasana was in various cities in Sri Lanka like Trincomalie and Mannar and Kandy, Could you please explain us where she was born and where was she passed away. I have heard that she was passed away close to present day Kegalle. Has anyone established the location of her grave?, any ruines?. Grave of Jajasinghe 1 was also doubtfull as it was not confirmed.
@chathurikaariyasinghe204
@chathurikaariyasinghe204 Жыл бұрын
නුවන් මහත්තය සර් ගෙන් මහනුවර වෙඩිලුණු කර්මාන්තය ගැන ටිකක් අහන්නපුලුවන්ද 10 වසර දරුවන් ට කියල දෙන්න
@History-is-BIG
@History-is-BIG Жыл бұрын
Sri Lankans should remember that during the reign of king Senerath there were some major event suchs as the Sinhalese victory at the Battle of Randeniwela, the last use of naval power by a Sinhala king with the assistance of Meegamuwe Rala (i.e. attack on Portuguese ports by Sinhala war ships/boasts) and the rebellions of Kuruwita Rala.
@LolmithaYT
@LolmithaYT Жыл бұрын
ඇත්තද???
@bigbird_D
@bigbird_D Ай бұрын
Poddam hoyala balanna. Wimaladarmasuriya Rajathumawa marune visak nisa nemei, namuth mun eyawa wathure galak badala gilwala maruweda kiyala. [Hint]
@asankaanurudda4844
@asankaanurudda4844 Жыл бұрын
සෙනරත් රජ්ජුරුවෝ ගැන කියවෙන කතාව දඩුබ්ස්නාමානය නෙවෙයි අකාල සන්ද්‍යා ටෙලනාට්‍යයයි
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
ඔයා හරියටම හරි දඩුබස්නාමානය තියෙන්නෙ අංගම්පොර ගැන කතාවක්
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
සෙනරත් රජතුමා හිටියේ අකාලසන්ධ්‍යා ටෙලි නාට්‍යයේ
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir🙏
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 Жыл бұрын
Robert Noax talked about King Senerat.
@SurngaChula-jr3qo
@SurngaChula-jr3qo Жыл бұрын
Grate
@ajithjayasekera756
@ajithjayasekera756 Жыл бұрын
Dr. Somadeva didn't mention about the age of King Wimaladharmasuriya when he died? though said he was "old". Appreciate an answer at the next episode pl.
@herathbanda306
@herathbanda306 Жыл бұрын
1 weni wimaladram suriya meruwe malige tula di rasadiya sahita wasadee neda? Ohuge prmpawathiya u tammita ralage duwa visin pali genimata meya kerewwa kiyai sadahan wenne eya ettada?
@KeerawellaSenavirathna
@KeerawellaSenavirathna Жыл бұрын
මහාචාර්යතුමා විමලධර්මසූරිය රජු කිසිවිටෙක සෙනරත් රජු හට රාජ්‍ය පැවරුවෙි නැහැ. එසේනම් විමලධර්මසූරිය රජුගේ වැඩිමල් පුතු මහාඅස්ථාන කුමරු මහවැලි ගගේ වක්කලමක ගිල්වා මරා දැමූ සෙනරත් රජු හට රාජ්‍ය බාරදීම කරන්නැහැ. ⁣එම නිසා විමලධර්මසූරිය රාජ්‍ය පවරනවානම් තම බිසව කුසුමාසන දේවිය බිසව ලෙස පැවරුවාද. එය කිසිදා කර නැහැ. විමලධර්මසූරිය රජු අධික රසදිය මිශ්‍ර විසක් ශරීර ගතකරවා මියගිය බව සනාතයි. මොකද ඔහුගේ හදවත දැවී අළුවී තිබී නැහැ. සෙනරත් හට රාජකීය උරුමය ති⁣බුනෙ නැහැ. සෙනරත් රජු යනු මාතලේ අලුත්ගම ගමරාළගේ පුතු. මොහු විමලධර්මසූරිය රජුගේ මවගේ සහෝදරයාගේ පුතු. එමනිසා සැබෑ සත්‍ය වලලලා අදහස් දක්වන්න එපා. කීරවැල්ලේ පරපුර නිසයි ඔය කාටත් රජකිරුළ දැරීමට හැකිඋනේ. මොකද ඔවුන් රාජකීයන් නොවනනිසා. මෙි ලෝකයේ දළදා උරුමය හා රාජ්‍යඋරුමය ඇති ලොව එකම රජපවුල දන්තකුමරු හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර බව වගකීමෙන් කියමී.
@AnandaLalAbeywickrama
@AnandaLalAbeywickrama Жыл бұрын
Dear Professor why you dropped Jeranimo de Aserwedo at Mallwana?
@chathuchinthi1
@chathuchinthi1 Жыл бұрын
දඬුබස්නාමානය නෙවෙයි අකාල සන්ධ්‍යා.... දෙකම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නිර්මාණ තමා...
@-omg123
@-omg123 Жыл бұрын
Dona catherina never embraced buddhism. She continued to profess catholism and even may be secretly preached it in the palace
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
Sar dannam mahanawela kiwuwoth bayayi kalisama galawayi saaya galawayi ayatha kriyakarayi kiyala gachchamila ahalakata ganna
@samansadakalum4784
@samansadakalum4784 Жыл бұрын
we are waiting for the history about king Rajasinghe II
@sunethraaponsu4672
@sunethraaponsu4672 Жыл бұрын
Is there any thing at least named of King Wmaladarmasuriya in Kandy . There is Queen’s street etc but I haven’t noted anything related to above.
@supun731
@supun731 Жыл бұрын
බලන සටන කතාකරන්නෝනි.🤗
@creativeact6819
@creativeact6819 Жыл бұрын
What happend to Kusumasana devi' sons, why they not hv chance to be next king
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka Жыл бұрын
ඇත්තටම අපි බලය වෙනුවෙන් ඕනෑම ත්‍රඩ වැඩක් කරපු ජාතියක් නේද? අතීතයේ බලය වෙනුවෙන් තමන්ගෙ තාත්ත මැරුවා තමන්ගේ සහෝදරයො මැරුවා, කිරි සප්පයෝ වංගෙඩියේ දාලා කෙටුවා, ගෑනු දියේ ගිල්වලා මැරුවා. කොහොමද අවුරුදු දෙසීයකට එහා පැත්තෙ අනාගතයේදී අපේ රටේ මිනිස්සු අපේ ඉතිහාසය ගැන කියව කොට. ලියලා තියෙනවද බලය වෙනුවෙන් ජාතිවාදය අවුස්සලා අසූ තුනේ දී කළු ජූලිය නිර්මාණය කරලා අහිංසක දෙමළ මිනිස්සු හාරදාහට වැඩිය මැරුවා කියලා. මහාවංශයේ ලියනවද ඡන්දයක් වෙනුවෙන් පුස්තකාලයක් ගිනි තිව්වා කියලා. ලියන තියෙනවද 88/89 දි 60000 වැඩි කෙල්ලො කොල්ලො මරල පිච්චුවා කියලා. ලියල තියෙනවද බලය වෙනුවෙන් බෝම්බ ගහලා අහිංසක මිනිස්සු 269 මැරැවා කියලා. අපි ඉතිහාසය නොලිය ඉදිමු නේද?
@fai3379
@fai3379 Жыл бұрын
මේ හලො මේ රටේ නෙමෙ ඕන රටක් ඔය දේ උනා ඕනතරම් අරගල,යුද්ධ සිදුවුනා,බලය වෙනුවෙනු ම්නිමැරිම් වුනා හැබැයි ඒවා ඉගෙන ගනිද්දී අපි යහපත් දේ ව්තරක් ඉගෙනගන්නවා ද නැ නෙ,ඉතිහාසය තුල හොඳ නරක දෙකම තියෙන්නෙ,ඉතිහාසය තුල ගරු කර අය ඉන්නවා,බලයට කෑදර අය හිට් යා ඒක කොයි රයේ එහෙමයි,හොඳ එව්වා ව්තරක් කියලා බොරු හොඳ ක් පෙන්වන්බෙ කියන්නෙ,
@khalidbuabbas5594
@khalidbuabbas5594 Жыл бұрын
ඒ.කතාව.ඇත්තම.කතාවක්.වෙන්නබැරිනැද්ද.
@chamarama9349
@chamarama9349 Жыл бұрын
ඒ ආකාල සන්ද්‍යා ...දඩුබස්නාමානය නෙවෙයී
@jkspsp1601
@jkspsp1601 Жыл бұрын
👋
@h.m.d.pbandarathilake4879
@h.m.d.pbandarathilake4879 Жыл бұрын
නුවන් මහත්මයා, මම කලකට පෙර වෛද්‍යවරයෙක් ලියපු ලිපියක ඔය විමලධර්මසූරිය රජුගේ සොහොනේ අලු අතර හදවත නොදැවී ඉතිරිවී තිබීම සම්බන්ධව අදහසක් පලකර තිබ්බා. එහිදී කියවුනේ එම කතාවේ සත්‍යතාවක් තිබේ නම්, මරණය වසදීමකින් සිදුවූවක් විය හැකි බවයි. විශේෂයෙන් යකඩ මිශ්‍ර විසකින් එසේ සිදුවීමේ සම්භාවිතාවක් පැවතිය හැක. කරුණාකර මෙම කරුණ පිලිබදවත් විශේෂඥ මතය සොයාබලා අපිට තොරතුරු කියන්න.
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
යකඩ අඩංගු විෂක් ශරීරගත විම නිසා හෘදය නොදැවී පවතින බව පිලි ගැනීමට අමාරුයි, වෛද්‍ය විද්‍යාවේ එවැන්නක් සදහන් වෙන්නේ නෑ.. නමුත් ශරීරයක් ආදාහනයේදී ශරීරයේ ඉතාම අභ්‍යන්තරයේ, උරස් කූඩුවෙන් හා පෙනහලු වැනි පටක වලින් ආවරනය වී පවතින අවයවයක් වන හෘදය මද වශයෙන් පමනක් දැවී ඉතිරි වී තිබිය හැක. මෙය උදුනක් තුල කෙරෙන අධික තාපයක් ජනනය වන පූර්න දහනයක් වන ආදාහනයකදී දක්නට නොලැබුනත් දර සෑයක ආදාහනය හෝ ශරීරයට ගිනි තබා ගැනීමෙන් සිදුවන මරන වලදී දක්නට ලැබුන අවස්තා තිබෙනවා. උදා, වියට්නාමයේ සිරුරට ගිනි තබාගෙන දිවි හානි කරගත් ඇතැම් භික්ෂූන්ගේ හදවත නොදැවී ඉතිරි වූ අවස්තා වාර්තා වෙනවා.
@h.m.d.pbandarathilake4879
@h.m.d.pbandarathilake4879 Жыл бұрын
@@ScepticusHistoricus ස්තූතියි ඔබතුමාට
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
හදවත පිච්චෙන්නේ නැත්තේ යකඩ අඩංගු විසක් ශරිර ගත උනහමලු. හීරලු වල් සෙනරතාගේ ගේමක් වගේ.
@no6250
@no6250 Жыл бұрын
ආතන්සි කාක් තුමා 90 ජන්මදිනය සමරා ,, මාස 3 තුනකින්මියගියා.
@thestableengland6843
@thestableengland6843 10 ай бұрын
Dear Prof, Do you think, Portuguese treated Lady Dona Katrina better than our Kings?
@dhananjamotors
@dhananjamotors 23 күн бұрын
මේ චැනල් එක නතර කරනෙ කවදාද ? පේස් බුක් එකෙ මොනවද ගන්ඩ තියෙන දේවල් ,,, පිස්සු නැත්නම් සෝක්/
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සර් .දොන කතිරනාගේ භාෂ්මාවශේෂ තැන්පත් කරලා තිබුනේ කෑගල්ල වැලිමාන්නාතොට නේද? එතන දැන් සිහිවටන මොකුත් නෑ පාරක් තියෙන්නේ
@bandarasugandhi5481
@bandarasugandhi5481 Жыл бұрын
කුසුමාසන දේවිය මේ ආත්මෙත් කෑගල්ල දාල ගියා.ඇයව බලාගත් ප්‍රධාන සේවිකාව නම් ඉන්නවා කෑගල්ලෙම.
@catherina1945
@catherina1945 3 ай бұрын
මිය ගියේ 1916 දී .. ඇයගේ සේවිකාව මිය යන්නට ඇත්තේ දශක කිහිපයකට පසුව විය යුතුය ... ඇගේ පරම්පරාව තවමත් කෑගල්ලේ ජීවතුන් අතර සිටිය යුතුය .. මම ඊළඟ වතාවේ ලංකාවට යන විට ඔවුන් හමුවීමට ඔවුන්ගේ විස්තර මට ලබා දිය හැකිද? මම ශ්‍රී ලංකාවට පැමිණ කැනඩාවේ ටොරොන්ටෝ වෙත ආපසු පැමිණියෙමි...
@ජනකදෑලබණ්ඩාර
@ජනකදෑලබණ්ඩාර Жыл бұрын
අකාල සන්ධ්‍යා නාට්‍යයේ පෙන්වන්නෙ ලංකාවේ ප්‍රථම කාන්තා දිසාපතිවරිය වූ ඒදඩුවාවේ දිසාවේ ගේ කතා පුවත ට සම්බන්ධ සිදුවීම.ඔය සිදුවීම වෙලා තියෙන්නෙ දෙවන රාජසිංහ රජ දවස.
@yenukageesath9751
@yenukageesath9751 Жыл бұрын
🧡💙
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
Dona Catherina. What a tragedy!! 😢
@kamalrajapaksha1724
@kamalrajapaksha1724 Жыл бұрын
මුල් ඇදුම නිර්මණය කරන්නෙත් කුසුමාසන දේවිය නෙද?
@abeysinghewattarantenne2798
@abeysinghewattarantenne2798 Жыл бұрын
Hithlu nibandana😊
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
ඇමරිකානු හමුදාවට එරෙහිවූ වියට්නාම් ක්වාන්ඩක් හිමිගේ හදවතද නොදැවී තිබුනු බවට ඉතිහාසගතවී තිබෙනවා.
@yohandenipitiya4770
@yohandenipitiya4770 Жыл бұрын
❤️❤️
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@Gayan_S339
@Gayan_S339 Жыл бұрын
Nuwan sir can you tell me, was 2nd Rajasingha had a daughter, was she died in case of accident
@abeyramasi3972
@abeyramasi3972 Жыл бұрын
හදවත ඉතුරු උනා කියන්නෙ, රජතුමාගෙ යහපත් ක්‍රියාකලාපයන්, යහපත් සිතින් රටට කළ මෙහෙවර රජු සමග විනාශ වුනේ නෑ කියන එක වෙන්න බැරිද සර්....?
@SanathPrasanna-h7k
@SanathPrasanna-h7k Жыл бұрын
අපේ යකඩ තාක්ෂණයට වඩා දියුණු ලෝහ තාක්ෂණයක් භාවිතා කළ බව වෙනත් රට වලින් අණාවරනය වී තිබේ ද ?
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 Жыл бұрын
විමලධර්මසූරිය රජු නිර්භය ගුණවත් රජකෙනෙක් සෙනරත් රජු එතරම් ..
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Really very Best
@klsrohana
@klsrohana Жыл бұрын
🙏
@RohanaThushara-h9i
@RohanaThushara-h9i Жыл бұрын
බණ්ඩාරවලියේ කඳුළු බිඳ
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@indikaniroshan941
@indikaniroshan941 Жыл бұрын
Purana kalaye aahara gana wada satahanak karanna
@angelomurphy4070
@angelomurphy4070 Жыл бұрын
Aiyo nuwan oya sirta eediya kathakaranna denne nhene, oya hema thissema disturb karanawane
@JdidYeyey
@JdidYeyey 8 ай бұрын
Dona Kathirina Nohoth Kusumasana Deviyan is Reborn and Living at Wellawatte herPresent name is Mrs Randeniya.Her Mother is Mrs Randeniya.Still Living and Media Lady.I am Her Grand son and 2nd Wimaladarmasuriya the Royal Highness of Senkadagalapura(Kandy).
@shashediri544
@shashediri544 Жыл бұрын
නුවන් අය්යේ. විමලධර්මසූරිය රජුගේන් පස්සේ රජ කමට නම් කල ඔහුගේ පුත්‍රයාව සෙනරත් රජු ගහතනය කරනවා නේද?නුවන් අය්යාගේ මේ channel එකේම ඒ කුමාරයා මරල සිරුර සගවාපු වතුර වල ගාව වැඩසටහනක් කළා මතකය්.
