No video

ADARA MA RUPIKAWO by Anton Rodrigo

  Рет қаралды 7,691

GEE SAYURA

GEE SAYURA

Күн бұрын

⋆⋆⋆ ආදර මා රූපිකාවෝ ⋆⋆⋆⋆⋆⋆
ඩොටී ඩොටී නුඹෙ නැළවෙන ගමනෙ සැටී
ඩොටී ඩොටී දවසක් මම හොරෙන් දිටී
ඩොටී ඩොටී මසුරන් රන් පවුම් වටී
ඩොටී නිසා හද නලියයි සුසුම් කැටී
ආදර මා රූපිකාවෝ ඇයි ගියේ මා හැරදා //
මගෙ ප්‍රිය රාණී මගෙ ප්‍රිය රාණී
මගෙ ප්‍රිය රාණී මගෙ රුචිරාණී
ආදර මා රූපිකාවෝ ඇයි ගියේ මා හැරදා
ඩොටී ඩොටී මා වැනි අද බිළින්දා
ඩොටී ඩොටී වර වර ලඟටම කැන්දා
ඩොටී ඩොටී බහ දුන්නොත් හිත රන්දා
ඩොටී ඩොටී ජය කොඩි බැඳ යමි කැන්දා
ආදර මා රූපිකාවෝ ................
ඉනිමං මොටද ගස් උඩ යන රිලවුන්ට
පන්දම් මොටද දිය යට යන කිඹුලන්ට
හාල් මොටද තණකොළ කන ගොන්නුන්ට
මේ කෙල්ලො මොටද රස්සා නැති කොල්ලන්ට
ආදර මා රූපිකාවෝ ................//
ආදර මා රූපිකාවෝ ඇයි ගියේ මා හැරදා //....
ඇන්ටන් රොද්‍රිගෝගේ ගායනය.
එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය ස‍ඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

Пікірлер: 5
@damayanthisamarakon1537
@damayanthisamarakon1537 26 күн бұрын
@sandunvithanage8491
@sandunvithanage8491 Жыл бұрын
😘😘😘
@dushanthaanurudha5291
@dushanthaanurudha5291 Жыл бұрын
👍
@mika111mika8
@mika111mika8 4 жыл бұрын
Hari'lassanai'obata'niwan'suwa
@geesayura
@geesayura 4 жыл бұрын
ස්තුතියි ඔබට.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
Sathutin Nidalle-Greshan Ananda
3:38
Top MP3
Рет қаралды 162 М.
22   ORUWE NEGALA    Nelson Vaas 3
4:17
Sindu - සිංදු
Рет қаралды 191 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН