කරවල කල්තියාගන්නෙ මෙහෙමයි |South Indian Rawa Wade | Cleaning,Cooking,and Healthy meal ideas |

  Рет қаралды 357,949

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 991
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
ලතාවට ඇවිදින කතාවද පැහැසර හිනාවත් මනහර ලදකි නුබ සිත් වසග කරවන...... ගෙදර දොර වැඩ ගැන මනස සනසන රස නිතර දෙන උපදෙස බෙදන දැනුමද වටී සැමටම....... (අදත් ගොඩක් ලස්සනට වීඩියෝ එක කලා.ස්තූතියි අක්කා.)
@shashikawickramasinghe7462
@shashikawickramasinghe7462 2 жыл бұрын
🥰
@shashikawickramasinghe7462
@shashikawickramasinghe7462 2 жыл бұрын
😍❤️
@sarangasanjeewani720
@sarangasanjeewani720 2 жыл бұрын
👍
@wow2337
@wow2337 2 жыл бұрын
ඇත්තටම
@vithanisasirika7063
@vithanisasirika7063 2 жыл бұрын
Akkage inna oya gama koheda
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 2 жыл бұрын
ඔයාට පුලුවන් ද කිචන් එක කූබින්ගෙන් හූනන්ගෙන් මැස්සන්ගෙන් වැනි සතුන්ගෙන් බේරගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න plz
@hansikamihirani6971
@hansikamihirani6971 2 жыл бұрын
Office ගිහින් ගෙදර යනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කිගෙ video එක බලන්න. Now I am completely relax.What is this magic akki...Love u loads😘😘😘😘😘
@pradeepikarajakaruna7414
@pradeepikarajakaruna7414 2 жыл бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක් ම එකිනෙකට ගොඩක් ගැලපෙනවා. ඔයාගේ වීඩියෝ එක කරන කෙනා ඵ්ක හරියට ම කරනවා. අක්කා ගේ අදහස්, කටහඩ වීඩියෝ එක ට හොදින් ගැලපෙනවා. පිලිවෙලට ජීවත් වෙන්න කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතියි. පරිස්සමින් ඉන්න. ⚘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . වීඩියෝ කරන්නේ මගේ ලොකු පුතා
@hansaerandisenarathna5129
@hansaerandisenarathna5129 2 жыл бұрын
මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .. මමත් මේ විදිහට කරවල ගබඩා කරල තියන්නේ ශීතකරණයේ ..ඇත්තටම ඒක හරිම ලේසි යි....කාළය ඉතිරි යි ... ස්තූතියි ඔයාට ..🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿🌾🌹🌿
@piumimadushanisiriwardana1190
@piumimadushanisiriwardana1190 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ , අලුත් කෑමක් හදල බලන්න ආසයි. මම ඔයා කියපු විදිහට තමයි කරවල කල්තියා ගන්නේ. ගොඩක් කාලයක ඉඳලා කරන දෙයක්. හරිම සාර්ථක ක්‍රමයක් තමයි අක්කේ. දිගටම මේ වගේ video ගේන්න අක්කේ. ඔයාට ජේසු පිහිටයි.
@umeshsuraweera5150
@umeshsuraweera5150 2 жыл бұрын
අනේ අක්කේ ගොඩක් ස්තුතියි මේ කියලා දුන්න දෙයටනන්.මටත් ලොකුම ගැටලුවක් වෙලා තිබුණා කරවල වැහි කාලෙට තියාගන්න එක.ඒත් දැන් ඒකට විසදුම දන්නවා.බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න.
@deepthiweerasingha4034
@deepthiweerasingha4034 2 жыл бұрын
හිතට පුදුම පුබෝධයක් අනේ ඔයාගෙ වීඩියෝ ..හරිම ලස්සනයි ...❤️❤️👌
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
අක්කේ ඔයාගේ කොස් කොළ බැදුම හැදුවා හරි රසයි අක්කේ , අදත් ගොඩක් දේවල් දැන ගත්තා .බොහෝම ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍😍
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
ඒක රසට තිබ්බද අක්කි..ඔයා කෑවද...
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
@@roshinidambagolla5808 maath හැදුවා. හරි rasai. Papadam වගේ හරියට.
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
@@shiwanthikadilna2103 ane thanks...
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
@@roshinidambagolla5808 ඔවි හරි රසයි හදලා බලන්න නංගි
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
@@dilshanidisanayaka566 මං අද හැදුවා ...ලුනු මිරිස් ආවම හරිම රසයි නේද ..මමනම් බත් එක්ක නෙමෙයි නිකම්ම කෑවා.🤗🤗🤗🤗🤗
@chrishanthaseneviratne1898
@chrishanthaseneviratne1898 2 жыл бұрын
ජීවිතය විදින්න ඕනේ කියලා හිතුනා. ඇස්වහක් නම් වදින්න එපා. පට්ට. You are so so great. Keep it up my dear. May God bless you and your family. Thanks for the vedio. Tc
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 2 жыл бұрын
අනේ දුවේ ඔයා නම් වටිනා දුවෙක් ඔයා හදපු අම්මටත් පින්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@bhagyasankalpani2108
@bhagyasankalpani2108 2 жыл бұрын
අක්කියෝ මගේ දුවලා දෙන්නා තවම පාසල් යනවා,එයාලත් ලොකු උනහාම ඔයාගේ වගේම ගෙදරක් හදනවලු ,,🏡🏠ඔයා වගේ ජීවිතය ගෙවනවා කියනවා මටත් හරිම සතටුයි 😄😄බුදු සරණයි
@binavlog4122
@binavlog4122 2 жыл бұрын
Ow eknm aththa
@IshraIrigkd
@IshraIrigkd 2 жыл бұрын
@@binavlog4122 -
@shalukajanethri1762
@shalukajanethri1762 2 жыл бұрын
ලේසි ක්‍රම කියල දෙනවට ඔබට බොහොම ස්තූතියි .🙏
@ayomirajapaksha9838
@ayomirajapaksha9838 2 жыл бұрын
Oya dana vedio එක mama කොහොමහරි බලනවා oya කියලා dunna විදිහට carrat freeze එකට danawa.thanks හොඳ දේවල් කියලා denawata.ගොඩාක් ගොඩාක් thanks
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@asekaperera.9377
@asekaperera.9377 2 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා අදත් අක්කී 😊,ඔයාගේ කතා අහන් ඉද්දී වෙලාව යනවා තේරුනේ නෑ .තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️🥰
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 жыл бұрын
Oyage videos harima lassanai.ewagema igenaganna godak dewal thiyenawa.stutie.
@subadramanel9604
@subadramanel9604 2 жыл бұрын
ගොඩාක් වැදගත් දේවල් ඔයා හැමදාම කියා දෙනවා. හරිම ප්‍රියමනාපයි .ඔයයි ඔයාගේ කතාබහයි .සොයුරිය ඔයාට තෙරුවන් සරණයි .😍
@gimhaniishara3622
@gimhaniishara3622 2 жыл бұрын
ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
@gimhaniishara3622
@gimhaniishara3622 2 жыл бұрын
ස්ස්
@thenupradeepa8451
@thenupradeepa8451 2 жыл бұрын
ලගදි හම්බ උනේ චැනල් එක.ඇත්ත ටම ගැනු ලමයෙක් ට පොඩි කාලේ ඉදන් බලන්න නියම චැනල් එකක්.මුල ඉදන්සේරම බැලුවා .ගොඩක් ස්තුති .බුදුසරනයි පරිස්සමින් ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
හරිම අසාවෙන් බැලුවා ❤️❤️ ඔබතුමියට තව තවත් ශක්තිය,දිරිය, වාසනාව , දියුණුව ලැබේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා නිරතුරුවම 🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
නංගි දවසක වීඩියෝ එකක් කරන්නකෝ ශීතකරණයේ දැමිය යුතු සහ දැමිය යුතු නැති දේවල් ගැන. බිත්තර, අල දාන්න හොද නැහැ කියලා මම අහලා තියෙනවා. ඔයාගේ දැනුවත් කිරීම හරිම අගෙයි. බුදුසරණයි!
@agmgmg1685
@agmgmg1685 2 жыл бұрын
මම නම් ඉස්සර ඉඳලම කරවල තියාගන්නේ ඔහොම තමයි.. එක පාර සුද්ද කරලා සෝදලා ෆ්‍රිජ් එකේ දානවා.. ❤️❤️ වඩේ එක නම් රස පාටයි.. හදන්න ඕන ❤️ ස්තුතියි ගොඩක්.. හැමදාම බලන් ඉන්නවා vedio එකක් එනකන් ❤️❤️
@chaturangalakmal3075
@chaturangalakmal3075 2 жыл бұрын
Halmasso hodala fridge eke dammama passe Aran Kara wenna badinna puluwanda
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
මිනිස්සු ලංකාව හොද නෑ ලංකාවෙන් යන්න හීන මවනවා.තියෙන ඉඩ කඩම් විකුණලා යනවා .ගිහින් සීතලේ වෙව්ල වෙව්ල සුරංගනා ලෝක කියලා ලංකාවෙ අනිත් අයට පෙන්වනවා.ගිහින් කන කට්ට දන්නේ අපි විතරයි .මේ අක්කිලත් ලංකාවෙනේ ජීවත් වෙන්නේ.කොච්චර ලස්සනට සතුටින් ඉන්නවා ද.එයා සතුටින් ඉන්න ගමන් අනිත් අපිවත් සතුටින් තියනවා...මගේ රට වගේ මටනම් කොහෙවත් රටවල් වටින්නේ නෑ ...අදත් නියමයි අක්කි වීඩියෝ එක,,,,💥💥💥💥💥💥💥💥
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
@gayanijayamali7381
@gayanijayamali7381 2 жыл бұрын
අදත් ආසාවෙන් බැලුවා. මටත් කරවල ප්‍රශ්නේ තිබුණා. අද ඔන්න විසදුමක් ලැබුණා. බොහොම ස්තූතියි අක්කේ 🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@thusharikumarasiri4523
@thusharikumarasiri4523 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක බලන්න හරිම ආස හිතෙනවා .අලුත් දේවල් ඉගෙනගන්නත් පුලුවන් .සුභ පතනවා ඔයාට.කරවල අසුරා ශීතකරණයේ තැබීම මට අලුත් දෙයක් .දැනුවත් කලාට බොහොම ඉස්තූතියි . 🌷🌷🌷🌷🌷🌷🌷
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .හරිම වටිනවා.ගොඩක් ස්තුතියි .පොල් වතුර දාලා ආප්ප ඇනුවාම යිස්ට් ඕනි නෑ හොදට පිපිලා එනවා.🌻🌻🌻බුදු සරණයි පරිස්සමින් හැමෝම ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න 😊 බුදුසරණයි
@thamaraniyamidydayaseeli619
@thamaraniyamidydayaseeli619 2 жыл бұрын
Pohora baskat aka hadanna kohamada puthe
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
@@thamaraniyamidydayaseeli619 මම නම් මල් පෝච්චියකට කුනු දානවා කුනු දාපු ගමන් උඩින් පස් දානවා.
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
@@thamaraniyamidydayaseeli619 පිරුනම මල් හිටවනවා
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 Жыл бұрын
මාත් හැදුවා අක්කේ මේ වඩේ .. හරිම රසයි .. Thank you ඔයාට අපිට මේ වගේ දේවල් කියල දෙනවට.. ❤️❤️❤️
@Thivenscnannel
@Thivenscnannel 2 жыл бұрын
අනේ අක්කේ අද විඩියෝ එකත් හරිම ලස්සනයි අපි ගොඩාක් දේවල් ⁣ඉගෙනගත්තා Thank you Akki ❤️❤️❤️❤️❤️
@swarnagunawardana8422
@swarnagunawardana8422 2 жыл бұрын
Uyà
@kanchanapremarathna3688
@kanchanapremarathna3688 2 жыл бұрын
This video like a meditation.
@rashiranasinghe8899
@rashiranasinghe8899 2 жыл бұрын
මම හිතින් සුභ පැතුවත් comment කරන්න ටිකක් කම්මැලියි.ඒත් අක්කිගේ video වලට නොදා ඉන්න හිතෙන්නේ නෑ ඔයා ඉදිරියටම යන්න ඕන බුදු සරණයි !
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
වෙනදා වගේම ගොඩාක් ආසාවෙන් බලන් හිටියා 💚 ගොඩාක් ලස්සනයි . ඒ වගේම ඔයා හදන කෑමත් ගොඩාක් රස ඇති නේද.. වීඩියෝ බලද්දි හිතෙනවා ❤
@nandajayarathna2712
@nandajayarathna2712 2 жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයාගේ කතා විලාශය හරිම හොදයි. අහගෙන ඉන්න ආසයි. බුදුසරණයි !!!
@prabuddikaprabodhi8142
@prabuddikaprabodhi8142 2 жыл бұрын
ඔයා හදපු කෑම එක හදලා බලන්ඩ ඕනි.නිවඩුවට ගෙදර ගියාම.රසයි ඔයාගේ වැඩසටහන
@ManulaAmarakoon
@ManulaAmarakoon Жыл бұрын
අක්කගේ කටහඩ හරියටම භාවනාවක් වගේ. හිත නිවෙනවා
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 2 жыл бұрын
අක්කේ අදනන් ඔයාගේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා .මොකද දන්නවද අක්කේ .මම කොවිඩ් පොසිටිවු වෙලා ඉන්නෙ .ඉතින් මට ගොඩක් අය ගෙදරට බඩු ගෙනත් දුන්නා.ඒ අතරේ තියන කරවල නරක් වෙලායයි කියලා මට බයක් තිබුනා.මම හෙට උදේට කරවල ටික ඔහොම හදනවා.පින් ඔයාට හොදේ..බුදු සරණයි ඔයාලට !!!!
@k.p.k.s832
@k.p.k.s832 2 жыл бұрын
Bakkula maha රහතන් වහන්සගේ ආනුභාවයෙන් ඉක්මන් සුවය labewa
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 2 жыл бұрын
ගොඩක් පින් ඔයාගේ ප්‍රාර්ථනාවට ...බුදු සරණයි ඔයාට ත් !!!!
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 2 жыл бұрын
ඔයානම් හරිම පිලිවෙලයි. අහන් ඉන්න ආසයි. ජීවිතෙ කොච්චර ලස්සනද කියලා හිතෙනවා ඔයා වැඩ කරන ව්දිහට. 😊😊(මමත් කරවල තියන්නෙ fridge එකෙ තමයි.)
@r.rajapakse5350
@r.rajapakse5350 2 жыл бұрын
Video එක ගොඩක් වැදගත් ගත්.ඔයාගෙ පෝරනුව ටිකක් පැහැදිලිව පෙන්නනවද ?මටත් තියෙනව tile කල පෝරනුවක්.
@badalkumburabadalkumbura4870
@badalkumburabadalkumbura4870 Жыл бұрын
අනේ අක්කේ ඔයාට ගොඩක් පින්....අවුල් වෙලා තිබුන මගේ නිවසේ වැඩ පිළිවල දැන් ගොඩක් නිරවුල් .....වෙලා...
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිටියේ...❤️👍
@KK-wz9dl
@KK-wz9dl 2 жыл бұрын
අක්කගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තීනව,අනාගතේ ඔයා වගේ ජීවත් වෙන්න ආසයි,අක්කගෙ හැමදෙයක්ම හරිම පිලිවෙළයි,ලස්සනයි,බලන් ඉන්න ආසයි,කටහඬත් හරිම මිහිරියි,අපේ තෙහෙට්ටු , කලබලකාරී හිත් නිවනවා❤❤💐බුදු සරණයි ඔබතුමියට සතුටින් පරිස්සමෙන් ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා අදත් ලස්සන වීඩියෝ එකක්..ඒ 🥯 එකට නම් හිත ගිය..ඔයා හදපු විදිය විස්තර කරපු විදියට ආස හිතුනා..🤗 ඒ වගේ තව කෑම වර්ග අරන් එන්න අක්කේ.. ආයෙත් දවසක ඔයාගේ garden එක පෙන්නන්නකො අක්කා ආසයි දකින්න..😘 ගොඩක් වටින වීඩියෝ එකක්..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️🤗😘
@dammikadilhani9353
@dammikadilhani9353 2 жыл бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා . ස්තුතියි .ඔයා නිසා හොඳ සංවිධාන ශක්තියක් ඇති වුණා .
@sunethrajayathissa8787
@sunethrajayathissa8787 2 жыл бұрын
Harima wadagath වීඩියෝ ekal ස්තුතියි ඔයත් hamadama පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයී
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
රුලං වඩේ හදපු විදිය නියමයි අක්කා... 👌👌👌 ඒ විදියට හදලා බලන්න ඕනේ... 😊😊 ගොඩක් ස්තුතියි අක්කා... 🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී පරිස්සමින් ඉන්න 😊
@gamingwith9770
@gamingwith9770 2 жыл бұрын
අම්මෝ ඉතින් ඔය කටහඩ, ඔයාගේ වීඩියෝ ව හිත නිවන සංගීතය ක්‌ වගේ සුබ පැතුම් අක්කා
@himalidesilva4842
@himalidesilva4842 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අලුත් කෑමක් හදන්න ඕනෙ බුදුසරනයි 😊😊❤️❤️
@poornichamathka3765
@poornichamathka3765 2 жыл бұрын
Niyamai
@dilruksanjeewa9540
@dilruksanjeewa9540 2 жыл бұрын
Adath video aka hari lassanai akka. Oyage kata hadata godak adare karanawa. Mage babala thun denatath oya hadapu rulan wade hadala denawa. Aluth ath dekimak. Godak sathutui oya gena. Oyatath paule ayatath budu sarani. Aye ekmanatama aluth video akkin anakam bala ennawa.
@slproductions4661
@slproductions4661 2 жыл бұрын
බලාගෙන හිටියා ඔයා එනකල් වැදගත් අදත් කියපු දෙවල් ඔයාට බුදු සරනයි
@nadunigayathri582
@nadunigayathri582 2 жыл бұрын
මන් කවදවත් වීඩියෝ එකක් එක දිගට බලන් නැ.එත් ඔයාගේ එවනම් බලනවා❤️
@faznausham4393
@faznausham4393 2 жыл бұрын
Dear Dove Greens All the best for you No need to scrap in normal scarper to get the balance coconut you can use a spoon & drag the balance coconut from the shell
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
අඩු ගින්න, වැඩි ගින්න ,මැද ගින්න ,නෙවී වඩේ දැකල දැං මට බඩගින්න අනේ. හරිම සතුටෙං අදත් බැලුව වීඩියෝ එක. බුදුසරනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@sathyapalasaukenda1132
@sathyapalasaukenda1132 2 жыл бұрын
බොහොම වටිනා විඩියෝවක් දුන්නාට බොහොම ස්තුතිය
@nimeshadilani9292
@nimeshadilani9292 2 жыл бұрын
ඔයගෙ වීඩියෝ බලන්න මම ගොඩාක් කමතියි.අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා . බොහොම ස්තුතියි අක්කේ ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
@sudeepasuranga693
@sudeepasuranga693 2 жыл бұрын
කරවල හොදටම තෙත පිහදාලද ගන්න ඕනේ
@thilinidisanayaka9802
@thilinidisanayaka9802 2 жыл бұрын
අද තමා ඔයාව දැක්කෙ අනේ.. පලවෙනියටම අදයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ..... ස්තූතියි හැමදේටම.... හරිම ලස්සනට හිතවත්ව කියලා දෙනවා. 🌹🌻🌷❤️😍💐🌺🍀🌾🏵️🐙
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
ඔය ලස්සන අත් දෙකෙන් පොලුත් ලෙලි අරිනවද... වෙනද වගේම අදත් හරිම ලස්සනයි..
@chamarirupasinghe3010
@chamarirupasinghe3010 2 жыл бұрын
නංගී ඔයාගෙ හැම වැඩ සටහනක්මබලනවා ගොඩක් ලස්සනයි මගේ දුව පහවසරෙ ශිෂ්‍යත්වයට පාඩම් කරලා, එයත් ඔයාගෙ වීඩියො බලනවා දුවත් දැන් ඉදලම පිලිවෙලයි අපි⁣ දෙන්නම ඔයා එනකම් බලන් ඉන්නවා බුදු සරනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@workwithme8710
@workwithme8710 2 жыл бұрын
👍හරිම ආසාවෙන් අදත් බැලුවා මාත්.💝💝💝
@nikininikeshala3353
@nikininikeshala3353 2 жыл бұрын
මාත්
@anudezoysa4285
@anudezoysa4285 2 жыл бұрын
හැමදාම අක්කි ජීවිතේට අරන් එන්නෙ අලුත් පාඩමක්.. අක්කි දන්න අපි නොදන්න දේවල් ගොඩයි.. ඒවා ආසාවෙන් බලාගෙන ඉන්නෙ.. ඉස්සරහටත් මේ වගේ වටින වැදගත් වීඩියෝ අරන් එන්න.. පරිස්සමින් .. සතුටින් ඉන්න.. බුදුසරණයි අක්කි.. 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
@sanduniwasana2282
@sanduniwasana2282 2 жыл бұрын
Notification eka awa gamanma beluwa. ❤❤❤
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
Harima asawen baluwa . Oya nam niyamay . Kema hadanawa. Hamadema piliwelata , pirisiduwata karanawa. Harima adarsamath hama gahaniyekutama . Mage hadawathinma suba pathum .
@chathurikasamithri9484
@chathurikasamithri9484 2 жыл бұрын
එනකම් බලන් හිටියෙ.ලස්සනයි.
@iamkind296
@iamkind296 2 жыл бұрын
අක්කෙ වීදුරු බෝතල් වල ලේබල් ගලවන විදිහ කියා දෙන්නකෝ. ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත්. ස්තුතියි💕😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
කලින් වීඩියෝ එක කරලා තියෙනවා ඒත් මම ආයෙත් කියන්නම්😊
@iamkind296
@iamkind296 2 жыл бұрын
@@DoveGreens thanks akki.💕
@shehra793
@shehra793 2 жыл бұрын
14.25 👈 vine leaves වැල akki kohenda gaththe? මම තාම හොයනවා ගන්න තැනක් හම්බුනේ නෑ නේ🤔😐😁😍😍
@ashenudula1809
@ashenudula1809 2 жыл бұрын
මාත් හොයනවා අප්පා. .කොහෙවත් ගන්න නෑ. ..😒💔
@shehra793
@shehra793 2 жыл бұрын
@@ashenudula1809 online shops wala nam thiyanawa Tikak ganan☹️🙁
@Sandya.priyadarshani
@Sandya.priyadarshani 2 жыл бұрын
Eka artificial ekak neda
@shehra793
@shehra793 2 жыл бұрын
@@Sandya.priyadarshani oo
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
හරිම වටිනා දේවල් කියලාදෙනවා බොහොම ස්තුතිය .බුදුසරණයි පරිස්සමින් ඉන්න .
@lifearoundworld6472
@lifearoundworld6472 2 жыл бұрын
ඔයාගෙ ගම කොහෙද ,,ගොඩාක් ලස්සනයි
@pramilarathnayaka932
@pramilarathnayaka932 2 жыл бұрын
ඔයා අර වඩේ ටිකට නම් කටට කෙළත් ඉනුවා.කරවල ගැන කිව්ව එක ගොඩක් වටිනවා.ඔයාට ගොඩක් ස්තූති අපිට මේවා කිව්වට.ඔයාලා හැමෝටම බුදු සරණ යි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@MoMo-ux7nx
@MoMo-ux7nx 2 жыл бұрын
හරිම අාසාවෙිින් බැලූවා දළදා සමිදූ පිහිටයි
@Neshu-t9r
@Neshu-t9r 2 жыл бұрын
හරිම ලස්සන විඩියෝ එක .ඔයා මට මුනගැහුන ආදර්ශමත් සොයුරියක්.මම ගොඩක් දේ ඔයාගෙන් ඉගෙන ගත්තා.ස්තුතියි ඔයාට .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
නොදන්නා දෙයක් අදත් ඉගෙන ගන්න ලැබුනට බෙහෙවියෙන්ම ස්තූතියි නංගා ඔයාට බුදු සරණයි ඔයාගේ පවුලේ සැමටම ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 බුදුසරණයි
@eromicynthia1327
@eromicynthia1327 2 жыл бұрын
Wadagath kiyanne ethama wedagath deyak adath egena gaththa thank you very much ❤️ God bless you 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@prashania2825
@prashania2825 2 жыл бұрын
After hard days of work watched ur programme....thanks stay blessed 🙌 😇
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@jaruwani5186
@jaruwani5186 2 жыл бұрын
හරිම වටිනා video එකක්.වෙලාව යනවා තේරුණේ නැහැ .ආසාවෙන් අහන්න හදන කොටම ඉවරයි .ලස්සන කටහඬටත් අක්කටත් හැමදාම ගොඩාක් ආදරෙයි .බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@dnd4411
@dnd4411 2 жыл бұрын
❤️❤️❤️❤️දැම්මගමන් බලනවා ඔන්න .😊😍
@lakshikaweerasekara3620
@lakshikaweerasekara3620 2 жыл бұрын
Plastic petti godak fridge eke thibbama ewa cool wenna godak current eka yanawa kiyala kiyanawa.e kathawa aththakda
@Samee-xc2yi
@Samee-xc2yi 2 жыл бұрын
අසාවෙන් බලන්නේ බුදුසරණයි ❤️❤️
@achalagunawardana3896
@achalagunawardana3896 2 жыл бұрын
හරිම වටිනා දේවල් ගොඩක් මම ඔයාගේ හැම video එකකින් ම මම ඉගෙන ගන්නවා ...ගොඩක් ස්තුතියි සොයුරිය ..තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@isurimalsha8136
@isurimalsha8136 2 жыл бұрын
🤷💐 ලස්සනයි වෙනදා වගේම.. ගොඩක් වටිනවා ජීවිතයට.. බොහොම ස්තූතියි ... පරිස්සමෙන් ඉන්න 😍
@niroshasandamali2949
@niroshasandamali2949 2 жыл бұрын
අද මම ටිකක් පරක්කු උනා අක්කේ... හරිම කාර්යය බහුල දවසක් උනා අද සමෘද්ධි සංවර්ධන කාර්යාල තරගයක් තියෙනවා මේ ටිකේම පොඩි නිර්මාණ ටිකක් කරනවා අපේ වසම දිනවන්න සර්ට උදවුවක් විදිහට .සමාවෙන්න. පරක්කු උනත් බලන්න අමතක කලේ නෑ. හරිම ආසාවෙන් හිටියෙ වීඩියෝ එක බලන්න. මං කොස් කොළ එදාම බඋද්දා හරිම රසයි. ගෙදර අය ආසාවෙන් කෑවා. ස්තූතියි ඔයාට.. බුදු සරණයි..!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී ...😊 පරිස්සමින් ඉන්න
@hhgdilrukshi9447
@hhgdilrukshi9447 2 жыл бұрын
කරවල තියාගන්න එක මටත් වදයක් වෙලා තිබුණේ ... නරක් වෙන නිසා... ඒත් දැන් පිලිතුරක් ලැබුනා ... ගොඩාක් ස්තුතියි
@niftynadeesha
@niftynadeesha 2 жыл бұрын
Thank U හැමදේටම. හරිම පිලිවෙලට ආස හිතෙන විදිහට කියලා දෙනවා. මට කියන්න ඔයා ලුනු අමුමිරිස් කපලා දාන plate එක කොහෙන්ද ගත්තේ?
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . මතක විදිහට නිට්ටම්බුවෙ න්
@thilini777
@thilini777 2 жыл бұрын
Always had a problem to keep dry fish for a long time , that’s is also learned thanks to you 🙏❤️stay blessed 😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@Anuu419
@Anuu419 2 жыл бұрын
@@DoveGreens ඔ
@nuskarasmi3576
@nuskarasmi3576 Жыл бұрын
​@@DoveGreensjnqqqqq
@ishurathnayake7828
@ishurathnayake7828 2 жыл бұрын
මං මටම ප්‍රොමිස් වුනා, මාත් කවදාහරි ආන්ටි වගේම කෙනෙක් වෙනව.. ❤️🤗 දැනටත් මං අපේ ගෙදර ලස්සන කරනවා මේ වීඩියෝ බලලා.😇
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න
@freevideo1928
@freevideo1928 2 жыл бұрын
හරි ම ලස්සනයි 😍 බුදු සරණයි අක්කේ ඔයාට
@lakshmikumari942
@lakshmikumari942 2 жыл бұрын
Thanks akki .mamai mage duvai dennama oyage video aka balanava.oyage parisaraya harima lassanai. Aims lassana video akka ganna.oyalata budusaranai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@AJ100014
@AJ100014 2 жыл бұрын
I recently discovered your channel. Very peaceful. Can learn alot as well. Would love to see your daily routine from morning to night. Im sure you an early riser. -Love from Australia
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@Rashikawirasinghe1234
@Rashikawirasinghe1234 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් .නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ....
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
Frist comment
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
Balannat kalin ak comment kale
@kumariwickramasinghe7922
@kumariwickramasinghe7922 2 жыл бұрын
Jarawata gana kiyala dunnata sthuthiy
@kumariwickramasinghe7922
@kumariwickramasinghe7922 2 жыл бұрын
Sorry waradila gahila karawala
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා .ගොඩක් ස්තූති කරවල ගැන කිව්ව එකට මට ලොකු වදයක් වෙලා තිබුනේ.බුදුසරණයි.පරිස්සමටම ඉන්න.🌹🌹🌹🌹
@jithmichamathkaa6141
@jithmichamathkaa6141 2 жыл бұрын
Budusaranai amma❤️
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 2 жыл бұрын
හරිම ලස්සනයි ඹයාගේ ගෙදර ,වත්ත, වැඩ පිලිවල ස්තුතියි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ,❤️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@nirosharuwanthi5219
@nirosharuwanthi5219 2 жыл бұрын
අක්කා, .ඔයා වීඩියෝ එකක් දාලා තියනව දැක්කම හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@indranigamhewage9281
@indranigamhewage9281 2 жыл бұрын
Oyage video ake dan baluwe....harime asawen baluwa..math karewela frig ake danewa mn danne sodanne natiwe sudda kerala witarai..me widiyate danmmame lesi ne mn oyae kiyela dunne widihate kerannam thanks apeta hame dema lkiyala denewate....bs paressamin sathutin inne
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@maheshadilshani1806
@maheshadilshani1806 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ ඔක්කොම වීඩියෝ බැලුව ලස්සනයි නැන්දේ ගොඩක් ආදර්ශමත් ඔයාගේ ජිවිතේ අපිට ගන්න දේවල් ගොඩක් තියෙනව් බොහෝම ස්තුතියි ආදරෙයි ❤️🌝 බුදුසරණයි
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ..... මගෙ දුවලා දෙන්නාත් හරිම ආසාවෙන් බලනවා... කුස්සියේ තියෙන කහපාට candle holder එක ගැන විස්තර කි⁣යන්නකො... මට එකක් ගන්න ආසා හිතුණා . හරිම ලස්සනයි ඒක
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ඒක මම ගත්තෙ නිට්ටඹුවෙ මතක හැටියට මිල එක්දහස් පන්සියයක්
@sugandiupul7538
@sugandiupul7538 2 жыл бұрын
නන්ගි අහම්බෙන් මෙ විඩිඕ එක දාක්කෙ.ගොඩක් වටිනව.කලින් විඩිඔ වෙලව තියන විඩියට බලුව.කතා කරන විදිය ,ඉදිරිපත් කරන විදිහ බලන්න අසා හිතෙනව.මමත් ඔයගෙ වඩ කරන විදිහ කරන්න උත්සාහ කරනව.නන්ගි කූබි,කරපොත්තන්,හූනො,එලවන්න ක්‍රමයක් කියන්නකො.ලොකු දෙයක් .ඉදිරියට තවත් දෙවල් වලින් අපිව පොශනය කරන්න ශක්තිය ලබෙව.බුදු සරන
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
කොහොමද නංගී ඔයාට ..අදත් ආසාවෙන් බැලුවේ ...හැමදාම සතුටින් තමයී ..Video එක එනකම් ඉන්නෙ ...පරිසමින් ඉන්න සුන්දර යුවතිය ...නීහතමානී...සිතැත්තී...තෙරුවන් සරණයී ..හැමදෙනාටම ..♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@slganeshvideo6779
@slganeshvideo6779 2 жыл бұрын
අදත් ගොඩක් වටින දෙයක් කියලා දීපු ඔයාට පිං 🙏🏻thanks...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@oshadi9619
@oshadi9619 2 жыл бұрын
මම වීදුරු රාක්ක ත් ගැහුවා අක්කි ..දැන් මගේ kitchen එකත් ලස්සනයි ...😍😍😍
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Thushari nangi.after watch your u tube i cooked rawa appam.thanks its soooo taste.thanks for the valuable message and changed my life in good way. Stay safe budusaranai
@ධනුෂ්කපියුම්
@ධනුෂ්කපියුම් 2 жыл бұрын
මමත් කොස් කොළ බැදලා රස බැලුවා.ඇත්තටම රසයි.ස්තූතියි අක්කි ඔයාට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී පරිස්සමින් ඉන්න 😊
@nirotasty3980
@nirotasty3980 2 жыл бұрын
Godak lassani oyage vidios, mama oyage vidios okkoma balanawa, oyawage hodata digatama karagena yanna, All the best💪💪💪❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි
@damithkumara8903
@damithkumara8903 2 жыл бұрын
godak dewal igena gaththa thank you akka video akak anakam asawen balan inne dan api akkage video walata ape puthath godak asai aya 1 wasare bs akkata
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@kumudiniperera4158
@kumudiniperera4158 2 жыл бұрын
Karapala kalteyaganna akanam prasnayak wela tebune thanks oyata hamadama video aka balanawa Dura rataka edala kansiya nekamma natewa teruwan sarani samata
@jayawardhanabanda5824
@jayawardhanabanda5824 2 жыл бұрын
ගොඩක් කල් බලන් හිටියා වීඩියෝ එකක් දානකම් ගොඩක් වැදගත් අක්කෙ ඔයලට බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 67 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН