No video

පූසන්ට නිතර හැදෙන බඩයාමට විසඳුමක් - A solution for frequent diarrhea in cats - Dr.Anura Dissanayaka

  Рет қаралды 25,896

Pet Tv SL

Pet Tv SL

Күн бұрын

As a veterinary surgeon, I have experienced a lot of complaints from my clients regarding frequent diarrhea of their precious little cats and kittens. Sometimes there might be serious problems, but most of the time these diarrhea symptoms are being occurred due to easily preventable causes. In this video I have explained them in detail.
If you like this video please don't forget to share it among your friends to spread this knowledge...
Dr.Anura Dissanayaka
Owner/ Founder
CareFirst Animal Hospital.
Padukka - Sri Lanka.

Пікірлер: 163
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මට පුසෝ ගොඩාක් හිටියා දැන් ඉන්නේ 12 අපේ ගේ අපේ නෙවෙයි පුසන්ගේ. බත් දුන්නහම දන්නෙම නෑ මලපහ වෙනවා.අපේ පවුලේ හැමෝම ආදරේ පුසන්ට. බඩ ඉදිමිලා වෙරීකාරයා වගේ ඇවිදිනවා. නිතර බඩේ ලෙඩ පණු බෙහෙත් දෙන්නත් අමාරුයි . ඒත් දෙනවා. වත්ත පොඩි නිසා හැමෝම යන්නේ එකම පොඩි ඉඩමේ. ගොඩාක් පින් 🙏 ස්තුතියි 🙏 මේ විඩියො එකට මාලු හෝ මස් විතරක් බෑ දෙන්න මිල අධිකයි බත් දෙනවා සාලයෝ එක්ක බත් දෙනවා. Cat food දුන්නොත් අසනීප අඩුයි . අපිනම් පූසන්ට සලකන්නේ අපේ පවුලේ නංගී මල්ලි ට වගේ. පුසන්ට දීරඝායු ලැබේවා 🙏 🌹 ❤ හොද දැනුමක් ලැබුනා ස්තුතියි 🙏 🌹 ❤ ඔබතුමාට
@ajithkumara1810
@ajithkumara1810 9 ай бұрын
අපිත් එහෙම තමා සත්තුන්ට සලකන්නෙ
@nathalijulen3297
@nathalijulen3297 9 ай бұрын
@@ajithkumara1810 ස්තුතියි 🙏 ඒක පිනක් එයාලට කෑම වතුර ඉල්ලා ගෙන කන්න බොන්න බෑනේ. 🐱 🐦 🐕 හැම සතාටම පිහිටවන්නේ උතුම් මිනිසායි.🙏 🌹 ❤
@user-ns9ff9tx9s
@user-ns9ff9tx9s 7 ай бұрын
Oyalat godaak pin ... apit pusanta salakanne ape lamaita wage🎉.... satutui oyala gana... oyalata satuta sanaseema bohose labenna kiyala mn deviyanta baradenawa 🎉 mn ee taramma adarei pusanta🎉
@ajithkumara1810
@ajithkumara1810 7 ай бұрын
ඔබටත් සතුට නිරතුරුවම ජිවිතේට ලගා වේවා
@senanidharmakeerthi8645
@senanidharmakeerthi8645 10 күн бұрын
අනේ මගෙ කිටීටත් මේ ලෙඩේම තියනවා. ගොඩක් ස්තූතියි මේ තොරතුරු ලබා දෙනවට. ❤️
@manodyaperera3566
@manodyaperera3566 8 ай бұрын
Doctor ගොඩක් ස්තූතියි වගේම ගොඩක් පිං, ❤ Doctor කියපු රෝග ලක්ශන හැමදේම වගේ මගෙ පූස් පැටියට තිබ්බා, මුලින්ම පනු බෙහෙත් දුන්නා, පනුවො මලපහ එක්ක පිට උනා, නමුත් බඩේ අමාරුව හොද උනේ කෑම වෙනස් කරපු එකෙන්, මගෙ පූස් පැටියගෙ පිනකට වගේ මේ විඩියෝ එක හම්බුනා, දවස් 6කට විතර පස්සෙ දැන් එයා සෙල්ලම් කරලා හොදින් ඉන්නවා, ❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඔබතුමන්ලාට බොහොම පින්.. සියලු සතුන් ලොව සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 6 ай бұрын
ඩොක්ටට ගොඩාක් පින් 🙏 ❤ 🌹 ඩොක්ටට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 ❤ 🌹 💐සීයලුම සතුන්ට ආහාර පාන නිවසක් මෙන්ම නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Thanks 🙏
@chandimabandara2138
@chandimabandara2138 6 ай бұрын
@@PetTvSL 🙏❤
@tharindumaduwantha1023
@tharindumaduwantha1023 Жыл бұрын
සෑහෙන්න ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. Very well explanation thank you
@BishanMendis-sq4rf
@BishanMendis-sq4rf 10 ай бұрын
Thank you so much Doctor ❤❤
@pemilaillesinghe1053
@pemilaillesinghe1053 4 ай бұрын
බෙහෙවින් ම ස්තූතියි ඔබට!!!
@catlovers7535
@catlovers7535 9 ай бұрын
Thank you doctors ❤ good advice for Catlovers ❤❤
@imethatheesha4072
@imethatheesha4072 Жыл бұрын
Thank you doctor .මට වැදගත් වැඩසටහනක්
@user-hf7fi2th8v
@user-hf7fi2th8v 6 ай бұрын
Thank you doctor ❤❤❤
@shiyanidedu7690
@shiyanidedu7690 Жыл бұрын
ස්තුතියි
@BubbleBallCats
@BubbleBallCats Ай бұрын
Thank you so much Doctor ❤
@shiranigunawardena9381
@shiranigunawardena9381 Жыл бұрын
මම තමයි පළවෙනියට ලයික් කරේ
@inokaranasinghe459
@inokaranasinghe459 Жыл бұрын
බොහොම ස්තුතියි🙏 ඩොක්ටර්ගෙ පිහිටෙන් තමයි අපේ පූස් බබ්බු බේරිලා ඉන්නෙ. ඔබතුමාට මෙන්ම කාර්ය මණ්ඩලයටත් බොහොම පිං.
@mashisilva-sj2zq
@mashisilva-sj2zq 10 ай бұрын
ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.🐱🐈
@hansikalakshani3798
@hansikalakshani3798 6 ай бұрын
බොහොම පිං ඩොක්ටර් ..තෙරුවන් සරණයි
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Thanks
@YeudhhxhdSggxbxhxh
@YeudhhxhdSggxbxhxh Ай бұрын
මගෙත් පනතමා මගේ පැටියා.එයා උපතින්ම ලෙඩෙක්.ඇස් පේන්නෑ.එයාට හර්නියානකුත් තියෙනවා.දැන් වයස අවු.3ක් නිසා ඒක අඩුවෙලා ටිකක්.එයාත් ලෙඩ වෙනවා සේරම පුද්ගලික රෝහලෙන් තමා කලේ 5ස් වතාවක් අරන් ගිහින් තියෙනවා.බඩ යාමත් මුලින් වුනා.දින 4කට පෙර ආයෙම අසනිප වුනා.ගැහැණු සතෙක්නේ.නමුත් මම එයාව බලාගන්නවා,ඇවිදින්න ගෙනියනවා..ඇරෙන්නතනියෙන් තියන් නැ.මෙයාව ස්කෑන්කලා.එතකොට ගර්භාෂයේ පොඩි අවුලක් කීවා.හතියත් ඉදහිට එනවා.බෙහෙත් විදිනවා.අර ගර්භාෂයේ අවුල Docter..තිබුන හර්නියා ගතිය නිසාද එන්නේ..වෙන කරුනු බලපානවද?තව බල්ලො පුසොත් 5ක් ඉන්නවා.ලෙඩා මෙයා තමා.මට පිළිතුරක් ලබා දෙන්න Docter.ස්තුතියි.🙏🙏
@onithikaveesha9142
@onithikaveesha9142 Жыл бұрын
අපේ ගෙදර පාරේ ඉදලා ගෙනාව පූස් පැටව් දෙන්නෙක්ට දැන් මාස 6ක් තිස්සෙ ඔය ලෙඩේමයි හැබැයි එයාලා හැමවෙලේම කෑම කනවා එයාලටවත් නොදැනිම හැමවෙලේම මලපහ පිටවෙන නිසා නිතරම බඩගිනි වෙනවා ඇත්තෙ 10 ව්තාවක් විතර vet ගාවට එක්ක ගියා කියන විදියට බෙහෙත් දුන්නා කෑම මාරු කලා ඒත් ආපහු හැදෙනවා මොන දේ කරත් කිසිම ප්‍රතිපලයක් නෑ හරිම දුකයි එයාලටත් ඒක අපහසුවක් අපිටත් වෙලාවකට කරදරයක් ඒත් මොනව උනත් එයාලව අතාරින්න හිතෙන්නෙනෑ දවල්ට එලියෙ තියලා රෑට නිදාගන්න ගෙට ගන්නවා එයාලට නිදාගන්න රෙදි දැම්මත් උදේට මලපහ හැමතැනම සැපට නිදාගන්නවත් එයාලට chance එකක් නෑ පුදුම දුකක් ඒ සත්තු දෙන්න විදින්නෙ
@isharakumudumali5319
@isharakumudumali5319 Жыл бұрын
අනේ ඔව් මාත් එහෙම පටියෙක් ගෙනාවා එයාටත් එහෙමයි ගෙනල්ල ද්වස් දෙකකින් වගේ ඔහොම වෙන්න ගත්තෙ සැරෙන් සැරෙ හොද වෙනව ආපහු හැදෙනව පව් හරිම හුරතල් පැටියෙක්
@olina5042
@olina5042 Жыл бұрын
Mage පුසටත් එහෙම උන මන් බෙහෙත් ගන්නා ගියම doctor කිව්වා එයට මාළු විතරක් දෙන්න කියලා man මාළු විතරයි දෙන්නෙ den එයට හොඳයි කරලා බලන්න
@user-im1ob7vs1p
@user-im1ob7vs1p 6 ай бұрын
Thank you doctor
@ReoMusix
@ReoMusix Жыл бұрын
ස්තූතියි
@apsarahansini9558
@apsarahansini9558 8 ай бұрын
Thank you doctra
@anomawijerathna5064
@anomawijerathna5064 9 ай бұрын
Thanks dr
@nilukadilrukshijayawardhan2197
@nilukadilrukshijayawardhan2197 Жыл бұрын
ගොඩාක් පින්
@chathurikakothalawala5021
@chathurikakothalawala5021 Жыл бұрын
🙏🙏🙏🙏Thanks doctor
@user-ce6mn1iw4k
@user-ce6mn1iw4k 6 ай бұрын
Thnk you doctor❤
@amandapanchale7976
@amandapanchale7976 Жыл бұрын
Thank you Dr 🙂
@champamalawaraarachchi4530
@champamalawaraarachchi4530 Жыл бұрын
Thnks for the information
@supunupendra4015
@supunupendra4015 2 ай бұрын
Thanks doctor ❤️
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 7 ай бұрын
Very informative video
@user-ms4sh2it8h
@user-ms4sh2it8h 2 ай бұрын
Thanks
@geethalalani5469
@geethalalani5469 2 ай бұрын
එතකොට මේ ලෙඩේට මාළු විතරද ඩොක්ට දෙන්න පුළුවන්.පූස දෙතුන් දෙනෙක් ඉන්නකොට එක දිගට මාළු දෙන්න අමාරුයි.ඉඳලා හිටලා බත් දුන්නත් ආයේ ආයේ එයාලට මේ ලෙඩේම එනවා.මොකක් හරි වෙන බෙහෙතක් ඇත්තෙම නැද්ද ඩොක්ටර්?
@PetTvSL
@PetTvSL 2 ай бұрын
වැඩිදුර විස්තර සදහා අපිව සම්බන්ධ කරගන්න 0772257303
@sumithbatagodabatagoda2166
@sumithbatagodabatagoda2166 2 ай бұрын
අපේ පූසටත් බඩ එළියේ යනවා ඒකට ගන්න ඕන බෙහෙත් මොනවද?.
@Malan329
@Malan329 8 ай бұрын
අපේ කෙනානන් දවසක් වගේ කන්නෙ නැතුව පැත්තකටවෙලා හිටියා. පස්සෙ වෙන්දවගේ හොදට කෑම කෑවා අපි කනකොටත් වෙන්දවගේ ඉල්ල ඉල්ල. ඒත් බළලෙක්ට බය උනාම එහෙම හිටපු ගමන් බඩ එලිය යනවා.දවස් ගානක් වේලිලා තියලා හිටපු ගමන් එයාට යන්නෙ
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact carefirst Animal hospital 0772257303
@Thilinamadhushanka-pd6ht
@Thilinamadhushanka-pd6ht 7 ай бұрын
ඩොක්ටර් අපේ පුස් පැටියට නොදැනීම පොඩ්ඩ පොඩ්ඩ මලපහ යනව එයා මලපහ කරද්දී ලේ පොඩ්ඩක් විතර යනවා ඇයි දන්නේ නෑ නේ ☹️එයාගේ පස්ස පණ නැතිව හිටිය දවසක් ඊට පස්සෙ හොදවෙලා දැන් සෙල්ලම් කර කර ඉන්නවා එත් නොදැනීම මලපහ යනවා එකට මොකද කරන්නේ ☹️
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303
@ishanikarunarathna383
@ishanikarunarathna383 Ай бұрын
🙏🙏🙏
@senanigunarathne3727
@senanigunarathne3727 Жыл бұрын
Doctor,⁣ගොඩක් බව්වන්ට scalp dandruff වගේ හමේ පොතු ගැලවෙන ,ඒ වගේම නිතරම කසන රෝගය තියෙනවා...injection වලට වත් මේක සුව කරන්න අමාරැයි..මගේ බබව්වටත් මේ ගැටලුව තියෙනවා..මේ සම්බන්ධයෙන් විඩියෝ එකක් කරා නම් වටිනවා....
@PetTvSL
@PetTvSL Жыл бұрын
හොඳයි අපි මේ පිළිබඳ වැඩසටහනක් කරනවා
@udun9163
@udun9163 8 ай бұрын
අපේ ගෙදර පූසාට මාලු අමුවෙන් කෑවහම එයා දන්නෙත් නැතිව වාඩි වෙලා නැගිටිනකොට කක්කා බින්දුවක් වතුර වගේ නෙමෙයි දියර ගතියෙන් ගනට යනවා docter කහ පාටට
@PetTvSL
@PetTvSL 8 ай бұрын
0772257303 Please contact
@ajithmadusanka1270
@ajithmadusanka1270 Жыл бұрын
doctor ඇස් පෙනිමේ ගැන වීඩියෝ එකක් අදම පුළුවන් නං කරන්න අපේ පූසාගේ ඇස් පෙනීමත් දුර්වලයි.ඇස් පෙනිම දුර්වල වෙන්ඩ හේතු කියලා වීඩියෝ කරන්න
@SamanDayathilaka-fh2zs
@SamanDayathilaka-fh2zs 9 күн бұрын
Doctor me lgdi ballek dkala Baya Una Dawes idla thma bada ynna gaththe .anee ekata විසදුමක් නැද්ද
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
doct පැටව් හතර දෙනෙක් ඉන්නවා දැන් අවුරුද්දක් වගේ වයස එකෙකුට හැමවෙලේම ලෙඩ ඒත් ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් ගියහම ලෙඩ නෑ කියනවා blood එකක් චෙක් කරා එකෙත් අවුලක් නැහැ මම දකින කොට එයා කෑගහනවා කෑගහනව අමාරුවෙන් වගේ ඉන්නවා.අනිත් පැටව් එක්ක විතරක් ඉද්දි හොඳට ඉන්නවා ඒත් අපි දකිද්දී ලෙඩ කන්නෙත් නෑ මේක මානසික ප්‍රශ්නයක් ද එයාගේ
@SamanDayathilaka-fh2zs
@SamanDayathilaka-fh2zs 9 күн бұрын
Doctor ape pusge konda kdila auruddk .me lgdi idla bada ynna gaththa .thma adu na .Dan sathiyk vitara wenawa .konda kadilath mechchar klekt ledk thibe na .
@warnalathaperera8120
@warnalathaperera8120 Жыл бұрын
ගොඩාක්ම පින් ඩොක්ට පැහැදිලි කරදීම වෙනුන් මට දැනගන්න ඕන කාරනයක් තියනවා ලේනෙකුට විදුලි සැරවැදි බිමට වැටුනා මැරිලාවගේ තමයි හිටියේ ටිකවෙලාවකින් පණ ආවා ඒඋනාට තුනටියෙන් පහල කොටස පණ නෑවගේ ඒකට මොකක්ද කලයුත්තේ කියලා කරුණාකරලා කියන්න පුලුවන්ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
කොන්ද කැඩිලා වගේ වෙන්නත් පුලුවන්
@tanyasonali7361
@tanyasonali7361 Жыл бұрын
මගේ බල්ලා නිතරම කන කසනවා කන පිරිසිදුත් කරා ක්ලිනික් එකෙන් කනට දාන බෙහෙතකුත් දුන්නා එකත් දැම්මා එත් තාම අඩු නැ නිතරම කසනවා චුට්ටක් ලේත් එනවා ප්ලිස් මොකද කරන්න ඕනා කියලා රිප්ලයි එකක් දාන්නකෝ සර්
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
මගේ පූස් පැටියාට මාස පහයි වයස.මීට සතියකට කලින් ගස් ගෙම්බෙක් මූණට මුත්‍රා කරලා ඇස් දෙකට තමයි ගියේ ඇස් දෙක අමාරුවෙන් තමයි ඇරගෙන ඉන්නෙ.සුදු පාට කෑල්ලක් තියෙනවා ඇහේ මුල. ඇස් ඉදිමිලත් තිබ්බා. දැන් දවස් පහක ඉඳන් මල පිට කරනවා නිතරම දියර විදිහට.අද මල විදිනවා මම දැක්කා.ඊට පස්සෙ පස්ස පණ නෑ එයාට.කොල පාටට හුරු දුඹුරු පාටට ගියේ. කන්නෙ හාල්මැස්සෝ.බතුත් දෙනවා අනලා.සත්තුත් අල්ලලා කනවා ඩොක්ටර් එයා.කනවා හොඳට වෙනදාටත් වඩා.වෙනසක් නෑ.බඩ ලොකුයි ටිකක් අද.පණු බෙහෙත් දුන්නෙත් නෑ හැබැයි. මොකක්ද කරන්නෙ ඩොක්ටර් ?
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඇස් තාම ඉදිමිලා ද
@mdas8153
@mdas8153 2 ай бұрын
අනේ doctor , අපේ පූසා ට ත් මේ බඩ ඉදිමිච්ච ගතිය වගේ තිබ්බා එයාට ඊය්යේ පණු බෙහෙත් දුන්නා බෙහෙත් එක දෙන්න කලින් නම් කෑම හොදට කෑවා අද කන්නේ නෑ, ඔහේ වැටිලා ඉන්නවා vet කෙනක් හම්බෙන්න යනකම් කරන්න ඕන බෙහෙත් මොනවද කියලා කියන්න පුළුවන් ද පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥺 මොකද අපේ පූසා ව පෙන්නන්න doctor හෙට නිවාඩුයි 🥺
@irushicharuka3609
@irushicharuka3609 6 ай бұрын
අනේ ඩොක්ටර් අපේ පූසට කැස්සක් හැදිලා.ගෙදරදී දෙන්න පුලුවන් බෙහෙතක් කියන්නකෝ ගොඩාක් පිං 🙏🙏🙏
@WathSala-fz7tg
@WathSala-fz7tg Жыл бұрын
අනෙ ඩොක්ටර් අපේ පූස් පැටියා කෑම කන්නෙත් නැ එයාට බඩේලිය යනවා දියර වගෙ ඒත් එක්කම ලේ යනවා.එයාට මොනාද ඩොක්ටර් අපි කරන්න ඕන.
@tharangimenakabalasuriya2887
@tharangimenakabalasuriya2887 Ай бұрын
Bacteria Asadanayaknam Bifilac behetha denna puluwanda ?
@roshellbarthelot8439
@roshellbarthelot8439 Жыл бұрын
♥️♥️♥️
@nipunidiuyanjaleenipuni5532
@nipunidiuyanjaleenipuni5532 Жыл бұрын
👍
@thilinitirasha6625
@thilinitirasha6625 2 ай бұрын
අනේ ඩොක්ට මන් වැඩ කරන තැන ඉදලා පූස්පැටවු දෙන්නෙක් ගෙනවා... උන්ට ගෙදර අයත් ආදරෙයී..ඒත් ඉද්ලා හිටලා තාත්තා ටිකක් කෑ ගහනවා.. දැන් එකෙක් පැටවු දාන්න හදන්නෙ...අනිත් එක්කෙනාට පැටවු හැදෙන්නැති වෙන්න මොනවද මන් කරන්නේ... ගිහින් දාන්න බෑ ... දුකයී.. 😔 මොකද කරන්නේ. ඩොක්ට මට විසඩුමක් දෙන්න
@witharananilushika9198
@witharananilushika9198 8 ай бұрын
පූසට vet කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත.එයා බෙහෙත් 3 ක් විද්දා..අනේ දැන් ඒ කකුල ඇද ඇද යනවා.. මොනාද කරන්න පුලුවන් කින්න ඩොක්ටර්
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@chinakurunegala.3424
@chinakurunegala.3424 Жыл бұрын
🙏🙏🙏🙏
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Ane ape gedara persian catla 2nnek innava...dan thava pusek kawda genath dala.uda dannema na malapaha pitavela...beheth monavada me ledeta
@dayanipriyangika1498
@dayanipriyangika1498 Жыл бұрын
Ape puasata muthra yan ne .ekata behethak kiyannako doctor .
@SAFRAZ472
@SAFRAZ472 Жыл бұрын
Pls suggest good medicine for cat loose motions
@PetTvSL
@PetTvSL Жыл бұрын
Meke kiyana widiyata diet eka wenas kalada
@nivitaanthony1285
@nivitaanthony1285 Жыл бұрын
Sir ape pusatath ouyo rogaya theyanawa Treatment eka mokadha Pl answer the question
@AnimalLove-pe3yc
@AnimalLove-pe3yc Жыл бұрын
බඩ එලියෙ යනකොට ලේ යන්නේ ඇයි ඩොක්ට 🥺 මගෙ පූස් බබාගෙ අද ලේ ගියා මලපහ එක්ක පස්සෙ එයා අමාරුවෙන් වගෙ හුගක් ඉදගෙන හිටියා
@PetTvSL
@PetTvSL Жыл бұрын
පණු බෙහෙත් දීලා ද?
@AnimalLove-pe3yc
@AnimalLove-pe3yc Жыл бұрын
ඔව් ඩොක්ට දවස් දෙකකට කලින් දුන්නේ
@nekki2678
@nekki2678 Жыл бұрын
Docter, අපේ පූසාගේ ඇස් දෙක සුදු පාට කෑල්ලක් ඇවිල්ලා ඇස් දෙකේ බාගයක් වැහිලා. ඒ මොකද ?
@hmhm6516
@hmhm6516 11 ай бұрын
Ahe suda awilla
@nekki2678
@nekki2678 11 ай бұрын
@@hmhm6516 බෙහෙත් දැම්මා දැන් හරි Treed eyes pobleam තමයි
@geethalalani5469
@geethalalani5469 5 ай бұрын
Monawada dapu beheth.ape ekkenatath ehemai.
@nekki2678
@nekki2678 5 ай бұрын
@@geethalalani5469 animal clinic එකකට ගිහින් පෙන්නුවා, මට ඒ cream එකේ නම මතක නෑ
@angeliki2946
@angeliki2946 Ай бұрын
අනේ මගෙ පූසෙක්ටත් තියෙනවා මන් වෙට් ලගට අරන් ගියා බේත් දුන්නා ..හොද උනා .දැන් ආයි එහෙමයි .
@asankawickramasinghe443
@asankawickramasinghe443 Жыл бұрын
🙏
@chamilakumari9430
@chamilakumari9430 4 ай бұрын
ඩොක්ටර් මගෙ පූසාට මලපහ යද්දි ලේ පිටවෙනවා.එහෙම වෙන්නේ ඇයි ඩොක්ටර්?.පූසට මාස 3ක් විතර වෙනවා වයස
@nadeekaudani7546
@nadeekaudani7546 Жыл бұрын
අපේ පුසාට පශු වෛද්‍යවරයකු ගෙන් බෙහෙත් ගත්තත් වැඩක් උනේ නෑ.තාමත් එයාට බඩ බුරුලෙන් යනවා.පුලුවන් නම් බෙහෙතක් කියන්න
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Bath nodi inn ekata bethak ne ahra tama hethuwa
@bashananipun4142
@bashananipun4142 Жыл бұрын
Doctor , urinary block ekak thiyena , operation ekak karala thiyena cat kenekta option ekak thiyenawanam kiyanna pin sidda wenawa, pet clinic gaane godak aran yanawa eka eyatath amarui , apple cider vinegar dunnoth hodada option ekak kiyanna doctor
@sanjeewajayakodi8380
@sanjeewajayakodi8380 8 ай бұрын
සර් පූසව බබා අතින් වැටිලා.මලපහ කරද්දි ලේ පිට වෙනව ඇයි ඒ
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Vet kenk gawata ikmanin geniyanna ,Please contact carefirst Animal hospital 0772257303
@sachinthasachintha5593
@sachinthasachintha5593 8 ай бұрын
ඩොක්ටර් අපේ පූසා හැමවෙලේම ඇග තෙමාගෙන ඉන්නෙ කෙල වලින් වලිගය එහෙම මේක මොන වගේ තත්ත්වයක්ද ඩොක්ටර් 🙏
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@gamage9078
@gamage9078 Жыл бұрын
පූසට දැන් මාස 8 ක් ⁣වගේ වෙනවා . අනේ අද හවස ඉඳන් එයාට ඉන්න තැන දියරට මලපහ යනවා .අ⁣නේ ඒකට පුලුවන්නම් බෙහෙතක් කියන්නකෝ ⁣ඩොක්ටර්
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Aran yanna eyawa vat kenek gawata
@geethamanel905
@geethamanel905 6 ай бұрын
Behet powagnda vidihak kiyala denda
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Ane dr ta ape pusektat oya lede tiyenwa doctor knk qwa malu vitrak denna kiyla api eyta malu vitrak deela dwas 5k gedra tiygena ynna nodi tiya gtta eyta lede hoda una.eth eywa hma dama gei tiya gnna bane e hinda ariya eyta dan ayet bde amruwa api bath nodunnta ahla phla gewal walin visi krna ewa knawa ekai.pusekwa bllek wage kuduwaka dan innat be utat mansika ashnya jnel dorwal wahla ge athule tiya gnnt be gein giya hatiye ayet e lede hedenwa.mekta isthira wisadumk nedda
@PetTvSL
@PetTvSL Жыл бұрын
පිෂ්ටය තියෙන කෑම නවත්තන එක තමයි හොඳ
@nipunidiuyanjaleenipuni5532
@nipunidiuyanjaleenipuni5532 Жыл бұрын
👍👍👍👍👍👍🙏
@fathimasafrina7925
@fathimasafrina7925 Жыл бұрын
අනේ අද අපේ ගෙදර ඉන්න චූටිම පූස් පැටියට වලිප්පුව වගෙ 3න් පාරක්ම හැදුණා..එකම වෙලාවෙ...නවතිනව ආයෙ හැදෙනව...එහෙම ... අනේ ඒකට මොනවද කරන්න ඕනේ..ඩොක්ටර් කෙනෙක් ගාවටම යන්න වෙනවාද
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Ou
@gamingsana3126
@gamingsana3126 Жыл бұрын
අනේ ඩොක්ට අපේ පූසා ගොඩක් අමාරුවෙන් හිටියේ එයා කෑවෙත් නෑ වතුරවත් බිව්වේ නෑ ඇවිදින්නත් බෑ එකම තැන නිදාගෙන හිටියේ එයාව බේහෙත් ගන්න එක්කගෙන ගියා ඒ ඩොක්ට කිව්වේ විජලනය වෙලා කියල ඉතිම් ඩොක්ට දුන්න බෙහෙත් ටිකත් වෙලාවට දුන්න සේලයිනුත් දුන්නා අනේ එයා මැරුනා ඒ උනාට එයා මැරෙනකොට වමනෙයි එයාට මලපහ පිට උනා අනේ ඒ මොකක් වෙන්න පුලුවන්ද ඩොක්ට අනේ කියන්නකෝ එයා කටුස්සෝ එහෙමත් කෑවා 😔
@shanelifestudio
@shanelifestudio Жыл бұрын
අපෙත් 3ක් නැති උනා ඔය ලෙඩේමයි ඔහොමමයි කිව්වෙ ඒත් ඒකට වැක්සින් එකක් තිබිලා ඒක කරා නම් එයාලා බේරිලා
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Katusso kawanam marenawa
@vajirlasanthi6541
@vajirlasanthi6541 3 ай бұрын
💜💜💜♥️💝
@chathuraprasad889
@chathuraprasad889 Жыл бұрын
Ane sir loku deyak sir me kale
@SudeeraLasantha
@SudeeraLasantha Жыл бұрын
Docter mage pusata dan aurudu thunak vithara bada eliya yannena.dawas deka thunak thatamala weelila thamay amaruwen danne badee allanakota batari kallak wagee thadata ahuwenawa thatamala walige hariyata arwama godak amaruwen danne galwage weelila.malapaha diyarawagee yanne nitharama dan sathiyak vithara yannemana bada idimila avidinnath ba kanneth na amaruwen innawa ane mata meekata karanne mokadda kiyala kiyanna docter
@Dilu203
@Dilu203 Жыл бұрын
Docter panu beheth kiri ekk dunnhm aulk ndd
@PetTvSL
@PetTvSL Жыл бұрын
Denna puluwan
@indiradulanjali6696
@indiradulanjali6696 Жыл бұрын
Doctor ape pusatath doctor kiwa wagema wenawa. Eya godak kanawa gedarin dena kamath. A wage allapu wate thiyenne hotel ekak eya a paththata gihin ehe dana pan banis kala enawa. Ita passe bada hodatama pimbila agata pana nathiwa wati wati thamai awidinne. Panu beheth hari kala simawata dunnath meya ewa kawama nitharma ehema wenawa. Ithin doctor mata danaganna puluwanda ekama mase panu beheth deparak withara dunnoth eka hodaida nadda kiyala. Nathi nam ekata sudusu nehethak kiyanna doctor
@dilshaoshadi4135
@dilshaoshadi4135 Жыл бұрын
Ane doctor mage pusatath me kiwa loose motion tyenwa.eyth bth godak kanwa.dn eyge kakul pna nh ewidagnnt bh.wetila inne.ane doctor eyta mokakd kranna puluwan treatment eka.
@PetTvSL
@PetTvSL Жыл бұрын
ඇවිදගන්න බැරිවෙන තත්වයට දුර්වල වීමක් තිබෙනවා නම් එය වඩාත් සංකීර්ණ තත්වයක් වෙන්න පුළුවන්. ඇතැම් විට feline parvo වැනි දරුණු රෝග තත්වයක් වීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මෙවැනි තත්වයකදී සුරතලා නිවසේ තබාගෙන නොසිට හැකි ඉක්මනින් පශුවෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වෙන්න...
@sulochanawimalarathna9037
@sulochanawimalarathna9037 10 ай бұрын
අනේ ඩොක්ටර් අපේ පූසාට මලපහ යන්නෙ නෑ.කරුණාකරලා බෙහෙතක් කියන්න පුළුවන්ද
@soha_002
@soha_002 Жыл бұрын
Doctor masa 3ka puus patiyekta diarrhea wlta ada beth gaththa..Doctor kwweth bath denna epa malu,cat food denna kyl..ewwata amatharawa karawala,halmasso unath kmk ndda doctor ?
@PetTvSL
@PetTvSL Жыл бұрын
කාබෝහයිඩ්‍රේට තමයි සීමා කරන්න ඕන.. හාල් මැස්සන් වගේ දේවල් දෙන්න පුළුවන්..
@soha_002
@soha_002 Жыл бұрын
​@@PetTvSLThank you doctor
@stsevwandi7818
@stsevwandi7818 Жыл бұрын
Doctor thank you.. Dr. මගේ පූස් පැටියාගේ කටින් කෙල එනවා අද උදේ ඉදම්.. කෑම කනවත් ටිකක් අඩුයි.. අනේ ඒ ඇයි ඩොක්ටර්.. එහෙම කටින් කෙල එන්නේ මොකක් හරි අසනිපෙකටද ඩොක්ටර්... කටේ කෙල පිරිලා වගේ තියෙනවා..අනේ reply කරන්න ඩොක්ටර් plz🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@PetTvSL
@PetTvSL Жыл бұрын
Eya satthu allanawada
@stsevwandi7818
@stsevwandi7818 Жыл бұрын
@@PetTvSL ඔව් ඩොක්ටර් .
@chathumisaluwadana6056
@chathumisaluwadana6056 6 ай бұрын
Doctor ape pusa dawas 4ka idn kanne ne awidinnath be eyage age mokhrij kapu ekaka wisha tiynwa kiyl Tama doctor kenek kiwwe e wishba ain krgnnae komda monwd krnna onii.plzzz help😔
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 Жыл бұрын
Gdaakma wedagath weda sataganak🙏
@ayeshamadubashini3922
@ayeshamadubashini3922 Жыл бұрын
අනේ ඩොක්ටර් අපේ පූසත් එහෙමයි.එයා පූසියෙක්.නිතරම ලෙඩ වෙනවා.සති 2න් 2ට් එයා ලෙඩ වෙනවා.බඩ එලිය යනවා.අවිදගන්නවත් බැරුව වැටෙනව. .ඉඉස්සර නම් කොයිතරම් ලෙඩ උනාත් හොදට කනවා.. ඒත්දැන් කන්නෙම නෑ.දවස් 2කින් මුකුත්මමකෑවෙ නෑ.වතුර විතරය් බොන්නෙ . පූසන්ට දෙන විටමින් වර්ගයක් තිනම් කියන්නකෝ .කන්නෙ නැති නිසා ඇගට පන නෑ වගේ
@onithikaveesha9142
@onithikaveesha9142 Жыл бұрын
අපේ පූස් පැටියෙක්ටයි පූසි පැටියෙක්ටයි දැන් මාස 6ක් තිස්සෙ මේ ලෙඩේමයි හැබැයි එයාලට හැමවෙලේම බඩගිනි හැදෙනවා නොදැනිම මලපහ පිටවෙන නිසා වෙන්න ඇති
@olina5042
@olina5042 Жыл бұрын
මාළු විතරක් දෙන්න බත් දෙන්න epa
@dinushakanchana8880
@dinushakanchana8880 Жыл бұрын
Ane doctor ape pusatath a wage.panu behethuth dunna.behethuth dunna.hamawelema malapaha yanawa.
@PetTvSL
@PetTvSL Жыл бұрын
කෑම කොහොමද දෙන්නෙ?
@user-hx1tf9ho2u
@user-hx1tf9ho2u Жыл бұрын
අපෙ පූසටත් ඔහොමමයි තියෙන්නෙ🤕✌️
@Sewwndi452
@Sewwndi452 Жыл бұрын
Doctor mage pusage passa pana ne bathnam kanawa wathura godak bonawa bada eliyat yanwa eyata vairus eka hadilada nattan wena prashnayakda kiyala kohomada hoyaganne
@Sewwndi452
@Sewwndi452 Жыл бұрын
Eyage bada kagahanawa
@PetTvSL
@PetTvSL Жыл бұрын
Bada eliya wadipura yana nisa thamyi ehema wenne.. bath dena eka adu karanna.. malu thambala denna
@Sewwndi452
@Sewwndi452 Жыл бұрын
@@PetTvSL Doctor ta godak pin
@risnahassan696
@risnahassan696 Жыл бұрын
Doctor ape pooso dhennek innava ammay eyage petiyay A dhennatama lossemotion yanava petiyata hema velema yanava ekata visadhumak kiyannako dctr
@risnahassan696
@risnahassan696 Жыл бұрын
Loku poosa den pregnant eyage moonaval okkoma rathu vela eyes okkoma eka vage inne paw ekata monadha karanne dctr plsss
@PetTvSL
@PetTvSL Жыл бұрын
බත් වගේ කාබෝහයිඩ්‍රේට් තිබෙන ආහාර නවත්තන්න.. මේ දවස් වලට පොඩි මාළු ටිකක් විතරක් තම්බලා දෙන්න..
@witharananilushika9198
@witharananilushika9198 8 ай бұрын
අපරාදෙ මේ video eke kalin baluwenam😢pusage kakule hodin😢
@rupuntharuksha2043
@rupuntharuksha2043 Жыл бұрын
ලේ ynne ai
@damayanthisilva4801
@damayanthisilva4801 Жыл бұрын
❤😺😺😺😺😺😺
@nethmihansika4332
@nethmihansika4332 Жыл бұрын
Doctor පැනඩෝල් පූසන්ට දෙන්න හොදයිද
@PetTvSL
@PetTvSL Жыл бұрын
හොඳ නැහැ නේ..
@nethmihansika4332
@nethmihansika4332 Жыл бұрын
@@PetTvSL hm 😌
@AliN-ir6gg
@AliN-ir6gg Жыл бұрын
සති 4ක් වගේ වයස පැටව් දෙන්නෙක්ට නොනවත්වා බඩඑලියෙ යනවා...ලේ චුට්ට චුට්ටත් යනවා...දෙන්නගෙ අම්මා නෑ......මොනව්ද දෙන්න ඕනි හෙට වෙට් එකට යනකම්
@AliN-ir6gg
@AliN-ir6gg Жыл бұрын
පනු බෙහෙත් දුන්නා feb 16
@PetTvSL
@PetTvSL Жыл бұрын
Kama kanawada
@AliN-ir6gg
@AliN-ir6gg Жыл бұрын
@@PetTvSL නෑ කෑම කන්නෙ නෑ...මාලු තම්බලා දෙන්නෙ...එත් එවා දිහා බලන්නෙවත් නැ
@PetTvSL
@PetTvSL Жыл бұрын
@@AliN-ir6gg ehenam ithin doctor kenekta penwanna one ne
@ajithkumara1810
@ajithkumara1810 9 ай бұрын
සාලෙයො දවසට 500g ගෙනත් දෙනව ලෙඩ පුසො ටිකට දවස් 8,9 එක දිගට ගෙනත් දෙනව බත් දිපු ගමන් ආයෙ බඩ යනව
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Bath dena ek bawthnna , vet kenk gawt geniynna
@PetTvSL
@PetTvSL 7 ай бұрын
0772257303 please contact
@Malan329
@Malan329 8 ай бұрын
සාලයො බැදලද දෙන්න ඕනේ
@PetTvSL
@PetTvSL 7 ай бұрын
Thambala dennath puluwan
@indumachamodi978
@indumachamodi978 Жыл бұрын
පුසගේ ඇස් යට යනවා වගේ පුනගේ ඇගට පන නැතිව යානවා වගේ නමි ඇවිද ගන්න කන්නෙ නැතිවිම වගේ නම් බටේ ආජිරනය වෙන්නේ ඇයි
@PetTvSL
@PetTvSL Жыл бұрын
Bade ajeeeranaya nisa ewani lakshana Enna puluwan
@kkdkoralage2790
@kkdkoralage2790 11 ай бұрын
බොහොම පින් ඔබතුමාට. ඔය තැබිණි පාට මුණ දිග බළළගෙ ෆොටෝ දාන්න එපා.අළුපාට වෛරන් පූසගෙ ෆොටෝ දාන්න.තැබිලි බලල්ලු හොඳ නැහැ.කැතයි මට දකින්නත්.
@user-lt8hg1ur5k
@user-lt8hg1ur5k 6 ай бұрын
Thank you so much doctor ❤
@shalinimadiwela4725
@shalinimadiwela4725 Жыл бұрын
Thanks dr
@gihanwikramanayake8848
@gihanwikramanayake8848 2 ай бұрын
🙏🙏🙏
@manodyaperera3566
@manodyaperera3566 8 ай бұрын
Thank you so much doctor ❤
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
Alpha Waves Heal Damage In The Body, Brain Massage While You Sleep, Improve Your Memory
1:22:11
Cat Giving Birth to 5 Kittens With Complete Different Color
21:21
Lucky Paws
Рет қаралды 133 МЛН