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AussieMate911
@AussieMate911 Жыл бұрын
ලංකාවෙ සමහර චෛත්‍ය මළුවල(ජේතවනාරාමය , රුවන්වැලිසෑය වැනි ) දැනටත් සෙල්ලිපි , විවිධ රූප සටහන් තිබෙන ගල් අතුරා තිබෙනව දක්නට ලැබෙනව. ඒ මොනවද කියල pro.රාජ් සෝමදේව මහතාගෙන් දැනගන්න කැමතී.
@supun731
@supun731 Жыл бұрын
විමලධර්මසූරිය රජුගෙ පුත්තු තුන්දෙනාට සෙනරත් රජු කරපු දේවල් නිසා තමයි දෝන කතරිනා මියගියේ
@chamithathukorala1985
@chamithathukorala1985 Жыл бұрын
මොකක්ද කරේ
@supun731
@supun731 Жыл бұрын
@@chamithathukorala1985 සෙනරත් රජුගෙන් අඩු සැලකිලි තමයි ඒ දරුවන්ට ලැබිලා තියෙන්නෙ.ඒ වගේම මහා අස්තාන කුමරුත් හදිස්සියේම 1612 අගෝස්තු මාසයේදී මිය ගිහින් තියේ.මේක සෙනරත් රජුගෙ කුමන්ත්‍රණයක් කියලත් කතාවක් තියේ.ලන්දේසි ලේඛන වල සදහන් වෙන්නෙ මේ හේතු නිසා කුසුමාසන දේවිය ගොඩක් දුකින් කලකිරීමෙන් හිටියා කියලයි.සමහර වෙලාවට අවසිහියෙන් වගේ ඉදලත් තියේ.ඇය මියගියේ 1613 ජූලි 20..උණ රෝගයකින්..එතකොටත් ඈ ගැබිනියක් කියලා බැල්ඩියෙස්ගෙ පොතේ සදහන් වෙනවා.
@sumithwarnasuriya1896
@sumithwarnasuriya1896 Жыл бұрын
කුසුමාසන දේවියගේ අවසාන කාලය severe depression එකකින් කල් ගෙවන්න හේතුව ඇයගේ ජීවතුන් අතර සිටි වැඩිමහල් පුතා, මහා අස්තාන කුමාරයාගේ අභිරහස් මරණය ලෙස සදහන් වෙනවා. ඔහු ගැටඹේ නානතොටේදී දියේ ගිලීමට හේතුව පිටුපස, තහවුරු නොවුනත්, සෙනරත් රජුගේ සම්බන්ධයක් ගැන සදහන් වෙනවා. හේතුව , විමලධර්මසූරිය රජතුමාගේ දරුවකුට නොදී තමාගේම දරුවකුට රජකම ලබාදීමේ අරමුණයි. මේ වන විට දේවිය අට වන දරු ගැබ දරමින් සිටි අතර , මේ සිද්ධිය නිසා ඇය සෙංකඩගල මාලිගය අතහැර එතුමියගේ කෑගල්ලේ වැලිමන්නාතොට මාලිගාවේ වාසයට ගිය බවයි සදහන් වෙනේ. එහිදී ඇයට දරුණු උණ රෝගයක් හටගත් අතර , pregnancy , depression , ඒ නිසා malnutrition සහ අවසානයේ febrile infection යන කාරණා නිසා මාතෲ මරණයකින් (maternal death) ජීවිතයෙන් සහ ලක් දෙරණෙන් සමුගන්නවා. එතුමියගේ සොහොන් කොත අයිති සාම්ප්‍රදායික ඉඩම අක්කර 20 ක් ලෙස මෑතක් වෙනතුරුත් සංරක්ෂණය වුනත්, දැනට එයින් ඉතිරිවී ඇත්තේ පර්චස් කීපයක් පමණක් බවයි සදහන් වන්නේ.
@පැරකුම්බා
@පැරකුම්බා Жыл бұрын
​@@chamithathukorala1985එක තමා මහාචාර්යතුමා කිව්වෙ කුසුමාසන දෙවිට වුනේ මහා කෙදවාචකයක් කියලා, සෙනරත් චාටර් පොරක්ලු.. ලමයි ටික මරලා, අපහු මම හිතන්නෙ දෙවිට ගොඩාක් බලහත්කාරකන් කරලා තියෙනවා...
@abeysinghewattarantenne2798
@abeysinghewattarantenne2798 Жыл бұрын
ඉතා විරල පොතක් වන මාතලේ විත්ති හා ගොඩපොල රාජධානිය පිලිබද පොතේ සෙනරත් රජුගේ අකටයුතුකම් හා තම එකම පුතු වූ රාජසිංහ අග රජුකර විජයපාල හා කුමාරසිංහ යුවරජවරුන් කලා.පසුව ගත් නෝරු සටන මෙහෙය වූයේ විජේපාල කුමරු පසුව සෙනරත් පුතු හා රාජසිංහ රජු අතරසටන් සිදුවුනා ඒ කෝනාර කුමරු වලගම්බා රජු මෙන්ම රටෙපුරා සැහව් සටන් කලා
@abeysinghewattarantenne2798
@abeysinghewattarantenne2798 Жыл бұрын
වසර 2500 ක ඉතිහාසය විස්තර කිරිමේදි ග්‍රන්ථාරූඩ හෝ වෙනත්සාධකමත අදහත් දක්වන්න උපකල්පන හා හිතලුවලින් අනාගත පරපුරු නොමඟ යාවි මහත්තයෝ
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
ක්විරෝස්ට අනුව විමළධර්ම​​ කුසුමාසන දේවිව දන්තුරේදි හැමෝම ඉස්සරහ ප්‍රසිද්දියේ දූෂණය කරන ලදී.
@varunicolambapathiranage4858
@varunicolambapathiranage4858 9 ай бұрын
Fernão de Queiroz was said to be born in 1617 and completed this manuscript that you are referring to on 1687 in India. It is neither contemporary nor evidence based. This kind of claim can be believed at least if documented by eye-witness or contemporary reports. Reports of Spilbergen written in 1602 after meeting king Vimaladharma Soorya by himself is far more reliable than this, which details the royal family, bur does not say anything about such incident.
@History-is-BIG
@History-is-BIG Жыл бұрын
Although the it's quite correct that the Battle of Danture was indeed a great defeat for the Portuguese, it's historically inaccurate to claim that the Portuguese Empire declined following that battle. In fact it expanded until at least the early 1800's when they gained control of places such as Brazil, Angola, Mozambique, Goa and East Timor. Although as Sri Lankans, we should be proud of our colorful history, we should avoid pampori and wanse kabal gaema...
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
Yes. Even after the Battle of Danture they conquered Jaffna and came close to capture Kandy again in 1602. Even if Vimaladharmasūriya I successfully defended again, he pleaded from Goa to become a vassal. After the death of Vimaladharmasūriya I, Azevedo invaded Kandy and Kandy became a vassal for some time.
@prasasea
@prasasea Жыл бұрын
@@ranjeewasenevirathne3392 can you give the sources for reference?
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
@@prasasea Which reference do you want?
@prasasea
@prasasea Жыл бұрын
@@ranjeewasenevirathne3392 any book I can easily access. I haven't heard that king vimaladharmasuriya wanted to become vassal of Goa.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
@@prasasea The Desclergues of la Villa Ducal de Montblanc: A GENEALOGICAL, GENETIC AND HERALDIC JOURNEY THROUGH HISTORY by Nico F. Declercq
@DillonSanjeewa-gi4gp
@DillonSanjeewa-gi4gp Жыл бұрын
Lankaawe bihiunu sheshthama nirmaanaya kiyanna puluwan AKAALA SANDYA kotas 16e ath bawa 3ka kathaanadarayak Ada awage athi sheshtha nirmana bihi nowenne ape abaagyatada Rate abaagyatada Akala senkadagala raja daaniya gana etha hoda awabodayak ganna puluwan a thulin
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 Жыл бұрын
සෙනරත් රජු විමලධර්මසූරිය රජතුමා පුතා ගාතනය කරා නේද
@KGHSKarunanayak
@KGHSKarunanayak Ай бұрын
Yes
@pattinad503
@pattinad503 Жыл бұрын
පළමුවන විමලධර්මසුරිය ඒ ශ්‍රේෂ්ඨ රජුග මරණයයත් සෙනරත් රජුගේ කාලය තුලත් සිදුවු තව වැදගත් සිදුවිමි රාෂියක් සදහන් වෙනව.වෙනත් වැඩ සටහනකින් හෝ මෙ සමිභණ්ධ කරුණු අනාවරනය කරන්න.
@sumithwarnasuriya1896
@sumithwarnasuriya1896 Жыл бұрын
කුසුමාසන දේවියගේ දූ කුමාරිකාවන් දෙදෙනා ගැනත් කිව්වා නම් හොදයි නේද ? මා දන්නා තරමින් ඔවුන් සාමා (සාමා දේවිය) සහ සූරියා (සූරියා අදහසින්) ලෙස හැදින්වෙනවා. සාමා කුමාරිකාව සෙනරත් සරණ පාවා ගත් බවත් සදහන් වෙනවා නේද ? ඊට අමතරව ඇගේ අනික් පුතුන් වන කුමාරසිංහ සහ විජයපාල කුමාරවරු මාතලේ සහ ඌව පලාත් භාර ඈපා වරුන් ලෙස කටයුතු කල බවත්, පසුව දෙවෙනි රාජසිංහ රජුගේ අනුදැනුම ඇතිව රහසේම ජීවිතක්ෂයට පත්වූ බවත් සදහන් වෙනවා නේද ? මෙහි වැදගත් කම වනුයේ සිංහල රාජවංශයේ අවසන් පුරුක් වන මොවුන්ගේ නැති වීමත් සමග තව පරම්පරා දෙකකින් , එනම් දෙවෙනි රාජසිංහයන් ගේ පුත් දෙවෙනි විමලධර්මසූරිය සහ ඔහුගේ පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහගෙන් පසු සිංහල රාජ පරම්පරාව පවත්වාගෙන යාමට බැරිවී පිටින් පැමිණි නායක්කර් වරුන් වෙත රජකම පිටට යාමත් අනතුරුව අවසාන වීම දක්වා යාමත් ඇරඹීමට කරුණු සැකසීමට හේතු සැකසෙන්නේ මෙතැනින් වීමයි 😭
@prasasu8218
@prasasu8218 Жыл бұрын
ගූ කෑලී අදාල නෑ
@ChiranWindsor
@ChiranWindsor Ай бұрын
@@maddagedonroshan970 What is the source please/
@ChiranWindsor
@ChiranWindsor Ай бұрын
@@maddagedonroshan970 Thank you very much for providing the primary sources. I should have been clearer about the information I am seeking references for. They are… 1. Her (Soorya adasin’s) husband manage to escape 2. Senerat and Suriya adasin’s daughter’s name was “Lanka adasin” (I don’t see the name as Lanka adasin in either of those documents you referred. 3. Lanka Adasin who was born to Suriya was coronated as King Deva Rajasinghe's Queen on Rajasinghe the Second's coronation. First if we discuss “Expedition to Uva”, Pages 36-37, mention Vijayapala’s and Kumarasinha’s consorts Jaffna princesses, (one of them was the legitimate king of Jaffna who was killed by Sangili) and their sob story. 42 Princess of Candea mentioned about her beauty without a name “In the case of some, with the exception of that Lady of the tears and the Princess of Candea”. I assume either this must be Senarat’s daughter or the consort of Rajasinha. 54 Queen is mentioned and SGP provides a footnote saying “This is the Kings stepdaughter, and niece, namely the daughter of his brother (sic) Vimala Dharma Suriya and Dona Catherina. After the death of Dona Catherina, Senarat took his two stepdaughters as queens. The elder name Soorya Maha Adasin (Biker Tratados, I., 224) died in 1617. It is the other Antan-adassin that was queen now.” Also it is said that queensays she is 30. As Hantana adasin was born after Spilbergen’s 1602 visit and De Weer’s visits in 1603 it is possible that she was around 26-27. Also, on page 54 it is mentioned all three wives of the princes’ (or one could be simply Senarat’s daughter only and not the wife of Rajasinha as he was around 17 by then), “Queen and the Princesses of Candea, Huua, and Mathale, who were all there, with forty dozen Amazons.” It is also mentioned that “she (Hantana Adasin) never bore children.” Also, on page 55 it is mentioned that “Her highness (Queen Hantana Adasin) had none (jewels), either because, as some say, she greatly regretted the death of Constantino de Saa, as there had been some dealings between them and she had been resolved to leave the Court of her husband, not only because he had been the husband of her mother Dona Catherina, but also because he took her to wife by force, and had killed for the purpose of that marriage a certain Prince, a relative of hers, to whom she had been espoused for four years to her so great satisfaction…”. Also, the fact that Hantana adasin wrote Portuguese poems. Page 55-56 discuss her education as well as Dona Catherina’s by stating “Father Friar Francisco Negrao, Religious of the Observance and Chronicler of the same order, was nine years in Candea teaching her and the Princes Latin and Italian, and she was moreover a daughter of King Dom Joao by Queen Dona Caterina, the former educated in the [College of the] Kings and the latter in Manar, where one may suppose, they educated her in the best style.” Though a princess and the queen are mentioned in page 59 during the year of 1930-1931 when prince Maha Hastana or Rajasinha was still young no name is mentioned there. I assume as Senarath married Soorya adasin after queen Dona Catharina’s death in 1613, by this time (i.e. 1631) the princess should be around 17 years old and capable of strangling her father. Also, it is mentioned “madness of his children”. How many children were there? It is not clear to me the exact reason (execution of Dom Francisco?) of this quarrel too. On page 60 it is mentioned of, “He (a Prince of Uva)… did not avail him to escape miserable death, for the Princess, hearing of his journey managed in such a way as to order him to be poisoned a Vilasem, and without confession [he died], with sufficient indications of the cause of his death, which I do not know whether he deserved, though felt I know it was, and we buried him at the foot of a tree…. that Dom Francisco was her relative and a most handsome person, in face and proportions, with natural and acquired parts enough to make his very enemies mourn, his unhappy death.” Who is this Fransisco? Page 67 states that “their Highnesses the Prince and the Princess (who was also there) embraced each other and began to sing, the one a treble, the other tenor, which it was a pleasure to hear… though His Highness went with the intention of becoming a Christian, this holy purpose did not prevent him from visiting the ruins of the temple of god Catragamma.”. Is this prince of Uva Kumarasinha and his consort?
@maddagedonroshan970
@maddagedonroshan970 Ай бұрын
@@ChiranWindsor Not only in Lineage of Emeprors , but she is mentioned in Baldeus's work too. The reason why she was selected for the crown prince was to get a more hereditary right for him, though he was the youngest.
@ChiranWindsor
@ChiranWindsor Ай бұрын
@@maddagedonroshan970 Your last comment highlights the need for references on three additional points. 1. Lanka Adasin's mother, Sooriya Adasin, passed away during giving birth to Lanka. 2. The princesses of Jaffna were named Dona Isabela and Dona Maria, while King Sangili Pandara's queen was named Ganga, and the first two marrying K and V respectively. 3. Lanka Adasin married Francisco Baretto, who was the son of Antonio Baretto.
@surajperera9002
@surajperera9002 Жыл бұрын
සෙනරත් රජුටත් මල්කාලෙ අභ්‍යන්තර ආරවුල් ඇතිවුනා නේද?
@vesmibestor8066
@vesmibestor8066 Жыл бұрын
සෙනරත් රජු සම්බන්ධ ටෙලි නිර්මාණය දඬුබස්නාමානය නොව් අකාල සන්ධ්‍යා ලෙස නිවැරදි විය යුතුය.
@prasadmedagedara6560
@prasadmedagedara6560 Жыл бұрын
Dear Sir, As per my understanding, Wimladharmasooriya 1st was killed by the Senarath. Senarath and Rjasingha 11 are the brutal kings in our history....
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev Жыл бұрын
You can servive if u r not brutal during this period
@Itsme-sl9zz
@Itsme-sl9zz 4 ай бұрын
Grade10 පෙල පොතෙ අයට දරුවන් 3 කියල තියෙන්නෙ සර්
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 Жыл бұрын
ambalan !
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.