No video

A Day Spent in a Tidy Home | Cleaning , Organizing , Cooking | Motivation vlog | Beauty tips

  Рет қаралды 384,583

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

A Day Spent in a Tidy Home | Cleaning , Organizing , Cooking | Motivation vlog | Beauty tips
Hello friends thank you very much for joining with dove greens miracles in this video you will be able to watch how to keep a tidy home , how to cook meals with full of nutritions ,and a very precious beauty tips to get rid wrinkles in your hands .
Here are the liks mentioned in this video
වියළි රැලි වැටුණු අත් වලට මේ දේ කරන්න. Get Smoot & Soft wrinkles free hands
• වියළි රැලි වැටුණු අත් ...
How To Clean Your Home Super Fast
• How To Clean Your Home...
Dove Greens Miracles facebook fan page
/ dove-greens-miracles-f...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
#dove_greens_Miracles
#dove_greens
#beauty_tips
#daliy_routine
#Motivational_vlogs
Apron
Flowera Pink
/ flowerapink

Пікірлер: 1 200
@sheharajayasundara.339
@sheharajayasundara.339 2 жыл бұрын
මෑතකදි මුණ ගැසුණු ඉතාම වටිනා channel එකක්... වචනයක් නෑරම ජීවිතයට පාඩමක්.. බොහෝම ස්තූතියි ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@warunijayamanna316
@warunijayamanna316 2 жыл бұрын
මම පෞද්ගලිකව හරිම කැමති වැඩසටහනක්.. අලුතින් ජීවිතේ පටන් ගන්න කෙනෙක්ට ,,වගේම පවත්වගෙන යන හැඩි වෙන ජීවිත හැඩ කරන්න ආදාරණීයව හිත් ආමන්ත්‍රණය කරන චරිතයක්.. ආදරෙයි ඔබේ ඒ ලෙන්ගතු මනුශ්‍යත්වයට..😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@erandimaheshi8383
@erandimaheshi8383 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ශ්‍රියා කාන්තාවක්❤
@disna4190
@disna4190 2 жыл бұрын
මගෙ අල්මාරිය දැන් ලස්සනයි දකින හැම වෙලාවෙම අක්කව මතක් වෙනවා.මට අක්කෙක් නැ.අක්කා කියන හැම දේම මම කරල බලනවා.ගොඩක් සාර්ථකයි.අම්ම කෙනෙක් නැති දුවෙකුට අක්කා හොද අම්මා කෙනෙක්.මට හොද අක්කා කෙනෙක්.අම්මා කෙනෙකුට නොතේරෙන ගොඩක් දේවල් අක්කා කියල දෙනවා.ඔයා කරන්නෙ වටිනා සේවයක්.අගය කරන්න ඔනෙ ගොඩක්.
@shanakatharanga4034
@shanakatharanga4034 Жыл бұрын
Ane ow nende
@lahirupredeep19
@lahirupredeep19 Жыл бұрын
Matath amma na aduma gane කිසිම sahodarayek vath na මමත් akkage video බලනවා .akka ගොඩක් වටිනා deval kiyala denava
@sumedhafernando8062
@sumedhafernando8062 2 жыл бұрын
දැන් මගේ ජීවිතයේත් දින චර්‍යාව ගොඩක් දුරට වෙනස් වෙලා මේ videos නිසා.. ගොඩක් ස්තූතියි අක්කා...❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@bandulapathiranage3723
@bandulapathiranage3723 2 жыл бұрын
@@DoveGreens ටයිල් අල්ලා නැති ප්‍රෑන්ට් එකක් ලස්සනට තියා ගන්න අදහසක් දෙන්නකෝ
@shanakatharanga4034
@shanakatharanga4034 Жыл бұрын
Ow
@nirosha707
@nirosha707 2 жыл бұрын
ඇත්තෙන්ම පුදුම ලස්සනක් කීවොත් නිවැරැදියි . මිලක් නොගෙනම අපූරුවට කියාදෙන පාඩම් මාලාවටත් ස්තුතියි .බුදු සරනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanjeewasanjeewa2891
@sanjeewasanjeewa2891 2 жыл бұрын
මම ඔයා වීඩියෝ එක දාන කල් බලා ගෙන හිටියෙ.අක්කියෝ ,ඔයා ගෙ හැම වචනයක් ම ජීවිතය ට ලොකු ආදර්ශයක් .හැමදාමත් සතුටින් ඉන්න බුදු සරනයි ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sapunikoshala4847
@sapunikoshala4847 2 жыл бұрын
@@DoveGreens mamath ........
@chamibashi5309
@chamibashi5309 2 жыл бұрын
Oya job ekak karanawada akki
@kumudhiniprashanthi512
@kumudhiniprashanthi512 2 жыл бұрын
True
@saduniakarsha6566
@saduniakarsha6566 2 жыл бұрын
. .
@prasannasanjeewa7030
@prasannasanjeewa7030 2 жыл бұрын
ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් .ඔයාගේ වීඩියෝව හැම එකක්ම ජීවිතේට අලුත් දේවල් කියලා දෙනවා .හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි (ශානිකා )
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ruvinikumudusriya6269
@ruvinikumudusriya6269 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට හරිම සැනසීමක් එක්ක ගෙදර වැඩ කොච්චර busy වුනත් ආසාවෙන් කරන්න හිතෙනවා
@thakshilalakshani6868
@thakshilalakshani6868 2 жыл бұрын
අක්කේ පුලුවන් හැම වෙලාවකම විඩියෝ එකක් දාන්න . ඔයාගේ දැනුම ගොඩක් වටිනවා වගේම ඒ විඩියෝ බලන් හිටියත් ඇති හිතක් නිවෙන්න 🥺 හැමෝටම ලැබෙන්න ඕනී මේ වගේ මේ වගේ නිදහස් අර්ථවත් ජීවිතයක් ❤️අක්කා කිව්වට අපි අම්මිට වඩා අවුරුද්දයි බාල. Aunty කියන්න ලෝබයි ඔයාට 😁
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@tharushigimhani4234
@tharushigimhani4234 2 жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 😍 ඔයා අපට කියා දෙන දේවල් ගොඩක් වටිනවා. මමනම් ඔයාගේ වීඩියෝ බලපු දවසට, එකෙන් එකක් හරි මගේ ජීවීතෙට එකතු කර ගන්නවා ❤❤🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nilukalakshani3852
@nilukalakshani3852 2 жыл бұрын
ඇත්තටම ජිවත් වෙන්න ආස හිතනවා . දවස කම්මැලි කමෙන් ගෙවා දාන්නේ නැතුව අපේ වට පිටාවේ තියන දේවල් වලින් මොන තරම් ප්‍රයෝජන ගන්න පුලුවන් ද කියලා හිතෙනවා. ජිවිතේ ට අලුත් වෙනසක් එකතු කරන ඔයාට ගොඩක් පින්. තවත් ශක්තිය ලැබේවා ...! බුදුසරණයි . ..!
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
මට දැනෙන විදිහට ඔයා කාන්තාවන් අතර වටිනා ගෘහනියක් , බිරිදක් , මවක් තෙරුවන් සරණින් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබේවා
@pinkipinki6864
@pinkipinki6864 2 жыл бұрын
ඉවර උනා දන්නෙවත් නැ 😭😭අදත් වීඩියෝ එක ලස්සනයි වෙනදා වගේම 😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@malshakumari7347
@malshakumari7347 2 жыл бұрын
@@DoveGreens ×
@jessicamucha250
@jessicamucha250 2 жыл бұрын
ජීවත් වෙන්න ආස හිතෙනවා මෙ විඩියෝ බලද්දී .. ලගදි දකින්න ලැබුන චැනල් එකක්. හරිම ලස්සනයි . ගොඩක් වටිනවා
@nilukapriyadarshani4618
@nilukapriyadarshani4618 2 жыл бұрын
අකුරක් නෑරම ජීවිතයට ගතයුතු දේ තමයි අක්කාගේ හැම වීඩියෝවකම තියෙන්නේ.බොහොම ස්තුතියි අක්කා ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@vishakamadubashini5894
@vishakamadubashini5894 2 жыл бұрын
ඔයාගේ මේ channel එක නිසා මගේ ජීවීතේ ගොඩාක් වෙනස් උනා අක්කි. ගෘහණියක් විදියට ලස්සනට ජිවත් වෙන්නෙ කොහොමද කියලා ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ.ගොඩාක් ස්තුතියි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@deepanirenuka7136
@deepanirenuka7136 2 жыл бұрын
ඔයා කියනවිදියට හරිම ආසහිතෙනවා ,හරිම ලස්සන විදියට හැමදේම කරනවා ගොඩාක් ආඩම්බරයි..ඔයා ගැන .බුදුසරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@wasanthichathurangani7523
@wasanthichathurangani7523 2 жыл бұрын
ඔයාගේ දින චර්යාව එක්ක ගත්තාම අපි හරිම අසම්පූර්ණයි.අක්කා වගේ ජීවිතය සම්පූර්ණ කරගන්න මාත් ආසයි .මම ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .බුදු සරනයි ඔයාට .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 කිසිම දේකට අපි ප්‍රමාද නැහැ.
@ppnarmadaudayangani1931
@ppnarmadaudayangani1931 2 жыл бұрын
කාගේ හෝ ජීවිතයක් ලස්සනට ගොඩනගා ගන්න මෙි වගේ උපදෙස් ,ඉතාම වටිනවා.... එය මහා පිනක්....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@hansikadilshani4982
@hansikadilshani4982 2 жыл бұрын
Video එකක් දානකම් බලාගෙන හිටියේ, ලඟදි ඉඳන් තමයී ඔයාගේvideo බලන්නේ අක්කේ,ඔයාගේ පිළිවෙලට ගොඩක් ආසයි,❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@madhushanika9983
@madhushanika9983 2 жыл бұрын
මේ කටහඩ අහන්න පුදුම තරම් ආසයි.කලබලකාරී මනසක් වුවත් සුවපත් කලහැකියි.ඒ වගේම හැම වීඩිවෝකින්ම ජීවිතයට ගන්න තියෙන දේවල් එමටයි.ඉතින්,ආයෙත් මුණගැහෙන තුරු බලන් සිටිමි.බුදුසරණයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@surangikariyawasam1121
@surangikariyawasam1121 2 жыл бұрын
@@DoveGreens godak watinawa.chooty babek ekka thaniyama weda kara ganna vidiha karanna puluwanda
@shiromamalkanthie3125
@shiromamalkanthie3125 2 жыл бұрын
කොච්චර කාර්‍යබහුල උනත් දුවගෙ vedio කොහොමහරි බලනවා.දුවගේ වැඩ හරි පිලිවෙලයි.බලන් ඉන්නත් අහන් ඉන්නත් ආස හිතෙනවා.ඉතාම අගය කල යුතුයි.තරුන දූලා පුතාලට ඔයා හොද ආදර්ශයක්. දුවට තෙරුවන් සරනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා පන ඔයාගේ garden එක දකිනවා කියන්නෙම භාවනාවක්.. හරිම ලස්සනයි...ඔයා කරන කියන හැමදේම අපිට ලොකු සතුටක් , ආදර්ශයක්.. බොහෝම ස්තූතියි අක්කේ..💗🙏
@deepikawikramarathana5165
@deepikawikramarathana5165 2 жыл бұрын
ඔයාගේ ජිවිතේ බාවනාවක් වගේ අක්කේ ..❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dilaniwanniarachchi8612
@dilaniwanniarachchi8612 2 жыл бұрын
හරිම වටින දෙයක්...මැතකදි ආසාවෙන් බලපු channel එකක්..හැමදෙම හරිම පහසු වෙන් කර ගන්න පුළුවන් ..job එක් කරන කෙනෙක් විදිහට සතුටින් ගෙදර වැඩ කරන්න හිතෙනවා..ස්තූතියි..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@thanujalumbini1407
@thanujalumbini1407 2 жыл бұрын
කටහඬ රූපෙ ගෙදර , වැඩ කරන හැටි හරිම.ලස්සනයි අක්කේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@indikajayasiri7474
@indikajayasiri7474 2 жыл бұрын
හරිම වටිනවා අක්කේ. පොඩි බබාල දෙන්නෙක් ඉන්නවා මට. ඒත් ඔයාගෙ vedio බලලා ගොඩක් පිළිවෙලට වැඩ කරන්න try කරනවා. Thank u
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@shashinijeewanthi8382
@shashinijeewanthi8382 2 жыл бұрын
ජීවිතේ සතුටින් විදිනවා කියන්නේ මේකට,❤️ ඔයාගෙ වීඩියෝ එකක් දානකන් මම මග බලාගෙන ඉන්නෙ, පරිස්සමින් ඉන්න බුදු සරණයි🙏❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@user-pn8bf1hh8t
@user-pn8bf1hh8t 2 жыл бұрын
ඔයාගේ කටහඬ හරිමින් මිහිරේ මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා මේ මාසේ 20 ලංකාවට එන්න ඉන්නේ ඒ ආව හමත් ඔයාගේ හැම වෙඩි එකක්ම බලනවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@himshasanda
@himshasanda 2 жыл бұрын
මේ වගේ පිටරට channel තමා බල බල හිටියේ ..ඒත් ඒ වගේම ආසවෙන් බලන්න අක්කිගේ channel එකත් දැන් තියෙන එක ගොඩාක් සතුටුයි ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@prasannasampath7610
@prasannasampath7610 2 жыл бұрын
මාර විදියට හිතට වැදුන අක්කෙ ඔයාගෙ වැඩ පහසු කර ගන්න විදිය.මම ගොඩක් මගේ වැරදි හදා ගත්තා.පිලිවෙලට වැඩ කරන්න.කොච්චර හිතුවත් අස්කරල ටික වෙලාවකින් ආපහු හැඩි වෙනව.දැන් එහෙම නෑ කාලය ත් ඉතුරුයි මගේ පුතාට අවෘදු 7ඉ එයත් ඔයාගෙ වීඩියෝ බලලා පොත් මේසෙ හොදට හදාගෙන .ඔයාට ගොඩක් පින් අපේ ජීවිතේ අඩුපාඩු හදාගන්න උදව් කලාට.තවත් තවත් ඔයාගෙ ජීවිතේ ලස්සන වේවා.බුදුසරනයි.ඔයාට අක්කෙ
@sanduniopatha5267
@sanduniopatha5267 2 жыл бұрын
Im lost in this masterpiece, my generation should watch this!❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thsnk you 😊
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 2 жыл бұрын
මම හැමදාමත් බලන් ඉන්නේ අක්කේ සදුදා වෙනකොට ඔයාගේ අලුත් වටිනා අදහස් පිරුණු video එකක් බලන්න .ඒත් ඊයේ දැම්මේ නැති නිසා හිතුනා මේ week එකේ අපිට මොකුත් කියාදෙන්නේ නැද්ද කියලා .ඔයා අපේ ජීවිතේ කොටසක් වෙලා අක්කේ.තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න .❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@malakachathuranga8108
@malakachathuranga8108 2 жыл бұрын
1
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
ඇත්තෙන්ම මම මේ වීඩියෝ බලලා මගේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගත්තා ඉස්සර මම එළවළු කපලා පෙට්ටි වල දාන්නේ නෑ දැන් ඔයා වගේ ඒ විදිහට පිළිවෙලට දානවා හරිම ලේසියි ඒ ක්‍රමය මොකද අපිට අවශ්‍ය වෙලාවට කෑම පිසින කොට ගන්න පුලුවන් ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@krishankagayani6836
@krishankagayani6836 2 жыл бұрын
❤හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන චැනල් එකක් ඔයාට ගොඩක් සුබ පතනවා ලස්සනට videos කරනවා ජීවිතේ අපිට ගොඩක් දේවල් ඔබතුමිය කියලා දෙනවා ගොඩක් ස්තූතියි ♥️♥️♥️♥️♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chandraschandras290
@chandraschandras290 2 жыл бұрын
මම හැමදාම ඔයාගෙ video බලනව.මම දැනට ඉන්නෙ Saudi වල.මගේ ගේ හදාගෙන යන ගමන්.දැන් මට හැමදේම කරගන්න අදහස් ආවා.ඒ අක්කි ඔයාගේ වැඩ පිලිවෙල නිසා.ඇත්තටම ජීවිතේට ගොඩාක් වැදගත් දේ ඔයා කියල දෙනව.බුදූ සරණයි.පරෙස්සමින් ඉන්න❤️❤️💕💕💕 මම දැන් ඔයා වගේ හිතන්නෙ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 2 жыл бұрын
මේ විඩියො එක තුන් පාරකට වඩා බZලුවා.ඒ තරම් වටින ආදර්ශමත් විඩියෝ එකක්.අදත් ඔයාගේ විඩියෝ එකෙන් ඉගනගත් දේ බොහොය.අක්කේ තවත් විඩීයෝ එකක් ඉක්මනට ඔනි.සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DGASHANI
@DGASHANI 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලලා මාත් අපිළිවෙල තැන් කිහිපයක් පිළිවෙළකට හදා ගත්තා. මේ ක්‍රීම් එකත් හදලා බලන්න ඕනි. ස්වභාවධර්මයත් එක්ක ළගින් යන මේ ගමන ආශිර්වාදයක්ම වේවා!! තෙරුවන් සරණයි පවුලේ සැමට ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thilini1681
@thilini1681 2 жыл бұрын
අනේ අක්කේ ඔයා හරිම ආදර්ශයක් හැමෝටම. ඔයාගේ videosබලන්න මම හරි ආසයි විවේකයක් ලැබෙන වේලාවට අක්කගේ videos අනිවාර්යයෙන්ම බලනවා
@dinumadu6275
@dinumadu6275 2 жыл бұрын
අක්කගෙ වීඩියො බලලා හුගක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගෙම ඒ දේවල් නිසා මගෙ ගෙදර වැඩ හුගක් පහසුයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@Tharu-pc5iz
@Tharu-pc5iz 2 жыл бұрын
ආදර්ශමත් ජීවිතයක්😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@m.a.l.shiromi3750
@m.a.l.shiromi3750 2 жыл бұрын
ඔයාගෙ මේ වැඩසටහන බොහොම හොඳයි ,,සුබ පතනවා ,,තවත් කෙනෙක් ගෙ හිත සනසනව,,ලස්සනට ඉන්න කියල දෙනව කියන්නෙ පින් සිදුවෙන දෙයක් ,,ඔයා මේ වැඩ සටහනෙන් පින් රැස්කර ගන්නවා .
@shanucraft2784
@shanucraft2784 2 жыл бұрын
මම අක්කගේ විඩියෝ බලන්නේ හරිම ආසවෙන් ඒවයින් අපිට ඉගනගන්න ගොඩක් දෙවල් තියෙනව බොහොම ස්තූතියි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@jayasooriyakeshani4354
@jayasooriyakeshani4354 2 жыл бұрын
ඔයා අපේ අම්මී වගේමයි අක්කී....ජීවිතයට ගොඩක් වටින දේවල් කියලා දෙනවා...අහන් ඉන්න වගේම බලන් ඉන්නත් ගොඩක් ආස හිතෙනවා ......බුදු සරණයි .......🌺🌺🌺🌺🌺🌺🌺
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chandrikafernando6857
@chandrikafernando6857 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්. ඔයාගේ ගෙදර, වත්ත හරිම ලස්සනයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@scienceteacher689
@scienceteacher689 2 жыл бұрын
I accidentally saw your channel...You are a good example for a valuable mother and a housewife... I would like to know what you are pressing to cloth when you clean surfaces in thus video??? You are really admirable Good luck....🏆️🏆️🏆️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
In my last video I have made a liquid with cinnamon and vanila. That's what I sprayed there. 😊
@nirmalarathnayaka4324
@nirmalarathnayaka4324 2 жыл бұрын
ගෙදර වැඩ කරන්න කම්මැලි හිතෙන්නේ ම නෑ අක්කට පින් සිදු වෙන්න ...දීඝායු වේවා සොයුරිය ...🌹🌹🌹
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ඇත්තටම අක්කේ,,හරිම ආසවේන් ඔයාගේ විඩියෝ බලන්නේ එවා හැම එකක්ම අපේ ජිවිතයට ලොකු ආලොකයක්,,,,දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ වේවා ඔයාටත්,පවුලටත් ආදරේයි අක්කියෝ,❤💞❤💞❤💞❤💞❤💞❤💞
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilesha589
@dilesha589 2 жыл бұрын
ආදරෙයි ගොඩක්,අපේ ජීවිතය සාර්ථක කරනවා අක්කේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@subashiniwelivita8848
@subashiniwelivita8848 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් මේ විනාඩි කිහිපය රස වින්දා .......ස්තූතියි .......
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
Video eka දානකන් maga balan unne.. Thanks akke.. oyage වටිනා advice walata.❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@champikakk2108
@champikakk2108 2 жыл бұрын
ස්තුතියි ඔබට. හරිම ආසාවෙන් බැලුවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ADSEnglishAcademy
@ADSEnglishAcademy 2 жыл бұрын
Your voice is so adorable. Also this is very valuable for the kids.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you 😊
@dammikarandeniya6188
@dammikarandeniya6188 2 жыл бұрын
ජීවිතේට හුඟක් දේවල් ඔයගෙන් ගත්තා.. බොහොම ස්තූතියි .. පරිස්සමින් ඉන්න.. ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@disna4190
@disna4190 2 жыл бұрын
මම අක්කා කවදද මොනව හරි කියල දෙන්නෙ කියල බලන් ඉන්නෙ.ඔයා හොද දක්ෂ අාදරනිය ගුරැවරියක්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kokilajayasundera2965
@kokilajayasundera2965 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් හැමදේම හරිම සරලව කියලා දෙනවා ස්තූතියි.කොහෙද මේ සුන්දර පරිසරය පිහිටලා තියෙන්නේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා . ඔයාට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@jayanthakumari772
@jayanthakumari772 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් . ඔයා හදපු cream එකත් ගොඩක් හොඳයි . මීට කලින් දාලා තිබුණ Cream එක හදන video එක බලලා මමත් හදා ගත්තා . ඔයාගේ හැම video එකක් ම ගොඩක් වටිනවා . ඉක්මනින් ම තවත් video එකක් ගේන්න . ඔයාට බුදු සරණයි !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ashalakmali1203
@ashalakmali1203 2 жыл бұрын
ස්තුතියි අක්කේ හරිම අර්ථවත් කතාවක් වගේ එක දිගට බැලුවා. අක්කව මුණ ගැසීම පෙර පිනක්.❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@user-uq5ou9ik9y
@user-uq5ou9ik9y 2 жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ හරිම ආසාවෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@blessedmom6463
@blessedmom6463 2 жыл бұрын
I was eagerly waiting for your video. Thank you so much for the beautiful and informative video. Better not to use any background music. Your voice is a magical thing to make us happy and relax. Thanks again
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you 😊
@user-zc8ol8vs1x
@user-zc8ol8vs1x 2 ай бұрын
මේ විඩියෝ නිසාම අපි අලුත් වෙලා .ඔයාට ගොඩක් පින් ❤️
@m.kalindu1576
@m.kalindu1576 2 жыл бұрын
අපිත් මේ ස්වභාවදර්මයට හරිම ලෙන්ගතුයි... අපේ දුක් තුනී වෙන්නේ ස්වභාවදර්මයේ ඇති පරිසරය තුලිනුයි... *we* *love* *Nature*
@sandy-lw3ye
@sandy-lw3ye 2 жыл бұрын
ඔයා නම් perfect lady කෙනෙක් ♡♡♡
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rangafernando6653
@rangafernando6653 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නෙ..ගෘහණියන් ට ඉතාම වැදගත් දේවල් තියෙන්නෙ ..ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න.බුදු සරනයි .පරිස්සමින් ඉන්න.මම නදී..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@inooljasmin9991
@inooljasmin9991 2 жыл бұрын
නොදන්න ගොඩාක් දේ දැනගත්තා. දාපු සැනින් හරි ආසාවෙන් බැලුව video එක. ඔය තරම් සුන්දර parisayak අපිට නැතත් ඔයා අපිව ඒ තැන්වලට එක්ක යනව. ආදරෙයි ගොඩාක්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@suwanimultiproducts1579
@suwanimultiproducts1579 2 жыл бұрын
මාත් ලගදි තමයි මේ channel එක දැක්කේ... Video ගොඩක් download කරලා තියාගත්තා ආයි ආයි බලන්න. ඒ video බලලා අලුතෙන් ජීවිතේට එකතු කරගත්ත දේවල් ගොඩයි.. Thank you very much අක්කේ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@senudinehansa4932
@senudinehansa4932 2 жыл бұрын
හැමදාම වගේ අදත් ඔයා එක්ක එකතු උනා අක්කෙ... 😊😊 දවස ගානෙ දාන වීඩියෝ එකකට එකක් වැඩියෙන් ලස්සනයි ..🧚 ඒ තරමටම වටිනවා.. හුඟක් thanks අපිට ආදරෙන් ජීවිතේ කියා දෙනවට.. 🙏🙏🙏 ආදරෙයි හැමදාමත්.. සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ.. 💖💖💖
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@lahiruharshana130
@lahiruharshana130 2 жыл бұрын
ඔයත් එක්ක මන් එකතු උනේ ලගදි...හරිම හොදයි අක්කි...බුදුසරනයි.පරිස්සමින්,සතුටින්,අදරෙන්,හෙමදම අපිත් එක්ක ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
Godaaaak වැදගත් vedio s thiyenne oygee..asi godaaaak blnnaaa❤️‍🔥❤️‍🔥hamdam සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
@@DoveGreens ❤️
@imeshamadavi5503
@imeshamadavi5503 2 жыл бұрын
ලස්සනයි අක්කේ මම හරි අසාවේන් ඔයාගේ විඩියෝ බලන්නේ..... ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ayeshadilini7029
@ayeshadilini7029 2 жыл бұрын
ආදර්ශමත් ජීවිතයක් ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@thilankasubodhani9970
@thilankasubodhani9970 2 жыл бұрын
👉..මේ ලෝකෙ සුන්දරම දේවල් බිහිවෙන්නෙ උත්සහ වන්ත ඉවසිලිමත් අයගේ අතින්...🤗.ඔයා කරන හැමදේමත් අවසාන වෙනකල්ම බලද්දි හරිම අර්ථවත්..👌 වගේම මාරම සුන්දර අත්දැකීමක් අක්කා...🤗👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@teshinigimhani6863
@teshinigimhani6863 2 жыл бұрын
අනේ miss ඔයාගෙ video එකක් mm දැක්කේ අහම්බෙන් ඇත්තටම ගොඩක් වටිනවා හැම video එකක්ම mn බලන්න ඉන්නේ free වෙන වෙලාවට missge මේ වටිනා video එකක් බැලුවාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්....ගොඩාක් ස්තුතියි miss මේ වගේ වටිනා video අපිට අරන් enwata❤️❤️❤️❤️බුදු සරණයි oyatai gedar හැමෝටම පරිස්සමින් ඉන්න ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@madhugamage7303
@madhugamage7303 2 жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කට❤️😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dayarathneshiromi1692
@dayarathneshiromi1692 2 жыл бұрын
ඔබේ ඇදුම පවා සංවරයි.දරුවන්ව යොදවලා සෝබන ටික්ටොක් කරන අම්මලා ඉන්න සමාජයක ඔබ ඉතා යහපත් දරුවන් සුමගට ගන්නා ආදර්ශමත් මවක් අක්කා.. . ආදර්ශමත් බිරිදක්...ආදර්ශමත් දුවක්... ආදර්ශමත් ගෘහණිය ක්...... ආඩම්බරයක් ඔබ .. සමස්ත කාන්තා පරපුරට ම...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rasikasewwandi3921
@rasikasewwandi3921 Жыл бұрын
මන් නිකමට වගෙ මල් පැලයක් ගැන බලන්න ගද්දී තමා අක්කීගෙ මේ චැනල් එක හම්බ උනේ පලවෙනී විඩියෝ එකෙන්ම බලන්න අස හිතුනා අනේ හිතට පුදුම සැනසිමක් එක නම් ❤️ බුදු සරනයි අක්කේ සතුටින් ඉන්න හැමදාම 🙏
@nilanthikumari8055
@nilanthikumari8055 2 жыл бұрын
මෑතකදි ඉදලා ආසාවෙන් වගේම ඕනෑකමින් බලන වීඩියෝ චැනල් එකක්.ගෘහණික් කාන්තාවක්, අම්මා කෙනෙක් වශයෙන් දැනගත යුතු, ඉගෙනගත යුතු, පිළිපැදිය යුතු කරුණු කාරණා බොහොමයක් අන්තර්ගත යි. ඇත්තටම ඔබ ඉදිරිපත් කරන විලාශය සිත්ගන්නාසුළුයි. සතුටුයි ඔබ ගැන.ඉදිරියටම කරගෙන යන්න.ජය වේවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@buddhigamage5072
@buddhigamage5072 2 жыл бұрын
හරිම ලස්සනයි 💝
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sudehinijayathilaka7574
@sudehinijayathilaka7574 2 жыл бұрын
ඔයාලෑ ගෙවල් කොහෙද අක්කෙ
@sagaraDissanayake-go2et
@sagaraDissanayake-go2et 2 ай бұрын
Ane aththata api meya gana hewata eka ahuwe nane
@E.m.dineshkumaraDinesh-uj7mh
@E.m.dineshkumaraDinesh-uj7mh 6 күн бұрын
Lassana parisarayak kagalla paththeda...
@madhulp8381
@madhulp8381 2 жыл бұрын
අද තමයි මන් ඔයාගෙ විඩියෝ දැක්කෙ. ඇත්තට ම ඔයා නියම ගෘහණියක්. ❤️❤️❤️
@janaranjanijayakekara271
@janaranjanijayakekara271 2 жыл бұрын
හරිම ආශාවෙන් අක්කිගෙ video බලන්නෙ. දැන් දවසේ වැඩ කරද්දී නිතරම මතක් වෙන්නේ ඔබවමයි. ඔබට තෙරැවන් සරණයි !🙏
@CraftAngle1016
@CraftAngle1016 2 жыл бұрын
අපිත් අවා, බලලා යන්න, 🌹වෙලාව යනවානම් තෙරෙන්නේම නෑ, ඒ තරමට ලස්සනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
😍😍😍😍😍😍 ලස්සනයි අක්කි කියන්න වචන නෑ. ඉන්නකෝ මම මේක Full බලලානකම් ඉවසිල්ලක් නෑ.. තෙරුවන්සරණයි. අක්කි ඔයාට.. 👉👉❤❤🌹🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@anumalkanthi1523
@anumalkanthi1523 2 жыл бұрын
ඔයාගේ විඩීයෝ හරිම වැදගත් ඒ වගේම හරිම ලස්සනයි ඔයාගේ කට හඩ ඊටත් වඩා ලස්සනයි පරිස්සමින් ඉන්න මේ වගේ විඩීයෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා අපි බුදුසරණයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kalpaniamanda1785
@kalpaniamanda1785 2 жыл бұрын
ඔයාගේ විඩියෝ ගොඩක් ආදර්ශමත් ගොඩක් වටිනවා එ වගෙම ජිවිතයට ගත හැකි දෙ බොහොමයි❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nirosharuwanthi5219
@nirosharuwanthi5219 2 жыл бұрын
ඔයා වීඩියෝ එකක් අලුතින් දාලා තියනව දැක්කම පුදුම සතුටක් දැනෙනව අක්කා..😙
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ruwangayantha5321
@ruwangayantha5321 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි .ඔන්න අලුතින් දෙන්නෙක් ඔයාට එකතු කරා.මගේ නංගී la දෙන්නා .වැඩ ගොඩක් මැදින් ඉක්මනින් අලුත් එකක් ගේන්න .මග බලන් ඉන්නවා .බුදු සරණයි 🌻🌻🌹🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@danushi817dilu3
@danushi817dilu3 2 жыл бұрын
THANKS AKKI OYAGE CHANNEL AKA muna gehuna da edan mta denuna..mm very lucky ..kiyla...oyta THERUWAN SARANAI....!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
හරිම ලස්සනයි හිත හදාගන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවට මේක බැලූව හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chamariperera7305
@chamariperera7305 2 жыл бұрын
දහස් වාරයක් සතුටුයි ඔබ ගැන සතුටින් ඉන්න.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ashachandani7411
@ashachandani7411 2 жыл бұрын
ලස්සනයි අක්කා ඔයා හොඳ ට වැඩ ට්ක කර ගන්න වා අක්කා ලස්සනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@raneeshamuthukuda8019
@raneeshamuthukuda8019 2 жыл бұрын
හරිම ලස්සනයි.ආසාවෙන් බලනවා.ගොඩක් දිග නැති වටින දේවල් ගොඩක් කියල දෙන වීඩියෝ එකක්.thank u.බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nihalukwatta4641
@nihalukwatta4641 2 жыл бұрын
හැමදේම ලස්සනට කියා දෙනවා...ගොඩක් ස්තූතුයි😊
@gayanijayaweera8888
@gayanijayaweera8888 2 жыл бұрын
Thanks dear ඔයාගෙ ජීවිතේ දිහා බලලා මමත් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sewwandijayasinha9038
@sewwandijayasinha9038 2 жыл бұрын
ගොඩක් ආදර්ශමත් විඩී දානවා අක්කෝ ඔයා. කම්මැලි කමක් නැතුව වැඩ ටික කරගන්න ආස හිතෙනවා ඔයාගේ විඩියෝ බලනකොට අක්කේ😍😍😍😍
@niroskikafernando9397
@niroskikafernando9397 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ස්තුති මම හැමදාම බලනවා ඒ වගෙම ලස්සන පරිසරයක්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@piumipiumi8919
@piumipiumi8919 2 жыл бұрын
හරිම ආශාවෙන් බලන් හිටියෙ අක්කෙ. Thanks ඔයාට.💗💗💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@amithadamayanthi9817
@amithadamayanthi9817 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ අපි බලනවා. ඒක හරිම ප්‍රයොජනයි.
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 340 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 15 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 32 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 43 МЛН
A Day In My Life As A Mother | cleaning , cooking ,motivational and beauty vlog |
10:21
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 15 МЛН