Turn Your Surrounding In To a Heaven| cleaning , cooking ,motivational and beauty vlog |

  Рет қаралды 325,254

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 000
@nilukapriyadarshani4618
@nilukapriyadarshani4618 3 жыл бұрын
මේ වීඩියෝ 1න් අද සමාජයට ලොකු ආදර්ශයක් දුන්නේ අක්කේ.... ලස්සන ගම්මානයක ලස්සන නිවසක ලස්සනට ජීවත් වන ලස්සන පවුලක්. තෙරුවන් සරණයි සියලුදෙනාට.
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 3 жыл бұрын
අක්කිගේ කටහඬ හිත නිවනවා.අක්කි නිසා දැන් කම්මැලි වෙන්න නම් හිතෙන් නෑ.ඊලග වීඩියෝ එකෙන් අක්කි හදලා තියෙන මල් බලන්න ආසයි.බුදු සරණයි ආදරණීය පවුලට❤
@hansaerandisenarathna5129
@hansaerandisenarathna5129 3 жыл бұрын
පවුලක් තරම් ...පවුලක එකමුතුවක් තරම් ලස්සන දෙයක් මේ ලෝකෙ තවත් නෑ ...ඔයාට ඒ වාසනාව තියනවා ...ඔයාල හැමෝටම බුදුසරණ යි ...නිදුකින් පරිස්සමෙන් ඉන්න ..🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾
@chanikapremadasa8264
@chanikapremadasa8264 3 жыл бұрын
ලස්සන කාන්තාවක්.ලස්සන ගෙදරක ලස්සන පවුලක් .හැමදාමත් බලාගෙන ඉන්නවා .අලුත් දේවල් අරන් එනකම්.❤️
@japanesejourney8509
@japanesejourney8509 3 жыл бұрын
අක්කි මේ අවංකම හැගීම,,,ඔයාගේ කටහඩ ඇහුනත් හිත නිවනවා.හරිම ආදරනීයයි..පොඩි request එකක් කරන්න ඕන අක්කි ඔයාගෙන්...පුඵවන්නම් Q& A එකක් කරන්නකෝ...අක්කි ගැන ගොඩාක් දේවල් දැනගන්න ආසයී
@dilshanijayawickrama
@dilshanijayawickrama 3 жыл бұрын
අනේ ඔව් ඇත්තට හරිම ආසයි අක්කි ගැන දැන ගන්න. Q & A එකක් කරන්නකෝ. අක්කී ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා.
@nelanichamarika2745
@nelanichamarika2745 3 жыл бұрын
අක්කා වගෙ ආදර්ශමත් කෙනෙක් මම කවදාවත් දැකලා නැ. හරිම ලස්සනයි . සුබ පතනවා ඔයාලාට . ඔයා වගෙ කෙනෙක් ගමටත් වාසනාවක්.
@dhananjanasuraweera8213
@dhananjanasuraweera8213 3 жыл бұрын
අක්කියො දර ලිප දැක්කෙ අදනෙ මං.....ඊලග දවසෙ එතනත් පෙන්නන්නකො.... ඔයා ආදර්ශමත් චරිතයක් පිලිවෙලට ලස්සනට පොලවෙ පය ගහලා ජීවත් වෙන්න කැමති ඕනම ගැහැනු ලමයෙක්ට , කාන්තාවක්ට.. ඔයාගෙන් හොද දේවල් ගොඩක් මාත් ඉගෙන ගත්තා.... ස්තූතියි ඒ දේවල් වලට
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
තුශාරි අක්කා ඔයාගෙ කටහඩ තුශර දෝතක් තරම්ම මිහිරියි❤️❤️❤️...අද අයියත් ඉන්නවා නේද🤗🤗
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kavishaalwis3153
@kavishaalwis3153 3 жыл бұрын
Atta tamai
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
👍💖💖
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 3 жыл бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🌹👍🙏
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දි හිතට පුදුම සුවයක් දැනෙනවා.ජීවිතේ සතුටින් විඳින්න ඔයා කියලා දෙන්නෙ භාවනාවක් වගේ.තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@himashinayanarajinie6115
@himashinayanarajinie6115 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ අක්කගේ වීඩියෝ හැම එකක්ම.මේ වෙනකොට නොබලපු වීඩියෝ එකක් නැති තරම්.හිත නිමෙනවා.🐥 කෝ දැක්කේ නෑ කාලෙකින්❤️❤️
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ඔව්.ඇත්තටම ලස්සනයි
@thakshilalakshani6868
@thakshilalakshani6868 3 жыл бұрын
කාටත් ලැබෙන්න ඕනි මේ වගේ ජීවිතයක් ❤️
@pushpikajanaka8140
@pushpikajanaka8140 Жыл бұрын
Katumeti godo inne ..api
@nilanthiindika1631
@nilanthiindika1631 3 жыл бұрын
මම ඔයාගේ දවසේ වැඩ කරන පිලිවෙලට ගොඩාක් ආසයි . ඔයාගේ කට හඩත් ගොඩක් ලස්සනයි .ඔයාගේ පවුල හරියට කුරුලු කූඩුවක් වගේ.ඔයා අනිත් කාන්තාවන්ටත් ගොඩක් ලොකු ආදර්ශයක් .ඔයාට සහ ඔයාගේ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි .සතුටින් පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි
@dilakshinilupuli5956
@dilakshinilupuli5956 3 жыл бұрын
ගැහැණු පිරිම් කියලා නැ හැම ලමෙක්ට වැඩ කරගන්න උගන්වන්න ඔිනේ.එතකොට දෙමාපිය දුවා දරුවන් අතර සමගිය වැඩියි.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි🔥💗👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@amilarathnayake4647
@amilarathnayake4647 3 ай бұрын
මම බලපු ලස්සනම video එක මෙක. රටක් දියුණු වෙන්න නම් අපි වෙනස් වෙන්නම ඔනි.පරිසරයට ආදරේ මිනිසුන් හැමදාම ලස්සනයි ...❤
@shenalidias5971
@shenalidias5971 3 жыл бұрын
ඔයාගේ ගෙදරයි අවට පරිසරයයි හරිම ලස්සනයි අක්කේ....ඔයා හදපු සම්බෝලෙටත් හරිම ආස හිතුණා...අනිවාර්යයෙන් හදලා බලන්නම්...ඔයාගේ වීඩියෝ බලලා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා....තෙරුවන් සරණයි 🙏🙏🙏
@tharanganinawagamuwa8777
@tharanganinawagamuwa8777 3 жыл бұрын
හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙනවා. අදත් හරිම ලස්සනයි පිළිවෙලයි පිරිසිදුයි. බලන් ඉන්න ආස හිතෙනවා. සම්බෝලේත් හදලම බලන්නම්. හරිම සතුටුයි මට. ♥️👍
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
ඔයාගේ ගම හරිම නිස්කලංකයි හරිම සුන්දර වටපිටාවක පිහිටලා තියෙන්නේ මේ කොහේද ☘️🌿මේ වගේ ලස්සන දේවල් අපට පෙන්වනවට ස්තූතියි ඔයාගේ පවුලටම තෙරුවන් සරණයි 🙏
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන වැඩක්
@trimalianuruddika1566
@trimalianuruddika1566 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ .ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි .ගෙදර වැඩ ට්ක හොඳ උනන්දුවකින් කරන්න හිතට ලොකු ශක්තියක් ලැබෙනව ඔයා කියල දෙන දේවල් වලින් .
@meththanimeththani6143
@meththanimeththani6143 3 жыл бұрын
හරිම වැදගත් . ලස්සනයි . හැමදාම බලන් ඉන්නවා ඔයාගෙ වීඩියෝ එකක් එනතුරු . පවුලේ සියලු දෙනාටම තෙරුවන්සරණයි !
@mufeedhaazaam1232
@mufeedhaazaam1232 3 жыл бұрын
ඔයාගෙ vedios එනකම් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. හන බීජ ජෙල් එකත් ඊයෙ හැදුවේ. හැමදාම පාන්දරින් අවදි වෙන්නත් සූදුරු බොන්නත් පුරුදු උනා. ඔයාට ගොඩක් පින්.. හැම වැඩක්ම සාර්තක වේවා කියා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
හරිම ලස්සනයි...ආසම ගාම්බීර ලස්සන හඩ අක්කෙ ඔයාගෙ.....බුදුසරණයි...❤️
@thejaangammana5820
@thejaangammana5820 3 жыл бұрын
Me gama koheda akki.harima lassanai.....
@prabhaperera6224
@prabhaperera6224 3 жыл бұрын
හරිම ආසයි අක්කේ ඔයාගේ පිළිවෙලට.මාත් ටික ටික පුරුදු වෙනවා දැන්.ඔයාට ගොඩාක් පිං.හැමදාම සතුටෙන් ඉන්න♥
@cricklk9995
@cricklk9995 2 жыл бұрын
මිස් මම හැමදාම ඔබේ විඩියො එකක් බලනවා . මගෙ ගෙදර ලස්සනට ඉන්න ඒවායින් උගත් දේ බොහොමයි. ඔබට බොහොම ස්තුතියි .🌹🌹🌹🌹🌹
@dlakmini338
@dlakmini338 3 жыл бұрын
අක්කී ගොඩක් වටිනවා අද කාලෙට... පුංචි පව්ලත් එක්ක හැමදාම සතුටින් පරිස්සමට ඉන්න .. මේ වගේ වටින දේව්ල් ඉදිරිපත් කරන්න ශක්තිය ධ්‍යීර්‍ය ලැබේවා ❤️🙏❤️🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kokilavithana2349
@kokilavithana2349 3 жыл бұрын
මම නම් කාලා නැ එ සම්බෝලේ.ඒ උනාට දැන් අනිවාර්යයෙන් හදලා රස බලනවා.තැන්ක්යු අක්කා අලුත් දේවල් කියලා දෙනවට.එ වගේම යහපත් ගුණ ධර්ම මතක් කරලා දෙනවට.💐💐💐
@SajiSurajonline
@SajiSurajonline 3 жыл бұрын
ලස්සනයි නැන්දෙ😘මාත් පිලිවෙලට ඉන්න් හරි කැමතියි නැන්දගෙ මේ වීඩියෝ වලිං මං තවත් ඒකට ආස වෙනව
@yogideepthi
@yogideepthi 3 жыл бұрын
බොහොම පිං. හරිම වටිනවා හැමෝම මේ ආකාරයට කරනවානම් ලෝකය ඉබේටම ලස්සන වේවි දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තිය ලැබේවා ! 🙏🙏🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shashikathushani8931
@shashikathushani8931 3 ай бұрын
​@@DoveGreens🎉
@indikapriyadarshani7424
@indikapriyadarshani7424 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා අක්කේ.මම ඔයාගෙ හැම video එකකින්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.video එක ඉවර උනාම දුකත් හිතුනා.ඉක්මනටම තවත් එකක් දාන්න.තෙරුවන් සරණයි ඔයාට❤️
@udarisashikala2271
@udarisashikala2271 3 жыл бұрын
මම හරිම ආසයි අක්කාගෙ vedios බලන්න. මටත් ඉන්නේ පුතාලා දෙදෙනෙක්. දුවෙක් නැති එකට පොඩි දුකකුත් තිබුණා. ඒත් දැන් දරැවන්ට ගෙදර වැඩ උගන්වන එකේ වටිනාකම හොඳින් තේරෙනවා. ස්තූතියි ඔබට වටිනා video රගෙන එනවාට. ඒවායින් අප බොහෝ ආදර්ශ ලබා ගන්නවා.....🌹❤️🙏🏻
@daneeshadaneesha2080
@daneeshadaneesha2080 3 жыл бұрын
මේ chanal එක මට අහම්බෙන් හම්බුන chanal එකක්...... ඒ උනාට මන් දෙන් වෙනකොට සේරම vidio බැලුවා ලස්සනට කරන chenal එකක් අහන් ඉන්න ආසයි අක්කි.....
@sumedhasubashini798
@sumedhasubashini798 3 жыл бұрын
රාවා අප්පම් කියලා දුන්නට ස්තුතියි.මේ වීඩීයෝ එකක් ලස්සනයි .තෙරුවන් සරණයි .
@hashiniupekshika3017
@hashiniupekshika3017 3 жыл бұрын
ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කි ඔයාට.❤️ ඔයා හරිම අදර්ශමත් young gnaration ekata..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanachathurangi9939
@wasanachathurangi9939 3 жыл бұрын
වෙනදා වගේම හරිම ලස්සනයි . ජේසු පිහිටයි හැමෝටම. අක්කා ජීවත් වෙන පිලිවෙලට මම හරිම කැමතියි . ජීවත් වෙන්න ආසා හිතෙනවා
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 3 жыл бұрын
ම්ම්ම්ම්ම්...කට දෙපැත්තෙන් කෙලත් බෙරුනා අප්පා.හැමදාමත් සතුටින් සුවෙන් ඉන්න..පවුලේ හැමෝටම තෙරුවන් සරණයි.❤️❤️
@disna4190
@disna4190 3 жыл бұрын
ඔයාගෙ මේ ලස්සන අදහස් හරිම වටිනවා.හැමදේම සමානව වඩාත් හොදින් කරන්න ඔයා හරිම දක්ෂයි.ඔයාව හදපු අම්මා ගොඩක් පින්වන්තයි.පුත්තු දහයකට වඩා දක්ෂ දුවෙක් හදපු නිසා.බුදු සරණයි අක්කෙ.අායෙත් ලස්සන කැදැල්ලත් අරන් එන්න.බලන් ඉන්නවා. 👍👏👏👏🌹🌺🌻🌷
@deepanirenuka7136
@deepanirenuka7136 3 жыл бұрын
ඔයාගේ මුළු පවුලටම බුදුසරණයි .සතුටින් ඉන්න හැමදාම .
@kavindyakulatungakulatunga8325
@kavindyakulatungakulatunga8325 3 жыл бұрын
ජිවිතේට ගොඩක් වටිනා පාඩම් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔයාගෙ විඩියෝ වලින් මම ගොඩක් ආසාවෙන් බලනවා..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nimeshaanasitas6554
@nimeshaanasitas6554 3 жыл бұрын
An exemplary family...😍There is so much to learn.මම ආසම ඒ වචන වලට ❤️❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilaniweerasinghe5529
@dilaniweerasinghe5529 Жыл бұрын
ඔබ හරියටම පුස්තකාලයක් වගේ , අප දැනුම ලබාදෙනවා ❤❤❤
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 3 жыл бұрын
ඔයා නම් නියමයි අක්කා. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් අපි බලා ඉන්නවා. ඔයාට තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
@sujathamallika3562
@sujathamallika3562 3 жыл бұрын
හරිම ලස්සන පළාතක්. මේ කොයි පළාතද තූෂාරි. හිත නිවෙනව ගහ කොළ දකින විට. ❤️
@isharavithanage7900
@isharavithanage7900 3 жыл бұрын
අදත් හරිම ලස්සන vedio එකක්. ඔයා දෙන ආදර්ශ ගොඩක් වටිනවා. ඔයාල හැමෝටම බුදු සරණයි. ❤️ ❤️ තවත් මේ වගේ වටිනා vedio එනකම් මග බලන් ඉන්නවා.
@Flesh3697
@Flesh3697 7 ай бұрын
මට නැතිම දේ ඔයාට තියෙනවා දැක්කම අවංකවම සතුටුයි,,, මාත් කැමතිම විදිය, අනිවාරෙන්ම දවසක මාත් මේ වගේ ලස්සනම ලස්සන ජීවිතයක් ගත කරනවා,,, ඔයාලා හැමෝම හැමදාම ගොඩක් සතුටින් ඉන්න නැන්දෙ❤❤❤
@samanwijayarathne3501
@samanwijayarathne3501 3 жыл бұрын
අදනම් හරිම වටිනවා ,මොකද ගෙදර හැමෝම ඉන්නවානෙ,සුබ පැතුම් ...
@chathurikamadhushani4464
@chathurikamadhushani4464 3 жыл бұрын
Harima lassanai akke. Mamath oyage gamata tikak kittui.thawa vedio akak imanata danna api balan innawa.බුදු සරණයි 👍👍
@nilukamaduwanthi3563
@nilukamaduwanthi3563 3 жыл бұрын
හරම ලස්සනයි අක්කේ .මන් ආසම ඔයාගෙ වීඩියෝ වලට.මට හම්බුන හොදම චැනල් එක.දාන හැම වීඩියෝ එකක්ම බලන්නෙ ගොඩාක් ආසවෙන්.ගොඩාක් ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න බුදු සරණයි .අපිට ඔයා ගොඩක් වටිනවා .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@SamaliVlogs86
@SamaliVlogs86 Жыл бұрын
මාත් ඔය වගේම හරියටම සම්බෝලයක් හැදුවා .ඇත්තටම ඒක very tasty ...❤❤❤ඒත් ඒක රාවා ආප්පම් වලට නම් නෙවෙයි .නිකම් බත් ඒක්ක....රසයි....Thanks ...🎉🎉🎉🎉😘😘😘❤️❤️❤️🌹🌹🌹
@vindi1309
@vindi1309 3 жыл бұрын
අක්කේ ලස්සනම lassanai ඔයාගෙ ගමත්, ඔයාගෙ ගෙදරත්, ඔයාගෙ හැම video එකක්ම 😍
@shashiudayangawithfamily1949
@shashiudayangawithfamily1949 3 жыл бұрын
Harima ලස්සනයි අක්කේ .podi podi dewal walin අපිට සතුටු wenna puluwan kiyala akkage videos බැලුවම අපිට therenwa.akkata පවුලේ samatath mama suba pathanwa..ජයවේවා !!!
@sandaligamage7819
@sandaligamage7819 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ .ලස්සන පවුලක්.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි 🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanusstudy2758
@sanusstudy2758 2 жыл бұрын
මට ඔයාගෙ ඔයාගෙ චැනල් එක ඇහම්බෙන් මුණ ගැහුනෙ. මම තවම උසස් පෙලකරනවා. ඒත් පාඩම් කරන අතරට මමත් මේ වගේ ගෙවත්ත ලස්සනට තියා ගන්න ගේ ලස්සන කරන දෙයක් කරන්න පටන් ගත්‍තා. හරිම ලස්සන යි ඔයාගෙ ගෙදර. ඔයත් ලස්සනයි. හරිම ආදරණීයයි. ඔයා වගේම ඔයාගෙ කටහඩත්...❣️🥺
@uthpalakarunarathna8807
@uthpalakarunarathna8807 3 жыл бұрын
I obsessed with watching your videos.When I watch them I feel alive.Keep it up.May the triple gem bless you! Little request : Could you do a video about organizing a first aid box ?
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you very much . Sure I'll fo 😊
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අසිරිමත් ලිද නම් පුදුම ලස්සනක්.. සුවපත් බව දැනුනා.. ලස්සන පරිසරය. උතුම් දවසක සොදුරු බවක් මනරම් . උතුම් සොබාදහම වෙනුවෙන් උතුම් යුතුකමක්.. තෙරුවන් සරණයි ❤️🙏🍃🌿🍃☘️☘️🍃☀️🌼☀️☀️🌿☘️☘️☘️🍃🍃
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
මම ආසම youtube channel එක ඔයාගෙ තමයි. හැම ගෘහණියකට ම ආදර්ශවත් චරිතයක් ඔයා. ඔයාගේ garden එක හරිම ලස්සනයි
@nadeeshakkulathunga9264
@nadeeshakkulathunga9264 3 жыл бұрын
මාත්
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
මමත්❤️
@nazmiyafawmy4964
@nazmiyafawmy4964 3 жыл бұрын
Soo true ❤
@senuraakash886
@senuraakash886 3 жыл бұрын
Harima ලස්සනයි hodak දේවල් igen gathaa..😊
@virajickulathunga1050
@virajickulathunga1050 3 жыл бұрын
හරි ලස්සනයි අක්කෙ ඔයාගෙ වැඩ හරි වැදගත් බුදුසරණයි
@samadhirajasekara1215
@samadhirajasekara1215 3 жыл бұрын
ඔයාලට බුදුසරණයි... හැමදාම ලස්සන vedio දානකන් අපි බලන් ඉන්නවා
@a.h.m.t._sulochana4809
@a.h.m.t._sulochana4809 3 жыл бұрын
එක දිගට දෙපාරක් බැලුවා. හරිම ලස්සනයි. සුබ පැතුම් අක්කා
@litelchefnave2669
@litelchefnave2669 3 жыл бұрын
Ane akka harima shok ape පුතාට අවුරුදු 5 හරීම අසයි ඔයාගෙ vidiosbalanna awa balla mata ගොඩාක් උදවු කරනවා .dan sramadanayak damulu oyage vidio අයගේ wage punchi හිතටත් දැනෙනවා කියන්නේ ලොකු අපිට කොහොම දැනෙනවාද කියලා හිතන්න .api dan උදේට kada bonne.budusaranai oyalata
@rupanisamarasin966
@rupanisamarasin966 3 жыл бұрын
🧡🧡🧡🌷💕🧡💕🌷🧡🧡🧡 ඔබේ හඩ දෙසවට මිහිරියි පෙන්නු දේවල් බෝම සරළයි කරන කියනා දෙයත් අමිලයි බෝම වැඩ නෑ හිතට කදිමයි 🧡🧡🧡🌷💕🧡💕🌷🧡🧡🧡
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rashadisalani8448
@rashadisalani8448 3 жыл бұрын
Lassanai godakkk oyage video.. oyage mama godak dewal igena gaththa. Thank you. Budusaranai hamotama.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 3 жыл бұрын
ඒ ළිඳ නම් මාර ලස්සනයි .....ඔයාගේ වැඩ වාගේම❤️❤️
@mihiriskitchen696
@mihiriskitchen696 3 жыл бұрын
You brought a very good suggestion with an example: to clean your road. We used to but couldn't do it these days since people are around most of the time and some are spitting as well.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thanks alot. Stsy safe 😊
@gamaliamarathunga4343
@gamaliamarathunga4343 3 жыл бұрын
Very helpful .. Your voice is lovable. Now the concept of family has moved away from the society .. The message you are trying to give to the society about the family is great.❤
@techome3925
@techome3925 3 жыл бұрын
වෙනදා වගේ දෙපාරක්ම බැලුවා.තව කීපාරක් බැලුවාත් එපාවෙන්නෙ නෑ. බුදු සරණයි ඔයාට පරිස්සමේන් ඉන්න .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sumedhafernando8062
@sumedhafernando8062 3 жыл бұрын
අක්කෙ ඔයාගෙ ගම කොහෙද හරිම ලස්සනයි .. ඔයාගෙ videos වලින් හැමදාමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. ස්තූතියි 🙏❤
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ඇත්තටම
@ishankasewvandi8853
@ishankasewvandi8853 3 жыл бұрын
Akka oyaga gama kohada.
@anushaabesinghe847
@anushaabesinghe847 3 жыл бұрын
Ow gama koheda akke
@chamariebasnayaka821
@chamariebasnayaka821 3 жыл бұрын
තුෂාරි නංගි ඉන්නෙ මිරිගම
@anushaabesinghe847
@anushaabesinghe847 3 жыл бұрын
Thushari akka job ekakata yanawada .
@praveenasilva3519
@praveenasilva3519 3 жыл бұрын
Oyage wada harima shook .. ganna dewal bohomai.... Tawa gedara lassana karana tips Danna dear ... Ava godak watinawa ... Mama godak wenas Una avagen.... Thanks lot..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@amilakanchana8107
@amilakanchana8107 3 жыл бұрын
ඔයාගේ වැඩ කරන පිලිවෙලට මම ගොඩාක් කැමතියි අක්කේ...❤️❤️ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... පරිස්සමෙන් ඉන්න අක්කේ..බුදු සරණයි ඔයාටයි පවුලේ ඔක්කෝටමයි 🙏 🥰🥰🥰🥰🥰🥰
@sisarakahatapitiya7250
@sisarakahatapitiya7250 Ай бұрын
අනේ මම මාරම ආසයි ඔබතුමියගේ එක වීඩියෝ එකක් හරි දවසට බලන්න. ❤
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි ගොඩක් වැදගත් ලස්සන පරිසරය උදේට ගොඩක් ලස්සනයි නේද මෙ වටපිටාව
@tharangabandara1986
@tharangabandara1986 3 жыл бұрын
Godak lassanai wagema godak adarshamath obathumiyage family eka. Loku punya karmayak wena mewani de mage jeewithayata adarshayak karagannawa. Theruwan saranai! Jayama wewa! Obathumiyatath paule sematath.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@tharangabandara1986
@tharangabandara1986 3 жыл бұрын
Bs!
@sanjeewasanjeewa2891
@sanjeewasanjeewa2891 3 жыл бұрын
පරිස්සමින් ඉන්න අක්කියෝ ,හැමදාමත් ආදරෙයි .බුදු සරනයි ඔයාට
@mayaamarathunga7342
@mayaamarathunga7342 3 жыл бұрын
Oya harima hitha hoda kenek .godak කරුණාවන්තයි .gedarata සිරියාව oya wage ayai.ath oya wage aya godak ne.1000./1.ඉන්නේ .සතුටින් inna හැමදාමත් බුදු සරණයි oyata
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ...👍❤️
@hanshanims9428
@hanshanims9428 3 жыл бұрын
Godak vatina vedio ekkak akke තෙරුවන් සරණයි ඔයාලට
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ruwangayantha5321
@ruwangayantha5321 3 жыл бұрын
අනේ ඉතින් යනවා කිව්වාම දුකත් හිතෙනවා .අදත් ලස්සනයි .ඔයාව මතක් වෙනවා වැඩ කරන හැම වෙලවකදිම.කම්මැලි කමක් හිතට දැනුනු වෙලවට ඔයා කියන දේවල් මතක් කරනවා .එතකොට හරි .ඉක්මනින් අලුත් එකක් ගේන්න .බුදු සරණයි 🌻🌻🌻
@suneethasuneetha3573
@suneethasuneetha3573 3 жыл бұрын
Oyagen igena ganna de bohomai.duwek nathuwata puthala dennata jeevithe lassanata kiyadenawa.athakota puthala eyalage daruwantath kiyadei.adarshamath mawak.vidiyowa iwara weddi dukai.ayeth gemidule vidiyowak karanna.dan mal hadilane lassanata.bala innawa enathuru.theruwan saranai siyaluma denata
@lightningmax8665
@lightningmax8665 3 жыл бұрын
ටුට්ටු කෝ.ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි.ඔයා නිසා කම්මැලි කම නැති වෙනවා.ඔයාලට තෙරුවන් සරණයි
@dissanayake7901
@dissanayake7901 2 жыл бұрын
කටහඩ හරිම ලස්සනයි හිත නිවන හඩක් ජේසු පිහිටයි
@winbeauty5834
@winbeauty5834 3 жыл бұрын
හරීම ලස්සනයි,වටිනවා ...ස්තුතියි ...❤❤❤
@ravindusoysa4400
@ravindusoysa4400 3 жыл бұрын
ඔයා වගේ බිරිදක් ලබන්න ඒ මාමාත් ඔයාවගේ අම්මා කෙනෙක් ලබන්න ඒ මල්ලිලාත් ගොඩාක් වාසනාවන්ත වෙලා තියෙනවා නැන්දි.අපේ රටේ හැම කාන්තාවක්ම ඔයාවගේ වෙන්න ඕනි.එතකොට ලස්සන පවුලක් නිර්මාණය වේවි.ගැහැණිය තමයි නිවසක සිරිදුව...ඒ බව ඔයා මනාවට ඔප්පුකරනවා...ඔයා හරිම ආදර්ශමත් සාර්ථක කාන්තාවක් ❤️❤️❤️
@kumudukulatunga4009
@kumudukulatunga4009 3 жыл бұрын
ගොඩක් ලස්සනයි . ඒවගේම වටිනවා. ඇත්තටම වැඩක් කරන්න ගත්තහම ඔයාව මතක් වෙනවා. කම්මැලිකම නැති වෙනවා.ස්තූතියි ඔයාට😍💖💖(ඔයාගේ ගල්වන්ගෙඩිය ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන්ද?)
@mahindaaberathne3001
@mahindaaberathne3001 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කගේ කටහඬ .vidio අපි අසවෙන් බලනවා.
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Lovely Lady with a lovely voice and a loving family... Soo much valuable things to learn from you... Thanks for motivating us..stay blessed forever 💖
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
අනේ😍😍😍😍😍😍😍 ෂෝයි......😘😘😘😘😘😘 මෙන්න මේ වගේ ලස්සන ව්ඩියෝ තව oniබලන්න.. හරිම අාසාවෙන් බලන්නේ හරිම **Natural** අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ......😘😘😘😘
@nirosha707
@nirosha707 3 жыл бұрын
හරිම අගෙයි .අවධාරණයෙන් කීවොත් හරිම ආදර්ශමත් .ආදරෙයි .ස්තුතියි . පරෙස්සමින් ඉන්න .
@dammikasaliya6150
@dammikasaliya6150 3 жыл бұрын
Ane aththamai akke oyalage peththen geyak aran jewath wenna hithenawa. E tharam lassanai. Akke oya ge diha balan mn den lassanata jewath wenawa. Oyata godak pin akke. Puluwan nm hema daamath me wage jevitheta hoda dewal kiyala denna.
@sheharajayasundara.339
@sheharajayasundara.339 3 жыл бұрын
බලන් ඉන්න වගේම අහන් ඉන්න ජීවිතයට වටිනා vedios ගේනවට ගොඩාක් ස්තූතියි .. බුදු සරණයි.
@shashimalisewwandi3249
@shashimalisewwandi3249 3 жыл бұрын
වීඩියෝවක් එනකල් බලන් ඉන්නේ ඇත්තමයි ඔයා ගේ වැඩ නම් බාවනාවක් වගේ අක්කේ ගන්න දේවල් ගොඩයි.
@chandranidesilva370
@chandranidesilva370 3 жыл бұрын
Lassana watina jiiwithayak.තෙරුවන් සරනයි
@funneykids4793
@funneykids4793 3 жыл бұрын
ගොඩක් ලොකුු ආදර්ශක්.පොල් කටු කෝප්ප ගත්තෙ කොහෙන්ද.ආදරෙයි හැමදාමත් ඔයාලට.බුදුසරණයි!!!!!
@chamariebasnayaka821
@chamariebasnayaka821 3 жыл бұрын
මම දන්න විදියට ඒවා නංගි ගෙදර හදපුවා
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
හරිම ලස්සනයි.වෙනද වගේම බලන් හිටිය ඔයාගෙ video එකක් එනකන්.ගෙදර ගියා වගෙ දැනුණා.....
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
@@DoveGreens ඔයාලත් පරිස්සමින් ඉන්න...
@indiraananda2813
@indiraananda2813 3 жыл бұрын
සහයෝගය සපිරුණු ප්‍රීතිමත් ජීවිතය....හැමදාමත් වගේ වටිනා වීඩියෝවක්....බොහොම ස්තූතියි ♥
@minnamalik8104
@minnamalik8104 3 жыл бұрын
So calm to watch your videos. I’m being addicted for your videos now. So peaceful voice of uas… n a motivational video…stay blessed
@sandunimadubashini5996
@sandunimadubashini5996 3 жыл бұрын
ඔයාලා කොහෙද
@narmadakettipearachchi174
@narmadakettipearachchi174 3 жыл бұрын
ලස්සනයි හිත නිවෙනවා !ඔබට සදා සතුට සහ සැපත ලැබේවා!
@slganeshvideo6779
@slganeshvideo6779 3 жыл бұрын
ඔයාගේ දර ලිප අද දැක්කේ. අනිත් දවසේ ඒ ගැනත් පෙන්නන්න. වැදගත් හැමදේම. ස්තුතියි, තෙරුවන් සරණයි!
@geethaniwijenayak5422
@geethaniwijenayak5422 3 жыл бұрын
Me koheda. Harima lassanai
@slganeshvideo6779
@slganeshvideo6779 3 жыл бұрын
@@geethaniwijenayak5422 කොහෙද දන්නේ නෑ. Dear....
@disna4190
@disna4190 3 жыл бұрын
මේ මිරිගම කලින් විඩියෝ එකේ රිප්ලයි කරල තිබුනා
@wasanthishriyani1519
@wasanthishriyani1519 3 жыл бұрын
Ane oyage වැඩසටහන් maga නොහැර mama balanwa harima piliwelai lasanai balanna asai oya taram karanna puluwan kamak nathi unath tiyen dein lassanata innwa oyage පවුලේ හැමෝටම ආදරෙයි බුදු සරණයි 💖💖💖💖🌹🌹🌹💐💐
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 3 жыл бұрын
හරිම ආදරණීය යි අක්කේ ඔයා....❤️ සුබ පතනවා හදවතින් ම ඉදිරි ගමනට ඔයාට ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
@manominisansala852
@manominisansala852 3 жыл бұрын
හරිම ලස්සන අත්දැකීමක් බලා සිටිඅපටත්. ස්තුතියි
@CraftAngle1016
@CraftAngle1016 3 жыл бұрын
තව ටිකක් දික් වුනානම් විඩියෝ එක 😌, භාවනා යෝගිව ඉදලා, එක පාරට දිව්‍යලෝකේ දැක්කා වගේ, ඒ තරම් ලස්සනයි
@danushi817dilu3
@danushi817dilu3 3 жыл бұрын
Akki oyage gedra wagema gamath lassanaiiii.....GREAT job..oyalta theruwn saranaii...
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 72 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН