Doo Daruwo (දූ දරුවෝ) | Sinhala Teledrama | Part 01 - Director's Cut | Nalan Mendis

  Рет қаралды 140,371

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

Пікірлер: 120
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
ඉස්සර මට මතකයි මම ආත්තම්මාගේ ගෙදර ඉදන් ඉස්කෝලේ යන කාලේ මේ කතාව බැලුවා ගොඩාක් දුර නැන්දා කෙනෙක් ගෙ ගෙදරකට ගිහින් . අනේ ඉඉතිං 8.30 වෙන්න කලින් මම ඉස්කෝලේ වැඩ ඉවර කරලා ,පොල් අතු පන්දමක් හදන් ආත්තම්මා එක්ක මහ කළුවරේ යන්නේ කතාව බලන්න..ඉස්සර ඉඉතිං එච්චර සල්ලි නැහැනේ . කලාතුරකින් ගෙදරක ටීවී එකක් තියෙන්නෙ ඒක හරියට ගෙදරට වාහනයක් තියනවා වගේ ලොකූ වටිනාකමක් දැනෙනවා . අනික බලන්නේ අර ලොකූ බැටරි එකකට හයි කරලා. සමහර ගෙවල් වලට කරන්ට් නෑ. ඒවගේ ගොඩාක් අපහසුතා මැද තමයි ඉස්සර මිනිස්සු ජීවන රටාව ගෙව්වෙ. දැන් වගේ සල්ලි නාස්ති කර කරා ඕන මාදිලියේ දේවල් ගන්න මිනිස්සුන්ට වත්කම් තිබුනේ නෑ. මම පාඩම් කරේ කුප්පි ලාම්පුවෙන්. පිදුරු සෙවිකල ,ගොම මැටි ගාපු ගෙදරක . ඒ සුන්දර අතීතයට ආයෙත් යන්න ඇතිනම් කියලා හිතෙනවා. මේ දූදරුවෝ නාට්‍යය බලද්දි හිතට හරිම සතුටුයි . හරිම ලස්සන කතාවක් මගේ සුන්දර පාසල් ළමා කාලය මේ කතාව බලද්දි මට මතක් වෙනවා. නොවරදවාම අපි කතාව බලනවා අර පොල්කොළ පන්දම තමයි අපේ ගනදුරේ ආරක්ශකයා. ආදරෙයි ඒ සුන්දර අතීතයට හදවතින්ම . මට මගේ අත්තම්මා මතක් වෙනවා. ඇය ජිවතුන් අතර නැතත මේ කතාව මට ඉතාම වැදගත් කතාවක් . මොකද මේ කතාව ආරම්භයේ සිට අවසානය දක්වාම මම මගේ පාසල් කාලයේ මගේ අත්තම්මා එක්ක තමයි මේ කතාව බැලුවේ හැමදාකම ඉරිදා රාත්‍රි 8.30.
@indikaudayakumara366
@indikaudayakumara366 3 жыл бұрын
සත්තකින්ම.. ඒ කාලෙ හරිම සුන්දරයි..
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
@@indikaudayakumara366 ❤❤ Ow yaluwee
@Avidk644
@Avidk644 2 жыл бұрын
ලස්සන කමෙන්ට් එකක් ❤️
@madumadu1850
@madumadu1850 Жыл бұрын
ඒ කමෙන් එක කියවද්දිත් ආස හිතුනා අපේ අම්මත් ඈත ගෙදරකට ගිහිල්ලලු මේක බලලා තියෙන්නේ එතකොට මං හම්බෙන්න ඉන්නවලු අම්මට ඒත් අපෙ අම්ම බඩත් උස්සගෙන ඔය වගේම ගිහිං බලනවලු තාත්තාගෙනුත් බැනුම් අහගෙන යනවලු මාව බඩේ නිසා තාත්තා බනිනවලු රෑ යන්න එපා කියලා ඒත් අම්මා අපේ ලොකු අක්කවත් එක්කගෙනලු යන්නේ අපිටත් කරන්ට් තිබිලා නෑ ඒ කාලේ අනේ ඒ කාලේ මාර ලස්සන ඇති නේද
@kawee999
@kawee999 Жыл бұрын
සිරාවටම...සුපිරි කාලයක් ❤️❤️❤️ අතීතෙ හැමදාම අසමසමයි ❤️❤️
@dimuthulakmali5287
@dimuthulakmali5287 3 жыл бұрын
හරිම ලස්සන කතාවක්... මේ කතාව සම්පුර්ණයෙන් බලන්න ආසායි... මේ කතාව නැවත වාරයක් සම්පුර්ණයෙන් බලන්න සලස්වන්න පුලුවන් නම්, එය ආසාවෙන් නැරඹිමට මහා පිරිසක් කැමැත්තෙන් බලා සිටිනු ඇත...
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
ඇත්තටම ආසයි ..ලස්සන ඩ්‍රාමා එක
@suwarnakanthi8262
@suwarnakanthi8262 2 жыл бұрын
අනේඔව්
@geethikasooriyanaka
@geethikasooriyanaka 2 жыл бұрын
අනේ ඔව් නැවත බලන්න සලස්වන්න
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 2 жыл бұрын
තේමා ගීතය ඇහෙද්දි සතුටක් වගේම දුකකුත් ඇති වෙනවා..සතුට අපි තරුන කාලේ කොච්චර හරවත් රසවත් නිර්මාන බිහිඋනාද..දුක දැන් බිහිවෙන නිර්මාන කොයිතරම් හරසුන් බොලද නිර්මානද?
@chamibro9866
@chamibro9866 Жыл бұрын
Paw bn umba dukaaai
@chandimajayarathne8719
@chandimajayarathne8719 Жыл бұрын
මටත් මේ තේමා ගීතය ඇහෙද්දී දුකක් දැනෙනවා. සමහරවිට අපේ පුංචිකාලෙ මතක්වෙන නිසා වෙන්න ඇති.
@anushkaperera5485
@anushkaperera5485 3 жыл бұрын
ඔබතුමාගෙ හැමනිර්මාණයක්ම අති.විශිෂ්ඨයි නැවත අපි වෙනුවෙන් රසවත් හරවත් නිර්මාණ අරන් එන්න.දූ දරුවො ටෙලිනාට්‍යයට වගේම එහි තේමා වාදනයටත් එකවගේ ආදරෙයි
@judyfranka2146
@judyfranka2146 Ай бұрын
අපේ ලමා කාලයේ රසවත් කරපු කාතා අතීතයේ අපි ජීවත් උනු මතක ස්මරනය කරන ඒ වගේම රසවට්හ් හරවත් සමාජයට පනිවිඩයක් දෙන කාතාවක් බොහෝම ස්තුති U tube එකට upload කරපු එකට🙏🙏🙏
@komaria5021
@komaria5021 3 жыл бұрын
ඉස්සර විතරක් නෙවෙයි දැනුත් ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් අයිරංගනි සේරසිංහ ඔබ තුමියට දීර්ඝායුෂ පතනවා
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
මේ නාට්‍යයේ මියුසික් එක ඇහෙද්දිත් හිතට දැනෙන හැඟීම කියාගන්න බෑ
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
එචි . පෙරේරා .. .. . නීල් අලස්.. .. හෙන්රි ජයසේන මහත්වරැන්ට. .. නිර්වානයම. හිමිවේවා
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
Nil.alas.marunada.dan.nathi.nisa.ahanna
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Nandawathie Disanayaka ඔවි මා දන්නා තරමින්. . අනේ චන්ද්‍රා මහත්මියත් හොද තැනක ඉපදිලා ඇති
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
@@dayanhamine7533 sthuthi
@nalanmendis5689
@nalanmendis5689 3 жыл бұрын
නීල් අලස් තවම හොඳ සනීපෙන් ඉන්නවා .
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 3 жыл бұрын
@@nalanmendis5689 ane.hodai.api.mokuth.danna.pita.rata.inna.nisa.sthuthi
@jaynade2248
@jaynade2248 3 жыл бұрын
ඉස්සර ඉරිදා රැ 8.30 ලංකාව පුරා curfew දැම්ම වගේ තමයි....
@rightway0827
@rightway0827 Жыл бұрын
හොය හොය හිටපු එකක් ❤️ ඉස්සර පරිසරය,ඉස්සර හිටපු චරිත,මිනිස්සු හරිම සුන්දරයි.තවම හොදට මතකෙ තියෙනව.
@dammikabah1059
@dammikabah1059 3 жыл бұрын
හරිම අාසාවෙන් බලපු කතාවක්. නැවත බලන්න සැලැස්සුවාට ගොඩක් ස්තුතියි.
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 3 жыл бұрын
හරිම සුන්දර තාත්වික බලන්න පුලුවන් අාදර්සයක් සමාජයට දෙන කතා තමයි එදා වැඩි හරියක් ගියේ.කියන්න කනගාටුයි අද තත්වෙ ගැන.දු දරුවෝ තේමා වදනය අැහෙද්දි හිත එ් අතිතෙට ගමන් කලා එ් සංගිතය හිතට හරිම මිහිරක් එක්කරයි.මේ නාට්‍ය මෙ ලෙස බලන්න ලබා දිම ගැන ගොඩක් ස්තුතියි
@kawee999
@kawee999 Жыл бұрын
කවදාවත් අමතක නොවන මතක...ජීවිතේ බලපු අර්ථවත් වගේම හරිම ලස්සන ටෙලිනාට්‍ය.❤️❤️❤️ අසමසමයි.කවදාවත් ආය බිහිවෙන්නෑ මේ වගේ කළාත්මක ඒ්ව ❤️❤️❤️
@chandarawathigunarathna3103
@chandarawathigunarathna3103 6 ай бұрын
හරිම ලස්සනයි ඉස්සර බැළුවා තවපාරක් බලන්න ආසයි ❤️❤️❤️
@nasoordeen
@nasoordeen 3 жыл бұрын
Thanks very much for uploading this wonderful creation and please upload all the parts
@express6468
@express6468 2 ай бұрын
කලු සුදු tv එකෙන් බැලුවේ. කොච්චර සුන්දරද.. ඉස්සර tv එකෙන් බලන්න තිබ්බේ ඕක විතරයි අපිට.
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 3 жыл бұрын
මේ කතාව මෙහෙම එකදිගටම බලද්දි හරිම රසවත් හරිම අාසයි.අද යන කතා කනගාටුයි කියන්න මෙතරම් රසවත් හරවත් නැත.රඟපාන අයගේ හැකියාව පිලිබඳ ගැටලුවක්ද එ්වායින් ලොවට දෙන පනිවිඩය කුමක් දැයි ගැටලුවක්ද අැත
@tv-sv3dw
@tv-sv3dw 3 жыл бұрын
අඹු දරුවෝ කතාවත් මේ වගේ දාන්ඩ ඒකත් ගොඩක් ලස්සන කතාවක්
@sirimalrosa7166
@sirimalrosa7166 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්... මේ කතාව සම්පුර්ණයෙන් බලන්න ආසායි...
@rinuskitchen3263
@rinuskitchen3263 11 ай бұрын
2024 දී අම්මාගේ කීමට බලන්නේ.දැන් ඇබ්බහි වෙලා
@ToranaVideo
@ToranaVideo 3 жыл бұрын
Congratulations ! for your efforts. Good luck
@Gangakawmali
@Gangakawmali 9 ай бұрын
හ්ම්ම්..අපි පොඩි කාලෙ බැලුවෙ..දීප්‍ති...නිල්මිනිව අපි දන්නෙ දීප්ති කියල...ඒ චරිතෙ හරිම ලස්සනයි ...අදටත් නිල්මිනි අතරින් දීප්තිව මතක් වෙනව...❤❤❤❤
@dumaliiresha3459
@dumaliiresha3459 Жыл бұрын
ආසාවෙන් බලන්න පටන් ගත්ත 😂😂😂😂 අපෝ කියවනවා විතරයි නොගැලපෙන කොටස් අතර මැද දාලා කතාවේ ලස්සන කනව
@nathmijayasekara1328
@nathmijayasekara1328 7 ай бұрын
සේරමත් තරමේ හඳුන්වාදීම බලන්න ගියහම ඇතිවෙනවා
@nalinusjp9101
@nalinusjp9101 3 жыл бұрын
සෝමවීර සේනානායක මහත්මයාණෙනි.., ඔබතුමාගෙ මේ කතා ටික full vidio දාන්නකො
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 3 жыл бұрын
ප්‍රියන වදා හරිම ලස්සනයි බුදුසරණයි
@ChandiMapa
@ChandiMapa 9 ай бұрын
90s hama dama godak lassani Sinhala, Hindi movies English songs puduma lassank kiyanna bari amuthu gathiyak thiyanawa 😢
@dayawansa59
@dayawansa59 3 жыл бұрын
හිතට වැදුනු බොහො ජනකොටසකගේ සැබා ජිවිතේ යතාර්ඨය පිලිබිපු කරපු නාට් ය මාලාවක්. නිහාල් මිය යන දවසෙම ඩල්සි ආච්චිගෙ සැබැ ජිවිතයේ පුතුණුවන්ද හදිසි අනතුරකින් මිය යාම විශෙශ සිද්ධියක්
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Harima lassanaii ❤❤❤❤ issara katha thamai katha Dan tiyanne vikara
@سياني-ل7ن
@سياني-ل7ن Жыл бұрын
මං පොඩ් කාලේ මේ කතාව බැලුවා එත් දැන් මතක නැ 😊😊
@nuwanyx
@nuwanyx 3 жыл бұрын
පින්සිද්ද වෙනවා please මේ teledrama එක (දූදරුවෝ) you tube දාන්න
@SHAYAM_ofc
@SHAYAM_ofc 3 жыл бұрын
aniva ban
@hirushanisamari8256
@hirushanisamari8256 2 жыл бұрын
Auruddak thisse nalan mahatagen illuwa Thama ne😢
@priyanthifranando8951
@priyanthifranando8951 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ලස්සනයි ♥❤♥♥🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👍👍
@roshanacaldon2623
@roshanacaldon2623 3 жыл бұрын
අනේ සුදු යියා කීදෙනෙක් නැත්ද දැන් අපි පොඩි කලේ ආසවෙන් බැලුවේ දුදරවෝ
@sagaranuwan9986
@sagaranuwan9986 3 жыл бұрын
Lassanai katawa budu saranai hamotama Kuwait mama 🇰🇼🇰🇼💕💕💕
@hashinidilshani8205
@hashinidilshani8205 3 жыл бұрын
Hammoooo.. 🥰🥰🥰❣️❣️
@keerthijayapathma1668
@keerthijayapathma1668 3 ай бұрын
මට අවු: 9 ඒ කාලේ ආශාවෙන් බලපු නට්‍යයක්
@kuwaitline9478
@kuwaitline9478 3 жыл бұрын
හැමෝටම සමිමා සමිබුදු සරනයි සැම දේවි පිහිටයි ස්තුතියි
@MuhammadRizwan-ky1il
@MuhammadRizwan-ky1il 2 жыл бұрын
My favorite ටෙලිනාට්‍ය
@NilanthaUdaya
@NilanthaUdaya 3 ай бұрын
Katawa maru et muge me kiyawilla natam nidahase balnna tibuna
@sujithpriyantha1793
@sujithpriyantha1793 Жыл бұрын
මැරෙනකම් අමතක වෙන් නෑ... දූ දරුවෝ...
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
ලස්සන කතාවක් වගේ සම්පූර්ණ දාන්න මේක අපිට බලන්න
@travellingchef_
@travellingchef_ 9 ай бұрын
අසාවෙන් බලපු නාට්‍යක්‌.. ගොඩක් අය ජිවතුන් අතර නෑ..
@saarikaweerasinghe9818
@saarikaweerasinghe9818 2 ай бұрын
sad music i'm crying
@tsansuka207
@tsansuka207 Жыл бұрын
Ammoo acting 😮😮😮😮😮
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
දැන් කාලේ සුසිල නිෂ්පාදන ටෙලිනාට්‍ය එකක්වත් නැත්තේ ඇයි?
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
අය්යෝ Part 1 කියල දාල මැදින් පටන් අරන්.....
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Chandi rasika saha joe abeywickrama ranganayen dayaka wuna sannaliyane full teledrama eka labadenna ikmanin
@kithmalvichitra7351
@kithmalvichitra7351 9 күн бұрын
Kotas washayen episode250 ma upload karannako❤❤❤
@weneedpeace92
@weneedpeace92 Жыл бұрын
please upload this drama only 6 episodes available at KZbin we are willing buy this as a DVD
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 2 жыл бұрын
Lankawata apu gaman baluwa palaweni teledrama eka.
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි ,,,,,,
@tharushinavodya505
@tharushinavodya505 3 жыл бұрын
❤️
@ChirathThissera
@ChirathThissera 3 жыл бұрын
❤️🙏🏼
@champikaherath808
@champikaherath808 3 жыл бұрын
Music eka ahenakota godak wedanawak denenawa lassana athithe gena.lassan drma ekak .
@mahasohona966
@mahasohona966 11 ай бұрын
Mada labbe interviews daan natuwa sampurana kathawa wiharak daapan. Umbalage haali interviews balanna one naa apita.
@NishaWickramaArachchi
@NishaWickramaArachchi Ай бұрын
මේ වගේ කතා ළමයිට පෙන්වන්නම් ඕන
@maddumasampath5688
@maddumasampath5688 3 жыл бұрын
🙏❤️✊
@pabasarakaravita6433
@pabasarakaravita6433 3 жыл бұрын
Sir පස්සේ ගෙනා මනමාලි කතාවත් දාන්නකෝ....
@isharaperera3423
@isharaperera3423 3 жыл бұрын
blanna mewa dan thiyena wikara katha wageda...harima thathwika debas athulath. jeewithe yatharthaya penwana tele drama mewa. dan thiyenne okkoma surangana katha.👌👍
@LondonBandara
@LondonBandara 2 жыл бұрын
wow....
@YoutubeBluePrint_a2z
@YoutubeBluePrint_a2z Жыл бұрын
full telidrama eka balanne kohomada?
@samee22i
@samee22i 9 ай бұрын
Meka giye MTV ekeda..? Teledrama eka baluwa eth channel eka mathaka na
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Ekala jathika rupavahini thulin wikashaya wunu sriyani amarasena ranganayen dayaka wuna suba prarthana full teledrama eka labadenna ikmanin
@dayawansa59
@dayawansa59 3 жыл бұрын
නාලන් මහතාණෙනි.ඔබ තුමා සම්බන්ධ කර ගන්නෙ කෙසෙද?
@nalanmendis5689
@nalanmendis5689 3 жыл бұрын
0777890600 අමතන්න .
@jayoda123-bv7mr
@jayoda123-bv7mr 8 ай бұрын
මේ ඉලව්ව බැලීම එපා උනා.විස්තර කිරිල්ලනෙ වැඩිපුර තියෙන්නේ .නිකම් ඩේටා කපාගන්නවා විතරයි
@gkcjakie002
@gkcjakie002 Жыл бұрын
එ දවස් වල ඔහේ බලන්න0 වලේ බලුවේ තෙරෙන්නේත් නෑ, ඉරිදා පල්ලි යන්න තිබුනු දවස්, මතක් වෙද්දිත් ඔලුව රිදෙනවා..
@vindyapabasara8488
@vindyapabasara8488 3 жыл бұрын
sampurna teledrama eka dannako
@madhushankananayakkara4210
@madhushankananayakkara4210 Жыл бұрын
මේ කතාව විකාශනය උන අවුරුද්ද කාටද මතක තියෙන්නෙ🤔.දන්න කෙනෙක් හරියටම කියන්න...
@SujeewaDissanayake-gw6ol
@SujeewaDissanayake-gw6ol Жыл бұрын
1991
@gamingtaka2998
@gamingtaka2998 11 ай бұрын
Anith okkama episodes Tilak thaannako please
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
🙏
@AvanthiGunawardana-tx9xj
@AvanthiGunawardana-tx9xj Жыл бұрын
Sampurna kathava balanna bari AI
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
Full story ekama dannko
@Rasika-s4j
@Rasika-s4j Жыл бұрын
Paata sarungal full teledrama eka ikmanin labadenna.itha pehediliwa
@chefdanu
@chefdanu Жыл бұрын
mewath ekka baluwama dan thiyenne mala wikarane
@Nature60810
@Nature60810 11 ай бұрын
දැන් නාට්‍ය වල දෙබසුයි ඒ කාලෙ දෙබසුයි
@geethmikaveesha7694
@geethmikaveesha7694 2 жыл бұрын
Nalan mendisge no. Eka dannako
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
සම්පූර්ණ නාට්‍ය දාන්නේ නැද්ද
@sudarikahansamalie7079
@sudarikahansamalie7079 3 жыл бұрын
Me vedio eke flow ekak thiyeda? Nathnam අතරින් පතර da thiyenne?
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
@@sudarikahansamalie7079 මේක හඳුන්වා දීමේ වැඩසටහනක්
@nasoordeen
@nasoordeen 3 жыл бұрын
Thanks very much for uploading this wonderful creation and please upload all the parts
@WOWl1536
@WOWl1536 Жыл бұрын
අනේ කොටස් ටික පිළිවලට දාන්නකෝ..කතා නැතුව
@Rasika-s4j
@Rasika-s4j Жыл бұрын
Nalan mendis magatage passe gena Manamali full teledrama eka balanna asai.ikmanin ema teledrama eka pehediliwa ikmanin labadenna.ithamath karunika illimaki
@kushibonus6103
@kushibonus6103 3 жыл бұрын
Doo daruvo ayeth pennanna
@runig549
@runig549 3 жыл бұрын
කයිවාරුව මොකටද නාටිය නැතුව
@cricketfansonly2919
@cricketfansonly2919 Жыл бұрын
Kathawa balanna EPA wenawa nalange panporiya nisa
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Pawmak rs 5000 nam kochchara labada
@mahiwisdom9914
@mahiwisdom9914 9 ай бұрын
ඇයි මෙ
@nuwangiperera2994
@nuwangiperera2994 Жыл бұрын
කිසිම රසවින්දනයක් ගන්න බැ මැදින් කියෝනවා
@samieretg5871
@samieretg5871 Жыл бұрын
Badathadiya
@chaduchadu7150
@chaduchadu7150 2 жыл бұрын
8iii
@AZ-ze5xb
@AZ-ze5xb Жыл бұрын
Ado katawa dapalla kut epa.
@ayesha3798
@ayesha3798 3 жыл бұрын
@ayesha3798
@ayesha3798 2 жыл бұрын
❤️
@swarnamalifernando2333
@swarnamalifernando2333 9 ай бұрын
❤❤❤
Boomarangaya බූමරන්ගය Sinhala Teledrama_Episode 01
20:40
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Doo Daruwo | Episode 01 | Part 01
10:48
Susila Holdings
Рет қаралды 120 М.
VINCAS KRĖVĖ. ŽENTAS.
2:27:09
FREDIS BARBARAS
Рет қаралды 7 М.
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 281 М.
Pitagamkarayo | Episode 01 - (2020-08-01) | ITN
21:12
ITN Sri Lanka
Рет қаралды 115 М.
Bodima (බෝඩිම) | Episode 01 | Sinhala Comedy Teledrama
24:59
Torana Video Movies
Рет қаралды 449 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН