Processing Units of Human Brain

  Рет қаралды 56,964

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 455
@Imesh_001
@Imesh_001 4 жыл бұрын
ශ්‍රී ලංකාවෙ විශිෂ්ඨතම අධ්‍යාපනික You Tube Channel එක ❤️✌️
@sulakshanakumara8146
@sulakshanakumara8146 4 жыл бұрын
ලංකාවෙි බිස්නස් වල නව අවස්තා, ප්‍රවණතා, ව්‍යාපාරයකට අවශ්‍ය සාදක හැකියා ගැන video එකක් කරන්න. ගොඩක් කට්ටියකට උදවිවක් වෙයි, 😍
@NcHenry
@NcHenry 4 жыл бұрын
Suggestions to talk about : Simulation theory Parallel worlds Saturn's moons - Enceladus & Titan Japanese aircraft carrier submarines in WW2 Antarctica Why pure oxygen is deadly Human language history Micro robots Earth's magnetic field shift
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
💪❤
@shehanadems6234
@shehanadems6234 4 жыл бұрын
හැමදාම video දාල මොකක් හරි පරික්ශ්නයක් කරනවද මන්දා අපි ගැන
@24banda
@24banda 4 жыл бұрын
ඇත්තටම අයියෙ අපේ සමහර ගුරුවරු ඉන්නවා දවසේ පැය 7,8ක් ඉගැන්නුවත් අපට වැඩි දෙයක් නොතේරෙන. ඒත් ඔයාට තියෙනව මාර talent එකක් තියෙනවා අයියේ ඒ වැඩේට. ඔයාගෙ channel එක දැනගත්තෙ අහම්බෙන්. ඒත් ඔයා short & sweet මේ දේවල් අපට තේරුම් කරන ලස්සන දැක්කම දැන් නං මතක් වෙන ගානෙ ඇවිත් ඔයාගෙ video එකක් බලලා යනවා... 👍
@tharushiwijethunga1213
@tharushiwijethunga1213 Жыл бұрын
බොහොම වැදගත් පාඩමක් මේක❤️ අපේ මනස කාර් එකක් නං feeling brain එක තමයි අපේ ඩ්‍රයිවර්, Thinking brain එක කියන්නෙ passenger seat එකේ ඉදන් පාර කියන කෙනා වගේ. ඩ්‍රයිවර් නැතිවුණොත් කාර් එක ඩ්‍රයිව් කරගන්න බැරිවෙයි පාර කියන කෙනා නැතිවුණොත් කාර් එක අයාලේ යයි
@nipunsankalana1641
@nipunsankalana1641 11 ай бұрын
ගොඩක් කල් තිබ්බ ප්‍රශ්න වලට උත්තර ලැබුනා.බොහොම ස්තූතිය ❤
@akalankaalutwela7712
@akalankaalutwela7712 4 жыл бұрын
Tecktrack daily❤️🙏
@ChaminduWeerasinghe
@ChaminduWeerasinghe 4 жыл бұрын
හැම scenario එකකම වගේ experience තියෙනවා කියලා දැනෙනකොට ඇයි මට මේ දේවල් මීට කලින් තේරුන් නැත්තේ කියලා හිතෙනවා.. Anyway, The Best Lecture Ever😍
@USAVLOG.
@USAVLOG. 4 жыл бұрын
*everyday learn lot thank you* ❤
@USAVLOG.
@USAVLOG. 4 жыл бұрын
@TechTips LK තරු දෙකක් වචන දෙපැත්තෙන් මෙ වගෙ ** *example*
@dushankosala9076
@dushankosala9076 4 жыл бұрын
**wow**
@USAVLOG.
@USAVLOG. 4 жыл бұрын
@TechTips LK yes you did *it* 🇱🇰❤
@udarasampath6066
@udarasampath6066 4 жыл бұрын
@@USAVLOG. *Thanx mcn*
@sahansliyanage8625
@sahansliyanage8625 4 жыл бұрын
මම හිතන විදියට අපි මොළය ගැන දන්න දේවල් හුඟාක් අඩුයි. 2013 දි වගේ ළමයෙක් ඉපදෙනවා Holoprosencphaly කියන ලෙඩේ එක්ක. ඒ කියන්නෙ මොළයේ වැඩිලා නෑ. කොටින්ම කිව්වොත් මොළයේ ප්‍රාථමික සෛල ටිකක් විතරයි තියෙන්නේ. හිස්කබල පිරිලා තියෙන්නෙ තරලයකින්. ළමයගෙ නම Aaron. ඩොක්ටස්ලා කියනවා මේ ළමයා විනාඩි දෙකක්වත් ඉපදුණා පස්සේ ජීවත් වෙන එකක් නෑ කියලා. හැබැයි ඒ ළමයා තවම ජීවත් වෙනවා. ඒ ළමයට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙද්දි "Mummy" කියලත් කියලා තියනවා. මේක 2015දි වගේ සෑහෙන ප්‍රසිද්ධ වුණ නිව්ස් එකක්. මේ විදියට මොළයේ කොටස්වත් හරියට පිහිටලා නැතුව මෙච්චර කල් ජීවත් වෙලා තමන්ගේ අම්මව අඳුරගෙන අම්මට කතා කරන්න පුළුවන් වුණේ කොහොමද?🤔
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔයා කියන එක හරි. මොළය ගැන අපේ දැනුම අසම්පූර්ණයි. මම මේ වීඩියෝ එකේ කියන කාරනා ගොඩක් එලි උනේ අනතුරකින්. මනුස්සයෙක්ගෙ හැඟීම් මොළය තුවාල උන නිසා. නැත්තං මේ ටික දන්නෙත් නෑ..
@gayanshamika98
@gayanshamika98 4 жыл бұрын
ස්තූතියි මේ දේවල් හදනවට❤️❤️❤️
@tishanwimalarathna8727
@tishanwimalarathna8727 4 жыл бұрын
Really appreciate daily video series. Never miss anyone❤🌎. Keep it up
@elonmusk8895
@elonmusk8895 4 жыл бұрын
ඉංග්‍රීසි ඉගෙන ගෙන කමෙන්ට් කරමු 😂
@tishanwimalarathna8727
@tishanwimalarathna8727 4 жыл бұрын
@@elonmusk8895 කැමැත්තක්😂
@prasannamadushanaka6546
@prasannamadushanaka6546 3 ай бұрын
best sinhala educational channel i ever seen
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
හොදයි මලින්ත අයියේ මෙ දවස් ටිකේම science & technology පැත්තේ වීඩියෝස් ගෙනල්ලා Biological දෙයක් ගෙනාපු එක..ඇත්ත ම කියනවා නම් මේ තමයි නියම Motivation වෙන මොනාද සියල්ල ගැබ් වෙලා තියෙනවා මෙතන .👍💙❤🤝👊☸️✝️
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 4 жыл бұрын
අයියේ දිගටම මෙි වගේ වීඩියෝ කරන්න අයියේ .තෙරුවන්සරණයි !
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🌏🌏🗾
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
නියමයි sir ...මගේ ලොකු ප්‍රශ්නයකට උත්තරේ ලැබුනා...thnks
@cpoornima8383
@cpoornima8383 4 жыл бұрын
ඒලෙවල් බයෝ ස්ට්‍රීම් එක ඇතුලටත් මේ වගේ විශයක් දාන්න පුලුවන් නම් මාර වටිනවා. මොකද මේ දේවල් මාර interesting.
@surinduhewage613
@surinduhewage613 4 жыл бұрын
කම්මැලි හිතෙන වෙලාවට, ඉක්මනට gym එකට ගියාම හම්බෙන feeling එකෙන් replace කරලා ඒ වෙලාවෙම action එක start කරලා ඒකට focus කරලා දැම්මොත් හරි නේද. හැබැයි සිතිවිලි පාලනය කරල පුරුද්දක් තියෙන්ඩ ඕනේ(focus). නැත්තන් feeling brain එකට බලපෑම් කරා වෙනව
@sanujpriyashan7864
@sanujpriyashan7864 4 жыл бұрын
විද්‍යාත්මකව අපේ මරණයෙන් පස්සෙ අපි නැවත ඉපදෙන්නෙ නෑ කියල සීයට සීයක්ම ඔප්පු වුනොත් හෝ ඔප්පු වෙලා තියෙනවනං. ඒකෙ තේරුම සියලු දුක් වේදනා මරණින ඉවරයි කියල. ඉතින් ඇත්තටම මං මලින්ද අයියගෙ අදහස දැන ගන්න කැමතියි අපි ජීවත් වීමේ අර්තය,සාර්තක මිනිසෙක්,දීර්ඝායුෂ ඇති මිනිසෙක් වෙන්න උත්සහ කලයුත්තේ ඇයි සහ විද්‍යාඥයන් මිනිසා අමරණීය කරන්නට හෝ මිනිස් සංහතිය අනාගතයේ දී පැමිණෙන ලෝක ව්‍යසන වලදී මේ ලෝකෙ හරි වෙන ලෝකෙක හරි ආරක්ෂාකාරීව නැවත ස්ථාපිත කරන්න හදන එකට දිය හැකි අර්තය මොකද්ද කියලා.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔයා අහන දේවල් වලට කෙලින් උත්තර නෑ. මතයක් විතරයි කියන්න පුලුවන්..
@pubuduchanna1736
@pubuduchanna1736 4 жыл бұрын
සෑහෙන්න වැදගත් මාතෘකාවක්! ස්තූතියි අයියේ ❤️
@DaniduNimsara-rj5kr
@DaniduNimsara-rj5kr 3 ай бұрын
තාක්ශනය ගැන ඉගන ගන්නනම් ඉතින් TECH TRACK තමා 😍🥰
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
Daily videos වැටෙනවා නියමයි ❤️👍
@shklasith
@shklasith 4 жыл бұрын
Motivation බොරුව ගැන ඉක්මනින් වීඩියෝ එකක් ඕන ♥️
@madawadilantha4735
@madawadilantha4735 4 жыл бұрын
අයියේ Thiking brain එකයි felling brain එකයි සමාන කරගන්න පුලුවන් ක්‍රම ගැනත් video එකක් කරානම් වටිනවා.
@AhasPerera
@AhasPerera 2 ай бұрын
Thank you
@vlogs_onnext_level8878
@vlogs_onnext_level8878 4 жыл бұрын
You're such an amazing lecturer💪🔥 Keep it up👏
@Merigo-de-piyare
@Merigo-de-piyare 4 жыл бұрын
ඒකනං පට්ට.ආදරෙයි විද්‍යාවට වගේම දැනුමට.ඒ විද්‍යාව හා දැනුම අපිට දෙන මලින්ද සර්ටත් ගොඩක් ආදරෙයි.ජයෙන් ජය. Computer ගැන අළුත් වීඩියෝ දාන්ඩත් අමතක කරන්ඩ එපා.🙂🙂🙂
@CKJayathilake
@CKJayathilake Жыл бұрын
Thanks bro 😎
@WSarsthfernandoFERNANDO
@WSarsthfernandoFERNANDO 7 ай бұрын
Very important programme ❤
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
කෙනෙක්ට තමන්ගේ පෞර්ෂය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්න පුලුවන්ද? 🤔
@rasinduravisaraliyanage376
@rasinduravisaraliyanage376 4 жыл бұрын
ඒ විදිහට thinking brain එක වගේම feeling brain එකත් අපේ target වලට හරියන්න align කරගන්න මොනව හරි ක්‍රම තියෙනවද? ඒ වගේ දේකට wim hoff breathing technic එක use කරන්න පුලුවන්ද ? ඒකෙන් ඇති වෙන බලපෑම් මොන වගේද?
@eya4880
@eya4880 2 жыл бұрын
Thinking brain can use any time.. follow the bawana.. you can use any items this body...
@inuka6969
@inuka6969 4 жыл бұрын
පුළුවන් නම් michelson-morley experiment එක ගැන video එකක් කරන්න.
@ravindunimesh6886
@ravindunimesh6886 4 жыл бұрын
Sri Lanka's #1 education channel 💖💖
@nirmaltissera1854
@nirmaltissera1854 4 жыл бұрын
3:21 aiye aiyyata puluwannam apita pena common dreams gana video ekak gennako. Ex:- pallahata watenawa wage pena hina hamontama nitharama penena dreams wargayakne ai e?🤔🤔
@tenushapathum5095
@tenushapathum5095 4 жыл бұрын
මාර දැනුමක් ගන්නේ..අයියේ ඔයාගෙ වීඩියෝ බලලා..❤️😌
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🌏🌏🗾
@lahirumadushan2424
@lahirumadushan2424 4 жыл бұрын
aiye feeling brain eka gana video ekak karanna............
@yosithamihiran
@yosithamihiran 4 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්. දැනුමට වගේම ජීවිතයටත්...
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
Thank you 🙏 ❤ 💐
@sugathbandara3624
@sugathbandara3624 4 жыл бұрын
මානසික (රෝග) තත්වයන් ගැන වීඩියෝ එකක් ගත්තා කරන්න.
@athulauyangoda1715
@athulauyangoda1715 4 жыл бұрын
හෑ ආච්චි වැහිලවත්ද? Video දානව එක දිගට..😍😍
@eduworld4628
@eduworld4628 Жыл бұрын
Thank you sir!
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
Hypnosis ගැන video එකක් කරන්න. සමහර hypnotists ල පොඩි කලයක් ඇතුලත මිනිස්සු ප්‍රසිද්දියෙ මෝහනය කරල පෙන්නන videos තියෙනව. සමහර tallent shows වල වගේම සමහර youtube channel පවා තියෙනව. ඒවයේ ඇත්ත නැත්ත සහ විද්‍යාත්මකව පැහැදිලි කිරීම ගැන දැනගන්න කැමතියි.
@deathstroke7856
@deathstroke7856 4 жыл бұрын
Ettatama godak wedagath toraturu denagatta...harima interesting thank you malintha
@damidu8008
@damidu8008 4 жыл бұрын
thinking brain and feeling brain දෙකම ඒකක් වුනොත් නිවන විය හැක
@chiranlasitha2798
@chiranlasitha2798 4 жыл бұрын
EMP GUN (electro magnetic Plas gun) ගැන video එකක් ඕනෙ
@kasunchamara7497
@kasunchamara7497 7 күн бұрын
7:50 Minutes මේකෙන් අපිට තේරුම් ගන්න පුලුවන් උන දේ තමයි අතිශය සංකීර්ණ සහ තවමත් හරිහැටි වටහා නොගත් මානව ශරීර යාන්ත්‍රනය ගැන අබ ඇටයක විතර තරම් දෙයක් දැනගෙන තම තමන් මහා විද්වතුන් කියල හිතං හිටපු කාලයක හිතු හිතූ විදියට ශරීර කොටස් ඉවත් කිරීම හෝ ඒවාට බලපෑම් කිරීම කොච්චර භයානකද උනාද කියන එක.... මේක අද ඉන්න පඬියන්ටත් මෙසේම වලංගුයි P.S Frontal Lobotomy නිසා මීට වඩා භයානක අතුරු ප්‍රතිඵල රාශියක් ආවා...
@isuruthiwanka955
@isuruthiwanka955 3 жыл бұрын
Patta aiya..thanks
@sasinduamesh2904
@sasinduamesh2904 4 жыл бұрын
දෙයක් වුනාම ඒක කලින් වෙලා තියනවා වගේ හරි තැනකට ගියාම එතනට කලින් ඇවිත් තියනවා වගේ හරි හිතෙන්නේ ඩීප් බ්‍රේන් එකේ බලපෑමකින්ද?
@dushankosala9076
@dushankosala9076 4 жыл бұрын
🤔🤔🤔🤔
@nenajithsankalpa4516
@nenajithsankalpa4516 4 жыл бұрын
ඒක මටත් වෙනවා . ඒක ඇත්ත. අයියේ ඒ ගැනත් දැනගන්න ඔනේ.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
සමහරවිට ඔයාගෙ ඩීප් බ්‍රේන් එක ඒ වගේ තැනක් කලින් සිමියුලේට් කරල තියෙන්නෙ පුලුවන්
@deepanakavinda4403
@deepanakavinda4403 4 жыл бұрын
Akata kiyanne de jau problem kiyala, ape as deken molayata yawana msg waladi samahara welawata eka ahakin yawana msg eka delay wenawa,,, athakota kalin ahen eka molayata giya nisa delay wuna signal eka aye molayata giyama eka kalin ape molayen therum gaththa nisa apita hithenawa mokak hari deyak kalin dakala thiyenawa, kalin wela thiyenawa wage kiyala
@sasinduamesh2904
@sasinduamesh2904 4 жыл бұрын
@@deepanakavinda4403 thanks bro
@geethika8186
@geethika8186 4 жыл бұрын
දැන් හිටු ගාල වීඩියෝ වැටෙනව Q&A එකකුත් කරන්නකෝ
@desanduwanniarachchi7818
@desanduwanniarachchi7818 4 жыл бұрын
feeling brain එකත් අපිට ඕනෙ පැත්තකට ගෙන්න ගන්න විදිහක් තියෙනවා නම්,ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න.ඒකට ද law of attraction කියන්නෙ.
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🌏🌏🗾
@Magiya007
@Magiya007 4 жыл бұрын
Jaya Wewa Mage Ayyata.. Oyage Chanel Eka Godak Asawen Uwamanawen Balanne. Obata Jaya. ! ❤️❤️❤️
@cyberweapontime4067
@cyberweapontime4067 4 жыл бұрын
Thanks you learned lot
@00remash91
@00remash91 4 жыл бұрын
Amboo apey processor eka Thanks Malinda aiya I'd like to recommend peepz get ready and aware about EQ emotional intelligence
@ninasl622
@ninasl622 4 жыл бұрын
@@00remash91 thanks 😍😊❤️
@nenajithsankalpa4516
@nenajithsankalpa4516 4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති අයියේ මේවගේ අපි නොදන්න දේවල් අපිට කියල දුන්නාට. ඔයාගේ Hairstyle එක ගැන පොඩ් විස්තරයක් කරන්න පුලුවන්ද අයියේ .
@pasinduamantha8571
@pasinduamantha8571 4 жыл бұрын
🙂
@sampathjanaka8319
@sampathjanaka8319 4 жыл бұрын
දෙපාරක් බැලුවා නියමයි,අය්යේ හාමුදුරු කෙනෙක් කියනවා අහගෙන අපිට දැනෙන,ඇහෙන හිතෙන හැම දෙයක්ම අපේ මනසේම ප්‍රක්ෂේපනයක් කියල (projection) කියල,ඒක ඇත්ත කියල හිතෙනවා,ඒ ගැන ඔයා දන්න දේ දැනගන්න කැමතියි,
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එහෙම වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්..
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
මනසට ලබාගත් දත්ත අනුවයි සිතුවිලි අැතිවන්නෙ. භෞතික ලෝකයටම අයිති නිර්මානයකි ශරීරය.
@hashan_hck
@hashan_hck 3 жыл бұрын
5:50 - 8:06
@tharushashamalka825
@tharushashamalka825 4 жыл бұрын
Great malinda aiyaaa 🙌
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🌏🌏🗾
@susithakumara3053
@susithakumara3053 Жыл бұрын
Thanks a lot malinda aiye
@vihangathathsara1073
@vihangathathsara1073 4 жыл бұрын
Q1 :Brain eka processing unit ekak wage nan ai apita artificial human brain ekak thama hadanna bari wela tyenne? Q2 :E wagema consciousness eka tyenne brain eke da nattan heart ekeda , wena tanaka da? aiyage adahasa mokakda ?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
1. එහෙම ඒව හදල තියනව. මම කලින් වීඩියෝ කරා 2. consciousness ගැන අපේ දැනුම අසම්පූර්ණයි. හැබැයු ඒකට හදවතේ සම්බන්ධයක් නෑ. ඒක තියෙන්නෙ ලේ පොම්ප කරන්න..
@dinu1667
@dinu1667 4 жыл бұрын
Great job.
@pablokz5973
@pablokz5973 4 жыл бұрын
Well done bro.if you can do the episode in illumination podacast with sampath &sathya jee about this topic .👍❤🙏
@PlanBShorts
@PlanBShorts Жыл бұрын
ෆීලින් බ්‍රේන් එක කොන්ට්‍රෝල් කරන්න පුළුවන් හොදම ක්‍රමය නේද භාවනාව
@modithkavinda7337
@modithkavinda7337 4 жыл бұрын
Thank you So much!
@cleverstrongman7809
@cleverstrongman7809 Жыл бұрын
Excellent ❤❤❤❤
@DeemonStar
@DeemonStar 4 жыл бұрын
රොබොලටනම් ඇල්ගොරිදම් ලියනව වැඩ කරන්න ඒත් ඒ විදිහට අපිට එහෙම දත්ත එන්නෙ DNA ත් එක්ක ද? කාලයත් එක්ක ඒ දත්ත වෙනස් වෙනව ඇති ඒ දත්ත කවන අපි නිසා එහෙම දත්ත කවනවනම් ඒ ක වෙන්න පුලුවන් කොහොමද?🤔 ඒත් මුලින්ම දත්ත ආවෙ කොහොමද ?
@kaushikaimeda4189
@kaushikaimeda4189 4 жыл бұрын
Thankyou ❤️
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🌏🌏🗾
@eduAIJourney
@eduAIJourney 4 жыл бұрын
සුපිරි කියන්න වචන නෑ, තව ඕනේ මේව🤓
@charakanuwan627
@charakanuwan627 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක් අය්යා... මොලේ ගැන තව විඩියෝස් ගේන්නකෝ 😊
@dan2thi
@dan2thi 4 жыл бұрын
Its very interesting to know how brains work
@dtricks3358
@dtricks3358 Жыл бұрын
Valuable video brother❤️
@HeshadsRC
@HeshadsRC 4 жыл бұрын
Very interesting topic aiyya. thanks for sharing.👍🏼
@platinumjewelleries6535
@platinumjewelleries6535 4 жыл бұрын
Amazing information!! Thanks
@neuromaster448
@neuromaster448 4 жыл бұрын
Neuroscience Programs ගැන කරන්න.
@thisal1631
@thisal1631 4 жыл бұрын
thank you aiye ගොඩක් කල් බලන් හිටපු වීඩියො එකක්
@LOKI-pm5my
@LOKI-pm5my 4 жыл бұрын
meke samahara dewal oyage podcact ekakinut ehuwa😍😍
@yashoderanga6302
@yashoderanga6302 3 жыл бұрын
මේක වැරදියි.frontal labotomy ගැන කියපු දේවල්
@DRanvidu
@DRanvidu 3 жыл бұрын
very interesting..............
@Wimalasiri89
@Wimalasiri89 4 жыл бұрын
What a valuable video.
@kavinduweerasekara7761
@kavinduweerasekara7761 4 жыл бұрын
Because you, we know very useful informations along thanks 😊
@shehan-anjana-XD
@shehan-anjana-XD 4 жыл бұрын
Ane magnetic levitation ganath karannako
@thelife8836
@thelife8836 4 жыл бұрын
කලාවට බලපාන්නේ thinking brain එකද emotional brain එකද?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
දෙකම ඕන. කලාත්මක අදහසක් මතු වෙන්නෙ ෆීලිං බ්‍රේන් එකේ, ඒක කලා කෘතියක්, art piece එකක් කරන්නෙ තින්කිං බ්‍රේන් එක..
@buddikagammanpila1579
@buddikagammanpila1579 4 жыл бұрын
Really interesting.....
@samanneethananda6476
@samanneethananda6476 4 жыл бұрын
Can you please do a video regarding explaining the requirements to be an astronaut please
@timelapse1
@timelapse1 4 жыл бұрын
Thankyou very much ❤️
@tilwijaya
@tilwijaya 2 жыл бұрын
bluetooth saha upagama ossey avega dahaganeema ha labadeema gana vadath vistharathmakava video ekak ekmanata karanta
@SL-hx1mx
@SL-hx1mx 4 жыл бұрын
Super video
@koro7409
@koro7409 4 жыл бұрын
fibonacci series මේ ගැන වීඩියෝ එකක් ඕනා.
@chamaraliyanage
@chamaraliyanage 4 жыл бұрын
ගොඩක්ම ගොඩාක් වටින පාඩමක්
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි 🤗🤗🤗🌏🌏🗾
@HarshaHerath
@HarshaHerath 4 жыл бұрын
Excellent explanation 👌
@SiThu-zy7xh
@SiThu-zy7xh 4 жыл бұрын
thank you👌
@damithkarunarathna526
@damithkarunarathna526 4 жыл бұрын
සුපිරියි වීඩියෝ එකක්, දැනුවත් වීම් ගොඩක් තියේ , ස්තූතියි
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
Very Educative !
@gaveenanuranga7413
@gaveenanuranga7413 2 жыл бұрын
සබකෝලය ගැන video එකක් කරන්නකෝ
@ayalee4223
@ayalee4223 4 жыл бұрын
Thank you aiye ❤️
@vijithn9104
@vijithn9104 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thanks
@shan_tharaka_
@shan_tharaka_ Жыл бұрын
TechTrack ❤
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 Жыл бұрын
සහතිකම ඇත්ත කතාවක්, මටත් මේකමයි වෙලා තියෙන්න්‍ර්.
@yjvlog577
@yjvlog577 4 жыл бұрын
ඔය කියන විදිහට අපි machine එකකට feelling දෙන්න ගියොත් තව ලොකු technology යක් ඕනි නැති වෙයි මම හිතන විදිහට දැන් අපි feeling කියන්නෙ පන්චේන්ද්‍රියට දැනෙන දෙවල්නෙ (ආගමික කේස් එකක් නෙමෙයි) ඇසෙන් කරන දේම camara එකකින් input කරගෙන අනෙක් දේවල් sensors වගේ use කරලා Apple chipset එකේ වගේ දල අදාසක් අර්ගෙන ඒක process කරනවා දැන් අපිටත් මතක නෑ නෙ යනඑන කොට දක්ක හැමදෙම ඒත් දල අදහසක් ඔලුවෙ තියෙනවා Super computer එකක් ගත්තොත් බිලියන 7 ම මිනිස්සු ගණිතයො වෙලා අවුරුදු ගානක් හදන ගනන් ටික තත්පර ගානකින් process කරනව නෙ ඒ කියන්නෙ දල අදහස ගන්න එක ගැන විතරයි අපි දැන් හිතන්න ඕනි (අදහසක් විතරයි,තව අදහස් තියෙනව නම් කියන්න මේක තමයි ඊලගට ඕනිදේ🤖🤖🤖🤖🤖🤖🤖)
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
දැනටම සමහර විෂයන් වල එහෙම කරල තියනව. මම කලින් වීඩියෝ එකක් කරා ඒ ගැන..
@yjvlog577
@yjvlog577 4 жыл бұрын
@@TechTrackShow Tankx bro❤️❤️❤️❤️
Decoding the Brain
1:10:41
World Science Festival
Рет қаралды 784 М.
BRAIN එක RESET කරගමුද?
17:23
Motivation.lk
Рет қаралды 77 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 195 МЛН
The Formula of Happiness
10:12
TechTrack
Рет қаралды 57 М.
The Evolution of Neuralink
12:06
TechTrack
Рет қаралды 39 М.
I was fascinated by Neuroscience | Roshini Randeniya
35:33
IQ Labs
Рет қаралды 26 М.
What is Body Language?
11:14
TechTrack
Рет қаралды 77 М.
What Is Reality?
2:32:23
History of the Universe
Рет қаралды 3,6 МЛН
Why Bats Spread So Many Diseases?
8:11
TechTrack
Рет қаралды 14 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН