2023 FAIL නොවී ගොඩයන්න මෙහෙම කරලා බලමුද? | Bullet Journal 2023 |

  Рет қаралды 375,963

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 2 000
@shalikanimalrathna1354
@shalikanimalrathna1354 2 жыл бұрын
සුංගනාවි යො අහම්බෙන් මනුස්සලෝකෙ අතරමං වෙලා ඉන්නවලු.මේත් ඒ වගේ කෙනෙක් ආදරෙයි අක්කෙ
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@papercraftrandiv
@papercraftrandiv Жыл бұрын
@sulakshanadilshani8501
@sulakshanadilshani8501 Жыл бұрын
මේ කතාවනම් ඇත්තම ඇත්ත. මමත් අද දැක්කෙ මේ අක්කව. ඔයාගෙ අගයකිරීම එයාට ගැලපෙනවා🌸🥹☝🏼
@prasannagunasekara7286
@prasannagunasekara7286 Жыл бұрын
😡
@chandimakumari2603
@chandimakumari2603 Жыл бұрын
ඔයගේ අදහසට සමාන අදහසක් මටත් ආවා.මීට ගොඩාක් කාලෙකට කලින්.මෙයාලා දිව්‍ය ලෝකයෙන් මෙහෙට එවලා කියලෛ මට හිතුනෙ
@dinukadinsara
@dinukadinsara 2 жыл бұрын
පුතේ ඔයා හොදට කලමනාකරනය වුනු හොද මානව සම්පතක්.ඔයාව ලබපු අම්මා,තත්තා,සැමියා,දරුවෝ,අපි,හැමෝම හරිම වාසනාවන්තයි.....මගෙ මැණිකටත් සුබම සුබ නව වසරක් වේවා......(ව්ශාමික ඔයාගේ ආදරණීය ගුරු මව.)
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය මහත්මිය ..නිරෝගී සුව අත් වේවා! 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@hashinikaushalya1223
@hashinikaushalya1223 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතයි නැන්දා.. මට තාම අවුරුදු 19යි.අම්මා රට . තාත්තයි නංගි මමයි ඉන්නේ. තාත්තා වැඩ කරන්න ගියාම මමයි නංගි විතරයි . ගෙදර උයන්නේ අස් කරන්නේ,නංගි බ ලාගන්නේත් මම .. මේ මාසෙ A/L කරනවා. ඔබතුමිය නිසා මම ලොකු හිතේ නිදහසකින් මගේ හැම වැඩක්ම පිළිවෙලට කරගන්නවා .. කලින් ඔලුවෙ අවුල වෙලා තිබුනේ දැන් හරි නිදහස් ❤️.ඔයාට මම හදවතින් ස්තුති කරනවා .🙏❤️. ඔයාගේ හැම දෙයක්ම ඔයා හිතන විදියටම සාර්ථක වෙන්න ඕනේ .ඔයාට බුදුසරණයි ...🙏🙏
@chathuwijesiri6980
@chathuwijesiri6980 2 жыл бұрын
නංගී ඇත්තටම ඔබ සතුට බෙදන පොලියානා වගේ. ඔබ නිසා ඔබ වටේ ඉන්න හැමෝම හරිම සතුටින්. මමත් ඒ සතුට කොටස්කාරයෙක් .ඔබට ජීවිතයේ ජය ප්‍රාර්ථනා කරනවා.❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Mamath oya bk eka read kala duwa podi kale mage nangi gen gift lebuna oya potha.sathyai me ape sathuta gena poliyana.❤❤❤❤
@anju8221
@anju8221 2 жыл бұрын
❤❤❤
@thilankamadhushani207
@thilankamadhushani207 2 жыл бұрын
Miss mata punchi udavvak karanna puluvanida
@gktnisansala9062
@gktnisansala9062 2 жыл бұрын
හැමදාමත් ඔයාගේ video වීඩියෝ බැලුවට කමෙන්ට් එකක් දාන්න බැරි උනා..ගොඩක් ස්තුතියි අපේ හිත සුවපත් කරනවට...
@priyanthiwirasagoda8597
@priyanthiwirasagoda8597 2 жыл бұрын
පුතාලගෙ bullet journal එක හදන හැට්ත් කියල දෙන්න මිස් . ඒක පාසල් යන දරුවන්ට ගොඩාක් වටිනව. ස්තුතියි ඔබතුමියට .සුබ නව වසරක් වේවා ! කියලත් හදවතින් ම පතනවා
@chathuraniprabodikajayasur3002
@chathuraniprabodikajayasur3002 2 жыл бұрын
Yes 👍
@Sithu___242
@Sithu___242 2 жыл бұрын
Yes 👍
@kanthiwijesekara5744
@kanthiwijesekara5744 2 жыл бұрын
Please
@surangiharshika3007
@surangiharshika3007 2 жыл бұрын
Yes please
@lalithakumari4068
@lalithakumari4068 2 жыл бұрын
👍 yes
@niludarshi9275
@niludarshi9275 2 жыл бұрын
කතා කරන හැම වචනයක් පාසා හිත නිවෙනවා.. ඔයාගේ කටහඬ හරියට බවනාවක් වගේ..සත්තයි..ආදරෙයි ගොඩාක් ඔබ තුමියට...බුදු සරණයි .❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
සහතික ඇත්ත. කටහඩ නම් හරිම ආදරනීයයි❤️❤️❤️
@rumeshafernando902
@rumeshafernando902 Жыл бұрын
Atthamai
@bhagyasankalpani2108
@bhagyasankalpani2108 2 жыл бұрын
ඒ vedio එක නම් භාවනාවක් තමයි අක්කෙබලනකොට තාමත් අපේ අඩුපාඩු ගොඩාක් තියනවා,2023 වත් ඒ දේවල් හදා ගන්න ඕනි කරන විදිහ කිය දුන්නාට ගොඩක් පින්. ඔයාලා හැමෝටම සුබ නව වසරක් වේවා,
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@chandanabandara2947
@chandanabandara2947 Жыл бұрын
Godak watina vidio ekkak.akke oyage vidio mage punchi duwath asawen balanawa.eyata thama awurudu 7.ithn oyata api godak adarei.
@nilakshikanchana5566
@nilakshikanchana5566 7 ай бұрын
මං මේ චැනල් එකෙ වීඩියෝ එකක් බලන පලවෙනි වතාව.. පටන් ගත්තම ගමන්ම ඒ රූප රාමු දැක්කම නිකම් සුරංගනා ලෝකෙකට ගියා වගේ..magical voice එක❤ මේක මාරම attractive 🎉⭐💐💎
@thushariranasingha4341
@thushariranasingha4341 2 жыл бұрын
හරිම පිං ඔබට.... තනියම නොයා අපිවත් අරන් යන මේ සොඳුරු සුහද ජීවන සංචාරයට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@කාවි1743
@කාවි1743 Жыл бұрын
අපේ රටට ඔිනෙ ඔයා වගේ නායිකාවක්, ඔයා මේ රටට වටිනා සම්පතක්...🙏.🏆👍
@thusharimadushika1938
@thusharimadushika1938 2 жыл бұрын
මෙ වගෙ හොද දෙවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුති අක්කෙ. ලබන අලුත් අවුරුද්ද ඔයාටත් පවුලෙ සියලු දෙනාහටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@nishadiwijewardena9801
@nishadiwijewardena9801 Жыл бұрын
බොහොම ස්තුතී . ඔයා ගෙත් සියලුම ප්‍රාර්ථනා ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️
@tachinisilva9138
@tachinisilva9138 2 жыл бұрын
බොහොම ස්තූතියි නැන්දෙ මේ දේවල් කියල දෙනවට.. 😊🙏💖 මේ විදියට journal එකක් maintain කරාම අපිට එදිනෙදා කරන්න තියෙන වැඩ බොහොමයක් මගනොහැරි කරගන්න පුලුවන්. 👍 එතකොට කාර්යබහුල නිසා වැඩ අමතක උනත් journal එක බැලුවම නැවත ඒ වැඩ මතක් වෙනවා.. 🙏💐 නැන්දගෙ අසීමිත උත්සාහයට ගොඩාක්ම ගොඩාක් ස්තූතියි ❤💖😊🙏💐 2023 නව වර්ෂය, සියලු ලෝ වාසීන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත ප්‍රීතිමත් වර්ෂයක් වේවා...!!!💐💐💐💖❤🙏🙏😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@sewwandinisansala9628
@sewwandinisansala9628 11 ай бұрын
කතා කරන විදිහට හිත නිවෙනවා.❤ස්තූතියි සහෝදරී .2024 මේ විදිහට ප්ලෑන් කරනවා
@kalaniishanthika1483
@kalaniishanthika1483 Жыл бұрын
හොය හොයා හිටපු දෙයක් මට විශ්වය මුණ ගැස්සුවා .ස්තුතියි විශ්වයට .ස්තුතියි ඔබටත් ❤
@Y.12701
@Y.12701 2 жыл бұрын
ස්තූතියි අක්කේ මේ දේවල් නිර්ලෝභීව බෙදා ගන්නවට.ඒ වගේම දරුවන්ට හදන journal එකත් පුළුවන් නම් දාන්නකෝ.වටිනවා ඒක අපේ පැටවුන්ට.ඉතිං හැමදාමත් වගේ හැමෝටම මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා .2023 වසර අක්කේ ඔයාටත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය මෙන්ම යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුභ නව වසර වේවා!!! තෙරුවන් සරණයි හැමෝටම.❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@cozyangel
@cozyangel Жыл бұрын
ඔයාගෙ හඬ මායා කතාවල,සුරංගනා කතාවල dub කරන dubbing artistලගෙ වගේමයි..😀❤✨️ඔයා හොඳ artist කෙනෙක් ආන්ටි..god bless you!😘
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
ඇත්තමයි.🙏❤️😍
@dewniwasundara3242
@dewniwasundara3242 2 жыл бұрын
3 ඉදල මග බලාගෙන හිටියා මේ වීඩියෝ එක වැටෙනකන්. ස්තුතියි මේ වසර පුරාවටම අපිත් එක්ක ජීවිතේ බෙදා ගත්තාට. මමත් journal එක ලියන්න පටන් ගන්නයි ඉන්නෙ ලබන වසර වෙනුවෙන් ☺️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@chamilasandamali4455
@chamilasandamali4455 Жыл бұрын
නංගි ඔයා නිවැරැදි වටිනා පුද්ගලයෙක් ...... අපිට මෙවැනි දෙවල් කියලා දෙනවාට බොහෝ ම ස්තූතියි බුදු සරණයිඔයා ගෙ පවුල ටම....
@ArtisticDen-zx4ps
@ArtisticDen-zx4ps 5 ай бұрын
මගේ වසනාවකට අහම්බෙන් හරි මේ චැනල් එක දැක්කේ...❤❤❤.මට ලොකු බලාපොරොත්තුවක් ලැබුනා මං මැරි කරපු දවසට මෙහෙම කරන්න...🙏🙏🙏🙏
@nishiliyanage8629
@nishiliyanage8629 2 жыл бұрын
අනේ අක්කේ ඔයයි simple joyful homemaking group එක කරන කමනි අක්කයි තමයි මගේ ජීවිතේම වෙනස් කරේ ❤️🥺 ඔයාලාට ගොඩක් පින්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@wasananilmini9253
@wasananilmini9253 2 жыл бұрын
ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ..ඔයාව මුනගැහීම පිලිබද විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා......ඒ වගේම ඔයාටත් බොහොම ස්තූති ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@Kolee1110
@Kolee1110 2 жыл бұрын
ආදරනීය නැන්දෙ ❤️, හරිම ආදරනීයයි මේ කටහඩ නම් .. දන්නවද නැන්දෙ .. මන් හරිම ආසයි ලස්සන ට වැඩ කරන්න ... ඉතිම් මම ත් ඉස්සර එහෙම තමා වැඩ කරෙ ඒත් 2022 අවුරුද්දෙ මගේ ජීවිතේට ලොකූ අභියෝග ආවා .සමහර තැන් වල ගොඩක් වැටුන .දින සති මාස ගනන් ඔහේ ජීවිතේ ගෙවුන ..අහම්බෙන් දවසක නැන්දගෙ මේ කටහඩ මට අහන්න ලැබෙනව.. ඉතිම් එදා ඉදන් මම නැන්ද එක්ක ලස්සන ට ජීවිතේ ගමන යනව ..ගොඩක් හොද දේවල් ඉගෙන ගත්ත ..වැටුනම නැගිටින්න මගේ ජීවිතේ නැන්දත් එක ශක්තියක් ..මේ වසරෙ කොච්චර දුක් බාදක මට ආවාත් මේ අවසාන දවස් ටිකේ මම මේ අවුරුද්ද පුරා එකතු කර ගත්තු මතක දිහා අයෙත් පාරක් බලද්දි ..මට ආපු භාදක වලටත් වඩා මේ වගේ හොද දේවල් ඒ භාදක අස්සෙන් මට ලැබිල තියෙනව .❤️✍️ඉතිම් මම හිතනව හැමදෙයක්ම වෙන්නෙ මොකක්ම හරි හොද හේතුවකට ... මම ලස්සනට ලබන වසර ගෙවන්න මේ දවස් ටිකේ සූදානම් වෙන ගමනුයි ඉන්නෙ... මටත් ,මේ comment එක දකින හැමෝටමත් ඒ වගේම නැන්දටත් 2023 වසර සුබම වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව..🌸❤️🌍 ....බුදු සරනයි නැන්දට...❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය පුතේ. බාධක කියන්න හැම කෙනෙක්ගෙම ජීවිතේට එන දෙයක් . ඉතින් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ශක්තිමත්ව ඉදිරියට යන්න 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@renukasanjeewani619
@renukasanjeewani619 Жыл бұрын
ඔයාගෙ වැඩසටහන් හරිම අර්ථවත් ,මම ගොඩක් දේ ඉගෙනගන්නව ස්තුතියි ගොඩක් ,මමත් රැකියාවක් කරන නිසා සමහර දේට වෙලාව මදි,නමුත් සමාජයක් පිලිවෙල කරන ඔබට ගොඩක් පිං!
@buddhinijayasundara3109
@buddhinijayasundara3109 2 жыл бұрын
අක්කේ ඔයාගේ මේ කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා .මං විශ්වාස කරනවා 2023 අවුරුද්ද මගේ හැරවුම් ලක්ශය කියලා .අක්කේ මට ඕනි කාටවත් අතපාන්නේ නැතුව ජිවත් වෙන්න .ඔයාට පින්.ලබන්නා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා අක්කේ ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 ඔව් ඔයාට පුලුවන් 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@sandarekafernando4596
@sandarekafernando4596 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කී..❤️ ඔයා මේ කියන විදියටම වැඩ කළොත් හැමදේම හුඟාක් සාර්ථක වෙයි..ඔයා හුඟාක් මහන්සිවෙලා අපේ වැඩත් පහසු කරනවා. ඒකට ඔයාට ගොඩාක් පිං. මේ plan එක මට ගැළපෙන විදියට පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරක් කරලා ඔයා කියපු විදියටම කරන්න මාත් බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කී..Thank you so much! ❤️ බුදු සරණයි!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@pavithraprasadanee3316
@pavithraprasadanee3316 2 жыл бұрын
ලොකු වැඩක් ... චූටි අය එක්ක අමාරු වෙයි ඒත් කරන්න ම ඕනා ස්තූතියි අක්කා... ඔයාටත් පවුලේ හැමෝටම ත් පැතුම් ඉටු වෙන නව වසරක් වේවා !!!!! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@sachinihapuarachchi7137
@sachinihapuarachchi7137 2 жыл бұрын
ස්තූතියි අක්කා.. අනේ මේ ඉල්ලීම අසාධාරණ වෙන්න පුලුවන්.. ඒත් අක්කේ ආසාවෙන් ඉන්නවා ඔයාගේ වීඩියෝ එකක් සතියකට සැරයක් ගෙනෙයි කියලා.. ඒ තරමට ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා.. ඔයාගෙත් හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන වාසනාවන්ත වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ♥️♥️♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි න්. උත්සාහ කරන්නම්කො 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@ArtisticDen-zx4ps
@ArtisticDen-zx4ps 5 ай бұрын
ගොඩාක් ස්තුති අක්කේ.මමත් හෙටම අලුතින් නෝට් බුක් එක්ක් අරන් මේ.විදියට හදාගන්නවා..හෙට ගන්න වෙන්නෙ මං මේ විඩියෝ එක දැක්කේ රෑවෙලා නිසා ...ස්තුති ඔයාට ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@dilankajayasanka253
@dilankajayasanka253 Жыл бұрын
මැරි කරපු අලුත ඉන්න මං වගේ අයට මේ අක්කගෙ වීඩියෝස් නම් ගොඩක් වටිනවා ඇත්තටම ඔයාගේ වීඩියෝස් වල වගේ මගේ කිචන් එක ෆ්‍රිජ් එක ගාර්ඩ්න් එක මං ලස්සනට හදා ගත්තා.. ගොඩාක් වටිනවා.. මේ හැම වීඩියෝ එකක්ම ගොඩක් තැන්ක් යූ අක්කේ ❤❤
@ashenudula1809
@ashenudula1809 2 жыл бұрын
නැන්දා කියන්නේ අපිටනම් ආශිර්වාදයක් ♥️ කලින් ජර්නලින් කලාට මෙච්චර පිළිවලට කලේ නෑ.2023 ලස්සන අවුරුද්දක් කරගන්න පුලුවන් වෙයි මේ වීඩියෝ එක නිසා. ආ හෝම් බෑන්කින් වලින් අපි ටීවි එකකුයි ෆ්‍රිජ් එකකුයි ගත්තා ගිය අවුරුද්දේ පුදුමෙ කියන්නෙ අපේ ගෙදර මාසික ආදායම 50000 ක් වත් නෑ.අපි හැමෝම එකතු වෙලා මාස හතරකින් ලොකු මුදලක් එකතු කරගත්තා.නොකා නොබී ඉඳල නෙවෙයි හැබැයි ♥️ හෝම් බෑන්කින් කියන්නේ පිස්සු හැදෙන අයිඩියා එකක් 💫
@madhubhashiniiddagoda7700
@madhubhashiniiddagoda7700 2 жыл бұрын
ඒ මොකද්ද
@dilinilasanthi2115
@dilinilasanthi2115 2 жыл бұрын
congratulations...❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි පුතේ,හිතුවොත් ගොඩක් දේවල් කරන්න පුලුවන් 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@ChathuriThakshila
@ChathuriThakshila Жыл бұрын
niyamaine
@araliyapeiris6803
@araliyapeiris6803 Жыл бұрын
I watched this for the 4th time also. I'm making my march plan. Thank u for this amazing plans.
@subashihettiarachchi3313
@subashihettiarachchi3313 2 жыл бұрын
Thank you so much aunty for get knowing us💓 Have a blessed new year to you and your family😻 Much love❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@malmihimasha3483
@malmihimasha3483 Жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක්.. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ඔයාගෙ විඩියෝස් .... හරිම ලස්සන වොයිස් එකක් තියෙන්න ඔයාට💖💕
@keshathrieheenatigala8165
@keshathrieheenatigala8165 Жыл бұрын
කොච්චර ලස්සන video එකක්ද? මටත් ආසා හිතුනා මගේ දුවත් එක්ක bullet journal එකක් හදන්න..Thank you very much dear...💕💐 keep it up..👍⭐❤️
@siswithbro5450
@siswithbro5450 11 ай бұрын
අදහන දේවල් ගැන පවා විශ්වාසයක් නැති මොහොතක 2024 හුස්ම ගන්න දරණ උත්සාහයට තෝර ගත්ත ඔයාව. දැන් පොත හදන්න ගත්ත. අපි ජය ගමු❤
@nilukaatapattu4062
@nilukaatapattu4062 11 ай бұрын
Me too.thnks dr mam me vedio eka beluwe 2024 .
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දේ ♥️ වැදගත් වීඩීයෝ එකක් 🥰 පරිස්සමෙන් ඉන්න නැන්දේ 🤗 2023 අලුත් අවුරුද්ද නැන්දටත් පවුලේ හැමෝටමත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@thilinirathnayake3567
@thilinirathnayake3567 2 жыл бұрын
අනේ අක්කා... බොහොම ස්තූතියි ... ඇත්තටම මේක තමයි මට හමු උන හොඳම journal එක... ❤️❤️❤️❤️ දිගටම බලන් ඉන්නවා.. ඔයාගෙ වීඩියෝ වෙනුවෙන් ... ජය වේවා ...😍🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@punchiapepadam1155
@punchiapepadam1155 2 жыл бұрын
ගොඩක් පින් සිදු වේවා අක්කි. 2023 අවුරුද්ද පුරාම විවිධ වූ වටිනා Vidioes අපිට බෙදා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@achalaachala8926
@achalaachala8926 2 жыл бұрын
Balan inna aasai, harima rasawath widihata oba eya idiripath karanawa.jeewithe wenasak karanna uthsaha daranna hithenawa. Obata obe idiri jeewithe jayaganna hadawathinma prarthana karanawa. Happy New year! year 2023
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@pramithaperera58
@pramithaperera58 2 жыл бұрын
Love this. Very educational. Learnt alot from this channel throughout this year. Happy New year 2023 to you and your family ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much ...May 2023 filled with joy and happiness 😊
@jananiperera7841
@jananiperera7841 2 жыл бұрын
Really important අක්කේ . I am a teacher ,I also started this ...thank you ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
You are welcome my dear නංගී 😊
@udarisashikala2271
@udarisashikala2271 2 жыл бұрын
හරිම වටිනවා අක්කේ. ⁣ගොඩාක් හොදයි මේ වැඩේ. අක්කා කිවුවා වගේ අවුරුද්ද අන්තිමට අයියෝ මේ අවුරුද්දත් නිකම්ම ඉවරවුණානෙ වගේ හැගීමක් තමයි හැමදාම හිතට එන්නේ. ඒනිසා මෙහෙම journal එකක් අපිවගේ අයට හරි වැදගත්. මාස 12 ටම vedio කරන එකත් හොදයි. අපිත් mortivate වෙනවනේ.👍🏻 පුතාලටත් හදනවානම් ඒ ගැනත් vedio එකක් ගේනවද? බොහෝම ස්තුතියි .....❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@wgkpushpakumari3619
@wgkpushpakumari3619 2 жыл бұрын
අක්කේ ඇත්තමයි හරිම වැදගත් , දරුවන්ගෙ පොත් දෙක හදපු හැටිත් අපිත් එක්ක බෙදාගනී කියලා බලාගෙන ඉන්නවා,මගේ දරුවන්ටත් කියාදෙන්න ඒ ගැන.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@achiniperera257
@achiniperera257 11 ай бұрын
අක්කෙ ඔයා මේ කරන සේවය අතිවිශිශ්ටයි. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා ඔයාට.සහෝදරියක් වගේ අපට මේ දේවල් ආදරයෙන් කරුනාවෙන් ඉතාමත්ම ලෙන්ගතුව කියලා දෙනවට.
@champiweerasekara2322
@champiweerasekara2322 Жыл бұрын
Great sis. I got lot of ideas from your video. As teacher I have so many wishes to encourage my students to success their carrier. So this video helps me to do something new for them. There are so many plans in my mind so I can start it now. 🤗
@ruklanthirathnayaka2295
@ruklanthirathnayaka2295 2 жыл бұрын
ඒ කතාව ඒ පැහැදිලි කීරීම් ඇත්තට නොසන්සුන් හිතන් භාවනවක් කීරීමට සමත් ඇය ..බොහෝම ස්තූතියි ඔබට 🙏❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@malsha9487
@malsha9487 2 жыл бұрын
නැන්දගෙ ඔලුවෙ plan ගොඩාක් තියනව නේද.මටත් ඒ වගේම මං කරන හැම දෙයක් ගැනම plan එකක් ඔලුවෙ තිබ්බ වගේම මං ලස්සනට note කරගත්ත.ඒත් depression වලින් පස්සෙ දැන් මගේ ඔලුවට ඉස්සර වගේ ලස්සනට plan එන්නැහැ😓.ඒත් මට ආයෙත් ටික ටික පටන් ගන්න පුලුවන්.2023 මට ගොඩක් විශේෂ ලස්සන අවුරුද්දක් වෙයි කියල මට දැනෙනව.ඒ වෙනුවෙන් මට හොද plan එකක් හදාගන්න පුලුවන්.🤗❤️බොහොම ස්තූතියී ඔබතුමියට❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@malsha9487
@malsha9487 Жыл бұрын
@@DoveGreens ගොඩක් ස්තූතියි නැන්දෙ.නැන්දටත් එසේම වේවා!
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අක්කා ඔයා කතා කරන විදිය හරි ලස්සනයි අනේ.. චැනල් එකකට මේ කටහඬ හරි වටිනවා..හිතට දැනෙන කටහඬ ක්...භාවනාවක් වගේ... බුදු සරණයි අක්කා පැටියෝ..🤗😘
@chathuharshi8469
@chathuharshi8469 2 жыл бұрын
බොහොමයක් ස්තූතිය ඔබගේ මේ වීඩියෝ එකෙන් ඉගෙන ගැනීමට සහ පිලිවෙලට ලස්සනට ජීවිතේ විදින්න පුළුවන් බව නිතර මතක් කර දෙනවාට බොහොමයක් පිං ඔබට...සහ face yoga පිලිබදව වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙලාවක ...මම කුවෙට් එකෙන් චූටි පැටව් දෙන්නෙක් ඉන්න රැකියාවක් කරන අම්මා කෙනෙක් ...බුදු සරනයි ...ජයම වේවා ඔබට...!!!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@SA-Doha
@SA-Doha Жыл бұрын
You are so inspiring..Thank you very much for spreading positivity ❤️❤️May God bless you and your Family ❤️❤️
@indikahettiarachchi9198
@indikahettiarachchi9198 2 жыл бұрын
It is a creative and brainstorming session. Thank you for your caring help.May the universal power bless you......Happy new year!
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much . May your life filled wirh joy and happiness 😊
@Pink_girly_4444
@Pink_girly_4444 Жыл бұрын
The most organised women in Sri Lanka 👍🏻👍🏻
@DoveGreens
@DoveGreens Жыл бұрын
Not at all 😊
@anushaherath8207
@anushaherath8207 Жыл бұрын
අත්තටම ව්ඩියො දක්කම අසයි මෙ වගෙ පිලීවෙලට ඉන්න ඔක්කොම විඩියො බෙලුව එත් මහත්තයගෙ පඩිය අපිට ඉවරයි ලොඅන් ගෙවලා කන්න ම 2023 පටන් ගත්තේ ට් හිතේ දුකෙන්
@DoveGreens
@DoveGreens Жыл бұрын
😊 දුක් වෙන්න එපා ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@nadeeshaweerakoon3631
@nadeeshaweerakoon3631 Жыл бұрын
ඔයාගේ මේ වීඩියෝ එක බලලා මං මේ පොත හදන ගමන්.ඇත්තටම ගොඩක් වැදගත්.අක්කගේ home bank වීඩියෝ එක බලලා ඒකත් කර ගෙන යනවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@sithumwarnakula9699
@sithumwarnakula9699 2 жыл бұрын
ඔව් ඈ ඇත්තමයි .. පොත් ගැන කියයි කියල යන්ඩයි හැදුවේ😁😁😁 ලස්සනයි අද episode එක 💐💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chathushagi8210
@chathushagi8210 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ. ගොඩක් වටින දේවල් අරන් එන ඔයාට ගොඩක් ස්‍තූති.. ඒවගේම ලබන්නා ඌ අලුත අවුරුද්ද 2023 ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනටත් ජයෙන් ජයම වේවා❤️❤️😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@gayantharu5839
@gayantharu5839 Жыл бұрын
ඔහොම පොත් වල නොලිව්වට අපේ අම්මත් මෙච්චර වැඩ ගොඩක් පිලිවෙලට කරන්නෙ එයාගෙ මනසින් ඔහොම plan එකක් හදන් වෙන්න ඇති ❤
@Jee_Rash
@Jee_Rash Жыл бұрын
Hmm ow
@sachinibhagya2498
@sachinibhagya2498 3 ай бұрын
Eekanan aththa
@NiroshaniPerera-lx9pq
@NiroshaniPerera-lx9pq Жыл бұрын
මට විඩාවක් දැනෙන හැම වෙලාවකම ඔය කටහඩ අහලා තමයි වැඩ කරන්න ගන්නේ...ඔයාගේ කටහඩ ඔයාගේ ජීවිතෙන් ගත්තු දේවල් බොහොමයි....ලස්සන අම්මා කෙනෙක්.ඔයා...සුරංගනාවියක් වගේ....සැහැල්ලු ලස්සන ජීවිතයක්.❤❤
@prarthanamadumali6848
@prarthanamadumali6848 Ай бұрын
හරිම සරලව කරුනු ඉදිරිපත් කල ප්‍රයෝජනවත් වැඩසටහනක්.ඔබතුමියට බොහොම ස්තූතිය 🌸🌸🌸
@suthaarivarasan1512
@suthaarivarasan1512 2 жыл бұрын
Thank you so much! I'm a teacher. I'm going to plan my school work also like yours. Thanks again for your guidance! You look sooo young in this volg!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
You are welcome my dear sister 😊
@pinirashmi
@pinirashmi 2 жыл бұрын
ගොඩක් ස්තුති විඩීයෝ එකට ලබන්නාවූ 2023 නව වසර ඔබ ඇතුලු පවුලේ සැමටත් නීරෝගිමත්,සෞභාග්‍යයවත් නව වසරක් වේවා!🌼🌾♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී .. .2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@padmikaliyanage3829
@padmikaliyanage3829 2 жыл бұрын
Thank you very much. I like your works and also I try to follow you. Wish you and your family all the best ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@chethanamadhuhansi6830
@chethanamadhuhansi6830 Жыл бұрын
මම පොඩි පොතක ඔය විදිහට හදලා තිබ්බෙ නිකන්.ලස්සනට පොතක් හදාගත්තහම මුලු අවුරැද්දම ලස්සනට ගත කරන්න ආස හිතෙනවා.මාත් එකක් අනිවාර්යයෙන් හදවා කියලා හිතට මාරම ගැම්මක් ආවෙ😁
@namalduminda4290
@namalduminda4290 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නැන්දේ ! මට වයස 12 යි මගේ නංගිත් මගේ අම්මත් අපි තුන්දෙනාම හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා බලන හැම දෙයකින්ම මොනවා හරි දෙයක් අපි ඉගෙන ගන්නවා. ඔයා අපේ හොදම යාලුවෙක් වගේම හොදම නෑයෙක් වගේ හැගීමක් තමයි අපිට හිතෙන්නේ .මේ වගේ තව වීඩියෝ හොදට කරන්න ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයා වගේ හොඳ පුරවැසියෙක් බිහි කරපු දෙමවුපියන්ටත් ගොඩක් පින් !ඔයා වගේම ඔයාගේ පවුලේ සියලු දෙනාටම වාසනාවන්ත නිදුක් නීරෝගීමත් වසරක් වේවා! අපි කැස්බෑවේ. 🤗💐
@niftynadeesha
@niftynadeesha 2 жыл бұрын
ඇත්තටම බොහොම ස්තුතියි. කිව්වා වගේම වචනය තිබ්බා. එනකං බලං හිටියා අද දවසම. 🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@amilasu1
@amilasu1 2 жыл бұрын
වීඩියෝ එකට thanks අක්කේ .🌷🌷🌷 මමත් දැන් අවුරුදු කීපයක ඉදල bullet journal කරනවා. මගේ අත්දැකීම අනුව නම් bullet journal එක ගොඩක් සංකීර්ණ කරගන්න හොද නෑ. ගොඩක් trackers දා ගත්තාම ගොඩක් දවස් වලට අපි overwhelmed වෙනවා..මගේ අත්දැකීම නම් ඒකයි. මේ මොහොත සැහැල්ලුවෙන් ගත කරන්න ටිකක් අමාරු වෙනවා. පලවෙනිම habit එක වෙන්න ඕන ඔය journal එක constantly maintain කරන්න දවසේ උදේ සහ හවස නිශ්චිත වෙලාවක් alarm එකක් තියල හරි වෙන් කරගන්න එක. නැත්තන් bullet journal එකම අපට stress එකක් වෙනවා. Anyway තමන්ට ගැලපෙන විදියට මේක daily maintain කරගන්න අපට පුලුවන් වෙච්ච දවසට අපිට bullet journal එක ආශිර්වාදයක් වෙනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
😊 මමත් අවුරුදු ගාණක ඉදන් කරන දෙයක්. මේක තමයි මට හරිගියෙ. ඒකයි මම කිව්වෙ මගෙ එක තව කෙනෙකුටවත්, තව කෙනෙක්ගෙ එක මටවත් හරියන්නෙ නෑ කියල 😊
@iroshikasewmini649
@iroshikasewmini649 2 жыл бұрын
කියන්න වචන නෑ මට නම් මාරම වැදගත් 😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@pradeepkumara6367
@pradeepkumara6367 2 жыл бұрын
නැන්දේ මමත් අදම ජර්නලයක් හදනවා. මට පුලුවන් විදියට. ලස්සනට අවුරැද්ද සැලසුමි කරන්න ගොඩක් ස්තූතියි ඔයාට තවත් වටින vedio ගේන්න .බුදු සරණයි 👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@chethanamadhuhansi6830
@chethanamadhuhansi6830 Жыл бұрын
අන්තර්ජාලයේ තියෙන ඒවා හරිම සංකීර්නයි. මේක හරිම පහසුයි
@hirunichathupama8354
@hirunichathupama8354 2 жыл бұрын
නැන්දේ අපි තාම ඉගෙනගන්නවනේ...ඒ නිසා මල්ලිලා දෙන්නා ජර්නල්ස් හදන ඒවත් දානවද වීඩියෝවකින්🖤හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ඔයාට🥰ගොඩක් ස්තූතී🖤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kavithahesharavi1488
@kavithahesharavi1488 2 жыл бұрын
Mek ikmnt dnnko nende♥️
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ ඔයා මේ කරන මෙහෙවරට ... ඔයත් එක්කම bullet journal එක හදාගෙන යන්න අපේ අඩුපාඩු හදාගන්න ලබන වසරේ බලාපොරොත්තු වෙනවා .. ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔයාටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි . බුදු සරණයි ! ජේසු පිහිටයි ! ❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@incstyle
@incstyle 2 жыл бұрын
Very useful video akka💓. Grocery list & meal plan hadapu ekakuth mewage clearly dammanam godak watinawa.thank u so much. You are a great woman.😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@sonalinidarshani8560
@sonalinidarshani8560 2 жыл бұрын
වීඩියෝ එක අන්තිම වෙනකම්ම හරිම ආදරණීය විදිහට ලස්සනට හැමදේම කියලා දුන්නා අවාසානේ ප්‍රාර්ථනාව අක්කා කියද්දී මට ඇස් වලට කඳුලුත් ආවා ඔයාටත් ඔයාගේ බලාපොරොත්තු සියල්ලම ඉටුකර ගන්න පුළුවන් වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... බුදු සරණයි ජේසු පිහිටයි ....🌹🌹🌹❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@malshaasangi7438
@malshaasangi7438 2 жыл бұрын
Beluwa akke godak watinawa. 2023 arththawath wasarak wewa.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@kaveeshajayarathna6543
@kaveeshajayarathna6543 2 жыл бұрын
You are a role model for future generations. Thank you for your guide ❤😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear 😊
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 2 жыл бұрын
ඔයා වගේ ආදරණීය කෙනෙකුට මේ රටෙි දරුවන්ට දෙන්න ලොකු පණිවිඩයක් හදන්න පුලුවන් bullet journal එකකින් .පාසල් දරැවො ජිවිතයම විනාශ කර ගනිමින් ඉන්නවා electronic devices නිසා . ඉතින් නංගෝ මටනම් හිතෙනවා ඔයාට රටෙි දරුවන්ට ලොකුම දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා . 🧚🧚🧚🧚
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@sandamaliwickramasuriya5553
@sandamaliwickramasuriya5553 2 жыл бұрын
Dear sis, thank you very much for motivating us. Your video is a such nice way to start 2023. The real truth is at some times working ladies are a real mess in their lives. Thank you so much again. You give us strength to survive in this complicated world. You are a real solace to me. May these merits give you the bliss for your life. May the lord buddha bless you and your family.
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much my dear sister . May your life filled wirh joy and happiness in 2023
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
නංගි ඔයාගේ වීඩියෝ එක බැලුවම හිතට පුදුම සතුටක් දැනෙනවා.ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුතියි.හැමදේම ආදරෙන් අපිට කියලා දෙනවට.හැමදාම සතුටින් ඉන්න.❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@사윋라닐마니디싸나야
@사윋라닐마니디싸나야 Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දේ, ඔයාගෙ මේ අදහස් අපේ පාඩම් වැඩ කාර්යක්ෂම ව කරගන්නත් උදවු කරගන්න පුළුවන්😀, ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවා🎆
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@Hansi_94
@Hansi_94 2 жыл бұрын
මේ වීඩියෝ එක ඊයේ මං බලන්නත් හදලා අද ඒ කියන්නේ පලවෙනිදාට තියා ගත්තා අලුත් අවුරුද්දේ මුලින්ම හිතට ධනාත්මක දෙයක් දකින්න ඕන නිසා... මාත් පොඩි කාලෙ ඉදලා මේ වගේ දේවල් කරන් එන කෙනෙක්..මේ තරම්ම විධිමත් නොවුනත් එහෙම කරද්දී ජීවිතේ සතුට කියන දේ ලැබෙන අලුත් විදි මං අත්දැකලා තියනවා... ඉතින් ඔයා මේ කරන්නේ ඒ සතුට විදින ක්‍රම අනිත් අයට කියලා දීලා තමනුත් සතුටු වෙන වැඩක්... ඉතින් මේ නව වසර ඔබ ඇපි හැම දෙනාගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන , සුවදායි සුබදායි නව වසරක් වෙන්න කියලා මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.......❤❤❤🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@nilukadayananda1086
@nilukadayananda1086 2 жыл бұрын
අක්කේ video එක හරිම ලස්සනයි ..💖❤️ දරුවොන්ගේ බුලට් ජෙර්නල් එක හදන විදිහත් දාන්නකො 🖇️☝😍 . ආදරෙයි අක්කේ හැමදාමත් . සතුටින් හිනාවෙලා ඉන්න ඔනා 💖😍💗
@chathuharshi4457
@chathuharshi4457 2 жыл бұрын
Ow ekath balanna thiyenawanam hodai
@hemalithennakoon6849
@hemalithennakoon6849 2 жыл бұрын
අනේ ඔව් අක්කේ ඉක්මනින් ඒ video එක කරන්නකො.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි . මේ තමයි ඒක😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@samarakoonchandrika1350
@samarakoonchandrika1350 2 жыл бұрын
හිතටම දැනුණා තැන්ක්ස් ගොඩක් 😍🥳😻 ඒ කටහඩ කියන්ඩ දේවල් ගොඩක් තියෙනව ඇත්තටම සතුටුයි හිතට නිකන් අලුත් පනක් ආව වගෙ ඒ පොත දැක්කහම ඔයාගෙ වචනවලට ගොඩක් පින්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@dammikanishan8806
@dammikanishan8806 Жыл бұрын
Mage davunu.... Thavunu... Lathavunu.... Vidabara manasata.... Asimanthika vu... Suva sahanaya... Ragena a... ishta devataviyani, Mage adaraniya mahathtaya...mage pana mage dooni....ape pavula venuvenma, Hadavathinma pathannam Obathumiyata.... Jaya, sathuta, vasanava samagin digasiri Sapiri Suba Nava Vasarak Veva!!!🙏🙏🙏 Me jivitayen ma... Samu gannata mohotakata ho perathuva... Oya soduru ruva sajivi dasunak lesin dakinnata mata varam Labeva!!!🌻🌻🌻
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය .. 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@panchalikarunathilika8363
@panchalikarunathilika8363 Жыл бұрын
Me krame sarthakai.2023ne patan gaththa.harima sahalluwen dawase wada tika gevila giya.obathumiya me kiyala dunnu de mage hamadawasakma pahasu kara.oba mage hodama guruthumiyai.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා නංගි ඔයාට ගොඩක් පින්. හැම මාසෙම මේ සම්බන්දව විඩියෝ එකක් දාලා අප්ඩේට් කරන එක නම් කියලා වැඩක් නැහැ නංගි. ගොඩක් ගොඩක් ස්තූතියි. නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා ඔයාලා දෙන්නගෙම අම්මලා තාත්තලා ඇතුලු පවුලේ සියලුම දෙනාට.❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌼🌼🌼🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@subodawijerathna2694
@subodawijerathna2694 2 жыл бұрын
හරිම වටිනවා මමත් උත්සාහකරනවා 2023 සාර්ථක කරගන්න.ඔයාට ගොඩාක් ස්තූතියි .මේ වගේ videos ගෙන එනවට.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@maduragunarathnemadura8021
@maduragunarathnemadura8021 7 ай бұрын
Akke oyata godak pin. Jiviteta watinakamak oya kiyala denawa.
@inokajayasekara1838
@inokajayasekara1838 2 жыл бұрын
මං ආසාවෙන් බලන් හිටියේ මේ video එක release වෙනකං මටත් journal එකක් හදන්න.ගොඩක් thnks ඔයාට ලබාන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@sakunthalasandamali3123
@sakunthalasandamali3123 2 жыл бұрын
මම දැකපු බුලට් ජර්නල් වලින් හොඳම ජර්නල් එක ඔයාගේ.👍👍👍👍very important.2023 වසරේ ඔයාගේ සියලු plans සාර්ථක වේවා!තෙරුවන් සරණයි! අක්කේ..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@limashar.fernando7521
@limashar.fernando7521 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ මේ වටිනා අදහස් වලට. ඔහේ ගෙවිලා යන ජීවිතේට වටිනාකමක් ගේන්න දරන මේ උත්සාහය සාර්ථක වේවා ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@maduweerasinghe9267
@maduweerasinghe9267 2 жыл бұрын
අනේ හිත නිවෙන්න කියන හැම වචනෙකටම ඔයාට පින් අක්කෙ. මං ඉතුරු කරන්න ගෙ දොර ලස්සනට තියා ගන්න අනාගතේ දවසක ලස්සනට ඉන්න අපිට කියලා දෙන ඔයාට පින් අක්කෙ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@djpriya9236
@djpriya9236 2 жыл бұрын
ලබන්නාවූ නව වසර ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා. ලබාදුන් දැනුමට ඛොහොමත්ම ස්තූතියි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@nethminethmi8339
@nethminethmi8339 2 жыл бұрын
godak watinawa me vedio eka akke...ape jivithath lassana karanna udaw karanawata.2023 aluth aurudda oya athulu paule siyaluma denata subama suba aluth auruddak wewa!!!!!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@heshaninipuni3885
@heshaninipuni3885 Жыл бұрын
ඔයාව මම මගේ ජීවිතේ අනුගාමිකයා කරගන්න ආසයි. අනිවාරෙන්ම මගේ ජීවිතේ ලස්සන වෙයි.❤️ ස්තූතියි ඔයාට අක්කේ.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@thilinisandamali7737
@thilinisandamali7737 2 жыл бұрын
මම හැමවෙලේම ඇවිල්ලා බැලුවෙ ඔයා වීඩියෝ එකක් දාලද කියලා😍මේ වීඩියෝ එක ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියෙ 🌹 thankyou නැන්දියෝ♥️✌
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 2023 නව වසර සාර්ථක වසරක් වේවා! ආදරය ලැබේවා! සතුට පිරේවා!
@priyankabandara107
@priyankabandara107 2 жыл бұрын
නැන්දේ ඔය හරිම පැහැදිලිව කියල දෙනවා මම මේ වගේ වීඩියෝ බලලා තියෙනවා....ඒ උනත් මට මෙහෙම වීඩියෝ එකක් හම්බවුනේ නැ. 😇 Thank you so much ...💖💖💖
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@priyankabandara107
@priyankabandara107 Жыл бұрын
එසේම වේවා!!! නැන්දේ 💖💖💖💖💖
@chamindakumara6888
@chamindakumara6888 2 жыл бұрын
Me wage Hoda Dewal kiyala denawata oyata godak sthuthi nanda😄 2023 awurudda oyatath oyage Paule siyalu denatath suba aluth awuruddak wewa!!!🥳
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@sv1140
@sv1140 2 жыл бұрын
සැමට සතුට බෙදන ඔයාට නිදුක් නිරෝගී සියලු ප්‍රාර්ථනා ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
@preethipriyadarshani493
@preethipriyadarshani493 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි විඩියොවක්. ස්තුතියි upload කලාට. හැකියාවක් තිබේ නම් පුතාලා හදපු journal එක ගැනත් විඩියො එකක් කරන්න. ඉගෙන ගන්නා දරුවන්ටත් ලොකු ප්‍රයොජනවත් වෙයි.
@l_tharushika6598
@l_tharushika6598 2 жыл бұрын
ඔව් .. මටත් ඕනි . ඒක මටත් හුගක් වටීවි
@DoveGreens
@DoveGreens Жыл бұрын
හොඳයි කරන්නම් 😊 ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න ලැබුවාවූ 2023 වසර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Minimal bullet journal setup » for productivity + mindfulness
14:16
Pick Up Limes
Рет қаралды 6 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН