Five Types Of Dal Recipes || රස පහකින් පරිප්පු කරි 5ක්

  Рет қаралды 262,780

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining with Dove Greens Miracles and I warmly welcome you all to the dove family.
When we think of good food one of our most loved preparations comes to mind - the quintessential dal. Here are our best dal recipes that you can easily cook at home with our step by step process and easy ingredients.
#dalrecipes
#Dovegreensmiracles
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us in Facebook
/ dove-greens-miracles-f...
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්

Пікірлер: 1 000
@chandimalmaduranga7683
@chandimalmaduranga7683 2 жыл бұрын
පිටරට ජීවත් වෙන අපිට වටිනවා මොකද හැමදාම පරිප්පු හදනවා .. ගොඩක් වැදගත් වැඩසටහන් තමා ඔයා කරන්නේ .. ජය වේවා බුදු සරණයි
@subashiniprithika3332
@subashiniprithika3332 2 жыл бұрын
Oya godak dawasakin dakke oyage wediyo mama balanawa godak hoda de egena gaththa budu saranae
@marianjaksa4712
@marianjaksa4712 2 жыл бұрын
ඔයාව දැකීම හරිම සතුටක්....පරිප්පු කරිනම් හරිම රසයිවගේ...මමත් හදල බලන්නම් පරිස්සමින් ඉන්න...God bless you all....
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මගේ ගෙදර තිබුනු ලොකුම කරදරේ තමයි හැමදාමත් පරිප්පු උයන්න ඕනෙ.ගෙදර හැමෝම හැම වේලටම පරිප්පු කනවා.කොහොම ඉව්වත් මටනං එකම රසයි .දැං හොද විසදුමක් ලැබුනා.ඔයා කියල දීපු recipes පහ දවස් පහට හදල දෙන්න පුලුවන් .මටත් රසවිඳින්න පුලුවන්.මේ විදි තුනක් මම කවදාවත් හදන්න දැනගෙන තිබුනෙ නැහැ පුතේ .හැමදාම වගේ අරුත් බර ,කියල නිමකරන්න බැරි වටිනා කමින් වඩි,,ජීවිතේ ට සහනයක් ගෙනෙන videos ගෙනෙනවාට ස්තූතියි පුතේ . ඉක්මනින් ආයෙ හමුවුනු එකට සතුටුයි ..පරිස්සමින් ඉන්න. බුදුසරණයි!❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය ...තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@niroshakamani6293
@niroshakamani6293 2 жыл бұрын
Man lagakadi idan parippu uyana lesima lesi kramayak thiyanawa kiwwata kamak nadda danne ne, Dove greens. Man nam me rahata Dan addict wela inne. Issara parippu Thel Dana widiyata hadanna hithennewath ne Mata. Miris kudu tikak wadipura dala lunu dala parippu eka wathuren uyanawa. (wena mukuth danne ne) Wathura godaak hitinna newe.thambenakota ganatama wage hitinna. Thel chuttak lipe thiyala ekata Mas curry powder chuttakuyi, badapu thunapaha chuttakuyi dala, ikmanatama thamabagaththa parippu eka halagena kalawam karala lipen ba gannawa. Miris thawa ona wagenam Thel ekatama chuttak daganna puluwan.samahara welawata aba suduru karapincha tikak karala miris keli, dagannawa. Eth a monawathma nathuwa meka godak rahayi. Lunu, miris, rmpe, karapincha kisi deyak danna ona nathi nisa meka godaak ikmanata hadanna puluwan.
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@DoveGreens ඔන්න අද පලවෙනි ක්‍රමයට පරිප්පු curry එක හැදුවා .හරිම රසයි කියල ගෙදර හැමෝම රසටම ඉදිආප්ප කෑවා.අන්තිමටම දාන කොත්තමල්ලි කොල ටික තමයි වැඩේ නැගල යන්න උදව් කරන්නෙ.හැමෝම හදල බැලුවට වැඩි නැහැ කියලයි මට හිතෙන්නෙ.හැම ගෙදරකම නැතුවම බැරි කෑමක් නෙ පරිප්පු . ස්තූතියි පුතේ ..අනිත් විදි හතරම හදනවා.රසත් කියන්නං.හොද දේ අගය කරන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ ..ආයෙ හමුවෙමු ..බුදුසරණයි !
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
අද දෙවෙනි පරිප්පුව හැදුවා .රටකජු දාලා හදන recipe එක හැදුවේ.ඒක නං නියමයි .පුදුම රසයි ඒක නං.සුදු බත්,පපඩං බැදල මේ පරිප්පු curry එක හොදටම ගැලපෙනවා.👍ස්තූතියි පුතේ ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
@@ushanigunaratne1349 ගොඩක් ස්තුතියි මහත්මිය ...මට හරිම සතුටුයි 😊
@thusharisaku5417
@thusharisaku5417 2 жыл бұрын
අනේ අක්කි අම්මා දැක්ක වගේ සතුටුයි .බුදුසරණයි අක්කි .නිදුක් නිරෝගී සුවපත් බව නිතර රැදේවා🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
පටන් ගන්නකොටම කියපූ වචන හරිම ආදරනීයයි .විඩියෝ එක හරිම වැදගත් හැමදාම කන පරිප්පු ඔහොම කන්න කවුද හිතුවේ.ගොඩක් ස්තුතියි බුදු සරණයි පරිස්සමින් හැමෝම ඉන්න 🌻🌻🌻
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
අක්කිට සනීප වෙලා හරිම සතුටුයි..මං ආසම "එන්නකෝ" කියන ඒ ආදරණීය වචනෙට ❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Ow mamath
@janakabandara8822
@janakabandara8822 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා..❤❤ කටහඬ ඇහුනමත් හරිම සතුටුයි ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මම නම් හරිම කැමතියි ඔයාගෙ වීඩියෝස් බලන්න.හරියට භාවනාවක් වගෙයි.❤️❤️❤️❤️💐💐💐💐
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හරිම සතුටුයි අක්කා ආයෙත්..🤗 පරිප්පු මේ තරම් ක්‍රම වලට හදන්න පුළුවන් කියලා අදනේ දන්නේ අක්කා..බොහෝම ස්තූතියි ඔයාට..🙏 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..😘♥️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
නංගව දැකිමත් සතුටක් නොදන්න දේවල් කියා දෙලවට ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
ස්තූතී මැනික..ඔයාව අපිට ගොඩාක් වටිනවා
@nisharupika9445
@nisharupika9445 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ..... අපේ දුවත් ඔයාගෙ video බලන්න හරිම ආසයි .....
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
අනේ...හරිම සතුටුයි ....ඔයාගේ කටහඩ ඇහීමත්...❤️👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@rangyrangy3134
@rangyrangy3134 2 жыл бұрын
😃
@rangyrangy3134
@rangyrangy3134 2 жыл бұрын
😃
@rangyrangy3134
@rangyrangy3134 2 жыл бұрын
Nande meke perumkayan kiyanne monawada
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
ගොඩක් දවසකින් ආවේ.comments වලින් දැන ගත්තේ අසනීපයෙන් ඉදලා කියලා .බුදු සරනයි ඔබලාට..නිදුක් වේවා නීරෝගි වේවා ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@amilakanchana8107
@amilakanchana8107 2 жыл бұрын
ගොඩාක් සතුටුයි අක්කේ බලන්නයි කටහඩයි අහන්නයි ලැබුන එකට ගොඩාක් දවසකින් නිසා..🥰🥰 අක්කාලත් පරිස්සමෙන් සතුටින් ආරක්ශිතව ඉන්න..❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@vindhishalika3876
@vindhishalika3876 3 ай бұрын
Man oyage vidiyo balanne harima asawen nande ඔයාගෙ ජීවිතෙන් ගන්න ගොඩක් ලොකු ආදර්ශ තියෙනව කියල මම හිතනව
@NethPara
@NethPara 5 ай бұрын
නැන්දෙ... ඔයාගෙ ලමයි ඉස්කෝලේ ගියාම ඔයා ඉන්න විදිය වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද 😄😅🍉
@angelwings2486
@angelwings2486 2 жыл бұрын
හොගක් දවසකින් තමයි Aunty දැක්කෙ. ඉක්මනට සනීපවුණු එක ගැන හරිම සතුටුයි. Aunty ගදරට වෙලා ඉදල වෙනදටත් වඩා ලස්සන වෙලා. Aunty හදපු පරිප්පු කන්න ඕනෙත් නැහැ ඒකෙ ලස්සන දැක්කහම බඩ පිරෙනවා. අද වීඩියෝ එකත් හැමදාමත් වගේ හරිම ලස්සනයි. පරිස්සමින් සතුටින් ඉන්න....💝🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය දුවේ...❤️
@alkgamerr
@alkgamerr 2 жыл бұрын
Harima sathutui katahada ahanna lebuna ekath🌹, oyage hema widio ekk wagema watinawa theruwan saranai, parissamin inn,🌼🌼
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
After long time super without adding milk u made 5 kind of Dall .Happy to see you. Take care be safe. 💕💕😑
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@PLMS583
@PLMS583 2 жыл бұрын
අනේ මට මගේ අම්මා දැක්ක වගේ අක්කේ...මගේ ජිවිතේ අම්මට පස්සේ ඉන්න අම්මා අක්කා..ජිවිතේ අන්තිම අඩියට මානසිකව කද වැටිලා හිටිය මම ටිකෙක් ටික අක්කගෙ වීඩියෝ සහ ලිපි කියවලා පොඩ්ඩක් සිත සැහැල්ලුවෙන් ඉන්නවා...ඒ පිනම ඇති මගේ අක්කා ඇතුළු පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී වෙන්න...තෙරුවන් සරණයි අක්කා...අයියා...පුතු පැටව් දෙන්නට❤️🙏
@subashiniwelivita8848
@subashiniwelivita8848 2 жыл бұрын
දැකීම සතුටක් .... අක්කා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිරෝගි සුවය ලැබේවා ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@subadramanel04
@subadramanel04 2 жыл бұрын
හරිම සතුටුයි .ඔයා දැකීමත්.මොකක්දෝ අඩුවක් දැනුනා පසුගිය ටිකේ .තවත් පරිස්සම් වෙන්න .තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@gmrasanthika7224
@gmrasanthika7224 2 жыл бұрын
අසාවෙන් බලන් හිටියේ .නිරෝගී සුවය පවුලේ සියලු දෙනාටම .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@lifewithfunnyandimportant.3693
@lifewithfunnyandimportant.3693 2 жыл бұрын
අපිට ගොඩක් සතුටුයි ඔයාව දාකින්න හාම්බ උනේ එක ගැන බුදු සරණයි ඔයටයි ඔයගේ පව්ලේ සැම දෙනාටායි අක්කා අද video එකත් ඔන්න අපි බැලුවා ගොඩක් ලස්සනයි අපි ට උවමනා වේන දෙවල් ගේනවට ඔයට ගොඩක් ඉස්තුති
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@rajagopalranjan5580
@rajagopalranjan5580 2 жыл бұрын
Tawa kramayak thiyei ekath try karala balala...anith ayatath kiyadenna akke.... පරිප්පු සෝදලා වෙනදා දාන පහේ සේරම දාලා මිරිසට ලිපේ තියලා පරිප්පු ඇට තැම්බෙන්නට හැර (දිය වෙන්න නොදී ) කෝච්චි සම්බෝලයක් කොටා එයට දමා මද ගින්නෙන් පිස ගන්න...මැල්ලුමක් වගේ වන තුරු .. පරිප්පු මැල්ලුම.... මගේ අම්මා මට කියලා දුන්නේ..හරිම රසයි..උණු බත් එක්ක
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී . මම මේක ලියාෆත්ත. හදල බලන්නම්කො 😊
@rajagopalranjan5580
@rajagopalranjan5580 2 жыл бұрын
@@DoveGreens ok.akke tawa hodata rasata hadanna kiyadenna...anith yaluwantath
@sewwandikaushalya4266
@sewwandikaushalya4266 2 жыл бұрын
Apith අසනීපයෙන් inna akke ... eth oyage vedio nam maga arinnana ... budusarai oyalata ... නිරෝගී වේවා 😍😍😍🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඉක්මනින්ම සුවය පතනව නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@nisansalagamage1634
@nisansalagamage1634 2 жыл бұрын
පරිප්පු ටික නම් රස පාටයි .ඊටත් වඩා සතුටුයි ඔයා සුවෙන් සිටිම ගැන.දළදා පිහිටයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@shaliashoka4249
@shaliashoka4249 2 жыл бұрын
Oya එනතුරු maga balagena හිටියා ඔයාගේ කටහඩ ඇසීමත් sathutui oyata niduk නිරෝගී සුව lebewa සේමදම adarei
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න නංගී 😊
@disharisadarenu5995
@disharisadarenu5995 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කියෝ 😍😍.. අනේ සනීප වෙලා එන්නෙ කවද්ද කියල බලන් හිටියෙ අපි 😥. හරි සතුටුයි ඉක්මනින් ආවට. ඔයා කිව්ව වගේ පරිප්පු හදල බලන්නම්කෝ😍.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@MQUEENFASHION
@MQUEENFASHION 2 жыл бұрын
සිත් සුවපත් කරවන මෙවැනි විඩියෝ..නැරඹිම....පුදුමතරම්...හිත් වලට සැනසිම ලගාකරනවා....එයට ස්තුතියි..නැගණිය.......මනසින් බුක්ති විදින්න ...රසබර මගේ නවකතා නවාතැන් පළට ඔබත් ආදරයෙන් ගොඩවදින්න...සිත්වල හැංගුණු රසබර තැන් සොයා........all the best dear
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@niroshankumara6808
@niroshankumara6808 2 жыл бұрын
ම්ම් ගොඩක් දවසකින් ..තවත් ලස්සන වෙලා😊💕
@aselakumara2431
@aselakumara2431 2 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි අක්කේ...ඔයාලට සනීපයි නේද...ඔයාව දැක්කම පුදුමාකාර ආදරයක්,සතුටක් දැනෙන්නේ...වටිනා වීඩියෝ එකක් අදත්... අක්කාගේ වීඩියෝ හැමදාමත් අළුත් දේවල් ගොඩක් කියා දෙනවා....අක්කේ ඔයාට හැමදාමත් ‌සතුටින් ,හිතේ සැනසීමෙන් නීරෝගීව ඉන්න ලැබේවා!!! බුදු සරණයි!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@devikathotawatte8479
@devikathotawatte8479 2 жыл бұрын
බුදු සරණයි ඔයාලට🙏.පරිප්පු වෙනස් ම ක්‍රම වලට කියලා දුන්නාට ස්තුතියි.අපි දන්න ක්‍රමවලට හදලා එපා වෙලා තිබුනෙ.පෙරුම්කායම් දාන්නෙ නැතිව හැදුවොත් රසය අඩුවෙයිද
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ...නැහැ..රස අඩුවෙන්නෑ දැම්මොත් ගුනයි.තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@djayawardhana2897
@djayawardhana2897 2 жыл бұрын
Oya ta mama th godak කැමති i.mama th ආසාවෙන් oyage video බලනවා .teruwan saranai
@isurimalsha8136
@isurimalsha8136 2 жыл бұрын
ඔයාට හොද වෙලා..තෙරුවන් සරණයි...නිදුක් නිරෝගී සුවය ලැබේවා...💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@r.d.sandasinimsara9785
@r.d.sandasinimsara9785 2 жыл бұрын
අද තමා පළවෙනි වතාවට බැලුවේ .ගොඩාක් වටිනවා 😀😀
@lankasoul6986
@lankasoul6986 2 жыл бұрын
Nice video. Very good presentation. I was glad to see the names of ingredients typed in English.Great job😍😍 but I noticed a few spelling mistakes. Kindly advise you that please double-check the spellings for accuracy. Good Luck Dear.
@anjalitharushika7534
@anjalitharushika7534 2 жыл бұрын
Man missge video okkoma blnwa aththtama hodai.godak sathutui 😊😊😊😊❤️
@deepikajayasundara3415
@deepikajayasundara3415 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කේ ...ඔයාලට නිදුක් නිරෝගි සුව ලැබේව අක්කේ ...ඉක්මනින් ආය වීඩියෝ එකක් දාන්න ...බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@chamilairoshani7757
@chamilairoshani7757 2 жыл бұрын
Vedio eka lassanai ..godak asawen baluwaa...Akke oya oya uysnne presure coker ekke neda?..
@pasinduhirushan7717
@pasinduhirushan7717 2 жыл бұрын
අනේ විඩියෝ 1 දනකල් බලාගෙන හිටියෙ 😊😍 අනේ home tour vidoe 1 කරන්නකෝ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@priyanthiweerakoon9280
@priyanthiweerakoon9280 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම වටිනවා.අපි හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා.හැමදාම මේවගේ ලස්සන වීඩියෝස් දාන්න.👍❤️
@tharu5786
@tharu5786 2 жыл бұрын
අනේ සෝයී තෑන්ක්ස් අක්කේ මේ වගේ වීඩීයෝ එකක් ගෙනවට ❤️❤️❤️ බුදුසරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@sharecookinglk1226
@sharecookinglk1226 2 жыл бұрын
ගොඩ කාලෙකට පස්සෙ දැක්කෙ ගොඩාක් ස්තූතියි අක්කේ ආසවෙන් හිටියෙ බලන්න...❤️ ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ....❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
ලස්සනයි ඔයා තව ටිකක් සතුටින් ඉන්න හැමදාම අක්කේ පරිස්සමින් ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
@@DoveGreens reply එකකට ආසාවෙන් බලන් හිටියා. Thanks. ඇත්තටම බුදු සරණයි
@vithanagevisintha5286
@vithanagevisintha5286 2 жыл бұрын
Akka oyage Video walta mama godak kamthi ahamben thma dakke thama balagena yana gaman ❤️ mage duwa Grade 4 eyath harima ashawen me video balanwa .oyalage pawlatama budu sarani ❤️❤️❤️
@gayanijayamali7381
@gayanijayamali7381 2 жыл бұрын
ඔයාව නැවත දැකීම හරිම සතුටක් ❤️ පරිස්සමින් සුවෙන් සිටින්න. බුදු සරණයි 🙏🙏❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@angeloweeramantrige7194
@angeloweeramantrige7194 2 жыл бұрын
Harima lassana palaathak. Koheda kiyanna puluvandha? Please
@tharuhansi2128
@tharuhansi2128 2 жыл бұрын
සෝයා රෙසිපිත් ඕනේ ප්ලීස් ප්ලීස් ❤❤
@lithiumdimansa7137
@lithiumdimansa7137 2 жыл бұрын
Thanks akki.asanipen idala hari apata video akak dammata.
@manoriherath9133
@manoriherath9133 2 жыл бұрын
නැවත දැකීම සතුටක් අක්කේ....❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@dilruksanjeewa9540
@dilruksanjeewa9540 2 жыл бұрын
ඔයාව දැකීම ලොකු සතුටක්. ඒ කටහඩට මගේ හිත නිවෙනව අක්කියෝ. ආදරෙයි ගොඩ ගොඩක්ම. බුදු සරණයි. පරිස්සමින් ඉන්න සියළු දෙනාම.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@ruwanthennakoon4266
@ruwanthennakoon4266 Жыл бұрын
Godak sthuthi akkiyo.oyage vidios balala mage jeewitheta godak dewal ekathu kra gnnawa man.oyata godak pin.
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
අක්කි ඔයා ඇවිත් නේද? දළදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් සනීපෙන් ම ඉන්න ලැබේවා !. වීඩියෝ එක බලලා ඉවරත් නෑ ඒත් ඉවසිල්ලක් නෑ දැක්කට පස්සෙ අක්කිව . මොනවා කියලා දුන්නත් වටින දෙයක් නේ ඉතින්.
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
සහෝදරියක් අවුරුදු ගානකින් දැක්කා වගෙයි පුදුම සතුටක් දැනෙන්නේ මට නම්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@umedamadushani6378
@umedamadushani6378 Жыл бұрын
Akki oya koheda inna ane hari lassanai oyage kata hada. Man adai oyage video beluwa lassanai okoma balannawa den digatama ❤️
@shani-it4ev
@shani-it4ev 2 жыл бұрын
ඔයාව නැවත් දැකීම හරිම සතුටුයි අක්කා..මාත් අසනීපයෙන් ඉන්නෙ අක්කේ ඒකයි ඔයාගේ මේ වීඩියෝව බලන්න පරක්කු උනේ.පරිස්සමෙන් සුවෙන් ඉන්න..තෙරුවන් සරණයි අක්කා❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ..ඉක්මනින්ම ඔයා සුවවෙයි. බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sewwandianiwarenchamarika8698
@sewwandianiwarenchamarika8698 2 жыл бұрын
Ane godaaaak watinawa.ape gedara nitharama gena deyak dodam.ekwn dn hadanna puluwan godak pin akka.parissamin Inna hamadema apita kiyl denawata
@sewwandianiwarenchamarika8698
@sewwandianiwarenchamarika8698 2 жыл бұрын
Ane akka video ekak danakal Maga balana hitiye hamadama ekama widihatame parippu kanne.wenas deyak.meka.budu saranaiii parissamin inna
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@kowshikowshi3211
@kowshikowshi3211 2 жыл бұрын
Akkage Kata hada ahannakota hithata loku sathutak.. budusaranai
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 2 жыл бұрын
ස්තුතියි අක්කේ.බුදුසරණයි
@chethanapiyumi638
@chethanapiyumi638 2 жыл бұрын
Akki video eka godak wadagath harima shok. Oya nathuwa paluwen hiyite p.i b.s akki godak adareyi. Ikmanta thawa video ekak onniii 😋😋😍😍😘😘😘🌹🌹🤗🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@kalharigamage9089
@kalharigamage9089 2 жыл бұрын
ඔයාලා සනීප වුන එක ගැන ගොඩක් සතුටුයි අක්කෙ පරිස්මෙන් සතුටින් ඉන්න.බුදුසරනයි දෙවි පිහිටයි අක්කෙ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@Akph883
@Akph883 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කේ ඔයාව නැවත දකින්න ලැබුණු එකට. ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ ... පවුලේ සියලු දෙනා සමග නිදුක් ව නීරෝගී ව ගොඩක් සතුටෙන් ආරක්ෂිතව ඉන්න.. තෙරුවන් සරණයි!...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@mallikaherath5925
@mallikaherath5925 Жыл бұрын
ada oy harima satutuin inn ehema thmai inn ☝ Beautiful video ek Mmyi aiya harima asai paripp knn godak asyi
@narmadapubudu1467
@narmadapubudu1467 2 жыл бұрын
Thanks akke.dan office yana nisa time hari adui ath kohomahari balanwa.oya ki dena tips godak watinwa dan wedata yanakota akke thanks alot👏👏👏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@ChaptersByMahen
@ChaptersByMahen 2 жыл бұрын
Such a beautiful content creator .. loved your videos ,, just popped up when I was browsing through.. very useful,, good luck !
@danushkaharshani274
@danushkaharshani274 2 жыл бұрын
ශෝක් අක්කේ ඔයාගෙ වීඩියෝ, ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් අපිට කියලා දෙනවට, බුදු සරණයි ! පරිස්සමෙන් ඉන්න, adarei hamadama,
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 2 жыл бұрын
Budusarani. Your voice is soo amazing and loverbal. Your food is so good. Thanks for sharing. 👏👏👏👍👍❤
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
Oba thumiyata hugak sthuthiy . Aluth krama kipayak kiyala dunnata.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@sitharaamarashinha797
@sitharaamarashinha797 2 жыл бұрын
Oyatath gedara ayatath sanipada akki oyage recipes 5nam maru thank you akki bs
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ඔව් දැන් සනීපයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@thamarafonseka882
@thamarafonseka882 2 жыл бұрын
Oyata asanipwela kiyala danne me widiyo eka dekkama budusarani
@chalanimadushika4854
@chalanimadushika4854 2 жыл бұрын
ඔයාව දැකීමත් සතුටක් අක්කේ, ඔයා තමයි මන් දැකපු ලස්සන, නිහතමානී , පිලිවෙල පිරිසිදුකම උපරිම, තියන කෙනා , අක්කේ ඔයාට බුදු සරනයි , දෙවි පිහිටයි 🙏 ❤️💐 ඔයාගෙන් අපේ ජිවිත වලට ගන්න ලොකූ ආදර්ශයක් තියනවා, ඔයාවගේ කෙනෙක් ලැබීම ඔයාගේ දරුවන්ගෙත්, මහත්තයාගෙත් වාසනාව, පින. ඔයාට නීරෝගි සුවය හැමදාමත් ලැබේවා 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් සතුටින් ආරක්ෂිතව ඉන්න
@rangyrangy3134
@rangyrangy3134 2 жыл бұрын
Hi harima lassanay nande oya karana wada👭
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 2 жыл бұрын
Akke oya cooker eke bath uyna eke tylda hdgnne curry wrga. Naththan wena ekkta mru krld hdnne
@inokajeewani4541
@inokajeewani4541 2 жыл бұрын
Akki oyage vedio hariyata bawanawak wage ...parissamin inna budusaranai!!!
@ananyauththara7199
@ananyauththara7199 2 жыл бұрын
අක්කේ ඔයා ඔය උයන්නේ rice cooker එකේද ,multicooker එකේද
@wpmahesh5158
@wpmahesh5158 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් බලන්න නැතුව හරිම දුකෙන් හිටියේ... හරි සතුටුයි ඔයා සනීපෙන් නේ.. දෙවි පිහිටයි ඔයාගේ පවුලටම....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@seedewimadhumali3502
@seedewimadhumali3502 2 жыл бұрын
Me parippuwa uyaganne multicooker eke mona option ekenda......puluwan nm multi cooker use karana widiha video ekak dannako akke
@pushpairangani9014
@pushpairangani9014 2 жыл бұрын
Budusaranai ඔයාට , නිරෝගී සුව ලැබෙන්න ona hamadama godak adarei
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DulikaPriyani-dt8zw
@DulikaPriyani-dt8zw Жыл бұрын
Akki man lagadi idan tamai ඔයාගෙ වටිනා වීඩියෝ බලන්නේ harima වටිනා වීඩියෝ good lak akki
@thanujaudayangani7258
@thanujaudayangani7258 2 жыл бұрын
Ape sith wala leda suwapath karana oyala hamadama suwen inna akke budu saranai!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ashankasanjeewa92
@ashankasanjeewa92 2 жыл бұрын
Ane akke oyage vidiyo ekak avith thiyenawa dakkama puduma sathutak.hamadama niduk nirigi suwayen inna labewa kiya prarthana karanawa budu saranai.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@piumipimui4319
@piumipimui4319 2 жыл бұрын
Akki oyage kata hada nam bawanawak wage harima lassanai
@Y.12701
@Y.12701 2 жыл бұрын
පුදුම සතුටක් ගෙදර කෙනෙක් අසනීපෙන් වගේ දැනුනේ අක්කා .ඔයාලට තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න .මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා .❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@Y.12701
@Y.12701 2 жыл бұрын
@@DoveGreens අක්කා මතක් කරලා සෙනසුරාදා සවස ඔයා බුදුන් වදින වෙලාවට නිල් කටරොඩු මල් තියේනම් 1ක් හරි පූජා කරන්න.ඒක මාත් කරනවා එදාට ඒ ඔයාලා වෙනුවෙන් මං හිතා ගත්ත දෙයක් අසනීපෙන් කිවුව දිනේ.දැන් හොඳටම හොඳයි නේද.තෙරුවන් සරණයි .
@vindyakarunarathna598
@vindyakarunarathna598 2 жыл бұрын
වෙනදා වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .පරිප්පු ඒවාගෙම හදනවාමයි.thank you .බුදු සරණයි !!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@අක්කානගෝ-ම8බ
@අක්කානගෝ-ම8බ 2 жыл бұрын
Oyala ikmanatama suwavima gena godak sathutui ...godak kalekin katahada aesuneth ethin adath lassanata vedeo aka iwara una...diga vedeo akak aran anna puluwannam ...sathutin parissamin inna hemotama theruwan saranai ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 2 жыл бұрын
Godak pin adarneeya nangi.mama vegetarian nisa mata nam godak vatina video akak.harima sathutui oya dakinna labeema nangi.aththatama oyage katahada galapenne meheninnanse kenekuta.oyalath satutin paressamin enna.hamotama theruwan saranai. ❤🧡💛💚💙💜👌🙏🙏🙏🙏mama dubai walin.🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@hirupathirage3198
@hirupathirage3198 2 жыл бұрын
ඔයාගෙ කටහඬටත් හිත නිවෙනවා. ♥️ආදරේ හිතෙනව. Oyaata දීර්ඝායුෂ
@mgdinesh8645
@mgdinesh8645 2 жыл бұрын
පරිප්පු resipi eka try kara mara rasai akkiyyoo
@ruchiramedanidissanayake1047
@ruchiramedanidissanayake1047 2 жыл бұрын
Multi cooker එකෙන් උයන විදිහ පෙන්නන්න පුලුවන්ද විශේෂයෙන්ම පරිප්පු වගේ දේවල්
@nirodha1918
@nirodha1918 2 жыл бұрын
Lassanai akkee adath venada wagema.aluth dewal godak igena gaththa.parissamin Inna bs
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@pradeepthusitha1827
@pradeepthusitha1827 2 жыл бұрын
Akke polthel mudu ganda nethiwa thiyaganna polthel bothaleta lunuketayak dammama harida
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
Akkiwa dekima,sanipa wela innawa dekima harima sathutak .godak watinawa video eka.akka ara gedara hitiya neda chuti kurulu petiyek eya ko.jayasiri maha bo samiduge pihita lebewa.parissamata inna.bs🌹🌹🌹🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ...කුරුලු පැටිය ඉන්නෙ එයාගෙ අම්ම ගාව. තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න 😊
@vidanagamage8167
@vidanagamage8167 2 жыл бұрын
අක්කියෝ ඔයා දකිද්දී ගොඩක් සතුටුයි . විඩියෝ එක ගොඩක් වටිනවා.අලුත් දෙයක් හැමදාම අපිට දෙන්නේ ඔයානේ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@oshadi9619
@oshadi9619 2 жыл бұрын
අක්කා දැක්කත් සතුටුයි ...ගොඩක් ස්තුති කියලා දෙන හැමදේටම...🥰🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@chathurika5372
@chathurika5372 2 жыл бұрын
Akki oya godak dawasakin..hari sthutuiakki..parissamin inna akki Budu sarnai akki.....😍😍😍
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 жыл бұрын
Nirogi suwaya ikmani labewa oyge family ekatam budu sarani balagena hitiye kawadada program eka karanne kiyala hodi asahithuna
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ආදරයෙන් ඉන්න නංගී 😊
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
Harima lassanae video eka.
@kumariranasinghe7086
@kumariranasinghe7086 2 жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@madushanipriyangika7083
@madushanipriyangika7083 2 жыл бұрын
mama iye dapu video Eka thiya gaththa ada udeta balanna. aththatama oyage maga penvima dawasama alokamath karanawa. sthuthi oyata
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 28 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН