දෝන කතරිනා සහ විමලධර්මසූරිය | Dona Catherina and Vimaladharmasuriya | Unlimited History 165 - 02

  Рет қаралды 23,865

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 137
@ckanchanasamara5740
@ckanchanasamara5740 Жыл бұрын
චිත්ත රූප මවමින් ඉතිහාසය කියාදෙන කියාදෙන ඔබ දෙපලට අපගේ ප්‍රණාමය. 🙏🙏🙏ඉතාලියේ සිට
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
නොදැවුනු හදවත ❤️පළමු විමලධර්මසුරිය
@manojkorala
@manojkorala Жыл бұрын
හැමෝගෙම ලේ එක උනට සර් ජාන පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස්, එය සමහර ජන කන්ඩායම් දෙස බැලීමෙන්ම හදුනාගත හැකි ලක්ශනයක්, රාජකීයත්වයත් ලේ කීවාට මේ ජාන උරුමයයි ප්‍රකාශ වන්නෙ මගේ අදහස.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මේ සම්බන්දයෙන් කියවියයුතු හොදම පොත Paul E. Peiris මහතාගේ Ceylon the portuguese Era පොත් දෙක.
@antonwithanage4052
@antonwithanage4052 Жыл бұрын
මහාචාර්ය සෝමදේවයන්ගේ වචන හැසිරවීම කොතරම් මනහරද.. ..මෙම වැඩසටහන අසන්නට ලැබීම මාලද මහා භාග්‍යයක් ලෙස සලකමි
@warapitiyewisuddhihimi1321
@warapitiyewisuddhihimi1321 Жыл бұрын
මහනුවර රාජධානියේ විශිෂ්ඨතම රජතුමා❤️❤️❤️
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ලංකාවේ ජීවත් වුනු දක්ශම රජෙක්.
@MalanieRathnayake
@MalanieRathnayake Жыл бұрын
දෙවෙනි රාජසිංහ රාජු හෙවත් මහා අස්ථාන කුමරු මහනුවර රාජධානියේ විමලධර්මසූරිය රජුට පසුව සිටි දක්ශ රජෙක්
@KamalaDahanayaka
@KamalaDahanayaka 3 ай бұрын
තෙරැවන් සරණයි දීර්ඝායුෂ. ඔබ දෙපළට .ඉතිහාසය ඇසීමට කැමතියි .
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කොනප්පු බණ්ඩාර ❤ එකෙන්ම 👊 සුපිරි වැඩ්ඩෙක්. 💐 ආදරෙයි 💟
@Bhash2023
@Bhash2023 Жыл бұрын
අපි නම් ආස කතා අහන්න තමයි ❤
@antonwithanage4052
@antonwithanage4052 Жыл бұрын
ස්තුතියි නෙත් Fm... ස්තුතියි නුවන් මහතානනි...
@nimalichandrika8320
@nimalichandrika8320 Жыл бұрын
ඔබ දෙපලට ගොඩක් ස්තුතියි
@Rasikasspace
@Rasikasspace 9 ай бұрын
ඉතිහාස පාඩමට අමතරව ජීවිතය පිළිබඳවත් පාඩමක්. අපූරුයි. ඔබ දෙදෙනාටම නිමක් නොමැතිව ස්තුතියි.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගෙයි ...
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
#විමලධර්මසූරිය #රජතුමා #ශ්‍රෙෂ්ඨ #සිංහල #බෞද්ධ #රජෙක්. ❤❤🙏 සිංහල ජාතිය බෞද්ධ ධර්මය ආරක්ශා කරා.
@nalakasampath7329
@nalakasampath7329 Жыл бұрын
sir මට ප්‍රශ්නයක් තියෙනවා අපේ රටෙන් රැගෙන ගිය පුරාවස්තු ලිපිගොනු ආදිය අපට නැවත පවරා ගැනීමට හැකියාවක් නැතිද
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
පුස්කොල ගෙනාවොත්.ඒවා.වෙනස් කරනවා..
@tharindu5128
@tharindu5128 11 ай бұрын
ඔබතුම සවිස්තරාත්මකව පැහැදිලි කිරීම ඉතාම වටිනවා.......
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 Жыл бұрын
ඔබ දෙදෙනාගේ අවංක අදහස අවශ්‍යයි. සටනින් ප්‍රතුගීසි දිනුවානම් කුමක් සිදුවන්නට තිබුණාද
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
කෝට්ටේ වීදිය බන්ඩාර මගඇරිලාම ගියා වගේ ..ඒ ගැනත් විස්තර කරන්න.
@hasinthapradeep4444
@hasinthapradeep4444 Жыл бұрын
දෙසිය සටන්ක්‍රම ගැන පැහැදිලි කරාන්ටකො කොහොමද එ පුහුනු කරන ස්තන තිබුනු හැටි එහෙම දැනගන්ට අසයි
@dayanthahewawitharana1341
@dayanthahewawitharana1341 Жыл бұрын
දුටුගැමුණු 1weni විජයබාහු Maha prakramabahu 6weni parakumba වගේම Rajakenek විමලධර්මසූරිය රජතුමා
@NoMadLKofficial
@NoMadLKofficial 2 ай бұрын
විමලධර්මසූරිය රජතුමා ලංකාවේ අවසන් ශ්‍රේෂ්ඨ රජතුමා බවට මේ කරුණු කාරණා ඔස්සේ පැහැදිලියි! ❤️
@hiruninisansala970
@hiruninisansala970 Жыл бұрын
නොදැවුනු හදවත
@varunicolambapathiranage4858
@varunicolambapathiranage4858 4 ай бұрын
Salutes to the heart unburned ❤
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@deneththilomitha3794
@deneththilomitha3794 Жыл бұрын
සර් මේ කාලේ වෙන කොට සබරගමු මහ සමන් දේවාලය පෘතුගීසීන්ගේ බලකොටුවක් ලෙස යටත්ව තිබුණාද . එසේනම් සබරගමුව ප්‍රදේශයත් පෘතුගීසි පාලන බලයට නතු වෙලා තිබුණාද .
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@kbdissanayaka2324
@kbdissanayaka2324 Жыл бұрын
Good presentation
@sunchare
@sunchare Жыл бұрын
Thank you
@pradipalenora6283
@pradipalenora6283 Жыл бұрын
Thanks 🙏🙏🙏 I
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
Congratulations.
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@sachds3333
@sachds3333 Жыл бұрын
අතීතයේ පාඩම් ගැන වර්තමාන දේශපාලන වෙනුවෙන් පොත් තිබ්බ නම් අනාගතයට හොදයි
@topreachuniversal195
@topreachuniversal195 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithrathnayake1564
@ajithrathnayake1564 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ tks
@NkCdemax
@NkCdemax Жыл бұрын
අද ඒකනායක මුදලි කියල අපෙ වාසගමත් කියවුනා එහෙනම්😁
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@shashikamadushan
@shashikamadushan Жыл бұрын
🎉ඔය සටන් කල ස්තාන වල කිසිම කැනීමක් කර ආ නැත්ද
@asurabhimani2915
@asurabhimani2915 Жыл бұрын
අපේ රටට ඇවිල්ලා යුද්ධ කරලා මිනිස්සු මරලා අපේ රට අල්ල ගන්න ගියපු මිනිස්සු හොඳ මිනිස්සු කියලා කියන එක තේරුමක්ම නෑ. පෘතුගීසින් හා අපි අතර තිබුනේ පෘතුගාලයේ දේශ සීමා අතර සටනක් නෙවෙයිනෙ.
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 Жыл бұрын
respect your idea but Cannot agree .
@pradeeprohana5650
@pradeeprohana5650 4 ай бұрын
කරල්ලියද්ද පරම්පරාව තවමත් ඉන්නවා. රත්මලාන Airport එක ලග IOC filling Station එක එයාලගේ. හොඳ ගුනගරුක වැදගත් යහපත් මිනිස්සු.
