අමාරු දේවල් ලේසියෙන් කරන්න මොලේ රැවටීම | Dopamine Detox | ඩෝපමීන් විෂ හරණය |

  Рет қаралды 15,349

ThriveOn

ThriveOn

Күн бұрын

ඔයාට සාමාන්‍යයෙන් ඔයාගෙ ස්මාර්ට් පෝන් එකෙන් ගේම්ස් ගහන්න නැත්තම් ශෝෂල් මීඩීයාවල උඩට පහල යන්නද වැඩියෙන් අමාරු
එහෙම නැත්තම් එක දිගට පැය බාගයක් පාඩම් කරන්න නැත්තම් ඔයාගෙ සයිඩ් බිස්නස් එකේ පැයක් වැඩ කරන්නද වැඩියෙන් අමාරු.?
ඉතින් ඔයාගෙ උත්තරේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ.
හැබැයි ඔයා දන්නවා පාඩම් කරන එක, බිස්නස් එකක් Buid කරන එක එහෙම නැත්තම් ඒ වගේ ඵලදායි වෙන ඕනම දෙයක් කරාම ඔයාට ඒවගෙන් දිගුකාලිනව ගොඩක් ප්‍රතිලාබ ලැබෙනව කියලා.
ඒත් ඔයා තාමත් කැමති TV බලන්න , ගේම්ස් Play කරන්න නැත්තම් Facebook එකේ පොස්ට් එකක් බලන්න නේද.?
මේකට හේතුව විදියට ඔයා හිතන්නෙ TV බලන එක Facebook යන එක ලේසියෙන් කරන්න පුලුවන්
අනිත් දේවල් කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනව කියල නේද.?
ඒත් ඔයා දැකල තියෙනවාද සමහර මිනිස්සු ඉන්නවා හැමදාම පාඩම් කරන, ව්‍යායාම කරන, Side බිස්නස් එකක් කරන.
එයාල ඒව ලේසියෙන් ආසාවෙන් කරනව කියලත් ඔයා දැකල ඇති.
ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති සමහර අය අමාරු දේවල් කරන්න මෙච්චර ආස ඇයි කියලා. ඇත්තටම අමාරු දේවල් කරන්න ලේසි ක්‍රම තියෙනවද.?
මේ ප්‍රශ්නයට උත්තරේ දැනගන්නම් මේ වීඩියෝ එක අනිවාරෙන්ම බලන්න. මොකද මේ වීඩියෝ එකේදී ඔයාට අමාරුයි කියල හිතෙන දේ ලේසියෙන් කරන හැටි සරලව පියවරෙන් පියවර කියල දෙනවා.
.
.
.
#productivity #success #dopamine #detox #sinhala #education #srilanka
Background Music Credit:
Corporate Soft by LesFM | lesfm.net/posi...
Music promoted by www.chosic.com...
Creative Commons CC BY 3.0
creativecommon...

Пікірлер: 116
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 10 ай бұрын
මේවා බලපියව්,හැදියව් මහන්සි වෙයල්ලා, අනිත් එවුන්ටත් share කරපියව් මෙව්වා තමයි බලන්න...ඕන මේවා තමා tending වේන්න ඕන දෙවල්...අපේ අවාසනාවකට මේවා අපි දකිද්දි පරක්කු වැඩි... නියමයි කොල්ලෝ මේවාගේ එවා තමයි ඕන...ජයවේවා❤ Good luck
@ThriveOnYT
@ThriveOnYT 9 ай бұрын
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
New videos uploaded
@kanishkabandara2315
@kanishkabandara2315 Жыл бұрын
එ හෙනම් අපිත් ඩොපමින් ටිකක් දුන්න කොමෙන්ට් වලින් වීඩියොවට👌
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍😘❤️
@NalikaSenevirathna
@NalikaSenevirathna 11 ай бұрын
මට මේ වීඩියො එක මසුරන් වලටත් වඩා වටිනවා. ඔලුවෙ ලොකු ප්‍රශ්න ටිකකට උත්තර හම්බුනා.. තැන්ක්ස් ❤
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
❤ watch new videos
@champikasamaranayake2459
@champikasamaranayake2459 Жыл бұрын
අතිවිශිෂ්ඨයි ඉතමත් වටිනා . දැනුවත් කිරීමක් තවදුරටත් තොරතුරු දැන ගැරීමට WA අංකය දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තූතියි.
@arunasanjeewa6654
@arunasanjeewa6654 3 ай бұрын
ගොඩාක් හොදයි
@ThriveOnYT
@ThriveOnYT 3 ай бұрын
😍
@MalinduPromoth
@MalinduPromoth 3 ай бұрын
සුපිරි ❤
@ThriveOnYT
@ThriveOnYT 3 ай бұрын
😍
@thusharamadhumalichandrase4324
@thusharamadhumalichandrase4324 3 ай бұрын
Great one.. Thanks..
@ThriveOnYT
@ThriveOnYT 2 ай бұрын
😍
@doc4321
@doc4321 Жыл бұрын
සුපිරියක් සහෝදරයා
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
අලුත් වීඩියෝ බලන්න ❤
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Attitude (Akalpaya)
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
සුපිරි 👍
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Thanks ❤. Watch New Videoa
@aaindians
@aaindians 6 ай бұрын
මම phone එකට ඇබ්බැහි වෙලා
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Dopamine reduce karaganna oni
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@slsahalokayo5842
@slsahalokayo5842 Жыл бұрын
Super 👏
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍
@wishmithalokaya8930
@wishmithalokaya8930 Жыл бұрын
Great Job 😍
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
Thanks
@yethmiamanda432
@yethmiamanda432 2 ай бұрын
Thank you ♥️🔥
@amandi281
@amandi281 13 күн бұрын
Thankyou 🌝💗
@maths-withchathura2544
@maths-withchathura2544 Жыл бұрын
Eka nam paharaa ban
@wishmithalokaya8930
@wishmithalokaya8930 Жыл бұрын
සිරාම 😍
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
Thanks Bokka
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Change Atitude (Akalpaya)
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
The best video about dopamine detox in sinhala thank you ❤️
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
My pleasure 😊
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch new videos
@sandakelumgamhewa4454
@sandakelumgamhewa4454 Жыл бұрын
Excellent 👍👍👍👍👍👍👍👍👍👍
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@dilupadinithi5243
@dilupadinithi5243 Жыл бұрын
Thank you 🙏
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos❤
@thamaramalani9379
@thamaramalani9379 Жыл бұрын
Superb
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Supiri ❤❤ excellent ❤
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos
@dsengineering145
@dsengineering145 Жыл бұрын
👍බොහොම ස්තූතියී.
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
❤ Watch new videos
@karolis-h3g
@karolis-h3g 11 ай бұрын
Thanks💗💗💗💗
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@AkashMadushanka-xc1ns
@AkashMadushanka-xc1ns Жыл бұрын
Thank you brother ❤️
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch new videos
@vd2oe
@vd2oe Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
❤ New videos uploaded
@emiviji7959
@emiviji7959 Жыл бұрын
Good
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@dilushadissanayake852
@dilushadissanayake852 Жыл бұрын
Super
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
❤ Watch New Videos
@KavinduPramod1
@KavinduPramod1 Жыл бұрын
bro whiteboard animation hadana software ek mkkd
@ThriveOnYT
@ThriveOnYT 9 ай бұрын
Videoscribe
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
Amazing ❤❤❤❤😂😂😂😂
@lakshithachandrakantha8453
@lakshithachandrakantha8453 Жыл бұрын
ela
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍😍
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Thanks ❤❤❤❤
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos
@Adithya-yo7wn
@Adithya-yo7wn Жыл бұрын
Thank you bro
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Welcome ❤ Watch New Videos
@tilakranasinghe896
@tilakranasinghe896 Жыл бұрын
super
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍
@RuwanKumara-jt7fk
@RuwanKumara-jt7fk 3 ай бұрын
@ThriveOnYT
@ThriveOnYT 3 ай бұрын
😍
@gayanjeewapriya89
@gayanjeewapriya89 9 ай бұрын
❤❤❤
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videoa ❤
@ranshiudeshika5411
@ranshiudeshika5411 5 ай бұрын
👍👍
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@nishirodrigo9900
@nishirodrigo9900 4 ай бұрын
🩷
@ThriveOnYT
@ThriveOnYT 4 ай бұрын
😍
@UNTILSUCCESS-p6b
@UNTILSUCCESS-p6b Жыл бұрын
supiriiiiii
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@chanikamadumali8769
@chanikamadumali8769 Жыл бұрын
👍👍👍👍👍👍👍
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍😍😍
@roshanlahiruwicramasingha4280
@roshanlahiruwicramasingha4280 Жыл бұрын
👍👍❤️
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
❤️
@chanikamadumali8769
@chanikamadumali8769 Жыл бұрын
😘😘😘😘😘😘😘😘
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍
@dhanukamadhushanka4409
@dhanukamadhushanka4409 Жыл бұрын
❤️😍
@galaxylaza7227
@galaxylaza7227 Жыл бұрын
🔥🔥🔥🔥
@chanikamadumali8769
@chanikamadumali8769 10 ай бұрын
💪💪💪💪💪💪💪💪💪
@chanikamadumali8769
@chanikamadumali8769 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍
@mr.thilakarathnah.m.d.m.7188
@mr.thilakarathnah.m.d.m.7188 Жыл бұрын
😍😍😍
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
😍
@Lakshan563
@Lakshan563 3 ай бұрын
සුපිරි ❤
@ThriveOnYT
@ThriveOnYT 3 ай бұрын
😍
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
Thank you brother ❤
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
My pleasure
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@jtv4283
@jtv4283 Жыл бұрын
Super
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
Thanks Bokka
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos
@hi0894
@hi0894 2 ай бұрын
@anomakumari8237
@anomakumari8237 10 ай бұрын
❤❤
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@Learn-chem
@Learn-chem Жыл бұрын
😍❤️❤️❤️
@ThriveOnYT
@ThriveOnYT Жыл бұрын
❤️
@LASS4
@LASS4 Жыл бұрын
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New videos
@NimrodYohan
@NimrodYohan Жыл бұрын
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos ❤
@Yjo15121
@Yjo15121 2 ай бұрын
❤❤❤
@chethiyamadushan8057
@chethiyamadushan8057 5 ай бұрын
♥️
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
😍
@PavithraMayumi
@PavithraMayumi 2 ай бұрын
❤❤❤
@nimesh_nanayakkara
@nimesh_nanayakkara Жыл бұрын
❤❤❤
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
❤ New videos uploaded
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
New video uploaded
@ayeshakarunarathna2811
@ayeshakarunarathna2811 Жыл бұрын
❤️
@ThriveOnYT
@ThriveOnYT 5 ай бұрын
Watch New Videos
Processing Units of Human Brain
11:30
TechTrack
Рет қаралды 56 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 38 М.
1111 - ΑΥΤΟ ΤΟ ΒΙΝΤΕΟ ΣΕ ΒΡΗΚΕ! (Μην το αγνοείς) - Joe Dispenza
38:35