මාසේ වියදම balance කරන්නේ මෙහෙමයි|| How to balance monthy expenses

  Рет қаралды 323,201

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 560
@gimhanishashika6487
@gimhanishashika6487 3 жыл бұрын
අනුන්ගේ චීත්ත ගැන හොය හොය මනස විකාර කරන chanale අතරේ මිනිස්සුන්ට ආදර්ශමත් දේවල් අම්මා කෙනෙක් වගේ ඊටත් වඩා හිතට දැනෙන විදියටම කියලා දෙනවා . ගොඩාක් පින් මටත් මේ විදිහට කරන්න ලොකු ආසවක් ආවාන්❤️😘
@TVK-NewsOfficial
@TVK-NewsOfficial 3 жыл бұрын
Yes
@ශිෂ්යත්වපන්තිය-ඥ3ය
@ශිෂ්යත්වපන්තිය-ඥ3ය 3 жыл бұрын
ඔයාගෙ පවුල, හැමදේම ගොඩක් ලස්සනයි ,,,,,,,,,, ඒ වගේම ගොඩාක් සාර්ථයි, මට ගොඩාක් සතුටක් දැනෙනවා ඔයාගෙ video බලද්දී
@sadarunethsara5820
@sadarunethsara5820 2 жыл бұрын
@@ශිෂ්යත්වපන්තිය-ඥ3ය u0
@diliniwathsala6306
@diliniwathsala6306 2 жыл бұрын
ඔබට පින් මෙවැනි දේ ගෙන එනවාට
@gayan7921
@gayan7921 2 жыл бұрын
👍👍👍
@jayanianu7140
@jayanianu7140 3 жыл бұрын
බිරිදක් ලෙස ඔබ වැනි කෙනෙක් ස්වාමියාට සම්පතක්...මවක් ලෙස ඔබ දරැවන්ට ආදර්ශයක්...මේ තරම් පිලිවෙලට අරපිරිමැස්මට වැඩ කරන ගෘහණියක් මුලු ගෙදරටම සිරියාවක්...අනාගතේ දවසක ඔබ වැනි ගෘහණියක් වන්නට මටද හැකිවේවා... 🙏
@bts-rq8zf
@bts-rq8zf 3 жыл бұрын
Matath
@diresharajapaksha5998
@diresharajapaksha5998 2 жыл бұрын
ඔබේ පැතුම එලෙසම ඉටුවේවා
@dulanjaliiresha6963
@dulanjaliiresha6963 3 жыл бұрын
අහම්බෙන් හම්බවුණ channel එකක්.මම හිතන්නේ විශ්වය විසින් මට මේ channel එක පෙන්නුවා කියලා. අක්කිගේ හැම video එකක්ම මම බැලුවා.ඒවා හරිම වැදගත්,හරිම ප්‍රයෝජනවත්.අක්කිගෙ කටහඬත් හරිම මිහිරියි.අහන් ඉන්න ආසයි.හරියට භාවනාවක් වගේ... අක්කිට තව තවත් වටිනා video කරන්න වාසනාව,ශක්තිය,දිරිය ලැබේවා.බුදුසරණයි. අක්කිට ගොඩක් ස්තුතියි.ස්තුතියි ස්තුතියි ස්තුතියි ....... විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .......
@dhanasekarashamalee9999
@dhanasekarashamalee9999 2 жыл бұрын
ඔව් මමත් අහම්බෙන් මේ chanel එක හම්බ වුනේ ඔයා හරිම ලයාන්විත හඩින් හදවතට දැනේන මේ වැදගත් වැඩසටහන කරනවා ඔයාට ගොඩක් ස්තුතිය නංගී ...
@sajiniushanika3265
@sajiniushanika3265 Ай бұрын
මට අහම්බෙන් 2024/11/30 තමා එක video එකක් බලන්න හම්බ වුනේ..එදා ඉදන් එක දිගටම මන් video ඔක්කොම බැලුවා..ගොඩාක් පින් මිස් මෙහෙම පාඩම් කියලා දෙනවට...ඉස්සරහටත් මේ පාඩම් කියලා දෙන්න මිස්❤
@maheshaweerakkody5023
@maheshaweerakkody5023 3 жыл бұрын
අැත්තටම අහම්බෙන් වගේ බැලුවේ.ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. ඔයාට ගොඩක් ස්තුතියි 👍👍👍💕💕
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
අහම්බෙන් හම්බවුනේ චැනල් එක සුපිරි ...අනිත් එවට වඩා 🔥🔥😍
@indunilkumara8205
@indunilkumara8205 3 жыл бұрын
Matath
@sumithindika
@sumithindika 3 жыл бұрын
💗💗
@lakshmangrero6769
@lakshmangrero6769 3 жыл бұрын
Matath
@sunilguneratne9789
@sunilguneratne9789 4 жыл бұрын
ඕපාදූප්ද් චැනල් වලට වඩා ඔබේ චැනල් එකෙන් අත්තටම ජීවිතයේ ගොඩාක් දේවල් හදාගන්න පුලුවන් සමහර අදහස්වල දැනටමත් අපි නියැලුණත් ඒවායේ ඇති අඩුපාඩු ඔබගේ දැනුවත් කිරීම් වලින් හදා ගන්න පුලුවන් .මෙවන් චැනල් එකක් කිරීමට ඔබ අදහස් කිරීම ගන ඔබට ස්තුතී ඔබට ජය . ජේසු පිහිටයි !
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@wijethilakaherath4590
@wijethilakaherath4590 3 жыл бұрын
Jesu pihitai 🌹💗🙏🇧🇭
@anuramathew3026
@anuramathew3026 3 жыл бұрын
Etthatama oya hoda adahasak dunne godak sthuthi oyatdı
@shani5147
@shani5147 3 жыл бұрын
@@DoveGreens akke pocket file eka gaththe kohenda? Keeyak unada
@ShaniMadu-hr1jg
@ShaniMadu-hr1jg 8 ай бұрын
​@@DoveGreensme pokert file eka gaththe kohenda
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
මමනන් තාම ජොබ් එකක් කරන්නෙ නෑ මේ විඩියෝ එක බලපු නිසා මටත් දැන් මෙ විදියට කරන්න පුලුවන් ඔයාට ගොඩාක් ස්තුතියි අක්කෙ ගොඩාක් පින් අපි වගෙ තරුණ අයටත් දැන්ගන්න කිසිම ලෝබකමක් නැතුව කියලා දෙනවට ඔයාට සුබගමන් අක්ක බුදුසරණයි අක්කෙ ඔයා....
@dularinawimana7878
@dularinawimana7878 3 жыл бұрын
කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර හිටපු දෙයක්.වීඩියෝ එකක් තියෙනවා ද කියලා search කරද්දී අහම්බෙන් හම්බ උනා අක්කව. අලුතින් විවාහ වෙලා තනියෙන් ජීවත් වෙන්න පටන් ගන්න මන් වගේ අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් . ස්තුතියි ඔබට.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා🙏🙏🙏
@malshamadhumali9355
@malshamadhumali9355 2 жыл бұрын
Mamath
@chamarinilmini4717
@chamarinilmini4717 3 жыл бұрын
ගොඩක් හොඳ vidio එකක් . පුලුවන්නම් උදාහරණයක් විදියට වෙන පොතක ලියලා පෙන්නන්න . සමහර දේවල් අමාරුයි තේරුම් ගන්න . මේ දේවල් හරිම ප්‍රයෝජනයි හැමෝටම . ස්තූතියි
@chathurikaranasinha99
@chathurikaranasinha99 3 жыл бұрын
ඔයා හිතට වදින විදියට ඒ දේවල් කියලා දෙනවා...අනේ හරිම ආසයි...මට ටයිම් එකක් නෑ දවල්ට බලන්න...උදෙට උයන ගමන් බලනවා....හරිම ආසයි අක්කෙ....ඔයා නිසා මම ගොඩාක් මගෙ වැරදි හදාගත්තා...ස්තුතියි...ඔයාට සුභ පැතුම්
@tiktokpro4930
@tiktokpro4930 3 жыл бұрын
Eththama හුඟක් වටිනවා oyage adahas mn මාගෙ jeewithe වෙනස් කරගන්න හුඟක් try කල මේ තරම් පිලිවෙලට කරන්න පුළුවන් වෙන එක සතුටක්, oyata බුදු සරණයි
@mangalakumara3238
@mangalakumara3238 3 жыл бұрын
❤️❤️❤️
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
මං ඉන්නෙ පිට රට අහම්බෙන් තමයි ඔයාගේ විඩ්යෝ එක හම්බ උනේ ගොඩාක් video බැලුවා... ඇත්තටම ගොඩාක් වටිනව..වෙලවක් ලැබෙන හැම මොහොතකම video s balannam ..තැන්ක්ස් .බුදු සරණයි .💓
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක්ම වටිනවා.. ඇත්තටම සල්ලි හම්බ කරනවට වඩා අමාරු සල්ලි ඉතුරු කරන එක. කියලා දීපු ක්‍රමය අත්හදා බලන්න ඕනේ ගොඩක් ස්තුති
@randkanilmini8197
@randkanilmini8197 2 жыл бұрын
ඇත්තටම සාර්ථක ක්‍රමයක් අක්කි.මමත් දැන් මේ විදහට ටික ටික වැඩ කරගෙන යනව .මම මේ වීඩියෝ එක බලන 4 වෙනි වතාව. මමත් අනාගතය වෙනුවෙන් මේ විදිහ⁣ට ඉතිරි කරනව හරිම ආසාවෙන්.නොදැනිම ඉතිරි වෙනව.බුදු සරණයි අක්කි
@Akph883
@Akph883 3 жыл бұрын
අක්කේ, ඔබ ඉතා ම හොදින් හැමදේම පැහැදිලි කරනවා.. හරිම ආදරණීයව... ඔබට බොහොම ස්තූතියි!..😇🙏
@madhumali8670
@madhumali8670 3 жыл бұрын
අහම්බෙන් අද දැක්කේ මේ චැනල් එක.. ගොඩක් වටින දේවල් තියෙන්නේ 🤩😍❤️ ගොඩක් ස්තුතියි 🙏🙏
@diluwajira9157
@diluwajira9157 2 жыл бұрын
ඔයාගේ chanel eka අහම්බෙන් දැක්කේ ඇත්තටම වටිනවා ඔයාට පින් මේ වගේ දැනුම දෙනවට බුදුසරණයි
@buvidusewhas9079
@buvidusewhas9079 3 жыл бұрын
මම දැනටමත් මේ දේ කරනවා හැබැයි ඔයා තරම් පිලිවෙලට නෑ ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා👍👍💕
@whiteanjel7707
@whiteanjel7707 3 жыл бұрын
අහම්බෙන් channel eka dakke..igena ganna godak deval thiyenava..mamath tikaka igena gannava me videos valathiyena vidihata life eka hadaganna..aththatama godak vatinava me vage videos
@chathurikadamayanthi3711
@chathurikadamayanthi3711 3 жыл бұрын
පිලිවෙලක් නැති ජීවිතයට ඇත්තටම පිලිවෙලකට ජීවත් වෙන්න ආසාවක් ඇතිවෙනවා අක්කේ. ඔයාට ගොඩක් ස්තූතියි....තවත් මේවගේ විඩියෝ කරලා අපිව දිරිමත් කරගන්න උදව් කරන්න. ඔයාට දෙවි පිහිටයි.....!
@sunithasamaranayake
@sunithasamaranayake Жыл бұрын
ඔබ කරන video ඔක්කොම හරිම වැදගත් මේ දේවල් පොතක් විදියට එන තෙක් බලාගෙන ඉන්නෙ
@mrfriya315
@mrfriya315 3 жыл бұрын
Harimama watina vdo tikak oyage keeparak beluwoth epawenne ahamben dekke oyage vdo aka harima watinawa oyage ge kitchen aka harima piliwalai oyagen iganaganna hugakdewal thiyanawa thanks nanggi thawa hoda vdo tikak danna asai balsnna
@mohansenanayaka5553
@mohansenanayaka5553 2 жыл бұрын
අක්කේ මට අහම්බෙන් ඔයගෙ විඩියො බලන්න ලැබුනෙ. මට් හරි සතුටුයි ජිවිතෙට ගොඩක් දෙවල් එකතු කර ගත්තා .ඔයට ගොඩක් පින් .
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ගොඩාක් ස්තූතියි. තාමත් කල්පනාකරන්නෙ කොහොමද මට මේ විඩියෝ එක මිස් උනේ කියලා. හෙටම පටන් ගන්නවා. ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@padminiranasinghe3532
@padminiranasinghe3532 3 жыл бұрын
ඇත්තටම ඔය වැඩෙි මාත් හැම මාසෙම කරනවා.මුදල් වෙන්කර තබා ගැනීම ඇත්තටම පහසුයි.වෙන් කල මුදල් මම වෙනත් කිසිදු වෙනත් වැඩකට ගන්නේ නැ.
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
ඇත්තටම හරිම වටිනා කියන චැනල් එකක්,,ඔබහරිම වාසනාවන්ත දියණික්,බිරිඳක්,මවක්,❤️,මෙි වගේ වැදගත් දේවල් අනික් අය සමඟින් බෙදගැනිමත් , කරන්න පුළුවන් කාරැණාික හඳවතන් ඇත්තියකට පමණයි ,ඔයාට බොහොම පිං දුවෙි, අද තමා පළමු වතාවට මෙිය බැලුවෙි මමමත් මෙි දෙවල් මෙි විදියට කරන්න හිතට ගත්තා,ස්තුති ඔයාට🌹
@sawanimj
@sawanimj 2 жыл бұрын
අම්මාගෙ පිලිවල වගෙමයි මගෙ පිලිවලත් ඒත් අම්මාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා marry කරාට පස්සෙ මේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා මට අම්මාගෙ නිහතමානිකම ගැන ආඩම්බරයි😘😍
@suchitrasajani9263
@suchitrasajani9263 3 жыл бұрын
චැනල් එක මට දැන ගන්න ලැබුණෙ අවුරුද්දෙන් භාගයකටත් වඩා ගියාට පස්සෙ.ඒත් මම මේ මාසෙ ඉඳන් ම මේ දේ කරනවා.බොහොම ස්තූතියි 🌸❤
@dinurimahesha4484
@dinurimahesha4484 Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන්නේ ඔයාගෙ video අක්කේ . හැම වචනයක් ම වටිනවා. දවසම නිකන් ගෙවපු මට දැන් වැඩ ගොඩාක් තියෙනවා. කරදරකාරි අමාරු වැඩ දැන් ආසාවෙන් කරනවා .ඔයාට ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි
@jayaminiherath8754
@jayaminiherath8754 5 ай бұрын
ඔබතුමියගෙන් ඉගෙන ගත යුතු දේ අප්‍රමාණයි ..ෆෝන් ඔබ ඔබා කාලය කන සමහර .ගෘහණියන්ට හොද ආදර්ශයක් .❤❤❤❤..
@miss_creater_
@miss_creater_ 3 жыл бұрын
අද තමයි channel එක දැක්කෙ ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ❤️❤️❤️
@kavindyarathnayaka8967
@kavindyarathnayaka8967 3 жыл бұрын
මට පුලුවන් හැම වෙලාවකම අම්මා ඔයාගේ මේ වැදගත් වීඩියෝස් බලනවා....පුදුම motivation එකක් ඇති වෙනවා.මම තම විවාහ වෙලා නැති උනත් දැනට මගේ budget eka plan කරන්න මේ ක්‍රමය මම භාවිතා කරනවා.ඇත්තටම සාර්ථකයි මට මන් ගැනම ආඩම්බරයි..මම යුග දිවියකට පත් වෙන දවසවටත් මේක ගොඩක් වැදගත් වෙයි.මේක හොද පුරුද්දක් විදියට මන් හැමදාම රකිනවා.ඒ වගේම ඔයා වගේම හොද අම්මා කෙනෙක් බිරිදක් වෙන්න මට හැකියාක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@nirashanpushpakumara9637
@nirashanpushpakumara9637 2 жыл бұрын
Amma kenek vage
@chamindasamanpriyagunarath701
@chamindasamanpriyagunarath701 Жыл бұрын
ඔබේ අදහස් හරියට වටිනවා .බුදු සරණයි !!..🌷
@nelanichamarika2745
@nelanichamarika2745 3 жыл бұрын
අනෙ හරිම වටිනවා ඔයාගෙ විඩියෝ . ඔයා වගෙ පිළිවෙළ ට ජිවිතය හදා ගන්න උත්සාහ කරනවා .
@ආශ්දිල්
@ආශ්දිල් 3 жыл бұрын
මම සල්ලි ඉතුරු කරනවා අක්කේ..ඒත් නොදැනුවත්වම නාස්ති වෙනවා...මේ ක්‍රමය හරි සාර්ථකයි
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
මගෙ රෙස්ට් ටයිම් එකෙ මං video s balanawa අසාවෙන් බලන්නෙ ..හරිම ලස්සනයි බලන්න එපා වෙන්නෙ නෑ ..
@sachinisulochana8335
@sachinisulochana8335 3 жыл бұрын
Attatama akki oyanama marai..math dn oyage krameta plan kargena yana gaman puluwan dewal..attatama hitiyata wada step ekk awit kiyala matama terenawa.mewa hoda weda.tamn danna de tawa kenekuta kiya deema..oyata pin..
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
හරිම සතුටුයි 😊 ගොඩක් ස්තුතියි 😊
@shashininonis18
@shashininonis18 3 жыл бұрын
අක්කා ගොඩක් හොඳයි පැහැදිලි වචන උච්චාරණය ශබ්දය හරි සියුම් මමත් පාස් බුක් එකක් පටන් ගත්තා ඒ ක හරි වටිනවා
@sachinipradeepani1394
@sachinipradeepani1394 3 жыл бұрын
Aththatama godak watinawa.. mamath hemadama mage expences pothaka satahan karanna purudu wela inne.. eth oya tharam piliwelata nemei.. den aluth adahas tikak oyagen igena gaththa... godak sthuthi me dewal apita kiyala denawata.. hemadama me wage wedagath dewal kiyala denna shakthiya lebenna kiyala prarthana kranawa.. parissamin inna
@UdayaAsanka-pb2wb
@UdayaAsanka-pb2wb Жыл бұрын
Oyage wedanam godak piliwelai akke ape duwath harima asai oyage video balanna budu saranai oyata
@vindyakeshani2922
@vindyakeshani2922 3 жыл бұрын
Aththamai oyge channle eka dakke iye..me venakam oyge veideo thamai baluve... watinawa
@sampathchaminda6091
@sampathchaminda6091 3 жыл бұрын
අනෝමාස් කිචන් එකෙන් පස්සේ හම්බුනු හොදම චැනල් එක.
@sandaliimalsha2293
@sandaliimalsha2293 2 жыл бұрын
aththatama ahamben baluwa video eka.. Igana ganna godak dewak thiyanawa... Godak godak pin oyata akkiii...😘😘
@chatuishana5662
@chatuishana5662 4 жыл бұрын
Thank you akki. Aluthin family life ekakata lasthi wena ayata godaaak important. 🤩😍
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@umarumair6616
@umarumair6616 3 жыл бұрын
Oyagene mate pudhumay akke me wage channel godak watine adhehasak apite laba dhenne thanks akky I like so much
@ireshakulathunga4748
@ireshakulathunga4748 3 жыл бұрын
Thank you... Akki. Godak dewal igena ganna thiyenawa oyagen
@herathmudiyanselagetharang5211
@herathmudiyanselagetharang5211 3 жыл бұрын
Akke godak hofai oyage adahas mamath asawen balala ewa karnw ane digatm video danna ewa hamotam wadagath man mage yaluwantath kiwwa
@ItecBro9953
@ItecBro9953 3 жыл бұрын
Akki godak watina video ekak mama aththatama mudal wiyadam kare therumak nethiwa oyata godak pin me hamadeyakma kiyala dunnata
@hirushachandimal8240
@hirushachandimal8240 2 жыл бұрын
aththatama godak watinawa.ahamben wage video eka dakke.ewelema subscribe kara.life ekata godak dewal ganna puluwan nisa.
@SulaLifesulakshana3200
@SulaLifesulakshana3200 3 жыл бұрын
Thawa thawa ape hith sanasanna apita shakthiyak wanna dairiya wasanawa labewaa..
@armygirl7501
@armygirl7501 3 жыл бұрын
ඇත්තටම ආශාවෙන් බලපු ගොඩක් වටින චැනල් එකක්💜..නැන්දා ඒ දේවල් කරන්න හිතෙන විදියට කියලා දෙන්වා💛💛
@sithmikavindi817
@sithmikavindi817 3 жыл бұрын
Video eka nam hodai chart eka sinhalen kiyala dunna nam wadath hodai akkiyo
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 3 жыл бұрын
වටිනා video එකක් 🤩 මම ස්තුතියි. මම උපේන්ද්‍රා සිරිවර්ධන
@sarithmaneeshamaneesha2319
@sarithmaneeshamaneesha2319 2 жыл бұрын
අහම්බෙන් hambune ලස්සනයි ඇත්තට ඔයාගෙ පිළිවෙළ දැක්කම . ....
@chinthakafernando5036
@chinthakafernando5036 Жыл бұрын
Thank you dear for this valuable ideas.
@saradhaama1422
@saradhaama1422 2 жыл бұрын
කාන්තාවක ලෙස ඔබ කරනා සේවය අතිමහත්...තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@r.m.sujeewasuji209
@r.m.sujeewasuji209 3 жыл бұрын
Ada tamai oyage akke vedio balanne. Ada dawsat puluwn uparem vedio tika balanwa.oyat godak pin kanthawakat godak watin dewal oya kiyla denwa..
@malshinirmali8826
@malshinirmali8826 Жыл бұрын
Thank you mn hoyapu deyak hambuna alathu badapu apita Meka loku wadagath deyak thank you
@dilhanisenanayake9760
@dilhanisenanayake9760 3 жыл бұрын
Harima wedagath videos godak oya karala thynne akke.ahamben hambune oyage channel eka.eka digata videos godaaaaaak baluwa mn.idiriyata karagena yanna suba pathanawa oyata..👍keep it up.
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Good morning thushari nangi. Every day morning am download your video to motivate my day now u like my sister. Giving adviced. Stay safe budusaranai
@nsanjeewanin8357
@nsanjeewanin8357 3 жыл бұрын
ඇත්තටම හොඳයි ඇත්තටම අපිට ඔයා ගැන ආඩම්බරයි ඔයා ඇත්තටම මේක අපිට ඉතිරි කිරීම ගැන මේ විදිහට කියාදෙන්නේ ඇත්තටම හොද දෙයක් අපි මෙච්චර තවත් ඉතිරි කිරීම ගැන හිතුවෙවත් නෑ ඇත්තටම අපි හොඳ අදහසක් දුන්නා ඔයා
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 3 жыл бұрын
Oyage kathawa adum weda okkoma harima wedagath,wena kenek una nam husbandwath allagena lamekta wath balanna beri vikara karanwa,oya godak adarshamath
@chanuonline2500
@chanuonline2500 3 жыл бұрын
Oyagen godak dewal iganagaththa akki
@techadvanced7460
@techadvanced7460 11 ай бұрын
Me kramaya mamath dan awurudu gaanak thissema anugamanaya karanawa.aththatama apitath pahasui.ape budget ekatath pahasui😊😊😊
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 2 жыл бұрын
ඔයා ගොඩක් වටිනා චරිතයක් නංගි. මමත් රැකියාවක් කරන ගමන්ම ඔයා මෙි කරනවා වගේ ගොඩක් දේවල් කරනවා . ඒ දේවල් මම දැක්කේ මගේ ආච්චිලාගෙන් සහ මගේ අම්මාගෙන්. දැන් පරම්පරාවට එහෙම අවස්ථාව අඩු නිසා ඔයා මෙි කරන්නේ ලොකු සමාජ මෙහෙවරක් . මෙි Video එකට පුංචි දෙයක් එකතු කරන්න හිතුණා . මම මෙි විදියට මාසෙම Expenses arrange කරලා Diary එකක වෙන වෙනම පිටුවල ලියලා ඒ ඇතුලට මුදල් දාලා තියනවා . ඒකට මම මාසිකව පිංකම් සදහාත්, Trip යන්න මුදලකුත් හැම මාසෙම වෙන් කරනවා . ඔයාටත් ඔයාගෙ පවුලටත් තෙරුවන් සරණයි ...!
@SaduniNisansala-i1q
@SaduniNisansala-i1q 10 ай бұрын
Mama oyata harima kamati oya kiyana dawal godak watinawa oyagen apita godak dawal igena ganna puluwan thanks ❤
@amarasekarawasana8349
@amarasekarawasana8349 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි.. ජීවිතය ගෙවන හැටි උගන්වනවට🙏😍
@erandanikusalani6354
@erandanikusalani6354 2 жыл бұрын
Ahamben mama me vidiyo eka dekke aththatama mama sathutu wenawa ahamben hari mis ge me vidiyo eka mata dakinna lebichch eka gena mage ammath me wage mata piliwelata weda karanna kiyala dila thiyanawa eth samahara misge vidiyo beluwama mata thawath asa huthuna . Misge vidiyo balla mama thawa mage podi podi weradi hada gaththa . Mista godak pin mewage dewal api agaya karanna oni bs ❤❤
@emakpremabandu3152
@emakpremabandu3152 2 жыл бұрын
Oya godak adarsai apata thanks so much miss ❤️❤️❤️🙏🙏🙏
@nishadanisamarasinghe1894
@nishadanisamarasinghe1894 2 жыл бұрын
මම අද මේ වීඩියෝ ටික බැලුවේ.ගොඩක් වටිනවා❤💓
@sachiseu4772
@sachiseu4772 3 жыл бұрын
අදමයි අක්කි මන් ඔයාගේ වීඩියෝ බැලුවේ ඇත්ටම මට හමුවුණ හොදම චැනල් එකක්... බුදුසරණයි අක්කේ ❤️❤️❤️❤️
@darshanaabey3323
@darshanaabey3323 11 ай бұрын
Ahamben dakka video ekak Harima watinawa
@fazanaahiyar3607
@fazanaahiyar3607 3 жыл бұрын
Godak watina video ekak Background sound eka nathnam thava tikak video eka pahadili wei Sound eka adui video eke
@erandilakmali1243
@erandilakmali1243 2 жыл бұрын
Medam godak hoda biridak,amma kenek,godak watina dewal kiyanne.godak pin❤️❤️
@aaahhh2522
@aaahhh2522 3 жыл бұрын
Man mula idan balanna gaththa akko....🥰🥰🥰 Harima wedagath hema wachanema...❤❤❤ Ane akke...me poth oya kohinda gaththe...?oyama print karagaththada....?
@SanduniChethika
@SanduniChethika 3 жыл бұрын
Me channel eken godak dewal igena ganna puluwan
@indunilkaushalyaindunilkau8784
@indunilkaushalyaindunilkau8784 3 жыл бұрын
Godak watina video 1k tanx apita dunnata
@Anuradha-wd1nz
@Anuradha-wd1nz 3 жыл бұрын
Hoyapu idea ekk. Godak watinawa
@babyanglepeeku2007
@babyanglepeeku2007 3 жыл бұрын
Thanks akke oya mawa puduma widiyata motivate karanawa money spending mage hodatama aul oya kiyala dena widiyata man wenas wenawa
@samanmalisamanmali9696
@samanmalisamanmali9696 3 жыл бұрын
Aththatama godk watinawa oyata jaya wewa anunge opa dupa walata wada godak watinawa mewaga weda satahan
@darshanisellahewa4585
@darshanisellahewa4585 3 жыл бұрын
My favorite you tube chanel
@nisansaniliyanage943
@nisansaniliyanage943 2 жыл бұрын
අහම්බෙන් හමු උනු හරි අපූරු චැනල් එකක්. ❤️
@muhammedimran4841
@muhammedimran4841 Жыл бұрын
Sister u r best planer
@thanujanilmini9079
@thanujanilmini9079 3 жыл бұрын
Ada thamai 1st time dakke. Godak dhewal thiyenawa oyagen egena ganna. God bless and thank you very much. Go ahead 💐💐
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Godak watinawa bohoma sthuthi obata ❤️❤️❤️
@roshanamujirin8686
@roshanamujirin8686 3 жыл бұрын
Very use ful thanks
@ruwankarunarathna9073
@ruwankarunarathna9073 3 жыл бұрын
Godak hodai. kiyala denna vidiya pahadili ....
@dammikasuranga5519
@dammikasuranga5519 4 жыл бұрын
ඉතාමත් වැදගත් video එකක් බොහොම ස්තුතියි.
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rohthkaushalya7260
@rohthkaushalya7260 4 жыл бұрын
Miss me video ekath goda....kma apita watinawa......balannath issela comment kare budusaranai digukal radewa
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@anjalivijayange392
@anjalivijayange392 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට.. මීට කලින් දැනගන්න පුළුවන් උනා නම්.. ඒත් මං ඉක්මනට පටන් අරන් විස්තර දාන්න මං...
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@manusanju9720
@manusanju9720 4 жыл бұрын
Godakh wadagath akke. Bs
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
බුදු සරණයි 😊
@rangikaedirisinghe-uv1qk
@rangikaedirisinghe-uv1qk Жыл бұрын
Favorite channel ❤❤
@dhanushkarathnasiri6374
@dhanushkarathnasiri6374 3 жыл бұрын
ගොඩක් වටිනවා ..ඔයාට ගොඩක් ස්තූතියි
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 жыл бұрын
අක්කා හරිම වටිනවා ඔයාගේ video, හැමදාම මග හරින්නේ නැතුව බලනවා,, කතා කරන විදිහ, කටහඩ හරිම ලස්සනයි, හිතට වදිනවා කියන දේවල්, ගොඩක් ස්තූතියි
@janukaarunapriya9988
@janukaarunapriya9988 3 жыл бұрын
Vadak na keyala,oyata me adahas kohen anavada Manda,. Me vage pilivelata gevath venna puluvan nam gevethema lassana vee.oyata godak pin. puluvan nam podi kale edan lamaenta pilivela ugannana vidiyo akakuth karamuda
@champikasuriyapperuma9327
@champikasuriyapperuma9327 3 жыл бұрын
Thank you akke.. bhoma Pin.gdk vadagth video 1k.
@madushanifenando7721
@madushanifenando7721 3 жыл бұрын
Dennam akkage vidio akak anakan balan inne ආදරෙයි akke
@k.e.m.h6834
@k.e.m.h6834 3 жыл бұрын
බොහෝම ස්තූතිය..🙏🙏 වටිනා අදහස්❤️❤️❤️❤️
@srimathiranasinghe3421
@srimathiranasinghe3421 Жыл бұрын
Thanks nangi
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
Home bank එක ගැනත් ඉක්මනටම වීඩියෝ එකක් ඕන . මම සෑහෙන කාලෙක ඉඳන් විස්තර හොයන්නෙ ඒ ගැන
@DoveGreens
@DoveGreens 4 жыл бұрын
හෙට දානවා 😊
@kuremaali5666
@kuremaali5666 3 жыл бұрын
A
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН