ආදර මා රූපිකාවෝ හෙවත් ඩොටී ඩොටී - ඇන්ටන් රොද්‍රිගු - පාදක ජනකවියක් සමඟ Doti Doti Adara Ma rupikavo

  Рет қаралды 797

Chiran Windsor

Chiran Windsor

3 жыл бұрын

රොටී රොටී හැම තිස්සෙම උයන රොටී
මැටී සේම ගුලි කර කර අනයි පිටී
තැටී සේම කබලේ පුච්චනා රොටී
රොටී නිසා නුඹ දවසක කනවා ගුටී
ඩොටී ඩොටී නුඹෙ නැලවෙන ගමනෙ සැටී
ඩොටී ඩොටී දවසක් මම හොරෙන් දුටී
ඩොටී ඩොටී මසුරන් රන් පවුම් වටී
ඩොටී නිසා හද නලියයි සුසුම් කැටී
මාමෙ තව එකක් කියන්න මාමේ
ආදර මා රූපිකාවෝ - ඇයි ගියේ මා හැරදා //
මගෙ ප්‍රිය රාණී /// මගෙ රුචිරාණී
ආදර මා රූපිකාවෝ - ඇයි ගියේ මා හැරදා
ඩොටී ඩොටී දිව රෑ මම උඹ හින්දා / ඩොටී ඩොටී මා වැනි හද?? බිලින්දා??
ඩොටී ඩොටී නොවිඳින දස දුක් වින්දා / ඩොටී ඩොටී වර වර ළඟටම කැන්දා
ඩොටී ඩොටී බහ දුන්නොත් හිත රන්දා
ඩොටී ඩොටී ජයකොඩි බැඳ යමි කැන්දා
මගෙ ප්‍රිය රාණී ///
මගෙ රුචිරානී
ආදර මා රූපිකාවෝ - ඇයි ගියේ මා හැරදා
ඉනිමං මොටද ගස් උඩ යන වඳුරන්ට / රිලවුන්ට
පන්දම් මොටද දිය යට යන කිඹුලන්ට
හාල් මොටද තණ කොළ කන ගොන්නුන්ට
කෙල්ලො මොටද රස්සා නැති කොල්ලන්ට
මගෙ ප්‍රිය රාණී ///
මගෙ රුචිරානී
ආදර මා රූපිකාවෝ - ඇයි ගියේ මා හැරදා
පද රචනය: ?
තනුව සහ සංගීතය: ?
ගායනය: ඇන්ටන් රොද්‍රිගෝ

Пікірлер: 2
@user-el2bm5tz9g
@user-el2bm5tz9g 3 жыл бұрын
Ma sanasa
@slherbals130
@slherbals130 3 жыл бұрын
💓💓💓💓👊
ADARA MA RUPIKAWO by Anton Rodrigo
3:20
GEE SAYURA
Рет қаралды 7 М.
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 52 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 49 МЛН
Nishantha Gulavitage Songs Collection  Nimawumkaru Sinhala Geethika.
48:19
සුභම සුභ උදෑසනක් වේවා
0:01
Deneth👀T. V.👀
Рет қаралды 873
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 440 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 593 М.