පුංචිම කාලේ ඉඳලා දරුවන්ගේ බුද්ධිය වැඩි කරන්න, ගෙදරදී මේ දේවල් කරන්න| Dr.Chaminda weerasiriwardana

  Рет қаралды 328,236

Raising Children

Raising Children

Күн бұрын

Пікірлер: 244
@alvionplus4520
@alvionplus4520 8 ай бұрын
ඔබතුමාගෙ channel එකේ ads යන්නේ නැහැ .ඒ කියන්නේ ඔබතුමා මේකෙන් සල්ලි හම්බකර න්නෙ නැහැ.ඔබතුමා කරන්නේ විශාල සමාජ සේවයක්.ගොඩක් පිං වෛද්‍යතුමනි.බුදු සරණයි ඔබතුමාට......!
@renu6355
@renu6355 8 ай бұрын
හරිම ප්‍රයෝජනවත් උපදෙස් ටිකක්... බොහොමත් ස්තුතියි ඔබතුමාට 🙏
@sureshcooray2569
@sureshcooray2569 9 ай бұрын
ස්තුතියි ඔබ තුමාට !!!❤
@dulanjaneechamika1367
@dulanjaneechamika1367 Жыл бұрын
ඩොක්ටර්, ඔබතුමාගේ මේ දේශනය මිට අවු 7 කට විතර කලින් අහන්න තිබ්බ නම් කියලා හිතුනා. මගේ පුතා ගැන හරි දුකයි. හැබැයි දුවව නම් ඩොක්ටර් කියන විදිහට තමයි මම කරගෙන යන්නේ. ඔබතුමාට ස්තූතියි.
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි comment එකට ♥️
@ranjanikandegama-x2c
@ranjanikandegama-x2c 2 ай бұрын
අදයි මේ වැඩසටහන බැලුවෙ ගොඩාක් ප්‍රමාදයි මම
@isuruprasadperera3758
@isuruprasadperera3758 Ай бұрын
Me to
@SulochanaGayani-zx5mh
@SulochanaGayani-zx5mh Жыл бұрын
දේශපාලකයින් රට හදයි කියල බලාපොරොත්තුවෙන් එයලගෙ කතා කට ඇරගෙන අහන් ඉන්න එපා...අහන්න ඕනෙ ඔබ තුමාල වගේ අය මේ සමජයට දෙන මේ දේවල්.එතකොට අනාගතයෙදි අපට දේශපාලකයින් පත් කර ගන්න ඕනෙ නෑ රට හදන්න මේ රට ඉබේම හැදෙනව..මොකද අපි හොද දරුවෙක් සමාජයට,රටට දෙනව කියන්නෙ අමුතුවෙන් කාටවත් රටේ හදන්න දෙයක් නෑ...ඔබ තුමාට දීර්ඝායුශ පතනව..
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@lasantharku9882
@lasantharku9882 8 ай бұрын
Well said ❤❤🙏🏿
@asokasl
@asokasl 2 ай бұрын
Very well 👏
@nishamanirathnayaka3382
@nishamanirathnayaka3382 2 ай бұрын
ඔබතුමාගේ අදහස් හරිම වටිනවා
@raviniaberathna2846
@raviniaberathna2846 4 ай бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඩොක්ටර් ❤ ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් සියලුම අම්මාවරුන්ට ...🙏
@pavithrahakmana5867
@pavithrahakmana5867 6 ай бұрын
මම සර්ගේ seminar එකකට සම්බන්ධ උනා. ඇත්තටම අහන් ඉද්දි හරිම ආසා හිතෙනවා. ඒ දේවල් මගේ දරුවාට යොමු කරන්න ඇත්තටම ගොඩාක් වටිනවා 🙏🙏
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
Nursery එකේ අකුරු කියලා දෙන්නේ නෑ කියලා හිත කරදරෙන් හිටපු මට වටිනා වීඩියෝවක් මේක. සිතූතියි ඔබ තුමාට
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@nadenapranandu2971
@nadenapranandu2971 2 ай бұрын
සර්, රත්නපුරේ පාසලක දරුවෙක් සෙල්ලම් පිස්තෝලයක් පාසලට ගෙනල්ල වෙඩිල්ලක් පත්තුකරල. විදුහල්පතිවරය හොයල බලනකොට ඒ දරුව හිටපු විදුහල්පතිවරයෙකුගෙ පුතෙක්. ඒ හිටපු විදුහල්පතිවරයයි මේ පාසලේ දැනට ඉන්න විදුහල්පතිවරයයි අතරෙ කලින් තිබුනු විරසකයක් ඒ වෙලාවෙ මතුවුනා දරුවගෙ අවාසනාවකට. වත්මන් විදුහල්පතිවරය කලේ අර දරුවගෙ දෙමව්පියො පාසලට කැදවල උදේ රැස්වීම වෙලාවෙ පාසලේ සියලු ගුරුවරුන් සිසුන් ඉදිරියේ අම්මට තාත්තට වැදල සමාව ගන්න කියල. ඒ දරුවත් ඒ විදියට වැදල සමාව අරගෙන. සර්, මේ දඬුවම් ක්‍රම දරුවන්ගෙ අනාගතයට කොහොම බලපාවිද😢
@surenisamaranayake3786
@surenisamaranayake3786 Жыл бұрын
ඩොක්ට ලක්හඬ එකේ වැඩසටහන කරනකොට මම දිගටම ඇහුවා. පස්සෙ මග හැරුණ.මම u tube එකේ විස්තර හෙව්වත් හමු උනෙ නැ. දවස් 2 කට කලින් තමා අහම්බෙන් දැක්කෙ. හරිම වැදගත් ඩොක්ට ගේ උපදෙස්. දෙමාපියන් වන අපිට. බොහොම ස්තූතියි ඩොක්ට. දිර්ඝායු ලැබේවා.....!
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ❤
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Mokakda e wadastahana..link eka dennako puluwan nam
@sampathbandara4172
@sampathbandara4172 Жыл бұрын
Ytt
@sampathbandara4172
@sampathbandara4172 Жыл бұрын
L
@commerceblood7132
@commerceblood7132 Жыл бұрын
Me doctor ge name aka ?
@nxu5107
@nxu5107 Жыл бұрын
Thank you doctor. I am a new Grandfather and looking back, the children of today don’t have the freedom we had when we were children. Very useful to remind myself of what it was like.
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Thanks for watching and commenting, keep watching videos ❤
@Hirusa6808
@Hirusa6808 Жыл бұрын
සර් කියන දේ සම්පූර්ණ ඇත්ත.අපි ඉන්නෙ ප්‍රංශයේ .මගෙ ලොකු පුතාට 21ක් එයා ලංකාවෙ අවුරැදු 9වෙනකම්.එතකොට එයාට ලංකාවෙ විදිහටම ඉගැන්නුවෙ .දැන් ගැටලුවක් නෑ .එයා විශ්වවිද්‍යාලයෙ හොදට ඉගෙනගන්නව.නමුත් චූටි පුතා මෙහෙ.කවදාවත් ගුටිකාල නෑ.ආදරෙන්ම හැදුන දරැවෙක්.අවුරැදු 6 දි පලවෙනි අකුර ඉගැන්නුවෙ .මමත් ලොක්ක ඒවෙනකොට ගණනුත් හදන නිසා පොඩි බයක් තිබුන.ඒත් මම හිතුව මේ තත්වයෙ ඇත්ත නැත්ත බලන්න.මොකද පොඩ්ඩට මම නම තිබ්බෙ වෙලාවල් කේන්දර ලක්න නෑ .එයා මට පරික්ෂනයක් වගේ.දැන් එයා ගෙදර ටැලන්ට්ම ළමය .අකුරැ මට හිතාගන්නත් බෑ ,ඒ වයසට .ගෙදර ඇවිත් දෙවනි පාර මොකුත්ම කරන්නෙ නෑ .එකපාරින් සියල්ල කරගන්නව.මට ඒ අත්දැකීම නිසාම ලංකාවෙ බහුතර දෙමාපියන් ගැන දුකයි
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි comment එකට ♥️♥️
@manjulanisansala4403
@manjulanisansala4403 Жыл бұрын
Thank you sir ❤️👍
@duvidudeemantha4579
@duvidudeemantha4579 Жыл бұрын
Thank-U ❤❤
@bucksonpolo4834
@bucksonpolo4834 Жыл бұрын
❤❤❤😢😢
@shamilasahib7024
@shamilasahib7024 Жыл бұрын
😊😊😊
@dileeshapinto7209
@dileeshapinto7209 2 күн бұрын
Ape putha 1 wasare eya kiyanne mama punchi chef kiyala.harima asai kama hadanna.eka mata harima karadarayak hamawelema kama hadanna asai
@ShanikaKumari-e3y
@ShanikaKumari-e3y 9 ай бұрын
ස්තුතිය සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raisingchildrennetwork
@raisingchildrennetwork 9 ай бұрын
@dineshanpilanagamage8738
@dineshanpilanagamage8738 2 ай бұрын
Dr, මම අවු:9 පුතේක් ඉන්න අම්මා කෙනෙක්, අපේ පුතා අනිත් ළමයි එක්ක සමගියෙන් කටයුතු කරන්න එයා පොඩිකාලේ ඉඳලාම කියලා දුන්නත් එයාට බෑ,ඒ වගේම එයා තමන්ගේ වැඩ කරගන්නෙ මම කිව්වොත් විතරයි, පොඩි කාලේ ඉඳලම 1වසර පන්තියට එනකල්, බිස්කට්,පලතුරු, බත් මොනවත් කෑවේ නෑ,අතට කන්න දුන්නම කටේ දමාගෙන වමනේ කරනවා, හැම දෙයක්ම දැල් ගොට්ටක ගාලා තමයි දුන්නේ. කරි බොන කාලේ ඉදන්ම 1වසරට එනකල් වමනේ යනවා, ඉන් පස්සේ එයා කන්න ගත්තාම බඩේ කැක්කුමකටද දන් නෑ බිත්තිවල,බිම බඩ උලාගෙන යනවා, කතා කරන්න බෑ, 2වසරට ආවම ටිකක් කතා කරන්න පුළුවන්, ඒත් දැන් 4වසරේ, එයාට පැහැදිලි විදියට හිතලා කතා කරන්න තේරුමක් නෑ, යාළුවෝත් නෑ, පෙරපාසල් කාලේ, මුල් අවු5 සම්පූර්ණ වුණාම එයා ළග තියෙන ඕන සුදුසුකම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එවල තිබුණා, එයාට ඒ එක සුදුසු කමක්වත් නෑ, මෙයා අනිත් අයට වඩා වෙනස් නිසා මම මෙයාට බාල තව නංගි කෙනෙක් ගෙනාවා, එයාට අවුරුද්දක් විතර යනකල් නංගිව පිට නෑදෑයන් කාටවත් අල්ලන්න දුන්නේ නෑ, දැන් 4වසරෙ වුනත් එළවළු වර්ග නෑදෑයන්ට කතාකරනවිදිය, තව කෙනෙක් එක්ක කතා කරන්න අහන දේකට උත්තර දෙන්න තේරුමක් නෑ, අපි ගාල්ලේ, නයනා මැඩම්,අරුණ සර්, ටිකිරි සර් ලගට එක්කරගෙන ගියා, හැබැයි ඒ ගියේ කෑම කන්නේ නෑ කියලා, එයාට හැමදාම කෑම ගොට්ටක ගාලා දෙන නිසා එයා හොද බරක හිටියා, කන්න බැරි වුණාට එයාට එක වේලක් වත් බඩගින්න දරන්න බෑ,ඇගට පණ නෑ වගේ ඉන්නවා, මම බඩගින්නේ තියලා බත් පලතුරු දුන්නත් වමනේ කරනවා. හැම කෙනෙක්ම කියන්නේ මම පුරුදු කරලා නෑ කියලා. අපට පුළුවන් හැටියට දොස්තරලා ගාවට, දේවාල වලට ගිහින් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා, අපි නැත්තටම නැතිවෙලා ඉන්නේ, පුළුවන් නම් පිං සිද්ධ වෙයි ඩොක්ට, මේ ලිපිය කියවලා කරන්න ඕන දේ පහදලා දෙන්න,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thakshila6770
@thakshila6770 2 ай бұрын
Oya, ළමයා ව doctor කෙනෙක්ට පෙන්නුවේ නැද්ද
@suhailplayz7067
@suhailplayz7067 9 ай бұрын
Dr i also done the same mistake thanks for your advice
@ruviniyatigammanax7bp
@ruviniyatigammanax7bp Жыл бұрын
Thank you sir..ගොඩක් හොඳ පාඩමක් මන් අද ඉගෙන ගත්තා.ඒත් සර් ගේ මේ වැඩසටහන මීට කලින් අහලා තිබුනා නම් මගේ ලොකු පුතාට අද මෙහෙම වෙන්නේ නෑ
@thilochinimaduwanthi8451
@thilochinimaduwanthi8451 7 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි .......💓🙏🙏
@dilinimaduwanthi726
@dilinimaduwanthi726 2 ай бұрын
theruwan saranai sir
@manorirathnamali2822
@manorirathnamali2822 3 жыл бұрын
You are very generous docter.💐You are traching life for us.Thank you...🙏
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Thank you so much, glad it was helpful,
@sharkteam5753
@sharkteam5753 Жыл бұрын
හරිම වටිනවා සර් ඔබගේ වැඩ සටහන් .
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි
@IreshaDurage
@IreshaDurage 2 ай бұрын
teruwan saranai oba tumata❤😊
@lalanifernando1839
@lalanifernando1839 2 ай бұрын
❤❤Thak you doctor your advices ❤🎉
@shamalinuwanthika2840
@shamalinuwanthika2840 Жыл бұрын
මට අවුරුදු 3 දුවක් ඉන්නවා ඩොක්ටර් කියන ඔය හොද ක්‍රියාකාරකම් අපේ දුව අවුරුදු 2 ඉදලා කරනවා මා එක්ක රූපවාහිනිය බලන්නේ නෑ අපේ ගෙදර එයාගේ වැඩ එයා තනියම කරගන්නවා දැන් උදේ 6 වෙද්දි හැමදාම අවදි වෙනවා මට සතුටු හිතුනා මගේ දරුවා ඩොක්ටර් කියන විදියට හැඩගැහිලා ඉන්න එක ගැන හැබැයි මගේ ගෙදර අය මට බනිනවා බබාට වැඩ පවරනවා එයා තාම පොඩියි පව් කියලා අච්චී,සීයා එක්කනම් ඇත්තටම හොද ළමයෙක් හදාගන්න අමාරුයි
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ❤
@ashnikadesilva
@ashnikadesilva Жыл бұрын
Completely agree.. Grand parents will spoil the kids with their extreme love...but they never understand what they are doing to their grand children😢 😢😢😢😢😢😢
@gnanamallawarachchi7402
@gnanamallawarachchi7402 Жыл бұрын
2
@nisansalasanadamali2131
@nisansalasanadamali2131 Жыл бұрын
Atthatama
@ashenpersonaluse
@ashenpersonaluse Жыл бұрын
ඇඊඋ😅ඤ 😅😅😅😊😊😅
@rohinikanthi5279
@rohinikanthi5279 7 ай бұрын
අනේ ඩොක්ට මගෙ දරුවගෙ වයස අවුරුදු අටයි මගෙ නොදැනුවත් කම නිසා මගේ දරුව ඔය තත්වයට ගොදුරුවෙලා ඉවරයි අනේ මගේ දරුව සනීප කරන්න පුලුවන්ද බෙහෙත් තියෙයිද ඔබ තුමාට ගොඩාක් පින් අනේ අපිට පිහිට වෙන්න බුදු සරණයි...
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලට
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@Dinwee
@Dinwee 9 ай бұрын
You are doing a great service to the society. I wish more parents would uod subscribe to your channel and watch these videos.
@raisingchildrennetwork
@raisingchildrennetwork 9 ай бұрын
Thank you very much for this valuable comment ❤
@MadushikaPerera-g6s
@MadushikaPerera-g6s 10 ай бұрын
Godak wedagat dewal kiya dunna..❤❤
@dilrukshiepahennayaka963
@dilrukshiepahennayaka963 Жыл бұрын
ගොඩාක් වටිනවා ඩොක්ටර්.පින්
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@darshanaihalawatta3927
@darshanaihalawatta3927 2 ай бұрын
ඔබතුමා හමුවිය හැකි හෝ සම්බන්ධ කර ගත හැකි මාර්ගයක් කියන්න
@asokasl
@asokasl 2 ай бұрын
Dr mema nirdayshaya mona wayas kandayatada?please karunawen pahada denna🙏🌸
@ruwanthajayarathna4008
@ruwanthajayarathna4008 Жыл бұрын
Thank you Doctor ❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
ස්තූතියි සර්... බුදු සරණයි...!!
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ♥️
@kavishkajayasuriya6139
@kavishkajayasuriya6139 9 ай бұрын
Mage puthata aurudu 9 4n ekemai enna dr.. catoon balanawa sellam karanna kauruth nethi nisa catoon balanawa kiyanawa
@wasanasadamali7220
@wasanasadamali7220 3 жыл бұрын
Thanks dr. Godaak wedagth.
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
ස්තුතියි 👍😄
@eshanipeiris1885
@eshanipeiris1885 Жыл бұрын
Very Useful Doctor . Thank you very much.🙂🙏👍
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@suhailplayz7067
@suhailplayz7067 9 ай бұрын
Where I can show my kids to you sir
@raisingchildrennetwork
@raisingchildrennetwork 9 ай бұрын
Call this number 0777063013
@manjulanisansala4403
@manjulanisansala4403 Жыл бұрын
Thank you sir ❤️
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@cooray132
@cooray132 Жыл бұрын
.. මාස 05 ක දරුවෙක් එක්ක විදෙස් ගතව ඉන්න මට මේ වීඩියෝ එක හරිම වැදගත්
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ♥️
@GVK666
@GVK666 2 ай бұрын
Dr mage duwa aurudu 01 masa 06 idala pen eka aragena taniyama bola adimma gatta.den eyata aurudu 4.english alphabet eka balagena taniyama liyanawa.01 to10 hemawelema liyanawa dawasata 03n parakwath.tama nursary yanneth ne.man kawadawathma akuru liyanna kiyanne.et eyama karanawa.meka eyata haniyakda?
@surangipriyadarshani5333
@surangipriyadarshani5333 Жыл бұрын
Doctor puluwanm shishshathwe nathi kranna monwhri krnna.lmige jiwitha vinsha wenne meken.
@GVK666
@GVK666 2 ай бұрын
gedara weda atuganawa,askaranawa,pigan ape ewath hodanawa .nala dath medala ewath hemadena karanawa.mata kema bath bedala denawa.koide karath magen tama kiri bonawa.dunnethnam bima wetilama adanawa.mata labadiyaheki upadesaya kumakda?
@travel-guide-kandy
@travel-guide-kandy 2 жыл бұрын
GREAT VIDEO,THANKS
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Glad it was helpful
@keshanmadusha1942
@keshanmadusha1942 9 ай бұрын
Thank you ❤
@raisingchildrennetwork
@raisingchildrennetwork 9 ай бұрын
You're welcome 😊
@NayomiSenarath-be3vq
@NayomiSenarath-be3vq 2 ай бұрын
කොහොමද doctorwa හම්බ වෙන්නෙ..
@tharangasripali7531
@tharangasripali7531 3 жыл бұрын
Very important 👍👍👍👍
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Thank you so much 👍😍
@himarusumal1507
@himarusumal1507 Жыл бұрын
Ane thnx docter.babagen phn eka mama me vedio eka balapu mohothema ain kara
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@VinodaneVimalasiri
@VinodaneVimalasiri Жыл бұрын
Thank you very much doctor
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
You are welcome♥️
@SrimathiRoshani
@SrimathiRoshani Жыл бұрын
Godak hoda wadasatahanak❤❤❤❤❤❤
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ♥️
@virajweerarathna2800
@virajweerarathna2800 9 ай бұрын
❤❤️❤
@lalithaatharagama4692
@lalithaatharagama4692 Жыл бұрын
❤❤❤❤the and months ago I am wart you go for it was ❤❤❤❤❤r❤g and months ❤❤❤❤❤❤❤❤❤❤❤
@pramodelectricals7998
@pramodelectricals7998 Жыл бұрын
Nice explanations dr
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Thank you so much ☺️
@IsharaKarunarathna-d1o
@IsharaKarunarathna-d1o Жыл бұрын
Doctor ape babata awurudu 6i,eya 1wasere inne.api kochchara adaren katha kalath eyata hariyata taraha yanawa,adaren kata karannema nati taram😢mokakda doctor ekata hetuwa,help us doctor plzz
@lakshan5271
@lakshan5271 2 ай бұрын
Ane Docter math godakma mewa hithanawa ath tika kaleka idan putha kamata harima horay e nisa phone eka dala kawanawa meka waradi thama ath putha kanne nane.eya godak daga daruwek eka thanaka poddak wath inne na e nisa eya kriyashili adu daruwekuth newey
@AnuDil-fc9ss
@AnuDil-fc9ss Жыл бұрын
Ane doctor mage baba ta wayasa 3.5i...hari karadarai thith iri thiyala denna akuru Liya na kiyala... Wena dewal Liya na dunnama eka karala a dala hitinawa akuru denna kiyala.... Liya denakamma dewanak karanawa.... Baye aha dannam... Wisandumak kiyanna sir.. Montisori danna kiyala pore... 1year danna in eth kohoma handal karanna da kiyala there na... Honda piliwelak eyage poth... Eya hari adarei
@sanjeewaishi1420
@sanjeewaishi1420 9 ай бұрын
Mata dn nm epa wela inne lmywa oni widiyta hdgnna na podda aduwa gmn eywa wdgnnwa. Klin poddk adla eyma nlwenwa dn ehema na mta bykuth dnenwa welwkta...
@ranjithjayasena8576
@ranjithjayasena8576 Жыл бұрын
Thanks sir
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@piumiapsara0019
@piumiapsara0019 Жыл бұрын
Godak watinawa doctor.. Mn danna gedaraka aurudu 34a kenekta amma thatta thama gedaradi kema kawanawa. Nawanawa.. mt hithanne me doctor qwa de thamai wela thiyenne
@manjuwadu8924
@manjuwadu8924 Жыл бұрын
Thank you Doctor
@inulrizana7566
@inulrizana7566 Жыл бұрын
Ayubowan sir..mage baba awrudhu 2 masa 7..ma eya phone eken ha kalender eken anka kiwala..ewa unanduwen kiyanna yanwa..1-6-7liyana puluwan..mang kiyannam kiyan na..etama pana aran liyanwa..1--10hariyatama ganinawa..eya ewa karana eka hoda da pre School yane na.thama awrudu 3-1/12 Danna thama hithan inne..pls mata kiyanan..
@anuruddakamal1010
@anuruddakamal1010 Жыл бұрын
මගෙ බබාත් එහෙමයි.එයාටත් 2යි මාස 8යි.තනියම 1-10 englishවලින් count කරනව.english tamil hindi kannada malayalam russian languages kids songs sing කරනව..හැබැයි phone එකෙන් ඉගෙනගෙන තමයි.docter කියන අනිත් හැමදේම කරනව..මට කුස්සියටත් උදව් කරනව චූටි අත් 2න්.
@gayathrikawshalya
@gayathrikawshalya 8 ай бұрын
Mage duwath man aurudu 2 idala lassanata hadagena awa ath mage mahattayage ammai thaththai akka akka hariyata karaganna behe.api wenawa inne atha achchi siyai lamaya thama podine kiyala kiyanawa anika babata thaniyama dekak hithala karanna denne nehe akath karala denawa man kiuwama ayata aka igana ganna denna kiyala athakota kiyanawa athakota kal yanawalu ane manda ammala wechcha apita ape daruwawa nirogi daruwek widiyata polawe paya gahala inna puluwan daruwek widiyata kohomada me wadi hitiyan akka karanne kiyala
@deepanifernando2467
@deepanifernando2467 8 ай бұрын
😊😊😊😊
@challengeinfinityctc
@challengeinfinityctc Жыл бұрын
great,,,Can i copy this video to my channel?
@udaridilrukshi241
@udaridilrukshi241 Жыл бұрын
Dr.sambanda karaganna vidiyak thiyeda
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
මේ number එකට කතා කරන්න ❤ 0777063013
@upul605
@upul605 Жыл бұрын
Sirge hema vedio ekakma vagee mamai mahaththayayi balanava...mata babala 3 dhenek innava....apita godak use ful... api dhenna geema demavpiyan api laga nethi nisa...
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ❤
@NadeeshaHansi-ug8su
@NadeeshaHansi-ug8su Жыл бұрын
Sir mata udau karanna...mage baba otisam babek.montisory demma eya eka thenaka thinan inna amarui.hema welema dagalanawa.thama hariyata katha karanneth nea...
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Oya inna area eke me සම්බන්ද doctor කෙනෙක් ට දරුවාව පෙන්නවන්න, therapy ikmanin patan ගන්න, ඔයා පුළුවන් තරම් දැනුවත් වෙලා දරුවට උදව් කරන්න, screen වලින් වැඩි වෙන්න පුළුවන්, ඒ නිසා දැනුවත් වෙන්න ❤
@piumiwarnakulasuriya5493
@piumiwarnakulasuriya5493 Жыл бұрын
Thank you doctor. Harima wadagat padam uganwanawata.
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ❤
@shashimadushani2983
@shashimadushani2983 Жыл бұрын
Doctor mage babata wayasa auruddai masa8i .babata illuwade dunnethi unama e de denakamma adanawa .
@neelmadanayaka
@neelmadanayaka Жыл бұрын
Oba thuma hamuvimata welawak labaganima safaha call nombar aka puluwannam awanna
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
0777063013
@gjayaneetha
@gjayaneetha Жыл бұрын
ඒක ඇත්ත. ළමයව අල්ටෙෂන් බල්ලෝ වගේ හදනවා මදිවට ඒවා සමාජ මාද්‍ය වලටත් දානවා අනිත් අයටත් බලන්න
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Ane doctor mata terenne monawa karannada kiyala oluwa vikara wenawa.mata aurudu 2 puthekui 8 duwekui innawa.duwa iskole giyama puthawa balagena innawa.mata toilet ekata yanna be putha mawa hoyagena enawa.dora wahala giyot adanawa amma amma kiyala dora erala giyot eya toilet 1 etulata enawa lissanawa.anika toilet eka kiyanne apirisidu thenak ni eyata terenne eka apirisidu thenak kiyala.barima thena toilet ekata yanakota man den eyata phone 1 song ekak dala dila yanawa.eya eka ahagena innawa.passe man phone 1 aran tiyanawa.puduma apahasutawayak tiyenne deyyane toilet yanakota phone nodit be dilat be mata terenne mona karannada kiyala. Uyanakotanam man eyata parippu hal pol kudu dila kiyanawa aaa den putha ammata kanna habun hadanna kiyala. Appe itpasse ganna deyak ne hamathenama parippu watura halala man itin mona karannada ewa askarala tiyanawa.ane mata me toilet yaddi baba mage passrn ena eka toilet 1 dora wahuwot eya amma amma kiyala adanaeka natarakarala phone eken ain karana kramayak kiyanna. Loku pinak.ada kale phonr dilat be nodit be.ayyo mage oluwa vikara wela tiyenne😩😩🤕
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Doctor නම් නෙවෙයි මේ උත්තර දෙන්නේ ❤. මටත් ඔය වගේම උනා මගේ පුතා එක්ක, ඔයාගේ පුතාට තාම අවුරුදු 2 නේ, ඒ කියන්නේ තාමත් තනියම ඉන්න කැමති වයස නෙවෙයි, ඒකයි ඔයාවම හොයන්නේ, phone දීල calm කරන එක හොඳ ක්‍රමයක් නෙවෙයි නේ, මම නම් ගොඩක් වෙලාවට මොනා හරි වෙන දෙයක් දුන්නා, උදාහරණයක් විදියට clay, slime,book ekak, educational toy ekak, මේක දරුවාගෙන් දරුවට වෙනස් වෙනවා, ඔයා හොදින් බලන්න, ඒ කියන්නේ observe කරන්න, ඒ වෙලාවට දරුවා කැමති දෙයක් එක්ක ආරක්‍ෂිත තැනක තියන්න., මම මේ කියන දෙයම නැති උනත් එයා කැමති දෙයක් දීල බලන්න. මගේ channel එකේ ගොඩක් activities තියෙනවා දරුවන් එක්ක කරන්න පුළුවන් ❤❤
@Dinu2797
@Dinu2797 9 ай бұрын
Doctor meet wenna widiyak nadda ape puthawa pennana?
@raisingchildrennetwork
@raisingchildrennetwork 9 ай бұрын
Call this number 077063013
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
🙏🙏🙏
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@keethkumara4104
@keethkumara4104 Жыл бұрын
stuti sir
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ස්තුතියි ❤
@dulminianupama5970
@dulminianupama5970 3 жыл бұрын
Pls do more videos like this. How can I contact this dr. ?
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
0777063013 Call this number and ask for the information 👍😄
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Glad you like it 😄
@dulminianupama5970
@dulminianupama5970 3 жыл бұрын
Thank you so much. Yes. Very important for every mom.
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
😄😍
@agampodizoysa5650
@agampodizoysa5650 Жыл бұрын
​@@raisingchildrennetwork😢
@wijamunidurageajithprasang2849
@wijamunidurageajithprasang2849 Жыл бұрын
Thank you so much ❤❤
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Glad you liked it ❤
@camombie4548
@camombie4548 Жыл бұрын
Mama mewa karawala thiyenawa baba supiriyatam school wadath ingena gannawa
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
♥️
@tharakawtd
@tharakawtd Жыл бұрын
Primary teachersla mahe montisori babalata tution denawa.akuru panthi kiyala hamoma yawanawa.mage putha mama damme na.sirge programme balala.
@TharuGamage-dv2px
@TharuGamage-dv2px 2 ай бұрын
ඩොක්ටර් අකුරු මොන්ටිසෝරි කාලෙම උගන්නන්න සිද්ද වෙලා තියෙන්නෙ මේ පාසල් අධ්‍යාපන තරග රටාව නිසා ඩොක්ටර්...1 පන්තියට ගියාම ගුරුවරුන් අහනව මොන්ටිසෝරි යවල අකුරු ටික කියා දුන්නෙ නැද්ද කියල..
@enokadahanayake5889
@enokadahanayake5889 9 ай бұрын
Doctor mata Doctor wa contact karanna number akak ganna puluwanda.Mage 06 years baba ge prashnayakata.Loku udauwak Doctor.mama enne matara.
@raisingchildrennetwork
@raisingchildrennetwork 9 ай бұрын
Call this number 077063013
@nadeebus4946
@nadeebus4946 Жыл бұрын
Doctor පුතා හිටපු ගමන් phone එක බලනවා.මම ඉල්ලපු ගමන් ම දෙනවා.පස්සෙ ආයෙ දෙන්න..අම්මා කියල කියනවා.එය කමන්නැද්ද..phone දෙන්නම හොද නැද්ද.
@lasantharku9882
@lasantharku9882 8 ай бұрын
❤❤🙏🏿
@wasanthipussella3036
@wasanthipussella3036 Жыл бұрын
Sir අවුරුදු 10 ,8 දරුවන් ගේ බුද්ධි අගය දැන ගන්නේ කොහොම ද? ඩොක්ට කෙනෙක් ලගදී විතරයි නේද ඒක දැන ගන්න පුලුවන් වෙන්නේ ?
@lakminisandaruwani7131
@lakminisandaruwani7131 8 ай бұрын
doctor contact karaganne kohomada
@raisingchildrennetwork
@raisingchildrennetwork 8 ай бұрын
077063013
@lakshika-537
@lakshika-537 Жыл бұрын
Me doctor channel krn meke dila tiyna number ek wada krn na wena number ekk nadda
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ඒ number එකට ගන්න, ඒක වැඩ කරනවා ♥️
@dilinidilrukshi9052
@dilinidilrukshi9052 Жыл бұрын
මට මේ වෛද්‍යතුමාගේ දුරකථන අංකය ලබා ගන්න පුලුවන් වෙයිද?නැත්නම්.එතුමා සම්බන්ධ කරගත හැකි වෙනත් විදියක් හෝ දැන ගත හැකිද?
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
0777063013
@dilinidilrukshi9052
@dilinidilrukshi9052 Жыл бұрын
Thank you.
@rohinikumudu4437
@rohinikumudu4437 7 ай бұрын
දැන් තියෙන නාසිරිවල අකුරු තමයි කියලා දෙන්න හදන්නේ
@maashaz7839
@maashaz7839 Жыл бұрын
Sir, what do you think, doing O/L early as 15 years. Doing foundation, instead of A/L ?
@sriyanigunawardana-bokunda6804
@sriyanigunawardana-bokunda6804 Жыл бұрын
lankawe guruwaru laduru pasale uganwanne2 wasare wada meyata piliym hadanne.
@shiyandoole9698
@shiyandoole9698 Жыл бұрын
මට ඔබතුමාව සම්බන්ද කරගන්න පුළුවන් කොහොමද ප්ලීස් උදව් කර්න්නා
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Call this number 0777063013
@accseller6460
@accseller6460 Жыл бұрын
Velava venkara gnna onada inna kavadada
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Call this number 0777063013
@roshellnanayakkara3295
@roshellnanayakkara3295 Жыл бұрын
අවුරුදු 01 බබෙක්ට කල යුතු බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් මොනවද Doctor ?
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Story reading, fine and gross motor skills development activities karanna puluwn, mage channel eke godak videos thiyenwa activities thiyena ❤
@priyadarshaniegodage
@priyadarshaniegodage Жыл бұрын
@rukshanabanu3350
@rukshanabanu3350 Жыл бұрын
Thawa video thibbanam danna
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
ඔව්, තව videos දාන්නම්.ස්තුතියි ❤
@chandiranasinghe6014
@chandiranasinghe6014 Жыл бұрын
ඩොක්ටර් පොඩි දරුවෝ කෑම කන්න අකැමැති නම් කොහොමද ඒකට එයා ආස කරන විදිහට අපි කරන්නේ , එයා ට අතට දුන්නත් එයා බත් කන්න හරි ම අකැමැති යි, බත් කවාගන්න හොද ක්‍රමයක් කියන්න හරි ම වටිනවා ,
@nimanthikaperera8116
@nimanthikaperera8116 Жыл бұрын
Daruwek perapasal yawana hodama wayasa mokakda
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
අවුරුදු 3 න් පස්සේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා යොමු කරන එක ගොඩක් හොඳයි ❤
@nimanthikaperera8116
@nimanthikaperera8116 Жыл бұрын
@@raisingchildrennetwork 2.5year walin Play Group dana eka hoda nadda...
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
@@nimanthikaperera8116 kamak na, eth e parisaraya daruwata hithakara wenawanm witharai, activities karana, adare,arakshawa thiyena, language hodata use karana honda dnuwath aya inna thank nm godak hondai ♥️
@nimanthikaperera8116
@nimanthikaperera8116 Жыл бұрын
@@raisingchildrennetwork thank you so much ...💖💖
@ruwandikajayasuriya
@ruwandikajayasuriya 5 ай бұрын
Ane sir, sir kiyana varadi mage athinuth Vela thiyenawa. eken lamayata uni varadi praipala nisa math godak within vindawanava. Apahu niwaradi we a vidiha kiyala denna.🙏
@ruwandikajayasuriya
@ruwandikajayasuriya 5 ай бұрын
Sir mage daruwa 7 wasre
@anushawijayasundara6249
@anushawijayasundara6249 Жыл бұрын
Doctor wa contact karaganna phone number ekak thiyeda
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
0777063013
@Disna0608
@Disna0608 Жыл бұрын
ඔය සේරම ජර්මනියෙ kindergarten වල කරන දේවල්.මගෙ පුතාට දැන් තුනහමාරයි.මමත් එයාගෙ පුංචි කාලෙ සමහර වැරදි දේ කරා.ඒ ලංකාවෙ අයගෙ එක එක විකාර අදහස් ක්‍රියාත්මක කරන්න ගිහින්.මගෙ පුතා මෙහෙ යන්නෙ කැලෑවෙ පෙර පාසලකට.දැන් එයාට තනියෙන් ඇඳුම් අදින්න හැමදේම වගේ කරගන්න පුලුවන්.තනියෙන් දත් මැදල ඇඟ සෝදගන්න පුලුවන්.ඒ වගේම මං ගොඩක් වෙලාවට පුංචි කාලෙ ඉඳන්ම එයා එක්ක එලියෙ වැලි සෙල්ලම් කරා.දැන් එයා ගොඩක් දේ දන්න ලමයෙක්.
@raisingchildrennetwork
@raisingchildrennetwork Жыл бұрын
Sathutui ♥️
@thumsithabandara4862
@thumsithabandara4862 Жыл бұрын
Satutuy oba gana mamath germany inne tama babala lankawe
@jddanu6559
@jddanu6559 Жыл бұрын
Doctor daruwa montessori yawanna sudusuma wayasa mokadda.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Dr.Chaminda Weerasiriwardane
10:25
Raising Children
Рет қаралды 173 М.