Doramadalawa - (2020-01-13) | ITN

  Рет қаралды 38,104

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 41
@visitkorea8367
@visitkorea8367 Жыл бұрын
Ratak watina minissu rate awasanawata nati unu 😢😢❤❤
@lalithjayasinghe6924
@lalithjayasinghe6924 4 жыл бұрын
මම බලා පොරොත්තු උන දොර මඩලාව අද යන ව ඔබ තුමට ස්තුති ඉ මනෝරත්න සොඳුරු කලා කරුවාට නිවන් සුවය ලැබේවා
@dayasamarajeewa6422
@dayasamarajeewa6422 Жыл бұрын
පේරාදෙනි සරසවි දිවයේ ඉතා ලගින් ඇසුරැකල ආදරනිය මිතුරු මනෝ සොයුරාට නිවන්සුව අත් වේවා.
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
මිනිසුන් නිස්සාර දේවල් පසුපස හබායන අවදියක ඔහු මිනිසාට දැනෙන ජීවිතයට අරුතයක් ගෙන ඉතා වටිනා කලාකරුවෙකි ඔහු සදා නොමියන මිනිසකි
@romanmateo2566
@romanmateo2566 3 жыл бұрын
I realize I am quite off topic but do anybody know of a good website to watch new tv shows online?
@denverbrennan6418
@denverbrennan6418 3 жыл бұрын
@Roman Mateo flixportal :D
@romanmateo2566
@romanmateo2566 3 жыл бұрын
@Denver Brennan Thank you, I signed up and it seems like a nice service =) Appreciate it !
@denverbrennan6418
@denverbrennan6418 3 жыл бұрын
@Roman Mateo no problem =)
@thusithamakawitage636
@thusithamakawitage636 4 жыл бұрын
සොඳුරු කලාකරුවෙක් තව චිරාත් කාලයක් අපට රසය ලබාගන්න අප පින් කර නැත. ආත්මය සුවපත් වේ වායි පතමි
@harshanikokila2969
@harshanikokila2969 4 жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට .😢😢
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 4 жыл бұрын
නිවන්සුව ලැබේවා .....මනෝරත්නයාණෙනි...
@jeewaka59
@jeewaka59 Жыл бұрын
අපේ රටේ සෑම අංශයකම පඬිවරැ රටට වන විනාශය කල්තියා ම දැන ඒවා පෙන්වා දෙමින් තම නිර්මාණ ඉදිරිපත් කල ඇතිබව ඉතිහාසයෙන් පේනව ඒවා රස වින්ද ඒවා හැදැරූ ඒවා අහගෙන බලාගෙන සිටී අය නිසියාකාරව හඳුනා නොගෑනීම නිසා එහි විපාක අද අප ගෙවමු....ඒ අදූරදර්ශී මෝඩ දූෂිත දේසපාලුවන් සමග එකතුවී දූෂිත නිලධාරීන් විසින් රට අගාධයට ඇද දමද්දීත් අප නිසොල්මන් සිටීම නිසා අපට හිටිය තවත් දක්ෂම කලා කරැවෙක් තමයි ටයිටස් තෙටවත්තයන්....එතුමා ගැනත් යමක් කරන්න...
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 4 жыл бұрын
එදා මෙදාතුර සෑම විෂයක් සදහාම අප රටට අවැසි බොහෝ සත්පුරුෂ විද්වතුන් පහලවී තිබෙන නමුත් ඔවුන්ගේ හැකියාවෙන් හා ඉදිරිපත් කිරීම් අගයමින් හා රටට වැඩදායක ආකාරයට යොදාගැනීමක් කරගෙන නැති තරම්ය. එහෙම උනානම් අපේ හෙළබිම එදා තිබූනා මෙන් අදද පෞඩත්වයෙන්ම තිබිය යුතුමය. අද සිදුවන්නේ වැඩදායක සියල්ල යටපත් වීමත්, අවැඩ දේවල් ඉස්මතුවී ජනප්‍රිය වීමත්ය. එහි අස්වැන්න අද අපේ රට ලබමින් සිටී. වර්තමානය වනවිට අපෙයි කියන කිසිමදෙයක් අපිිට නැතිවන තරමටම පත්වෙමින් තිබේ. මෙවන් විකෘර්තීන් තවදුරටත් සිදුවුවහොත් හෙළබිමේ උරුම කරුවන් සමග එහි විනාසය ඉතා ලගවිය හැක. අදසිටමවත් විධිමත් සැලැස්මකින් යුතුව සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේනම් අමිලවේ. දොරමඩලාව එදා සිට අද දක්වාම හරවත් බවෙන පිරි එකම වැඩසටහනයි. ජයway වා !
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
අද සමාජය බොරු දේවල් වලට පේෂ්බුක් සමාජය මෙවැනි උතුමි මිනිසුන් ගැන කතා නොකරති ඒ උන්ගේම අවාසනාවයි
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
..කලා ලොව අදුරැ කර.. ...දැයෙන් සමුගත් ආදරනීය කලා කරැ...ජයලත් මනෝරත්න මහතාට නිවන් සුව ලැබෙිවා .
@roshanfernando2537
@roshanfernando2537 4 жыл бұрын
නියම රසවතුන්
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
රටෙ අබාගය ඔහු අපෙන් වෙන්වී යාම අපේ අවාසනාව
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
මෙවැනි උතුමි දේ අද අපට අහිමි ඇත මනෝරත්න මෙ උතුමි මිනිසා සදාකල් නොමියේ ඔහුගේ සුවද හැමදාම අප අතර ඇත
@chandihosovc6108
@chandihosovc6108 4 жыл бұрын
k
@dilshan-nv2ko
@dilshan-nv2ko 4 жыл бұрын
සොඳුරුකලාකරුවානනි ඔබට නිවන් සුව
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
සදා නය ගැතී මුලුරටම ඔබවැනි ශේස්ට ඇදුරානන්ට
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
අප රටට අවැසි බොහෝ සත්පුරුෂ විද්වතුන් පහලවී තිබෙන නමුත් ඔවුන්ගේ හැකියාවෙන් හා ඉදිරිපත් කිරීම් අගයමින් හා රටට වැඩදායක ආකාරයට යොදාගැනීමක් කරගෙන නැති තරම්ය. එහෙම උනානම් අපේ හෙළබිම එදා තිබූනා මෙන් අදද පෞඩත්වයෙන්ම තිබිය යුතුමය. අද සිදුවන්නේ වැඩදායක සියල්ල යටපත් වීමත්, අවැඩ දේවල් ඉස්මතුවී ජනප්‍රිය වීමත්ය. එහි අස්වැන්න අද අපේ රට ලබමින් සිටී. වර්තමානය වනවිට අපෙයි කියන කිසිමදෙයක් අපිිට නැතිවන තරමටම පත්වෙමින් තිබේ. මෙවන් විකෘර්තීන් තවදුරටත් සිදුවුවහොත් හෙළබිමේ උරුම කරුවන් සමග එහි විනාසය ඉතා ලගවිය හැක. අදසිටමවත් විධිමත් සැලැස්මකින් යුතුව සියලුම කටයුතු ක්‍රියාත්මක කරන්නේනම් අමිලවේ. දොරමඩලාව එදා සිට අද දක්වාම හරවත් බවෙන පිරි එකම වැඩසටහනයි. ජයway වා !
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 Жыл бұрын
මනෝ මා ඉගෙනගත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යලයේ ජෙශ්ඨයෙක්, ඔහු විශ්ව විද්‍යලයට ගියාට පසු ඔහු මට නැවත හමු උනේ 1979දි තලාව මහාවැලි කාර්ය්‍යලයකදි, ඔහු මට ජේශ්ඨයෙක් උනත් ඔහු මාව නිහතමානිව පිලිගත්තා. එදා අස්ප ගුඩුං නාට්‍යයෙ ඔහුගේ රගපෑම රස වින්ද මට එදා හමුවීමෙන් ලැබුණ සතුට කියා නොමකල නොහැකියි. ඔහුට අමා නිවන් සුව පතමු
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
මීලග පරපුර ඌරන් වෙනුඇත එය සත්යයි
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
අද ජනතාව රවටමින් බොරැව මුලා ව රට අගතියට ගෙනයන උන්ට අබියෝගයක් උන මෙ උතුමි මිනිසා අද අපෙන් සමුගනී
@lalithwikramsinha8619
@lalithwikramsinha8619 4 жыл бұрын
Manna niyama kalakarayo
@viharahope2014
@viharahope2014 4 жыл бұрын
දොරමඩලාව ට බොහෝම පිං.මෙවා ආරක්ෂා කර සංරක්ෂණය කිරීම ගැන
@thisunijayawardane4065
@thisunijayawardane4065 4 жыл бұрын
Ratata Naya nathi sabaama abhimanawath kalakaruweki. Jayalath Manorathna mahathaneni, yali kawada oba wannawun bihi weida? Oba sadaa niwanin sanasewa!
@rohanakamalanatha8470
@rohanakamalanatha8470 4 жыл бұрын
Minihek marunama thamai ape ayata ohuge age therenne
@lalithwikramsinha8619
@lalithwikramsinha8619 4 жыл бұрын
Oba thumata niwan suwa
@jagathkingslymahakumara7477
@jagathkingslymahakumara7477 4 жыл бұрын
හොදයි මේවා අගය කොරන්න තුබුනෙ ඔහු ජීවත්වෙලා ඉන්න කාලෙනෙ .
@madhawajayasinghe6220
@madhawajayasinghe6220 Жыл бұрын
🌹
@AmalGunawardhane-sn5uw
@AmalGunawardhane-sn5uw Жыл бұрын
ඔයා නේද ගෝටගෙන දොරමඩලාවෙදී අහන්නේ ජනපති වෙන්න කියල් ඉල්ලන්නේ😂
@roshandias894
@roshandias894 4 жыл бұрын
😥
@kaminiabeykoon8113
@kaminiabeykoon8113 Жыл бұрын
Milan niyama kala nohaki Manorathnayan
@asterix7
@asterix7 4 жыл бұрын
😭
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
රට විනාශ කරන ඔය නාලි කා වන් දැන් මෙ කලා කරුවා ගැන වත් කතා කරනවාද
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
මම බලා පොරොත්තු උන දොර මඩලාව අද යන ව ඔබ තුමට ස්තුති ඉ මනෝරත්න සොඳුරු කලා කරුවාට නිවන් සුවය ලැබේවා
@pasandesilva2295
@pasandesilva2295 4 жыл бұрын
සොඳුරුකලාකරුවානනි ඔබට නිවන් සුව
Doramadalawa - (2020-03-02) | ITN
2:05:33
ITN Sri Lanka
Рет қаралды 50 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Ma Nowana Mama With | Madani Malwaththage ( 17.09.2021 )
1:22:03
Ma Nowana Mama
Рет қаралды 82 М.
Doramadalawa 24-10-2016
2:12:42
Hiruvision. Com
Рет қаралды 23 М.
Doramadalawa - (2020-03-09) | ITN
2:01:46
ITN Sri Lanka
Рет қаралды 75 М.