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 8 ай бұрын
❤👍👍
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@prasangagunarathna6266
@prasangagunarathna6266 Жыл бұрын
❣❣❣❣❣
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 Жыл бұрын
ඖස්තියාවේ don ජුවන් කීවේ කොනප්පු බණ්ඩාරට. එයා පෘතුග්‍රීසි රැකවරණය ලැබූ අයෙක් සුසලා සමග මිතුරු සබදතා තියෙන්න ඇති.
@fai3379
@fai3379 Жыл бұрын
ඔව් හැබැයි සර් එයා ඕස්ට්‍රේයාවෙ දොන් ජුවන් කියල කිවේ නැ ඔයා කියන් එක හරි
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Royal blood line is certfy by international powers.
@MBandara-fr1dw
@MBandara-fr1dw 2 ай бұрын
Kabara daviya gana vistara tiyeda
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 Жыл бұрын
Niyama programme eka, ara 25 service festival karapueka ajuuuthai, paper reading, its not realy admirable work, even child could be done
@g.dsarath4354
@g.dsarath4354 Жыл бұрын
සූසට මොකද වුනේ?
@isha906
@isha906 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
ඒකාලෙ දඩුවම් අද කාලෙත් තියෙන්න තිබුනේ.
@DihasWijedoru-le9ro
@DihasWijedoru-le9ro Жыл бұрын
Ha oya janapathi una daata aa danduwam daganna 😂😂😂😂😂😂😂😂
@dinu_d_
@dinu_d_ Жыл бұрын
උබට තමයි මුලින්ම රජකාලෙ දඩුවම් දෙන්න ඕනෙ 😂😂 මෝඩය
@DihasWijedoru-le9ro
@DihasWijedoru-le9ro Жыл бұрын
Ha hari mata oya janapathi una data mata ona danduwamak dennakoo yaluwa
@MalanieRathnayake
@MalanieRathnayake Жыл бұрын
ඔයා කැමති ද දඩු කදේ ගැසීම,දියේ ගිල්වා මරා දැමීම ,රොඩී රැහැට දැමීම ,පිටුවහල් කිරිම ,හිස බූ ගෑම,ඉපලෙන් තැලීම වැනි දඩුවම් තිබුනොත් අපගෙ නිදහස අපට නැත්වෙයි එක රජෙක් හිටියොත් අපිට එපා වෙයි ඉතිහාසය තියෙන්නේ අතීතය අද්‍යයනය කරලා අනාගතය ගොඩ නගන්න මිසක් අතීත විදිහට ජීවත් වෙන්න නෙවෙයි 😂
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@bandulaperera8550
@bandulaperera8550 Жыл бұрын
දන්තුරයෙ සටන මේයට වඩා සටන්කාමීව කොටස් 11:30 11:31 කිහිපයකින් කලයතුවතිබුනා. මේසටන සෙල්ලමක් නෙමෙයී.
@surajperera9002
@surajperera9002 Жыл бұрын
Who is Dom John of Austria
@topreachuniversal195
@topreachuniversal195 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@Dilshanmaduwanthajayasekara
@Dilshanmaduwanthajayasekara Жыл бұрын
ව්විමලධර්මසූරිය රජතුමාට තම්මිට දේවි නම් කෝට්ටේ රජ පවුල හෑ න කමක් තියෙන කුමරියක් සමඟ සම්බන්ධයක් තිබුණු බව සඳහන්.පුලුවන්නම් ඒ පිළිබඳවත් විස්තර කරා දෙන ලෙස ඉල්ලා සිටිමි.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
She came up to Balana after Vimaladharmasuriya gained power. But she was not alliowed to go any further. Princess turned back and returned to Kotte Kingdom. Married a Portuguese. Her son by Konappu was sent to Goa/ Portugal. Prof.Mirando has found her name as Dona Marie Franciska.But I have not seen the name in any local or foreign source. She was one of the daughters Tammita Suriya Bandara and a Keerawalle Princess, the daughter of Welikola Bandara
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Umbalata bada yanna one
@BidunuWishwaya-iu5zc
@BidunuWishwaya-iu5zc Жыл бұрын
Mage gama Gannoruwa.Gannoruwa Ranabima satana gana wiwida janakatha tiyenawa ..
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
@asurabhimani2915
@asurabhimani2915 Жыл бұрын
රාජකීය ලේ වල රාජකීය ජාන තියෙන්න පුළුවන්
@bandulaperera8550
@bandulaperera8550 Жыл бұрын
Leadership qualities.😮😮😮
@sachds3333
@sachds3333 Жыл бұрын
නායකත්වය ලක්ෂණ තමාගේ රජකමට වඩා රටේ යහපතට කටයුතු කිරීම
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Ithi hasaya histry. Histry is not chemistry..samikarana sutra walin egana ganna yaman ithi hasaya kiti koloth ehi ethihasika thathwaya nathi wenawa.ape sri lankan histr ihamath hoden ape prpesre apita thrum kirima ma ithamath agaya kota salakanwa. Oba thuma apita jathika sampathak..
@asankapriyamantha6722
@asankapriyamantha6722 Жыл бұрын
රත්නායක මුදියාන්සේලා කියාන්නෙ කවුද
@TheVihangasathsara
@TheVihangasathsara 6 ай бұрын
නාමල්ගේ අනාගතය හදන්න රනිල්ට බාරදුන්න වගේ
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
විමලදර්මසූරිය රජු හා xDonna katrina .. දෙන්නාම පෘතුගීසි සමග ජීවත්වුනු අය. දෙදෙනාම කතෝලික. එදා උඩරට හිටිය මිනිසුන්ව විමලදර්මසූරිය ර්ජු විශ්වාස කලේ නැහැ කියලා මට හිතෙනවා.එම නිසා ඔහුට සිංහල උඅඩරැටියන්ට වඩා පෘතුගීසි ගමුදා නිලදාරින් වඩා විශ්වාඩි වෙන්න ඇති. එම නිසා රජුගේ හ බිසවගේ රාජකීය ආරකශයෝ ලෙස ඔහුන් මාලිගාවතුල ඉන්නහ් ඇති. එදා රජුගේ අශ්වයින් බලාගැනීම මෙම පෘතුගීසි නිලෆ්හාරින් කල බවට ශාක්ශි තියෙනවා.සමහර පෘතුගීසි නිලදාරින් පෙර විමලදර්මසූරිය රජුගේම එක මේසේ කෑම කාපු එක කාමරේ නිදාගත්ත අය වෙන්න ඇති. එකට හමුදාවක හිටපු අයගේ හිතවත්කම දැෆියි. රජු හා බිසව දෙදෙනාම මාලිගාවේදී ඇන්දේ පෘතුගීසි ඇදුම්කතාකලේ කතාකලේ පෘතුගීසි බාශාව ගත් ආහාර පෘතුගීසි ආහාරමයි . විමලදර්මසූරිය රජු තමුන්ට කරදරකාලවලදී උදව්කල මිනිසුන්ව යුද්දකාලයකදීවත් අමතක කලේ නැහැ.
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
Ranjithanura @ ආස ඇති විමලධර්මසූරිය රජතුමා ව රෝමානු කතෝලික කියන් ඉන්න ඔච්චර මෝඩද ? උඩරට රජකම දෙනවාද භික්ෂූන් වහන්සේලා මිත්‍යාදෘශ්ටික පාලකයෙක්ට රජු රෝමානු කතෝලික උනේ කුමාරයා කාලෙ උපක්‍රමයක් වශයෙන් . අනික විමලධර්මසූරිය රජතුමා ගෙ ඇදුම #සිංහල #එකක් දැකලා නෑ යට දෝතිය එහෙම . ඒවා පෘතුගීසි උන් ලග නෑ. නිකන් හිස් පුහු තර්ක කියවන්න එපා. දෝන කැතරිනා නොහොත් කුසුමාසන දේවී නම් ඔව් රෝමානු කතෝලික ව හිටියා. දැන් අදින ජාතික ඇදුමට සමානයි විමලධර්මසූරිය රජතුමා ගෙ ඇදුම. 👌👌 උඩරට රජ වෙනකොට විමලධර්මසූරිය රජතුමා බෞද්ධ ධර්මය වැලද ගත්තා විතරක් නොවේ ඉතා විශාල විහාර ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර බව ඉතිහාසේ සාක්ශි එක්ක තියෙනවා . 🙏
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
@@janithjanith8954 ලංකාවේ අන්තිම රජවරු සියල්ලම උප්පත්තියෙන්ම හින්දු බක්තිකයන් ඔහුන් රජඑඋනායින් පසු බෞද්ද වුනා. අහන්න. එතකොට ඒ කාලයේ බික්ශූන් වහන්සේලා හිටියේ නැද්ද .විමලදර්මසූරිය රජුත් කතෝලික ආගම වැලදගත් පෘතුගීසි Don නාමය ගත් කෙනෙක්. පසුව බෞද්ද ආගමට එනවා.ඔහු මහජනතාව ඉදිරියේ .බෞද්ද අදුම්. ඇන්දාට මාලගාව තුල දී ඇන්දේ පෘතුගීසි ඇදුම.ඉතිහාසයයි ජාතිවාදයයි දෙකක්. ඔයා එදා ජීවත් වුනේ නැති නිසා අපි පිලිගන්නේ මේ සම්බන්දයෙන් ලියවුනු පොත් පත් හා පෘතුගීසි වාර්තා.ඔයා මේ සිද්දිය ඇහැට දැක්කා වගේ කිය්ස්න නිසා එදා ඔයා ගත්ත photo . එහෙම නැත්නම් ඔයාගේ අතීතයට ගිය යහලුවෝ ඇතිනේ ඒ අය ගත්ත photos ටිකක් එවන්න. මම මේක කියන්නේ දැනට ලංකාවේ පෘතුගීසි කාලය ගැන ලියව්‍වෙච්ච හොදම පොත වන Paul E. Peiris මහතාගේ Ceylon the portuguese Era පොත කියවලා. එකට එකට කීම පොඩි ලමයින්ගේ විනෝදාංශයක්. අපේ ජාතික ඇදුම ඉන්දියාවෙන් ගෙනා එකක්. Unlimited history හොදට බලන්න . සම්පූර්නයෙන්ම අහන්න. එහෙම නම් එලාර රජ වුනාම අනුරාදපුර වාසය කල හාමුදුරුවරු පන්සල් ඔක්කෝම වහලා මාගමට එන්න එප්ෂ්‍යි. එලාරත් අවුරුදු. 35 හිටියේ බුද්දාගමට ඇවිල්ලද?
@MalanieRathnayake
@MalanieRathnayake Жыл бұрын
නිකම් ආගම් පිළිබඳ පශ්න අවශ්‍ය නෑ මුල් කාලයේදී කොනප්පු බන්ඩාර දොන් ජුවන් නමින් බෞතීස්ම ලැබුණා එහෙම වෙන්න සිද්ද වුනෙ පේරාදෙණියේ වීරසුන්දර බන්ඩාර මැරීමෙන් පසු තමා ආරක්ෂා වීම සදහා පෘතුගීසි ලගට පලාගියේ තමගේ ආරක්ෂාව සදහා මිස රෝමානු කතෝලික ආගම වැලදගන්න නෙවෙයි එහෙම කරන්න සිද්ද වුනා පසුව කරලියැද්දේ බන්ඩාරගේ බෑනා වූ යමසිංහ බන්ඩාර උඩරට රූකඩ පාලකයෙක් කරන්න් පෘතුගීසින්ට උවමනා උනා ඒ අවස්ථාවේ ඉතා උපායශීලීව කොනප්පු බන්ඩාර උඩරට රජු බවට පත් වී අවුස්ත්‍රේයාවේ දොන් ජුවන් නම වෙනුවට විමලධර්මසූරිය නමින් සිංහල බෞද්ධ නමක් ලබා ගත්තා පමණක් නොව උඩරට ජනතාවගේ හිත දිනාගැනීමට තමා යලි වරක් බෞද්ධ ආගම වැලදගත්තා
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
@@MalanieRathnayake මම වාර්තාගත සත්‍ය හා විය හැකි දේ තමා කිවුවේ. එයින් විමලදර්මසූරිය රජුට හා ඔහු ලංකාවට කල සේවයට කිසිම අඩු ත්ස්ක්සේරුවක් කලෙ නැහැ. ඔහු තුල තිබූ සමබර් තාවය හා රාජතාන්ත්‍රික බාවය ඔහුගේ හැසිරීමෙන් පෙන්වූ කෙනෙක්. අනික ඔහු තමුන් සමග එකට සිටි අයට පසුව සටනට ආවත් මිත්‍රයෙක් ලෙස සැලකුජ් අයෙක්. හොදම උදාහරනය අද යුක්‍රේනය තුල පෙන්වනවා. අද සටන් බිමේ සිටින රුස්යානු හමුදා බටයින් යුක්‍රේනය ට යටත් ව්වූ පසු යුක්‍රේන ගමුදා බටයින් ඔහුනට හොදින් සැලකුවා. ඒ මෙම දෙපිරිසම කලින් එකම හමුදාවක එකට්. එක mess එකේ හිටපු අය. විමලදර්මසූරිය. රජුත් ඒ හා සමානව හා ජීවිතය බේරාගන්න උදව් කල පෘතුගීසි හ්ස්මුෆ්හ නිලදාරින්ට යටත් වුනායි පඩු ඉතාහොදින් සැල්ස්කුකා කියා වාර්ත වෙනවා.එදා අපේ යුද්දෙට සහබාගි අයෙක් ගෙන් මේ ගැන අහ්ස්ලා බලන්න. ඔහුන් ත්ස්ම යුද සගයින් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න අදත් සූදානම්.
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@MalanieRathnayake ඔව් විමලධර්මසූරිය රජතුමා සිංහල බෞද්ධ තමා. 🙏❤️👌
@zk7110
@zk7110 Жыл бұрын
නුවන් ඔයා කටවහන් හිටියා නම් හොද නැද්ද මහාචාර්ය තුමාට කතා කරන්න දීල 🤔
@warunasenanayaka324
@warunasenanayaka324 Жыл бұрын
දැන් දැන් වටේ කැරකෙනවා දවස්ගනන්, ටෙලි නාටක වගේ
@123ban
@123ban Жыл бұрын
සමහර කරුණු අලුත් ය
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 Жыл бұрын
mama nam hithanne eka hondai
@chamarama9349
@chamarama9349 Жыл бұрын
මෙක අර ඈත අනුරාධපුර යුගය නෙවෙයී ..මුලාශ්‍ර ගොඩයී එකම සිද්දිය ගැන කොණ ගොඩකින් විග්‍රහ කරන්න පුලුවන්
@sujeewasamaraweera8146
@sujeewasamaraweera8146 Жыл бұрын
මේ කාලෙ අතිශය සංකීර්ණයි පුතා හිතල බලන්න දැන් තත්ත්වය
@shashikamadushan
@shashikamadushan Жыл бұрын
නුවන් ඔය මයික් එක හරියන්නේ නෑ
@shashikamadushan
@shashikamadushan Жыл бұрын
සද්දෙ හරියට ඇහෙන්න නෑ
@Succeslover0829
@Succeslover0829 Жыл бұрын
රාවණා ඉතිහාසය ඇත්තක්ද කියාලා කියන්නකෝ
@shashediri544
@shashediri544 Жыл бұрын
නැහැ.ඒක හින්දු ආගමේ තීන ප්‍රබන්දයක්.ඔය වගේ ප්‍රබන්ද ග්‍රීසියේත් තීනවා.
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
@@shashediri544 අපේ පැරණි හෙලකුරු වලින් ඉර හ,ඳ පවතිනාතුරු පැවතීමට කොටාතැබූ සෙල්ලිපි වල රාවණ රජ කෙනෙකු,පරුමක වරයකු,ඔහුගේ පියා සොයුරන් ,දරුවන් ගැන කියවෙනවා.ජයරත්න පතිරආරච්චි මැතිතුමා ගේ පොත් සහ ලිපි සොයා කියවන්න
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
​@@shashediri544ඔව් ඔබ හරි...රාවනා කියන්නෙ මිත්‍යා ප්‍ර්බන්දයක්......
@UDBrothers9381
@UDBrothers9381 Жыл бұрын
රාවණා ඉතිහාසය බොරැ කියන්න කාටවත් බැහැ කියන තැන රාජ් සෝමදේව මහතා ඉන්නව❤️❤️❤️❤️❤️❤️❤️
@UDBrothers9381
@UDBrothers9381 Жыл бұрын
රාජ් සෝමදේව මහතා ඒ පිළිබඳව සාක්ශි සොයමින් ඉන්නවා❤❤❤❤❤
@kirimalli
@kirimalli Жыл бұрын
සිංහල හමුදාව කියනවට වඩා හොඳයි නේද දේශීය හමුදාව කිව්වනම්.🙏
@hasinthapradeep4444
@hasinthapradeep4444 Жыл бұрын
සිංහල නැතුව දෙමල මිනිස්සු හිටියැ
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
මොකෝ දෙමල ද😂
@dinu_d_
@dinu_d_ Жыл бұрын
සිංහල කියන්නෙ එක ජනවර්ගයකට නෙවෙයි සමස්ත සිව් හෙලයෙම අය හැදින් වූ පොදු නාමය තමයි සිංහල කියන්නෙ
@kirimalli
@kirimalli Жыл бұрын
@@hasinthapradeep4444 ඔයා ඒ කාලෙ හිටියද?
@kirimalli
@kirimalli Жыл бұрын
@@savinduvidanage8001 දෙමළ නෙමෙයි නිසා තමයි කිව්වෙ.😅
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
ඔය ඕපදුප කතා වලට වඩා කොච්චර වටිනවද බුද්ධංගල වගේ පැරණි බෞද්ධ ඉතිහාසය ගැන තොරතුරු ඉදිරිපත් කරනවා නම් තෙරුවන් සරණයි
@fai3379
@fai3379 Жыл бұрын
මේ අයිසේ මේ වැඩසටහනෙ නම history unlimited ඒ කියන්නෙ මේ වැඩසටහනෙ මූලිකව කියන්නෙ අනුරාධපුර යුගෙ ඉදන් ලංකාවේ ඉතිහාසය සිද්දි උනෙ කොහොම ද කියාල,ඉතින් මේ කියන්නෙ ඓතිහාසික තොරතුරු,එතකොට යකො තමුසෙ කියන ඒවා ව්තරක් ම කියන්න බැනෙ,අනික යකෝ ම්නිස්සු මේ වැඩසටහන් බලන්නෙ ඉතිහාසය ඉගෙන ගන්න,
@telestore626
@telestore626 Жыл бұрын
❤❤❤❤
@topreachuniversal195
@topreachuniversal195 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 Жыл бұрын
@GreentelMobile-fi6yn
@GreentelMobile-fi6yn Жыл бұрын
❤❤❤❤❤
@Rpkosala
@Rpkosala Жыл бұрын
@Travis1182
@Travis1182 Жыл бұрын
@Nipzverbatim
@Nipzverbatim Жыл бұрын
❤❤
@GreentelMobile-fi6yn
@GreentelMobile-fi6yn Жыл бұрын
❤❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranjithsilva878
@ranjithsilva878 Жыл бұрын
❤❤❤❤
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
❤❤❤
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Neth fm Unlimited History  Sri lanka 108
1:20:25
Neth FM
Рет қаралды 9 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН