ලංකාවේ සිතියම් ඉතිහාසය | Sri lanka map history | Neth fm Unlimited History 194 - 01

  Рет қаралды 31,003

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 126
@neranjanmsamarakoon8677
@neranjanmsamarakoon8677 11 ай бұрын
දැන් මේ Video Series එක ඇබ්බැහියක් වගේ කාලෙක ඉදන් බලන්නෙ..දැනට මාස කීපයකට කලින් මහ සෑය ඇතුලු සිද්දස්ථාන කීපයක් වදින්න ගියා ජීවිතේ පලවෙනිම පාරට අත්දැකීම සෑහෙන්න වෙනස් දැක්කම හිතෙනවා මේවා කොහොමද හැදුවෙ කවුද හැදුවෙ හිත ඇතුලෙ තනියම ප්‍රශ්න ගොඩයි වටේ පිටේ හදුන්කූරුයි ඇගේ ගහන්න උස්සගෙන එන පොඩි පොඩි ආධාර පත්‍රිකායි ඇරෙන්න මේ දේවල් ගැන විස්තරයක් අහගන්න කවුරුවත් නෑ..අපි මල් මිටක් දෙකක් උස්සගෙන ගිහින් පූජා කරලා එනවට වදා අපේ දේ ගැන කියලා දීලා මේ තැන වටිනාකම කියලා දෙන්න කවුරුව්ත් නෑ...ඉතිහාසෙ වගේ දේවල් ඇතුලට එනකොට කියලා දීලා එවනවනම් ඒ දේ සෑහෙන්න වටිනවා මලක් තියලා කිසි දෙයක් නොදැන විශාලත්වය ගැන සතුටු වෙනවට වඩා...මේ රාජ් සෝමදේව සර් වගේ වටිනා සම්පත් වලින් ඒ දැනුම අරගෙන කීපදෙනෙක්ට බෙදලා දීලා අපේ මිනිස්සුන්ට මේ ස්ථාන වල වටිනාකම කියලා දුන්නනම් සෑහෙන දෙයක්...මහ සෑය විතරක් නෙවෙයි මේ රට වටේ තියෙන හැමදේම ගැන අපි දන්නෙ දෙයක් නෑ බොරුවට ගිහින බලාගෙන ඉදල එන එක විතරයි කරන්නෙ...සුද්දට ගහක් ගලක් ගානෙ විස්තර කරාට අපිට නෑ
@vidushaviduranga6396
@vidushaviduranga6396 11 ай бұрын
වැලිගපල උනාට කොට්ටොඹුල්වල පන්සලේ ගියාට රාජමහ විහාරයක් කියල දැනගෙන හිටියට මේ වගේ විස්තරයක් දැනන් හිටියෙ නෑ ස්තූතියි ඔබතුමාට !
@gamithachandrasekara
@gamithachandrasekara 11 ай бұрын
කොට්ටිඹුල්වල සිල්වතා මතක් වුනා !!❤️
@gsrgs5640
@gsrgs5640 11 ай бұрын
ඔබතුමා වැනි මහා පුස්තකාලයක් බඳු උගතුන් බොහෝ කාලයක් නීරෝගීව ජීවත්විය යුතුයි.එනිසාම නිතර නිතර දේශීය ආහාර වර්ග පාන වර්ග ඖෂධ කැඳ වර්ග පමණක්ම භාවිතා කරන්න.අද්දැකීමෙන්මයි මා මෙවැනි ප්‍රකාශයක් කරන්නේ!මාද වසර 92ක වයස් ගත වූවෙක් උවත්; වසර 65/70ක පෙනුමක් ඇති බව දකින්නෝ කියති.ඔබතුමාට කායික මානසික සුවයක්ම අදිට්ඨාන කරමි!!තෙරුවන් සරණයි!!!
@benaimaamai6283
@benaimaamai6283 11 ай бұрын
අඩ් ගහන්න ත් හොද නැ
@pathmaranjani4389
@pathmaranjani4389 11 ай бұрын
සර්,ඔබ දෙපලට ම තෙරුවන් සරණයි... මම අහල තියෙන විදිහට මේ තියෙන සිතියම සක්වල සටහනක් කියල. මහාමේරු පර්වතය ට උතුරින් උතුරු කුරු දිවයින, දකුණින් ජම්බුද්වීපය. ඒ කියන්නේ අප වාසය කරන පෘථිවි ය. නැගෙනහිරට. බටහිරින් අපර බෝ යානය. නැගෙන හිරට පුර්ව විදෙහය. ඊට අමතරව සත් සමුදුර හා සත් කුළු පව්. සතර මහා සාගර අනෝතත්ත විල ආදිය දැක්වෙන සිතුවම ක් ලෙස මං දන්න විදියටනම් එහෙම මම සමහරවිට වැරදි වෙන්නත් පුළුවනි වැරුද්ද නිවරදි කරල දෙන්න . බුදු සරණයි
@amithagallage4218
@amithagallage4218 11 ай бұрын
වටිනාම වැඩසටහනක් මේක
@denethdilruk2624
@denethdilruk2624 11 ай бұрын
මගේ ප්‍රශ්නය අද දවසට තෝරා ගැනීම පිළිබඳවත් මහාචාර්යතුමාගේ වටිනා පිළිතුරටත් මහාචාර්යතුමාටත් නුවන් මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා. ❤
@ALLEN-p3q
@ALLEN-p3q 10 ай бұрын
Budu saranai danatam apa etihasaya gana phadili karanawata
@niroshangunarathna7075
@niroshangunarathna7075 11 ай бұрын
ස්තුතියි !
@Ashoka-l6c
@Ashoka-l6c 11 ай бұрын
ස්තුතියි
@rishmcnight
@rishmcnight 11 ай бұрын
Amazing. Good to see you two
@ajithjayasekera756
@ajithjayasekera756 11 ай бұрын
Dear Nuwan. When Dr. Somadeva discussed about the world map drawn at Kotimbulwala Temple, I thought it would be shown on KZbin for us to see, at least a sketch. Will it be possible to show this at the next episode? Thanks. Ajith Jayasekera from NSW, Australia
@ricvibesinc1
@ricvibesinc1 10 ай бұрын
Seems to be a voc influnced illustration..
@sheham
@sheham 11 ай бұрын
Very interesting and informative
@sarath24517
@sarath24517 11 ай бұрын
ගලෙන්ගොල්ල රජ මහා විහාරය ගැනත් අවදානය යොමුකලොත් ඉතාමත් වටිනවා
@sudathbandara9745
@sudathbandara9745 8 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@hiruswaris1777
@hiruswaris1777 9 ай бұрын
❤️🙏👍💐
@NalakaNalinda
@NalakaNalinda 11 ай бұрын
💯
@ranjithanura520
@ranjithanura520 11 ай бұрын
මමත් හිතන්නේ මේක යන්ත්‍රයක් කියලා. මේ වගේ යන්ත්‍ර ර ඉස්සර අපේ ගෙවල් වල තියනවා. ඒවාට පහලින් ගාතාවක් තියනවා. මේක මම හිතන්නේ මහායාන බාවනා කිරීමට සිත් ඒකාග්‍ර කර ගැනීමට රූපයක්. මේ යන්ත්‍රයට අදාල ගාතාවත් එදා බාවිතා කරන්න ඇති. අද ඒ ගාතාව නැතිවෙලා ගිහිල්ලා. ටිබෙට් හා නේපාල රටවල මීට සමාන යන්ත්‍ර තියෙනවා මම දැකලා තියනවා. අපේ ගෙවල් වල ඉස්සර උලුහස්ස ට උඩින් රත්නමාලි යන්ත්‍රය එල්ලා තිබුනා. ට්ගව තිබුනා මහා සීවලි යන්ත්‍රය. මේක මගේ අදහසක් පමනයි.
@SaimanKal-o7g
@SaimanKal-o7g 11 ай бұрын
ඕක මට නම් හිතෙන්නේ අනුරාධපුර සිතියමක් ඔය රවුම් වලින් පෙන්නන වැව් ටික වෙන්න ඇති.
@sunokasewwandi
@sunokasewwandi 11 ай бұрын
Ladka ..kolla Kollo yana dupatha
@fai3379
@fai3379 11 ай бұрын
Ladka කියන්නෙ හින්දි වලින් කොල්ලට
@sunokasewwandi
@sunokasewwandi 11 ай бұрын
Ladka .ladki ..kolla kelakollan yawwa rata
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 11 ай бұрын
💐💕👍
@nipunsanjaya3673
@nipunsanjaya3673 9 ай бұрын
මාත් දෙනියායේ ❤️‍🔥👌😁
@NimalPremarathna-yu4cu
@NimalPremarathna-yu4cu 10 ай бұрын
Rathnapure mukkuru gen vidio ekak karamu mahacharya thuma
@dhammikajayawardane8989
@dhammikajayawardane8989 11 ай бұрын
What has happened to the stone seat in front of star gate
@rasikadilanka
@rasikadilanka 11 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@nethakinimethna-z1d
@nethakinimethna-z1d 11 ай бұрын
👍👍
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
👍👍👍
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 6 ай бұрын
225 neme Nuwan 222 kiyala kiyanna. Me ape sir hitan pissu puusawa balayata genenna stage ekata nagga (pita ratakadhi) needha?
@sarasimahawela1040
@sarasimahawela1040 9 ай бұрын
Sir korathota, රාජ මහා විහාරය සම්බන්ධව පුරාවිද්‍යා ගවේෂණය තියනවද 7:14
@sumedhapriyanka8164
@sumedhapriyanka8164 10 ай бұрын
ලක පබත❤
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 11 ай бұрын
❤❤❤❤❤👍👍👍
@udayaprasanna2708
@udayaprasanna2708 11 ай бұрын
👍👍👍🙏🙏
@namaljayaweera5104
@namaljayaweera5104 11 ай бұрын
🙏
@ThusithaKariyawasam-n5b
@ThusithaKariyawasam-n5b 8 ай бұрын
ඔබතුමා කිව්වට පස්සේ මටත් දෙයක් මතක් උනා.කෑගල්ලේ කොටියාකුබුරේ වසර 2000 වෙද්දි මට හම්බුනා කෝච්චියේ ගිහින් නැති අපේ නෑ පිරිසක්.එතනින් පොල්ගහවෙලට 25km ක් ඇති.අපේ සංවර්ධනය
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 11 ай бұрын
😢අනති පනස...😢 "ලොව තුල අනසක පැනවීම" අනති=අනසක පවත්වමි,, පනස=ප්‍රෘතුවිය
@vinuramendis2273
@vinuramendis2273 11 ай бұрын
😮😮
@vinuramendis2273
@vinuramendis2273 11 ай бұрын
Mokakda eken adahas wenne
@sumaljayathilaka5403
@sumaljayathilaka5403 11 ай бұрын
පනති පනස නේද?
@sumaljayathilaka5403
@sumaljayathilaka5403 11 ай бұрын
55
@keerthirajapaksha2598
@keerthirajapaksha2598 8 ай бұрын
ඒනම ආවෙි ඉන්දියාවෙන්.එහෙම කියාපිය.
@bindu492
@bindu492 8 ай бұрын
සී ලෑන්ඩ්
@ampearachchilage
@ampearachchilage 11 ай бұрын
11:17 ජලය + - 🌈🇯🇵😇🇱🇰
@Thilini_Niwarthana
@Thilini_Niwarthana 11 ай бұрын
ගාමිණී ජයසිංහ මහතාගේ Sri Lankan Buddhist Art -1 (Classical Elegance) කෘතියේ සඳහන් කර තියෙනවා, " Anyone who is keen to further study the subject may refer to photo-documentary in National Archives and the Photo Library of Central Cultural Fund" කියලා. එම ජායාරූප පරිශීලනය කිරීම හෝ ලබා ගැනීම සිදු කරනේ කෙසේද?
@Chathu__Bhagya
@Chathu__Bhagya 11 ай бұрын
නුවන් මහත්මයා තංගල්ලෙ ලන්දේසී බලකොටුව තිබුන තැනටත් අද කියන්නේ " කොටු ගොඩැල්ල " කියලා තමයි..මන් අහල තියෙනවා අපේ වැඩිහිටි අය කියනවා වර්තමානයේ තංගල්ල බන්ධනාගාරය,තංගල්ල තානායමට අයත් භූමියත් ලන්දේසී බලකොටුවට අයත්ව තිබූ බව...
@pbsbandara
@pbsbandara 11 ай бұрын
7r⁵5⅚yý
@maddagedonroshan970
@maddagedonroshan970 11 ай бұрын
There is an origin story about Sinhala Dvipa in the Bhagavati purana
@manojMendis-k1g
@manojMendis-k1g 10 ай бұрын
ඔබතුමගෙ වැඩසටහන් බොහෝම නැනවත්..අපව දැනුවත් කරනවාට බොහොම පින්.... ගමෙන් එලියට ගිය නැති මිනුස්සු ඉන්නකොට ලොකය ගැන දැන ගන්නේ කොහොමද. රන්මසු උයනෙ තියෙන්නෙ මුහුදෙන් වටවුනු මේ දිවයින වෙන්න බැරිද?
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 11 ай бұрын
Did drawing afts a strategy to attract people.
@ajithjayasekera756
@ajithjayasekera756 11 ай бұрын
I believe it is to express ones feelings and also a method to draw something one has seen to remember at a future day.
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 11 ай бұрын
පෙර තිබූ ලෝක සිතියම් වල ජායාරූප පෙන්වන්න පුළුවන් ද ?
@thanushkasudasinghe1982
@thanushkasudasinghe1982 10 ай бұрын
කළුන්දෑව....
@priyandias8475
@priyandias8475 11 ай бұрын
Samahara ayata apey ithihasaya wahanna, vikurthi karanna vishala lesa pitaratin mudal enabawa kiyanawa.
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 11 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
@vinushasilva9179
@vinushasilva9179 11 ай бұрын
පුළුවන් අය කතාබහේදි Ceylon කියන නම භාවිතා කරන්න 😊❤
@sunokasewwandi
@sunokasewwandi 11 ай бұрын
Mailankulame 448 ..boralu kandaka muduna ...gal minisrupawage ..puththalam thabbowa ..
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 11 ай бұрын
රාජ්සෝමදේව මහත් වෙලා හැඩ වෙලා
@chandrasirikulanayake9789
@chandrasirikulanayake9789 11 ай бұрын
Lankawa kiyana wachanaye theruma Saha bavithaya Patan gath kaala wakawaanuwa Dena geneemata kamathi
@dasunkariyawasam7154
@dasunkariyawasam7154 11 ай бұрын
sellipiya gana kiyanna baha?
@Louve333
@Louve333 11 ай бұрын
රාජ් සෝමදේව නෙවෙයි මේක interview කරන එකාගෙ පොඩ්ඩක් කටහඩ big doggy ගෙ වගේ 😂😂😂
@KavithGamage-hk4ee
@KavithGamage-hk4ee 11 ай бұрын
1998 කාලෙ ලංකාවෙ අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක තමයි ජනාධිපතිනිය චන්ද්‍රිකා 😂
@virajyatawara3362
@virajyatawara3362 11 ай бұрын
Batlande Andera is the present Andare who will go down in modern history 😮😅😊
@ImeshLakshan-jt7ke
@ImeshLakshan-jt7ke 6 ай бұрын
බෙල් තමයි අපේ ඉතිහාසය විකුර්ති කරෙ 😈
@samirasenanayake6767
@samirasenanayake6767 10 ай бұрын
කටුවන-මාතර හටන පොතේ කොපියක් ගන්න පුළුවන් ද?
@sgeeth
@sgeeth 11 ай бұрын
මේකේ කියන්නෙ නැහැනේ ශ්‍රීලංකාව කියලා හැදුනේ කොහොමද කියලා ඉතින් ? 🤔 ( ඒක කියන්න කෝ, කවුද දැම්මේ)
@RahalRathnayake
@RahalRathnayake 11 ай бұрын
ශ්‍රී = විචිත්‍රවත් / දීප්තිමත් ලංකාව = දිවයින
@Lambakarna
@Lambakarna 11 ай бұрын
සිලෝන් කියලා ආපහු දැම්මොත් ජාතික ගීය මුල ඉදන් නිර්මාණය කරන්න වෙයි. සිලෝන් කියන නම ප්‍රකට උනාට ජාතිකත්වය හැගෙන බවක් පෞද්ගලිකව මට නම් දැනෙන්නෙ නෑ.
@sunchare
@sunchare 11 ай бұрын
සිහල දීප කියල අපි කිව්වම හරි නේ
@vinushasilva9179
@vinushasilva9179 11 ай бұрын
ලංකාවේ Government documents වල විතරයි ජාතිකත්වය Sri Lankan කියලා හැඟවෙන්නේ. ඒත් අපි සාමාන්‍ය ජීවිතයේ ජාතිකත්වය ලෙස භාවිතා කරන්නේ Sinhalese, Tamils, Muslims යන ජාතියයි. සැබෑ ලෙසම අපි අතර ජාතිකත්වයක් පවතීද??
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 2 ай бұрын
Ceylon කියන්නේ sinhelayata
@niroshangunarathna7075
@niroshangunarathna7075 11 ай бұрын
1998,1999 කාලේදි සිරිමාවෝ තමයි ල0කාවේ අගමැති.
@vinushasilva9179
@vinushasilva9179 11 ай бұрын
ඒ වුණාට විධායක ජනපති පාලනයක් තිබුණේ
@shashediri544
@shashediri544 11 ай бұрын
නුවන් අය්යේ පහල link එකේ දේශනේ පොඩ්ඩක් අහන්න.ඒකෙ මාතෘකාව තව ඉස්සරහට එන එකක් උනාට ඒකෙ නායක්කර් රජ පෙළපතෙන් උඩරට ජනයාට උන පීඩා ගැන තීනවා.
@shashediri544
@shashediri544 11 ай бұрын
kzbin.info/www/bejne/a2GYYZyHjq6ehZI
@datigala5198
@datigala5198 11 ай бұрын
Somadava mahataneni obatuma bohoma saerstai oba danna satty Etihasaya lokayata halikaranna Nètè F M Eakata Teavalkaranna kadeyanna eapa mahatune
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 11 ай бұрын
Why people cannot establish a fund for this purpose.
@dileepakalupahana6277
@dileepakalupahana6277 11 ай бұрын
ලංකාව කියන නම ගැන විස්තර කරන්න පුලුවන් ද? මොකද මම කියවල තියන විදිහට ලිකිත සාහිත්‍යෙ දූපතකට යොදාගෙන තියන පරණම නම තමයි "ලංකා" කියන්නෙ. #ශිව පුරාණය #වාල්කිමි රාමායණය, ජෛන රාමායණය, උත්තර් රාමායණය, වෛශ්ව ධර්ම, රාජසේකරගෙ කාව්‍යමීමාම්ස, වරහමිහිරගෙ බ්‍රහත්සම්හිතාව, අනික පැරණි සංස්කෘත භූ සහ ගණිත විද්‍යාවල විශේෂයෙන් භාස්කර විසින් පෘථිවියෙ අක්ශාංශ හා දේශාංශ වල මධ්‍ය ලක්ශය "ලංකා" කියල හදුන්වල තියේ. මේ නිසා "ලංකා" කියන නම සහ මේ නම ගැන හින්දු සාහිත්‍යයෙ (පුරාණ සහ අනෙකුත් වෛද්‍ය, ජ්‍යෝතිශ්‍ය සහ ගණිතයෙ) හදුන්වාදීම් ගැන පුලුල් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් වටිනව! 🙏🙏🙏
@angelonugara3125
@angelonugara3125 11 ай бұрын
මම nepal inscription බලනකොට jayadeva 2 රජුගේ pasupati stele සෙල්ලිපියේ ඔය රාවන සහ ලංකාව ගැන විස්තරයක් තියෙනවා . මට හිතන්නේ ඒ අපේ ලංකාව ගැන නෙමෙයි කියන්නේ . තව තවත් සෙල්ලිපි බලාගෙන යනකොට මේ විදියට එකක් හමුවුනා.lankagramahanivasi. පද කඩනකොට ලංකා ග්‍රාමනි වැසි වගෙ නේද ?
@tamarind1459
@tamarind1459 11 ай бұрын
Lanka means 'island' in Sanskrit..it could be any island.
@angelonugara3125
@angelonugara3125 11 ай бұрын
Jayadeva 2 inscription 2part May the particles from pasupatis feet protect you .wich sanctify the town of lanka. Etc
@fai3379
@fai3379 11 ай бұрын
​@@tamarind1459yes
@Kavinda948
@Kavinda948 11 ай бұрын
ඉංග්‍රීසි භාෂාවේ මූලාරම්භය කොයිකාලේ වගේද
@Agropilot717
@Agropilot717 11 ай бұрын
සක්වල දොරටුව නෙමෙයි. ලෝකය රවුම් බවත් එය ලොව මුල්ම ලෝක සිතියම බවත් මට හිතෙනවා.
@wimalrajapaksha890
@wimalrajapaksha890 11 ай бұрын
දිඹුලාගල sel ලිපිය me මහතා kiyevve නැද්ද ? Danna කෙනෙක් ඉන්නවා nam comment එකක් danna .
@hpmpradeep
@hpmpradeep 11 ай бұрын
විජේසිංහ බෙලිගල්ල මහතා රචිත "ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්"පොතේ සදහන් ආකාරයට තංගල්ල වසා දමන ලද හිරගෙදර පිහිටි භූමියේ "බෞද්ධ පන්සලක් පිහිටා තිබූ බවත් ලන්දේසින් ස්වාමීන් වහන්සේලා පන්නා දමා එතැන බලකොටුවක් තැනවූ බවත් " ලෙනාඩ් වුල්ෆ් මහතා පවසා ඇත.අදටත් මෙම භූමියට කොටු ගොඩැල්ල නමින් වයවහාර කරනු ලැබේ .
@gamunu2420
@gamunu2420 11 ай бұрын
මහත්මයානෙනි, අපට ඒ පාඪවල අදහස සිංහලෙන් කියාදෙන්න හැකියාව තිබේ ද ? යි කරුණාවෙන් ඉල්ලා සිටිමි.
@mcbond6162
@mcbond6162 11 ай бұрын
"Sehela" meaning?? (Not sewhela..)
@ensys1000
@ensys1000 10 ай бұрын
I think the word "Hingala" emerged first. It was to describe those who got into large-scale rice cultivation in the flood plains. It was a progressive thing. The Hela identity is a much older thing.
@warunasenanayaka324
@warunasenanayaka324 11 ай бұрын
දබුල්ලේ පන්සලේ තියන සිතියම මොකක්ද?
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 10 ай бұрын
සිහල වචනයේ තේරුම මොකක්ද ..
@ashankg3820
@ashankg3820 11 ай бұрын
Obama depalatama chiran jayathu !!!! ❤
@KumaraRajakaruna-le9rc
@KumaraRajakaruna-le9rc 10 ай бұрын
Test
@buddikajayawardane5263
@buddikajayawardane5263 11 ай бұрын
@tigergirl421
@tigergirl421 11 ай бұрын
ඉංදියවෙන් වෙන්න අති නේද😂😂😂😂😂
@angelonugara3125
@angelonugara3125 11 ай бұрын
ලංකාදිප හෝ ලක්දිව පැරණි නම් අතරේ කියවුනාද?
@amithagallage4218
@amithagallage4218 11 ай бұрын
ලංකාතිලක, ගඩලාදෙනිය, ඇම්බැක්ක අපිට මගඇරුනා නේද
@PremaratneMunasingheArac-wu1sf
@PremaratneMunasingheArac-wu1sf 11 ай бұрын
The name srilanka is from south india
@_ambunny
@_ambunny 11 ай бұрын
Ithihasaya da sahithya da katha karanne kianna mulinma
@childceylon996
@childceylon996 11 ай бұрын
රටට ජාතියට සැබෑ අාදරයක් නැති කෙනෙකුට එ් රටට සාපේක්ෂව බුද්ධිමතෙක් වෙන්න බැහැ.එහෙම ජාතිවාත්සල්‍යයක් නැති අයෙක්ගේ දේශනා ජුගුප්සාජනකයි.රටට අාදරය කරනවා කියන්නේ අන්තවාදි ජාතිවාදියෙක් ලෙස වරදවා ගත යුතු නැහැ.
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 11 ай бұрын
Lanka means mud area.
@gnanam715
@gnanam715 2 күн бұрын
Mewa balana Meewana palane,keppe Ariyamagge kelathollange puke iththawo duwanawa moosala heththa
@allhuman8118
@allhuman8118 11 ай бұрын
මහාචාර්යවරයා දිඹුලාගල ගැන මීක් නෑ සුද්දෝදන සිදුහත් පරපුර ඉන්දියාවේ පටවාපං
@gnanam715
@gnanam715 2 күн бұрын
Sakya wansikayan adatath indiyawe jeewamanawa innawa
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 8 ай бұрын
රටක නාමය , ලෝකයක් සමඟ ගනුදෙනු කරන, අතීතයේ සිටම අන්තර්ජාතික වශයෙන් රටක ට පැවැතී පැරණිම හදුන්වා ගැනීම වෙනස් කිරීම, එරටේ අභිමානය විනාශ කිරීම නොවේ ද.?? සිලෝන් ටී, සිලෝන් සිනමන්, brand වටිනව ගිය දේ ගැන කතා කිරීම වැඩක් නෑ නේද..
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 8 ай бұрын
දුකයි
@sugathbandara9279
@sugathbandara9279 11 ай бұрын
එම්බා මෝඝ පුරුශය, සාසනේ නොකඩවා පැමිනියා කියන්නේ ලංකාවේ සාසනය එකදිගට තිබුනා කියන එක නෙවෙයි.. ලෝකය තුල, එසේ නැත්නම් ආසියාව තුල පැවතියා කියන එක. හිතා මතාම දේවල් විකුර්ති කරන්න එපා.. ගොං කම පේනවා..😂
@vinushasilva9179
@vinushasilva9179 11 ай бұрын
ඔයා කියන දෙයින් තව දෙයක් මට වැටහෙනවා. ගොඩක් අය ලංකාවට "පුණ්‍ය භූමිය" කියලා කියනවා(අපිම කියා ගන්නවා). දැන් මට හිතෙන්නේ ධර්මය තිබෙන ආසියාවේ අනික් රට වලටත් "පුණ්‍ය භූමිය" කියලා කියන්න ඕනේ 😊 ඒ රටවලත් ධර්මය තිබෙන නිසා.
@nilaninilani7033
@nilaninilani7033 10 ай бұрын
බොරැවෙන් රට නොමග යවන මිනිහෙක් දන්නොදනියි
@BanduFernando-it4jg
@BanduFernando-it4jg 11 ай бұрын
Obata බොරු kiyannawata neth fm akenn keeyakk gewanawadha
@RukmanCosta
@RukmanCosta 11 ай бұрын
ඔය බල්ලාගේ පරණ සෙටෙකේ ඉදං මේ බල්ලා වෙනකන්
@terminatorstreaming8524
@terminatorstreaming8524 10 ай бұрын
Belge puka lokuda bel kaneem karala giyanam u kivwa ape ithihasaya harinam u kivwa dewal walin ehata hithanna ubalata barinam dekata nawila puka wikaganin raaj
@Bright-Plans
@Bright-Plans 11 ай бұрын
mm ,mm mm um } nuwans' response
@medilgamage438
@medilgamage438 11 ай бұрын
❤❤
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 11 ай бұрын
@chathuranandika6331
@chathuranandika6331 11 ай бұрын
❤❤❤
@heshanprabath401
@heshanprabath401 9 ай бұрын
❤️❤️❤️
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Neth Unlimited History 184
1:19:08
Neth FM
Рет қаралды 7 М.
Neth fm Unlimited History Sri Lanka 137
1:26:12
Neth FM
Рет қаралды 9 М.
Neth Unlimitad History 189
1:22:48
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History Sri Lanka 144
1:21:58
Neth FM
Рет қаралды 8 М.
Neth Fm  Unlimited History  162
1:19:22
Neth FM
Рет қаралды 7 М.
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН