ගුටි නොදී ළමයි හදාගන්න හැටි | Dr. Bodhini Samarathunga | Dulaj Dewapura | Think Wide Media

  Рет қаралды 2,701

Think Wide Media

Think Wide Media

Күн бұрын

ලංකාවෙන් එළියට යන්න හිතුණේ? | මෙහෙ ගත කරපු ජීවිත කාලෙ අත්දැකීම් ගැන එහෙට ගිහින් ආපහු හැරී බලද්දී මොකද හිතෙන්නෙ? | "මගේ පස්සෙන් එන්න" අලුත්ම නවකතාව තුළින් කියන්නෙ? | 'ජීවක' කියන්නෙ වෛද්‍ය බෝධිනී සමරතුංගගේ ඇතුළාන්තය ද? | වෛද්‍යවරියක් විදියට Whitening Cream සම්බන්ධයෙන් දරන මතය? | ලංකාවේ බෙහෙත් මාෆියාව | කුඩු, අයිස් වගේ මත්ද්‍රව්‍ය නිසා මේ වෙද්දී ලංකාවේ තාරුණ්‍ය දැඩි අර්බුදයක | 'ගම සහ නගරය' ඇතුළේ 'ශිෂ්ට සහ අශිෂ්ට බව" | රට හදන්න, සිස්ටම්ස් වෙනස් කරන්න අපි පටන් ගන්න ඕනි කොතනින් ද?
#BodhiniSamarathunga #DulajDewapura #ThinkWideMedia #MagePassenEnna #AnikKona #SayanikaSatahanNowe #BodhiniSamarathungeBooks #DoctorBodhini #DrBodhiniSamarathunga

Пікірлер: 12
@pubudu.indika
@pubudu.indika Ай бұрын
ළමයි ඉන්න, හදන්න හිතන් ඉන්න අම්මලා තාත්තලා හැමෝම බලන්න ඕන වැඩසටහනක්..
@Mr19540115
@Mr19540115 Ай бұрын
සමහර විදුහල්පතිවරු ඉන්නවා ගුරුවරුන්ටත් ඔය විධියටම තර්ජනය කරන. එහෙම වුනාම ඒකට ගුරුවරු විරුද්ධ වෙනවා. විදුහල්පතිට පුලුවන් අදාලව දඬුවම් ලෙස නිවාඩු ලියන්න. තර්ජනය කිරිම නුසුදුසුයි.
@richard.dawkings.7565
@richard.dawkings.7565 Ай бұрын
හොද කතාබහක් 🎉
@wimalbamunuarachchi3930
@wimalbamunuarachchi3930 21 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට. 💐💐💐
@bodhinisamaratunga8377
@bodhinisamaratunga8377 2 ай бұрын
හරවත් කතාබහක් ගොඩනැගීම වෙනුවෙන් think wide media වෙත මගේ හෘදයාංගම ස්තුතිය !
@wimalbamunuarachchi3930
@wimalbamunuarachchi3930 21 күн бұрын
මමත් Canadawe Calgary වල සිට මෙය බලන්නේ.🎉
@yasawathisamarathunga1086
@yasawathisamarathunga1086 2 ай бұрын
❤Ape.diyaniya Ratata.wasanavan Aderrei api obata ❤
@user-uf8hq1ld6c
@user-uf8hq1ld6c Ай бұрын
අනෙක් රටවල් හා අපේ රට ගැන සංසන්ධනය කරාට උගත්තු එකතුවී රට ගොඩනැගීමට පියවර ගෙන තිබේද
@TheViennawaltz
@TheViennawaltz Ай бұрын
Why do you address her as ‘Akka’. It would be so professional if you kept it formal.
@ThinkWideMedia
@ThinkWideMedia Ай бұрын
Thanks ❤️🙏🏽
@user-uf8hq1ld6c
@user-uf8hq1ld6c Ай бұрын
අපේ රටේ ලගම පාසලේ පහසුකම් නාගරික පාසල් හා සමාන ද කියලා ඔබතුමිය සොයා බැලුවාද
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih Ай бұрын
❤❤❤
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 94 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 131 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 94 МЛН