මුදල් පසුම්බිය පිලිවෙලකට තියා ගන්නේ මෙහෙමයි

  Рет қаралды 129,046

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 398
@MOCHI333
@MOCHI333 3 жыл бұрын
ඔයානම් පිලිවෙලකට ඉන්නවා වගේම අනිත් අයවත් පිලිවෙලට හසුරවන්න උත්සහ ගන්න හොද නිහතමානී කෙනෙක් ඔබට තෙරැවන් සරනයි
@geethanjalibasnayake6123
@geethanjalibasnayake6123 3 жыл бұрын
දරුවන්ට දිය හැකි හොඳම කළමනාකරණ කළමණාකරන පාඩම ඉතාම අගෙයි
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 7 ай бұрын
2024 මේ වීඩියෝ එක මම බලන්නේ ඇත්ත ටම ස්තුතියි 🙏විශ්වයට හිත සතුටින් තියන්න පුළුවන් පොඩි දේවල් බලන්න සලස්වනවට බුදුසරණයි 🙏ඔයාට හරිම කැමැත්තෙන් බලන්න පුළුවන් 💐❤️
@shiromidamayanthi9008
@shiromidamayanthi9008 3 жыл бұрын
ජීවිතය පිළිවෙල කියා දුන් නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි
@chamikaramanamendra5957
@chamikaramanamendra5957 2 жыл бұрын
වයසින් මුහුකුරා ගිය අප වැනි අයටත් ඔබෙන් ඉගෙන ගත හැකි දේවල් බොහොමයක් ස්තුතියි ඔබට
@wpmahesh5158
@wpmahesh5158 3 жыл бұрын
හරිම අමාරුවෙන් ගෙදර වැඩ ගැන හිතපු මට හරි ලස්සනට ඒ දේවල් කරන්නේ කොහොමද කියලා, කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට... බිරිදක් විදිහට මග හැරුන ගොඩක් දේ ඔයාගෙන් ගොඩක් අසාවෙන් ඉගෙන ගන්නවා... ඇත්තටම ස්තුතියි... 😊
@dilushasandamali2844
@dilushasandamali2844 3 жыл бұрын
අපිත් දැන් වෙනදාට වඩා ගෙදර වැඩ ගැන උනන්දුයි.thanks akki
@KaviThisaru
@KaviThisaru 3 жыл бұрын
වර්තමානයට ගැලපෙන ගොඩක් හොද ආදර්ශමත් සේවයක්.... ජයවේවා
@neeshamarasingha9974
@neeshamarasingha9974 3 жыл бұрын
Ollll
@thiliniimalka
@thiliniimalka Жыл бұрын
හෑන්ඩ් බෑග් එකත් ඕගනයිස් කරලා දෙන්නකෝ
@pavithraganegoda4996
@pavithraganegoda4996 2 жыл бұрын
පොඩි දෙයින් උනත් ඒකෙන් ලොකු කතාවක් කියල දෙනවා.... හරි වටිනව අක්කා ඒ දේවල්......❤️
@chamindasampath1948
@chamindasampath1948 Жыл бұрын
😊
@hiru6353
@hiru6353 3 жыл бұрын
ඔයාගෙ හැම video එකකින්ම ලොකු දෙයක් ඉගෙනගන්නවා අක්කෙ. සමහර පුංචි පුංචි දේවල් වුනත් අපට නොහිතෙන දේවල් තියෙනවා... ❤️❤️❤️
@HewageGunarathna-jm3rq
@HewageGunarathna-jm3rq Жыл бұрын
ලොකු කුඩා සියලුම කාන්තාවන්ට පමණක් නොවේ,පිරිමි අයට පවා ආදර්ශමත් වැඩපිළිවලක්. ස්තුතියි.. ලස්සණට ඉදිරිපත් කලාට.
@nimnakarunathilake8061
@nimnakarunathilake8061 3 жыл бұрын
අක්කේ... ඔයාගෙ කට හඬ නම් හරිම ලස්සනයි... මම පලවෙනි දවසේ හිතුවේ නිවේදිකාවක් හඬ කවනවා කියලා. ඒ වගේම හරිම ආදරේ හිතෙනවා ඔයාගෙ වැඩ හරිම පිළිවෙල යි...
@kalpanidilini9201
@kalpanidilini9201 3 жыл бұрын
අම්මා කෙනෙකුට වඩා හොඳින් පිලිවෙල කියලා දෙන ඔයාට ස්තුතියි
@NNiiiii
@NNiiiii 4 жыл бұрын
By හැමදාම වගේ අදත් ඔබට ගොඩක් ස්තූති කරනවා. ඒ වගේම ගොඩක් පින් මේ කියලා දුන් දේ වල් වලට. මිස් ගේ දැනුවත් කිරීම නිසා අපි ත් දැන් ගොඩක් වෙනස් වෙලා. හැම දෙයක්ම පිලිවෙලට ක්‍රමානුකූලව. ගෙදර සිදු වෙනවා. ඔබ තුමිය ඉතා මත් ආදර්ශයක් කාන්තාවන් ට. දීර්ඝායුෂ ලැබේවා. යහපතක් ම වේවා. විශ්ව යේ ආශීර්වාද ලැබේවා. 💜💜💜💜💜💜💜💜💜
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@lakshanisharanga5229
@lakshanisharanga5229 3 жыл бұрын
බොහොම ස්තූතියි ...video එක බලන්න ගතකරන හැම තප්පරයක්ම වටිනවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sashiniapsara5950
@sashiniapsara5950 2 жыл бұрын
මම ස්තූතිවන්ත වෙනවා ඔයාගේ මේ ලස්සනම ලස්සන වැදග්ත් ඒ වගේම ජීවිතේට හුගක් වටින වීඩියෝ බලන්න ලැබීම පිලිබදව 🤗
@gayaninisansala9579
@gayaninisansala9579 3 жыл бұрын
Man dan thmai akkige videos blnna patan gththe. Ane akki pissuwen wage blnne man. E tharamatama aasai... Godaaak watinwa ... Man thma mry karala 2 yrs. E nisa oyge me videos gdaaaaaaaaama watinwa. Gdk pin akki... 😍
@pradeepikarajakaruna7414
@pradeepikarajakaruna7414 3 жыл бұрын
ගොඩක් වැදගත් vedio clip එකක්. මම දැන් හැමදාම ඔබතුමිය ගේ වැඩසටහන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. හැම vedio clipඑකක් ම ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි...
@achalakumarimenikpurage4902
@achalakumarimenikpurage4902 2 ай бұрын
Akki mee channel eka Mata hamuwne ahamben❤❤❤godak watinawa❤❤❤
@dilhaninisansala7299
@dilhaninisansala7299 2 жыл бұрын
හරිම පිළිවෙළයි. ගොඩක් වටිනවා .. මට හිතෙනවා, මේකට තව 45 මුද්දරයකුත් දැම්මා නම් හොදයි කියලා.මොකද අපිට ගොඩක් වෙලාවට උදවු වෙනවා..
@AchalaSanjeewani-r6y
@AchalaSanjeewani-r6y 16 күн бұрын
ලස්සනට ජීවිතය කියා දෙන ඔයා නම් මනෝ උපදේශිකාවක් අක්කේ
@dilanishehara1161
@dilanishehara1161 4 жыл бұрын
හැමදාම වගේ...අදත් වැදගත් දෙයක් අපිට ගෙනාවට ගොඩාක් ස්තුතියි ....ඉක්මනින්ම ඊලග vedio එක ගේනකල් මම බලාගෙන ඉන්නවා..
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chamariebasnayaka821
@chamariebasnayaka821 3 жыл бұрын
ස්තුතිය නංගි මම ගොඩක් දේ හැමදාම ඉගෙන ගත්තා , නංගි ගෙ අත්වල ලස්සන ගැනත් කියන්න ම ඔන ❤
@rashir4737
@rashir4737 3 жыл бұрын
ඇත්තමයි අක්කි ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා. ගොඩක් useful. ගොඩක් ටිප්ස් මාත් දැන් follow කරනව. Thanks😘❤️
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 3 жыл бұрын
සල්ලි දකින්කොට වැඩ මවගන්න හිතෙනවා.. අම්මෝ ඒකනම් සහතික ඇත්ත
@juliesmovement5513
@juliesmovement5513 Жыл бұрын
හරිම පිලිවෙලයි කාලයත් ඉතුරු කරගන්න පුළුවන් ❤❤🌼🌼
@madaralakshani7952
@madaralakshani7952 4 жыл бұрын
Data iwara wela thibba nisa akkige vidio eka balnda bariuna.ada baluwe.thanks akki.math hari asai piliwelata wada karanda.thank u soo much..
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@malkanthidissanayake3899
@malkanthidissanayake3899 2 жыл бұрын
හරිම අගෙයි අක්කා! ඔයා නම් හරිම ආදර්ශමත් කාන්තාවක්. උපදේශිකාවක්! සමාජ සේවිකාවක්. ජයෙන් ජය!😍😍😍 බොහොමත්ම ස්තූතියි !
@sakuninirmala7384
@sakuninirmala7384 3 жыл бұрын
තෑන්ක්ස් අක්කේ ඔයාට .මන් ගොඩක් අසවෙන් හිටියේ ඔයා මේක පබ්ලික් කරනකම්. සුභ පතනවා අක්කේ ඔයාට ඉදිරියටත් මේ වගේ වැදගත් දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා... හැමෝට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙂🙂🙂🙂
@ashafernando3501
@ashafernando3501 3 жыл бұрын
හරිම පිළිවෙලයි....ස්තුතියි 💜
@nirasharashmi8472
@nirasharashmi8472 3 жыл бұрын
මං හරිම ආසයි අක්කේ ඔයාට ඔයා මාර පිලිවලයි.. 😍😍😍
@naveennavee5974
@naveennavee5974 2 жыл бұрын
Akke oya kiyapu vidihata heduwa kiya dunnata thanks 💘💝😛😙😄😊😔😊
@arunaindika5690
@arunaindika5690 Жыл бұрын
ඉතාම වැදගත් ලිපියක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි
@lakshigodakandarachchi
@lakshigodakandarachchi 5 ай бұрын
මමත් obathumiyage me vedio eka balala mage wallet eka saha hand bag eka organized kara gaththa , aththatama gidak pin mewani watina dewal kiya denawata, theruwan saranai ❤
@madhulakamli1258
@madhulakamli1258 3 жыл бұрын
දැන්නම් උදේට නැගිටින්නේ අක්කිගේ වීඩියෝ එකක් බලන්නමයි..ගිඩක් ස්තූතී අක්කි හැම්දේටම..❤❤
@sadunidilhara4596
@sadunidilhara4596 3 жыл бұрын
Akkage vidio okkom baluwa aththtma apita maga arena dewl hadagnn thma parakku ne akkat godak pin me wage hoda dewal koyla denawata ❤️
@thiwankamadushanka6900
@thiwankamadushanka6900 2 жыл бұрын
Aththatama godak watinawa.. godak sthuthi denuma bedadenawata..
@ishankadewmi7875
@ishankadewmi7875 3 жыл бұрын
Oya Nisa thamai akke godak dewal igena gaththe mage ge mn hariyatama organize Kara gaththe oyage videos balala.... Godak hodai... Jesu pihitai...
@sajaniwijesinghe5297
@sajaniwijesinghe5297 2 жыл бұрын
Godak watinawa oyage adahas jesu pihitai!
@anuradhaweerasinghe3893
@anuradhaweerasinghe3893 3 жыл бұрын
තැන්කිව් අක්කි මෙ වගෙ වටිනා දෙවල් අපිට කියා දෙනවට ....ලස්සනට ජිවත් වෙන්න කැමති අපිට මෙවා ගොඩක් වටිනවා තවත් විඩිඔ දන්න....පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️❤️❤️
@menikaathapattu8819
@menikaathapattu8819 4 жыл бұрын
හරිම වැදගක් .අාසාවෙන් බැලුවේ ස්තුති.. හදවතින්ම .දිගටම බලාපොරොත්තු වෙනවා.. තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 තෙරුවන් සරණ්‍යි
@madushanisenanayake6078
@madushanisenanayake6078 3 жыл бұрын
Amma kenek wage hama dema kiyala denawata godak pin.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Thank you obata budusarani 🌷 🍄
@ranahansi894
@ranahansi894 3 жыл бұрын
Thawa deyak kiyanna one.oyage video ekak beluwama mata weda karanna marama asawak ethi wenawa.❤️❤️❤️
@gayaninahalla2469
@gayaninahalla2469 4 жыл бұрын
Thank you. හරිම හොදයි ideas. අල්මාරියක් organice කරන හැටි කියලා දෙනවනං ගොඩක් කැමතියි. God bless you
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
හොඳයි අපි එක කරමු 😊
@gayaninahalla2469
@gayaninahalla2469 4 жыл бұрын
Thank you💐💐
@dammikadamayanthi2662
@dammikadamayanthi2662 2 жыл бұрын
ස්තූතියි දැනූවත් කලාට ඔයාට තෙරුවන් සරණයි ❤️
@methurm492
@methurm492 3 жыл бұрын
Thank u nangi.mama oyagen godak prayojanavath dewal igena gannava.
@malithigayashan9645
@malithigayashan9645 3 жыл бұрын
Jeevithe hada ganna godak wedagath dewal akkage video walin egena gaththa. Akkata sthuthi....
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nilushikashirangani2099
@nilushikashirangani2099 2 жыл бұрын
Marai akke oyanm.. math pilivelta vada karanda asa kenek.. atakota godak lesi apita... oyage vedios valin godaaaak deval ganda puluvn... lassanai akke... ❤️❤️❤️❤️godaaaak deval ganda puluvn me videos valin😍😍💓💓💓
@jayanthakumari772
@jayanthakumari772 3 жыл бұрын
ගොඩක් ප්‍රයොජනවන් වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ඔයාට .....
@sadamalikarunathilaka2163
@sadamalikarunathilaka2163 4 жыл бұрын
මම හැම මාසෙම පඩි ගත්තම හිතනවා මෙි මාසේ නමි කීයක් හරි ඉතුරැ කරනවා කියලා ඒත් ඒක වෙන්නේ නෑ සමහර මාස වල පඩි ය මදි වෙනවා. ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා ලබන මාසේ ඉදලා මමමෙි විදියට කරනවා ඔයාට Thanks
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 කරන්න හදන දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@piyumipoornima912
@piyumipoornima912 2 жыл бұрын
Niyamai madam ...weldone oyanm....👌👌🙏🙏🙏🙏🙏
@pavithraganegoda4996
@pavithraganegoda4996 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ.....❤️
@ManelPerera-qg2ov
@ManelPerera-qg2ov 5 ай бұрын
Harima lassanai. Harima piya manapai bs❤❤
@surangiwimalasooriya1608
@surangiwimalasooriya1608 3 жыл бұрын
Godak wedagath miss oyage vedio okkoma wage balanawa thank u
@krishmilatanu9425
@krishmilatanu9425 3 жыл бұрын
Harima wedagath thank you so much
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Welcome 😊
@lakmalihmcp6838
@lakmalihmcp6838 3 жыл бұрын
හරිම ලස්සනයි. හරිම ආසයි. I will try to change my life style.
@dilanthushara4346
@dilanthushara4346 2 жыл бұрын
Godak ස්තුති apita mewa කියලා දෙනවාට,
@susanweerasuriya8402
@susanweerasuriya8402 3 жыл бұрын
Man eka vidiyo ekak baluwa ahamben wage dakke.eth oyage neet eka dakala anith ewa baluwe.man oyagen godark igena gatha.dan man oya kiwa dewal karanawa.
@hemamalidissanayake8714
@hemamalidissanayake8714 2 жыл бұрын
හරිම ..ලස්සනයි .....ඔයයගෙ වැඩ ...මම හරිම ආසවෙන් බලන්න්නෙ
@dammikasaliya6150
@dammikasaliya6150 3 жыл бұрын
Mage jevitheta godak dewal akkagen dena gaththa. Hemadanath sathutin hodin inna akke. Danne nathi unath oya godak hoda kenek. Oyage danuma anith ayatath denna tharam oya godak hodai.
@thusharakweerasinhe9916
@thusharakweerasinhe9916 3 жыл бұрын
arima pilivelai me deval kiyala denota thanks budusaranai
@covertv7285
@covertv7285 2 жыл бұрын
Oyage jivithe harima pilivelai akke
@niroshathilini1626
@niroshathilini1626 Жыл бұрын
Thanxs akki man ada indan patan gannva ..anvashya viyadam nisa godak velavata mase anthimedi hira venava...oyata godak thanxs man uparima try karanava ...
@sanisudhu1020
@sanisudhu1020 3 жыл бұрын
Me video aka gdk watinawa akke. Thanks Oyata.
@hasinisepalika8114
@hasinisepalika8114 4 жыл бұрын
වටිනවා හැමදාම api වෙනුවෙන් vedeyo කරන්න අක්කා budu සරණයි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@actdiarysrilanka
@actdiarysrilanka 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා ඔයා මේ කියලා දෙන දේවල්.
@nilupadushanthi
@nilupadushanthi 2 жыл бұрын
Videos හරි පිලිවෙලයි. ලස්සනයි.
@kalyaniganga3439
@kalyaniganga3439 3 жыл бұрын
godak dewal igena gaththa Thank you oyata💜️💜️💜️💜️ තව දෙයක් ඔයා ගොඩාක් ලස්සනයි 🖤🖤🖤
@prabodhawithanage6370
@prabodhawithanage6370 4 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් අක්කා.ස්තුතියි 🙏
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@wimarshifonseka3317
@wimarshifonseka3317 4 жыл бұрын
Very usefull thanks 👍👍❤
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Welcome 😊
@vinduperera9981
@vinduperera9981 4 жыл бұрын
හරිම වටින vedio පෙලක්. organizing vedios ගොඩක් බලලා තිබුනත් grocery shoping list එක හරියට organise කරගන්නේ කොහොමද කියලා දැනගත්තේ ඔයාගෙන්. තවදුරටත් මේවගේ වැදගත් vedios කරන්න
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@thilankasewwandi7526
@thilankasewwandi7526 4 жыл бұрын
Akki good morning patto....Me ahannko man home banking heduwa....aneee eka attatama niyama wedak akke...Thank u ssoooooo much😚😚😚😚😚😚😚😚😚😚😚😚🌷🌷🌷🌷🌷🌷🌷
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@anushadilhani7845
@anushadilhani7845 4 жыл бұрын
ඉතාම වැදගත් කරැනු.
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ranahansi894
@ranahansi894 3 жыл бұрын
Thank you akki,mama oyagen piliwela igena gannawa.mama asai piliwelata inna.eth mata eka karannna amarui.mama kohoma karath adu paduwak thiyenawamai.welawakata husbandgen benum ahanawa.kochchara karath wedak nee.mata mula idalama piliwela kiyadenna kenek hitiye ne.den godak oya nisa mama hedila .thank you❤️❤️❤️
@ashanshani6884
@ashanshani6884 4 жыл бұрын
Oyata goodak tanks nangiyo me taram watina dewaal kiyala denaweta. Budu saranei
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදු සරණයි
@sriyaniperies2558
@sriyaniperies2558 3 жыл бұрын
Came across your videos only today. Thank you for very useful information. Watching all videos now.
@FRinoza-le4kv
@FRinoza-le4kv Жыл бұрын
Tank siss this video is very yourfull
@chandimarathnayaka8468
@chandimarathnayaka8468 3 жыл бұрын
Harima watinaw .thanks
@rathnayakemudiyansalage7393
@rathnayakemudiyansalage7393 3 жыл бұрын
ඔයාගේ video ekata මම අලුත් ada මම ගොඩාක් video බැලුවා ඔයාගේ හරිම ලස්සනයි පැහැදිලි නංගී ආසයි තව තවත් බලන්න oyata ගොඩාක් ස්තුතියි !!
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
ස්තුතියි ඔයාට ආදරෙ . දෙවිපිහිටයි ..❤️😘😘😘😘
@chalanichalanichalani9233
@chalanichalanichalani9233 4 жыл бұрын
athtatam oya ge vidyo balwe ada gk watinva,kisema deyak aiyn karna na ,hama deyma apita wada gath oll the best akki b.s ❤❤
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Oya nam harima piliwelae Mama godak kathe oyata.good luck nange.❤️❤️❤️❤️👍👍👍👍👍
@rasikalakmali5096
@rasikalakmali5096 3 жыл бұрын
Oyage gedara hari lassana
@pavithrailangakoon4173
@pavithrailangakoon4173 3 жыл бұрын
Campus yanna inna apith geniyana bag eka gena video ekak krnnakoo
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
ගොඩක් වටිනව මේ උපදෙස් . ස්තුති
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@Nithu27
@Nithu27 3 жыл бұрын
It’s my first time to visit your channel and I love your organizing tips . Thanks 🙏
@ireshamadushani-oy1fj
@ireshamadushani-oy1fj Жыл бұрын
Ane akke oyage vidiyo marama lassanai ❤❤❤
@freeman1530
@freeman1530 Жыл бұрын
Good luck. Take care.
@dmjanaka6081
@dmjanaka6081 3 жыл бұрын
Akke mata eya tmai oyage Video ekak Hanna une.eyema oyage vidiyo okkoma beluwa.godak watinawa.godak pin godak thanks... akke theruwan satanai....🌺🌺🌺🌺🌺🌺
@manodhasenali8091
@manodhasenali8091 Жыл бұрын
Adarei hamadema kiyala denawata
@maheshimarambe5370
@maheshimarambe5370 3 жыл бұрын
Adai eka dekke hari watinawa
@roshanpramarathne7292
@roshanpramarathne7292 2 жыл бұрын
ඔයා nam hari wasanawak පවුලට mata මේක කරන්න harima අමාරුයි me වීඩියෝ එක beluwata passe mataht pudumai ඔයා nam අම්මලාට ගුරු wariyak mama කුස්සියේ weda උනත් harima ආසාවෙන් කරන්නේ බුදු සරණයි
@thanushikaumadhi561
@thanushikaumadhi561 3 жыл бұрын
Godak watinawa.thank you
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Welcome 😊
@tharangapiyathissa6987
@tharangapiyathissa6987 3 жыл бұрын
Godak lassanae. Godak watenawa oyata bs akke
@nilanmadu9797
@nilanmadu9797 4 жыл бұрын
Godak watinawa, good luck
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@KumariKumari-rj8nj
@KumariKumari-rj8nj 6 күн бұрын
ස්තුති ගොඩකක්.🎉🎉🎉🎉
@gaming_yt_pc
@gaming_yt_pc Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@airanganiashoka5376
@airanganiashoka5376 4 жыл бұрын
Nangi oya kiyala dena dewal harima piliwelata kiya denawa oyata godak pin .
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 2 жыл бұрын
You are excellent 🌹
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
SINTO || EPISODE 72 || සින්ටෝ || 17th January 2025
18:31
Swarnavahini TV
Рет қаралды 42 М.
පොඩ්ඩන්ගෙ Study Table එක අස්කරගමුද?
6:58
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,6 МЛН
මේ ටිකක් දැනගෙනම Grocery Shopping යමුද ?
14:32
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН