Dr. Chaminda Weerasiriwardane සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 35 | 16th March 2024

  Рет қаралды 13,285

Jeewitha Swara (ජීවිත ස්වර)

Jeewitha Swara (ජීවිත ස්වර)

Күн бұрын

Пікірлер: 49
@hemanthiwijayapala1616
@hemanthiwijayapala1616 9 ай бұрын
හරිම රසවත් වගේම හරවත් ..ගොඩක් දැණුවත් වුනා..ගොඩක් පිං ඔබතුමාට..
@chathurikaliyanage5022
@chathurikaliyanage5022 9 ай бұрын
ඉතාමත් watina episode ekak...mage priyathama doctor kenek ...obathumata උතුම් niwanama වෙත්වා 🙏😇
@Senuwara_Senuja
@Senuwara_Senuja 9 ай бұрын
එතුමාගේ ගොඩක් දේශනා වලට සවන් දෙනවා හරිම රසවත්❤
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk 9 ай бұрын
Doctor inna hama wadasatahanakma godaak watinawa thanks apiwa rasawath.widiyata danuwath karata
@dayakgamage1284
@dayakgamage1284 6 ай бұрын
ඉතාමත්ම විශිෂ්ට වැඩසටහනක් . ඩොස්ටොව්ස්කි අපරාධය හා දඩුවම .
@kushanbandara3407
@kushanbandara3407 9 ай бұрын
ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී එතුමාගේ වටිනා වැඩසටහනක් සමග සම්බන්ධ වන්න අවස්ථාව ලැබුනා.
@cchinthila88
@cchinthila88 5 ай бұрын
Tissa sir ගෙ prize giving එකේදි මේ doctor දකින්න ලැබුනා.ගොඩක් සතුටුයි
@d.p.a.cjayatissa6101
@d.p.a.cjayatissa6101 9 ай бұрын
Doctor කියන දෙයට මමත් එකගයි.මොකද කීවොත් අපි පාරට බැස්ස වෙලේ සිට දකින මිනිසුන්ගේ මුහුනුවල සුන්දර බවක් නැනේ.අපි අපේ වාහනය නවත්වා හෝ අයින් කර යන්න ඉඩ දුන්නත් ඔවුන්ගෙන් ලැබෙන්නෙ ඔරවාගත් මුහුනක්.
@deepthiperera7471
@deepthiperera7471 6 ай бұрын
ස්තුතියි ඔබ දෙපලටම ❤
@SujaniFernando-pg5kz
@SujaniFernando-pg5kz 9 ай бұрын
ජිවිතයක අරුත වටහා ගත් ඒ ජිවිතයට වටිනාකම් එකතු කරන ඔබතුමාට බෙහෙවින්ම පින්..🙏❤️
@kalpinirmani7151
@kalpinirmani7151 8 ай бұрын
රවිඳු මල්ලිගේ හැකියාව අතිවිශිෂ්ටයි 🩷🩷
@anuramarasinghe5167
@anuramarasinghe5167 9 ай бұрын
ඉතාමත් විශිෂ්ටයි .. වෛද්‍ය තුමනි..! එකිනෙකා පරයා ගොස් තමාත් අනෙකාත් විනාශ කරන ඔලුගෙඩි setting කරපු රටක /ලොවක මිනිසුන්ට හිතන්න හැදෙන්න මේ මසුරං දෙසුම ආලෝකයක්ම වේවා..! ❤
@PriyanganiIshanka-xw9uv
@PriyanganiIshanka-xw9uv 5 ай бұрын
Docter...💖💖💖
@ThusharaSampath-vf1is
@ThusharaSampath-vf1is 6 ай бұрын
Duka aiye oyata aneka warayak pin.... thissa sir chaminda sir wage uththamayan gen samajaya hari disanathiyakata geniyanna karan me uthsahayata
@chamindajayalath6755
@chamindajayalath6755 9 ай бұрын
හරිම ලස්සනයි.. ඔබතුමාට බෙහෙවින්ම පින්..
@achiniweerasinghe2142
@achiniweerasinghe2142 8 ай бұрын
ඔබ තුමා මනෝ විදයාව මානව විද්‍යාව හා සමාජ විදයාව සමග ගලපා අදාහස් ඉඩිරිපත් කලා. සැමටම ඉතා වඩගත් වෙයි කියල විශ්වාසයි.
@PriyanganiIshanka-xw9uv
@PriyanganiIshanka-xw9uv 5 ай бұрын
Dr anthime kiwa de duka therum gaththe ne man hithanne
@nayanakarunarathna8544
@nayanakarunarathna8544 9 ай бұрын
Thanks Duka...man doctor ge hema vadasatahanakma balanava..❤❤❤❤❤❤❤
@BUDDIKA1995
@BUDDIKA1995 6 ай бұрын
සර් ❤
@GunasenaMaharaba
@GunasenaMaharaba 6 ай бұрын
❤❤❤ thanks duka
@gracefernando1007
@gracefernando1007 9 ай бұрын
Fantastic program! Great discussion!
@isurapriyanjith1876
@isurapriyanjith1876 5 ай бұрын
මුතුගල සර්වත් ගෙන්නකෝ
@preshalagamage282
@preshalagamage282 6 ай бұрын
Doctor .💜️💖
@chandradasasapukotanage1126
@chandradasasapukotanage1126 6 ай бұрын
වැරැද්දක් කියනවා නොවේ දුකා! දුක හිමි සසර පැවැත්මට බව සිහි තබා ගත යුතුය . බුදු සසුන දුක ජය ගැනීම මුල් කරගෙන දෙසූ දහමකි.
@brickmodeler-imaginativecr3420
@brickmodeler-imaginativecr3420 6 ай бұрын
Very great programme. We admire both of you
@mangalajayawardena8387
@mangalajayawardena8387 9 ай бұрын
Good video.great 👍👍
@suneethagamage2166
@suneethagamage2166 6 ай бұрын
Well done!!
@fjudeajith
@fjudeajith 7 ай бұрын
Excellent
@nirosharanaainhe6875
@nirosharanaainhe6875 6 ай бұрын
Super
@pebotuwegamageaberathne5065
@pebotuwegamageaberathne5065 6 ай бұрын
mun dennama man danna honda wita kaarayo dennek..........jaya weva
@senaliiddamalgoda
@senaliiddamalgoda 8 ай бұрын
🧡🧡🧡
@upalirathnasiri9142
@upalirathnasiri9142 5 ай бұрын
Excellent program.flutist best playing.pls send phone no
@danushievni209
@danushievni209 9 ай бұрын
@sanjayajayasinghe4641
@sanjayajayasinghe4641 8 ай бұрын
Great episode Duka... Better, if Duka used his name accurately.
@silanimallika4570
@silanimallika4570 9 ай бұрын
Duka. Sindu Kiyana Suneera Sumanga Gennanna Barida
@chamaraherath9716
@chamaraherath9716 2 ай бұрын
විවිද ක්සෙත්ර වල වගෙ මගුලක් නෙවෙයි රසවත් මිනි සමානෟ් මිනිස්සු සමාජයෙ ජිවත් වෙනවා උන්ගෙ කතාවට අවස්ථාවක් දෙන්න ඔය පොරවල් කියලා ගෙන්නන අයට වැඩිය එයාලාගෙ කතාව අහද්දි මාර දෙයක් දැනෙවි අපිට
@sajeevith5655
@sajeevith5655 5 ай бұрын
Duka Bhahusruthalu
@mangalajayawardena8387
@mangalajayawardena8387 9 ай бұрын
Doctor wani thawath salakiyayuthu Doctorsla pirisak samajayanithara denuwath karana edineda minisage manasa suwapathwana merata itha usasthathwayakata pathwewi
@truefeelings3174
@truefeelings3174 7 ай бұрын
දුකා උඹ මාට්ටු 😂 මිනිහා read කරා ඔක්කොම අවුල් ටික 😅
@chamaraherath9716
@chamaraherath9716 2 ай бұрын
ලොවෙත් මෙයාලා සල්ලි වලට පදිරි වෙලා
@sandayakumari2177
@sandayakumari2177 4 ай бұрын
ලමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ බහිරවයෙක් වගේ ඉඳලා බොරු බයිලා ගගහා ඉඳලා ඒ ඇමතියාවත් නත්තාර කරලා .ලොකු ටෝක් දෙනවා. ටෝක් විතරයි. වර්ක් නෑ .ඩොක්ට චමින්ද ටෝක් වලින් රටක් හදන්න බෑ. work කරන්න එතකොට රට හරියට හැදෙයි .ඕවා නැතිනම් ඉතින් වැදි බණ විතරයි
@lasantharku9882
@lasantharku9882 9 ай бұрын
❤❤
@ruwanchandika4353
@ruwanchandika4353 9 ай бұрын
♥️♥️
@sudarakaabeykoon3771
@sudarakaabeykoon3771 7 ай бұрын
❤❤
@sathsarastudio4357
@sathsarastudio4357 7 ай бұрын
❤❤❤
@truefeelings3174
@truefeelings3174 7 ай бұрын
❤️
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 6 ай бұрын
❤❤❤
@isurapriyanjith1876
@isurapriyanjith1876 5 ай бұрын
❤❤❤
Suharshini Dharmarathna සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 34 | 09th March 2024
1:26:10
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Mohan Palliyaguru සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 29 | 31th January 2024
1:24:45
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 3,3 М.
Sumithra Rahubadda සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 36 | 23rd March 2024
1:25:24
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 6 М.
Principal Kamal Ariyasinghe සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 32 | 17th February 2024
1:25:08
ආදරය සහා කෑදරය | Dr Chaminda Weerasiriwardane
49:20
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 25 М.
අපි අකමැති මරණය | Dr .Chaminda Weerasiriwardane
27:07
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 30 М.
Roshan Abeysinghe සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 21 | 02nd December 2023
1:12:39
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 2,1 М.
Udaya Dewamulla සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 23 | 16th December 2023
1:23:59
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 4,5 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН